Hi sir. Ada thamai mn oyage secret video 4ma baluwe . Mn eken godak dewal iganagatta. Mn langa Ru.200000k thibuna iphone 4n ekak ganna eka mge loku asawak et dan mn e asawa wanas karagatta eka saving account ekata danna kiyla. Danata mta 4n ekak awasya na. Oyage motivational speech eka super sir. Mta godayanna krama kourut kiyla denna kaurut na , oyage motivation eka mn aragena mn mtama kiyla margayak adagannawa edata mn oyawa meet wennam. Secret videos thawa balaporuthtu wenawa . Thank you so much sir. God bless you and your family..
Godak pin sir ........denuma maha godak lebuna......mata salli lebunata salli kohomada mange karaganne kiyla pehedili ne...eth den mage mind eka tikak diunu una.....❤
සර් ඔයා නියමයි ඔයානිසා මන් මේවෙන්කොට ලොකුගමනක් යන ගමන් ඉන්නෙ හැමදාම මේවගේ දෙවල් කරන්න ශක්තිය දයිරිය ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
යනගමන් තේ බොන්න නවත්තුවම කියන්න
oba yana gamana saarthaka wewaa
sir ge programm balala අද් man mage car eka විකුණුවා ආයොජනය කරන්න.
ගෙදරට වෙලා බබාලා බලාගත්තු මං අද මගේම පුංචි බිස්නස් එකක් කරනවා, බොහොමත්ම ස්තූතියි සර්... ,ඒත් හරිම අමාරුවෙන් යන්නේ, වැටෙන්න වාර අනන්තයි.හිත හදාගන්නේ මේවා බලලා, ස්තුතිය සර්
පිස්සුවෙන් වගේ හොයපු දැනුම ගොඩක් මේ අද හම්බුනා සර්..
💚💚💚 ලන්කාවේ බොහෝ දෙනෙක් නොදන්න මේ දේ ගැන වැඩි වැඩියෙන් දැනුවත් කිරීම බොහෝම වටිනව👍
සුවහසක් දුප්පතුන්ට ආශිර්වාදයක්ම වේවා.I Respect you sir 🎉❤
සර් මමත් පටන් ගත්තා වගාවක් කරන්න මමත් රස්සාවක් කරන ගමන් සර්ගේ තාම ඇත්තටම මට අදහසක් ආවේ thanks sir
හොඳ දේ කියා දෙන sir ට හුගාක් කුසල් ,තෙරුවන් සරණයි දිර්ගායුෂ නිරෝගිමත් ජිවිතයට
අගනා වැඩසටහනකි.
බොහොම ස්තුතියි...//
Mamath thank you sir 🙏🙏🙏
අපිව දැනුවත් කරනවට ස්තූතියි සර්.ගොඩාක් අය නොකියන රහස් මෙිවා.දිගටම විඩියෝ කරන්න .👍👍
ඇත්තටම ඔබතුමාගේ වැඩසටහන් බොහොම වටිනවා..
දැනටමත් මම රැකියාවට අමතරව වෙනත් ආදායම් මාර්ග කිහිපයක්ම සාර්ථකව පවත්වාගෙන යනවා.
අපිටත් උදව් කරන්න් පුලුවන්ද එහෙම කරන්න
Idea ekak dennko saho
@@kalumrocky2482😂😂😂 Anungen gannama balan inna epa
අමු ගඩොලක් රු 6/= බැගින් මිලදී ගෙන පුච්චලා රු 21/= ගානෙ විකුනන්න පුළුවන් සාමාන්‍යයෙන් මාසයට ගඩොල් 25000/= ලේසියෙන් පුළුවන්..
රත්තරන් හදවතක් ඇති සර් කෙනෙක් හරිම පැහැදිලි වටිනා අදහස්. තෙරුවන් සරණ දේවි පිහිටයි
ආත්තෙන් ම ඔවැනි වැදගත් දේ මීට කලින් කියා දීලා නෑ ඔවදන් දීලා නෑ ඔබට පින්
ස්තුතියි සර්. වටිනා වීඩියෝ මාලාවක්. මං පොඩි කඩයක් කරනවා. ඒකෙනම් ආදායම අඩුයි. තවත් සයිඩ් බිස්නස් එකක් කරන්න ඉන්නෙ. ඔබතුමන්ගේ මේ වීඩියෝ මහත් රුකුලක් මට.
