MICH HY 01 මිරිස් පැල සිටුවීම|miris pala situwima|niwaradiwa miris pala sitawamu| episode 4 sinhala

Поделиться
HTML-код
  • Опубликовано: 7 ноя 2024

Комментарии • 112

  • @slvillageboy8622
    @slvillageboy8622 8 месяцев назад +8

    මෙච්චර කල් මිරිස් වගාව ගැන හෙව්වත් මේ වගේ සර්ව සම්පුර්ණ වීඩියෝ ලැබුනේ නැහැ . ඔයා මේ කරන දේ නිසා මට මාරම ගැම්මක් විශ්වාසයක් ආවා . දැන් මම ඉඩම හදනවා මිරිස් වගාවට. ඔයා මාරම ශක්තියක් . තෙරුවන් සරණයි සහෝදරයා ... ජයම වේවා

    • @biotv1001
      @biotv1001  8 месяцев назад +8

      මම උත්සහා කරන්නෙ වගාව ගැන කිසිම අදහසක් නැති කෙනක්ට වගාව අරම්භකරන්න උදව්වක් සහා ශක්තිය වෙන්න.මොකද ගොඩක් ගොවියෝ කැමති නෑ වගාව ගැන කියල දෙන්න සහා වගාව බලන්න එනවට.ඔබතුමට බොහොම ස්තූති ඔබගේ අදහස දැක්වීමට ❤️‍🔥

    • @slvillageboy8622
      @slvillageboy8622 8 месяцев назад

      හැමදාම ඉන්නවා ඔබ සමග. මගේ මිරිස් වගාවේ ගුරුතුමා ඔබ කියලා කියන දවස වැඩි ඈතක නැහැ ...@@biotv1001

    • @nimeshdilshan4735
      @nimeshdilshan4735 8 месяцев назад +1

      aniwaren digatama karagena yamu ayirr❤

    • @samanpriyawijesinghe3586
      @samanpriyawijesinghe3586 8 месяцев назад +1

      සුපිරිම සුපිරි❤❤❤👍👍👍

  • @umindudeshan9762
    @umindudeshan9762 3 месяца назад +1

    short and sweet ❤ highly appreciate 😊

    • @biotv1001
      @biotv1001  3 месяца назад

      Thank you very much for your comment 😍

    • @umindudeshan9762
      @umindudeshan9762 3 месяца назад

      @@biotv1001 I would like to contact you .. can u give me a contact number

    • @umindudeshan9762
      @umindudeshan9762 2 месяца назад

      @@biotv1001 මහත්මයා මට ඔබ තුමා සම්බන්ධ කරගන්න අවස්ත්වක් දෙන්න පුලුවන්ද.. ලොකු උදව්වක්..

  • @maduwahanti
    @maduwahanti 8 месяцев назад +1

    Godak hodai malli etatama watina video Ekak

    • @biotv1001
      @biotv1001  8 месяцев назад

      Thank you akka 💗

  • @Dileepmadushan920
    @Dileepmadushan920 8 месяцев назад +2

    නියමයි අයියෙ

  • @devindagayan5401
    @devindagayan5401 8 месяцев назад

    ගොඩක් වැදගත් වැඩසටහනක් .❤❤❤.සෑම දෙයක්ම සාර්ථක වේවා

    • @biotv1001
      @biotv1001  8 месяцев назад

      බොහොම ස්තූති

  • @sldmvideochannel4890
    @sldmvideochannel4890 8 месяцев назад

    සුපිරි මාරම වැදගත්

  • @sujeewarajaguru
    @sujeewarajaguru 8 месяцев назад +2

    math pala thwan dala adata dina 17 thati wala pora danna onada e monawada?

