Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
Good work
denaganna onima deyak ada denagaththe, jayawewa sahodaraya, theruwan saranai
Thank you very much බොහොම ස්තූති 💫 you are welcome to bioTv
මාරම වටිනවා සහෝ
thank you very much
👍 👍 great ❤❤❤
eka patta
සුපිරි ❤
Goodjob keep it up
Thank you, I will
Niyamai brother
❤
වැඩේ නියමයි..දිගටම කරගෙන යමු..
Ela ela godak watinawa
Thank you very much welcome to biotv❤
Supiriyk thm❤
thank cheru
Supiri 👌👌👌👌.
You are Welcome to 🤝bioTv
ගොඩක් දෙවල් දැනගත්තා.ස්තුතිය
you are welcome
Bosa.. Digatama video genapan aa api balan innawa.. Ube pahadili kirima patta watinawa brother...❤❤
ado hari thank machn
@@biotv1001 ❤️❤️ බොස් මේ බීජ ගන්න තැනක් කියහංකෝ...
Ela kollek ❤❤❤
Usefully video
නියමයි❤
Jayawewa ❤
Good job 👍
Waiting for next video
වටිනා වීඩියෝ එකක්😊
thank you very much බොහොම ස්තුතී
Contact num 1ka denna puluwan da?
😍 best video
thank you very much farmylife
Thanks
You are Welcome
MIRISA ETA GANNA THANAK NANEE
👍👍👍
Oya ata ganna dihawak kiyanna ko dannawanam
Mankozeb hariyanne nadda
Supiri hodtma phadili..othan idn pela hdnn..thana idn kola kodavimta yodna beth gna .phora yedim.gna vediyo 1k krnn.b.s
Channel එක ඇතුලට ඇවිත් බලන්න.කොටසක් මේ වෙන්කොට කරල තියෙන්නෙ.ඉතුරු ටිකත් කරමු ඉක්මනට 💪
බොහොම ස්තූති
Bija genna gnna bari weida apit
CIC seeds කොහොමද මිලදී ගන්නේ.
Miris wala pohora yodana piliwela kiyannako. Ki parak danna onida monada kiyala. Oya warge genat haduwa. Pela 500k kodaroge awa tama behet gahanawa. Kabanika behetak nedda hadaganna dunkala wage hodaoda
පොහොර ගැන විඩියෝ එකල දාලා තියනව හොද අදහසක් ගන්න පුලුවම් වේවි
පොඩි වගාවක් දාන්න ඕන මට.. පැකට් එකක් වැඩියි.. කඩේ පැල තියෙනවා.. එකක්80.. ඒව ගැටලුවක් නැද්ද
👍
Me vidiyata scotch bonnet naimiris pela karanna puluwanda😀
Puluwa.kohubath ekathukaranwnm hodai
update ekak ona
නියමයි. mich hy1 වලට සාපේක්ෂව rajini f1 මිරිස් වල වෙලදපොල ඉල්ලුම කොහොමද කියලා පොඩ්ඩක් කියන්න පුලුවන්ද . බොහොම ස්තුතියි
ගොඩාක් ස්තූතියි.බීජ තවාන් තැටි දින තුනක් ගේ ඇතුලේ තියාගත්තට අවුලක් නැත්ද? මම කලින් 5g ක් දැම්මා ඒකෙන් පැල 10ක්වත් ආවේ නෑ.මැස්සක් ගහල පොල් අතු දාල තිබ්බේ.සමහර විට වැස්ස නිසාද දන් නෑ එහෙම උනේ.මම කොහුබත් සමග කොම්පෝස්ට් මිශ්‍ර කරල මාද්‍ය හදාගන්න් ඉන්නේ.ඒක සාර්තකද? තවානට වතුර දාන විදිහ කොහොමද? දවස ගානේ දාන්න ඕනද?
