Hadan boru newei atha mamath yaluwela apa kiyaddi kasada banda mama kuja 8 eya nikan ekak api badala aurudu 5 wenuna mama godak duk vinda mage kendare hatiyata palaweni kasade haryanne na mama aye banda hadahan galapala e unath api dennata sathuten inna denne ayage amma
Sir den mm marry karala auruddak wenawa.mm tikak iwasiima adu kenek.eth husband godak iwasana kenek.ape kendara galapenne ne. Eth mona prashna awath api dennata api denna nathuwa ba.eth me kendara nisa mm godak piidanayen inne.mage weredda mata hadaganna puluwan api denna wenuwen.eth welawa balapu kena kiwwe api aurudu 5kwath ekata jeewath wenne ne kiyala.meka aththatama manasika wadayak.
Godak hoda kathawak mn duk wenaw me kathawa mn porondam balann kalin beri una ekata mn bedala aurudu 4k matath kiuwa api wen wenawa kiyal oya de oluwata wetuna da idala api koiweleth randu una mt hemawelema baya hithenawa eth sar lage me watina katha ahalama mn den therum aran inne denna therum aran hitiyoth witharai sathutin inna puluwan wenne kiyala
Ane sar math me nisa loku prasneka inni.. kendareta puluwanda ehema adarayak wen karanna. Sarta pin mema hitha heduwata. Eth me dewal demaupiyanta kawadawath therum karanna be..😭
Ane sir, mama adare kara eth bf eya kuja7 kiyal ,marry karoth denngen 1k merenwa kiyala,dn a ammLa kmthi ne puduma wedanawak widinne monwd krnn ona blnn thyn hemathenkinm beluwa ape pththen ahm dyk kynne ne eyage pththen ahmkyl
ඇත්ත මේ කාලකන්නි ජෝතීශ්‍ය කාරයො පස්සෙන් ගිහින් කොච්චර ආදරේ කරපු මිනිස්සු වෙන් වෙලා ඇත්ද සාපයක් මේ රෙද්දෙ කේන්දර , කේන්දර විශ්වාස නොකර ආදරේ කරන කසාද බදින හැම මනුස්සයෙක්ගෙම ජීවිත සාර්ථක වෙන්න ඕන අවංක ප්‍රාර්ථනයක් ❤
කේන්දර නිසා මගේ ආදර කතාවත් මගදී නතර කරන්න සිද්ද උනා. ඒත් අපි දෙන්නා එක හිතින් හැමදේම දරාගෙන හිටියා. ඒත් දැන් ඒ හැමදේම හරි. අපි ඉස්සර වගේම සතුටින් ඉන්නවා 😊❤හැමෝගෙම ආශීර්වාදය එක්ක
අනේ කොච්චර හොඳද, මට දැන් ඒකට මූණ දෙන්න වෙලා. හිතට ගොඩක් දුකයි
වාසනාව ❤
අනේ මටත් එහෙම දවසක් එන්න 🙏
මගෙ ජීවිතේ වැඩියෙන්ම ආදරේ කරේ එයාට....කේන්දර නිසා මොනවා වෙයිද කියලා බය හිතෙනවා..මන් තාමත් අපි දෙන්නගෙ ආදරේ විශ්වාස කරනවා,කේන්දරේ මොන දේ ලියවිලා තිබ්බත් අපි දෙන්න බදිනවා..මේ සතුට එදාටත් තියෙනවා ඒක විශ්වාසයි හැමදේටම වඩා..එක කොලේකට බෑ අපි දෙන්නව වෙන් කරන්න...වෙන දේකට තේරුම් අරන් මූන දෙන එකයි කරන්න තියෙන හොදම දේ...එකිනේකාගෙ තේරුම් ගැනීමයි වැදගත්ම වෙන්නෙ...මේ ලෝකෙ කිසිම කෙනෙක්ට ඇත්තටම ආදරේ කරන දෙන්නෙක්ව මේ කොලයක් නිසා වෙන් වෙන්න ඉඩ හැදෙන්න එපා කියලා ප්‍රාර්තනා කරනවා..බුදු සරනයි..❤️
😥😔 ඔවු අනේ
Mamath me kolayak nisa godak duk vidina kenek ,,api dennge kendara gelapune nha kiyl den dukin inne mn 😔😔
Eththa katawa 😢
❤
@@sandunibuddika6835 මමත් ඊයේ බැලුවා 🥺 මගේ ගැලපෙන්නේත් නෑලු. අපේ ආදරේට අවුරුදු 6ක් වෙනවා ලබන මාසේට. ඒත් එයාලා ගෙදර අය ගොඩක් විශ්වාස කරනවා ඒ දේවල් 🥺😓
ලස්සන ආදර කතා මේ කොලයක් නිසා වෙන් නොවේවා කියා ප්‍රාර්ථනා කරනවා... ❤️🙏😌😔
Porondam nisa aurudu 2ka adarayak ganu lamayage ammala kadala winasa karala damma mage
Ou aththa mek nisa loku manasika pidanayak inne kiyann therenne na e duka🥺
Aniva
@@awshanhansamega1418🥺😔
@@awshanhansamega1418 අනේ 🥹🥹
කේන්දර ප්‍රශ්න නිසා මන් හරිම වේදනාවෙන් ඉන්නේ...විවාහයට පෙර කේන්දර ගැලපෙන් නෑ ගැලපෙන්න නෑ කියලා හැමතිස්සේම අම්මා මට කියනවා.ඔහු හැර වෙන මාව තේරුම් ගන්න හැකි වෙන කෙනෙක් නැති තරම්...කේන්දරයට අභියෝගයක් කරන්න මන් හිතාගෙන ජිවිතේ වෙනවා..
