niyamaiy tharindu.... keep it up... you are real a social worker... great thinking and different point of view.. I am sue one day you will be in the parliement to represent us...
Now we like to watch parliament sessions. So decent. Can learn many things listning to NPP members. Very good . Oppositions are always trying take revenge because they were defeated. Cheap Oppositions. They don't know what is about today's debate even. 9:489:50
දැන් ඇය රටේ අගමැතිනියට ගරුනාමය දීලා ආමන්ත්‍රණය කළා නම් හොඳයි මහත්තයෝ අනෙත් අයටත් එහෙමයි
කවදාවත් කරනෑ. මොන අපහාසයක්ද ඒ?
මේක ජනතා ආන්ඩුවක්.උඩින් තියන්න ඕනෙ නැහැ
මුගේ කතාවම තියෙන්නේ මහා ජෝක් එකක් මුන් වගේ එවුන් කොහෙද අනුන්ට ගෞරව කරන්නේ
ආචාර්ය හරිනි අගමැතිනිය/ මැතිනිය/ සහෝදරිය/ මැඩම් මොක කීවත් හරිනි හරිනිම තමයි. අර හිටපු දේසපාලුවන්ට වගේ මාලිමාවේ අයට මානසිකලෙඩ නෑ දන්නා තරමින්
හරිණි තියා අනුරවත් එහෙම නම්බු නාම බලාපොරොත්තු වෙන්නෙ නෑ.
මෙවැනි වැඩසටහන් දිගටම රැගෙන එන්න.පාර්ලිමේන්තුව රැස්වූ පසු ,පසු විපරමයක් ලෙස.වැදගත් වගේම සුන්දරයි කෙටියෙන් දක්වන දේ.ඉතාලියේ සිට.
තරිඳු සහොදරය..ගොඩක්ම ස්තුතියි ඔබගේ මද්‍යස්ත පාර්ලිමේන්තු විග්‍රහය ගැන. පටන්ගැන්මම ගොඩක් හොඳාකරයෙන් සිදුවීම ගැන ඉතාමත් සන්තෝසයි. අපි බලන් ඉඳිමු සුමානෙන් සුමානෙ, මාසෙන් මාසෙ සහ අවුරුද්දක් යනකොට ලොකු වෙනසක් ලංකාවෙ සිදුවෙයි කියා ප්‍රාර්ථනා කරමී.. ජයවේවා..
ඉතාමත් සාධාරණ විධියට නව ආණ්ඩුවට අවස්ථාව ලබා දෙමින් සමාජ මාධ්‍ය මෙහෙය වන තරිඳු ඉතාම අග්‍රගන්‍යයේ මාධ්‍යවේදියෙක් හැටියට මම නම් කරනවා. භාරත තෙන්නකෝන් වගේම ඉතාම බුද්ධිමත්ව තම මතය හසුරුවන සහ අපක්ෂපාතයේ විදිහට කටයුතු කරන මෙම පුද්ගලයා ඇත්ත වශයෙන්ම ඉතාම ප්‍රිය මනාප සහ අව්‍යාජ පුද්ගලයෙක් ලෙස දකින්නට මම ඉතා කැමතියි.
භාරතල දයාගමගේලයි ඔඩොක්කුවෙ ඉන්න කාලෙත් භාරතල සජිත්ගෙ ඔඩොක්කුවෙ ඉන්න කාලෙත් තරිදුල තමන්ගෙ මූන නොපෙන්ව පවා යුක්තිය සාධරනත්වය වෙනුවෙන් කතා කරා මේ යූටියුබ් එකේ...භාරතගෙ මෑතකාලීන භාවිතාව ගැන අගය කරත් භාරතලයි අහලකින් තියන්න බැරිතරම් වටින එකෙක් තරිදු..සහ අනිත් තරිදු ජයවර්දනත්....හිරුනිකාල වගේ ත්‍රාඩ චරිතවලට තරිදු අනවශ්‍ය ලෙංගතුකමක් දැක් වුව එක වෙනම විවේචනය කරත් තරිදු කියන්නෙ විශිෂ්ටයෙක්
Gune අයියා
👍👍
ඇයි ගුණයා 💀❤️
භාරත කියන්නේ නීතිය පොතෙන්වි තරක් ඉගෙනගෙන, තමන් පොර කියල පෙන්නන්න හදන කෙනෙක්. එතනින් එහා භාරතගේන් ගන්න තරම් දෙයක් තියෙනවා කියල මට හිතෙන්නේ නැහැ. සේපාල්ට වඩා ටිකක් හොඳයි. අපි මෙහෙම කරමු.... භාරත කියන ඕනෑම කතාවක් මම පෙන්නලා දෙන්නම් එයා පොර කියල පෙන්නන්න කියන දේවල් මිසක්, තාර්කික විග්‍රහයන් නෙවෙයි කියල. එක කතාවක් කියන්න. එකම දේ ලංකාවේ මිනිස්සුන්ට 'තමන් පොර' කියල පෙන්නන මිනිස්සුන්ව පෙනෙන්නේම පොර විදිහට.