දවස් 3ක් කමක් නැ.ඉටපස්සෙ අනිවරෙන් එලියට ගන්න.කොහොබත් සමග කොම්පොස්ට් දැම්මට ප්‍රශ්නයක් නැ දාන්න.කොහුබත් ජීවනුහරනය කරල දාන්න.වතුර දවස ගානේ දාන්නම ඕනි නෑ.හොදට තෙතමනය තියන්වන්ම් දාන්න එප වතුර නෙමේ ඕනි තෙතමනය සහ උනුසුම.
@@biotv1001 දවස් තුනක් උඩින් උර දාල වහල තිබ්බට කමක් නෑනේ.කනු කැපෙනවද දවස් තුනෙන්
@@MovieswithSaji ඔව් දවස් 3න් පස්සෙ අනිවරෙන් වසුන ඉවත් කරන්න
ගෑම් 1 පැකට් තියෙනවද
cic nishpadana onema kadeka thyenwada?
ඔව් ගොඩක් කඩවා තියනවා..
Pohora carbanic newei nm boru kranne nathuwa hitapan bn
ඔබ තුමාගෙ ගැටලුව පැහැදිලි නැහැ මට.පොහොර ගැන කුමක්ද ගැටලුව.මා අතින් අතපසු වීමක් සිදු උවේනම් සමාවන්න.ස්තූති ඔබට.
Kadawala ganna thiyenada ministry sta
Yes
😍😍😍😍
Bro ikmanata anith vedio eka danna
💪
❤@@biotv1001
Koi kaleda miris hadanna hoda. ස්තූතියි
ජනවාරි හොදයි කාලයක් වගාව පවත්වාගන යන්න පුලුවන් වැස්ස අඩු නිසා.දෙසැම්බර් වලට වැස්ස නිසා වගා වලට හානි වෙනව.
👊😃
Bija nadda ganna
සාමාන්‍ය බීජ වෙලදපොලෙන් ගන්න පුලුවන් brother
😍😍😍
Mata MYCH - HY 01 miris pela ganna onePlease can u help me
බීජ තමා වෙලදපොලෙන් මිලදීගන්න තියෙන්නෙ.පැල ගන්න පුලුවන් තැනක් දැනට දැනුවත්ව නැහැ
Wassata oroththu denawada?
Wathura wadi unoth miris kohomth amarui ussala paththi danna ethakota hodai
Gram 1,2 packet nadda
නෑ 10යෙ යිදන් තියෙන්නෙ
Mata no ekak danna phuluwan da
උදේ හවස දෙකේම වතුර දාන්නඕනද
Palaweni dawas 3ne wahalane thiyenne normal 1watawak athi.itapasse welenawada kiyla balala deparak danna
මිරිස් බීජ පොගවන් නැතිව දැම්මොත් සාමාන්‍යයෙන් දින 10-12ක් යනවා නේද පැල වෙන්න.👍❤ජය වේවා .දීලීර නාශක වලදී කැප්ටාන් වලට වඩා හෝමයී තීරාම් හොද බවත් කියන්න ඉදිරියේදී
පොගවන්නෙ නැතුව දැම්මත් දින 7-8ක් යද්දි පැල එනව.ස්තූතී ඔබට.
සහොදරයා කොහොමද ඇට පැකට් ටිකක් ගෙන්න ගනනෙ විස්තර ටකක් දානවද
ම්ම්ම් මම බීජ විකුනන්නෙ නෑ.සාමනය බීජ වෙලදපොලෙන් ගන්න පුලුවන් ඔයාට මේවා brothre
බීජ මිලදි ගත හැකි ස්තාන කියන්න .
සාමාන්‍ය් බිජ වෙලදපොලෙන් ගන්න පුලුවන්
Ata ganna thanak denawada
සාමාන්‍ය බීජ ගන්න වෙල්දපොලෙන්ම ගන්න පුලුවන්
Ane negombo awata kohewath na wena namakin thiyanawa ewa sarthaka nane genath hiteuwa pala wenna Puluwannam negombo awata thanak kiyanna.
@@AndrewBluner CIC brand එකෙන් හොයාගන්න නෑද
තවාන් තැටියක් වෙලදපොලේ කීයක් වෙනවද. මන් අද තවාන් දාන්න බිම සකස් කරේ.
