අමුමිරිස් 🌶️ වගාවේ පොහොර මිශ්‍රණ මුල සිට Recommend fertilizer for green chili

Поделиться
HTML-код
  • Опубликовано: 25 ноя 2024

Комментарии • 93

  • @Samith-k7f
    @Samith-k7f 10 дней назад +1

    ඇත්තටම මේ තරම් අස්වැන්න මම දැකලා තියෙන්නේ පිටරට විඩියෝ වල විතරයි,❤

    • @SimpleAgroInvesting315
      @SimpleAgroInvesting315  10 дней назад

      දෙමුහුම් ප්‍රභේද වල හැදෙනවා නිසියාකාරව වගාකරන එවගේ

  • @BinuraAloka-fe4vk
    @BinuraAloka-fe4vk 3 месяца назад +3

    ජය වේවා 💐💐💐 හැමදාම වටිනා යමක් දෙනවට පිං 🙏🙏🙏

  • @SepaliAmarasinghe-xb8un
    @SepaliAmarasinghe-xb8un 8 месяцев назад +2

    ඇත්තටම හරිම වටිනා විඩියෝ මේවා.ඔබතුමන්හට ගොඩාක් ස්තුතියි

    • @SimpleAgroInvesting315
      @SimpleAgroInvesting315  8 месяцев назад

      👉❤

    • @SepaliAmarasinghe-xb8un
      @SepaliAmarasinghe-xb8un 8 месяцев назад

      මං ගොවිතැන් ගැන කිසිම දෙයක් නොදන්නා ගෘහණියක් නමුත් ආර්ථික ප්‍රශ්නමත මට තිබුනු එකම සම්පත අක්කර කාලක් පමන වන මගේ කුඩා නිවස වටා ඇති භූමියයි.නොදන්නාකමට දෙසැම්බර් තවන් දමා ජනවාරි මස පැල සිටුවා කොඩවිමේ රෝගයට වගාවම විනශ විය එය උග්‍ර වුයේ මං නොදන්නා කඩහිමියන්ට හිතෙන බෙහෙත් යෙදු නිසා යැයි මට දැන් වැටහේ.යල් කන්නයට මාලු මිරිස් වගාවක් දැමිමට බලාපොරොත්තුවෙන් ඔබතුමාගේ විඩියෝ බලමි.මෙවර මට වරදින එකක් නැහැ යන විශ්වාසය පවති.ඔබතුමන්හට ගොඩාක් පිං දෙමි මගේ දරැවන්ගේ ඉදිරි වියදම්වලට මුන දිමට මට මෙවර ගොවිතැන් සාර්ථක කර ගැනිම අනිවාර්ය වේ.ඔබතුමන්හට ගොඩාක් පිං

  • @BinuraAloka-fe4vk
    @BinuraAloka-fe4vk 23 дня назад +1

    තිබ්බටු බීජ (අමු සහා වියලි ) තවාන් දැමීම ගැන වීඩියෝ එකක් කරන්නකෝ

  • @champiweerasooriya810
    @champiweerasooriya810 8 месяцев назад +1

    ස්තූතියි 🙏

  • @DilankaSandaruwan-h9j
    @DilankaSandaruwan-h9j 9 месяцев назад +2

    Simple agro kiyanna supiriyak thamai🎉🎉❤❤❤

  • @arunidammalage9811
    @arunidammalage9811 8 месяцев назад +1

    Eka miris.pelayakata.kopamana pramanayak danna oneda step by step please let me know

    • @SimpleAgroInvesting315
      @SimpleAgroInvesting315  8 месяцев назад +1

      15g wage patan gena dewana mureta enako 20 wage dana tun weni ekata 25 wage etanin passe digatama e gana wage dna ගිණිපෙට්ටි පියනකින් දාන්න එතකොට හරි

  • @surangajayasinha6820
    @surangajayasinha6820 8 месяцев назад +1

    badairigu wagawe pohora nirdeshayath one ❤❤❤❤❤❤❤❤

  • @dipalPriyamantha
    @dipalPriyamantha Месяц назад +1

    Yara mila vitharak danna puluwanda

  • @Samith-k7f
    @Samith-k7f 10 дней назад +1

    වැස්සෙන් පස්සේ දිලිරනාශක අනිවාර්යයෙන් ගහන්න ඔනිද...මොනවා ද හොඳ ම ඒ සදහා,(මම සල්ෆ ටිකක් තමා ගහන්නේ

