ආයුෂ වඩන පළතුර | වසරපුරා ගෙඩි ගන්න | Uguressa Wagawa | Ceylon Agri | Episode 210

Поделиться
HTML-код
  • Опубликовано: 9 дек 2024

Комментарии • 89

  • @malijayaraj7130
    @malijayaraj7130 15 дней назад

    හරිම වටිනවා ඔබතුමියගේ වීඩියෝ එක ගොඩක් ස්තුතියි

  • @Mixitams213
    @Mixitams213 3 года назад +3

    අැත්තටම ගොඩාක් වටින වීඩියෝඑකක් ගොඩාක් ස්තූති.

  • @samudragangani763
    @samudragangani763 3 года назад +1

    බොහොම ස්තූති මහත්මයා.අපේ ගහේ ගෙඩි නෑ.අවු:5ක් විතර හිටවලා.පරණ වීඩියෝ වලින් උත්තර ලැබෙයිනේද.අදයි චැනල් එකට එකතු වුනේ.

    • @CeylonAgri
      @CeylonAgri  3 года назад

      isthuthi. video aka balanna

  • @jewithewidinna
    @jewithewidinna 3 года назад +3

    Bohoma isthuthi obata

  • @lalanijayawardana130
    @lalanijayawardana130 3 года назад

    Godak ස්තුතියි!

  • @samantharanaweera2207
    @samantharanaweera2207 3 года назад +8

    ඔබතුමා ලග ගෙඩි හැදෙන අතු වලින් පැල කරපු උගුරැස්ස පැල තියෙනව ද

  • @l.tluckygarden
    @l.tluckygarden 3 года назад +2

    ඇත්තටම වටිනවා මාමේ , තෙරුවන් සරණයි

  • @sisirapremakumara8495
    @sisirapremakumara8495 3 года назад +1

    හරිම සතුටුයි ඔබතුමාගේ අදත් හොද වැඩසටහනක්. මමත් හරිම ආසාකරන පලතුරක්.ඔබට ගොඩාක් ස්තුතියි.මෙවැනි පැල කොහෙන්ද ගන්න තියෙන්නෙ කියලත් කියන්න.ඔබට තෙරුවන් සරණයි,සියලු දෙව්‍ රැකවරනයි.

    • @CeylonAgri
      @CeylonAgri  3 года назад

      www.ceylonagri.lk website aken ganna puluwan

    • @ramyajayanthimenike3919
      @ramyajayanthimenike3919 3 года назад

      අනේ අපරාදෙ. ඔබතුමා කලින් නුග සෙවන වැඩ සටහනේ කියපු විදියට ,මම අද උගුරැස්ස පැලය හිටෙව්වා. ඒ මදිවට අර රෝස්මේරී පැලය හිටවන කොට වගේ පස් ගුලිය කඩල හිටෙව්වා. ඒ පැලයෙ පස් ගුලිය හැම පැලයක්ම හිටවන කොට ,කඩල අයින් කරන්නේ නැද්ද? දැන් ඉතින් පැලය හිටෙව්වා. පස් මාධ්‍ය-වැලිකොටස් 2, කොම්පෝස්ට් 1, කොහුබත් 1/2. දැන් හරියන එකක් නැද්ද ?

  • @supersuper7774
    @supersuper7774 3 года назад +1

    A generous minded personality.
    Thanks a lot.
    'croos'

    • @ChandaniPerara-lo1dg
      @ChandaniPerara-lo1dg Год назад

      පළ ගන්න නම්බ එකක් කියන්න

  • @sandalisathsarani6593
    @sandalisathsarani6593 3 года назад +2

    Great

  • @karunathilakaabeysekara8642
    @karunathilakaabeysekara8642 3 года назад +1

    Thank you

  • @Hasith640
    @Hasith640 3 года назад +3

    මමත් බැංකොක් උගුරැස්ස පැළයක් ගෙනත් බිම හදුවා ගේද්දින් ගෙඩි තිබුණා බිම හදලා අවුරුද්දක් විතර ගියාට පස්සේ මල් පිපුනා හැබැයි මල් සේරම වැටුණා ආය මල් හැදුන් නෑ 😔

  • @HyfhHdhg
    @HyfhHdhg 11 месяцев назад

    THANKS...

