මේ බැක්ටීරියාව දාල ඔබට අහසෙ තියන nigtrogen පැලවලට අදින්න පුලුවන් azolla

Поделиться
HTML-код
  • Опубликовано: 3 дек 2024

Комментарии • 501

  • @sirisenarajapaksha4520
    @sirisenarajapaksha4520 3 года назад +54

    ඔබතුමා බුදු මග ගත් මිනිසුන්ට ගොවිකම කියන බෝසත් මිනිසෙකි ජය වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි බටහිර යුදෙව් ච්න්තනය ලොව වනසයි .බෝසත් මිනිසුන් ලොව රකිති

    • @amix2590
      @amix2590 3 года назад

      Mama monaraga enna kenek apita me peleetiya mehe hoya ganna behe kohomada hoya ganne

    • @applehora5717
      @applehora5717 3 года назад

      @@amix2590 mage laga thinawa

    • @applehora5717
      @applehora5717 3 года назад

      @@amix2590 mama laga thinawa mama colombo

    • @thilinaekenayake5066
      @thilinaekenayake5066 3 года назад

      @@applehora5717 contact number plz

    • @edmondgamage3272
      @edmondgamage3272 3 года назад +1

      ඇස්සොල්ලා.ශාක.ලබාගන්නේ.කොතැනින්.ද.කියන්න

  • @කුඹියෝ-ඹ4ජ
    @කුඹියෝ-ඹ4ජ 3 года назад +21

    ඇසොල්ලා වලින් පොහෝර හදන විදිහ දෙන්න..ජය වේවා ඔබතුමාට..

  • @fdomarasinghe1011
    @fdomarasinghe1011 3 года назад +10

    කවදත් වැදගත් පණිවිඩ දෙන ඔබ‍ට බොහෝ සෙයින් ස්තුතියි!!!නිරෝගී සුවය ඔබ‍ට ලැබේවා!!!

  • @chandrakumaraedirisinghe5137
    @chandrakumaraedirisinghe5137 3 года назад +5

    ඔබතුමා ගැන ඉතාමත් ආඩම්බරයි
    මෙවන් ඔවදන් දෙමින් අප මාතෘභූමිය වෙනුවෙන් මෙවන් කැපකිරීමක්, සේවයක් කරන ඔබ බෝසත් ගතිගුණ වලින් හෙබි නියම හෙලයෙකි.
    ජයවේවා!
    තෙරුවන් සරණයි!
    සියලු දෙවි රැකවරණයි !

  • @kumudunikahaduwa6780
    @kumudunikahaduwa6780 3 года назад +3

    මේ වගේ කාලෙක ඔබතුමා මේ වගේ දෙයක් ඉදිරිපත් කිරීම ගැන ගොඩක් සතුටුයි . මේ ශාකයේ මිලදී ගත හැකි ආකාර තිබෙන නම් දැනුම් දෙන්න .

  • @theja475
    @theja475 2 года назад +1

    බොහොම ස්තූතියි මෙතරම් වටිනා දැනුම බෙදාදීම සම්බන්දව ඇසොල්ලා කොම්පෝස්ට් සාදන අයුරු කියල දෙන්න.ඔබේ දැනුමෙන් බොහෝ ප්‍රයෝජන ගත්තෙමි.🙏

  • @wishwabashithaedirisinghe3827
    @wishwabashithaedirisinghe3827 3 года назад +12

    අැසොල්ලා වලින් පොහොර හදන නිවැරදි ක්‍රමය කියලා දෙන්න.අපි ඔබ තුමන්ගේ සියලු විඩියෝ බලනවා

  • @harshanipriyadarshika81
    @harshanipriyadarshika81 3 года назад +7

    ස්තූතිය මෙම තොරතුරු සදහා, වී වගාවට ඇසොල්ලා භාවිත කරන ආකාරය පිළිබඳව විස්තර කරන්න, එමෙන්ම ඇසොල්ලා කොම්පෝස්ට් නිෂ්පාදනය කරන ආකාරය පැහැදිලි කරන්න

    • @gaminirathayake4885
      @gaminirathayake4885 3 года назад

      V.wagawawata.asolla.bavitha.karakarana.vediya.pehedi.karadenna.plz.oba.ape.desayata.upan.uthu mkenek.melak.rajayata.mewani.aya..sampathak

  • @warunakumara9034
    @warunakumara9034 3 года назад +5

    කොම්පෝස්ට් , දියර පොහොර හදන විදිහ , වී වගාව ගැනත් vedio ඕනේ...