රු.150යි මම ගද්දි
මම තවාන් දාල දින 10 ක් විතර, දිලීර නාශක යොදන්නැතුව තවාන් කලේ, පැල කීපයක් වැටිලා තියනවා, දැන් දිලීර නාශක යෙදුවොත් ඉතුරු ටික බේරගන්න පුළුවන් වෙයිද,
ඔව් ඔක්කොම මැරෙන්නෙ නෑ යොදල බලන්න.
කොළ කොඩ වීම ට මුකුත්ම නැද්ද
තවන් කාලෙටද
මාත් 20g ඔය විදියටම පැල කලා හැබැයි ඇට වතුරෙ දාල තිබ්බෙ නෑ.අදට දවස් 15 වෙනවා පැල 400 වගේ තමා ආවෙ ඉතිරි පැකට් 1000විතර තාම පැල ඇවිත් නෑ.එහෙම වෙන්න හේතු තියේද?
වතුරේ දාල තියන්න ඕනි නම් නෑ.ඔයා ඇට යට කරල වැඩි වෙන්න පුලුවන් එහෙම උනාම එන්නෙ නෑ
අක්කර 1/4 පැල කීයක් විතර ඕනද
මම අධිගනත්ව නෙමේ කරන්නෙ.උස් වැටි ක්‍රමයට කරන්නෙ.අක්කර කාලට 30g දානවා එක එක්කෙනට එක වෙනස් වෙන්න පුලුවන් ඉදිරියට මම වගාව වෙන විදිහ දාන්නම් එතකොට අදහසක් ගන්න පුලුවන්නෙ.අධිගනත් ක්‍රමයටනම් අක්කට බාගෙට පැල 10000/12000 පමන දානව කියල තමා කියන්නෙ.ඒ විදිහට අදික පැල ප්‍රමානයක් යොදනවනම් නිවැරදි මග පෙන්වීමක් සහා හරිම තාක්ශනය භාවිතාකරන්න ඕනි කියල මම හිතනව.
මිරිස් වල වැස්සට කරල් හැලෙනවා මොනවාද ගහාන්නේ
මම දැනුවත්ව නම් ඒකට බෙහෙතක් දන්නෙ නැහැ.
දිලීර නාශකය ගහන්න අත්‍යවශ්‍යද?
අනිවාර්ය කියල නැහැ.නැතුවත් කරන්න පුලුවන් dear.මත් කරල තියනව එකපාරට ලොකු හානියක් වෙලා නැ දිලීර නාශක නැ කියල මගේ අද්දැකීමට අනුවනම්.බිම තවානක් දානවන්ම් දාන එක ටිකක් හොදයි බිම දාද්දි රෝග ටිකක් වැඩි නිසා.
හොද MICH Hy 1 seed හොද products දෙක,තුනක් කියන්න පුලුවන්න?CIC හැම තැනක වගෙ තියනවද.
@@biotv10018:45
සහෝදරයා ඔයාගේ වීඩියෝ එක බලලා මං ඒ විදිහටම අද බීජ දැම්මා. දැන් වතුර දාන්නේ කෙසේද
රෙදිකඩක් උඩින් තියල උඩට වතුර දාන්න පුලුවන්.නැත්නම් ස්ප්‍රේ මැශික් එකෙන් ඉසින්නත් පුලුවන්.හෑරෙන්නෙ නැති වෙන්න දාන්න.දිනතා වතුර දාන්න brother. good luck ahh 💪
@@biotv1001 ok bro thanks ilaga vedio ekath ikmanata damu
Number eka
කොල කොඩ වේන්නේ කෘමි නිහාද
පැල මැක්ක ,මයිටාව ,සුදු මැස්ස මෙ අය යුශ උරාබොනව කොල වලින් එතකොට වෙන්නෙ.වීඩියෝ එකක් ගේන්නම් ඉක්මනටම කොලකොඩවීම පාලනය ගැන
අයියේ ඔයගෙ විඩියෝ එක බලල මන් ඉයෙ 10g ගෙනල්ල තවන් දැම්ම මට වැලි හලගන්න තිබ්බේ නෑ ඇට තවන් දල උඩින් දගන්න. යන්තන් වැලි දල කඩදහියා දැම්මා අවුලක් නෑ නේද අදට දවසයි.