  • @dayarathnayaka5267
    @dayarathnayaka5267 3 года назад +3

    thanks sir

  • @padmasamarajeewa3010
    @padmasamarajeewa3010 3 года назад +1

    Could you please make an invasive plants kn SriLanka clip. Thank you for your very useful information .

  • @IraniFernando-pu9it
    @IraniFernando-pu9it 6 месяцев назад

    ගන් ඔරුවේ වාහන යෙන් ගත්ත උගුරැස්ස පැළය බිම සිට වල අවුරුදු හතරක් යද්දී ගෙඩි හත අටක් ආවා
    ඉන්පසුව ගෙඩි ආවේ නැහැ
    ගහ ගොඩක් උස යනවා අවුරුදු අටක් වෙනවා අතු කපනවා නිතරම
    විසදුමක් කියන්න ස්තූතියි 🙏

  • @kanthidias7267
    @kanthidias7267 3 года назад

    ඔබතූමා කරන උතුම් සත් කාර්යට ස්තුතියි තෙරුවන් සරණයි පින්සිදු වේවා නුවර සිටින අපට පැළ ගන්න ක්‍රමයක් නැද්ද මහතාණනි උදව් කරන්න අපටත් ස්තුතියි.🌳🌱🌿🍃☘️🍀🌅

  • @GAMINGQUEENsL
    @GAMINGQUEENsL 3 года назад +2

    අනෙ හරිම වැදගත් මට පැල ටිකක් නූවරට ගෙන්නා ගන්න පුලුවන් ද මහත්මයා ගොඩක් ස්තුතියි

  • @j.mkumara8432
    @j.mkumara8432 3 года назад +1

    මගෙ ජෑම්පේර (නම හරියටම දන්නෙ නෑ ) ගහට අවුරුදු 4ක් විතර දැන්. අඩි 6 ක් විතර උසයි. තවම මලක් වත් නැහැ.
    1. කොච්චර කල් යනවද ගෙඩි හැදෙන්න.
    2. බුලත් වැල් නිසා පැත්තක අතු කැපුවා. ඒක හොද නැද්ද.
    3. ඒකෙන් අත්තක් පැල කරොත් ගෙඩි හැදෙන්න කොච්චර කල් යයිද.
    4. ඔබතුමා උගුරැස්ස ගහ හැදුව විදිහට අත්තක් පැල කලොත් හරි නේද.
    කරුණාකර පිළිතුරු දෙන්න.
    ස්තුතියි ඔබතුමාට.

  • @manjuyapa7451
    @manjuyapa7451 3 года назад +2

    Thank you sir 🙏🙏🙏🙏🙏

  • @ගෙවතුවගාව-ට9ඛ
    @ගෙවතුවගාව-ට9ඛ 3 года назад +7

    මුල්ම අදහස මගෙන්

  • @arunaaloevera1870
    @arunaaloevera1870 3 года назад

    Good method

  • @ashokakumudini8266
    @ashokakumudini8266 2 года назад +1

    මෙවැනි ගෙඩි හැදෙන ගහක් කප්පාදු කරන්නේ කොහොමද කියලා ඔබතුමා කියලා දුන්නේ නැහැනේ.මගේ ලොවි පැලෙ ගත්තේ ඔබේ stole එකෙන්. දැන් ගෙඩි හැදෙනවා.හරිම පැණි රසයි.

  • @paramiwijesundara9016
    @paramiwijesundara9016 3 года назад +2

    obathumata puluwannam masan pala kihipayak hoyala denna. pinsiddawenawa.

  • @chamaraariyarathna8788
    @chamaraariyarathna8788 Год назад

    Good

  • @jayaminiherath8754
    @jayaminiherath8754 3 года назад

    Viedyo eka bakuwata passe palayak hada ganna asa hithuna . Hugsk sththiy oba thumata

  • @prathibalakmali5484
    @prathibalakmali5484 3 года назад +3

    ♥️♥️♥️♥️♥️

  • @hasanalsharji961
    @hasanalsharji961 3 года назад +1

    මාත් ආසයි kiynda කඩෙන් බට් කරපු ඒ වා ගන්නේ

  • @yesinthasathsarani91
    @yesinthasathsarani91 3 года назад

    බදුනක පැලයක් සිටුවද්දී වඩාත් සුදුසු බද්ධ පැලද ,අතු පැලද , එයාර් ලේයර් පැලද?

