Find your success within you - සාර්ථකත්වය ඔබ තුලම සොයන්න- Mohan Palliyaguru

Поделиться
HTML-код
  • Опубликовано: 1 янв 2025

Комментарии • 83

  • @leela1447
    @leela1447 Год назад +1

    Padta video එක ගුරු tumata pin maga ජීවිතය යහපත් කරගන්න අදහස් වලට jayawawa 🙏🙏🌷🌷❤️❤️💏

  • @maheshprasanna5932
    @maheshprasanna5932 3 года назад +11

    ඇත්තටම සර් මමත් සර් වගේම motivate කිරීමේ දක්ශයෙක්.ගොඩක් මම ආශ්‍රය කරන අය කියලා තියෙනවා.කොහොමද මම ඒ හැකියාව වර්ධනය කරගන්නෙ.මනෝ විද්‍යාවටත් ලොකු උනන්දුවක් තියෙනවා.හැබැයි තවමත් ඒ ගැන අධ්‍යනය කරලා නෑ ලොකුවට.පුලිවන් නම් උපදේශයක් දෙන්න සර්

  • @always2533
    @always2533 3 года назад +10

    සර් ඔබතුමා වටිනා කරුණු ටිකක් පැහැදිලි කලා..මටත් බොහොම වටිනවා වසර 12 ක්ම හම්බ කරපු මුදල් මාසයකටම ඉවර කළාට පසු මට හඹුලෙස ඔබතුමා හමුඋනේ දැන් මා සුරක්ෂිත ය කියලා දැනෙනවා.අනවශ්‍ය වියදම් කිසිම දෙයක් නැහැ.ඔබතුමාට බෙහෙවින්ම ස්තුතිය .දීර්ඝායුෂ වේවා ...!!!තෙරුවන් සරනයි ...!!!

  • @maliniesamaranayake7594
    @maliniesamaranayake7594 2 года назад +3

    බොහොමත්ම පින් ඔබ තුමාට !
    යහපතම උදා වේවා 🙏

  • @nihalcyathramullage873
    @nihalcyathramullage873 Год назад

    ඇත්තටම හොද අවවාදයක්..ස්තුතියි සර්..විශ්වයට ස්තුතියි...🙏🙏🙏🙏

  • @krishanthaanton3929
    @krishanthaanton3929 3 года назад +2

    සර්ගේ කතාව මගේ ජීවිත කතාවෙම කොටසක්....මගේ ජිවිතේ මම ඉහළටම ගියා සර් කියපු ගුණාංග නිසා

  • @dharmakeerthilalaniperera8207
    @dharmakeerthilalaniperera8207 3 года назад +1

    අනවින බූත කොඩිවින ග්‍රහ තාරකා නිසා ජීවිතය වෙනස් වෙන් නැහැ ..
    තමන්ම තමයි තමන්ගෙ ජීවිතය කුසලතා තුලින් වෙනස් කර ගත යුත්තේ ..
    මොහාන් සර් හොද උපදෙසක් දීල තියෙන්නෙ ..
    ග්‍රහ බූත පස්සෙ නොයා කුසලතා වර්දනය කර ගන්න ..
    බූත ග්‍රහ දෝසෙ

    • @Jiwithayatamotivation
      @Jiwithayatamotivation Год назад

      ජීවිතයට එන ප්‍රශ්න හැමදාම එනෝ ඒවා විසදගෙන ඉදිරියට යන්න අපේ mind එක හදාගන්න ඕනී ❤💯 භූත දෝස කියන්නේ මිනිස්සු විසින් හදාගන්න දේවල්

  • @kusalvimukthi9272
    @kusalvimukthi9272 3 года назад +4

    1st ♥️♥️👍👍♥️♥️🥇🥇♥️♥️

  • @m.a.kavishkalakmal3828
    @m.a.kavishkalakmal3828 2 года назад

    දීර්ගායුශ ලැබේවා..