    • @SimpleAgroInvesting315
      @SimpleAgroInvesting315  10 дней назад +1

      දිලිර ආසාදනය ක් ආවොත් තමා එක තීරණය කරන්න වෙන්නේ

  • @DilankaSandaruwan-h9j
    @DilankaSandaruwan-h9j 9 месяцев назад +1

    Danakam balan hitiye thnx

  • @rahinigresha9979
    @rahinigresha9979 9 месяцев назад +1

    Thq.👌👌🙏🙏

  • @dinakuma2342
    @dinakuma2342 7 месяцев назад +1

    4:21 මූලික පොහොර සම්පූර්ණ පාත්තියටම මිශ්‍ර කරනවනම් කොහොමඳ වර්ග මීටරයක⁣ට ග්‍රෑම් කීයක් වගේද? තව Drip පද්ධති වලින් පොහොර යොදවනම් පැළයකට ග්‍රෑම් කොපමන වගේ වෙන්නද දියකරල යවන්න ඕන.ස්තූතියි ඔබගේ දැනුවත් කිරීම් සදහා.

    • @SimpleAgroInvesting315
      @SimpleAgroInvesting315  7 месяцев назад +1

      වර්ග මිටර් 1 ට 70 g වගෙ පුළුවන් මූලික පෝහොර මිශ්‍රණ යෙන්, drip එකටනම් පැලයකට 7g වගේ ඇති

    • @dinakuma2342
      @dinakuma2342 7 месяцев назад +1

      බොහොමත්ම ස්තූතියි.

  • @hasiyhhasiyh9003
    @hasiyhhasiyh9003 8 дней назад +1

    Miris walata yuriya dnna onada

  • @BIKEHUB28
    @BIKEHUB28 8 месяцев назад +1

    Pohora anupatha sadahan karanna

  • @PremPremnath-n8o
    @PremPremnath-n8o 8 месяцев назад +1

    Uriya thanda ontha nlau athatha bro

    • @SimpleAgroInvesting315
      @SimpleAgroInvesting315  8 месяцев назад +2

      N ශාකයකට අත්ත්‍ය්වශ චල මූලද්‍රව්‍ය ක්

  • @PremPremnath-n8o
    @PremPremnath-n8o 8 месяцев назад +1

    Uriya grams 15 pala thakattatha Natham pala akkattatha vallakatta pala thakkak thiyanawa .vallakatta g 15 thamatta athitha

    • @SimpleAgroInvesting315
      @SimpleAgroInvesting315  8 месяцев назад +1

      Ow ow pala dekak tibunat 15g ati passe 20 wage wadi karanna karal hadenakota

    • @PremPremnath-n8o
      @PremPremnath-n8o 8 месяцев назад

      @@SimpleAgroInvesting315 thank your reply bro 🎉

  • @NadeeshanRupasinghe-q9f
    @NadeeshanRupasinghe-q9f 9 месяцев назад +1

    Mage karavila wagawe pasnayak tiyanawa mahattaya mata udaukaranna puluwanda mhattaya

  • @SanjeewaKumara-v5d
    @SanjeewaKumara-v5d 2 месяца назад +1

    බිංදු ජල සම්පාදනය මගින් පොහොර ලබාදීමේදී මිරිස් පැල 1000 කට දිය යුතු පොහොර ප්‍රමාණය කොපමණද

    • @SimpleAgroInvesting315
      @SimpleAgroInvesting315  2 месяца назад

      මිශ්‍රණ යෙන් 3kg වගේ දාන්න ඌණතා ලක්ෂණ නිර්දේශය කරලා පොහොර යොදනවනම් වඩාත් හොදයි

  • @salindapadmakumara3603
    @salindapadmakumara3603 7 месяцев назад +1

    මූලික පොහොර, සති8 හා සති 12දී යොදන පොහොර ප්‍රමාණය කීයද?

    • @SimpleAgroInvesting315
      @SimpleAgroInvesting315  7 месяцев назад

      එක් වලකය 25g විතර මූලික පොහොර යොදන්න , මතුපිට පොහොර 15g වගේ යොදන්න පැල ලොකු වෙනකොට 3g 5g වගේ ටික ටික වඩිකරකර යොදන්න සාමාන්‍යයෙන් 20g වගේ යෙදෙයි.

    • @salindapadmakumara3603
      @salindapadmakumara3603 7 месяцев назад

      @@SimpleAgroInvesting315 උපදෙස් ලබාදුන්නට බොහොම ස්තුතියි. ඉදිරියටත් මෙවැනි වීඩියෝ ඉදිරිපත් කිරීම ඔබට හැකියාව ලැබේවා. ඔබට ජය.

  • @nissankavidana6348
    @nissankavidana6348 9 месяцев назад +1

    ❤❤❤❤❤නියමයී...

