Appreciate the effort, but better to co centrate on the script, I think there is too much repetition of same information in your talk. That discourages the audience to continue listening.g to you....

ගොඩාක් වටින පැහැදිලි කිරීමක්.
ස්තුතියි 🙏
❤
❤🎉
දිගටම අප හා රැදී ඉන්න...
❤🙏❤
A Better Programme.
🙏 ස්තුතියි
😊😮❤😢😂😊
Appreciate the effort, but better to co centrate on the script, I think there is too much repetition of same information in your talk. That discourages the audience to continue listening.g to you....
බුදුස්‍රරනයි දෙවිපිහිටයි
ස්තුතියි 🙏
❤👍
❤🙏
අපි ඒ කාලෙ ලුණු වතුරෙ දාල වට යන වී තුනියට වැපුරුල එක ඇටයට පඳුරැ 14 ක් ගත්තා.එච් 4 ට දින 67න් පෝර දමා කිනිති වැඩි ලකරගෙන හොඳ අස්වැන්නක් ගත්තා.
ඔව් , ඔබ කියපු විදිය හරි. ජලයේ ඝනත්වය වැඩි වෙලාවෙදි ඉක්මනින් යට යන වී ටික කියන්නෙ සැහෙන දිරියක් තියන ඇට ටික. ඒවගෙ පැලවුම් දිරිය අනෙක් බීජ වලට සාපේක්ෂව වැඩී. දින67 න් පොහොර යොදා පදුරු දැමීම පිළිබඳව නම් මා හට නිවැරැදි අදහසක් ප්‍රකාශ කිරීමට නොහැකි වීම පිළිබඳව කණගාටු වෙනවා.
🙏❤
Good idea.. thanks
ස්තුතියි 🙏
Good
ස්තුතියි 🙏
Las 7 kata pohora gahanagana kohomada
වීඩියෝ discription තුල ඇති නිර්දේශය අක්කරයකට අගය ලබාගැනීම සදහා 2.5 න් බෙදීම සිදුකර ලැබෙන අගය 0.35න් වැඩි කිරීම මගින් ඔබට අවශ්‍ය පොහොර ප්‍රමාණය ගණනය කරගත හැකිය.
🙏❤
❤good
ස්තුතියි 🙏 ❤
පොහොර යොදන නිවැරැදි කාල පරාසය කියන්න
මීට පෙර සිදුකල වීඩියෝවේ ඔබට අවශ්‍ය කරුණු සවිස්තරාත්මකව දක්වා ඇත.
❤
ගොයම් වගාවට එම් හැට පාවිච්චි කරනවා පඳුරු ගහන්න කියලා. ඊට අමතරව වෙනව බෙහෙත් එකක් නැද්ද
M60 ගැහුවා කියලා පදුරු දැමීමක් වෙන්නෙ නෑ..
මේකෙදි වෙන්නෙ පත්‍ර ඈත්වීමක්, ඒක බැලුවහම පේන්නෙ පදුරු දාලා වගේ.
පදුරු දැමීම සදහා බලපාන සාධක සම්බන්ධයෙන් වීඩියෝවෙ කියලා තියනවා. දැනට නම් පදුරු දැමීම උත්තේජනය කරන විශේෂිත පොහොර වර්ගයක් නැහැ.
වී වපුරලා දවස් කියෙන්ද පදුරු දාන්න පටන් ගන්නේ.
සාමාන්‍යයෙන් සති 2න් පසු පදුරු ඇතිවීම ආරම්භ වේ.
@@slkrushi9263 එතකොට සති දෙකෙන්ද වතුර අගලට අඩු කරන්න ඕන.
Parachute tray gannet kohenda
කෘෂි රසායන අලෙවිසැල් මගින් මිලදී ගතහැකි අතර, පසුගිය කාලයේදී ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහාද 50% දායකත්වය යටතේ බෙදාදීම සිදුකරන ලදී.
වර්ධක කාලය තුල වතුර බැදිම අඩු කල විට වල් මර්ධනය කිරිම අපහසු වෙනවා නේද. එතකොට මේ පදුරැ දැමිමට ජලය අඩු කර තැබිමත් වල් මර්ධනය කිරිම සදහා ජලය වැඩිපුර තැබිමත් ගොයම් ගහේ වර්ධක කාලය තුල සමබරව කරගන්නේ කොහොමද පැහැදිලි කරන්ඩ...