නෑ අවුලක් වෙන්නෙ නෑ.ජය වේවා💪
බීජ ගන්න නම්බර් එකක් දාන්න පුලුවන්ද
නුවර තියෙනවා අක්කර 2ක වගා කිරිමට සුදුසු ඉඩමක්..වගාවට දෙන්න පුළුවන් .
Nuwara koheda?
පිලවල
පැළ මතුවීමට දින කීයක් යනවද?
දින 6-8 අතරෙ එනව.අලුත් වීඩියෝ එක බලන්න විස්තරේ තියනවා.
තාවාන් තැටි කියක් විතර වෙනවාද
රු.150ක් මම ගද්දි.150-200 අතර වෙයි.
බීජ ග්‍රෑම් 10 පැකට් එක්කට තවාන් තැටි කීයක් අවශ්‍යයිද..
බීජ 1400-1500 අතර ප්‍රමානයක් තියනවා. මේ තැටියෙ නම් සිදුරු 105ක් තියනව.ඔයා ගන්න තවන් තැටියේ සිදුරු ප්‍රමානය අනුව ත්මා තීරනය කරන්න ඕනි
ඔයා කියලා දුන්න විදියටම මම මලුමිරිස් බීජ තවන් තැටිවල තවන් දැම්මා... එක බීජයක්වත් පැල උනේ නෑ... එහෙම වෙන්න හේතුව කියන්න... බීජ තවන්දාල දවස් 16යි.. තාම එක පැලයක්වත් නෑ...🙏
ඇට ගොඩක් යට කරොත් පැලවෙන එක අඩු වෙන්න පුලුවන්.වතුටත් හරියට දැම්ම නම් ප්‍රශ්නයක් වෙන්න විදිහක් නෑහෑ.බලන්න ටිකක් හාරල ඇට පැල වෙලද කියල
මම CM බාගයක් වගේ තමයි යට කරේ.. හාරලා බැලුවා පැලවෙන ලකුනක්වත් නෑ සහෝ.. කැප්ටාන් වලට බීජ පැලවෙන එකේ අඩුවක් වෙනවද.. බීජ පැලවෙන්න කලින් තවානට හොදට අව්ව වැටෙන්න ඕනිද... reply කරාට ගොඩාක් ස්තූතී.. ජයවේවා..💪💪
මම ඔය වර්ගේ මිරිස් හැදුවා පැල 1000ක් විතර , දැන් කොලකොඩ රෝගය වැලදිලා. මිට්සු ඇබැමැක්ටින් 2පාරක් ගැහුවා, පාලනය උනේ නෑ. මුර 2යි කැඩුවේ, උපදෙසක් දෙන්ට පුළුවන්ද 😢
මම කාබනික සහා රසායනික ක්‍රිමිනාශක දෙකම යොදනව.එතනදි එකම වර්ගෙ එක දිගට ගහන්නෙ නැ වර්ග කීපයක් තියාගන මරුවෙන් මාරුවට යොදනව.කොල කොඩ උන ටික අය හරියන්නෙ නැ එකෙම අලුතෙන් එනවනෙ දලු අන්න ඒ ටික turget කරල අර විදිහට කෘමිනාශක යොදල අලුත් දන්න රෝගයෙන් ආරක්ශා කරගන්න බලන්න.