math ehemai
කුජ7,රාහු 7,කේතු 7 කේන්දරේ නිසා දුක් ව්දින අයට හොද වැඩසටහනක් ....ජොතිශ්‍ය කියන දේ තුරන් වෙලාම යනව නම් ගොඩාක් හොදයි...
සුපිරි කතාව සර්... අපේ අම්මලා නම් කේන්දර බැලුවා අපේ...අපි නම් ජීවත් වෙන තැනකටවත් ඔය හූනියම අරන් යන්නේ නෑ...ඒක අපි දෙන්නා කතා කරලා ගත්ත තීරණයක්
සනත් ජයසූරිය ,කියන්නේ ලෝකප්‍රකට ,ක්‍රිකට් ,ක්‍රීඩකයෙක් ක්‍රිකට් වෙනස් කරපු එයාගේ කේන්දරේ පට්ට බලවත්
එයා මුලින් සෙල්ලම් කරෙ 7 එයාගෙ හොද කාලේ ආපු ගමන් එයා ඉබෙම 1 බෑටා විදියට එන්න උනා ඒ එයාගේ කේන්දරේ බලවත් නිසා
ඒත් එයාගේ පව්ල් ජීවිතේ අවුල් ගෑනු හැමතැනම
ඔය දෙන්නගෙ කේන්දර ගැලපෙනවද නැද්ද මං දන්නෙ නෑ ඔය් දෙන්නට වෙන් වෙන්න තියෙනව නම් දම්වැල් දමල තිබ්බත් වැඩක් නෑ
ඔය දෙන්න බැදල ලමයෙක් හමු උනහම උපන් වෙලාව ගන්නත් එපා මොකුත් කරන්න එපා ඒවත් විශ්වාස කරන්න එපා අලුතෙන් ගෙයක් හදද්දි දිනයක් වෙලාවක් බලන්න එපා
මගෙයි මගේ ආදරයටත් ඕකමයි උනේ... Bf ගේ ගෙදරින් hugak විස්වාසය කරනවා..එයාලගේ ගෙදරින් බැලුවට පස්සේ හොඳ නැ කිවලු ..ඒත් අපි තවමත් ආදරේ කරනවා .. අම්මලාව කොහොම හරි කැමති කරගන්න පුළුවන් වෙයි කියන බලාපොරොත්තුවෙන්..😢❤
E බලාපොරොත්තු ඉෂ්ට wenn ona ❤❤❤
E balaporoththuwa ishta wenna oni ❤
*සම ශීල*
*සම සද්ධා*
*සම චාග*
*සම ප්‍රඥ*
ආදී වශයෙන්
සද්ධර්මය තුල විවාහය ට ගැලපීම විස්තර කරයි
තවදුරටත් විස්තර අවශ්‍ය අය *නගුල මාතා නගුල* *පිතා* බුදු හිමි දෙසු සද්ධර්ම කරුණු තුල සදහන්ව ඇත
තෙරුවන් සරණයි දෙවි පිහිටයි
බුද්ධ ධර්ශනයෙන් උගන්වන්නෙ
අනිත්තය , දුක්ඛ , අනත්ත
නිවන් මාර්ගය පෙන්වල දෙන එක
ජෝතිශය බුද්ධ ධර්ශනයට කලින් ආපු දෙයක්
ඒකාන්තයෙන්ම බුදු වෙන බව කේන්දරේ බලල තමයි බන් කිව්ව ඒක නිසා තමයි සිදුහත් කුමරු කොටු කරල තිබ්බෙ ඒත් වලක්වන්න බැරි උනා ඒක උන් වහන්සේගේ කේන්දරේ බලවත් ඕව බොරු නෙවෙයි ඇත්ත
nagula nemei nakula
මමත් දැන් ලොකු ප්‍රශ්නෙක ඉන්න නිසා මේ වීඩියෝ එකක් බලන්න ආවෙ ඇස් වල තිබ්බ කදුලුත් එක්ක හිතට පොඩි සැනසීමක් දැනුනා සර් 💖 thank you sir 🙂
Everything will be fine. stay positive.
