miris kola koda weema කවදාවත් කොළ කොඩ නොවෙන විදියට මිරිස් වගාව කරන සරළම ක්‍රම දෙක miris wagawa

Поделиться
HTML-код
  • Опубликовано: 27 дек 2024

Комментарии •

  • @anushasandamali5318
    @anushasandamali5318 5 месяцев назад +19

    Bohoma pin obata hodata pehedili karata❤

  • @SepaliAmarasinghe-xb8un
    @SepaliAmarasinghe-xb8un 10 месяцев назад +11

    හරිම පැහැදිලියි නිරවුල් අවශ්‍යම කරැනු පමනක් රැදුනු විඩියෝ එකක්.ස්තුතියි ඔබතුමන්හට .නැවතත් මේවැනි දැනුම අප වෙත ලබාදෙන්න ශක්තිය ,ධෛර්ය ලැබේවා .තෙරැවන් සරනයි

  • @Layanal-y5d
    @Layanal-y5d 6 дней назад +2

    නිර්ලෝභී.
    .....කියා.දීමක්.
    .........ඔබට.ස්තූතියි

  • @BzjxgejShdfgcc
    @BzjxgejShdfgcc 9 месяцев назад +6

    බොහොම වටින අදහස් වලට ස්තුතිය

  • @AnuraJayasekara-k4c
    @AnuraJayasekara-k4c 4 дня назад +1

    බොහොම ස්තුති ඔබ thumaata පැහැදිලි උපදෙස් labadunnata

  • @douglasperera-rc6rr
    @douglasperera-rc6rr Год назад +12

    දැනුවත් කිරීම ගැන අගය කරනවා බෙහෙවින් ස්තුතියි රටට වාසනා වේවා ජයවේවා

  • @malanirajapaksha4957
    @malanirajapaksha4957 2 года назад +6

    මොකුත්ම නොදන්නා අපට ඒ උපදෙස් ටික බොහොම වටිනවා .ඇත්තෙන්ම කියනවානම් වගාව එපාම වෙලා හිටියේ කොල කොඩ වීමේ ප්‍රශ්ණයට විසදුමක් නොමැතිව මෙම වීඩියෝව දැක්කට පසු නැවත වගා කිරීමට ආසාවක් ඇතිවුනා එහි ගෞරවය හිමිවිය යුත්තේ ඔබතුමාට ඔබතුමාගේ දැනුම තව තවත් ප්‍රබල වේවා බොහොමත්ම ස්තුති 🙏🙏🙏🙏🙏🙏

    • @chathura1
      @chathura1  2 года назад +2

      ස්තුතියි🙏🙏🙏. අපි වවමු. ආහාර අර්බුදය ජයගමු.

    • @malanirajapaksha4957
      @malanirajapaksha4957 2 года назад +1

      @@chathura1 ඔව් අපි වවමු ආහාර අර්බූදය ජයගමු . ඔබතුමන්ලා වැනි අය සිටින තුරු වරදින්නේ නැති බව විස්වාසයි

    • @chathura1
      @chathura1  2 года назад +2

      🙏🙏 ස්තුතියි

  • @ranjithkosala2459
    @ranjithkosala2459 Год назад +12

    ගෙන්දගන් හොදින්කූුඩුකර වතූුරදමාදියකර කොඩවුන තැන්වලට ⁣ඉසබලන්න දිනකිහිපයක් ලස්සනටගහතියනව බලන්න පුලුවන් මම අත්හදාබලපු දෙයක්😊😊

  • @rupikapy5403
    @rupikapy5403 10 месяцев назад +5

    ස්තුතියි පැහැදිලි කලාට....තෙරුවන් සරණයි .

  • @VijithapaliRathnayake
    @VijithapaliRathnayake Месяц назад +2

    ගොඩක් ස්තුතියි දැනුවත් කිරීම ගැන.

  • @sriyakanthirathnalatha1403
    @sriyakanthirathnalatha1403 2 года назад +8

    දැනුවත් කිරීම පිළිබඳ ගොඩක් ස්තුතියි. ඔබතුමාට දීර්ගායූ වේවා

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 9 месяцев назад +4

    නියමයි ..🙏🙏🙏

  • @chamathkanethmi3779
    @chamathkanethmi3779 9 месяцев назад +5

    බොහොම ස්තූති 🥰

  • @ashokafonseka7037
    @ashokafonseka7037 2 года назад +9

    ඔබගේ දැනුවත් කිරිම හරිම සරලයි ගොඩාක් ඉස්තුතියි තෙරැවන්සරනයි

  • @GemunuJayasinghe
    @GemunuJayasinghe Месяц назад +1

    පැහැදිළි කිරීම හරිම ප්‍රශංශණීයයි . කැමරාව මෙහෙයවීමත් විශිෂ්ඨයි. බොහොමත්ම ස්තූතියි ඔබතුමාණන්හට . මිරිස් පැලවලට පොහොර යොදන ආකාරය සහ පොහොර වර්ග පිළිබඳව ද අපහට කියා දෙන්න .