    • @biotv1001
      @biotv1001  8 месяцев назад

      හදාගත්තු කාබනික දියර පොහොර දාන්න.ඇල්බට් සොලිවුශ ඉසින්නත් පුලුවන් ඕනිනම්

  • @AmalChamara-i3t
    @AmalChamara-i3t Месяц назад

    Pala ganna koheda thiyenne

  • @onadeyak6867
    @onadeyak6867 5 часов назад

    පැල අතර,පේලි අතර දුර ප්‍රමාණය කිවුවෙ නැහැනෙ

  • @NadeekaNuwan-ph4le
    @NadeekaNuwan-ph4le 3 месяца назад +1

    Sahooo maru

  • @wasantha-br3cb
    @wasantha-br3cb 8 месяцев назад +1

    තවාන් තැටියෙන් ගලවන විට පැල වල වයස කීයද ?

    • @biotv1001
      @biotv1001  8 месяцев назад

      දින 25යි

  • @UpulJayananda-q3y
    @UpulJayananda-q3y 7 месяцев назад

    Grow bag වල පැල හිටවලා නඩත්තු කරනවනම් වගා මාද්‍ය හදා ගන්න ඕනේ කොහොමද? පස්,කොම්පෝස්ට්, කර දහයියා යොදන අනුපාතය කොහොමද

    • @biotv1001
      @biotv1001  7 месяцев назад +1

      මතුපිට පස්:ගොම හෝ කුකුල් පොහොර :වැලි :කරදහයියා. 2:2:1:1 රජයේ නිර්දේශය.බදුන්ගත වගාවට පොහොර දැමීම ගැන වීඩියෝ එකක් කරන්නම්.

    • @UpulJayananda-q3y
      @UpulJayananda-q3y 7 месяцев назад

      @@biotv1001 බොහොම ස්තුතියි 🙏

  • @nimanthaheshan7650
    @nimanthaheshan7650 8 месяцев назад +4

    මචන් උබ මාරම මෝටිවේශන් එකක් අපේ කොල්ලන්ට

    • @biotv1001
      @biotv1001  8 месяцев назад

      අඩො ඒක adhareyi brother ❤️‍🔥

  • @AmalChamara-i3t
    @AmalChamara-i3t Месяц назад

    Pala koheda thiyenne

  • @YoshanDilsara
    @YoshanDilsara 3 месяца назад

    mema prabedaye beeja hoyaganne kohenda

    • @biotv1001
      @biotv1001  3 месяца назад

      සාමාන්‍ය බීජ වෙලදපොලේ ගන්න තියනව

    • @YoshanDilsara
      @YoshanDilsara 3 месяца назад

      @@biotv1001 mich hy 1 prabedaya hevva godak kadavala ganna naha

  • @KavinduSankalpa-k4f
    @KavinduSankalpa-k4f 8 месяцев назад

    Mage grow bag wala dapu pala tikath thawan thati ganatamai hadila thiyenne dan 28 wenawa wayasa. thama wardanaya adui. kalaya wadi nokara danma hitawannam neda

    • @biotv1001
      @biotv1001  8 месяцев назад +1

      Ow ow dan hadanna thiyan inna epa

  • @NadeekaMadushani-to5ib
    @NadeekaMadushani-to5ib 6 месяцев назад

    Aiya maga miris pal walata den masa 1marak vitara ati pala tawama podie at mal pipanna pohottu avit tiyanwa ai e

    • @biotv1001
      @biotv1001  6 месяцев назад

      දැන් මල් එන්න පටන්ගන්න කාලේ තමා..

    • @NadeekaMadushani-to5ib
      @NadeekaMadushani-to5ib 6 месяцев назад

      පැල පොඩියිනේ ඇයි ඒ

  • @jmgames3310
    @jmgames3310 2 месяца назад

    MICH HY 01 මිරිස් ඇට ගන්න තියනවද

  • @dilshanmadushan8613
    @dilshanmadushan8613 8 месяцев назад +1

    ඉක්මනට අය්යේ අනිත් වීඩියෝ ටික දාන්න කො

  • @hirunihansala6902
    @hirunihansala6902 7 месяцев назад

    Me warge miris pala ganna puluwan da

  • @dumindasandaruwan6262
    @dumindasandaruwan6262 8 месяцев назад

    Akkara bageta miris eta kochchara yanawada🤔

    • @biotv1001
      @biotv1001  8 месяцев назад

      හයිඩෙන්සිටි කරන අය අක්කර බාගෙට පැල 12000 -13000 wage danawa.අපිට 10g වලින් තනි පල 1000 ක් වගේ ගන්න පුලුවන්.ඔය හදන වලවල් ගාන කැල් කරල බලාගත්තනම් ඇට ග්‍රැම් ප්‍රමානය කැල් කරගන්න පහසුවෙවි .