මමත්
මටත් ඒ ටිකමයි මං මාව විශ්වාස කරන කෙනෙක් කෙන්දර ඇත්තද නැද්ද මං දන්නෙ නෑ ඒත් මට මාව විශ්වාසයි ඒත් අපේ කෙන්දර ගැලපෙන්නෙ නෑ කියලා බදින්නම එපා කියනවා. මං කොච්චර මාව මගේ ආදරේ විශ්වාස කලත් මට තනියම තීරනයක් ගන්න බැරුව සෑහෙන්න අසරන වෙලා ඉන්නේ.. මේ වෙලාවේ මේ වගේ දෙයක් ඇහුන එකත් හිතට ලොකු ශක්තියක්...
විජය ජෝතිශ්‍ය සේවයට කතා කරන්න . සහනයක් ලැබේයි.
Aththa math me welwe dukin inne ..man adre krn kena bandoth eya marenawa kiuwwa😫💔 ehem nowunoth me sambande kadila ynw kiuwwa mt hithgn ba meka ahunath ekkm mg jeewithema awul wel wg😭😭
ඉතාමත් හොඳ වැඩසටහන්. මෙය වැදගත් වෙන්නෙ අපේ රටේ අම්මලාට.ස්තූතියි සර්.
🙏🙏
අපේ සිංහල ජාතියට කෙල වෙලා තියෙන්නෙ ඕව බලන්න ගිහින් තමයි .....බලන්න මුස්ලිම් සහෝදරයො දිහා හදහන් නෑ නැකත් නෑ .අපි උපන් දා ඉදලා ඔය මගුල් බලන්න ගිහින් තමයි මේ දේවල් වෙලා තියෙන්නෙ ......ඔය දේවල් හරියටම හරි නම් මේ ලෝකෙන්ම දියුණුම ජාතිය අපි වෙන්න ඕනි ......මගෙ යෝජනාව නම් විවාහයේදි කේන්දර බලන්න ඕනි නෑ ......ඊටපස්සෙ ඒවා ගැලපෙන්නේ නෑ කිවම යටි හිතෙ තැන්පත් වෙන්නෙ අර negative දේවල් .....පොඩි ප්‍රශ්නයක් වුනත් එතකොට මතක් වෙන්න අනෙ හදහනෙත් එහෙම තිබුනාන් කියල .......හැකි තරම් පින්කම් කරන්න .....බුදු දහමේ නම් හදහන් බලන්න කියල නෑ ........මිත්‍යා දෘශ්ටික නොවී බුදු දහම අනුගමනය කරමු....
Aththa dear😊❤
ඒක ඇත්ත සර්. වෙන ආගම්වල ඕවා බලන්නෙ නෑනේ... ඒත් දෙමව්පියෝ මේව විශ්වාස කරනවනේ 😢😢 අනේ මන්දා
Agama gawa ganna epa duduhamuduruwo jothishaya neme desana kale....
ගොඩක් වැදගත් මාතෘකාවක් sir.
මන් හිතන්නේ මේ පිලිබඳව කතා කිරීම ඉතාම වැදගත් .මාත් පොරොන්දම් බලන්නේ නැතිව විවාහ වෙලා දැන් වසර 12 වෙනවා.අපි අදටත් දරුවන් 2 ත් සමග ඉතාම සතුටින් ජීවිත් වෙනවා.අද වෙනතුරු කිසිම ප්‍රශ්නයක් අපි අතර වෙලා නැහැ.මේ පොරොන්දම් , ජෝතීෂ්‍ය හැමදේම බොරු .
You contact me
Math loku prashanyeka MA horoscope ekak nesa
@@sathsaraniperera7214 ඕවා ඔක්කොම බොරු.. හිතේ විස්වාසය තියනවනන් වරදින්නෙ නෑ.
Ehemada satutin ina
@@sathsaraniperera7214 මොකක්ද ඒයී ඔයාගේ ප්‍රශ්නේ ...😓 අපේ 60% ගැලපීම ...ඒක මදි කියනවා ...හුගක් හොද විවාහ යෝජනාවක් ...හ්ම්ම් හිත හදාගන්නවා 😓
අනේ සර් අපිට නමි කේනදරයක් අැත්තෙත් නෑ...විවාහ උනෙත් දෙමාපිය නෑදෑ අකමැත්තෙන්.....එ්ත් සුපිරියට ලස්සනට ජීවත් වෙනවා දැන් මෙි ගතවෙන්නෙ 13වෙනි අවුරැද්ද.......කේන්දර නමත් කොඩිවිනයක්
Oyla gewl wlin gihinda marry kare.mtath me prashnem thynw ape gdrin akmethi 😢
බුදුසරණයි දෙන්නටම , ජයම වෙන්න ඕනි සාර්ථක ජීවිතයක් ලැබිලා හැමදාම සතුටින් ඉන්න ඕනෙ ,
වැඩිහිටියන්ට වදින්න ඕන කතාවක් මේක.....
Video ekatath wada athdakim bedagath comment watinawa sir obatath comment dapu hamotamath pin
අවුරුදු නවයක් ආදරේ කරා ඒත් bf ගෙ පැත්තෙ අය කේන්දර බලන්න ඕනම කියලා කේන්දර ගැලපෙන්නේ නැති නිසා වෙන් වෙන්න සිද්ද වුනා. සර් කිව්වා හරි කේන්දර විශ්වාස කරනවානම් යාලුවෙන්න කලින් කේන්දරේ බලන්න ඕන.