  • @sanjulaprabhath1788
    @sanjulaprabhath1788 2 года назад

    වී වගාව කරන හැටි වීඩියෝ එකක් කරන්නකො ඒකත් ගොඩක් වටිනවා...

  • @blackthunder1059
    @blackthunder1059 3 года назад +6

    නියම ආකාරයෙන් කොම්පෝස්ට් හදන වීඩියෝ එකක් අනිවාර්යයෙන් ඕනෙ බ්‍රෝ...
    ගොඩක් මිනිස්සු දන්නෙ නෑ හරියටම කොම්පෝස්ට් හදාගන්න හැටි..😐.

  • @j.mkumara8432
    @j.mkumara8432 3 года назад +4

    අපේ මාලු ටැංකියේ තියෙනවා. හරිම ඉක්මනින් වැවෙන නිසා අපි ගලවලා වීසි කරනවා. මෙච්චර ප්‍රයෝජනවත් දෙයක් කියලා දැනගෙන හිටියෙ නෑ. ස්තුතියි ඔබට.

    • @indikapradeepsandaruwan6184
      @indikapradeepsandaruwan6184 3 года назад

      අනේ මල්ලි මට ගන්න පුලුවන්ද ටිකක් එවන්න නැත්නම් කියන්න ගන්න එන්නම් මල්ලි

    • @nisansalawarnamali3050
      @nisansalawarnamali3050 3 года назад

      @@indikapradeepsandaruwan6184 matath oni ganne kohomada kiyanna

    • @yasiruhirushan4209
      @yasiruhirushan4209 3 года назад

      කොහෙද තියෙන්නේ

  • @chandimalasantha5406
    @chandimalasantha5406 Год назад

    ඔබ තුමාට යහපතක්ම වේවා! Sir වී වගාවට මෙය යොදා ගන්නේ කොහොමද ?

  • @janakawijesinha
    @janakawijesinha 2 года назад +1

    ඉතාම වටින video එකක් තෙරුවන් සරණයි!

  • @janakiwijesekara4670
    @janakiwijesekara4670 2 года назад

    ගොඩක් හොඳ අදහස් ටිකක් සර්👍👍👍👍 ඔය ඇසොල්ලා ගස් පැල වලට කොම්පොස්ට් විදිහට නැතුව නිකන් දාන්න බැරිද

  • @swarnamallikarachchi5398
    @swarnamallikarachchi5398 3 года назад +3

    මම ලංකාවෙ ඉන්න කොට ඇල්බීසියා තමයි කොච්චි පාත්තියට දැම්මෙ..වත්තෙ කපන තණ කොල ටික මැසින් එකෙන් කපල තැනින් තැන ගොඩ
    ගහල තියල සතියකට පස්සෙ මම පාත්තියට දානවා..මට හොද පලදාවක් දුන්නා..
    ලගතියන ආප්ප කඩේ අය දවසට කොච්චි 100 g / රැපියල් 35 ගනනේ ගෙනියන්න එනවා..
    මේ 2015--2016. කතාවක්..
    ඔයා ඇත්තටම හොද පාඩම් තමයි
    මිනිසුන් ට කියා දෙන්නේ ..
    තෙරැවන් සරණයි 🌷🙏

  • @MrHksaman
    @MrHksaman 3 года назад +6

    ගොඩක් ස්තුතිය,azolla පැලකරගන්න ගන්න ඔන,එකට පැලයක් ගන්න තියෙන තැනක් තියෙනවනම් කියන්න.ලොකු උදව්වක්

  • @anuralatha
    @anuralatha 3 года назад +1

    Ane ithin awashyamade kiyawune nehane......kohenda mewa soyaganne?