@@biotv1001 thank you ❤️
Del gahala wata kare nedda.krumi prethirodi del
චෙස් eka gahanna CIC
කොළ uda athatada tynne? Yata athatada
ඇත්තටම දැන් ඔය මිරිස් වර්ගය මම හදලා තියෙන්නේ දැන් මල් මෙම වගාවේ කොල දුඹුරු වගේ පැල්ලන් හැදිලා කොල හැලේනවා මේකට බෙහෙතක් කියන්න
මට පොටෝ එකක් දාන්න එ වගාවේ මම බේත් කියන්නම්
Good work
denaganna onima deyak ada denagaththe, jayawewa sahodaraya, theruwan saranai
Thank you very much බොහොම ස්තූති 💫 you are welcome to bioTv
මාරම වටිනවා සහෝ
thank you very much
👍 👍 great ❤❤❤
eka patta
සුපිරි ❤
Goodjob keep it up
Thank you, I will
Niyamai brother
❤
වැඩේ නියමයි..දිගටම කරගෙන යමු..
Ela ela godak watinawa
Thank you very much welcome to biotv❤
Supiriyk thm❤
thank cheru
Supiri 👌👌👌👌.
You are Welcome to 🤝bioTv
ගොඩක් දෙවල් දැනගත්තා.ස්තුතිය
you are welcome
Bosa.. Digatama video genapan aa api balan innawa.. Ube pahadili kirima patta watinawa brother...❤❤
ado hari thank machn
@@biotv1001 ❤️❤️ බොස් මේ බීජ ගන්න තැනක් කියහංකෝ...
Ela kollek ❤❤❤
Usefully video
thank you very much
නියමයි❤
Jayawewa ❤
Good job 👍
thank you very much
Waiting for next video
වටිනා වීඩියෝ එකක්😊
thank you very much බොහොම ස්තුතී
Contact num 1ka denna puluwan da?
😍 best video
thank you very much farmylife
Thanks
You are Welcome
MIRISA ETA GANNA THANAK NANEE
👍👍👍
👍👍👍
Oya ata ganna dihawak kiyanna ko dannawanam
Mankozeb hariyanne nadda
Supiri hodtma phadili..othan idn pela hdnn..thana idn kola kodavimta yodna beth gna .phora yedim.gna vediyo 1k krnn.b.s
Channel එක ඇතුලට ඇවිත් බලන්න.කොටසක් මේ වෙන්කොට කරල තියෙන්නෙ.ඉතුරු ටිකත් කරමු ඉක්මනට 💪
බොහොම ස්තූති
Bija genna gnna bari weida apit
CIC seeds කොහොමද මිලදී ගන්නේ.
Miris wala pohora yodana piliwela kiyannako. Ki parak danna onida monada kiyala. Oya warge genat haduwa. Pela 500k kodaroge awa tama behet gahanawa. Kabanika behetak nedda hadaganna dunkala wage hodaoda
පොහොර ගැන විඩියෝ එකල දාලා තියනව හොද අදහසක් ගන්න පුලුවම් වේවි
පොඩි වගාවක් දාන්න ඕන මට.. පැකට් එකක් වැඩියි.. කඩේ පැල තියෙනවා.. එකක්80.. ඒව ගැටලුවක් නැද්ද
👍
Me vidiyata scotch bonnet naimiris pela karanna puluwanda😀
Puluwa.kohubath ekathukaranwnm hodai
update ekak ona
නියමයි. mich hy1 වලට සාපේක්ෂව rajini f1 මිරිස් වල වෙලදපොල ඉල්ලුම කොහොමද කියලා පොඩ්ඩක් කියන්න පුලුවන්ද . බොහොම ස්තුතියි
ගොඩාක් ස්තූතියි.බීජ තවාන් තැටි දින තුනක් ගේ ඇතුලේ තියාගත්තට අවුලක් නැත්ද? මම කලින් 5g ක් දැම්මා ඒකෙන් පැල 10ක්වත් ආවේ නෑ.මැස්සක් ගහල පොල් අතු දාල තිබ්බේ.සමහර විට වැස්ස නිසාද දන් නෑ එහෙම උනේ.මම කොහුබත් සමග කොම්පෝස්ට් මිශ්‍ර කරල මාද්‍ය හදාගන්න් ඉන්නේ.ඒක සාර්තකද? තවානට වතුර දාන විදිහ කොහොමද? දවස ගානේ දාන්න ඕනද?