Aniwa matath okama una
පිං සර්...... 🙏 තීරනයක් ගන්න කලිම් සර්ගෙ මුලිම්ම දාපු තර්කයෙන්ම්ම හැමදේම තේරුනා...♥♥
ජීවිතේම කනවා සර් මේ කේන්ද 💔😪 කරුමයක්
මම දැන් මූන දෙන ප්‍රශ්නයක් පිස්සු හැදෙන්න ඔන්න මෙන්න දැන් මම ඒව විශ්වාස නොකලට අයියගෙ ගෙදර අය විශ්වාස කරනව. මම කැමති නෑ එක කොලේකට මගෙයි එයාගෙයි ආදරේ බාල්දු කරන්න මම මේ වෙලාවෙ ගොඩක් දුකින් ඉන්නෙ පුළුවන්නම් හිත හැදෙන්න වචනයක් කියන් යන්න අයිය මොන දේ උනත් මා එක්ක ඉන්නව කිවුව ඒත් හරි වචනයක් නෑ🥺
මම විශ්වස කරන්නෙ තමන්ට තමන් විශ්වාස නම් ඒ ආදරේ විශ්වාස නම් දෙන්නට දෙන්නා ගරු කරනවානම් තේරුම් අරන් ඕනම දෙයක් කතාකරන්න පුලුවන් නම් එතන පවුල් ජීවිතේ සාර්ථක වෙයි.
දෙන්නට දෙන්න තේරැන් අර ගෙන ජිවත් විමයි වැදැගත්❤😊
Ane mt loku senasimak denuna.බොහොම පින්.😞🥺🙏
Oba thumata pin mama adare karanna patan aran auduru 8 wenawa mahaththayage video eka nisa nathiwenna giya adare ayeth mata labuna oyawa adahanna watinawa mahath thayo
මේ පිලිබඳව සමාජය දැනුවත් කිරීම පිලිබඳව ඔබතුමාට ගොඩක් ස්තූතිය .!!!
ඔය කාලකන්නි පොරොන්දම් සම්ප්‍රදාය අතුගාලා දාන්න ඕන. ඕක කොඩිවිනයක් අහිංසක ආදර කතාවලට😢
Aththa😢
අනේ සර් ඕක අපේ අම්මාල තේරුම් ගන් නෑනේ 😞 අනිතමට මුළු ජීවිතේම තිරනේ කරන්නෙ කොලේ හැදුන ඉරි ටකකුයි අකුරු ටිකකුයි 😭
මොකද වෙලා තියෙන්නේ සහෝදරයා අත් දැකීම් බෙදාගන්න කැමති?
ඒ වචන ටිකට ගොඩක් පින් සර් ❤️😌
එයාලගේ අම්මා මට කැමතිම නෑ ...එත් අපි සම්බන්ධ නවත්තන්න කැමතිත් නෑ..දැන් එයාලා කියලා තියෙනවා එයාගේ කෙන්දරේ තියෙනවලු හිතුවක්කාර විවාහක් කර ගන්නවා ඒ කරාම එයාට ගෙදර අය නැති වෙනවා පවුලෙන් අයින් වෙනවා පස්සෙ බදින කෙනා එක්කත් ඉන්නේ නැ දෙන්නා ඩිවොස් වෙනවා කියලා 😐
හිතා ගන්න බෑ ඒ කියන්නේ ඇත්තද බොරැද කියලා . එත් එයා කැමති නැ නවත්තන්න ❤️✌ හිතා ගන්න බෑ මොකද කරන්නේ කියලා 😐😐😐
Matath e prshnema thma😔
Matath thiyenne okama thama. Ehema baluwoth ehema thiyena hamoma drvorse wenna one. Kenarada balana unta pissu.
@@oshadiimalka932 mageth match wennee nee....apee gedrin saaahenna pasna..mn bayee innee😑😑😑
Matath mekma tma
Matat mekamai 😥😥
godak hodai kathalik ayata kendara na ethakota monawa galapannada eth eyala hodin jewithe gatha karanawa therum ganna eka thama galapenna one.
Hadan boru newei atha mamath yaluwela apa kiyaddi kasada banda mama kuja 8 eya nikan ekak api badala aurudu 5 wenuna mama godak duk vinda mage kendare hatiyata palaweni kasade haryanne na mama aye banda hadahan galapala e unath api dennata sathuten inna denne ayage amma
Kendarakarayek nisa kochchara lassana adara katha nawathinwada okuna hithan inne hoda deyak karawa kiyala aniwareyen oya minissu mithya dushtikai kawadawath oya minissu kawadath sugathiya yanne na
😭මාර සතුටුයි සර් කිව්ව කතාව...😭මම හිතූව් මට එයාව නැති වෙයි කියලා...