  • @kamalarajapaksha9264
    @kamalarajapaksha9264 2 года назад +6

    ඔබතුමාට බොහොම ස්තූතියි පැහැදිලි කරාට

  • @Cheruedirisinghe12345
    @Cheruedirisinghe12345 10 месяцев назад +2

    ඉතාමත් හොද පැහැදිලි කිරීමක්. බොහොම ස්තුතියි

  • @wasanthaKumara-wy7wp
    @wasanthaKumara-wy7wp 2 года назад +8

    මේ ක්‍රමය සාර්ථකයි...ස්තුතියි පැහැදිලි කිරිමට ...

  • @lalanimangalika9529
    @lalanimangalika9529 3 года назад +28

    මෙි ක්‍රමය හරියටම හරි. මමත් මේ සත්තුව කලා. ඔබතුමාට ස්තුතියි .

  • @rangisewwandi6163
    @rangisewwandi6163 2 года назад +4

    ඔබට ගොඩාක් ස්තුතියි උපදෙස් වලට

  • @kanthikulasekara-wu8zc
    @kanthikulasekara-wu8zc 8 месяцев назад +3

    බොහොම සතුතියි. අපිත්. කරලා. බලනවා.

  • @wimalinawarathna1073
    @wimalinawarathna1073 2 года назад +2

    thanks chathura pahadili danuwath kireemak good luck

  • @P-dasanayaka-p7l
    @P-dasanayaka-p7l 3 года назад +21

    කියල දෙන දේවල් ගොඩක් පැහදිලියි ගොඩක් ස්තූතියි

  • @nuwankumara8825
    @nuwankumara8825 3 месяца назад +2

    බයිලා නැ වැදගත් සරලයි එක සුපිර්යක් අයියා ❤

  • @nimaliwijesinghe7250
    @nimaliwijesinghe7250 2 года назад +3

    ගොඩා...ක් හොඳ දැනුවත් කිරීමක්.හරි ම පැහැදිලියි.😃

  • @perleansta783
    @perleansta783 Год назад +1

    Hari sarala kramayak karala balannam thanks for your video

  • @g.t.justin777
    @g.t.justin777 2 года назад +5

    මම දැනුවත් උනා.ඔබතුමාට බොහොම ස්තුතියි

  • @Daham366
    @Daham366 2 года назад +2

    Matath me karamaya hariyatama hari giya.thank you .

  • @lalithajayasekara4371
    @lalithajayasekara4371 2 года назад +3

    Hitha honda puthek.oyata Theruwan saranyi!

    • @chathura1
      @chathura1  2 года назад +1

      ස්තුතියි 🙏

  • @kanthive9451
    @kanthive9451 3 года назад +7

    ගොඩක් ස්තූතියි වටිනා video ඵකක්

  • @lasanpeiris
    @lasanpeiris 2 года назад +3

    Bohoma Sthuthi obathumata, budusaranai !!!!

    • @chathura1
      @chathura1  2 года назад +1

      ස්තුතියි 🙏🙏🙏

  • @assenarathna199
    @assenarathna199 2 года назад +2

    THANKS MALLE .
    SAMMA SAMBUDU SARANAI OBATA.

  • @chathurachandrawansha2931
    @chathurachandrawansha2931 3 года назад +7

    වටිනා අදහස් ටිකක් .ස්තූති ඔබට.🌱🌱🌱🌱

    • @chathura1
      @chathura1  3 года назад +1

      ස්තුති

  • @s.m.ranawerraranaweera3484
    @s.m.ranawerraranaweera3484 2 года назад +7

    දැනුම පලපුරුද්ද නැති අපට ඔබතුමන්ගේ උපදෙස් ඉතා අනර්ගයි. බුදුසරණයි.

  • @energyhealingcentre-viduhe5116
    @energyhealingcentre-viduhe5116 3 года назад +3

    Bohoma isthuthi. Watina video ekak.

  • @prasannakumara3114
    @prasannakumara3114 3 года назад +4

    Aththatama godak hodai oya apita meka kiyala dunna eka.godak sathutui.api danagana hitiye naha mewa.

  • @gamunujayasinghe3829
    @gamunujayasinghe3829 2 года назад +14

    දැනුවත් කිරීම හරිම ඉස්තරම් . ඔබතුමානන්හට බොහොමත්ම ස්තූතියි .

