Bio TV
Bio TV
  • Видео 24
  • Просмотров 201 657
මේ දිලීර ආසාදනයක්ද🤔?බැක්ටීරිය හිටුමැරීමද🤔නැත්නම් වටපනු රෝගය නිසාද? මුදල් නහස්ති නොකර දැනගන කරමු!!
දිලීර අසාදන්‍යක් හදුන ගැනීම සහා එයට යොදන බෙහෙත්,
වටපනු රෝගය හදුනා ගැනීම සහා යොදන බෙහෙත්,
බැක්ටීරිය ආසාදන හදුනා ගැනීම
සහා දිලීර ආසාදනයකදී නිවැරදිව ප්‍රතිකාරන කරන ආකාරය පිලිබදව මෙහිදී ඔබට හොද අවබෝදයක් ලබා ගැනීමට හැකිය
Просмотров: 2 661

Видео

MICH HY 01 මිරිස් වගාවෙ මල් හැදෙන්න පටන් අරගන දැන් කොහොමද නඩත්තු කරන්නෙ |miris wagawa mal hataganima
Просмотров 3,9 тыс.9 месяцев назад
මල් පිපෙන අවදියේදි අවදානය යොමුකලයුතු කාරන කීපයක් මේ වීඩියෝ එකේදි කතාකරමු. වගාව තවන් දැමිමෙ ඉදන්ම කරගන එන වීඩියෝ සීරියස් එකම බලන්න එන්න චැනල් එක ඇතුලට. BIO TV
MICH HY 01 මිරිස් සදහා නිර්දේශිත පොහොර වර්ග සහා පොහොර යෙදිය යුතු කාලවකවානු miris wagawata pohora
Просмотров 15 тыс.9 месяцев назад
මෙම වීඩියෝව මගින් ඔබට, මිරිස් වගාවට පොහොර දැමීමට පෙර දැනගතයුතු කරුනු. මිරිස් පැලයකට පොහොර යෙදිය යුතු දුර පරතරය. පැලයකට යෙදිය යුතු පොහොර ප්‍රමානය ඇතුලු තවත් වැදගත් කරුනු සහා mich hy 01 මිරිස් වගාවක් සදහා රජයේ නිර්දෙශ කර ඇති අදාල වයස් කාල වලදී යෙදිය යුතු පොහොර වර්ග සහා පොහොර ප්‍රමානවවල් පිලිභදව සම්පුර්න තොරතුරු දැනගැනීමට හැක.
ඒයා අපිව බලන්න මාස 6කට පස්සෙ ආවා He came to see us after 6 months
Просмотров 44910 месяцев назад
One day at around 8.30 am, a squirrel fainted after being electrocuted. We thought he was dead. But we tried to give him life. He did not respond for a long time, but at one point his heart began to beat. One strange feeling was that his neck was electrocuted, we kept him at home one day and released him the next day. He ran away with difficulty. But we were scared of him in the heart. Somehow ...
MICH HY 01 මිරිස් පැල සිටුවීම|miris pala situwima|niwaradiwa miris pala sitawamu| episode 4 sinhala
Просмотров 26 тыс.11 месяцев назад
MICH HY 01 මිරිස් පැල සිටුවීම|miris pala situwima|niwaradiwa miris pala sitawamu| episode 4 sinhala
MICH HY 01 මිරිස් වගාව බිම් සැකසීම | මූලික පොහොර යෙදීම miris wagawa bimsakasima mulika pohora yedima
Просмотров 25 тыс.11 месяцев назад
MICH HY 01 මිරිස් වගාව බිම් සැකසීම | මූලික පොහොර යෙදීම miris wagawa bimsakasima mulika pohora yedima
[with CC] MICH HY 01 මිරිස් තවාන දින 14කට පසු සහා තවාන නඩත්තු කිරීම| miris wagawa | thawan damima
Просмотров 15 тыс.Год назад
[with CC] MICH HY 01 මිරිස් තවාන දින 14කට පසු සහා තවාන නඩත්තු කිරීම| miris wagawa | thawan damima
MICH HY 01 මිරිස් වගාව මුලසිට with(CC) තවන් සැකසීම miris wagawa mulasita How many seeds in chili 10g
Просмотров 54 тыс.Год назад
MICH HY 01 මිරිස් වගාව මුලසිට with(CC) තවන් සැකසීම miris wagawa mulasita How many seeds in chili 10g
Introduction | Bio TV | Agriculture | Scientific | Sinhala
Просмотров 1,1 тыс.Год назад
Introduction | Bio TV | Agriculture | Scientific | Sinhala
MICH HY 01 මිරිස් වගාව | පලවෙනි දෙවෙනි අස්වනු | miris wagawa palaweni saha dewini aswanna | Chilli
Просмотров 23 тыс.Год назад
MICH HY 01 මිරිස් වගාව | පලවෙනි දෙවෙනි අස්වනු | miris wagawa palaweni saha dewini aswanna | Chilli