  • @nishsamarakoon.
    @nishsamarakoon. 3 года назад +2

    Sir ara gal siyambala pale gedi ganna vidiya kiyanawa kiwwa, Dan kohomada eka

  • @dhanushkaariyasinghe597
    @dhanushkaariyasinghe597 3 года назад +2

    Thanks for all

  • @chrishiansteuart740
    @chrishiansteuart740 3 года назад +2

    Awoth pala laba ganna puluwanda

  • @chamodprasad6197
    @chamodprasad6197 3 года назад +2

    කොමඩු වගාව ඕනි

  • @PradeepaSeneviratne
    @PradeepaSeneviratne 2 месяца назад

    🎉ඇබුල් නෙල්ලි ගහෙන් ඉක්මනින් පලදාව ගන්න විදිහකියනවද

  • @anushadissanayaka5368
    @anushadissanayaka5368 3 года назад

    Awurudu 7k vithara paranoia bums thiyena gahaka pala daraganne kohomada

  • @DayaRathna-t1d
    @DayaRathna-t1d 7 месяцев назад

    Uguressa aththak pelakara ganne kohomada 13:25

  • @dimuthukumari7799
    @dimuthukumari7799 3 года назад

    Loku pot ekaka hadala thiyena mage gahe mal pirila. Dan kola serama watenawa. E ayda kiyanna puluwanda

  • @nelumperera7924
    @nelumperera7924 3 года назад

    Tanks 🥝🥬🥔🍆🌶🥑🥦🌽

  • @anushkarajeev5922
    @anushkarajeev5922 2 года назад

    මහත්මයා කෙලින්ම බිම සිටවූවොත්නෙ ගස ලොකුවෙලා ගෙඩි එන්න කල් යන්නෙ.ඒත් මුලින් පෝච්චියක සිටුවලා ගෙඩි ආවට පස්සෙ බිම සිටවූවොත් දිගටම ගෙඩිත් හට ගනිමින් ගසත් වර්ධනය වෙනවාද?

  • @nkmemehub
    @nkmemehub 3 года назад +2

    අපේ ගෙදරත් සර් පෙන්නපු ප්‍රමාණයේ පැලයක් පෝච්චියක හිටවලා තියනවා තාම ගෙඩි නම් නෑ..🙁🙁

    • @CeylonAgri
      @CeylonAgri  3 года назад

      ceylon agri kabanika pohora youtube channel aka balanna

  • @kasunsuranga3398
    @kasunsuranga3398 2 года назад

    Mahtmaya oba koheda.mata siyaluma palaturu pela waraga ganna tiyanawada

  • @banduwithanage1652
    @banduwithanage1652 Год назад

    Ugurassa gedi paththak kalu wenne ai ?

  • @nilanthananayakkara8760
    @nilanthananayakkara8760 Год назад

    Katu thiyena ugurassa Pala wela paladawa Gann puluwanda

  • @chathurasuranga1509
    @chathurasuranga1509 3 года назад

    Godak pin

  • @milhanrangana1899
    @milhanrangana1899 3 года назад +4

    ඔබතුමාගේ පැල තවාන තියෙන්නේ කොහෙද?

  • @dilnilakmali
    @dilnilakmali 3 года назад

    උගුරැස්ස පත්‍ර වල යට සුදු පාට පිටි වගේ ඇවිත්.අතින් පිහදාද්දි යනවා.ලෙඩක්ද ???

  • @lalithfernando5264
    @lalithfernando5264 Год назад

    Ugurassa gahe gedi enne na ai e gedi ganne kohomada awurudu 15 I parana gahak

  • @rasanthadharmadasa7595
    @rasanthadharmadasa7595 3 года назад +3

    👌👌👌👌👌👌

  • @padminij123
    @padminij123 9 месяцев назад

    බදුනක තිබුන ගහ. බිම සිටෙව්ව.දැන් ගෙඩිනෑ.බදුනෙ හොදට හැදුන.ඒ ඇයි කියල පහදල දෙන්න.

  • @RiduhasIyomal
    @RiduhasIyomal 3 года назад +4

    අපි කැකිරාවේ අපට ඔන්ලයින් හරහා පැල ලබා ගන්න පුලුවන් ද

  • @IndikaRanathunga-zk8nf
    @IndikaRanathunga-zk8nf 10 месяцев назад

    Gediwala kalu dot hadenne ai?