  • @DaramaWardana
    @DaramaWardana 8 месяцев назад +1

    ඔයාගේ වීඩියෝ එක දැකලා අපිත් පැල තවන් කළා... තව ටික දවසකින් ඒවත් හිටව ගන්න පුළුවන්..... ඔයාගේ වීඩියෝ එනකන් නොඉවසිල්ලෙන් බලන් ඉන්නේ.... ඊළඟට කරන්න ඕන මොනාද කියල දැනගන්න...බොහොම ස්තූතියි තෙරුවන් සරණයි....❤❤❤

    • @biotv1001
      @biotv1001  8 месяцев назад

      බොහොම ස්තුතී 😍

  • @samanjayasekara4707
    @samanjayasekara4707 3 месяца назад

    Miris pala ganna thank kiyann

  • @meshalisathsarani8987
    @meshalisathsarani8987 8 месяцев назад

    Mule sita palweno kola deka pas walata yata unata kamak nadda

    • @biotv1001
      @biotv1001  8 месяцев назад +1

      ඒකනම් කරන එක අවදානම් .මුල් පද්දතිය විතරක් පස් වලට යට වෙන්න හදන්න උත්සහා කරන්න.කද යට නොවෙන විදිහට

    • @devviman2148
      @devviman2148 8 месяцев назад

      ​@@biotv1001මහත්මයා මේවා අලෙවි කරගැනීමේ ගැටලු අැතිවේවිද

  • @rasikawasantha1777
    @rasikawasantha1777 8 месяцев назад

    Mama thawanak damma pala hitawanne thani palayakda dekakda

    • @biotv1001
      @biotv1001  8 месяцев назад

      එක වලක 2ක් හිටවන්න

  • @maduwahanti
    @maduwahanti 8 месяцев назад

    Malli mam ada tamai oyage video dekke mata dena ganna puluwanda oya krametama nai miris wagawa karanna puluwanda

    • @biotv1001
      @biotv1001  8 месяцев назад

      නයිමිරිස් අක්කෙ පැලේගානෙ වතුර වටෙන විදිහට බට ලයින් දාල කරන අය ඉන්නව.නයිමිරිස් පැලේට හිරු එලිය සෘජුවම වැටිනාම එයා දවල් කාලෙට මැලමෙලා වගේ තියෙන්නෙ.බටලයි දාල කරද්දි අඩු ඇති සමහර විට නිතර වතුර දාන්න පුලුවන් නිසා.පොඩ්ඩක් හදනවනම් ඔයා try කරල බලන්න.ලොකු ප්‍රමානයක් හදනවන්ම් හරියටම දැනුවත් වෙලා කරන එක තමා හොද.try කරල බලන්න .මාත් නයිමිරිස් හදනව try කර කර බලනව එක එක් ක්‍රම.💗

  • @sachiantoniyo6823
    @sachiantoniyo6823 8 месяцев назад

    කෘමි විකර්ශක මොනවාද .ඒ ගැනත් video එකක් කරන්න .