මට තාම සල්ලී නෑ උඹට උදව් කරන්න.ඒත් හිතේ තිනවා තරිදු, භාරත වගෙ අය වෙනුවෙන් පුළුවන් දෙයක් කරන්න.තව ඉසස්රහට එන්න ඕන උඹලා වගෙ අය❤❤
ඇත්තම කියනවානම් මෙලෙසම මටත් බොහෝවිට සිතුනා
අපි ජන මාද්‍ය මාපියාව බලන්නේ නැහැ වැදගත් youtube පමනයි.
ඔබගේ හැකියාව ප්‍රසංසනීයයි.❤❤❤❤❤❤❤
ආන්ඩුවට සුදු හුණු ගාන්න නේද 😂
හරිනිගේ පාර්ලිමේන්තුවේ කතාව මම තුන්සැරයක් ඇහුවා.ඇස්වලට කන්වලට අදහාගන්න බැරි ලස්සන කතාවක් ඇය විසින් ඉදිරිපත් කලා.රටේ ජනතා හඬ ඇය තේරුම් අරගෙන ඉවරයි. මෙය ඇයගේ දැනුම සහා සත්‍යය බූද්ධිමත් කම වේ.
@@LR-kh7ty😢😢😢😢😢
හරිනිලට එක මංත්‍රී ධූරය හෝ මංත්‍රී ධූර දහ අට පත්කරග්න ප්‍රශ්ණයක් නැති උනේ තනි පක්‍ෂ යක් නිසයි, අනිත් අයට ඒක ප්‍රශ්ණයක් වන්නේ ඒගොල්ල තරඟ කලේ සංධානගතව නිසයි 😅
@@baalrajahabeygunawardena7506 හොරැ සංවිධානගත උනත් 4යි
තරිඳු + තරිඳු රටටම වටිනා චරිත දෙකක්.
ඉතාමත් හොද විවේචනයක් සහ විග්‍රාහයක්. Very Good ❤️💕
තරිදු ඔයා හැමදාම, හරිම ලස්සනට හිනාවෙවි කතා කරනකොට හරිම හැඩයක් එනවා
ඔන්න වැඩේ පටන් ගත්තා...😂
තරිදු හරි ලස්සනට අද program එක පටන් ගත්තා. ඉස්සෙල්ලාම කියන්න ඕන අපක්ෂපාතී අදහස් දැක්වීම ගැන මගේ ගෞරවය. අද කියපු හැම දේම හරියටම ඔයා analyze කරල තිබුණා. ... spot on.
තරිදු මූණ නොපෙන්නා videos කරන කාලේ ඉදන්
තරිදුගේ videos බැලුව කෙනෙක් මම. එදා මෙදා තුර කල හැම video එකකම ඔයාගේ දැක්ක unbiased අදහස් මම වගේම comments දාන හැමෝම වගේ අගේ කරල තියෙනවා. හරි සතුටුයි ඒ ගැන.ඉදිරි අනාගතයට සුබ පතනවා🙏
මමත්.
ඔබත් ආදරණීය මාද්‍ය වේදියෙක් කියලා මට හිතෙන නිසාම මම හැමදාම තරිඳු අහනවා.. අනවශ්‍ය කිසිම දෙයක් නැහැ.. විහිලු නැහැ.. දැනුවත් කිරීම් මාරයි.. අපි දකින්නේ නැති හුගාක් දේ ඔබ අපිට කියලා දෙනවා..ස්තුතියි ඔබට
සුභ දවසක් ඔබටත්. ඔබේ පැහැදිලි කිරීම වටිනවා.