Комментарии

  • @SujikaDeMel
    @SujikaDeMel 2 дня назад

    අපො cic බිජ පැල වෙන්න හොරයි

  • @RanathungaKumara-s7w
    @RanathungaKumara-s7w 8 дней назад

    Uria pamanak.adda

  • @ViduraSenavirthna-o3j
    @ViduraSenavirthna-o3j 9 дней назад

  • @NadeeshaBanuka
    @NadeeshaBanuka 11 дней назад

    ඔයා කියලා දේන කරැනු mi2 මිරිස් ප්‍රබෙිදය සදහාත් අදාල වෙිනවද

  • @DamithSriyantha
    @DamithSriyantha 12 дней назад

    Pala hitawanne dawas kiyenda

  • @PiyalSanath-m2q
    @PiyalSanath-m2q 13 дней назад

    Kola Koda vana ekata kuminasaka pili ala monavada

  • @NiramalaManel
    @NiramalaManel 13 дней назад

    Mal hata gannakota yodana kruminashka ya mokakda

  • @DineshDinesh-yt3pw
    @DineshDinesh-yt3pw 19 дней назад

    බ්න්දු ජල සම්පදනයෙන් අක්කරයකට පොහොර දමන කලසටහන දෙන්න පුලුවන්ද

  • @aselakarunarathne4176
    @aselakarunarathne4176 24 дня назад

    බදුන් ගත වගාවේ පස් මිශ්‍රනය කොහොමද හදන්න ඕන

  • @chanakalakshan4962
    @chanakalakshan4962 27 дней назад

    oya plate ekk keeyak wenawada

  • @sheharasandaruwan3294
    @sheharasandaruwan3294 28 дней назад

    Friend, after watching these videos of yours, I also planted around 400 of chili trees. I am now earning extra income from it while doing my higher studies. Thanks for your video series. Upload videos of your other crops also like this. Keep doing this.❤

    • @biotv1001
      @biotv1001 28 дней назад

      It's very nice to hear that.Thank you very much my friend.good luck.

    • @sheharasandaruwan3294
      @sheharasandaruwan3294 28 дней назад

      @biotv1001 ❤

  • @SusanthaDasun-gr9zn
    @SusanthaDasun-gr9zn 29 дней назад

    මිරිස් වගාවට ලොකු වතුර මල් දැම්මට කමක් නැද්ද.ගහේ මල් වලට හානි වෙයිද

    • @biotv1001
      @biotv1001 28 дней назад

      එහෙම ලොකු ගැටලුවක් වෙන්නෙ නෑහැ.කෘමි හානි වලට එහෙම හොදයි .තව ටිකක් හොයල බලල ගැලපෙන එකක් දාන්න

