Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
Hoda vadasatahanak
Thank u
ගොඩක් ස්තුතියි ❤❤
💚💚
ඔබට ජයවේවා
❤️🙏
ඩෝන් ගාලා අරන් යනවා. මරු ඒක❤️
😂😂🌹
Mata kalin vdo ekaka tbba japan rose gnn barida
Puluwan
Price?
Mis koheda
Osmocoat yaramila කොහෙද තියෙන්නේ
Seven day roses Pala thiyenawada
Yes
♥️♥️♥️👍
❤️
❤️❤️👍
💚👍
රෝස පොහොට්ටු පලගැටියෝ කනවා.. මොකද කරන්න ඕනේ
Aloka ugulak atawanna
❤
මම ගොඩක් ආසවෙන් ගෙනත් පැයක් හැදුවා එය මල් ආවත් දැන් ඔබ කියපු විදියේ කළු තිත් ඇව්ත් ගහා බලවෙලා එය ගෙඩ දමන්න හොද පොහොය වගයක් කියන්න.
Gaha kappadu karala n plus ekak gahanna
Rosa pala onlin ganna vidiyak nadda
රෝස ගහේ මල් හැදෙනව.ඒත් හැදෙන මල් මුලින් තිබ්බ මල් වලට වඩා කුඩාවෙනව.ඒකට මොකද කරන්න ඕනෙ.ගොම පොහොර දාන්න හොද නැද්ද රෝස වලට
පැලේ කප්පාදු කරන්න . පොහොර යොදන්න
පොහොර යෙදීමේදී කැට විදියටද දියර විදියටද යොදන්න සුදුසු?(යාරාමිලා)
කැට
මල් පොහොට්ටු සත්තු කනවනෙ එ්කට විසදුමක් කියන්නකො
Monawage saththuda.ehata penawada
බොහොම හොදයි ඔයත් හොදට කියලා දුන්නා අනිත් අය කියන්නේ හොරට ඒ අයට ලයික් කොමෙන්ට් වැටෙන්නේ නෑ ඔබට ස්තුතියි
රෝස පැල පෝච්චිවලම හිටවන්න ඕනිද . බිම හදන්න බැරිද
පුලුවන් .හොදට කාබනික පොහොර යොදන්න වලට
මල් කුණු වනේ මොකද
Balanne nethuwa hariyata kiynna be, bacteria disease da Dan ne
ඔබ වීඩියෝ එකෙ පෙන්නුවා වගේ කලිං කප්පාදු නොකල පැලයක් දැන් කප්පාදු කරලා පදුරකට හදාගන්න පුළුවන් ද.. එහෙම නං කරන්න ඕන විදිය ගැන දාන්න පුළුවන් ද.. ලොකු උදවුවක්.දැනට මල් පිපෙනවා ඒත් අතු දෙකක් විතරයි තියෙන්නේ.
Puluwan... mata gaha balanna nethuwa kiynna bene
කොයි වේලාවටද පොහොර දාන්න හොද.
උදේ
Deliwery nadfa
Thiyei
Num ekak dannakoo plzz mata onaa
වැස්සට මල් ඔක්කොම සවුත්තු වෙනවනේ.ඒකට මොනවද කරන්නේ .වැස්ස වෙලාවට හෙවනකින් තිබ්බොත් ප්‍රශ්නයක් නැහැ නේද .
නෑ
ගොඩක් හොදයි වීඩියෝ එක
ශාක මුදුන් පත් කුරු වෙන්න හේතු ව මොකක්ද.
වයිරස රෝගයක් හෝ පෝශක ඌණතාවක්
මහත්මයා, රෝස වගාවකට දිලීර නාශක කොපමණ ප්‍රමාණයක් ජලයත් සමඟ එකතු කරලා යොදන්න ඕනද? වර්ෂා කාලයකදී නම් දින කීයකට සැරයක් දිලීර නාශක යෙදීම සිදු කරන්න ඕනද? වර්ෂාව නොමැති කාලයක දින කීයකට වරක් දිලීර නාශක යෙදීම සුදුසුද? දිලීර නාශක ශාකයේ පස් මාධ්‍යටත් යෙදිය යුතුද?
Ow pas madyatath yediya yuthui. Yodana dilira nasakayaye lebal hodin kiyawanna. Ehi Sadahan paridi yodanna. Nethinam gasata daraganna beri wei wedi unoth
@@UNFORGETTABLE-LK.. 5:06 ,
මම හැමදමත් කඩෙ මල් ගෙනවා සර් එත් එ ගෙන කොට තියන මල් විතරයි අයි මල් එනෙ නැහැනෙ
Ow. EkA eththa. Eyala k plus spray karala mal ganne.
බිම හිටවනවානම්
??
Hoda vadasatahanak
Thank u
ගොඩක් ස්තුතියි ❤❤
💚💚
ඔබට ජයවේවා
❤️🙏
ඩෝන් ගාලා අරන් යනවා. මරු ඒක❤️
😂😂🌹
Mata kalin vdo ekaka tbba japan rose gnn barida
Puluwan
Price?
Mis koheda
Osmocoat yaramila කොහෙද තියෙන්නේ
Mis koheda
Seven day roses Pala thiyenawada
Yes
♥️♥️♥️👍
❤️
❤️❤️👍
💚👍
රෝස පොහොට්ටු පලගැටියෝ කනවා
.. මොකද කරන්න ඕනේ