බටලන්දෙ වදකය පාර්ලිමේන්තුවට නොපැමිණීම සතුටට කරුණක්
තවම ආවෙ නෑ .... අනාගතයේ එනවා .... 😂😂😂😂😂😂😂😂
හිරු නාලිකාව නම් ගන්න ම දෙයක් නෑ .දැන් මිනිසුන්ගේ අප්‍රසාදයට පත් වෙලා .
අන්සබ්ස්ක්‍රයිබ් කරපල්ලා 😅
ලස්සන විග්‍රහයක් තරිදු ....ස්තුතියි. ඔබ පාර්ලිමේන්තු යයි කියලා ආසාවෙන් බලාපොරොත්තු වුනා. ඒත් ඊටත් වැඩි මෙහෙයක් ඔබට මාධ්‍ය ජීවිතයේ කිටීමට හැකියි....ජය වේවා!😊
දත නැති තරිඳු සහ MediaLK තඩි තරිඳු තමා මගෙ top list එකේ ඉන්න වාර්තා කරුවො දෙන්න ❤🔥❤️
🤣
👍👍
👍😂😂😂
එක මරු. දන්ත තරිඳු සහ ස්ථුල තරිඳු 😂😂😂 ❤
ඉතාමත් වැදගත් කතාවක් පුතේ ඔයත් හැන්සන් තෙරුවන් සරණයි දීර්ගායු ලැබේවා!!!
හරිම වැදගත් කතාවක්. ස්තූතියි!
ඉතාමත් සමබර විග්‍රහ කිරීමක්. ❤❤❤❤
❤
👍✔
Really expected someone to say this. Brings so much hope! Thank you brother
තරිඳු පාර්ලිමේන්තුවේ කතාවක් කරනවා බලන්න ආසයි. මොනා කරන්නද ඉතිං .🎉🎉
අහන්න දකින්න ආස පාර්ලිමේන්තුවක් නිර්මාණය වෙමින් ඇත .👍
Ow ara kotyek awith wipaksha nayaka putuwe wadi wenawa dakalama naha.ko ewata kriya marga gaththada?
🦬🦬😂😂🤣🤣🤣🤣
ඊයේ පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවේ මන්ත්‍රීවරු විපක්ෂයව උස්ස උස්ස පොළේ ගැහුවා.බහුතරයක් ලස්සනට පොයින්ට් එකට දක්ෂ විදිහට කතා කලා.විපක්ෂයේ අයගේ නෝන්ජල් ගතියයි ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ගේ විනීත හැසිරීමයි දක්ෂ කතා විලාසයයි හොඳට කැපී පෙනුනා.
කොහොමද දිනේෂ් ගුණවරධන කතා කළානම් --- බෙරිහන් දෙයි බෙල්ලෙ නහර පුප්පගෙන- හරි‍්ණි ඉන්දිරා ගාන්ධි වගේ මාර සංයමයෙන් වැදගත් විදියට පොය්න්ට් එකට කතාකළා-
එක සත්‍යයි
තරිඳු ,කොල්ලෝ අද analysis ඵක නියමයි.
❤️❤️❤️👍💯🙏🙏
පැහැදිලි කිරිම ඉතා අගෙයි ..පාර්ලිමේන්තුව හොදින් වැඩ කරන්න පුළුවන් ලෙසින් සංවර්ධනය ව්ම අගය කල යුතුයි ..
Tharindu's expressions are truly impartial and the discussion is well-balanced.
අනේ ඔයාගේ හිතේ තියන සතුට මූනෙන්ම පේනවා. අපි හැමෝටම හිනාවෙලා ඉන්න පුලුවන් රටක් අපේ ජනපතිතුමාට හදන්න පුලුවන් උනොත්. මොකද එච්‍චරටම අපේ රටේ ජනතාව පීඩනයට පත්වෙලා ඉන්නේ
දයාසිරි මහ බැන්කු මුදල් ලබා ගත්තු කෙනෙක්
ජනතා සේවය සඳහා අණුකම්පාවෙන්,ගත් මුදල් මිස
හොර වැඩක් නෙමෙයි
😂😂😂😂😂😂😂
ජවිපෙ මංත්‍රී ල තුන් දෙනත් තීරැ බදු රහිත වාහන විකුනපු අය 😅
ඇත්තටම දැන් තමයි ඇත්ත පාර්ලිමේන්තුව දකින්නේ.