  • @SirisomaMatarage
    @SirisomaMatarage Месяц назад

    Kadawala ganna thiyenada ministry sta

  • @rifkakaif8529
    @rifkakaif8529 Месяц назад

    Thawana not mentioned

  • @RoshiniPrarthana
    @RoshiniPrarthana Месяц назад

    Waga malu thula pela situwanawa nam.eka palayakata yodana. Pohora pramanaya kiyanna

  • @purnakaishara8394
    @purnakaishara8394 Месяц назад

    😊

  • @roshenfernando6848
    @roshenfernando6848 Месяц назад

    👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @dsengineering145
    @dsengineering145 Месяц назад

    🩵

  • @H100R-w8n
    @H100R-w8n Месяц назад

    පැල සීයක් හදන්න කොච්චර ඉඩක් ඕනද සහෝදරයා..දවස පුරාම අවුව ඕනද

    • @biotv1001
      @biotv1001 Месяц назад

      අඩිය, අඩි එකහමාර පරතරේට පැල දාන විදිහට බලල පාත්ති වර්ගපලය බැලුවන්ම් අදහසක් ගන්න පුලුවන් වෙයි ඔයාගෙ තියන ඉඩත් එක්ක.ඔනි අව්වන්ම් අනිවාරෙන්ම ඕනි හොදටම.හිරු එලිය නෑ කියන්මෙ පැලේ රිකිලි බෙදෙනෙ නෑ උස යනව විතරයි ඒ කියන්නෙ පලදාව අඩුයි.

  • @BlackGoldRoad
    @BlackGoldRoad Месяц назад

    විඩියෝ සීරියස් එකම එක දිගට බැලුවා🎉❤

    • @biotv1001
      @biotv1001 Месяц назад

      ගොඩක් සතුටුයි dear 💪🤎

  • @yamunasewwandi5200
    @yamunasewwandi5200 Месяц назад

    Maru niyamai okkoma clear

  • @Samith-k7f
    @Samith-k7f 2 месяца назад

    මේක 1ක ගස කට ප්‍රමාණය හදලා කියන්නකෝ,අපිට අක්කර හේක්ටාර් නෑ😅

  • @Samith-k7f
    @Samith-k7f 2 месяца назад

    මොනවා ද දාන පොහොර

  • @onadeyak6867
    @onadeyak6867 2 месяца назад

    පැල අතර,පේලි අතර දුර ප්‍රමාණය කිවුවෙ නැහැනෙ

  • @Slhunt1
    @Slhunt1 2 месяца назад

    Aswena dawsa kiyen kiyatada nelanne

    • @biotv1001
      @biotv1001 2 месяца назад

      මම දවස් 10 10ta කඩන්නෙ

  • @ShiranthaBasnayake
    @ShiranthaBasnayake 3 месяца назад

    ❤❤❤

  • @anushkagamage9893
    @anushkagamage9893 3 месяца назад

    Attatama mata call ekak ganna one man hitanne katha karanna phuluwan wei neda

    • @biotv1001
      @biotv1001 2 месяца назад

      0752478103 whtsapp ganna ekata dear suwer

  • @anushkagamage9893
    @anushkagamage9893 3 месяца назад

    Ewa gana ahanna call ganna no ekak danna eka hoda mahthma gatiyak

  • @anushkagamage9893
    @anushkagamage9893 3 месяца назад

    Mehemai oyage video hodai hodata wata henawa man wage alutin patan ganna kenekta prashna enawa

