@@ashokjayarathna5562 Mama nm budu dahama wishwaasa karanne eka mata logical nisa. Budu dahamata aniwaren wishwaasaya kiyana ekath ona, eth budu dahame basics tika baluwama mata hithenawa meka thama loka sathya kiyala. Science kiyanne nireekshana, pareekshana matha padanam wuna deyak ne. Nathuwa amuthu magic ekak nemei. Namuth science wala loka sathya pahadili kireemak wenne na. Mata nm therenne naha minissu science saha budu dahama compare karanne ai kiyala. Budu dahama kiyanne ekak science kiyanne thawa ekak. Science wala katha karana dewal gana nemei ne budu dahame katha karanne.
ඔබවහන්සේට මේ ගෞතම බුද්ධශාසනයේ දී නිවන් අවබෝධ වේවා සාදු! සාදු! ! සාදු! ! !
ඔබ වහන්සේට ගොඩාක් පින් හාමුදුරුවනේ. බුදුරජාණන් වහන්සේ දෙසූ බන අපිට තේරුම් ගැනීමට පහසු විදියට අපිට දේශනා කරාට🙏🙏🙏
මගේ ධර්ම පිපාසය නිවන ඔබ
වහන්සේට මගේ
🙏🙏🙏🙏🙏🙏 ......දහම් කෙත අස්වද්දන්නට ඔබ වහන්සේ දරන උත්සාහයට ඔබ වහන්සේට මේ නිර්වානය අවබෝධ වේවා.......
යහපත් සිතුවිලි සමාජයට දෙන ඔබ වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා
අමා මැණී අප මහා ගෞතම බුදු පියානන් වහන්සසේට පළමුව මාගෙ නමස්කාරය 🙏. අප වැනි පෘතග්ජන මිනිසුන් ධර්මය කෙරෙහි යොමු කරන සිත් වල බිය සන්කා තැවුල් නසන ඔබ වහන්සේට නමස්කාරය වේවා 🙏. සියල්ලන්ගෙ පාප කර්මයන් කුසල කර්මයන්ගෙන් හැකි තාක් නැසි යත්වා. සියලු සත්වයන් නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා 🙏💟
බොහොම පින් අපේ හාමුදුරුවනේ 🙏
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට .. !! දීර්ඝායුෂ ලැබේවා
සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏♥️♥️♥️♥️❤️❤️❤️❤️
❤බුදු සරණයි.අපේ හාමුදුරුවනේ 🙏
තෙරුවන් සරණයි.
පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායු වේවා.
මාගේ නමස්කාරය වේවා.
සියලු මිනිසුන්ට බුද්ධිය පහල.වේවා.
පරම සත්‍යය නම් බුදු දහමයි .
🙏🙏🙏🙏🙏
සාධු🙏🙏 සාධු🙏🙏 සාධු🙏🙏
නමෝ බුද්ධාය 🙏☸️🙏
සාධු🙏🙏 සාධු🙏🙏 සාධු🙏🙏
Sadu sadu sadu
Budungema pihetai oba wahanseta
Theruwan saranai 🙏🙏🙏
Sadu sadu sadu ape hamuduruwange
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
බුදු සරණයි
සාදු සාදු සාදු !!!
Budusaranai 🙏🙏🙏
සාධු සාධු සාධු ..!...
සාදු සාදු
සාදූ සාදූ සාදූ ☸️
හදහනක කිව්ව අනාගතේ වෙන්න තියනවා කියලා කියන නරක දෙයක් ගැන නිතරම හිත් තැවුල් ඇති වෙනව,ඒ වගේ නිතරම අනාගතය ගැන බයක් දැනෙනවා,එය නවතා ගන්නට හැකියාවක් නැද්ද ,ස්වාමීන් වහන්ස 🙏🙏
මොනාද කියලා තියෙන්නේ .එවන්න ඔබේ හදහන .ශාන්.බී. උඩුරාවණ කියලා ෆේස්බුක් ඉන්නව.එවන්න මට
ඉදිරියටම යන්න ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා සිතා මාගේ ආශීර්වාදත්මක සබ්ස්කබ්ස් ලයික් එකතු කරන ගන්න
බුදුසරණයි
🙏🙏🙏🙏♥️♥️♥️♥️❤️❤️❤️❤️
Saadu saadu saadu..,🙏🙏🙏
May the blessings of triple gem with you!!!!
❤
🙏🙏🙏
🙏🙏🙏🙏🙏
Sadu! Sadu! Sadu!