මම ජවිපෙ උනත් සහෝදරයාගේ අදහස් වලට ගරු කරනව .
අර්චුනා එයාට ගැහුවා කියල කෑ ගහපු එකට නම් ඉස්කෝලෙදි රණ්ඩු වෙලා ප්‍රින්සිපල්ගෙ ඔෆිස් එකට ගිහින් නටපු නාඩගමක් මතක් උනා 😂😂💔💔
😂😂😂😂😂
පවු ඉතින්
😁😁😁
@kuda😂😂 පව් 😮 ගෙදර එක්කං පල manike1443
ජයවේවා බ්රෝ, තරිඳු ආඩම්බරයි ඔයාලා ගැන 😅😅
ඔබේ දේශපාලන ස්වරයත් වෙනස් වෙලා. ඒක හොඳ ප්‍රවනතාවයක්. ඔහොම යං.. .
niyamaiy tharindu.... keep it up... you are real a social worker... great thinking and different point of view.. I am sue one day you will be in the parliement to represent us...
කවදත් වෙනස් නොවු සාධාරණ විග්‍රහයයි ඔබ ආදරණීය මිනිසෙකු කරන්නේ. ස්තුතියි .
සංවර්ධන නිලදාරීන්ගේ ගුරු පත්වීමෙන් ඍජුවම බලපෑමට පත් වන්නේ මේ රටේ අනාගතය. ඒ නිසා මෙම පැත්වීම සම්බන්දයන් කාලය ගෙන විසදිය යුතුයි ප්‍රශ්නයක්.
Tarindu brother very proud of you excellen splendid you ha top in hather RUclips channel your haderstans ebaut political very clear God bless 👌♥️🇱🇰🇮🇹
බදුල්ලෙ හරකයි කළුතර හරකයි පාර්ලිමේන්තුවෙ ඉන්නකොට විපක්ශයට මාලිමාවෙ ස්වරය ග්‍රහනය කිරීමට නොහැකියි තමයි
ඔබගේ දේශපාලන විග්‍රහ ය අති විශිෂ්ඨයි
ඒ උනාට සමහර අය දකින්නෙ වැරදිම විතරයි😢😢😢😢
මෙයා කතාවට වැඩිය, තනියම හිනාවෙනවා, කතාව අහන්න ඒක.බාධාවක් බව සලකන්ක
පිටින් ආපු එවුන් එහෙම කරා කියන කතාව ඇත්ත වෙන්න පුළුවන්. මතකනේ අරගලේ කාලේ බස් ගිනි තිබ්බේ රනිල්ගෙ ගෙදරට ගිනි තිබ්බේ පිටින් ආපු එවුන්. උන් තමයි දැන් විරුද්ධ පක්ෂේ උන් තමයි මාලිමාවට එරෙහි එවුන්. උන් ආයෙත් ඒකම කරනවා...
ඉතිං ඔය පිටින් ආවයි කියන හාදයව පොලීසිය මල් වට්ටියක් වගේලුනේ ගෙන ගියා කියන්නේ 😂
Thank you Tharidu 👍
An incisive analysis. Great… TU ❤❤.
4:25 විපක්ශෙ ඉන්න බහුතර සාමාජිකයන්ට සරලවම තේරෙන්නෙ නෑ තමන් පාර්ලිමේන්තුවේ ඉන්නෙ නීති සම්පාදනයට තමන්ගෙ දායකත්වය දෙන්න කියල. හයියෙන් කෑ ගහන එක තමා උන්ට ගෝචර වෙන දේශපාලනය 🤦♂️💔
ආණ්ඩුවට කාලය දෙන්න කියද්දීම ඔය ආවෙ උසී ගැන්වීමට අනුව.ඒක පැහැදිලි යි.😂
“කරපු විනාසය දිහා හැරී බලන්න”
හිනිදුම සෙනෙවි රුවන්
Well done
We love your analysis putha ❤
පට්ට සහොදරය ♥️♥️♥️
Malimawe සියල්ලෝම විද්වතුන් ....
