Paddy Fertilizer Deep Talk ( දැනගෙන පොහොර යොදමු )

Поделиться
HTML-код
  • Опубликовано: 28 ноя 2024

Комментарии • 64

  • @DasunViraj
    @DasunViraj Месяц назад +6

    අක්කරේට එකට අවශ්‍ය වී ප්‍රමාණය වල් තෙල් ප්‍රමාණය පොහොර යෙදෙන දින ගණන පොහොර වර්ගය පැහැදිලි කරලා කෙටි වීඩියෝ එකක් දෙන්න

  • @dayanandaranbandara4487
    @dayanandaranbandara4487 Месяц назад +1

    Sound පිලිබදව මීට වඩා සැලකිලිමත් වෙන්න අපිට ගොඩක් වැදගත් වීඩියෝ පෙලක් නිසා හැම එකක්ම බලනවා ස්තුතියි ඔබතුමාට 👍

    • @slkrushi9263
      @slkrushi9263  29 дней назад

      ඔබ පත්වූ අපහසුතාවය පිළිබඳව බලවත් කණගාටුව ප්‍රකාශ කරනවා. තියන අවම පහසුකම් යටතේ තමා මෙහෙම හරි වීඩියෝ ටික අරගෙන එන්නෙ. පුළුවන් තරම් උත්සාහ ගන්නවා අඩුපාඩු මගහරවා ගන්න.
      දිගටම අප හා රැදී ඉන්න.

  • @ksmrthn4860
    @ksmrthn4860 11 месяцев назад +3

    මෙ video eka දැම්ම සදහා ගොඩක් ස්තුති .ඒත් මහත් මයා තව දැන ගැනීමට දෙයක් තියෙනවා පොහොර යොදන වාර ගානට ලාස් පහකට කොපමණ යොදන්න ඕනද පැහැදිලි පිළිතුරක් ලබා දෙන්න ඔබ තුමා ට තෙරුවන් සරණයි !!!.

    • @slkrushi9263
      @slkrushi9263  11 месяцев назад

      අක්කර 1/4ක් සදහා, මීට පෙර ඉදිරිපත් කල වීඩියෝවේ සදහන් පොහොර ප්‍රමාණය 4න් බෙදා ලැබෙන අගය මගින් ඔබට අවශ්‍ය පොහොර ප්‍රමාණය තීරණය කල හැකිය.
      නමුත්, මේ සදහා ඔබ වගා කල වී ප්‍රභේදය, ජල සම්පාදන ක්‍රමය සහ ඔබ අයත්වන දේශගුණික කලාපය සදහන් කිරීමට කාරුණික වන්න.

    • @AnuruddhaBandara-l7h
      @AnuruddhaBandara-l7h 4 месяца назад

      ඩ්ඩ්​@@slkrushi9263

  • @surangask6624
    @surangask6624 10 месяцев назад +2

    ජල ගැලීමෙන් හානි වූ වී වගාවට treat කරන්නේ කොහොමද කියලා වීඩියෝ එකක් දාන්න පුලුවන්ද

    • @slkrushi9263
      @slkrushi9263  10 месяцев назад +3

      ඉදිරියේදී ඒ ගැනත් කරන්න උත්සාහ ගන්නම්...

  • @maheshsujeewa9852
    @maheshsujeewa9852 9 дней назад +1

    වැඩසටහන හොදයි , sounds clear මදි... ඊලග එකේදී ඒ ක හදාගන්න ❤

    • @slkrushi9263
      @slkrushi9263  9 дней назад

      බොහොමත්ම ස්තුතියි 🙏 ,
      ඉදිරි වීඩියෝ තුල එම ගැටළුව හැකිතාක් අවම කිරීමට උපරිම උත්සාහ ගන්නම්.

  • @janakakumara6987
    @janakakumara6987 10 дней назад +1

    Akkarayakata urea kopamanada....
    ..mada pohora kopamanada...
    Rathu pohora kopamanada
    Awastha thuna wena wenama ona..

    • @slkrushi9263
      @slkrushi9263  9 дней назад

      ඔබට අවශ්‍ය සියළු තොරතුරු පහත සබැදිය මගින් ලබාගත හැකිය.
      drive.google.com/drive/folders/1STpRkaf3-EMu7SBpo7U09w2EpOtMiBOd?usp=sharing

    • @janakakumara6987
      @janakakumara6987 8 дней назад

  • @wasantha-br3cb
    @wasantha-br3cb 11 месяцев назад +2

    Pdf පයිල් එක ඩවුන්ලෝඩ් කරන ඩිප්ක්‍රිප්සන් එක තියෙන්නේ කුමන විඩියෝ එකේද ?

