Kesel Adi ganathwai Bandara mamawage wagawei akkareka paladawe wenasa gana video ekak karanna puluwan nam.Oyala me karana wade nam marama watinawa.Rajangane kollo tikata jayan jayama wenna ona
me kesel wagawe yati wagawak widiyata digatama kare kiriala thamai . ape kiri ala video akak thiyanawa aka balanna.... කිරි අල වගාව - ruclips.net/video/Sa8WQ4BCWIM/видео.html
බණ්ඩාර මහත්තයයි එයාගේ යාළුවයි රටට වාසනාවක්❤❤❤
හිත හොද මනුස්සයෙක් ජයම වෙන්න ඔන 👍👍👍
නියමෙට පැහුණු ඇඹුල් කැන්.
ජයම වේවා..! 👍❤️🇺🇸
බණ්ඩාර මහත්මයා රටටම ආදර්ශයක්
ජයවේව....👉💪බුදුසරණයී....🙏🙏
ලොකුඅයියා අධිඝණත්ව වාගාවෙ වීඩියෝවයි මේ වීඩියෝවයි අතර වෙනස කොහොමද ? බංඩාර මහත්තයා ලෝබ නැතුව ඉතාමත් උනන්දුවෙන් අනාගත පරම්පරාවට වටිනා අදහස් දෙනවා. වරදින්නෑ දෙන්නටම ජයවේවා ❤❤❤❤
ow malli... akanam ahema thamai..
Beautiful educational program, very honest farmer, God bless him. Thank you 🙏
Thanx ♥️♥️♥️♥️
මාරයි ❤
Kesel kada ayin nokara thibbama ekatta kesel gullo hani karanne nadda
රසායනික කීවාම අහන්න කැමති ඇත්තටම බොහොම ස්තුතියි
👍 👌 නියමයි
නියම ගොවි මහටතා
මට දැනගන්න පුලුවන්ද කෙසෙල් කද පෙලේන්නෙ ඇයි කියල
Aiya bandara mahathmayage video ekak enakal balanhitiye ❤❤❤👍thanks
anidda thawa akak danawa be
Kesel Adi ganathwai Bandara mamawage wagawei akkareka paladawe wenasa gana video ekak karanna puluwan nam.Oyala me karana wade nam marama watinawa.Rajangane kollo tikata jayan jayama wenna ona
මේ වගාවල අස්වැන්න බණ්ඩාර මාමමයි විකුනන්නේ... බණ්ඩාර මාමට විකුනන්න කිරිඅල වගා කරන්නෙත් මේ කෙසෙල් ගස් යටමයි.. අධි ඝනත්ව වගාවක් දැම්මොත් ඒවා කරන්න බෑ.. අදිගනත්ත වගාවේ කෙසෙල් කැන් ප්‍රමාණය වැඩියි. නමුත් මෙහෙම ඉඩ තියලා හදද්දි කෙසෙල් කනකින් ලැබෙන කිලෝ ගාන වැඩියි... ඝනත්ව වගාව කෙටි කාලයකින් ඉවර වෙනවා. සාමාන්‍යයෙන් කෙසෙල් කැන් තුනක් විතර කපද්දී ඉවරයි.. බණ්ඩාරි මා වගේ වගාවට අවුරුදු පහළොවක් විතර වෙනවා.....
Budusaranai Bandara mahattayo ❤Budusaranai ❤
oba thumatath bs
Dn me mama katha karanawa ahn hitiyath athi. Apita kehel mehema lokuwata wawanda idak na. Eth me vidiowa balanawa
harima sathutui bs
Kada Karyo illanna tuttwata dakata argana wikunanna k g1 200. 300 waga Katana Kanata padui
Apn illanna kg 80 balanna monataram asadaranda kiyala
manin maket ake ada mila 230k kiuwa
❤❤ budusarani
Budusaranai ❤Budusaranai
oba thumatath bs
Piti makunonta bahathak kiyanko
Me mamagen Thun mas mannokka kotu tikak gnda puluwan weida. Galgamu polata gihin gnda puluwan apita. Walawal 150kata withara
කෝල් එකක් දෙන්න අලුත් කොටුවේ මඤ්ඤොක්ක ටික පෙබරවාරි මාසේ ගලවනවා කිව්වා එතකොට ලී ගන්න පුළුවන්
@@rajanganekollo gdk sthuthi.
Oya bag ganna thiyanna koheda
මේ බෑග් ගන්න කොහෙවත් නෑ.. මේ කෙසෙල් රට යවන ආයතනයක් රාජඤ්ඤනේ තියෙනවා.. ඒ ආයතනය ගොවියන්ට විතරයි මේවා දෙන්නේ. ඒ ගොවියන්ගෙන් අයින් කරපුවා තමයි බණ්ඩාර මහත්තයා ගෙනැල්ලා දාලා තියෙන්නේ..මම දන්න තරමින් පිට කොහෙවත් නෑ
Kiri ala wadule hariynawada.
hari yanawa. ape video akak dala tiyanawa meeta kalin
@@rajanganekollo sthuthi
Budu saranai
Wadalata kiri ala eranawada
me kesel wagawe yati wagawak widiyata digatama kare kiriala thamai . ape kiri ala video akak thiyanawa aka balanna....
