Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
කුහක නැති අවoක කොල්ලෙක්...රුවන් ජයවේවා මචන්....
ගොඩක් ස්තූතියි
මා දුටු තවත් ලස්සන දැනුමෙන් පිරි වීඩියෝ පටයක් වැඩසටහනක් රට ස්වම්පෝෂණය කරවන ඔබතුමාලා දරන මේ උත්සාහයට අපගේ ප්‍රණාමය ස්තුතියි
ගොඩාක් ස්තුතියි. අපේ රටේ මේ වගේ තවත් දක්ෂ ගොවි මහත්තුරු ඕනතරම් ඉන්නවා. මට පුළුවන් ආකාරයෙන්. ඒ ගොවි මහත්වරුන්ගේ දැනුම. අත්දැකීම්. රටට ගෙන ඒමට මම උපරිම උත්සාහ කරනවා.. බුදු සරණයි
😅😊😅😊😅
ඔබතුමාටත් රුවන් මහත්මයාට ස්තුතියි තෙරුවන් සරණයි ජයෙන් ජය වේවා !!
මල්ලි දැනුම ගොඩක් වටීනවා.ඔයාට වරදින්නෙම නැ.ජයවේවා
ගොඩක් ස්තුතිය ❤
අයේ ඉතින් සුපිරි පොරොක් අයන්න අල්මයන්න මායන්න ඉදන් කියලා දුන්නා ❤❤❤ ආදරෙයි ලොකු බොස්❤❤❤
ගොඩක් ස්තුතියි මල්ලි. අපේ රටේ දක්ෂ නිහතමානී ගොවිමහත්වරු ගොඩක් ඉන්නවා. ඒ අයගෙන් කෙනෙක් තමයි මේ රුවන් මල්ලි.
supiri kollek kotuwata ape rate kollo rata yanne budusaranayi kollo❤❤❤❤❤❤❤
Godak pehediliwa weda satahana karanawa oba tuma.ruwan mahathtayath godak hodata kiyala denawa.❤
♥️♥️♥️♥️♥️🙏🙏
රසායනික පොහොර භාවිතය ටිකෙන් ටික අවසන් කිරීමට උත්සාහ ගන්නේ නම් ඔබටත් රටට මතු භවයටත් සුබදායක වනු ඇත.
වටිනා වීඩියෝවක් ස්තූතියි
සුපිරි කොල්ලෙක් විඩියෝ ඔක්කොම බලනවා අපිත් ගොඩ යන්නේ මේ විඩියෝ නිසා❤
සුපිරි ජයවේවා රුවන් malli atulu oba සැමටම
❤❤❤❤❤❤ සුපිරි සුපිරි .ජය වෙිවා❤❤❤❤
ජයවේවා 👍
තවත් ඕනේ වීඩියෝ තව ගෙන්න නියමයි..
diga wai unata kamak nadda
33:59 මෙන්න පැහැදිලි කිරීම් , සුපිරි
33:59 kiyanne mokadda
@@rajanganekolloවීඩියෝවෙ ඒ මං සඳහනක් කරපු විනාඩි ප්‍රමාණය 33වෙනි විනාඩිය
සුපිරි kollek...attatama ..budusaranai ❤❤❤❤❤😂
එළවළු මිලයි කියලා කෑගැහුවුට විදින දුකයි කරන වියදමයි අනුව බටු කිලෝවට රැ 1500/= දෙන්න ඕන සුපිරි පොරක් කෘෂිකර්ම ඇමති වෙන්න ඕන මේ වගේ කොල්ලො
නියම කතාව.... 🙏
අහ්හ් බ්න් වම්බටු 1kg 1500 ගන්න අපිට දවසට හම්බෙන්නෙත් රැපියල් 720
රුවන් මහතාගේ දු .ක අංකය දෙන්න පුළුවන් ද
discription ake dala thiyenawa
Niyamai very good 👍 🎉❤.
Honda manussayek samahara aya kiyanna kemathi ne.kiyala denna vagava gena.
supiri kollek thank you very much
ළඟදීම අලුත් වැඩසටහනකුත් එක්ක අලුත් වීඩියෝ එකක් දානවා... රුවන් මහත්තයාගේ ..
උගත් බුද්ධිමත් පුද්ගලයෙක්
කොච්චර මහන්සියක් වෙන්න ඕනෙද වගාවට.
පුහුල් වගාව පිළිබඳව video එකක් ඕනේ
ok .....