  • @christysiprasho9856
    @christysiprasho9856 3 года назад +2

    asolla compost hadana vidiya apata kiya denna .oba apiva denuwath kalata stuti .🌟❤👍

  • @kantikk3375
    @kantikk3375 Год назад

    Asolla waga karanne kohomada hoya ganne kohenda vedio ekak danna

  • @wasanthakumara1294
    @wasanthakumara1294 3 года назад +39

    පැළෑටි ලබාගන්නෙ කොහොමද

  • @yasanthahewage9251
    @yasanthahewage9251 Год назад +2

    ඇසොල්ල ටිකක් ගන්න පුළුවන්ද.ලොකුම උදව්වක්

  • @champaweerasinghe5991
    @champaweerasinghe5991 2 года назад

    Me pela obathumata labadenna puluwand kohomada oba thumawa sambanda kara ganne loku udawwak

  • @buddimasamanmali4545
    @buddimasamanmali4545 3 года назад +18

    ඇස්සොල්ලා කොහෙන්ද හොයන්නේ?

    • @susanthaweerasekara1613
      @susanthaweerasekara1613 3 года назад +1

      මමත් බලන් ඉන්නවා මේකට පිලිතුරක්

    • @hasithaweerasinghe5513
      @hasithaweerasinghe5513 3 года назад

      @@susanthaweerasekara1613 මටත් කියන්න

    • @shafir2005
      @shafir2005 3 года назад +2

      0762800280

    • @chamakprashant1881
      @chamakprashant1881 3 года назад

      @@shafir2005 azolla ගන්න තියෙනවා ද

    • @similapwitana6925
      @similapwitana6925 3 года назад

      @@shafir2005 ma keepa daeasak katha karanaea thaeama laba ganna bariwuna karunakarala udaw karanna.

  • @nilminisamarakoon2569
    @nilminisamarakoon2569 3 года назад +13

    මේ පැල ටිකක් පැහැදිලිව පොටෝ ටිකක් දමන්න පුලුවන් ද..ස්තූතියි ඔබට අපව දැනුවත් කලාට..

  • @kalanasandeepana5234
    @kalanasandeepana5234 3 года назад +1

    වී වගාව ගැන වී වීඩියෝ ekak ona

  • @tharangawijethunga2430
    @tharangawijethunga2430 2 года назад

    Asolla palati ganne කොහොමද kohhenda

  • @kawshalyagodamune7895
    @kawshalyagodamune7895 2 года назад

    Pala ganne. Kohenda. Karunakara. Kiyanawada

  • @geethamalkanthi230
    @geethamalkanthi230 3 года назад +8

    Azollae ශාකය කුඹුරුවල සහ වතුර රඳන බව ඇලවල් වල පවා තියෙනවා.
    මේක පර්ණාංග වර්ගයක්. Pteridophyta කාණ්ඩයට තමයි අයත් වන්නේ. ජීව විද්‍යාව කරන ලමයි නම් දන්නවා. මේකෙ ඉන්න බැක්ටීරියාව,Anebaena azollae .

  • @prebodhamadhubashini6277
    @prebodhamadhubashini6277 3 года назад

    Ane asolla walin pohora hadana kramaya hariyatama kiyala dennako api oba tumage vidio balanawa

  • @gaminiwijesinghe552
    @gaminiwijesinghe552 3 года назад

    Assolla shakaya hadunaganne kohomada?Mata Kiyala Denna Karunakarala....

  • @sltekschoolbmnc7365
    @sltekschoolbmnc7365 3 года назад +6

    මෙවා කොහෙද තියෙන්නේ

  • @vijethungakumarasiri6103
    @vijethungakumarasiri6103 2 года назад

    ඇසොල්ලා කොම්පෝස්ට් හදන ආකාරය වීඩියෝවක් දාන්න.

  • @slhandwork8835
    @slhandwork8835 3 года назад +2

    කුඹුරු වල හැදෙන පොඩි පාසි වල මේ නයිට්‍රජන් තියනවද ඔයෙ වගේ වගාවට කුඹුරු පාසි හොදයිද

  • @dilsherkekulandara9309
    @dilsherkekulandara9309 2 года назад

    තේ වගාව සදහා යොදන දියර පොහොර
    හදන විඩියො එකල් දාන්න.ජයවෙවා

  • @darshanawijethunga8542
    @darshanawijethunga8542 2 года назад

    Kohomada pohora hadaganne ,oya palatiya haduna ganne kohomada

  • @sasarenodekapumaranaya2069
    @sasarenodekapumaranaya2069 2 года назад

    Aesolla පැහැදිලි ne lankarala පෙන්නුවේ ne gemiya.