  • @nissankafernando7427
    @nissankafernando7427 3 года назад +5

    බොහොම ස්තුතියි ඔබතුමාට ...!බොහොම වැදගත් ඉගැන්වීමක් ........!🙏🙏🙏👍👍👍🙂🙂😀

  • @padmakalupahana1067
    @padmakalupahana1067 3 года назад +1

    ස්තුතියි ගුරු පියාණෙනි.හදවතින්ම ආදරෙයි.බුදුසරාණයි.🙏💖

  • @gayanjayasingha4768
    @gayanjayasingha4768 3 года назад +4

    ස්තුතියි ගුරු පියානේනි..🙏❤️

  • @Chandrachandra-fs5kz
    @Chandrachandra-fs5kz 2 года назад

    බොහෝම ස්තුතියි ඔබතුමාට .
    සුවපත් වේවා 🙏🙏🙏

  • @chamindawijesinghe6418
    @chamindawijesinghe6418 3 года назад +1

    Thank You Very Much sir. Godaak watinawa. All the Best.........!!!

  • @upendrakumara7634
    @upendrakumara7634 2 года назад

    හොද අදහස ටිකක්.ජයවේවා...!තෙරුවන් සරණයි...!

  • @buddikaharshani8395
    @buddikaharshani8395 3 года назад +4

    ස්තුතිය ඔබට ......🙏🙏🙏🙏🙏

  • @amalkaushani1794
    @amalkaushani1794 3 года назад +2

    Watina adahas tikak sir..bohoma pin sir

  • @dsubasinha6105
    @dsubasinha6105 3 года назад +1

    ඔබතූමාට.බොහොම.ස්තූතියි

  • @charakawijerathna9675
    @charakawijerathna9675 3 года назад +5

    Thank you sir..❤️

  • @sudarmapremasiri5198
    @sudarmapremasiri5198 3 года назад +2

    Godaak watinawa sir obata godaak sthiti

  • @sumudunishanthi3181
    @sumudunishanthi3181 3 года назад +2

    Udema apiwa motivatie kalata boho pin

  • @kumudubulathsinhala6544
    @kumudubulathsinhala6544 3 года назад +1

    Bohoma sthuthi...❤🧡💛💚💙💜👌👌👌👌👌💯💯💯💯🙏🙏🙏

  • @ranjithabeysiri4946
    @ranjithabeysiri4946 3 года назад +1

    ගොඩක්ම වටිනවා ...ස්තුති යි...ඔබට...

  • @dileepaashan7066
    @dileepaashan7066 2 года назад

    Godak sthuthi sir

  • @kusumraveena
    @kusumraveena Год назад +1

    👍👍💐

  • @rashmikananayakkara83
    @rashmikananayakkara83 3 года назад +2

    Thanks sir

  • @නදීනදී-ල9බ
    @නදීනදී-ල9බ 3 года назад +2

    ස්තූතියි සර්🌹

  • @sureshpathirana9718
    @sureshpathirana9718 3 года назад +2

    thank you sir for great advice

  • @ravindrapushpakumara8282
    @ravindrapushpakumara8282 3 года назад +2

    ස්තුතියි 🙏🙏

  • @rajithaprasannaa
    @rajithaprasannaa 3 года назад +2

    Thanks

  • @LCJmendis
    @LCJmendis 3 года назад +2

    Its thru ..👍

  • @Hashankp
    @Hashankp 2 года назад

    ♥️

  • @samidaayomi2404
    @samidaayomi2404 3 года назад +1

    ස්තූතියි සර්

  • @flixmovie-g3k
    @flixmovie-g3k 2 года назад

    Thank You. Good Luck ❤

  • @hasindudilhara2188
    @hasindudilhara2188 3 года назад +1

    Thank you sri

  • @nuwansanjaya8796
    @nuwansanjaya8796 3 года назад +3

    👍👍👍

  • @ahasrubeautihome2330
    @ahasrubeautihome2330 2 года назад

    බොහොම ස්තූතියි සර්

  • @arunaperera2019
    @arunaperera2019 3 года назад +1

    Very important sir.