මගෙ වම්බටු වගාවේ පැල නයි කූබි කනව.😢 කූබි මර්දනය කරන්න හොද තෙලක් කියනවද.❤
Rijan thel aka gahanna
ස්තුතියි 💙
රිජන්ට් එක ගැහුව. එක දවසින් වැඩේ ගොඩ.❤
ඔයාගේ වීඩියෝ නියමයි. අපිට අහන්න හිතෙන හැම ප්‍රශ්නයක්ම ඔයා අහනව.❤
godak sthuthee
1 ගහේ මුලට 2 ගෙඩියේ නැට්ට ට3 දළු වලට4 කොළ වලට5 ගෙඩියට මේ හැම තැනටම බෙහෙත් නේ නැතුව මේක ගොඩ ගන්න බැරිද
ටනල් ඇතුලෙ වගා කරොත් ගොඩක් දුරට ලෙඩ අඩු කරගන්න පුළුවන්. ඔබතුමත් එළිමහනේ ගස් දහයක් විතර හදල බලන්න කරගන්න පුළුවන්ද කියලා. එහෙම පුළුවන් වුනෝතින් තව මාස හයකින් හරි කමක් නෑ අපිට කමෙන්ට් එකක් දාගෙන යන්න. බටු වාගේ දේකට තෙල් නොගැහුවොත්. කිලෝ 500ක් කැඩුවොත් කිලෝ 50ක් විතර බේරගන්න පුළුවන්.
batu gahakata pohora kochcharak yodanna onada😪
Video ake a gana kiyanawa
Supper farmer
ඇට වර්ගයේ නම මොකක්ද
Josapina
වගා කරන බීජ වර්ගය මොකක්ද?
josafina
Adareyi ❤
Aiye pot eke eta sitawapu dawase idan sheshtraye sitawaddi,sitawanne pelayata dawas kiyen wageda..???
20n passe puluwan
Hoda weda mewa aiye
බටු පැලවලට දමනපොහොර වර්ගය මොනවාද ?
video aka balanna ake thiyanawa
බටු වීඩියෝවක් එනකන් හිටියේ , 🎉නියමයි.. රුවන් මහත්තයගේ / ප්‍රදීප් මදුශංක මහත්තයගෙ එහෙම තව අලුත් වීඩියෝ දාන්න, හොඳ පැහැදිලි ... (අනෙක් ගොවි මහත්තුරුන්ගේත් වීඩියෝස් හොඳයි , හැම එකම , එහෙම නරකක් නෑ .. නමුත් මේ ඒවා පැහැදිලි වැඩී.. )🎉
බටු ගොඩට වතුර ගහන්නෙ ඇයි.ඇසුම්කරාම කුණු වෙන්නෙ නැද්ද
ගොවියන්ගේ මොලේ කන රසායනික පොහොර වෙළෙන්දො 😢පව් රටේ ජනතාව...!
අපිත් කැමති රත්තරනේ ඒ වගේ කරන්න. මිනිස්සුන්ට වස විසින් තොර ආහාරයක් දෙන්න. මම කියනවට ඔයා බටු ගස් දහයක් නිකං කාබනිකව හදලා බලන්න. කිලෝ පහක්වත් කඩාගන්න පුළුවන් වෙයිද කියලා... මුලින්ම කාබනික පොහොරට ගැලපෙන දේශීය බීජ අපේ රටේ වැඩි කරන්න ඕන. මැලේසියෙන් බීජ ගෙනල්ලා තමයි මේ දේ රටට වෙලා තියෙන්නේ. බීජ හදන්නේ නැතුව. මොන දේ කරත් වැඩක් නෑ.
👍👍👍❤️
Nabar aka ona
❤❤❤❤
👍👍👍👍👍
❤❤🙏🙏🙏 වීඩියෝ එක කරන ඔබතුමා සහ. වගාවන් කරන එතුමාටත් දිනෙන් දින කරන කියන වැඩ කටයුතු සියලුම දේ සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.❤ .
ගොඩක් ස්තූතියි. ඔබතුමන්ලාගේ ආශිර්වාදය අපිට ගොඩක් වටිනවා. ඔබතුමාගේත් කරන කියන වැඩ කටයුතු සියල්ල සාර්ථක වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. බුදු සරණයි....
❤❤❤❤❤❤❤❤❤❤❤
Nera ube numbur eka danawako
0705795050
රුවන්ගේ නො එක දාන්න
Discription ake තියනවා
Math galenbidunuwewa batu wagakala.oya wagawa gana danuwath kireema gana sathutuy.but wagawa prissam karaganna ayyaa.wagawaka teknics parissam karaganna.ada paramparika goweenta wadaa sallikarayonta me wagawanta yomuwela? Dukwidina apiwage ayata thanak nathikarala thiyena nisa,prayogikawa igana gaththa danuma bandesiye thiyalahamotama denna epaa
Math den subscribe keruwa aiye..
ok thanks... bs
Govi mahatage number ekak dennako
Ples
rajanganaya wam iura yaya 02
Telephone number eka dennapuluwanda?
discripsan ake thiyanawaa
බටුවලට පොහොර දාන්නේ මොනවාද දාන ප්‍රමාණයත් එක්ක කියන්න
පොහොර වර්ග විඩියෝ අකෙ තියෙනවා....
❤❤❤
❤❤❤❤❤❤
❤❤
❤

1 ගහේ මුලට
2 ගෙඩියේ නැට්ට ට
3 දළු වලට
4 කොළ වලට
5 ගෙඩියට
මේ හැම තැනටම බෙහෙත් නේ නැතුව මේක ගොඩ ගන්න බැරිද