මටත් මේ ප්‍රශ්නෙ තියෙනව සර්.මගෙ පෙම්වතියගෙ ගෙදරින් ඒකට කැමති නැහැ.අපි දෙන්නගෙ අදහස් ගැලපෙන්නෙ නෑලු.අනිත් ඒව හොදයිලු.ඒවුනාට අපිටනම් එහෙම මොකුත් හිතෙන්නෙ නෑ.අපි හොදට ඉන්නව.ගෙදරින් තමයි ප්‍රශ්නෙ මොනව කරන්නද කියල හිතාගන්න බෑ සර්.
Matath ea prashne maii machan
Mtath
kmathi gnak dela hri deyk dnagnna kmathi nm no denna
අද මට වෙලා තියෙනේ මේක මට විතරක් ආදරේ කරපු එයා කෙන්දරයක් නිසා අපේ ගෙදරින් අක මැති එත් මම දන් නෑ අපේ ගෙදර අයට මේක තෙරුම් කරලා දෙන්න කොහොමද කියලා. එයයි මයි සතුටින් හිටියා එත් එක විනාඩියක් ඇති හැමදේම නැතිවෙලා යන්න . මටඑයාව කොහොමත් ඔනේ එයාගේ ගෙදරින් තාමා මුලිම්ම බැලුවේ එත් එයා සතුටින් ඉන්නහින්දා ගෙදර අය එයාට කැමැත්ත දුන්නා. අපේ ගෙදර ඔවා විස් වාසකරන් නෑ නමුත් අපේ ගෙදර එක විස්වාස කරන්න පටන් ගත්තා මට ඔනේ එ නංගී ව මම එයාට ගොඩක් ආදරේ කරනවා . අපිදෙන්නා හැමදාම සතුටින් හිටිඅයා මේක බලපු දවසේ ඉදන් අපිදෙන්නට කිසිම සතුටක නෑ කොහම වුනත් අපි දෙන්නගේ ආදරේ මම විස්වාසකරනවා මම එයාව අනිවාර්යයෙන් බදිනවා.
Oya redda nisa thama dn me hodatama kela vela inne oya magula lankaven nathi velama yanavanm loku deyak
මගෙ එන්ගේජ් මන්ට් එක තියෙනවා කියල කලින් කේන්දරය බලපු කෙනා කීවෙ නොවෙන්බර් 10 දෙසැම්බර් 8හොදයි කීවා එත් ඉයෙ ගිය එතකොට කීව මට අපලලු ලබන අවුරුද්දේ මැයි මාසෙ වෙනකම් එපාලු මගෙ ජීවිතේ එන්න එන්නම මටම එපා වෙන එක වෙන්නෙ
Kathawe awasana tika hodai. Habai kendare porondam 20 witharak newe balanna ona. Eeta wada godak dewal thiyenawa. Hoda jothishya wediyek lagata gihin hariyata balaganna ona. Nathan nikan nobala badina eka thama hoda.
පොරොන්දම් ගැලපීමෙන් විවාහ වී සාර්ථක හෝ අසාර්ථක උනු අය පිළිබඳ ඔබ ලග සංකයාත්මක දත්ත හෝ පොරොන්දම් නොසලකා විවාහ වී සාර්ථක හෝ අසාර්ථක වූ අය පිළිබඳව සංකයාත්මක දත්ත ඉදිරිපත් කිරීමක් නොමැතිව මෙවැනි ප්‍රකාශයක් පිලිගත නොහැකී.
Comments tika balala obata yamthak durata sankyathmaka daththayak laba gatha haki.
හොද වීඩීයෝ එකක්.ජයවේවා...!තෙරුවන් සරණයි...!
Sir den mm marry karala auruddak wenawa.mm tikak iwasiima adu kenek.eth husband godak iwasana kenek.ape kendara galapenne ne. Eth mona prashna awath api dennata api denna nathuwa ba.eth me kendara nisa mm godak piidanayen inne.mage weredda mata hadaganna puluwan api denna wenuwen.eth welawa balapu kena kiwwe api aurudu 5kwath ekata jeewath wenne ne kiyala.meka aththatama manasika wadayak.
මට ලොකු උදව්වක් ඕනි..පුළුවන් ඉක්මනින් මං මේ කියන දේට මුහුන දුන්න කෙනෙක් ඉන්නවා නම් reply කරන්න please 🙏
මගෙයි,එයාගෙයි අද බැලුවා හදහන්..අපි දෙන්නාගේ ග්‍රහ පොරොන්දම කුයන එක ගැලපෙන්නේ නෑලු..තැන් 2න්ම බැලුවා.කිව්වේ එකම දේ තමා..