දවස් 3ක් කමක් නැ.ඉටපස්සෙ අනිවරෙන් එලියට ගන්න.කොහොබත් සමග කොම්පොස්ට් දැම්මට ප්‍රශ්නයක් නැ දාන්න.කොහුබත් ජීවනුහරනය කරල දාන්න.වතුර දවස ගානේ දාන්නම ඕනි නෑ.හොදට තෙතමනය තියන්වන්ම් දාන්න එප වතුර නෙමේ ඕනි තෙතමනය සහ උනුසුම.
@@biotv1001 දවස් තුනක් උඩින් උර දාල වහල තිබ්බට කමක් නෑනේ.කනු කැපෙනවද දවස් තුනෙන්
@@MovieswithSaji ඔව් දවස් 3න් පස්සෙ අනිවරෙන් වසුන ඉවත් කරන්න
ගෑම් 1 පැකට් තියෙනවද
cic nishpadana onema kadeka thyenwada?
ඔව් ගොඩක් කඩවා තියනවා..
Pohora carbanic newei nm boru kranne nathuwa hitapan bn
ඔබ තුමාගෙ ගැටලුව පැහැදිලි නැහැ මට.පොහොර ගැන කුමක්ද ගැටලුව.මා අතින් අතපසු වීමක් සිදු උවේනම් සමාවන්න.ස්තූති ඔබට.
Kadawala ganna thiyenada ministry sta
Yes
😍😍😍😍
Bro ikmanata anith vedio eka danna
💪
❤@@biotv1001
Koi kaleda miris hadanna hoda. ස්තූතියි
ජනවාරි හොදයි කාලයක් වගාව පවත්වාගන යන්න පුලුවන් වැස්ස අඩු නිසා.දෙසැම්බර් වලට වැස්ස නිසා වගා වලට හානි වෙනව.
👊😃
Bija nadda ganna
සාමාන්‍ය බීජ වෙලදපොලෙන් ගන්න පුලුවන් brother
😍😍😍
Mata MYCH - HY 01 miris pela ganna one
Please can u help me
බීජ තමා වෙලදපොලෙන් මිලදීගන්න තියෙන්නෙ.පැල ගන්න පුලුවන් තැනක් දැනට දැනුවත්ව නැහැ
Thanks
Wassata oroththu denawada?
Wathura wadi unoth miris kohomth amarui ussala paththi danna ethakota hodai
Gram 1,2 packet nadda
නෑ 10යෙ යිදන් තියෙන්නෙ
Mata no ekak danna phuluwan da
උදේ හවස දෙකේම වතුර දාන්නඕනද
Palaweni dawas 3ne wahalane thiyenne normal 1watawak athi.itapasse welenawada kiyla balala deparak danna
මිරිස් බීජ පොගවන් නැතිව දැම්මොත් සාමාන්‍යයෙන් දින 10-12ක් යනවා නේද පැල වෙන්න.
👍❤
ජය වේවා .
දීලීර නාශක වලදී කැප්ටාන් වලට වඩා හෝමයී තීරාම් හොද බවත් කියන්න ඉදිරියේදී
පොගවන්නෙ නැතුව දැම්මත් දින 7-8ක් යද්දි පැල එනව.ස්තූතී ඔබට.
සහොදරයා කොහොමද ඇට පැකට් ටිකක් ගෙන්න ගනනෙ විස්තර ටකක් දානවද
ම්ම්ම් මම බීජ විකුනන්නෙ නෑ.සාමනය බීජ වෙලදපොලෙන් ගන්න පුලුවන් ඔයාට මේවා brothre
බීජ මිලදි ගත හැකි ස්තාන කියන්න .
සාමාන්‍ය් බිජ වෙලදපොලෙන් ගන්න පුලුවන්
Ata ganna thanak denawada
සාමාන්‍ය බීජ ගන්න වෙල්දපොලෙන්ම ගන්න පුලුවන්
Ane negombo awata kohewath na wena namakin thiyanawa ewa sarthaka nane genath hiteuwa pala wenna
Puluwannam negombo awata thanak kiyanna.