Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
සුපිරි. වටිනා වීඩියෝවක්.
Thank you ජයවේවා 🎉🎉
ජයවේවා 😍
Thank you for educating farmers.
Thank you so much
ඇත්තටම සුපිරි වීඩියෝ එකක් Thank for sharing my friend Good job
Thank you so much 😍😍😍
Good job msllii🎉🎉🎉
Thank you akka
👌👌👌👌👌👌👌👌👌👌👌
😍😍😍😍😍
නියමයි සහෝදරයා ❤️ මමත් පටන්ගන්න ඉන්නෙ.දැනටමත් ගෙදර පාවිච්චියට ගස් 5ක් විතර හදලා තියෙන්නෙ.පොහොර නම් මොනවත් පාවිච්චි කරන්නේ නැහැ.කොම්පෝස්ට් විතරයි.ලොකුවටම නැතත් සාර්ථකත්වයක් තියෙනවා.නොදන්න දෙයක් දැනගන්න පුළුවන් නම් නම්බර් එක දාන්න ❤❤
,0761615711
මම ඔයලාත් එක්ක සිරිපාදේ ගීයා බුදුසරණයි මල්ලි
🥰🥰😍😍 ස්තූතියි අයියා බුදුසරණයි
Sthuthi bro supuri
ස්තූතියි බ්‍රෝ 🥰😍
මල්ලීයෝ නියමයි.
Thank you so much akka 😍
යකෝ දියරිකිල්ල කියලා හොද ගහනේ කැපුවේ 🥰
නෑ නෑ ඒ රිකිල්ලෙන් එන කරල් පොඩී ...
12*12 uv grow bag ekaka eka palayak situwa ganna puluwanda. Wasi awasi monawada.
12 ×12 ගැටලුවක් නෑ, නමුත් පැලේ වර්ධනය ට සහ අස්වැන්න අඩුවීමට හේතුවක් වෙනවා ඉඩ කඩ සීමිත වගා බදුන්... 16×16 තමයි හොද
දලු නිකන්ම වැටිල අතු කලු පාට වෙන්නෙ ඇයි
Mage gas wala athu bedenne nane den paleta masekata wedi wardaneth madi pohora dnwa welawata wathura hamadema ai ehema wenne
Gas wala photos dnna balanna 0761615711 අපි හේතුව හොයමු
පැල ටිකක් හරි හොඳ බිජ ටිකක් හරි එවන්න පුළුවන් ද
පුලුවන් මැසේජ් එකක් දාන්න whatsapp 0761615711
❤🤩
😍😍😍 ස්තූතියි
බිම හදන්න බැරි ද නයි මිරිස්
පුලුවන් මහත්මයා මේ නාලිකාවෙ බිම හදන වීඩියෝ එකක් තියනවා බලන්න. ස්තූතියි
❤️❤️❤️
😍😍 ස්තූතියි
මට කියන්න පුළුවන් ද ගස් විස්සට කොම්පෝස් කොච්චරක් ඕනද කරදහිය කොච්චරක මතුපිට පස් කොච්චරක් ඕනද ඉස්සර සහිතව වීඩියෝ එකක් දාන්න පුලුවන්ද ණු පස් මාධ්‍ය සකස් කරන විදිය වීඩියෝ එකත් දාන්න පුලුවන්ද
Ha man aran ennam
💗💗
😍😍😍😍
Dilco plantation video balanna
Hmmm 😍
Mevage බීජ ganna puluvan da apita
පුලුවන් මේ වර්ගෙද ඕන?? 0761615711 නම ලිපිනය දුරකථන අංකය එවන්න (whatsapp )
Polawe mama hitola thiyenawa pala 2ka gane 150 k thama dawas 22i yaramila compalas aka damma sathi 2kn wassa nisa thamai prasne Kori wanawatath Beth gahuwa Mata ETA passe karana widiya upadesak denawada
වැස්ස අඩු උනාම පොහොර දාන්න... 0712792247 whatsapp එකට photos දාන්න මම බලලා කියන්නම් , ස්තූතියි
මට උදව් කරන්න පුලුවන්ද ගෙවතු වගාවක් හදාගන්න
පුලුවන්... ගෙවතු වගාව ගැනත් වීඩියෝ අරන් එන්නම් 😍
මිලදී ගන්න ස්තානයක් තියේද බ්‍රෝ ඒක ගැන කියන්නකො මම පටන් ගන්න ඉන්නෙ ගස් 1000 ක් විතර
ලගම තියන එලවලු මාකට් එකට දෙන්න පුලුවන් ලොකු ප්‍රමාණයක් කැඩෙනවනම් ඉතිං. නැත්තං කොත්තු කඩවලට එහෙම දෙන්න පුලුවන් ... කොහොම උනත් දෙන්න බැරිවෙන් නෑ දුන්නහැකි
ඉසුරු උදාන දැන් නයි මිරිස් වවනවාද ?