  • @Robinson0610
    @Robinson0610 2 года назад +5

    Very very nice video. Very helpful. Thank you

  • @සමිමාසමිබුදුසරනයි

    ගොඩක් වටිනා විඩියෝ එකක් ගොඩාක් ස්තුතියි

    • @chathura1
      @chathura1  2 года назад +1

      ඔබට ස්තුතියි.🙏

  • @upalirajapaksha7357
    @upalirajapaksha7357 Год назад +3

    බොහොමත්ම ස්තුතියි . නියමයි.

  • @chandraniekanayake4252
    @chandraniekanayake4252 2 года назад +2

    Thank u son.i.I tried many times.but I failed. Thank u for ur valuable video.

  • @chandralakshmi7485
    @chandralakshmi7485 4 года назад +2

    Hari pahadili.watinaa upades tikak.pathola watakolu wage dewal Wala karal koda wenawata sarala deyak denna.thanks chathura

  • @madboylk9372
    @madboylk9372 3 года назад +4

    Thanks mame mamath gewathu wagawata asai😊😊

  • @dsengineering145
    @dsengineering145 4 месяца назад +2

    බොහොම ස්තූතියී 🙏✨️

  • @naturelover3288
    @naturelover3288 4 года назад +9

    Always ❤ your videos. Thank 🙏 you... go ahead..

  • @kumaripubudini2196
    @kumaripubudini2196 9 месяцев назад +2

    බොහොම ස්තුතියි මහත්තයෝ 🇱🇰🇱🇰🇱🇰🇱🇰 🙏 👍

  • @AjithKumar-yd8et
    @AjithKumar-yd8et 4 года назад +8

    මම නම් ඕමාන් වල ඉන්නේ ඒත් මම එක එක දේවල් වගා කරනවා බොහොම ස්තූතියි ඔබට නයි මිරිස් මිරිස් වම්බටු ගොඩක් දේවල් මම වගා කරනවා මේ

    • @chathura1
      @chathura1  4 года назад +1

      ඉතාමත් සංතෝසයි. දිගටම වගා කරගෙන යන්න.

  • @ranjanisiriyalatha6282
    @ranjanisiriyalatha6282 8 дней назад +1

    වගා කරන්න ආස හිතුන ස්තූතියි

  • @roslinapeiris6365
    @roslinapeiris6365 3 года назад +6

    ක්‍රමානුකූලව විස්තර විස්තර ලැබිම ගැන ස්තුති තෙරුවන් සරණයි

    • @chathura1
      @chathura1  3 года назад +1

      ස්තුතියි තෙරුවන් සරණයි

  • @Alugolla1943
    @Alugolla1943 3 года назад +33

    ඉතාම හොද සේවයක් සිදු කලාට ස්තුතියි.

  • @sandunisenadheera-lg8ve
    @sandunisenadheera-lg8ve 10 месяцев назад +2

    බොහොම ස්තූතියි....😇😇😇

  • @minodyanuvindi9929
    @minodyanuvindi9929 2 года назад +3

    ගොඩාක් ස්තුතියි ,උපදෙස් හරිම පැහැදිලියි

  • @k.p.priyankarakahandawa9567
    @k.p.priyankarakahandawa9567 2 года назад +2

    Hoda pahadilikirimak godak sthuthi

  • @premalathawijesekara6340
    @premalathawijesekara6340 3 года назад +2

    Puduma pehedili kireemak bohomathma sthuthi

  • @ranjanirathnayaka2659
    @ranjanirathnayaka2659 2 года назад +5

    බොහොම ස්තුතියි මහත්මයා
    ඉතාමත් පැහදිලියි

  • @ridmau17
    @ridmau17 2 года назад +2

    Godak pehedili. Bohoma sthuthi.

  • @swarnamalifernando2333
    @swarnamalifernando2333 2 года назад +4

    දැනුවත් කිරීම පිලිබද ඔබට බෙහෙවින් ම ස්තුතියි 🙏🙏🙏🙏

  • @ShAnuruddha
    @ShAnuruddha 6 месяцев назад +1

    නියමයි ගොඩක් යිස්තූතියි

  • @chathura1
    @chathura1  4 года назад +32

    බලන්න කලින්ම විඩියො එකට Like එකක් එකතු කල comment කල හැමෝටම ගොඩක් ස්තූතියි 🙏

  • @BopegamageLalani
    @BopegamageLalani 9 месяцев назад +2

    ගොඩක් වට්නවා

  • @harshagunasekara9622
    @harshagunasekara9622 2 года назад +1

    ගෙඩක් වටිනා විඩියෝ එකක් බුදුසරණයි ❤

    • @chathura1
      @chathura1  2 года назад +1

      ස්තුතියි 🙏🙏🙏

  • @worshiplove9020
    @worshiplove9020 2 года назад +6

    Tnx so much for your valuable instructions !!!Bless you !!