    • @slkrushi9263
      @slkrushi9263  11 месяцев назад

      මීට පෙර සිදුකල වී වගාවේ පොහොර යෙදීම සම්බන්ධ වීඩියෝවේ discription තුල

  • @신대혁-y9g
    @신대혁-y9g Месяц назад

    පදුරු ගහන්න හා කුඩ මැට්ට සදහා ගොයම් මතින් ගොවි ලෑල්ල හෝ කෙසෙල් කොටයක් අදින්න ඕන දින කීයෙන්ද.

  • @anandapanavala1073
    @anandapanavala1073 11 месяцев назад +4

    very good program

    • @slkrushi9263
      @slkrushi9263  11 месяцев назад

      ස්තුතියි, ඔබට

  • @pasindushan3925
    @pasindushan3925 11 месяцев назад +2

    එතකොට ක්ෂුද්‍ර පොහොර යේදීම සිදු කරන්න ඕනේ මොන අවස්ථා වලදී ද... 😊

    • @slkrushi9263
      @slkrushi9263  11 месяцев назад +1

      වර්ධක අවධිය තුල යෙදීම ප්‍රතිඵලදායක වේ.

  • @r.achandani2896
    @r.achandani2896 10 месяцев назад +1

    පලතුරු වලටත් (ඇපල් පේර) පොහොර යොදන කාල සටහන කියන්න පුලුවන්ද
    ස්තූතියි

    • @slkrushi9263
      @slkrushi9263  10 месяцев назад

      පුළුවන් , ඉදිරියේදී පළතුරු වගාව ගැන වීඩියෝ මාලාවක් කරන්නම්...

  • @SadamaliUpeksha
    @SadamaliUpeksha 7 месяцев назад +1

    pohora yediya yuthu pramana gana danuwath karannako

    • @slkrushi9263
      @slkrushi9263  7 месяцев назад

      ඒ පිළිබඳව මීට පෙර වීඩියෝ මගින් දැනුවත් කරලා තියනවා

  • @salindase9074
    @salindase9074 2 месяца назад +1

    සර් ....ගොයම් පදුරු ගහන්න් ....වෙගවත් කිරීමට ...යොදන්න සුදුසු පොහොර මොනවාද ....යොදන ඔනී කාලය දවස් කියේන්ද්.....plz rply Me...

    • @slkrushi9263
      @slkrushi9263  2 месяца назад

      ඔබ වගා කරන වී ප්‍රභේද අනුව එම කාල සීමාව සහ ප්‍රමාණ වෙනස් වෙනවා.
      සාමාන්‍යයෙන් පදුරු දැමීම වැඩි කරගැනීම සදහා වර්ධක අවධිය තුල පොහොර වාර කිහිපයක් ලෙස යෙදීම, පැල අතර නියමිත පරතරය පවත්වා ගැනීම, ලියද්ද තුල අනවශ්‍ය ලෙස ජලය බැද නොතැබීම වැනි කරුණු ගණනාවක් කල යුතු වෙනවා.පොහොර විතරක් භාවිතා කරලා මදි....
      🙏❤

  • @DanapalaSampaht
    @DanapalaSampaht 6 месяцев назад +1

    Pahadiliva ahena tanaka vidiyo karanna

    • @slkrushi9263
      @slkrushi9263  6 месяцев назад

      ඔබ පත්වූ අපහසුතාවය පිළිබඳව අපගේ බලවත් කණගාටුව.
      මේ වන විට එම ගැටළුව හැකිතාක් අවම කිරීමට උත්සාහ ගනිමින් සිටී.

  • @thurunuheshan1926
    @thurunuheshan1926 24 дня назад +1

    මගේ කුබුරේ කිවුල වාඩි ගොයම් කහ වේනවා වර්දනය අඩුයි විසදුමක් කියන්නකො

    • @slkrushi9263
      @slkrushi9263  23 дня назад

      1. පාංශු පරීක්ෂාව සිදුකරන්න.
      2. කිවුල් ඇල යෙදීම සිදු කරන්න.
      3. නිර්දේශිත පොහොර ප්‍රමාණයට වඩා අක්කරයට රතු කුඩු 20kg ක් පමණ අවස්ථා දෙකකදී යොදන්න

  • @TheTravelingArtistByNuwan
    @TheTravelingArtistByNuwan 11 месяцев назад +2

    Pohora dana awastha tika lassnata pdf ekk ewannko pehediliwa

    • @slkrushi9263
      @slkrushi9263  11 месяцев назад

      මීට කලින් කල video 1 ඒ Discription තුල තියන link 1න් ඔබට අවශ්‍ය පොහොර නිර්දේශය download කරගන්න පුළුවන්

    • @wasantha-br3cb
      @wasantha-br3cb 11 месяцев назад

      කුමන විඩියෝ එකද ?

    • @RubicCube-js8ef
      @RubicCube-js8ef 10 месяцев назад +2

      4:25

  • @manojpriyankara1010
    @manojpriyankara1010 11 месяцев назад +1

    Pohora poddk kiynne kochrakda.. akkrykta..