  • @dhanushikanilakshi7599
    @dhanushikanilakshi7599 9 месяцев назад +1

    Dumkola wagawa gana video ekak karannako

  • @anurachandrasiri268
    @anurachandrasiri268 Месяц назад +1

  • @isharapiyanandana5537
    @isharapiyanandana5537 Месяц назад +1

    කවලම් කරන අනුපාතය කොහොම ද

  • @isharadilshan5842
    @isharadilshan5842 4 месяца назад +1

    Nai miris walatath puluwanda

  • @dumindasandaruwan6262
    @dumindasandaruwan6262 9 месяцев назад +1

    Kawadda danne kiyala bala bala hitiye thanks❤

  • @dumindasandaruwan6262
    @dumindasandaruwan6262 9 месяцев назад +1

    Urea demmama kola koda wenawa kiyanawane ekata mokadda karanne😌

    • @SimpleAgroInvesting315
      @SimpleAgroInvesting315  9 месяцев назад

      Urea වැඩි උනොත් මාංශල ගතිය වැඩි වෙනවා එහෙම උනොත් කෘමි හානි සමග ශාකරෝග පැතිරෙනවා එතකොට තමා කොල කොඩවෙන්නේ

  • @chamudithadiss6251
    @chamudithadiss6251 8 месяцев назад +1

    ඔය අනුපාත ගැන ටිකක් පැහැදිලි කරන්වද

    • @SimpleAgroInvesting315
      @SimpleAgroInvesting315  8 месяцев назад

      කැමති එකකයකින් ගන්න kg walin hari g walin hari nattam බකට් එකක් වගේ උනත් කමක් නෑ පැලේකට 15g 20g wage danna පුළුවන්

  • @athulaperera6369
    @athulaperera6369 9 месяцев назад +1

    K කියන්නේ රතු කුඩුද ?

    • @SimpleAgroInvesting315
      @SimpleAgroInvesting315  9 месяцев назад

      ඔව් රතුකුඩු , MOP , මියුරේට් ඔෆ් ෆොටෑෂ්, පොටෑසියම්

    • @krishanmadushanka1130
      @krishanmadushanka1130 9 месяцев назад +1

      Uriya kamk nedda?

    • @SimpleAgroInvesting315
      @SimpleAgroInvesting315  9 месяцев назад

      එහෙම prasnayak ne ඔබතුමා ට සැකයක් තියනවනම් මේ මිශ්‍රණ යොදලා පැල 100ක් වගේ හිටවලා සංසන්දනය කරලා බලන්න පුළුවන් වගාවක් එක්ක

  • @BuddhikeJayasinghe-f9d
    @BuddhikeJayasinghe-f9d 9 месяцев назад +1

    දියරපොහොර ගැහැව්වොත් මොකද

    • @SimpleAgroInvesting315
      @SimpleAgroInvesting315  9 месяцев назад

      ප්‍රශ්නයක් නෑ නමුත් සැලකිලිමත් වෙන්න ඔනි ශාකවල මාංශල ගතිය වැඩි උනොත් රෝග හා කෘමි උවදුර වලට ගොදුරු වෙන්න තියන ඉඩ වැඩි

  • @PeakDopa
    @PeakDopa 8 месяцев назад +1

    කෘශිකර්ම දෙපාර්තුමේන්තුවේ සදහන් කරලා තියෙන්නෙ 8week වලින් තමා Mop දාන්න තියෙන්නෙ.එතකල් දාන්න තියෙන්නෙ යූරියා විතරයි.මොකද්ද ඔබගේ අදහස

    • @SimpleAgroInvesting315
      @SimpleAgroInvesting315  8 месяцев назад

      2010 recommendation එකේ වෙන්න ඔනි එහෙම එ නිර්දේශය තිබුනේ මගේ හිතේ , නමුත් k කියන්නේ ශාකයේ ඔනෑම වර්ධක අවදියක ක්‍රියාකාරි අත්‍යවශ්‍ය පෝෂකයක් ඉහල ක්‍රියාකාරිත්වයක් ගන්නවා මල් පිපෙන අවදියෙදී, බොහෝ දුරට පැලය වර්ධක අවදියේදි N පමණ ක් මුර දෙකක් යෙදිම ශාක රෝග හා කෘමි හාණි වලට ගොදුරු වෙන්න තියන ඉඩ වැඩි,

    • @PeakDopa
      @PeakDopa 8 месяцев назад

      @@SimpleAgroInvesting315 uriya 50KG ta MOP kochchrak danna puluwanda 4week walin

    • @SimpleAgroInvesting315
      @SimpleAgroInvesting315  8 месяцев назад

      10

    • @SimpleAgroInvesting315
      @SimpleAgroInvesting315  8 месяцев назад

      10kg

  • @nuwanpradeep1103
    @nuwanpradeep1103 9 месяцев назад +1

    ❤❤👍👍👍

  • @Fishdomdiary
    @Fishdomdiary 5 месяцев назад +1

    නිර්දේශ කලට ප්‍රායෝගික ව ගොවියන් කියනවානේ යූරියා දාගන්න එපා කියලා..please reply me