Well
Said👍👍
thanks tharidu
We respect to you putha tharidu😊
අපි හිරුනාලිකාව අත්හැර බොහෝ කල්. බොරු, පටු අරමුණු සහ ඇන්දිලි වැඩි නිසා. වසර පහකටත් වැඩී. ඒ තරමට අප්‍රසන්නයි.ළ
හිරු අහන්න එපා බලන්න epa
CREATIVE. PROFESSIONAL. PARLIAMENT
රට වෙනස්වෙමින් තියෙනවා ..සතුටුයි
හදුන් නෙත්ති කියන්නෙ රටට ජනතාවට ආදරය කරන මිනිසෙක් ඔහු ඉතාම විශිෂ්ට සේවයක් රටට කරන මිනිසෙක් 💞💞💞🙏🏽
🎉🎉🎉 thank you
10වන පාර්ලිමේන්තුව මුල් දිනයේම මීහරකා එළහරකා තියරියට යන්නගියා වගේ පෙනුනේ පාලක පක්ෂය එළහකාගේ භූමිකාවත් විපක්ෂය මීහරකාගේ භූමි කාවත් පවත්වා ගැනීමට උත්සාහ ගත් විදිය මනාව පෙන්නුම් කිරීම හරිම විශේෂශයි. 😂😂 29:24
Good ... keep it up Tharindu.....
ජනාධිපතිගේ ප්‍රතිපත්ති ප්‍රකාශ ගැන කථා කරනවට වඩා ජරා ජීර්නවුන විරුද්ධ පක්ෂය කුණු අවුස්සන්න පටන් ගන්නවා නම් තවත් ඔවුන්ගේ දුබල කම් එළිදකවීමක් පමණයි අපි දකින්නේ. නව පාර්ලිමේන්තුමේන්තු මන්ත්‍රී සමුහය මේ දකින අහන දෙයින් හොද දේ කුමක්ද කියලා අවබෝධ වේවා!!! ආවේගශීලි නැතිව මහජනතාව දකින බලන නිසා රටට ආදර්ශයක් හැටියට පෙන්වන්න උත්සාහ කරන්න. ඒ සියළුම දෙනාට යහපත් රටක් හැටියට ලෝකයට පෙන්වාදීමට ධෛර්ය ධෛර්ය ශක්තිය ලැබේවා!!! ජයවේවා!!!
වසර ගණනාවක් බලා සිටි ජනතා පාලනයක් ඉතාම සතුටුයි 🥰🥰🥰🥰🥰🥰
හිනාවෙනව වැඩියි
You tub Chanel වල මාතෘකා ටික බලගෙන ගියාම තේරෙනව රටේ ඇත්තටම news එකක් තයනවද නැද්ද කියල.
මොකද මෙතරං විනාවෙවි තෙපර බන්නෙ. ලඟකදි සේපාල්ට මුකිකු ගහනව දරක්කෙ නැ 🤔
AKD ❤❤Npp ❤❤
අපිට බැරිඋනානේ කුඩෙන් කිහිපදෙනෙක් වත් පාර්ලිමේන්තුවට යවාගන්න , ගොබ්බ විපක්ෂයක් තියෙන්නේ
❤❤❤ ආදරෙයි ඔබ සැමට. මාලිමාවට සුභ පැතුම්
හොද කතිකාවක්
❤❤❤❤❤ Budusaranay oyata
අනෙ පලයන් යන්න 😂😂😂😂😂
ආදරනීය තරිඳු ❤
❤ ජීවිත කාලයෙහි දැකපු හොදම පාර්ලිමේන්තුව ...
ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය, ජාතික ජනබලවේගයට විශිෂ්ට ජයග්‍රහණයක් අත් කර දෙමු! දැන්ම වැඩේට බහිමු! මාලිමාව දිනවමු! 🧭❌🧭❌🧭❌ NPP
විදායකය ඉල්ලුවා. දුන්නා.. ශක්තිමත් පාර්ලිමේන්තුවක් ඉල්ලුවා. දුන්නා.. දැන් පලාත් සබාවත් ඕනි.. ඊලගට ප්‍රාදේශීය සබාවත් ඕනි.. 😂
@@millionariediaries8504වෙන කාට දෙන්නද? මාලිමාව තමයි ❤
අනිවා බ්‍රෝ 😅🤗
@@nisaljayawardena අන්න අරහෙ ජනාදිපති ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව ලොක්ක රාජ්‍ය සේවකය ලක්ශ පහමාරක් අයින් කරනවා කියනවා.
Malimawata koatiyak,
ඔබ කියු දහයෙන් අටක් මටත් පෙනු.නා
බුරුවන් සමග සිටිමෙන් හර්ශනත් බුරුවෙක් වෙලා.
ඉතාමත් මධ්‍යස්ථ කියවීමක්.
Such a beautiful brief!!
මේකෙ ආරම්භයේදී කාලය කන එක නවත්වනවා නම් හරි වටිනවා.
❤❤❤🎉 ඇත්තටම ඔව් අනිවාර්යයෙන්ම
සජබෙ උන් ටික රත්තරං චාමර සම්පත් වගේ උන් තමයි කාලෙ කන්නෙ. උන් හිතන් ඉන්නෙ policy making කියන්නෙ නැගිටල හයියෙන් කෑ ගහන එකට කියල 🥲
ඔයා තනියම DD කරන්න ඒක වඩා හොදයි cleen srilanka promotion කරමු youth එකට කතාකරන්න ඔයාට පුලුවන්
NPP ❤❤❤❤❤
දයාසිරි කුරුණෑගල ක්‍රිඩා පිට්ටනියක් හදල වැරැද්දක් කරල තියෙනව නේද ?
ජනාධිපතිතුමා අගමැතිනිය ඇතුළු මාලිමාවෙ සියලු දෙනාටම තෙරුවන් සරණයි පළාත් සභා නගර සභා ටිකත් මාලිමාවෙන් පුරවමු හොරු රැල එලවලා දමමු
💐💐💐
අර කෘෂිකර්ම අමාත්‍යාංශය මොකටද අහපු විපක්ශේ පල්මෝඩයා ගැන යමක් කියන්න. 😂 ආණ්ඩුව ඇවිත් එක කන්නයක්වත් වගාකරන්න කාලේ තියලා කිව්වානම් දුක නෑ
කොල්ලගෙ දතේ අඩුව අද හොඳට පේනව හිනායන නිසා.
Putha Harinimadam Nalinda saha Bimal yana Amathiwarun ge Katha Harima Watinawa❤❤❤AaSiyalu Denata Apage Uththamacharaya!!!!!!Vipakshaya Kale😅😅😅Parana Bakapandithayan gana,. Apata Hinayanawa😅😅😅
👌
මම නම් හිතන්නෙ රෝහිතගෙ කතාවෙ තියෙන්නෙ කපටිකමට වඩා ස්ථානෝචිත ප්‍රඥාව කියලයි. ඒක විපක්ෂයේ කතා වලට වඩා වැදගත්. විශේෂයෙන් සජිත්.
ඇත්තටම ජාතිවාදය අවුසන්නේ දකුනේ ජනතාවද උතුරේ දේශපාලන නියෝජිතයෝද 😢 තිලිණ විනිශ්චයකාරතුමාගේ තීන්දුවෙන් ග්‍රම්‍ය වන දේත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූවට තනතුර අහිමි කිරීම ගැනත් කියන්න 😅
Today we saw the different between government and the Oppositions.
ඔය විදියට යන්න. ඉදල හිටල ඩූම් වෙන්න😂😂
JVP 🔔🚩 NPP 🧭❌ AKD ✊🏼🇱🇰
❤❤❤
#දුෂණයටශුන්‍යඅවසර
Now we like to watch parliament sessions.
So decent. Can learn many things listning to NPP members.
Very good .
Oppositions are always trying take revenge because they were defeated. Cheap Oppositions. They don't know what is about today's debate even. 9:48 9:50
Good
You are taking a long time to come to the point
ඉසුරු පායෙ කොන්ත්‍රාත් ළුකක් ක්‍රියාත්මකව ඇත.
❤️❤️❤️❤️👍