    • @biotv1001
      @biotv1001  8 месяцев назад

      හරි විඩියෝ එකක් කරමු 💥

  • @dilshanmadushan8613
    @dilshanmadushan8613 8 месяцев назад

    අය්යේ ඉක්මනට අනිත් වීඩියෝ ටික දාන්න එනකම් බලන් ඉන්නේ .👍

    • @biotv1001
      @biotv1001  8 месяцев назад

      හරි brother 💪

  • @dinujaekanayaka662
    @dinujaekanayaka662 8 месяцев назад

    Well done my brow ❤

  • @MR.Minimiltia
    @MR.Minimiltia 8 месяцев назад +1

    අය්යෙ ඉර එලිය කොහොමද මිරිස් වලට ඕන ❤️

    • @biotv1001
      @biotv1001  8 месяцев назад

      තද හිරු එලිය ඕනි.හෙවනෙ තිබ්බොත් පලදාව අඩුයි.සෘජුව හිරුඑලිය වැටෙන ඕනි ගහට

  • @flowertrack9371
    @flowertrack9371 8 месяцев назад

    පැල දෙක අතර පරතරය අඩි 2?

    • @biotv1001
      @biotv1001  8 месяцев назад

      අඩි 1.5ක් .2ක් පුලුවන් නම් හොදයි

  • @vikumdinujaya1933
    @vikumdinujaya1933 8 месяцев назад

    A2z kiyala denava thanks ayiye❤

    • @biotv1001
      @biotv1001  8 месяцев назад +1

      Thanks 😍💪

    • @vikumdinujaya1933
      @vikumdinujaya1933 8 месяцев назад

      Alli 2kata pala kochchara yayida

    • @biotv1001
      @biotv1001  8 месяцев назад

      @@vikumdinujaya1933 alliyak kiuwama diga kochcharak wageda.පැල දෙකක් අතර පරතරේ අඩි එකහමාරක් අරග්න පාත්තියක පලල අඩි තුනක් දාල පොඩ්ඩක් මැනල බලන්න එතකොට අදහසක් ගන්න පුලුවන් වේවි

    • @vikumdinujaya1933
      @vikumdinujaya1933 8 месяцев назад

      @@biotv1001 akkara bagayak 3ta beduvama eken 1 thama alliyak kiyanne akkareta alli 6yi

    • @vikumdinujaya1933
      @vikumdinujaya1933 8 месяцев назад

      @@biotv1001 ayiye ayiyava venamaa contact karaganna vidihak nadda

  • @didulatharu
    @didulatharu 8 месяцев назад

    Machn ජිවහනුහරණය සම්බන්ධ video eke one

    • @biotv1001
      @biotv1001  8 месяцев назад +1

      පාත්ති ජීවානුහරනයද

  • @PremPremnath-n8o
    @PremPremnath-n8o 8 месяцев назад

    Thank u bro 🎉

    • @biotv1001
      @biotv1001  8 месяцев назад +1

      Welcome 😊

  • @jagathsrilal5725
    @jagathsrilal5725 8 месяцев назад

    Pela deka athara dura kochcharak onida

    • @biotv1001
      @biotv1001  8 месяцев назад

      අඩි එකහමාරක්

  • @hwjagathkumara3240
    @hwjagathkumara3240 8 месяцев назад

    පිටිමකුනගෙන් ආරක්ෂා කරගන්න මොකක්ද කරන්න පුළුවන්

    • @biotv1001
      @biotv1001  8 месяцев назад

      රසායනිකත් වික්‍ර්ශක කඩෙන් ගන්නත් පුලුවන්.නැත්තන් ලූනු සුදුලුනු දුම්කොල නැටි නිස්සාරකය එහෙම ගැහුවම පිටි
      මකුන නම් අඩුඅරගන්න පුලුවන්

  • @SisiraKumara-s3s
    @SisiraKumara-s3s 8 месяцев назад

  • @RanganaRajapaks
    @RanganaRajapaks 8 месяцев назад

    මටත් පැල ඕනි.ඔයා ගාව තියෙනවද?කොහෙද ඔයා?

    • @biotv1001
      @biotv1001  8 месяцев назад +2

      පැලනම් විකුනන්නෙ නෑ.ඔයලට බීජ විකුනන කඩ වලින් පැකට් ගන්න පුලුවන් .

  • @gihanmadubashana3426
    @gihanmadubashana3426 8 месяцев назад

    ❤👍

  • @sandunamaranga
    @sandunamaranga 7 месяцев назад

    Aiya oyage number 1k awanna puluwanda

    • @biotv1001
      @biotv1001  7 месяцев назад

      0752478103 whatsapp කරන්න.