අනේ please 🙏 කවුරුහරි ඒ විදිහේ ප්‍රශ්නයක් තිබිලා marry කරලා ඉන්නවා නම් මට කියන්නකෝ..please 🙏
අනිවාර්යයෙන් sr godak වැදගත් kathawak ❤️
හම්බෝ ඒ කතාව ස්තූතිය 🙏🙏🙏
අප් පොරොන්දමි බලලා බැන්දා ඒත් මහත්තයගේ අමිමා කේන්ද්‍රය ගැන කිය කිය ඔලුව අවුල් කරනවා..දරැවෝ හදන්න එපාලු...මහ වදකාරි හැග්මක් මෙික...මැරෙන්න හිතෙනවා...මම රාහු හතේ එයා රාහු එකේ බලලත් බැදලා දැන් වටෙි අය ඔලුව කනවා
ඕනම දෙයක බලන්න සම්භාවිතාව...එක සිද්දියක් හො දෙකකින් මෙය වැරදී කිව නොහැක සිදුවත් කුමරා ඉපදුන දවසෙත් උන්වහන්ස බුදුවන බව බමුනන් පැවසුවා.ජේසු තුමන්ගෙ උප්පතිය දවසෙත් ඒ වැනි සිදුවීම් තිබෙනවා
බුදුවන බව ස්ථීරවම කිව්වෙ එක බමුනු පඪිතුමෙක් විතරයි 🙂👍
ruclips.net/video/ejYKOJiV2cI/видео.html
අසිත තාපස තුමා විතරයි එහෙම කිව්වේ.එයා මාර්ග පල ලබපු කෙනෙක්. නැතුව මේ කොල කෑලි බලල නෙමෙ කිව්වේ
හෙට තමා තීරනාත්මක දවස මගේ
Godak watina kathawak .sir hadu wadu demaupiyantath pin labenna one
Godak hoda kathawak mn duk wenaw me kathawa mn porondam balann kalin beri una ekata mn bedala aurudu 4k matath kiuwa api wen wenawa kiyal oya de oluwata wetuna da idala api koiweleth randu una mt hemawelema baya hithenawa eth sar lage me watina katha ahalama mn den therum aran inne denna therum aran hitiyoth witharai sathutin inna puluwan wenne kiyala
ඇත්ත කතාවක් සර් තැන්කිව්
Kendaraya nisama hodama kena magaherunna sir
දැන්නම් හිත හදගන ජිවත් වෙන්න පුලුවන්
සර් පුළුවන් තරම් ඔය දෙ අම්මට තේරුම් කරාට වැඩක් නෑ සර්.කොච්චර ආදරෙන් ඉදියා උනත් අම්මලා ඔය ප්‍රශ්න දානවා නේ .ආදරයට තැනක් නැ ලංකාවේ ඔය හේතු නිසා.පව් කොච්චර දුක් විදිනෝද ඉතිං.කෙල්ලෝ කොල්ලෝ.
Mamath ahema kellek duk vidinawa me kendarayak nisa
ඉතාම වැදගත් ඇත්ත කතාවක්
Great Message.!
හ්ම්ම්ම්ම් ...මගෙත් හුගාක් හොද proposal එක බිදුනේ මේ මගුල් කේන්දරයක් නිසා ...😓
@@sandunipathiranage872 Every pain will become a better opportunity.
හොද කතාවක් සර්...❤
ඔබතුමාගේ කතාව හරියටම හරි
Katha, VA, atha, makandara, papa, kandarayak, kuga, 1,2,7,8, sani, mangala, yogayak, tiyana, akak, hoyaladanna, onada,
නියම කතාවක් සර්.
ඉතාම වැදගත් ? Thank you sir.
නියම පිලිතුර නොවෙයි මේක මොකද කේන්දර බලන අය සියල්ල එක වගේ නෑ මනෝ උපදේශකයන් ද ඔක්කොම එක වගෙ නෑ ඒ නිසා හොදටම ගැලපෙනව කියන එක කොහොමද ව්ස්වාස කටරන්නෙ ව්වාහය එන්නෙ කර්මානුරූපව ඒක නිසා කේන්දර බලල හෝ නැතුව හෝ හිමි වෙන කේමයි ලැබෙන්නෙ ඒ කෙනා එකට ඉන්නව ද නැද්ද යන්න දෛවය තීරනේ කරනව ඒ නිසා බොරුවට මෙව හොයන්න එපා හිමි කෙනා මිසක් අහිමි කෙනා ව්වාහ වෙන්නෙ නෑ උපතින් හිමි වාවහය මිසක් උත්සාහ කරන වෙන එකක් ලබා ගන්න බැ ලැබෙන එක හොදින් පවත්වා ගෙන යන්න ඒ තමයි පිලිතුර සසරෙ කල දේ වපුරපු දේ ලැබෙනව ඒකල ප්‍රාර්තනා සහ වෛර ගනු දෙනු ලෙස එන්නත් පුලුවන් ඒ නිසා ඕනම කෙනෙක් ට ව්වාහය හරියටම පවතිනව කියන්න බෑ....