  • @lakshithanuwankumara8215
    @lakshithanuwankumara8215 3 года назад +12

    වී වගවට භාවිතා කරන විදිය ගැන විස්තරයක් දෙන්න

  • @nimalikasewwandi9561
    @nimalikasewwandi9561 2 года назад

    Ane mata asolla 1kg ganna puluwanda kuriyar sarvis genna ganna puluwanda

  • @nadeesansandeepanagangabada
    @nadeesansandeepanagangabada 2 года назад

    ඔබතුමාට ගොඩාක් ස්තුතියි

  • @ruwininanayakkara6300
    @ruwininanayakkara6300 2 года назад

    වී වගාවේ කරන විදිහත් කියලා දෙන්න..👍

  • @wagroupdhppvtltddreamhomep8501
    @wagroupdhppvtltddreamhomep8501 3 года назад

    Aubowan mahattaya mewa labaganne කොහොමද

  • @susanthakaluarachchi2243
    @susanthakaluarachchi2243 3 года назад +3

    get us the video clip about how we make compost using Azolla as a precurser,& explain it broadmanner

  • @sarathrupasingha9561
    @sarathrupasingha9561 2 года назад +1

    අපි කෙහෙන්ද ඔව හෙයාගන්නෙ.

  • @dasunpiyumantha784
    @dasunpiyumantha784 3 года назад +2

    කොහොමද පැලැටි ලබාගන්නෙ

  • @saabirburhanuddin36
    @saabirburhanuddin36 2 года назад

    Please sir, how I Will findout asolla plants.

  • @annfernando9779
    @annfernando9779 3 года назад +1

    Cocopeat blocks හදන විඳිය ගැන video එකක් dannako

  • @easternhelarasa2875
    @easternhelarasa2875 3 года назад +2

    ඇසොල්ලා වලින් දියරපොහොර හදන්න පුළුවන් නේද...

  • @bandara3838
    @bandara3838 3 года назад +2

    මෙතුමාට යහපතක්ම වේවා

  • @anuhassenavirathna1045
    @anuhassenavirathna1045 2 года назад +1

    ඇසෝල්ලා ලබා ගන්න තැනක් නැතිද?

  • @hooralaynn2711
    @hooralaynn2711 3 года назад +2

    අසොලා ගෙන්නගන්නෙ කොහොමද

  • @shyamanidasunika3765
    @shyamanidasunika3765 3 года назад

    Me shakaya obathuma laga milata ganda nedda.podi pela kipayak labadenda puluwanda.

  • @dsengineering145
    @dsengineering145 2 года назад

    ස්තූතියී අයියෙ.👍

  • @nimalisewwandi5489
    @nimalisewwandi5489 2 года назад

    Asolla කොහෙන් da hoyaa ganne.

  • @sameerarandika9591
    @sameerarandika9591 3 года назад

    Apita mewa genna ganna widiyak kiyanna puluwanda.. Curior wage... Poddak awwath bo karanna puluwan hinda...

  • @gaminidesilva8630
    @gaminidesilva8630 3 года назад

    Me video eke vedagathma kotasa nam azzolla soyaganne kohomada yannayi. Karuna Kara a pilibanda vachanayak prakasha karanna.

  • @slexpert9459
    @slexpert9459 3 года назад +25

    ඕවා කොහොමද හොයාගන්නෙ කියන ප්‍රශ්නෙ තමයි තියෙන්නෙ

    • @yamunakumuduni4399
      @yamunakumuduni4399 3 года назад +1

      Azolla kohenda hoyaganne api ewa danneth nane

    • @bstsaman1739
      @bstsaman1739 3 года назад

      අපි භාවිතා කරනව සුපිරි

    • @sisirapliyanage3646
      @sisirapliyanage3646 3 года назад

      @@bstsaman1739 itin api ganne kohomada

    • @shyamanidasunika3765
      @shyamanidasunika3765 3 года назад

      @@bstsaman1739 pela kipayak denda puluwanda salli walata

    • @bstsaman1739
      @bstsaman1739 3 года назад

      @@shyamanidasunika3765 callme

  • @nimeshmadhusanka989
    @nimeshmadhusanka989 3 года назад +2

    වී වගාවේ වල් මර්ධනයට බෙහෙතක් තියෙනවද?

