මාලුමිරිස් වගාවට නිර්දේශිත පොහොර මුර 3ක් Recommend fertilizer for capsicum

Поделиться
HTML-код
  • Опубликовано: 25 ноя 2024

Комментарии • 62

  • @Samith-k7f
    @Samith-k7f 20 дней назад +1

    හරිම ඉක්මනින් ප්‍රශ්න වලට උත්තර දෙනවා ඒ ගැන සතුටුයී,මම දැක්ක සාර්ථක ම විඩියෝ එකක්❤❤❤

  • @yasanthabg
    @yasanthabg 9 месяцев назад +2

    වටිනවා කියන්නේ උපරිම වටිනවා විඩියෝව 🙏

  • @Samith-k7f
    @Samith-k7f 20 дней назад +1

    අන්නාසී වගාව ගැන විඩියෝ එකක් ඔනී,පොහොර දාන විදිය,මල් හට ගන්න මොනවා ද කරන්න ඔනී,කොහොමද එකම කාලයක පළදාව ගන්නේ,(පොහොර මිශ්‍රණය 1kg වලට කියන්න බ්‍රෝ,මොකද අපිට අක්කර ගනන් නෑ😂❤

  • @Samith-k7f
    @Samith-k7f 17 дней назад +2

    එතකොට brother මිරිස් වර්ගය අනුව පොහොර මිශ්‍රණය වෙනස් වෙනවාද

    • @SimpleAgroInvesting315
      @SimpleAgroInvesting315  17 дней назад +1

      ලොකු වෙනසක් නෑ නයිමිරිස් වගේ ගතොත් ගොඩක් කල් තියනවා පොහොර මුර යොදන්න තියන දින වෙනස් වෙනවා

  • @AnushaWD
    @AnushaWD 29 дней назад +1

    Tanks ❤❤❤❤🎉

  • @rahinigresha9979
    @rahinigresha9979 9 месяцев назад +1

    Hi. Watinama video ekak. Mama dhenata mewagawa karagena inne. Mata godak watinawa. Mama maruwen maruwata mirisuth karanawa miris walatath meka sudhusuda? Thawa gowa beetroot walatath video ekak denna. Adupadu niverathi karaganna vatinawa thank you so much

    • @SimpleAgroInvesting315
      @SimpleAgroInvesting315  9 месяцев назад +1

      Ow issarahata hama wagawak ganama dennam ow miris walata aulak ne , මෑ wagawe කෘමි උවදුරු ශාක rogs idiriyedi සාම්පල් එක්කම දෙන්නම්

  • @nayanifernando7638
    @nayanifernando7638 Месяц назад +1

    Thanks👍

  • @sanjayarathnayaka2041
    @sanjayarathnayaka2041 Месяц назад +1

    Thank you

  • @Samith-k7f
    @Samith-k7f 20 дней назад +1

    පැලයකට කොපමණ දානවාද,යෝගට් හැන්දක ප්‍රමාණය වගේ

    • @SimpleAgroInvesting315
      @SimpleAgroInvesting315  20 дней назад +1

      ඔව් පලවෙනි පාර එ වගේ දාන්න ගස් ටිකක් ලොකුවෙනකොට ගිණිපෙට්ටි පියන් බාගයක් වගේ දාන්න

  • @Samith-k7f
    @Samith-k7f 20 дней назад +2

    මහත්මයා අපි පොඩියට වවාගන්න අය නිතරම පුළුවන් නම් පොහොර මිශ්‍රණය කිලෝ එකකට හදන්නකෝ,නැත්නම් ගස් විස්සකට කලවම් කර ගන්න විදිය කියලා දෙන්න කරුණාකරල ❤❤❤

    • @SimpleAgroInvesting315
      @SimpleAgroInvesting315  20 дней назад

      4:9:3 ගෑම් වලින් ගන්න 400g : 900g:300g = 1.5kg

    • @Samith-k7f
      @Samith-k7f 20 дней назад

      ​@@SimpleAgroInvesting315400N 900 p 300k නේද

  • @Samith-k7f
    @Samith-k7f 20 дней назад +1

    පොටෑසියම් වෙනම ගන්න තියෙනවා ද මහත්මයා,

    • @SimpleAgroInvesting315
      @SimpleAgroInvesting315  20 дней назад

      ඔව් MOP රතුකුඩු කියන්නේ පොටෑසියම්

  • @pasindunisal8806
    @pasindunisal8806 9 месяцев назад +2

    1_අනුපාතයට මිශ්‍ර කල පොහොර කඩේ ගන්න තියෙනවද මහත්තයා?
    2- ඩොලමයිට් ප්‍රමාණය වැඩි අඩු උනොත් අස්වැන්නට ඒක බලපානවද?
    වීඩියෝ එක පට්ට වටිනවා❤

    • @SimpleAgroInvesting315
      @SimpleAgroInvesting315  9 месяцев назад +2

      1බොහො විට සමාන අනුපාත වලින් තියෙන්න පුළුවන් වඩාත්ම හොද අපි මිශ්‍රණ යක් හදාගෙන දාන එක මොකද මිල අතින් උනත් එක වාසි සහගතයි.
      2ඩොලමයි ට් යොදන ප්‍රමානය හරියටම තීරණය කරන්න වෙන්නෙනම් පසේ ph අගය බලලා එහෙම නැතිව දිගින් දිගටම වගාකරන භූමියකට අක්කරේට 400kg වගේ යෙදුවට ගැටලුවක් නෑ බදුන් ගත වගාව්කනම් අවශ්‍ය වෙන්නෙත් නෑ මොකද අපි සාර්තක මාද්‍ය ක් බාවිතා කරනවනේ, සාමාන්‍ය න් වගා කරන්න සති දෙක්කටවත් කලින් යොදන්න ඔනි