මානසිකව වැටිලා ඉන්න වේලාවක මේක බැලුවේ කෙන්දේරේ බැලුවාම කිව්වාලු බැන්දම පවුල් ජිවිතේ රණ්ඩු සාර්ථක නෑ කියලා අවුරුදු ගානක් ආදරේ කරපු කෙනා මේ කෙන්දේරේ හින්දා අතහරින්න බෑ එයාත් දැන් මේ ගැන හිතනවා ඇත්තටම මොන දේ කරන්නද කියලා හිතාගන්න බෑ😓
Details evla kamathi gnk dela blnna puluwn
Matath ohomai
මටත් ඔය ප්‍රශ්නෙ පිස්සු වගෙ හිතාගන්න බෑ මට🥺
@@palliyagurugechathushka5521 කොහොමඩ්ග
Ane sir apeth kendara glpennh ape amml klin mekt kmti wela htye kendr galapenne nathi nisa akamathii dn.e unt mt eyw one.ane mm mokakd krnne.mata mekt wisadumk denn 🙏
ඔයාගේ Prshne මාත් ඉන්නේ සොයුරිය කරන්න දෙයක් නැ මම අතඅරින්නේ නැ
Anee mtth oy prashnemi deiyne 😔😔
Ethakota ara 7 pena kena badinna oni 7 pena kenek kiyala eka aththakda😔🥺
Aththtm supiriyak sir 😍
Oka ammalata therun karnna hduwata egollo therun gnne nane
අනේ මං යාලුවෙලා ඉන්න කෙනා මට වඩා අවුරුද්දක් බලායි. එකට කමක් නැ එත් අපි දෙන්නම පවුල් දෙකෙන්ම වැඩිමල් 🥺 එහෙම පවුලෙ වැඩිමල්ලු වැඩිමල්ලු කසාද බදින්න හොද නැද්ද 🥺 අනේ අපේ ගෙදර අය කියනවා හොද නැ කියලා අනේ ප්ලිස් කියන්නකො හොද නැද්ද කියලා 🥺
Ehema ekak na ape loku ammai loku thattai dennama pawle wadimallu dan eyala dennama daru munuburu inna achchi seeya kenek😊😊
Oyala denna merry karoth lebena 1daruwa thun kuludul wenawa nidan walata thun kuludul aya billata gannawa kiyala ahala thiyei daruwa parissam karagannawei
Akka ahama dayak na oyala dannata B's hamadama ayata hugak adaran awankawa inna okkoma hariyatama hariyai
අනේ ඔකනම් බොරු අපේ ගොඩක් ඉන්නේ එහෙම බැදලා හැම අතින්ම හොදට ඉන්නෝ
I'm extremely greatful to you,sir..
සර්ට ගොඩාක් පින් සර්
Thanks a lot sir 🙏👍🙂
ස්තූතියි sir ❤
mge jiwithet kendare nisa nati wenn ynne sir mm dnnaa monwd krn kyl mge amma tathta me dwl wiswasa krnw..me dwl nisa ki denekge jiwitha winsa wenwd😢😢
Thanks.❤️❤️❤️
කවිද කියන්නෙ කේන්දර බොරු කියලා. අත්දැකිමෙන් කියන්නෙ. මොකද කේන්දරේ කියන්නේ අපි ගිය අාත්ම වල කරපු කුසල් අකුසල් වලට. ලෝකේ දියුනු වුනා කියලා එ්වා බොරු කරන්න බැ. සියයට සිය ගැලපිලා වෙන්වෙන මිනිස්සුත් ඉන්නවා. එ් පොරොන්දමි බැලුව ජොතිර්වෙිදියාගේ වරදයි.
Sirge ktwa atta sir❤❤
Niyamai sir
Matath oya pashne tiyenne eyalage gedara aya kendara wishwasa karan innawa
Ane sir godk hodata adare karala hamadema galapan lassanata hitiya.kasada badinna ammala kendara baluwata passe dn kiynwa galapen na lu.eyalge dihain ouwa thadata blnwa..teren na mkdda krnne kiyala..
0776607548 obata maa amathiya hakiya
Matath oya dema wenna yanawa ape adareta aurudu 8k Dan blnna yanawa eyage gedarin. Rayak dawalak nathuwa pichchenawa monawa weida kiyala
Sthuthi oba thumatha
Great explanation❤️
Sir matath prashnyk tynw
Atta sir, mn ape ammatath hematissema meka kiyanawa.
Mn kalin badinna hitapu kenagei, magei hadahan hodatama gelapenawa kiyala thamai, api badinna thiranaya une.
Eka badinna uneth ne, den eka kedila awruddakatath wada wedi.
Samaharawita hadahan gelapenawa wedi athi
Thnkyou sir 🙏
Thanks sir
Ane sir api dennagema nekata ekai ehema hoda nadda
great vidio 🤙
ස්තුතියි ඔබතුමාට
Ane sar math me nisa loku prasneka inni.. kendareta puluwanda ehema adarayak wen karanna. Sarta pin mema hitha heduwata. Eth me dewal demaupiyanta kawadawath therum karanna be..😭
Call විජය ජෝතිශ්‍ය සේවය
Ane sar matath emai kendara gelapennehellu mokada karanne ane nawaththanna be
Ane sir, mama adare kara eth bf eya kuja7 kiyal ,marry karoth denngen 1k merenwa kiyala,dn a ammLa kmthi ne puduma wedanawak widinne monwd krnn ona blnn thyn hemathenkinm beluwa ape pththen ahm dyk kynne ne eyage pththen ahmkyl
ටයි කෝට් දාපු එවුන් කේන්ද්‍ර විස්වාස කරනවද,ඒ මිනිහ කියනව කේන්ද්‍රය විසික්කරල දෙන්නගෙ අදහස් ගලපගෙන ජීවත් වෙන්න කියල,යකෝ කේන්ද්‍රය තුලින් බලන්නෙත් ඒවා තඟ 😅
ඤ😅😅😢ඤ
Godk pin.Thank u sir🙏😊
අනේ අපේ පොරොන්දම් ඊයේ බැලුවා... එයා කීවා... බැන්දොත් මාව බිරිදව මැරෙනවා කියලා.... මන් කවදාවත් මගේ පනව අතාරින්නේ නෑ ඒත් මට හුගාක් පිඩනයක්....