  • @MrBlps
    @MrBlps 3 года назад

    Please, where’s it available?
    Never heard about Asolla.........

  • @samanrajapaksha3534
    @samanrajapaksha3534 Год назад

    Azolle ඇසොල්ලා වී වගාවට නිර්දේශ බාවිතා කරන්නේ කෙසේද වැඩිවිශ්තර කරන්න ඉතා කැමතියි දැනුවත් වීමට

  • @SamanKumara-br8ew
    @SamanKumara-br8ew 3 года назад +3

    අපි කොහෙන්ද ගන්නේ ,,

  • @amalperera3074
    @amalperera3074 3 года назад

    හොද පැහැදිලි කිරිමක් ඔබට බොහොම ස්තුතියි

    • @raniperera3563
      @raniperera3563 3 года назад +1

      Oba thumatathruwan saranai .hadema pahadiliwa kiyala denawa

  • @winterbear9978
    @winterbear9978 3 года назад

    Oba thumanam supiri godak watina adahas hamadath denawa godak pin theruwan srny

  • @shanthakumara8638
    @shanthakumara8638 Год назад

    තේ ගම්මිරිස් walata danna hoda දේවල් danako

  • @dimuthubandara686
    @dimuthubandara686 3 года назад

    දෙහිඅත්තකණ්ඩිය අවටින් ඇසොල්ලා පැල හොයලා දෙන්න පුලුවන්ද ලොකු උදවුවක් 🙏🙏

  • @veronicadiasabeysighe130
    @veronicadiasabeysighe130 3 года назад +1

    Asolla hoya ganne කොහොමද

  • @kumarapperumagekusumawathi2497
    @kumarapperumagekusumawathi2497 2 года назад

    Pela kipayak lava Ganna oni. Maharagama

  • @wineethasenavirarthna4482
    @wineethasenavirarthna4482 3 года назад

    Kohenda maywa hoya ganne. Pasi num theyenawa. Mayka dakkay adamae. Vee wagawata danne kohomada kiyala ikmanin vedio ekak danna. Goveyo arnduwa pathuru gahanawa

  • @manukasanula9954
    @manukasanula9954 2 года назад

    කාබනික පොහොර නිෂ්පාදනය කරන හැටි කියලා දෙන්න

  • @sathsarani2493
    @sathsarani2493 2 года назад +2

    මමත් Azolla පොකුණක් හැදුවා ඒත් දැන් ඒකෙ මදුරු කීටයෝ බෝවෙලා මේකට විසඳුමක් දෙන්නකෝ.

  • @vgsenevirathne434
    @vgsenevirathne434 7 месяцев назад +1

    මට ඇසොල්ලා වලින් හදන කොම්පෝස්ට් වීඩියෝ එකකුත් ගේන්න

  • @jayanthikumari1168
    @jayanthikumari1168 3 года назад

    Mahathmaya බීජ ata ganna බැරිද

  • @gayansanjeewa2924
    @gayansanjeewa2924 3 года назад +7

    100% කාබනික වී වගාවක් කරන්නේ කොහොමද, කොටස් වශයෙන් හෝ සම්පුර්ණ vedio එකක් කරන්න පුලුවන්ද.

  • @mudithaweerathunga3441
    @mudithaweerathunga3441 3 года назад

    Apita awilla tikak Oba thumage laba ganna puluwanda? Mama kappetiya ekathu karanawa. Sthuthiy.

  • @padmarajapakshe8297
    @padmarajapakshe8297 3 года назад

    වී වගාවට ඇසොල්ලා භාවිතා කරන ආකාරය පීලිබද වීඩියො එකක් කරන්න

  • @nishanthapushpakumara1552
    @nishanthapushpakumara1552 3 года назад +1

    ඇසොල්ලා හොයාගන්නෙ කොහෙන්ද

  • @Naveenthikshana634
    @Naveenthikshana634 3 года назад +1

    කාබනික වී වගාව ගැන දාන්නකෝ අයියේ

  • @krishanmadumadana5220
    @krishanmadumadana5220 3 года назад +1

    කොහොමද වී වගා කරන්නේ

  • @dewnirod
    @dewnirod 3 года назад +7

    ඇසොල්ලා කොම්පෝස්ට් හදන විදිය කෙටි වීඩියෝවක් කරන්න පුලුවන් නේද

  • @chamindagnanathilaka717
    @chamindagnanathilaka717 2 года назад

    ඇසොල්ලා වලින් කොම්පොස් හදන විදිහ කියන්න ඇසොල්ලා පැල ටිකක් ලබා ගන්න පුලුවන් විදිහක් කියන්න

  • @gayaninisansala5531
    @gayaninisansala5531 3 года назад

    Asolla labaganne kohomada. Wi wagawa karanaheti kiyala denna.