  • @thefirstnow7050
    @thefirstnow7050 8 месяцев назад

    Patthiya usata danna oneda.

    • @biotv1001
      @biotv1001  8 месяцев назад

      අගල් 6ක් 8ක් ගන්න උස

    • @thefirstnow7050
      @thefirstnow7050 8 месяцев назад

      Thanks 👍

  • @gam4598
    @gam4598 8 месяцев назад +1

    Mula idamma balana man

  • @Alwithdamith
    @Alwithdamith 8 месяцев назад

    Miris wagavat hevana thibboth prshnyak veyd,loku gas thiyen nisa avva hodtm enne naa

    • @biotv1001
      @biotv1001  8 месяцев назад

      Aswanna adu wenwa brother

  • @Nirvisharadanakaya
    @Nirvisharadanakaya 7 месяцев назад

    update ekak ona

  • @gam4598
    @gam4598 8 месяцев назад

    Mage thawani oyage ekai ekata demme man hitwanne ada oya video dala athi kiyala hithuna epara beluwe

  • @GayashanIrushika
    @GayashanIrushika 8 месяцев назад

    මම ඇට දාලා.දැන් පැල ඇවිත් තියෙන්නේ සමන්‍යේන් පැල හිටවන්න කොච්කර දවසක් ඉන්න ඔනිද...

    • @biotv1001
      @biotv1001  8 месяцев назад +1

      එහෙම්ද.දවස් 21න් පස්සෙ හිටවන්න.30ට වඩා තියන්න එප

  • @madushikachalani9160
    @madushikachalani9160 8 месяцев назад

    අනේ මට වතුර දාන විදිය තේරුනේ නෑනේ.ඔයා අතින්ද දාන්නේ වතුර.මෝටරෙන් දැම්මොත් පාත්ති හදලා වතුර පාරට සරු අඩු වෙයිද

    • @biotv1001
      @biotv1001  8 месяцев назад

      පැලේ ගානෙ දන්නත් පුලුවන්.මෝටරෙන් කානු දිගේ වතුර එවල එකෙන් අරන් දාන්න .කෙලින්ම පාත්තියට වතුර එව්වොත් පැල සෝදාපාලු වෙනවනෙ.

    • @madushikachalani9160
      @madushikachalani9160 8 месяцев назад

      @@biotv1001 අන්න ඒක තමයි තේරෙන්නේ නැත්තේ හදාගන්න විදිය.එතකොට කානුවෙන් අතින් අරන් දානවද.ඔයා සබ් කලා ගොඩක් පින්.

  • @supunrajapaksha6678
    @supunrajapaksha6678 8 месяцев назад

    Meka nadaththuwath Danna video

  • @ameeshakaweesha5901
    @ameeshakaweesha5901 8 месяцев назад

    Meres palayaka yana sudi sata mokadda.mama vetarada dakke

    • @biotv1001
      @biotv1001  8 месяцев назад

      මිරිස් පාලයක යන සුදු සතා මොකාද.මම විතරද දැක්කෙ 😁☺

    • @biotv1001
      @biotv1001  8 месяцев назад

      අහින්සක චුටි කෘමියෙක්නෙ අනේ ඌ ඉතින් හිටපුදෙන් පවු නෙ.මාත් දැකෙ පස්සෙ එයාව.පිටි මකුනෙක් වගේ නිකන්

  • @sajithpasqual1554
    @sajithpasqual1554 2 месяца назад

    Hello Mally, appreciate your efforts to dedicate out people, younger crowd. Can I have your mobile number or email address to contact you . Sajith from Melbourne

  • @wasantha-br3cb
    @wasantha-br3cb 8 месяцев назад +1

    ග්‍රො බෑග් වලින් පැල ගලවන විට පැලවලට වයස කීයද ?

  • @ruwanchinthaka8891
    @ruwanchinthaka8891 7 месяцев назад