වම්බටු වගාවේ පණුවන්ට එරෙහිව භාවිතා කරන කෘමිනාශක

Поделиться
HTML-код
  • Опубликовано: 13 янв 2025

Комментарии • 42

  • @nimeshdilshan4735
    @nimeshdilshan4735 6 месяцев назад +1

    Niyamai ayia,,digatama karagena yamu,,❤

  • @WasanthaWasantha-i1c
    @WasanthaWasantha-i1c 9 дней назад

    Anith bogawala panuwantath behe warga kiyanna puluwanda.🎉🎉🎉

  • @pasindulaskshan2104
    @pasindulaskshan2104 11 дней назад

    Bandakka wala dalu edenna monawada gahanna oni.

  • @SampathSampath-rg5uf
    @SampathSampath-rg5uf 2 месяца назад +1

    Gawa walath dannnako

  • @sciencelab6185
    @sciencelab6185 3 месяца назад

    Hydrophonic vagavakata ඇල්බට් පෝහෝර එකට වඩා තවත් දියර පොහොරක් තියනවා ද.

  • @DulanJayasekara-v3k
    @DulanJayasekara-v3k 2 месяца назад +2

    කොරජන් එක ගැහුවම ගස් මෝරල වගේ කහ පාට වෙනවා.ඒක පට්ට සැරයි ගස් වලට්ස්

    • @sampathbandara506
      @sampathbandara506 14 дней назад

      කොරජන් 1ක් කීයක් වෙනවාද මචං

  • @roshanjayarathna-n8x
    @roshanjayarathna-n8x 2 месяца назад +1

    Aiye nombare dannko

  • @SkRanasinghe
    @SkRanasinghe 27 дней назад

    mashal 20
    hodaida

  • @ChandanaPremathilaka-uq5yl
    @ChandanaPremathilaka-uq5yl Месяц назад

    මල්ලි කොහෙද මල්ලි

  • @JayasingheJayasundara
    @JayasingheJayasundara 3 месяца назад

    0yawa can't take kara ganna vidihak nadd

  • @IndikaAbc
    @IndikaAbc 3 месяца назад

    👍

  • @අම්මයිසුදුබෝලෙයි

    මල්ලි වම්බටු වලට මල් එන්න ගහන්න හොද මොනවාද

  • @supunmadusanka3588
    @supunmadusanka3588 4 месяца назад

    මගෙ බටු පැල වල මල් පිපුනට ගෙඩි හැදෙන්නේ නැ මොකක්ද කරන්න ඔින

  • @chandanasamankumara7402
    @chandanasamankumara7402 4 месяца назад

    Mahatthayo batugahe karatiyanewe batu game mulata poddak udatawenna akiyanne Kada widinaekata mokada karanne me num ekata watapp danna

  • @SumathirathnaKmdsa
    @SumathirathnaKmdsa 4 месяца назад

    ගණන් අඩුම කෝකද

  • @UshaniSamarakoon
    @UshaniSamarakoon Месяц назад

    අයියේ බටු ගෙඩියේ නාරටියේ කොල පැහැය අඩු වී එහි කලු පැල්ලම් දක්නට ඇත.එය කුමන රෝගී තත්ත්වයක් ද?එයට කල යුත්තේ කුමක්ද ?

    • @ranketha
      @ranketha  Месяц назад

      වර්ගය මොකක්ද? ජොසෆිනාද?

  • @SamanthaSamantha-ow4cb
    @SamanthaSamantha-ow4cb 5 месяцев назад

    Mata number Eeka danawada mata roki 475 komadu tin 2k one

  • @UshaniSamarakoon
    @UshaniSamarakoon 5 месяцев назад

    අයියේ බටු වල සුදු මැස්සෝ ගොඩක් ඉන්නවා .එවිසෙක්ට් එක ගැහුවා.එත් හරි ගියේ නෑ.මොනවා ද හොඳ එකක් බෙහෙත්.

