කෙසෙල් පැලයක් තෝරා ගැනීමේදී මේ දේවල් ගැන සැලකිලිමත් වන්න | kesel wagawa| Banana Cultivation

Поделиться
HTML-код
  • Опубликовано: 25 ноя 2024

Комментарии • 57

  • @HarshanVidanalage
    @HarshanVidanalage 7 месяцев назад +5

    බණ්ඩාර මහත්මයා කෙසෙල් වගාව ගැන ඉතාම ලස්සනට සරලව අපිට කියලා දුන්නා ඔබතුමාට සහ නේරංජන් මහත්මයාට ගොඩක් ස්තුතියි අපි නොදන්නා දේ අපිට කියලා දෙනවාට 🎉

    • @rajanganekollo
      @rajanganekollo  7 месяцев назад

      ගොඩක් ස්තුතියි ඔබතුමාටත්.. ඔබතුමාලගේ වටිනා කමෙන්ට් එකෙන්. අපිටත් ලොකු ශක්තියක් ලැබෙනවා
      ..

  • @indikasanath7359
    @indikasanath7359 Месяц назад

    ලස්සනට හිතට වදින විදිහට කියලා දෙනවා බණ්ඩාර මහත්තයාට බුදු සරණයි ❤❤❤

    • @rajanganekollo
      @rajanganekollo  Месяц назад

      ගොඩක් ස්තුතිය 🙏🙏🙏🙏

  • @nilanjayawardena9215
    @nilanjayawardena9215 2 месяца назад +2

    Ithamath wedagath me upades tika lassanata therena vidihata kiyala denawa thawa thawath wedi wediyenma hariyanna one

  • @lasanthadissanayaka2473
    @lasanthadissanayaka2473 Месяц назад +1

    බංඩාර මහතාට බුදු සරන ලබෙවා

  • @sunethradissanayake641
    @sunethradissanayake641 7 месяцев назад +3

    බොහොම ස්තුතියි !
    ඔබතුමාගේ වටිනා අදහස් අපිට කියාදුන්නට.

  • @sameeraudayanga-pv3rp
    @sameeraudayanga-pv3rp 5 месяцев назад +2

    ඔබතුමාට දීර්ගායුශ වෙවා

  • @sureshkumara2774
    @sureshkumara2774 7 месяцев назад +1

    ගොඩක් දවසකින් දිනපතාම බලාපොරොත්තුවෙන් හිටියෙ. අදික රස්නයත් වැස්සත් හැමෝටම අමාරුයි ..බුදුසරණයි පරිස්සමින් වීඩියෝ ලබාදෙන්න ලොකුඅයියා ❤❤❤

    • @rajanganekollo
      @rajanganekollo  7 месяцев назад

      ගොඩක් ස්තූතියි මල්ලී. මේ දවස්වල ලංකාවට පැනෙන්න පායනවා. සමහර මිනිස්සු කුඹුරු වලම මැරිලා යනවා. ඒ තරම් මෙහෙට අව්ව සැරයි.....

  • @charithmaduranga6863
    @charithmaduranga6863 7 месяцев назад +2

    bohoma watinawa, bandara mahatthayge video genna hema dama

  • @HmDarmasena
    @HmDarmasena Месяц назад +1

    බුදුස්‍රරනයි

  • @maddumabandaramaddu
    @maddumabandaramaddu 7 месяцев назад +1

    Bandara mahathmaya godakalakin neththa aiya 👍👍❤️

  • @aravindarajapaksha5578
    @aravindarajapaksha5578 3 месяца назад +1

    Hari hitha hoda gowiyek...

  • @ahamedjazz4839
    @ahamedjazz4839 3 месяца назад +1

    Bandara mahathmayaa supiri bawddayek. Hitha hondha supiri manussayek❤🙏👍

  • @anildias5442
    @anildias5442 2 месяца назад

    Thank you for educating farmers on very important aspects of growing banana. God bless to the owner and presenter. Good luck and prosperity.

  • @shanejayasekara2965
    @shanejayasekara2965 7 месяцев назад +1

    Budusarany jayawewa oyalata jayawewa

  • @bandarabandara9659
    @bandarabandara9659 5 месяцев назад +1

    Good,farmer

  • @mestiyadon4156
    @mestiyadon4156 7 месяцев назад

    Thank you

  • @svs2096y1f
    @svs2096y1f 2 месяца назад +1

    👍👍💐

  • @wathsalamelan924
    @wathsalamelan924 4 месяца назад

    "තමාගේ බිම අස්වද්දන්නා කෑමෙන් සමෘද්ධියට පැමිණෙයි; එහෙත් නිෂ්ඵල තැනැත්තන් අනුව යන්නා තේරුම් නැති කෙනෙක්ය." - (ශුද්ධ වූ බයිබලය - හිතෝපදේශ 12:11)

  • @prabathrajapaksha6290
    @prabathrajapaksha6290 7 месяцев назад

    Godak dawasakin❤❤

  • @wellcome1996
    @wellcome1996 7 месяцев назад +2

    මාමා දඹදිව ගිහින් ආවද👍

  • @TharinduMaduranga-t3e
    @TharinduMaduranga-t3e 2 месяца назад +1

    sigatoka disease thiyana kola kapala ain karanna one nedda aiye? Ewa anith kola walatath pathirenawane.?