මටත් ඒකම කිවා. මන් එයාට තව කිවෙ නෑ ගැලපෙන් නෑ කියලා හැබැයි එහෙම කිවා දෙයක් කිව කියල කිවා. සමහර විට මොනා වෙයිද දන් නැ කිව🥺
Anee yako pissuda bn ubalata labbe keendara gini.thiyahan bn oya labba
කේන්දරේ එහෙම තියෙනව නම් පුතේ ඒක වෙනවාමයි
කොහේ හරි තැනක ලියල තියාගනින් මං කිව්ව කියල වෙන් වෙන්න තියෙනව නම් ඒක වෙනවාමයි
ඒ මැරෙන කතා බොරු
@@pradeepkumarasingh2661මෙයා මේ කරන්නෙ වෙනම එකක්. එ්ක වෙනවා කැමතිනම් කේන්දරේ දෙන්න කැමති ගානක් දෙන්න. අනේ මෙහෙමත් මිනිස්සු😂
නපුර්සංක ලිංග තිබ්බොත් ලමයි නැද්ද
ඔය පොඩි database එකකට සම්බන්ධ කරපු, උපන්දිනෙයි වෙලාවයි තැනයි දැම්මම details ටික එන කතාවක් ඕකෙ තියෙන්නෙ.😂 උං ගාවට යන්නෙත්, ඒව විස්වාස කරන්නෙත් ඒක දේශීය සත්ව වර්ගයක් වන විද්‍යාව A/L වලටවත් ඉගෙනගෙන නැති, ලොකේ දැකල නැති, තර්කානුකූල බව ඇත්තෙම නැති, අපේ රටේ අනාගතේ අතේ තියං ඉන්න ගොං ලබ්බො සෙට්එක තමයි.
පොඩි එකා ඉපදුන දවසෙ ඉඳං බලකරනව කළුකුමාරෙයයි අරකයි මේකයි කියල. මම class කරන කාලෙ උංට කිවුවෙ උබලෑ අම්මලව දැං මකන්න බෑ, උබල දැං කරුවලේ හෝ තඹුවෙක් දිවුවත් චුට්ටක් හරි කළුකුමාරෙය මතක්වෙලා බයවෙනව. ඒකනිසා උබලවත් උබලගෙ ලමයින්ට ඔය අපරාදෙ කරන්න එපා කියල.
Ane aththtma kendare kiyna mgula blnna klin mn godak sathutin idya,
Kyala wadak na aththa mage oluwath awl una kendara balala 😒
Tnq sir.....
Ane sir apeth welawa beluwama gelapen ne kiynw ithim ape gdr ayath dm echcharatama kemathi ne 🥺😭😭
Katha karanna විජය ජෝතිශ්‍ය සේවයට
Ape අම්මලා කියනවා sir mage කේන්දර agaharu hathelu ..aniwaren ගැළපෙන onilu nathnm merenawalu එක ඇත්තද kiyannkoo
මටත් මෙි ප්‍රශ්නෙමයි තියෙන්නේ.මේක ඇත්තක්ද? විසදුමක් නැද්ද
@@sandunidimalsha7935 මටත් මේකම තමා බැන්දොත් මැරෙනවලු
මටත් මේ ප්‍රශ්නෙමයි තියෙන්නෙ plz කියන්නකො සර් මොකද්ද කරන්න ඕනි කියල
Ane hithata sanasimak sirwa contact kara ganda bari weida loku udawuwak
ඇත්තමයී කියා ගන්න බැරි සැනසීමක් දෙවියනේ .... අනේ මෙහෙම බුද්ධිමත් විදිහට හැමෝටම හිතන්න පුලුවන් වුනා නම් අද මමත් මේම ආදරේ නිසා කදුලු හලන කෙනෙක් නොවෙන්න තිබුනා ...
@@sandunipathiranage872 ane ow ane ehema wunoth loku deyak
අනේ සර් මට මේකට උත්තරයක් දෙන්නකෝ.අපේ ගෙදරින් මන් යාලුවෙලා ඉන්න කෙනාට අකමැති.මගේ කේන්ද්‍රය බලන්න ගියාම එයාගෙත් උපන්දිනේයි ලග්නයයි අහලා කීවා අපි බැන්දොත් අපිට බබාලා නෑ කියලා.ඒක ඇත්තක් වෙයිද කියලා මට කියන්නකෝ සර්
Call විජය ජෝතිශ්‍ය සේවය