හුගාක් ස්තුතිය සර් ,හුගාක් අය මේ දවස් වල හිතනවා අමතර ආදයම් ගැන සර් ,.හුගාක් ස්තුතිය සර් මෙ දෙන උපදෙස් වලට .හුගාක් පිං ඔබ තුමාට
මම මේ වීඩියෝව මාස 4කට විතර කලින් බැලුවා. පාසල් කාලයේ ඉඳන්ම මගේ හිතේ තිබ්බා පොතක් ලියන්න. ඒ අදහස ඔබතුමාගේ මෙම වීඩියෝව නැරඹීමෙන් පසුව අලුත් වුණා. දැන් මම පොත ලියලා ඉවරයි. ටයිප්සෙටින් කරලාත් ඉවරයි. දැන් ඒක ප්‍රින්ට් එකට දාන්නයි තියෙන්නේ. මාව දිරිමත් කරපු ඔබතුමාට බොහොම ස්තූතියි.
ජිවිතයට ලොකු පාඩමක් ......! මුදල් පිලිබඳව විශිෂ්ටතම ඉගැන්වීමක් ........! බොහොම ස්තුතියි ඔබතුමාට 🙏🙏🙏 👍👌👍👌👍👌👌👍👌👍🙂😀🙂😀
සර් ඇත්තටම මට අදයි සර්ගෙ වීඩියෝ බලන්න ලැබුනෙ..මම ගොඩක් ආසාවෙන් මේ වීඩියෝ ඔක්කොම බලන ගමන් ඉන්නෙ.සර්ට වචනයක් කියන්න හිතුවා.ඇත්තටම මම හෙව්වෙ මේ වගෙ හරි මග පෙන්වීමක්.අද ඒක හම්බ උනා.සර් මට මීට කලින් සර්ගෙ වීඩියෝ බලන්න ලැබුනා නම් මම ගොඩක් දුර ගිහින්.ඒත් දුක් වෙන්නෙ නෑ සර් මේ දවස් වල දියුනු වෙන්න ලොකුවටම හීනයක් තියෙන වෙලාවක මට හරි මාර්ගයට යන්න සර්ගෙ වචන ලොකු හයියක් උනා.නිවැරදි මාර්ගයක් උනා.ස්තූති කියනවට වඩා සර්ට ගොඩක් පිං කිව්වොත් වටිනාකම වැඩි කියලා හිතුනා.ඇත්තටම ගොඩක් පිං සර්...
ඇත්තමයි ගොඩක් ප්‍රයෝජනවත් විඩියෝ එකක් ඔබවැනි කෙනෙක් යු ටියුබ් එකක් කිරිම සියලුම දෙවියන්ගේ පිහිටයි
ගොඩාක් පිං සර්. ගොඩාක් වටිනවා. ඔබ තුමාට ජය.......!!!
බොහොම ස්තුති සර්❤❤❤❤
ජයේන් ජයම වේවා...💪💪💪
Hi sir. Ada thamai mn oyage secret video 4ma baluwe . Mn eken godak dewal iganagatta. Mn langa Ru.200000k thibuna iphone 4n ekak ganna eka mge loku asawak et dan mn e asawa wanas karagatta eka saving account ekata danna kiyla. Danata mta 4n ekak awasya na. Oyage motivational speech eka super sir. Mta godayanna krama kourut kiyla denna kaurut na , oyage motivation eka mn aragena mn mtama kiyla margayak adagannawa edata mn oyawa meet wennam. Secret videos thawa balaporuthtu wenawa . Thank you so much sir. God bless you and your family..
ස්තුතියි සර් 🙏 අපට ගොඩක් ප්‍රයොජනවත් vidivo එකක් මෙය.
ස්තූතියි ..ඔබ මුලින් සදහන් කල දෙක මම කලා..👍😊
Low of attraction පිලිබඳ වීඩියෝ එකක් කරන්න
රත්තරන් වලින් මුදල් සොයන්නේ කොහොමද ,,ණය කලමනාකරනය කිරිම යන්න පැහැදිලි කරන්න..thank you for advising
බොහෝම ස්තූති සර්💖
සර්,මම සර්ගෙ උපදෙස් අනුව බිස්නස් එකක් පටන් ගත්තා ,කොහොම හරි දවසක ගොඩ එනවා ,සර්ගෙ වචන ටික මට ලොකු සක්තියක් වුනා සර් ,සර්ට ගොඩක් පින්.
Very good,කැපවීම ,උත්සහය පමනයි,
Math danata viyaparayak karan yanawa.job1karana gaman oba thumata godak thanx apita mehema danumak denawata...
ගොඩක් පිං සර් මේවා කියලා දෙනවාට
Budusaranai obathumat
හොද වීඩියෝ එකක්
බොහොමත්ම ස්තූතියි 🙏
මේ වගේ වීඩියෝ තව තවත් දාන්න
ගොඩාක් පින් ඔබ තුමාට..අපට අලුත් අදහස් ලබා දෙනවාට..බුදු සරණයි..