  • @teklaliyanage3626
    @teklaliyanage3626 3 месяца назад

    Eka hari palayakatai apita ona

  • @anushkagamage9893
    @anushkagamage9893 3 месяца назад

    Mata no ekak danna phuluwan da

  • @marcusfernando1127
    @marcusfernando1127 4 месяца назад

    බඳුන්ගත වගාව සඳහා කාලසටහන සහ ප්‍රමාණයන් ඉදිරිපත් කළ හැකිද

  • @AmalChamara-i3t
    @AmalChamara-i3t 4 месяца назад

    Pala koheda thiyenne

  • @AmalChamara-i3t
    @AmalChamara-i3t 4 месяца назад

    Pala ganna koheda thiyenne

  • @yamunasewwandi5200
    @yamunasewwandi5200 4 месяца назад

    Maru hamadema pahadiliwa thiyenawa .niyamai

  • @janithayasas2137
    @janithayasas2137 4 месяца назад

    Good job ayiye

  • @dsengineering145
    @dsengineering145 4 месяца назад

    🫶👍🌿

  • @YouName-i6w
    @YouName-i6w 4 месяца назад

    අයියේ පොහොර/දියර පොහොර/දිලීර නාශක වගාවට එකතු කරන්න ඕන උදේටද හවසටද

    • @biotv1001
      @biotv1001 2 месяца назад

      දියට පොහොර උදේ වරුවෙ ගහන්න තද අව්ව එන්න කලින්.අනිත් දෙක එහෙම ප්‍රශ්නයක් වෙන්නෙ නෑ තද අව්ව තියන දවල් නැතුව හවස හෝ උදේ ප්‍රශ්නයක් නෑ

  • @RockSaltRestaurant
    @RockSaltRestaurant 4 месяца назад

    CIC seeds කොහොමද මිලදී ගන්නේ.

  • @sajithpasqual1554
    @sajithpasqual1554 4 месяца назад

    Hello Mally, appreciate your efforts to dedicate out people, younger crowd. Can I have your mobile number or email address to contact you . Sajith from Melbourne

  • @PasiduPasiduff
    @PasiduPasiduff 4 месяца назад

    පැල පොඩි කාලෙ ඉදන් තේල් මොනවද ගහන්නෙ

  • @SanjeewaKumara-v5d
    @SanjeewaKumara-v5d 4 месяца назад

    අයියේ බිංදු ජල සම්පාදනය මගින් පොහොර ලබාදීමේදී මිරිස් පැල 1000 කට දිය යුතු පොහොර ප්‍රමාණය කොපමණද

  • @SanjeewaKumara-v5d
    @SanjeewaKumara-v5d 5 месяцев назад

    බිංදු ජල සම්පාදනය මගින් පොහොර ලබාදෙන්නේ නම් පැල 1000 කට දිය යුතු පොහොර ප්‍රමාණය කොපමණද ???

  • @Isharapiyanandana
    @Isharapiyanandana 5 месяцев назад

    හිටවද්දී බිමට පොහොර මොනව ද දැම්මෙ

    • @biotv1001
      @biotv1001 4 месяца назад

      මඩපොහොර

  • @SupunRashen
    @SupunRashen 5 месяцев назад

    Miris wala pohora yodana piliwela kiyannako. Ki parak danna onida monada kiyala. Oya warge genat haduwa. Pela 500k kodaroge awa tama behet gahanawa. Kabanika behetak nedda hadaganna dunkala wage hodaoda

    • @biotv1001
      @biotv1001 4 месяца назад

      පොහොර ගැන විඩියෝ එකල දාලා තියනව හොද අදහසක් ගන්න පුලුවම් වේවි

  • @manjularuwan1218
    @manjularuwan1218 5 месяцев назад

    Oyawa contact krganna vidihak nedda..

  • @NimalG998
    @NimalG998 5 месяцев назад

    නයී මිරිස් වගාවත් මෙ විදිහට ද

    • @biotv1001
      @biotv1001 4 месяца назад

      බොහෝවිට සමානයි.වෙනස් වෙන්න පුලුවන්

  • @NimalG998
    @NimalG998 5 месяцев назад

    Good work

  • @tharindusuranjith6028
    @tharindusuranjith6028 5 месяцев назад

    පොඩි වගාවක් දාන්න ඕන මට.. පැකට් එකක් වැඩියි.. කඩේ පැල තියෙනවා.. එකක්80.. ඒව ගැටලුවක් නැද්ද