🙏☸️🙏
Oba wahanse hode in dharma ya ugannanawa niwan dakeewa
🙏🏻🙏🏻🙏🏻🤍
ඔබවහන්සේට ගොඩක් පින් අපේ ස්වාමීන් වහන්ස...මා හටත් එක් කරුනක් කීමට අවශ්‍යයි...
"නක්කත්ත යක්ක බූතානං
පාපග්‍රහ නිවාරනා
පරිස්සානු බාවේන
හන්තුතේසං උපද්දවේ"
කියල තියෙන නිසා ඒක බුදුදහම තුල පිලි අරගෙන තියෙනව...
නමුත් ඇත්ත වචයෙන්ම ඒකෙන් මේලෝක වශයෙන් හෝ පරලෝක වශයෙන් වැඩක් නෑ...
ඉතිං අපේ හාමුදුරුවනේ ඔබවහන්සේලාගෙන් ඉල්ලීමක් ඉල්ලන්න කැමතී...
මම නිරාගමික වෙලා හිටිය කාලයක්...මම බුදුදහම පිලිගත්තෙ නැතුව හිටිය කාලයක්...දෙවියන් පිලිගත්තෙ නෑ...
ඒත් මම පරන දේවල් වලට තිබුන ආෂාව නිසා ජෝතිශ්‍ය ඉගනගෙන බලන්න හිතුන...මුල් මුල් කාලෙ මං ඒක පිලිගත්තෙ නැතත්...මට පිලිගන්න සිද්ද උනා පස්සෙදි ඒක හරි කියල...
ඉතිං මම ඒ තිරිසන් විද්‍යාව ඉගනගත්තු නිසාම මම කර්මය යැයි සම්මත දෙයක් තියනවාය කියනදේ තේරුම් ගත්ත...
ඊටපස්සෙ තමයි බුදුදහම ඉගනගන්න හිතාගෙන සූත්‍ර පිටය ටික ටික කියෙව්වෙ අතරින් පතර...
ඉන් ආපු ගමනින් මම සම්‍යදෘශ්ටික උනේ ඔය තිරිසන් විද්‍යාව නිසාම තමයි...
ඉතිං අපේ හාමුදුරුවනේ මගේ මල්ලි නම් තාමත් නිරාගමිකයි...මොකද අපි ඉගනගත්තෙ සයන්ස්...
පුලුවං නම් අනිත් හාමුදුරුවරුන්ට කියන්න මේ කතාව...ජෝතිශ්‍ය වල දාන්න එපා...
භෞතික ,රසායනික විද්‍යාවනුත් චිරස්තීන විද්‍යාවන් තමයි අපේ හාමුදුරුවරුනේ මට දැං තේරෙනව ඒක...
නමුත් හුදෙක් නූගත් බෞද්දයන් කිසිඳු සෙවීමකින් තොරව නිරාගමික වෙනව...ඒ නොදැනුවත්කම තියෙන්නෙම බටහිර විද්‍යාව තුල...
පෙරදිග විද්‍යා දාරීන් අපේ ආදි මුතුන්මිත්තන් දලඳාමාලිගාවෙ ආරක්ශාවට රත්නමාලී යන්ත්‍රය දැම්ම...
එතකොට අපිද පරන මිනිස්සුද මිත්‍යාදුෂ්ටික කියල මට හිතෙනව...
මම පුදලිකව... ජෝතිශ්‍ය බොරුවක් නොකියා...තිරිසන් විද්‍යාවක් විදිහට විතරක් දේශනා කරන එක ගැන සතුටු වෙනව අපේ හාමුදුරුවනේ...
@@ashokjayarathna5562 Mama nm budu dahama wishwaasa karanne eka mata logical nisa. Budu dahamata aniwaren wishwaasaya kiyana ekath ona, eth budu dahame basics tika baluwama mata hithenawa meka thama loka sathya kiyala. Science kiyanne nireekshana, pareekshana matha padanam wuna deyak ne. Nathuwa amuthu magic ekak nemei. Namuth science wala loka sathya pahadili kireemak wenne na. Mata nm therenne naha minissu science saha budu dahama compare karanne ai kiyala. Budu dahama kiyanne ekak science kiyanne thawa ekak. Science wala katha karana dewal gana nemei ne budu dahame katha karanne.
@@RG049 එකඟයි
Bs
සාදු සාදු සාදු 🙏
🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
Oba wahanse hode in dharma ya ugannanawa niwan dakeewa
සාදු සාදු සාදු🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