    • @SimpleAgroInvesting315
      @SimpleAgroInvesting315  5 месяцев назад +2

      ඔව් ඔනිම ශාකයකට නිර්දේශිත ප්‍රමානයට වඩා යුරියා වැඩි උනොත් ශාක මෘදු විම මාංශල ගතිය නිශා ශාක රෝග කෘමි හානි සීග්‍රයෙන් පැතිරෙනවා, නමුත් යූරියා අයිති වෙන්නේ අත්‍යාවශ්‍ය මූලද්‍රව්‍ය ගණයට යූරියා වලින් කෙරෙන දේ තවත් පෝශක යකින් ඉටුවෙන්නෙ නෑ පෝශක අකාර්යක්ෂම උනොත් පලදාව අඩුවිම වර්ධනය අඩුවිම වගෙ ගැටලුත් ඇතිවෙන්න පුළුවන්

    • @Fishdomdiary
      @Fishdomdiary 5 месяцев назад +1

      බොහෝම ස්තූතියි..ගොඩාක් ගොවියන් ඇමෝනියම් සල්පේට් අඩංගු 12% ට අඩු නයිට්‍රජන් තියන කලවම් මිරිස් පොහොර භාවිතා කරනවා..එක සාර්ථකයි ද

    • @SimpleAgroInvesting315
      @SimpleAgroInvesting315  5 месяцев назад

      මිශ්‍රණ අනුපාත ටික බලලා තමා කියන්න වෙන්නේ

    • @Lankanworldsrilanka
      @Lankanworldsrilanka 3 месяца назад

      ​@@Fishdomdiaryමිරිස් පොහොර මිරිස් වගාවට ඉතාම යෝග්‍ය වෙනවා..

  • @HashiniRasngika
    @HashiniRasngika 9 месяцев назад +1

    Pahadili na .,

    • @SimpleAgroInvesting315
      @SimpleAgroInvesting315  9 месяцев назад

      සමාවන්න අත්‍යාවශ්‍ය ම තැනක්නම් අපැහැදිලි නම් මට පුළුවන් උපරිමයෙන් සරලව පැහැදිලි කරන්නම්

  • @chathurangadissanayaka5205
    @chathurangadissanayaka5205 9 месяцев назад +1

    uriya damahma kola kodwema wediwenwa ekata hethuwa mokada

    • @SimpleAgroInvesting315
      @SimpleAgroInvesting315  9 месяцев назад

      යූරියා නිර්දේශිත ප්‍රමාණයන්ට වඩා වැඩි ඌ විට ශාකවල මාංශල ගතිය වැඩි වෙනවා ශාක මෘදු වෙනවා එවිට කෘමින්ට පාහසුවෙන් ශාකව යුෂ උරාබොන්න පුළුවන් , එ තුලින් රෝග ව්‍යාප්ත වීම කෘමි හානි උග්‍ර විම නිසා කොලකොඩවෙනවා

  • @janakapriyarathna4899
    @janakapriyarathna4899 9 месяцев назад +2

    මිරිස් වලට යුරියා දැමිමට කමක් නැද්ද.මම යුරියා දාලම නැ .

    • @SimpleAgroInvesting315
      @SimpleAgroInvesting315  9 месяцев назад +2

      යූරියා N කියන්නේ ඔනිම ශාකයකට අත්‍යාවශ්‍යම පෝශක යක්

    • @petmylife4568
      @petmylife4568 8 месяцев назад +3

      මං විඩියෝ එකක දැක්කා මිරිස් වලට යූරියා දැම්මම කොල කොඩ වෙනව කියලා

    • @SimpleAgroInvesting315
      @SimpleAgroInvesting315  8 месяцев назад +2

      ,,N ප්‍රමාණය වැඩිය්‍ර්න් යෙදුවොත් ශාක මෘදු වෙනවා

  • @champiweerasooriya810
    @champiweerasooriya810 8 месяцев назад +2

    මේ කියන 1 2 ව ඉලක්ක්ම් වලින් කියන්නේ අනුපාතඩ

    • @SimpleAgroInvesting315
      @SimpleAgroInvesting315  8 месяцев назад

      Ow අනුපාත කැමති එකකයකින් මිශ්‍ර කරගන්න පුළුවන් kg වලින් හරි g වලින් හරි එහෙමත් නැත්තම් ගෙදර තියන බකට් එකක් හරි ඔනි දේකින් පුළුවන්

  • @SujithaSoysa
    @SujithaSoysa 9 месяцев назад +1

    🇱🇰👍💁💕🙏🏼