  • @anujanipun1354
    @anujanipun1354 3 года назад +2

    🙏😍

  • @kaushalyaariyarathne3153
    @kaushalyaariyarathne3153 2 года назад

    Thank You Sir 🔥💜️

  • @chathuminagayanath5400
    @chathuminagayanath5400 3 года назад +1

    Sir AL exam ekay life ekay gana video ekak karanna.🙂

  • @chamikamadushanka6754
    @chamikamadushanka6754 3 года назад +1

    ❤️✌❤️

  • @manidupawan199
    @manidupawan199 3 года назад +1

    👍🏻👍🏻👍🏻👌

  • @R.D.S5591
    @R.D.S5591 3 года назад

    Good luck

  • @ravinidilanka9947
    @ravinidilanka9947 3 года назад

    puduma watina adahas thanks sir

  • @indikaranasingha2659
    @indikaranasingha2659 2 года назад

    👍

  • @ireshawijetunga4153
    @ireshawijetunga4153 3 года назад

    Great Vedio

  • @madumadushani5902
    @madumadushani5902 3 года назад

    🙏🙏🙏🙏🙏🙏

  • @haahaa7112
    @haahaa7112 3 года назад +2

    Very good speech for fools.

  • @ajithpriyantha7322
    @ajithpriyantha7322 3 года назад

    great vidio 🤙

  • @samudrapriyadarshani3
    @samudrapriyadarshani3 2 года назад

    Sir mn pothak liynwa sirge thorathuru ethulath karannamda

  • @thamaramudithani4992
    @thamaramudithani4992 3 года назад

    Sir, mata obawa hamuwiya haki kramayak kiyanna ..please ..amaruwen ihalata giya jeewithaya wetenna yanawa.oba thumage adahas anuwa goda ena widiya ahaganna.

  • @kaluduradhanushkakumudunik5130
    @kaluduradhanushkakumudunik5130 2 года назад

    Sir sambanda karaganne kohomada ,

  • @kasun314
    @kasun314 3 года назад

    Matath bisnas aekak karanna hithanenna

  • @navindulakshan-lk3737
    @navindulakshan-lk3737 3 года назад +2

    Sir balanawada idala hitala hari comment.s..?

  • @krishnamadushani9687
    @krishnamadushani9687 2 года назад

    සර් ඔබ සජීවීව හමුවීමට හැකිද....

  • @SandyHeals
    @SandyHeals 3 года назад +2

    සර් මට සර්ව සම්බන්ද කරගන්න විදියක් කියන්නකො. මම දෙපාරක් මගෙ ජීවිතේ නැතිකරගන්න ගියපු කෙනෙක්.

  • @SathStrength2749
    @SathStrength2749 Год назад

    සර්ට මන් පණිවිඩයක් එව්වා ඒත් කිසිම ප්‍රතිචාරයක් නෑ...සර්ව හම්බවෙන්න බැයිද

    • @mohanpalliyaguru3040
      @mohanpalliyaguru3040  Год назад

      monawa sambandayenda??