  • @chandradissanayake6375
    @chandradissanayake6375 3 года назад

    badullata pala aran enne nadda

  • @yatawarasadhitha5486
    @yatawarasadhitha5486 3 года назад +5

    2 cammant eka 👇😎

  • @sandunisewwandi8503
    @sandunisewwandi8503 3 года назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏💗💗💗💗

  • @shyamaamarawardena1949
    @shyamaamarawardena1949 3 года назад

    රඹුටන් පෝච්චියක හිටවන්න බැරිද ඒ විදියට

  • @AnushaNandani-n4x
    @AnushaNandani-n4x 7 месяцев назад +1

    👍👍👍👍♥️♥️♥️♥️🎉🎉🎉🎉👍👍👍👍👍👍

  • @nilminikudirappadu
    @nilminikudirappadu Год назад

    රඹුටන් පෝච්චියක වවන්න බැරිද

  • @dilinisameera3021
    @dilinisameera3021 2 года назад

    Pala ganna puluwan place ekak kiyanna puluwanda

  • @deedil3960
    @deedil3960 3 года назад +1

    ගහක් බිම හිටවලා අවුරුදු 5 විතර වෙනවා මලක් වත් නෑ

  • @ushanNok81
    @ushanNok81 2 года назад

    මහත්මයා උගුරැස්ස පැලේ බිම හිටෙව්වේ ගෙඩි ගෝඩක් හැදෙනවා පළවෙනි මුරේ හෝඳට ලස්සනට තිබුනා ඊට පස්සේ හැදුන ගෙඩි වල පැල්ලම් වගේ ඇවිත් කලු පාට වෙනවා මේ ලෙඩේ මෝකක්ද බෙහෙතක් කියන්න පුළුවන්ද බොහොම ස්තුතියි

  • @sivasbramaniamjeyakanthan2785
    @sivasbramaniamjeyakanthan2785 5 месяцев назад

    Please can you speak also TAMIL language 🙏. Thanks. Everyone have Benefit

  • @charuthakalana
    @charuthakalana 9 месяцев назад

    කොල කනව නෙ සතෙක් හොයගන්න නැ.කොච්ච්‍ර බැලුවත් මොක්ක්ද කරන්න ඔන

  • @tharindusandakelum7482
    @tharindusandakelum7482 3 года назад

    රඹුටන් බද්ද කරන හැටි කියල දෙන්න පුළුවන්ද

  • @dinoshdinoshan1422
    @dinoshdinoshan1422 3 года назад +1

    Ape gedara samahara gas Walasippikatu wage deleera ledak awilla, ekata piliyamak tiyenawada, ewa bo wela gas Wala kola kalupata wenawa, hariyata hadennene naha.

    • @CeylonAgri
      @CeylonAgri  3 года назад +1

      Ceylon Agri Kabanika pohora RUclips Chennel aka balanna

  • @lesliesusil4711
    @lesliesusil4711 7 месяцев назад

    කර දහයියා යනු මොනවාද.ඒක හදාගන්න හැටි කොහොමද?

  • @Idhunil
    @Idhunil Год назад

    Obe

  • @j.renukakumari1415
    @j.renukakumari1415 3 года назад +1

    Mage gahe gedi hadenna

  • @kumuthuchamali7088
    @kumuthuchamali7088 3 года назад +1

    Maga gha gadi ne

  • @samudragangani763
    @samudragangani763 3 года назад +2

    බොහොම ස්තූති මහත්මයා.අපේ ගහේ ගෙඩි නෑ.අවු:5ක් විතර හිටවලා.පරණ වීඩියෝ වලින් උත්තර ලැබෙයිනේද.අදයි චැනල් එකට එකතු වුනේ.

  • @sisirapremakumara8495
    @sisirapremakumara8495 3 года назад +2

    හරිම සතුටුයි ඔබතුමාගේ අදත් හොද වැඩසටහනක්. මමත් හරිම ආසාකරන පලතුරක්.ඔබට ගොඩාක් ස්තුතියි.මෙවැනි පැල කොහෙන්ද ගන්න තියෙන්නෙ කියලත් කියන්න.ඔබට තෙරුවන් සරණයි,සියලු දෙව්‍ රැකවරනයි.

  • @PadminiPadmini-t1i
    @PadminiPadmini-t1i 4 месяца назад

    Thank you sir.

  • @thusithamahendra6095
    @thusithamahendra6095 3 года назад +1

    Thanks sir