කිරි අල වගාව - ruclips.net/video/Sa8WQ4BCWIM/видео.html
Ara hitye kukuloth pennako
Ilanga ake pennannam
වද පීදෙනවට මොකද ක,රන්නෙ
Mokuth karanna ba awata. Galawala ainma karanna ona
කෙසෙල් .කපන එක විතරක් මදි මේ මාම. වගාව අරම්බයේ සිට.අනුගමනය කරන කරුනු කාරනා සහ යෙදවුම්. පිලිබද විස්තර මදි
මීට කලිනුත් මේ වගාවේ වීඩියෝ එකක් දාලා තියෙනවා ඒ වීඩියෝ එක පොඩ්ඩක් බලන්න ඒකෙ ඒ ගැන කතා කරල තියෙන හින්දා මේකේ ඒ සම්බන්ධයෙන් කතා කරේ නෑ
❤❤❤🎉🎉🎉
කෙසෙල් වලින් ආදායම් එනවානම් කාරෙකෙන් ගෙනියන්න ඔන.
Kegalle math sathtui
Mewata Dana pohora kiynnko
call akak dala balanawada
ලස්සන කතාව අන්තිමේදී කෙලියා කට නිසා. 😂 කෙමිකල් ටිකක් යෝගට් කෝප්පයක් දාලා තියන එක
උත්සාහයක ප්‍රතිපල❤ ai දඹදිව යන්නෙ බුදුන්ගේ ඔක්කොම ධාතූන් වහන්සේ ල ලංකාවේ තියෙන්නේ අපිට pin karanna මේ ලංකාව හොඳටම ඇති
🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽
❤❤❤❤
අන්තිමට කෙමිකල් දාල ඉදවලා මිනිස්සුන්ට වහ කවලා වනදනාවෙ යනවා
කවදාවත් වසවාසම තැනකින් ඇරෙන්න පලතුරු කන්න එපා නොකා ඉන්න එක වහ කනවට වැඩිය හොදයි
කෙසෙල් වලට ගොවිය වස ගහන් නැ
Oyage katawa adu karanna
Video akakata yanna kalin manussaya gana hadinwanna ona nadda...
මමත් වගා කරන කෙනෙක් , කද අයින් කලේ නැතුවාම එක කුනු වෙද්දී කුරුමිණියෝ පනුවෝ බෝ වෙනව..
මගේ අදහසත් ඒකම තමයි, කුණුවෙන ගහෙන් පනුවෝ කුරුමිනියෝ එනවා ඒකට මොකද කරන්නේ?
@@rammandagedarasenevirathna8693 කැන කපනකොටම පොලව මට්ටමින් මන්නෙන් කද කප්න්න.. උදැල්ලෙ මුල්ලෙන් ගහල අලෙත් පෙති කපල අයින් කරන්න, හහ මුල වේලෙනව නම් කෙසෙල් කොල විතරක් දාන්න. කොල වලින් ගහමුල වැහුනම අනවශ්‍ය පැලත් පාලය වෙනව, වේලුන කොලයි කදේ තියෙන පිති එහෙම ඔක්කොම අයින් කරල ගහ පිරිසිදුව තියාගන්න. පහල ලින්ක් එකේ වීඩියෝ එක බලන්න..
@@rammandagedarasenevirathna8693 ruclips.net/user/shortsffU2CbAhl9g?si=QbgOm8h0RDA77Nc-
❤❤❤🙏🙏🙏🙏🙏🙏
ඩොලර් එන්නේ නැ PUC එකේ සාමාජික යේක් නෙමෙයි නම් එම ආයතනය තියෙන්නේ රාජාංගනයේ යාය 4 පාසල ගාව
Honda wada satahanak
godak athuthee
කෙසෙල් කොටුව අසල තිබෙන මැ වගාව ගැන විඩියෝවක්
bonchi wata gana lagadeema ganawa
@@rajanganekolloස්තූතියි
Iti bag danne ai e
waullu gedi kanawata. anika nil patata gedi lokuwenawa..
Me iti kawara Ganna think kiynnko
රාජාන්ගනයේ කෘෂිකර්ම එකේ හරි,ගොවිජන සේවා එකේ හරි ෆෝන් නම්බර් එකක් දේන්නකෝ.දන්න කෙනෙක්
0715686150 Shamal kumara AI
Thank you
අර කැනේ සටහන්කළේ සොකද්ද?
බන්ඩරෙ මහත්තයාගෙ විලසන් එක...
කෙසෙල් කැන කාපුවාම ගහට හානියක් වෙනවා.
😀ඇයි ඒ??
Bandara mahaththayage danuma mara watinawa.bandara mahaththayage number eka dannako
වීඩියෝ එකේ නම්බරේ දාලා තියෙන්නේ
@@rajanganekollo Hari dakka.Thank you
なさはやまらやまたな
Ayye puluwan ikmnta oyage pn nmbr ekk denwda
0705795050
You tube eka karna aiyage number eka danna❤
0705795050
පුදුම අවන්ක මිනිස්සු!
Number eka danna chanal eke aiyge
0705795050
❤❤❤❤❤
❤❤