  • @yasanthaweerasinghe9672
    @yasanthaweerasinghe9672 9 месяцев назад +2

    ස්තූතියි 😍

  • @aishaz.marikkar2475
    @aishaz.marikkar2475 2 года назад +15

    බොහොම ස්තූතියි. මේ ක්‍රම 2ක ඉතාමත්ම පැහැදිලිව සහ සවිස්තරාත්මකව කියා දුන්නාට 🙏

  • @buddhikaathukorala6116
    @buddhikaathukorala6116 4 года назад +2

    ගොඩක් ස්තුතියි දැනුවත් කලාට

    • @chathura1
      @chathura1  4 года назад +1

      ස්තූතියි

  • @chaleennissanka303
    @chaleennissanka303 2 года назад +3

    ස්තුතියි ඉතාමත් වැදගත් වීඩියෝ 1ක්

  • @dhammikawitharana2672
    @dhammikawitharana2672 4 года назад +2

    වැදගත් පණිවිඩයක්.බොහොම ස්තූතියි.

  • @kumarikal6946
    @kumarikal6946 3 года назад +6

    හොදට පැහැදිලියි තෙරැවන් සරණයි

  • @maheshranga1954
    @maheshranga1954 3 года назад +2

    Ela machan godak saralai..godak watinawa... thank you..😊😊😊

  • @piriyanganekuruppu1156
    @piriyanganekuruppu1156 2 года назад +56

    පැහැදිලි පැහැදිලි කිරීමක්. මම මේ විදියට ඔබේ වීඩියෝ ඵක බලල කරා හරියටම හරි ගියා. බලන්න ආසයි දැන් මගේ පැල ටික. ඔබට බොහොම ස්තුතියි.

    • @chathura1
      @chathura1  2 года назад +7

      ස්තුතියි 🙏

    • @ramiyaramiya7691
      @ramiyaramiya7691 Год назад +4

      දැනුවත් කලාට ස්තුතියි

    • @NalinChamila-uo9hp
      @NalinChamila-uo9hp Год назад

      @@ramiyaramiya7691 ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,zs

    • @SunilAdikaram-qu4rp
      @SunilAdikaram-qu4rp 11 месяцев назад +1

      ​😊❤❤😅

    • @ManikeKulatunga
      @ManikeKulatunga 8 месяцев назад

      ​@@ramiyaramiya7691l

  • @SleepyBread-ge4yg
    @SleepyBread-ge4yg 6 месяцев назад +8

    මාත් මිරිස් වගාව පටන් ගන්ට කලින් බැලුවෙ ස්තූති 👍

    • @PiyanthiPiyanthi-d7f
      @PiyanthiPiyanthi-d7f 3 месяца назад +1

      අවන්කවම හදවතින්ම කියලා දන්න

  • @senarathpathirana8344
    @senarathpathirana8344 Год назад +3

    ඔබ තුමාගෙ උපදෙස් වලට බොහොම පිං

  • @kusumaellepola5237
    @kusumaellepola5237 3 года назад +10

    චතුර, ඔබට ඛොහොම ස්තූතියි .

  • @k.ddhammika5249
    @k.ddhammika5249 9 месяцев назад +3

    ස්තුතිය ස්තුතිය ස්තුතිය ස්තුතිය

  • @kushanidelrin4893
    @kushanidelrin4893 2 года назад +1

    Vatina vedio ekak.bohoma isthuthiy obata.

  • @kanthifernando6017
    @kanthifernando6017 3 года назад +8

    Thank you so much. Very good Explanation.

  • @nayanaharischandra4693
    @nayanaharischandra4693 3 года назад +2

    , බොහෝ ම. ස්තූතියි

  • @a.g.skumari937
    @a.g.skumari937 2 года назад +3

    godk sthuthi

  • @shehanmalinda7919
    @shehanmalinda7919 3 года назад +2

    HoDa phadili. kirimamaru harigiua
    😀
    👍👍👍👍👍😀😀😀😀😀😀😀😀😀😀😀

    • @chathura1
      @chathura1  3 года назад +1

      😀👍😀👍👍👍

  • @LegendLandPro
    @LegendLandPro 4 года назад +7

    Balanna kalin 1st comment eka megen. Thank you....