    • @MallikaMalkanthi-rs5xo
      @MallikaMalkanthi-rs5xo 3 месяца назад +4

      සබන් කුඩු දිය කරලා සතියට සැරයක් ගහන්න ගොඩාක් සබන් කුඩු දාන්න එපා අත් මිටක් ඇති 16 ටැංකියකට සුදු මැස්සන් නැති කෙරුවෙ මම එහෙමයි😢

    • @MallikaMalkanthi-rs5xo
      @MallikaMalkanthi-rs5xo 3 месяца назад +1

      අයියා නෙවෙයි මම ඔයාගේ දැවෙන ප්‍රශ්නය පිළිතුරක් දුන්නේ බටු වගා කරන ගෙවිලියක්

    • @MahaSona-py1yf
      @MahaSona-py1yf 3 месяца назад

      ​@@MallikaMalkanthi-rs5xo අක්කේ නොම්බරේ දෙන්න පුළුවන් ද

    • @ShiranMadhuranga
      @ShiranMadhuranga 5 часов назад

      Monwd kola koda wenawt ghnn hoda

  • @chanuherath8897
    @chanuherath8897 7 месяцев назад

    මල්ලි තිබ්බටු වලට හොද කෘමිනාශක වර්ග හා දියර පොහොර වර්ග මොනවාද

    • @ranketha
      @ranketha  7 месяцев назад +1

      මොකක්ද තියන කෘමි හානිය?

    • @chanuherath8897
      @chanuherath8897 7 месяцев назад +2

      කොල කහ වෙලා කලු පුල්ලි තියෙනවා පනුවො කොලවල ගොටු හදන් ඉන්නවා ​@@ranketha

  • @UshaniSamarakoon
    @UshaniSamarakoon 6 месяцев назад

    අයියේ වම් බටු වගාවේ පිටි මකුනා මර්ධනයට හොඳ කෘමිනාශක මොනවා ද ?

    • @ranketha
      @ranketha  6 месяцев назад +1

      ඉමිඩාක්ලෝපිඩ් ගහන්න

  • @VicharaVichara-xz8oz
    @VicharaVichara-xz8oz 5 месяцев назад

    Nambar eka denavada

  • @MasterD452
    @MasterD452 Месяц назад

    ප්‍රොෆෙනොෆොස් හොදද

  • @MallikaMalkanthi-rs5xo
    @MallikaMalkanthi-rs5xo 3 месяца назад

    එක දිගට එකම ජාතියක් පාවිච්චි කරාම ඒකේ නියම ප්‍රතිඵල නැති වෙනවා බෝගයකට ඒකයි විවිධ වර්ග පළිබෝදක පාවිච්චි කරන්නේ

  • @charithaumeshrajapakshe3745
    @charithaumeshrajapakshe3745 4 месяца назад

    මේ වගේම තක්කාලි වගාවට නිර්දේශිත කෘමිනාශක මොනවාද

  • @thepradi600
    @thepradi600 6 месяцев назад +1

    අයියෙ මහෙ වම් බටු පැල වල් සුදු පාට පොඩි මැස්සෙක් ඉන්නවා ,කොලත් කොඩ වෙලා මර්සල් 20 ගැහුව හරි ගියෙ නැ , මොකක්ද හොද

    • @ranketha
      @ranketha  6 месяцев назад

      ඔර්ජිනල් එව්සෙක්ට් එක අරන් එක පැකට් එකක් ටැංකි තුනකට වගේ සෙට් කරලා ගහන්න

    • @thepradi600
      @thepradi600 6 месяцев назад

      @@rankethaහරි අයියෙ තැන්ක් යු , මං ගහලා බලන්නම්

    • @MahaSona-py1yf
      @MahaSona-py1yf 3 месяца назад +1

      Cic admair imidacloprid, abamectin කලවම් කරල ගහන්න, ඊටපස්සේ දවස් 5 කිං එවිසෙක්ට් එක ගහන්න,ඊට පස්සේ සැර අඩු චෙස් වගේ එකක් ගහල දාන්න.

  • @SusanthaDasun-gr9zn
    @SusanthaDasun-gr9zn Месяц назад

    මිල ගනන් එවන්න මහත්තය තෙල්වල.

  • @nishanrathnayaka5986
    @nishanrathnayaka5986 19 дней назад

    රෙඩියන්ට් හොදයි

  • @charithaumeshrajapakshe3745
    @charithaumeshrajapakshe3745 4 месяца назад

    ඔබගේ watsapp number e එක එවන්න