නැතුව නැතුව 😆 ඉතිං කොහොමද?
පැළ ගන්නේ කොහොමද ?විස්තරයක් දාන්න .
ඔබතුමිය කොහෙද?
කොල කඩන එක හොදයිද
ඔව් හොදයි හැම කොලයක්ම කඩන්න එපා හැබැයි ගහට ආහාර නිශ්පාදනය කරගන්න වගේම කරල්වල ආහාර තැන්පත් කරන්න අවශ්‍ය කරල් ලග තිබෙන පත්‍ර ඉවත් කරන්න එපා
ගහකින් අනිවාරෙන්ම ග්‍රෑම් 50ක් ගම්න පුලුවම්මද අයියෙ.එතකොට ජම්බො වර්ගයේ මිරිස් එක හොදද මොකද්ද දෙකෙන් හොද .අනෙ මෙ ප්‍රශ්ම දෙකටම වෙන වෙනම උත්තර දෙන්ම අයිය
ඔව් මල්ලි 10 g කරල් හතරක් එක වරකට කැඩුනත් 40 g ඇවිල්ලනෙ... ගහ හොදට හදාගන්න එකයි ඉගෙනගන්න ඕනෙ.. ලෙඩ අඩුවෙන්... දැන් එක එක වර්ගයේ නයිමිරිස් තියනවා ඉතිං කලවම් නැති හොද වර්ගයක් වගා කරොත් අස්වැන්න හොද වෙයි... මුලින්ම වගාව පුරුදු වෙන්න පොඩ්ඩක් වවලා බලන්න ඊටපස්සෙ ඔයාට තේරුම් යනවා මොකක්ද කරන්න ඕනි කියලා
Oya jollyyata kara wage nam penna
ඇත්තමයි ජොලියට කරේ 🥰😍
Me eliyeda hadanne bro
ඔව් bro මේ එලියෙ හදලා තියන්නෙ
මන් හදන්නෙ කුකුල් පොහොර වලින්
කුකුල් පෝරත් හොදම හොදයි
සාර්ථක ද
අයියා ගස් 150 විතර කිලො කියක් විතර කඩන්න පුලුවන්ද
මල්ලි ඔයා වගා කරන නයිමිරිස් වර්ගෙ එක්ක ඒක වෙනස් වෙනවා... මගේ මේ කරලක් 9/10 g වගේ තියන්නෙ සමහර වර්ග තියනවා 25-30 g වගේ හැදෙන.. ඒ නිසා අනුමාන කරන්න විතරයි පුලුවන් හරියටම කියන්න බෑ, අනිත් එක තමයි වගාවක් කියන්නෙ ලාභ පාඩු දෙකම ලැබෙන දෙයක් ඒ නිසා ස්තිර ආදායමක් විදිහට බලාපොරොත්තු වෙන්න එපා... පොඩිවට වගා කරලා බලන්නකො... අත්දැකීම් ලැබෙයි
ඔයාලා අපේ අස්වැන්න ගන්නවද පැළයක් කීයද ?
ඔව් ඉදිරියේදී එහෙම වැඩ පිලිවෙලක් කරන්න බලාපොරොත්තු වෙනවා... ඉතිං කැමතිනම් වවන්න අස්වැන්න ගන්නම්... 071 2792247
Dan mewa miladi ganne nellu.kaha wage thamai.rellata yanawa.anthomata vikunaganna be.
මට එවන්න මං ඕන තරම් ගන්නවා
Kilo ek keeyatad ganne me dawas walaa
අය්‍යේ පලේ හිටවලා පොඩි පැලේ දල්ල කඩන්න ඔනේද මුල් ඇද්දට පස්සේ
එහෙම කරන්න අවශ්‍ය නෑ ස්වභාවික වම අතු බෙදෙනවා... එතකන් ඉන්න
හොද වැඩසටහනක පුතා අපි හැමෝම නැගිටිමු
අනිවාරෙන් නැන්දෙ 😍
කාඩද විකුනන්නෙ ගන්න කෙනෙක් ෑනෙ
දෙන්න අපි ගන්නව
ඉල්ලුම තියනවා ඕන තරම් නැන්දෙ
@@lasanthapradeep8381 no eka mokadda
සබ්දය මදි.