  • @kavindusandu6114
    @kavindusandu6114 2 месяца назад +1

    කද පණුවයි අල ගුල්ලටයි මොකද කරන්න ඕනෙ

  • @sureshfernando6596
    @sureshfernando6596 7 месяцев назад

    හිත හොද ගොවි මහත්තයා

  • @sanjayakumara6423
    @sanjayakumara6423 6 месяцев назад

    Palayak hitawala masa kiyak pohora danna oneda. Naththan masen maseta digatama pohora danna oneda

    • @rajanganekollo
      @rajanganekollo  6 месяцев назад

      mulinma masa 2n withara danna mul allanakam idala ita passe masa 1.5 withara danna...

  • @adeepapremathilaka3091
    @adeepapremathilaka3091 7 месяцев назад +1

  • @ViroshaniDesilva
    @ViroshaniDesilva 7 дней назад +1

    සිටවන කොට පොහොර දානවද

  • @heshantharaka125
    @heshantharaka125 6 месяцев назад +1

    ❤❤

  • @Sobha-o7j
    @Sobha-o7j 7 месяцев назад

    Kiyana katawa hodai et hama palatatama adala na oya kathawa

  • @worldstarplus
    @worldstarplus 7 месяцев назад

    Nimai aiya ❤🎉

    • @rajanganekollo
      @rajanganekollo  7 месяцев назад +1

      Ow ban kokada wenne me dawaswala

    • @worldstarplus
      @worldstarplus 7 месяцев назад

      @@rajanganekollo wada thama aiya 🤗

  • @jagath3606
    @jagath3606 7 месяцев назад +1

    Bus arabi hamotama ❤❤🎉🙏

  • @nethmikaushalya1142
    @nethmikaushalya1142 6 месяцев назад

    Kolikuttu walata dapu pohora warga monawada

    • @rajanganekollo
      @rajanganekollo  6 месяцев назад

      ruclips.net/video/HBeYZ8vKGiY/видео.html මෙන්න මේ වීඩියෝව බලන්න...

  • @PuujaSamanmali
    @PuujaSamanmali 8 дней назад

    මහත්තය.අපිට.ඇබුල්පැලදෙක.තුනක්ගන්න.ඔබකොහෙද.ඉන්නේ.කියන්නක්

  • @sudathjayasinghe5560
    @sudathjayasinghe5560 7 месяцев назад

    මොනවද දාන රසායනික පොහොර

    • @rajanganekollo
      @rajanganekollo  7 месяцев назад +1

      මිරිස් පොහොරයි. රතු කුඩු වගේ දේවල්.... . එහෙම නැත්නම් යූරියා ටිකකුයි රතු කුඩු ටිකකුයි... මේ වගාවට ගොඩක් දන්නේ කාබනික පොහොර. රසායනික පොඩ්ඩයි දාන්නේ

  • @ViroshaniDesilva
    @ViroshaniDesilva 7 дней назад +1

    වගාව හරිම අපිරිසිදුයි. කිව්වට තරහවෙන්න එපා.

  • @niroshpriyanath5596
    @niroshpriyanath5596 5 месяцев назад

    මේ මාමගෙන් පැල ටිකක් ගන්න බැරිද කන්ටැක් නබර් එකක් නැද්ද

    • @rajanganekollo
      @rajanganekollo  5 месяцев назад

      වීඩියෝ එකේ නම්බරේ දාලා තියෙන්නේ

  • @travelhub5098
    @travelhub5098 3 месяца назад +1

    Hoda pela nedda

  • @darshanishashika6723
    @darshanishashika6723 3 месяца назад

    කෙසෙල් පරඩැල් කපන්නෙ කද ගුල්ලා එනවට කියල මෙහෙ AI මහතා කිව්වෙ. මොකක්ද හරි. මෙහෙ වැස්ස තියෙනව හොදට

    • @rajanganekollo
      @rajanganekollo  3 месяца назад

      Call akak denna bandare mahaththayata

  • @SameeraMaduka
    @SameeraMaduka 7 месяцев назад +2

    ඔය පෝර දානවා කිව්ව විදිහ වැරදියි .

  • @sanjayakumara6423
    @sanjayakumara6423 6 месяцев назад +1

    Palayak hitawala masa kiyak pohora danna oneda. Naththan masen maseta digatama pohora danna oneda