  • @nadeeshadharmawansha706
    @nadeeshadharmawansha706 4 года назад +1

    waw....... mage miris pale beraganna puluwanwei kiyala hithenawa............ thank you.

    • @chathura1
      @chathura1  4 года назад +1

      Danata curl wela tiyenna kola hariyanne naha. Namuth aluth kola beraganna puluwan.

  • @ravifernando1637
    @ravifernando1637 4 года назад +13

    වීඩියෝ එක නං ෂෝක්. ගොඩක් වටිනවා. හැබැයි වීඩියෝ එක හරි දිගයි.
    කියල දුන්නට ගොඩක් ස්තුතියි.

  • @tharakachinthanawijesekara2647
    @tharakachinthanawijesekara2647 8 месяцев назад +2

    බොහොම ස්තූතියි

  • @shanikahansani4014
    @shanikahansani4014 3 года назад +4

    sir mage amu.miris wagawe eka parai karal hdune..thma karal thiyenaw..eth kola halenawa..mokkda karanna ona.

    • @chathura1
      @chathura1  3 года назад +2

      meka dileera roga tatwayak nisa atiwenna puluwan. captan ho mancoseb wature diyakarala palawala mulata damanna. watura wadiwima nisa mewani deyak atiwenna puluwan. jalaya basayama kramawat karanna.

  • @jayamahabandara7672
    @jayamahabandara7672 Год назад +1

    බොහොම ස්තුතියි හෝදටම කියලා දූන් නා

  • @nilanthiiiyanage8969
    @nilanthiiiyanage8969 3 года назад +14

    ඔබතුමාට බොහෝම ස්තුතියි....

  • @chamindalalithkumarakumara1773
    @chamindalalithkumarakumara1773 3 года назад +1

    Godak pin mehem apiwa denuwat krnwta

    • @chathura1
      @chathura1  3 года назад +1

      ඔබට ස්තුතියි 🙏

  • @Kushancreation922
    @Kushancreation922 3 года назад +6

    ස්තූතියි ඔබ තුමාට.

  • @avishkaindunil3932
    @avishkaindunil3932 2 года назад +5

    බොහොම ස්තුතියි අපිත් කරලා බලන්නම්..... ☺️

  • @hemanthakumara2771
    @hemanthakumara2771 Год назад +2

    බොහොම ස්තුතිය

  • @mightycritic1602
    @mightycritic1602 4 года назад +6

    Thanks, oyage information godak watinawa. Meka miris wala dileera prashnetath hondada?

    • @chathura1
      @chathura1  4 года назад +1

      Dileera rogayata meka hariyanne naha. Ekata danata godak haniwela tiyena kola kadala iwath karanna. Elagata Dileera nashakayak 3 - 4 warak bawita karanna.

  • @shamshamly409
    @shamshamly409 4 года назад +1

    Godak watina video ekak thanks 🙏 malli mama inne rata golubellonata ath behethak keyannako godak pin hariyata golubello

    • @chathura1
      @chathura1  4 года назад +2

      ඉවතලන බිත්තර කටු පොඩියට කඩල පැල වටේට හොඳින් දමන්න. බිත්තර කටු උඩින් එන්විට ගොලුබෙල්ලන්ගෙ ශරීරය හීරෙන නිසා ගොලුබෙල්ලන් ආපසු එ පැල ලගට එන්නෙ නැහැ. පැල වලට හොඳ පොහොකුත් ලැබෙනව. ඔබට ස්තූතියි අයියා.

  • @Damithonline1019
    @Damithonline1019 4 года назад +7

    නියමයි...පැහැදිලිව කියල දෙනවා, ඔයා..කරලාම බ්ලන්නම්කෝ......

  • @indunilwijesekara2753
    @indunilwijesekara2753 3 года назад +1

    Thank mewage video apiwa denuwath karata

  • @vasukisantganagobalan2934
    @vasukisantganagobalan2934 2 года назад +3

    Useful tips. Thank you

  • @anushajayakodi5981
    @anushajayakodi5981 5 месяцев назад +1

    Thanks maththaya

  • @rasikadilhani9798
    @rasikadilhani9798 2 года назад +1

    Harima watinawa hama deema.

  • @mojonewslk
    @mojonewslk 3 года назад +5

    ඉතාමත් වැදගත් හොද පැහැදිලි කිරීමක් ස්තුතියි ඔබට

  • @thamalipoornima1495
    @thamalipoornima1495 4 месяца назад +1

    Godak sthuthie mewani wedio genawata

  • @chandrikathilakarathna9410
    @chandrikathilakarathna9410 2 года назад +2

    බොහෝම ස්තූතියි ඔබට. ඉතාම පැහැදිලි කලාට.