@@lasanthapradeep8381number eka dennkoo
මුගෙන් උපදෙස් ගත්තොත් ඉවරයි
ස්තුතියි 😍😍
කොල්ලො මෙ දවස් වල යන මිල කියද ඉදිර්යේදි නයි මිරිස් වලට හොද යිල්ළුමක් එයිද මචන් මමත් පටන් ගන්න ඉන්නෙ උබගෙ අත්දැකිම් ටිකක් කියපන් යාළු
මේ දවස්වල දාහෙන් උඩ යනවා, වගාවට ආසයිනම් පටන් ගන්න වරදින් නෑ... පොඩි කට්ටක් තියනවා පැල ටික හොදින් බලාගත්තොත් හොද ආදායමකට යන්න පුලුවන් 😍
@@Letscultivate-uv5ht යිස්තුතියි මචන් 🤝
ගස් කියකිනද මෙ පලදාව
20 න්
පිදුරු දානවානම් දිරපු එවා දාන්න අලුත් එවාගෙන් දිලිර එනවා මමත් ගොඩක් කල් ඉදලා නයි මිරිස් කරනවා වර්ග 2ක් පැල 3400ක් තියෙනවා එලිමහන් වගාවෙන් වැස්ස නැතිනම් ගොඩ තමයි
ඒකනම් ඇත්ත... ස්තූතියි 😍
ඔබතුමා මාසෙකය කිලෝ කීයක් වගේ අඩුම ගන්නවද
👍
Oyage video eka 😍
වටෙ මොකක්ද ගහලා තියෙන්නෙ
වටේට සාරි ඇදලා තියන්නෙ .. අඩු වියදමින් , හොයාගන්න පුලුවන් දේවල් වලින් කරොත් ලාභයක් ගන්න පුලුවන් . ස්තූතියි
මල්ලී,,,ඔයා ඔය මුරයක් කියලා කියන්නේ දවස් කීයෙන් කීයටද??? වැඩි කාලයක් දින ගණනක් ගත්තොත් කොහොමත් කරල් ප්‍රමාණය වැඩියි නේ.,.
ඔව් මුරයක් කියන්නෙ අස්වැන්න අරන්, දින කීපයකට පස්සෙ අස්වැන්න නෙලන එකට... ඔව් වැඩි කාලයක් ගත්තොත් කරල් ප්‍රමාණයත් වැඩී... තමන්ගෙ වගාවෙ අස්වැන්න නෙලන්නෙ දින කීයකට පස්සෙද කියන එක ගොවිමහතා තීරණය කරන්න ඕනෙ.. ස්තූතියි
4n number eka denna Malli.
0712792247
ඔය කියන තරම් ලාබයක් ගන්න අමාරුයි. ගොනියක් කැඩුවත් 13kg වගෙ අදින්නෙ බර. දිලිරනාශක , දියර පොහොර , කැට පොහොර වියදම් ඇරියහම ලාබය අඩුයි ගොඩක්
ඔයා කරලා තියෙනවද,කරනවද?
ඒක ඇත්ත, අත්නොහරිනා උත්සහය කවදාහරි දිනයි නේද... හැම වියදමක්ම කලමණාකරණය කරගෙන හරියට වැව්වොත් ලාභ ගන්න බැරි නෑ කියන එකයි කියන්න උත්සහ කරේ මිල ගණන් එක්කම. ස්තූතියි
😂😂 kilo 13i😂 මහත්තයා ඔයා මුලින් හරි වර්ගයක් හිටවලා ඉන්න.අපේ නම් ලොකු කුකුල් කෑම උරේ පිරුනාම කිලෝ 23-28 යනවා😂
මල්ලී...පිදුරු යොදන්න එපා ගහමුලට
ඇයි අක්කේ??
වැරදි ..අඩුපාඩු ...ගොඩයි ... පවු අහින්සක ගොවියො නොමග යනව... ඔක්කොටම කලින් .. ඔයා හොදින් ඉගෙනගන්න....