ඔබ කියන කාරණාව හරි. ඒ නිසාම තමයි අපි නිතර කියන්නෙ බිම් සැකසීමේදී ලියද්ද හැකිතාක් මට්ටම් කර ගැනීම සිදුකල යුතුයි කියලා. එතකොට අගලක පමණ ජල තට්ටුවක් ලියද්ද පුරාම පවත්වගන්න පුළුවන්. ඒ මගින් අදාල කාරණා දෙකම ඉටු වෙනවා. නමුත් මේ වෙනකොට ලංකාවෙ ලියදි මට්ටම් කිරීමක් ගැන සැලකිල්ලක් ඇත්තෙම නැති තරම්. ඒ නිසා ලියද්දේ ඉහත්තාවෙ වතුර අගලක් තියනකොට වක්කඩ පැත්ත අඩියක් විතර යටවෙලා. එහෙම උනහම තමා පදුරු දැමීම නොවී යන්නෙ.
❤🙏
@@slkrushi9263 ඔබේ පිලිතුර හරියටම හරි ලියදි මට්ටම් කර නොගැනිමේ අඩුව මේ කන්නයේදි මට ඉතා හොදින් දැනුනා .වල් මර්ධනය ඉතා අපහසු උනා.ලබන කන්නයේදි අනිවාර්යෙන්ම කුඩා ට්‍රැක්ටරයකින් පෝරැ ගැම සිදු කිරිමට අදහස් කර සිටිනවා. පිලිතුරැ ලබා දිමට ස්තුතියි...
I In 7:21 loop pool@@naleenjayasooriya5109
Kisimadeyak haryta kiyanne ñe.dina ganan kiyanne ne.wadasatana kisima vivida ne
සමාවන්න.
වී ප්‍රභේද අනුව දින ගණන් වෙනස් වීම සිදුවේ.එබැවින් දින පිළිබඳව ප්‍රභේද අනුව සදහන් කිරීම අපහසුය.
❤🙏
කලින් දින ජලය කපා, පලමු පොහොර මුරය යෙදිය යුතු නිවැරදිවම දිනය, බීජ වපුරා කීවෙනි දවසද?
එය වගා කරනු ලබන ප්‍රභේද අනුව වෙනස් වේ. මීට අදලා තොරතුරු පහත සබැදිය ඔස්සේ ඔබට ලබාගත හැකිය
drive.google.com/drive/folders/1STpRkaf3-EMu7SBpo7U09w2EpOtMiBOd
අහස් දියෙන් වී වගාව කරන අයට වගාවේ ජලය අපට අවශ්‍ය පරිදි පාලනය කල නොහැක.
ඔව්, එහෙම දෙයක් නම් තියනවා තමා. අහස් දිය කුඹුරු වල ජල පාලනය අපහසුයි.
😔
එතකොට පැරශුට් ක්‍රමයෙන් වී වපුරනවට වඩා වී වැඩි ප්‍රමයානයක් ලබාගන්න බැයිද ?
පුළුවන් , මොකද, වී වගාවේ අස්වැන්න සදහා බලපාන සාධක ගණනාවක් තියනවා. ඒ දේවල් වැඩි ප්‍රමාණයක් පැරෂුට් ක්‍රමය මගින් කළමනාකරණය වෙනවා.මේ නිසා අස්වැන්න වැඩි වෙනවා.
AT 378 vii හොඳයි da
ඔව්, හොද අස්වැන්නක් තියනවා
වී පල්ලහකට යූරියා සහ රතු කුඩු කීලෝ කීයක් අවශ්‍යද ප්‍රමාණය පැහැදිලි කරන්න
ස්තූතියි
සමාවන්න,,වී පල්ලහකට යනුවෙන් ඔබ අදහස් කල ප්‍රමාණය මා හට පැහැදිලි නැහැ
මෙයා කියන්නෙ බුසල් 5යි😅😅😂😂
තෙරුවන් සරනයි මහත්තයා යකඩ මරන් වී වර්ගය කොහෙද ගන්න තියෙන්නේ
මේ වෙනකොට නම් ගොඩක් ගොවි මහතුන් මෙම ප්‍රභේදය වගා නොකරන බැවින් සොයාගැනීම තරමක් අපහසු වී ඇත.