    • @pasindunisal8806
      @pasindunisal8806 9 месяцев назад +1

      ගොඩක් ස්තුතියි sir reply ekata

  • @dumindasandaruwan6262
    @dumindasandaruwan6262 9 месяцев назад +2

    Akkara bagekata pohora kochchara onada

  • @DamithBuddika-i3t
    @DamithBuddika-i3t Месяц назад +1

    Thakkali wala dan mal podi gedi pohora mura 2 damme thawa parak danna oni da pohora monawa huda

  • @rahinigresha9979
    @rahinigresha9979 9 месяцев назад +1

    මාළු මැරිස් වල කප්පාදුව ගැන ටිකක් විස්තර දෙන්න මම ඒ ගැන වැඩි විස්තර දන්නෑ. තව මාළු මිරිස් ගස්වල සමහර ගස් දළු ඇවිල්ල නෑ මෝරපු ගතියක් තියෙනවා ඒ ගැනත් ටිකක් විස්තර දෙන්න

    • @SimpleAgroInvesting315
      @SimpleAgroInvesting315  9 месяцев назад +2

      කොල කප්පාදුව
      1 ශාකය මල් පිපිම ඇරබෙන අවදියෙදි රිකිලි බෙදි ඇති ස්තානයට පහල කද කොටසේ පත්‍ර ඉවත් කිරිම , ඉන් අනතුරුව 2 අස්වැන්න නෙලිමෙන් අනතුරුව මර දෙක කට වරක් කරල් හට ගත් ස්තානයෙන් පහල කොල ඉවත් කිරිම මෙය අස්වැන්න මුර දෙකකට වරක් නොකඩවා පවත්වාගෙන යා හැකිය , බටු වගාවේදි සිදුකර කප්පාදු වක වීඩ්‍යෝ එකක් ඇති එ අයුරින්ම මාලුමිරිස් වලත් කරන්න පුළුවන් ,එ තුලින් ශාක රෝග කෘමි හානි මෙන්ම අස්වැන්න ද එකාකාරිව ලබාගත හැක ඉදිරියේ දි ප්‍රායෝගික විඩියෝ වක් බලාපොරොත්තු වන්න

    • @rahinigresha9979
      @rahinigresha9979 9 месяцев назад

      @@SimpleAgroInvesting315 thq

  • @AselaAsela-m1v
    @AselaAsela-m1v Месяц назад +1

    පොහොර වර්ග දිය කරල මුලට දාන්න බැයිද

    • @SimpleAgroInvesting315
      @SimpleAgroInvesting315  Месяц назад

      පුළුවන් ගහේ ගෑවෙන්න දාන්න එපා පස් වලට දාන්න

  • @LashanIndika-x6t
    @LashanIndika-x6t 9 месяцев назад +2

    තක්කාලි වගාව සදහා පොහොර යොදන ආකාරය පැහැදිලි කිරිමක් කරන්න🙏🙏🙏🙏

  • @pathumniroda277
    @pathumniroda277 2 месяца назад +1

    Cic pohora danna puluwanda

    • @SimpleAgroInvesting315
      @SimpleAgroInvesting315  2 месяца назад

      පුළුවන් අනුපාත බලලා දාන්න

    • @pathumniroda277
      @pathumniroda277 2 месяца назад

      @@SimpleAgroInvesting315 lanka pohora kiyaa gowiyo kiyanne

  • @anurachandrasiri268
    @anurachandrasiri268 9 месяцев назад +2

    බටුත් දාන්නකෝ..ඉක්මනට ඕනි...

  • @thilinilakshika5044
    @thilinilakshika5044 2 месяца назад +1

    කොල කොඩවීමට බෙහෙතක් කියනවද 🙏

  • @r.achandani2896
    @r.achandani2896 9 месяцев назад +1

    අමුමිරිස් වලටත් මේ වගේ ද කරන්නේ

  • @SuranganamalWidanaarachc-qv6ld
    @SuranganamalWidanaarachc-qv6ld 3 месяца назад

    පී එච් මීටරයක් ගන්නෙ කොහෙන්ද බ්‍රෝ

    • @SimpleAgroInvesting315
      @SimpleAgroInvesting315  3 месяца назад +1

      Electric badu kada wala tiyena පුළුවන් natam online tama

  • @ishansameera6824
    @ishansameera6824 4 месяца назад +1

    පොස්පරස් කියන්නෙ අඩි පොහොරද

    • @SimpleAgroInvesting315
      @SimpleAgroInvesting315  4 месяца назад +1

      මඩ පොහොර කියලා කියන්නේ අළු කළු පාටට හුරු

  • @Samith-k7f
    @Samith-k7f 19 дней назад +1

    මහත්මයා මේවා වෙනම කඩේ ගන්න නෑනේ එයාලා ලග තියෙන්නේ කලවම් කරපුවා,,,N යුරියා නම් P හා K කොහොමද කඩෙන් වෙනම ඉල්ලන්නේ,මොනවා ද Pහා K ට කියන නම් කඩෙන් ලුස් ගන්නවා නම්

    • @SimpleAgroInvesting315
      @SimpleAgroInvesting315  19 дней назад

      N යුරියා pමඩ පොහොර K රතුකුඩු තියනවා කඩවල් වල

    • @Samith-k7f
      @Samith-k7f 18 дней назад +1

      @SimpleAgroInvesting315 අන්න දැන් හරි,හරියට ම හරි

  • @bestcreation8843
    @bestcreation8843 Месяц назад +1

    Good job. Contact number ekk denna puluwnda