ස්තූතියි , අඩුපාඩු තියනවානම් පෙන්වාදෙන්න මම කැමති ඉගෙනගන්න නොදන්නා දේවල්
අඩුපාඩු හොයන එකනෙමෙයි වටින්නෙ මෙලමය කරනදේ අාදර්ශෙට ගන්න එකයි අපේ රටට මෙහෙම වෙලා තියෙන්නෙ අැද හොයන නිසා තමයි මිරිස් ගහක් හිටෝල හරි ගොඩ ලපයවි
Anunge adu padu hoyanna kalin oya karala balannako. Anunge adu padu hadanna yanna epa. Oyata wadagath nati Nam oya nobala ennako. Kawru unath thaman danna deyak Kiya Dena ekai watinne. Adu padu kageth thiyenawa neda. Adarei widio ekata. Mona unath nai miris❤
ඔයාගේ නම් අඩු පාඩු නම් නහැ කිව්ව එකාගේ එහෙම තියනවා
අඩූ පාඩු කොහේද තියෙන්නේ
❤
සුපිරි. වටිනා වීඩියෝවක්.
Thank you ජයවේවා 🎉🎉
ජයවේවා 😍
Thank you for educating farmers.
Thank you so much
ඇත්තටම සුපිරි වීඩියෝ එකක්
Thank for sharing my friend Good job
Thank you so much 😍😍😍
Good job msllii🎉🎉🎉
Thank you akka
👌👌👌👌👌👌👌👌👌👌👌
😍😍😍😍😍
නියමයි සහෝදරයා ❤️ මමත් පටන්ගන්න ඉන්නෙ.දැනටමත් ගෙදර පාවිච්චියට ගස් 5ක් විතර හදලා තියෙන්නෙ.පොහොර නම් මොනවත් පාවිච්චි කරන්නේ නැහැ.කොම්පෝස්ට් විතරයි.ලොකුවටම නැතත් සාර්ථකත්වයක් තියෙනවා.නොදන්න දෙයක් දැනගන්න පුළුවන් නම් නම්බර් එක දාන්න ❤❤
,0761615711
මම ඔයලාත් එක්ක සිරිපාදේ ගීයා බුදුසරණයි මල්ලි
🥰🥰😍😍 ස්තූතියි අයියා බුදුසරණයි
Sthuthi bro supuri
ස්තූතියි බ්‍රෝ 🥰😍
මල්ලීයෝ නියමයි.
Thank you so much akka 😍
යකෝ දියරිකිල්ල කියලා හොද ගහනේ කැපුවේ 🥰
නෑ නෑ ඒ රිකිල්ලෙන් එන කරල් පොඩී ...
12*12 uv grow bag ekaka eka palayak situwa ganna puluwanda. Wasi awasi monawada.
12 ×12 ගැටලුවක් නෑ, නමුත් පැලේ වර්ධනය ට සහ අස්වැන්න අඩුවීමට හේතුවක් වෙනවා ඉඩ කඩ සීමිත වගා බදුන්... 16×16 තමයි හොද
දලු නිකන්ම වැටිල අතු කලු පාට වෙන්නෙ ඇයි
Mage gas wala athu bedenne nane den paleta masekata wedi wardaneth madi pohora dnwa welawata wathura hamadema ai ehema wenne
Gas wala photos dnna balanna 0761615711 අපි හේතුව හොයමු
පැල ටිකක් හරි හොඳ බිජ ටිකක් හරි එවන්න පුළුවන් ද
පුලුවන් මැසේජ් එකක් දාන්න whatsapp 0761615711
❤🤩
😍😍😍 ස්තූතියි
බිම හදන්න බැරි ද නයි මිරිස්
පුලුවන් මහත්මයා මේ නාලිකාවෙ බිම හදන වීඩියෝ එකක් තියනවා බලන්න. ස්තූතියි
❤️❤️❤️
😍😍 ස්තූතියි
මට කියන්න පුළුවන් ද ගස් විස්සට කොම්පෝස් කොච්චරක් ඕනද කරදහිය කොච්චරක මතුපිට පස් කොච්චරක් ඕනද ඉස්සර සහිතව වීඩියෝ එකක් දාන්න පුලුවන්ද ණු පස් මාධ්‍ය සකස් කරන විදිය වීඩියෝ එකත් දාන්න පුලුවන්ද
Ha man aran ennam
💗💗
😍😍😍😍
Dilco plantation video balanna
Hmmm 😍
Mevage බීජ ganna puluvan da apita
පුලුවන් මේ වර්ගෙද ඕන?? 0761615711 නම ලිපිනය දුරකථන අංකය එවන්න (whatsapp )
Polawe mama hitola thiyenawa pala 2ka gane 150 k thama dawas 22i yaramila compalas aka damma sathi 2kn wassa nisa thamai prasne Kori wanawatath Beth gahuwa Mata ETA passe karana widiya upadesak denawada
වැස්ස අඩු උනාම පොහොර දාන්න... 0712792247 whatsapp එකට photos දාන්න මම බලලා කියන්නම් ,
ස්තූතියි