0272222577 අංකයට ඇමතුමක් ලබාදී බලන්න
පදුරු ගහන කාලෙට පොහොර හැහුවට කමක් නැද්ද
ගැටළුවක් නැහැ
කියවිල්ල වැඩියි
සමාවන්න ,
ඉදිරි වීඩියෝ වලදී එම අඩුපාඩුව මගහරවා ගන්න උත්සාහ ගන්නම්...
❤🙏
bg 352 පදුරු දානවද
ඔව්, වැඩිදියුණු වී ප්‍රභේද බහුතරයක් පදුරු දැමීම සිදුකරනවා.
Pohora yodana kramaya kiwe nane
ජලය ඉවත් කර වියලිව තබන කාලසීමාව පැහැදිලි කරන්න පුලුවන්ද
වගාවේ මේරීමේ අවධියේදී ජලය ඉවත් කර වියළීමට තැබීම යෝග්‍ය වේ...
ඊට අමතරව අවශ්‍ය පරිදි ජලය ලබාගත හැකිනම් දින 3-4කට වරක් ජලය ඉවත් කර දින 2-3ක් වියළීමට හැර නැවත ජලය බැදීම යෝග්‍ය වේ.
පුරුක් පනුවන් ට බෙහෙත් ඵක් කියන්න
drive.google.com/file/d/1DzlnTkSvxfShw_X6hMWT5AneDuwVvdwW/view?usp=drivesdk
මෙම සබැදියෙන් ඔබට අවශ්‍ය තොරතුරු ලබාගත හැකිය.
රිකිලි එන්න යන දින ගණන දන්නේ නැහැ වගේ පදුරු දැමීමට ගත වන දිනයන් දන්නේ නැතිව බයිලා ගහන බව පේනවා .මාතෘකාව මතක නැහැ බයිලා ගහනවා.පදුරු ගැසීමට කුමන දින පරාසයක පොහොර දැමිය යුතුදැයි කිව යුතුමයි ,බලාපොරොත්තු වන්නේ එයයි .නිර්දේශිත ප්‍රමාණය වී වගාවට පොහොර ගැන කිවුවෙ නැහැ ,පන්තියකට ගියොත් උගන්වන්න බයිලා සර් කියාවි ,ලයික් දාන්න මොනවාද කිවුවෙ ,ප්‍රධාන මාතෘකාව බැද්දෙ .
සමාවෙන්න ඔබ පත්වූ අපහසුතාවය පිළිබඳව , ප්‍රභේද අනුව සහ තවත් සාධක ගණනාවක් මත පදුරු දැමීම තීරණය වන අතර නිශ්චිත කාල පරාසය වී ප්‍රභේද අනුව වෙනස් වේ.
Melo rahak ne
සමාවන්න.
ඔබ පත්වූ අපහසුතාවය පිළිබඳව අපගේ බලවත් කණගාටුව .
ඉදිරි වැඩසටහන් වල ගුණාත්මකභාවය වැඩි කිරීමට හැකිතාක් උත්සාහ ගන්නම්.
❤🙏
කයිවාරුව නැතුව කියපන්කො
ඔබ පත්වූ අපහසුතාවය පිළිබඳව බලවත් කණගාටුව 😔
ගෙවල් වල කථාකරන්නේ ඔය බාසාවෙන්ද අගෝචරයි හොඳේ.
විනාඩියකින් කිවහැකිදේට පැය බාගයක් විතර ගන්නව
හෑලී දොඩවනවා විතරයි
සමාවෙන්න , ඔබ පත්වූ අපහසුතාවය පිළිබඳව කණගාටුව
Kiyawanawa wadi
සමාවෙන්න , ඔබ පත්වූ අපහසුතාවයට අපගේ බලවත් කණගාටුව 😔
Appreciate the effort, but better to co centrate on the script, I think there is too much repetition of same information in your talk. That discourages the audience to continue listening.g to you....
Appreciate the effort, but better to co centrate on the script, I think there is too much repetition of same information in your talk. That discourages the audience to continue listening.g to you....
බෙහෙවින් ස්තුතියි ඔබගේ අදහස් දැක්වීම සම්බන්ධයෙන් . ඉදිරියේදී එම අඩුපාඩුව මගහරවා ගැනීමට උත්සාහ ගන්නම්.
❤🙏