Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
තක්කාලි වගාවේ බිම සැකසීම පිළිබඳව අපට විස්තරයක් කරනවද
විශාල වාණිජ වගාවක්ද ගෙවතු වගාවකටද ,තැනිතලා භූමියක්ද තියෙන්නේ , එහෙම නැත්තම් කදුද වතුර බැසයන භූමියක්ද, වගාවට වතුර යොදන්න හිතන් ඉන්නේ කොහෙද , මෙවත් එක්ක තමා තීරණය කරන්න වෙන්නේ
Thank you.❤
👉❤
Thakkali wagawa kappaduwa video ekak thiyenawada
ruclips.net/video/kCBuQbb1x3A/видео.htmlsi=2jyvsWBho62DK3pP
@@SimpleAgroInvesting315 thanks❤️
Mal gedi hededdith kappadu karanna onada
Gediwalata pahalin tiyana kotas ain karana පුළුවන් nam hodai
@@SimpleAgroInvesting315 mage wagewe Mal thiyenne thama
බතල වගාවට සුදුසු පොහොර පිළිබඳ දැනුවත් කිරීමක් කරන්න පුලුවන්ද
හැකි ඉක්මනින් දෙන්නම්
අක්කරයකට කොච්චර පොහොර ප්‍රමාණයක් යනවද (NPK)
N81/135p/52k පොහොර මුර 3 නෙම එකතුව
Thank you
සාමාන්‍යයෙන් මම කරන්නේ වගා භූමියේ වල හෝ පාත්තිය හදලා කොම්පෝස්ට් හෝ වියලි ගොම පසත් සමග එකතු කරලා දවස් 3-5 තියලා බෝගය සිටුවීම. පස්සේ සති 1හෝ 2කට පසු නැවත කාබනික පොහොර හෝ කාබනික දියර පොහොර යොදනවා.ඊට අමතරව දින 10කට වරක් ඇල්බට් සොලුෂන් භාවිතා කරනවා. රසායනික පොහොර භාවිතය බොහොම අඩුයි .මේ ක්‍රමය වැරදිද? රසායනික පොහොර අත්‍යවශ්‍යමද?
නෑ එහෙම ගැටලුවක් නෑ පොහොර මුරහා නිර්දේශ තිබුනත් පළපුරුදු වගාකරුවන්ටනම් ඌණතා ලක්ෂණ බලල පොහොර යෙදුවත් ඇති.
@@SimpleAgroInvesting315 බොහෝම ස්තූතියී
Thakkali mal gedi alladdi danna hoda pohora wargayak kiyanna puluwanda
දෙවන මතුපිට පොහොර මිශ්‍රණ යත් සමග විඩියෝ ව තුල අන්තර්ගත අයුරින් යාරමිලා වැනි පෝශක යක් මිශ්‍ර කරන්න , පිළිවෙලින් මුල සිට මේ ආකාරෙන් යෙදුවොත් අමුතුවෙන් අවශ්‍ය වෙන්නේ නෑ
Rosa pala krana widiha ganath video ekk danawada
Hodai ikmanata danam
Loonu wagawatath(small onion )video denna
Mn ikmanin denam
Thakkali wagawe angamaraya palanaya karanna Amaru ledakda.situwa dawas 10 k wenawa.sudusu beheth monada.deconil hodaida
Hodai , පාලනය කරන්න අපාහසු රෝගි තත්වයක් වත් කෘමි හානියක් වත් නෑ අවශ්‍ය වන්නේ හැකි සෑම විටම වගාව නිරික්ෂණය කිරිම ,
Thak you
සති 6 පොහොර මුරය්ත් එක් පැලයකට 20g ක් යොදන්න ඕනිද
15 /20 වගේ අගල් 3/4 දුරින්
@@SimpleAgroInvesting315 Pela walata pora dala pas allana ona nedda
Ow pohora wahena danna
Mop සහා Tsp සදහා මඩ පොහොර හෝ බංඩී පොහොර යොදා ගැනීම සුදුසුද? මතුපිට පොහොර කියන්නේ මොකක්ද ? වගාවට නිකන් මතුපිට පසට යොදන පොහොරද? පිලිතුරු බලාපොරොත්තු වෙමි ස්තුතියි
Mop කියන්නේ බංඩිපොහොර තමා tsp කියන්නේ මඩ පොහොර , මතුපිට පොහොර කියන්නේ පැල හෝ බීජ සිටවිමෙන් පසු යොදන්න පොහොර ,මුලික පොහොර කියන්නේ පොර යොදන පොහොර
@@SimpleAgroInvesting315 බොහොම ස්තූතීයි
තක්කාලි පැල හිටවද්දී epsom salt භාවිතා කිරීම හොදයි කියන්නේ ඇයි ?
ruclips.net/video/f9CVWauX3IY/видео.htmlsi=_bbpNBbBHfjdk_I2
@@SimpleAgroInvesting315 මේ ලින්ක් එකේ කියන්නේ සාමාන්‍ය ලුණු ගැනනේ මම අහාන්නේ එප්සන් සෝල්ට් ගැන
එවගේත් එ ප්‍රස්නෙම තමා එන්නේ බොහෝ දුරට පොල් වගාවට වගේ බාවිතා කරනවා mg , Na වගෙ මූලද්‍රව්‍ය තමා තියෙන්නේ එක පාරක් වගේ දැම්මට ප්‍රශ්නයක් නෑ දිගින් දිගටම දැම්මොත් ලවන සහිත පසක් නිර්මානය වෙන්න පුළුවන්
@@SimpleAgroInvesting315 මම රූපවාහිනී වැඩසටහනක දැක්කා උදය මහත්මයා තක්කාලි පැලයක් හිටවන්න කලින් එප්සන් සෝල්ට් ටිකක් යොදා ගන්නවා ඒ නිසයි ඇහැව්වේ
පොටැසියම් කියන්නෙ මෙ මඩ පොහොරනෙ TSPනෙ
නෑ TSP කියන්නේ ත්‍රිත්ව සුපර් පොස්පේට = මඩ පොහොර /MOP මියුරේට් ඔෆ් පොටෑෂ් = රතුකුඩු , බණ්ඩි පොහොර
@@SimpleAgroInvesting315 එතකොට පොටැසියම් කියලා වෙනම පොහොරක් තියෙද කඩ වල
පොටෑසියම් K කියන්නේ මූලද්‍රව්‍ය පොටෑසියම් 60%අඩංගු පොහොර තමාMOP තවත් තියනවා සල්පේට් ඔෆ් පොටෑෂ් එවගේ 50% එවගේම දියර පොහොර වලත් පොටෑසියම් අඩංගුයි K+ වගේ