🤝
බොහොම පින්. නිරෝගී සුව ඔබතුමාට ❤
Bohoma stuti sir budu saranai
Lots of value. Thank you so much ❤❤❤
හොඳයි සර් කරන වැඩේ මාරු🙋
ස්තුතියි ඔබතුමාට සර්
Harima watina adahas
ගොඩක් හොදයි හොද වැදගත් වැඩසටහනක් 👍👍👍👍
Thanks obata milakala nohaki rathttaran adahaswalata
ස්තූතියි ඔබට
ගොඩක් ස්තුති සර්..ජයවේවා ඔබතුමාට
ගොඩක් ස්තුතියි කියලා දෙන නිසා
Very Helpful for the people who struggle with their financial management
🌷🙏🙏🙏🌷tarwan saranai thanks so much ❤Cyprus
ගොඩක් පින් සර් මෙවා කියලා දෙනවට
ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා
බොහොම ස්තූතියි ඔබ තුමාට...K.S.A
ස්තුතියි ඔබට 🙏🙏🙏
Niyamai sir
හොද වීඩීයෝ එකක්.ජයවේවා...!තෙරුවන් සරණයි...!
ගොඩක් වටිනවා සර්
තේරුවන් සරණයි 👍👍👍
Obathumata Budu Saranai!!,mewani watina adahas dimata shakthiya labewa!!
ඔබතුමා hodata kiyala denawa thank for you
ඔබ තුමාට බොහෝම ස්තුතියි 💚
Good luck sir
❤❤❤මේවගේ video කරන්න රැකියාවක් කරන්න දැන් මගේ වයස හරි ❤
Excellent thank you
ගොඩාක් ස්තූතියි ඔබතුමාට. මේ දැනුම අපිට ලබාදීම පිලිබදව❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ගොඩක් ස්තුතියි ඔබ තුමාට
thank sir
Godak pin mahattayo
Sir ගොඩක් ස්තුතිය .පිට rata ඉන්න අයට මොනවාද කරන්න පුළුවන් kialath vedio එකක් කරන්න sir ,Please 🙏
Tතෙරුවන් සරණයි ආදරණීය ගුරුතුමන් ඔබතුමාට දීර්ඝායුෂ වේවා . Poth ලිවීම gana tawa podi විස්තරයක් karanna puluwanda sir
Oba nihatha mani pudgalayeku Bawa pehediliy, niyamai
Watina wedasatahanak. Thank you sir... Me wage wedasatahan karanna thawath shakthiya dhairya lebewa...
සර් කොටස් වෙලඳපොල ආයෝජනය ගැන වීඩියෝ එකක් කරන්න... Please !!!
යුගයේ මහ පඩිවරයානෝ❤️🙏🙏
සර් කොටස් වෙලදපොල ගැන ටිකත් කියලා දෙන්න පුලුවන්ද මම ඒ ගැන දන්නේ නැ
ගොඩාක් වටිනවා සර් අපේ ජිවිතේ ජයගන්න ඔබතුමා කරන්න මෙ මෙහෙවර
Best sir
Mama adai sirge me wedasatahana beluwe.hithana widiha godak wenas una.oluwata good aidia awa.thanks sir
Budu saranai digatama karagena yanna sir wadi wadiyen danaya nuwana Pina gunawantha kama labewa
බොහොම ස්තූතියි සර්...🙏🙏🙏🙏
Godak pin sir ........denuma maha godak lebuna......mata salli lebunata salli kohomada mange karaganne kiyla pehedili ne...eth den mage mind eka tikak diunu una.....❤
Godak වටිනවා ..ඔබට jesu pihitai
ස්තුතියි sir
වටින වීඩියෝවක් ස්තුතියි 😍😍😍
Man aurudu ganaka idan sirge video balanawa..mn me thana inne sir nisai..godak sthuthui sirta
Thank you very much. Very good. Very valuable video. Please give again like this videos. All the best.......!!!
බොහෝම ස්තූතියි ඔබට
ස්තූතියි සර් තෙරුවන් සරණයි ❤️
Very good suggestions.You are doing a great service to guide people showing them correct and useful ways.
මාත් එහෙමයි.... ගමනක් යන ගමන් ඉන්නෙ
වැදගත් සර් ඔය කියපු ඔක්කොම
ගොඩක් වටිනව
ස්තුතියි
Great
නියමයි සර්
Very useful information to whoever likes to achieve success in their life. Looking forward for more videos. Appreciate it. form 🇦🇺
Ane kauru hari mata me sir sambanda karaganna puluwan vidihak kiyannako🙏🙏🙏🙏
Thank you very much dir sir !
super🤗😍
Thanks so much sir good guide line ❤️🙏🙏
Hugak vadagath sir.bohoma vatinava.
Thanks sir .budhusaranai
නියමයි. වටින ගොඩක් දේවල්
Marama.watinewa
බොහොම ස්තුතියි බුදු සරණයි සර්
Thank You Sir. ♥️
Life ekata hugak Deval labima sir