    • @slkrushi9263
      @slkrushi9263  11 месяцев назад

      මීට කලින් video 1 ඒ discription තුල link 1ක් තියනව .ඒකෙන් ඔබට අවශ්‍ය තොරතුරු ලබාගන්න පුළුවන්

  • @manopowerhouse2011
    @manopowerhouse2011 Месяц назад +1

    Thank you very much ❤

  • @ksmrthn4860
    @ksmrthn4860 11 месяцев назад +1

    පැල සිටවා අද ට දවස් 27යි.

  • @priyantharenuka3772
    @priyantharenuka3772 Месяц назад +1

    keselwaltath pohorak kiyanna

  • @SulaniChathu
    @SulaniChathu 3 дня назад +1

  • @gadgetcomplex643
    @gadgetcomplex643 17 дней назад +1

    😍😍

  • @sumedawasula
    @sumedawasula 20 дней назад

    Monada me kiyanne

    • @slkrushi9263
      @slkrushi9263  19 дней назад

      ඔබ පත්වූ අපහසුතාවය පිළිබද අපගේ බලවත් කණගාටුව

  • @manaharadahamsa5423
    @manaharadahamsa5423 11 месяцев назад +2

    සති 3/5/7/ යන අවශ්‍තාවේදී අක්කර යකට යොදන යූරියා සහ රතු කුඩු ප්‍රමානය කොප්මනදද්

    • @slkrushi9263
      @slkrushi9263  11 месяцев назад +1

      මීට පෙර ඉදිරිපත් කල වීඩියෝවේ discription තුල ඇති link මගින් ඔබට අවශ්‍ය තොරතුරු ලබාගත හැකිය

    • @arunapriyantharajathewa8875
      @arunapriyantharajathewa8875 5 месяцев назад

      21:42 21:45 ​@@slkrushi9263

  • @sherlyedirisuriya2007
    @sherlyedirisuriya2007 24 дня назад +1

    ඔබ ක්ථාකරන වචන උච්චාරනය, පැහැදිලි තාවයෙන් අඩුයි

    • @slkrushi9263
      @slkrushi9263  23 дня назад

      ඔබ පත්වූ අපහසුතාවය පිළිබඳව බලවත් කණගාටුව. ඉදිරියේදී මෙම වීඩියෝව නැවත ඉදිරිපත් කරන්නම්...

  • @nuwanbuddhika5230
    @nuwanbuddhika5230 5 месяцев назад +2

    Mata number aka theravada.binsiddawei

  • @SamanEswarage
    @SamanEswarage Месяц назад +1

    පැහැදිලිව ඇෙහ්න්ෙන්ම නැත😢

    • @slkrushi9263
      @slkrushi9263  29 дней назад

      ඔබ පත්වූ අපහසුතාවය පිළිබඳව මාගේ බලවත් කණගාටුව , ඉදිරියේදී මේ වීඩියෝව නැවත ඉදිරිපත් කරන්නම්

  • @ahasanuba
    @ahasanuba 4 месяца назад +1

    මොනවද බං මේ වීඩියෝ සද්ද ඇහෙන්නෙත් නෑ ගෝසාව පිළිවෙලට වැඩක් කරපන්කෝ

    • @slkrushi9263
      @slkrushi9263  4 месяца назад

      සමාවෙන්න , 😔😔
      තියන අවම පහසුකම් හා උපකරණ වලින් තමා මේ තරමට හරි කරන්නෙ...
      උත්සාහ ගන්නම් මීට වඩා ගුණාත්මය වැඩි කරගන්න.
      අඩුපාඩු පෙන්වා දීම සම්බන්ධයෙන් බෙහෙවින් ස්තුතියි 🙏

    • @ahasanuba
      @ahasanuba Месяц назад

      හිත රිදුනා සමාවෙන්න සහෝදරයා.ඔබතුමාගේ වැඩසටහන් ඔක්කොම අහනවා..අහපු නැති වැඩසටහනක් නෑ.ඒකයි කියන්නේ​@@slkrushi9263

    • @----tharuwa
      @----tharuwa 11 дней назад

  • @nuwanbuddhika5230
    @nuwanbuddhika5230 5 месяцев назад +1

    Mata danaganna dewal godai. Mata number aka denawada.godak pin

    • @slkrushi9263
      @slkrushi9263  5 месяцев назад

      only whatsapp 0773384922
      හැකිනම් සදුදා දිනයෙන් පසු ඇමතීමට කාරුණිකවන්න.

  • @SamanEswarage
    @SamanEswarage Месяц назад +1

    පැහැදිලිව ඇෙහ්න්ෙන්ම නැත😢

    • @slkrushi9263
      @slkrushi9263  Месяц назад

      සමාවෙන්න , ආයෙම වීඩියෝ එකක් අරගෙන එන්නම් මේ ගැන