  • @MrBlps
    @MrBlps 3 года назад

    Please where can I find few plants/seeds......"please, help me to find some of them
    Thanks so much

  • @chathurangalakmal1655
    @chathurangalakmal1655 2 года назад +1

    E.R.P kiyana short name eken kiyana pohora eka mokakda kiyala kiyanna puluwanda

  • @sksamanthi3513
    @sksamanthi3513 2 года назад

    Azolla soya ganne kohomada sahodaraya

  • @nilanthidias4828
    @nilanthidias4828 3 года назад +1

    ඇසොල්ලා පාසි වර්ගයක්ද? පින්තූරය පැහැදිලි මදි .හොයාගන්නෙ කොහොමද?ඔබතුමාලගේ දැනුවත් කිරීම් උදව් කරගෙන මම ගෙදරට උවමනා එලවලු කාබනිකව වගාකරගන්නවා.මේ ක්ෂනික පොහොර සකස් කරගැනීමට උදව් කරන්න.ස්තූතියි.දෙවි පිහිටයි.(පොහොර අලෙවිය සදහා තියෙන අ‍ංකයට ඔබතුමාව සම්බන්ද කර ගන්න පුලුවන්ද?)

  • @malanirathnayake7329
    @malanirathnayake7329 3 года назад

    Esolla hayaganne kohomathe Colombo inne kohenthe ganna puluwan

  • @chandrarathna5642
    @chandrarathna5642 2 года назад

    Kuduru walata yodanna khomada

  • @pradeepaherath326
    @pradeepaherath326 2 года назад

    Palayak ganne kohomada?

  • @sanjeewadharmasekera4427
    @sanjeewadharmasekera4427 3 года назад

    Wee wagawata bhawitaa karana akaraya gana video clip ekak danna .

  • @darshanarkumara9837
    @darshanarkumara9837 3 года назад

    Oba tmata kiya denna puluwnda vee wagawata kabanika pohora yodala mula idalama e wagema rasayanika tell warga natuwa 100% wasa wisa natuwa as wanna nelaganne kohomada kiyala

  • @surangiweerasinghe2648
    @surangiweerasinghe2648 2 года назад

    ඇසොල්ලා කොම්පෝස්ට් හදන විදිහ කියලා දෙන්න

  • @dayarathnagamaga818
    @dayarathnagamaga818 3 года назад

    Me videowa godak hodai oba thumata godak sthutuii

  • @Chamarakcc
    @Chamarakcc 2 года назад

    Matath onii eshola compos hadan eka genaa

  • @premathilakawarshakoon3078
    @premathilakawarshakoon3078 2 года назад

    තක්කාලි වල කොළ සුදු වීම සහ ගෙඩි යට කොටස කලුපාට වෙන්නේ මොකද.. බෙහෙතක් කියන්න

  • @bstsaman1739
    @bstsaman1739 3 года назад

    Super aththa kathawa api bavitha karanawa

  • @jagathkumara2164
    @jagathkumara2164 3 года назад

    assolla paiatiya hariyata pennanna ayye ape palate tiyeda mama galgamuve

  • @teckyy2531
    @teckyy2531 2 года назад

    කොහොමද ඇසොල්ලා භොයාගන්නෙ ඔබතූමාට පින්

  • @ranjanikp1380
    @ranjanikp1380 3 года назад

    Azolla labaganne kohomada apata udaw karanna oba thuma loku sewayak karanne

  • @anurananayakkara8713
    @anurananayakkara8713 3 года назад

    Mata hadaganna awasyai . koinda ganne

  • @nirangimaduwansi4061
    @nirangimaduwansi4061 3 года назад

    Mekwn කොම්පෝස්ට් hadana vidiyath danna sir karunakarala tahnk you