    • @SathStrength2749
      @SathStrength2749 Год назад

      @@mohanpalliyaguru3040 මේ massage එක සර්ට යවන්න.please 🙏මගෙ අයියා නැති උනා.එයාට අවුරුදු 29.එයාගේ නැති වීම එක්ක ගෙදර ගොඩක් ප්‍රශ්න ආවා.තාත්තා දෙපාරක් hearatck ආවා කෙනෙක්.එයාටත් දැන් සැරින් සැරේ අසනීප වෙනවා.අම්මටත් low pressure එයාගෙත් පපුවේ ආමාරුකම් සැරින් සැරේ හැදෙනවා.මන් job එකක් කරනවා.ඒත් මට job එක කරගෙන ඉන්න බෑ.මන් ගෙදර යන්න ආස නෑ.බයයි ගෙදර ගියාම තාත්තට හරි අම්මට හරි අමාරුවක් උනොත් මට hospital එකක් යන්න බැරි වෙයි වාහනයක් හොයාගන්න බැරි වෙයි කියලා.මට නින්ද යන්නෑ පාන්දර 3,4 වෙනකම්.රෑකට අමාරු වෙයි කියලා.අයියා බැදපු නෝනා එයාගෙ බඩුත් ඔක්කොම අරන් ගියා.දැන් එයාට කරදර කරන්න එපා කියලා කියනවා.අපේ අම්මට එයාලගෙ අම්මලා බැනලා.ප්‍රශ්න ගොඩක් එතන.අයියා නෑ කියලා මතක් වෙන හැමපාරම මාව ගැහෙනවා බය හිතෙනවා.මන් මොනවද කරන්නේ කියලා මට හිතාගන්න බෑ.
      මන් ආස ජිවිතයක් තිබ්බා.ජනප්‍රිය වෙන්න.fitness වලින්.මිනිස්සුන්ගේ හිත හදන කෙනෙක් වෙන්න.මන් හරි ආසයි මිනිස්සු මාව දැක්කාම අනේ අර අරයා නේද කියලා මිනිස්සු මාව දැනගන්න තරමට ජනප්‍රිය වෙන්න.මොනවා කරන්න ගියත් මන් බන අහනවා,සර්ගේ motivation video බලනවා.ඒත් මාව හැම දැන් ගෙදර මතක් වෙනකොට කඩා වැටෙනවා,අයියා නෑ කියලා හිතෙනවකොට බය හිතෙනවා.රස්සාව කරගන්න බෑ මට.හවස ගෙදර ගියාම බයෙන්මයි මන් ඉන්නේ.තාත්තා ගොඩක් බයෙන් ඉන්නේ.එයාගේ ඇග ටිකක් වෙනස් වෙනකොට බයෙන් ඉන්නෙ එයා.රෑ 12 ඉදන් ඇහැරලා එයා.ඊට පස්සේ මට නින්ද යන්නෑ.වැඩට ඇවිත් වැඩක් කරගන්න බෑ..මහන්සි ඔලුව බරයි.
      දැන් ජිවත් උනා ඇති කියලා හිතෙනවා එක වෙලාවකට, හැමදේම දරාගන්න අමාරුයි සර්.සල්ලි නෑ මන් ලග කිසිම වැඩක් කරන්න.ඉක්මනට බදින්න කියනවා ගෙදරින්.මට මේවා විසගන්න තේරෙන්නෑ සර්..එක පැයක් මට සර්ව හම්වෙන්න හදලා දෙන්න පින්සිද්ධ වෙනවා සර්

    • @SathStrength2749
      @SathStrength2749 Год назад

      @@mohanpalliyaguru3040 සර්ව හම්බවෙන්න පුලුවන්ද

  • @nimeshdananjaya6948
    @nimeshdananjaya6948 3 года назад +2

    Thanks sir

  • @isankahettiarachchi3130
    @isankahettiarachchi3130 2 года назад

    Thank you Sir ❤️

  • @dayani4579
    @dayani4579 2 года назад

    👍👍👍

  • @subhashikaushalya1605
    @subhashikaushalya1605 3 года назад +1

    Thank you sir!

  • @joystravel3510
    @joystravel3510 3 года назад

    Thank you Sir..

  • @chathurakaveeshwara2167
    @chathurakaveeshwara2167 2 года назад

    ස්තූතියි සර් 🙏🙏

  • @madushanpriyasath3591
    @madushanpriyasath3591 3 года назад +3

    Thank you Sir

  • @chathurikapoorni3259
    @chathurikapoorni3259 Год назад

    Thank you sir. 🙏🙏

  • @aussiesky
    @aussiesky 3 года назад +2

    Thank you sir

  • @antonvanderwall811
    @antonvanderwall811 3 года назад

    Thank you Sir

  • @sumudukalpanee5052
    @sumudukalpanee5052 2 года назад

    Thank you sir 🙏🙏🙏

  • @dammikaherath232
    @dammikaherath232 3 года назад

    Thank u sir

  • @lankasandaruwan2258
    @lankasandaruwan2258 3 года назад

    Thank you sir

  • @PunchiDanuma
    @PunchiDanuma 10 месяцев назад

    Thank you sir