Oba thumangen jeevithyata gath dey bohoya. obata thuthi pudami.THINK LIKE A MONK BY JAY SHETTY , mama avasan varata kiyavapu potha.sama kenekma kiyaviya yuthu pothak yai ma sithami.
මට අවුරුදු 15i අද මට clz ekaka exam එකක් තිබුණා මට hodatama pdm Kara ETH අම්මාව sathutu karanna Bari una e unta mm Ada me dn idala patan gannawa mge jiwithe wenas karanna
ඔබතුමාට බොහොම පින් වටිනා කරුණු ගොඩක් මන් මගේ ජීවිතේට එකතු කරගත්තා 😊😊
ආධ්‍යාත්මය අපේ හඩ පැහැදිලි වේවා ප
අද මේ තැන ඉන්නේ මීට අවුරුදු 12කට 13කට කලින් දෙරන නාලිකාව ඔස්සේ විකාශනය එ වූ 'මම වාසනාවන්තයි ' වැඩසටහන් පෙල මන් නිතරම ඇහුවා ,ඒකේ ප්‍රතිඵල අද මන් බුක්ති විදිනවා ,ඔබ තුමාගේ සම්මන්ත්‍රණයකට ද මන් සහභාගි උනා ,ඔබ අති විසිස්ට මාර්ග උපදේශක වරයෙක් ...🙏🙏🙏❤❤❤
ආඩම්බරයි ඔබ ගැන. තව තවත් දිටුණු වන්න .. රටට වටිනා දෙයක් එකතු කරන්න..
නියමයි සර් ඇත්තටම ජිවිතයට ගොඩාක් වටිනාකමක් ලැබුනා
ඔබතුමාට බොහෝම ස්තූතියි ස්තුතියි ස්තුතියි,, මම මධුෂානි කුවේට් සිට
ජිවිතේ බින්දුවටම වැටුනට පස්සේ ලොකු කාලයක් ගිහින් තමා අද ඔබ තුමාව හම්බ උනේ
වැරදි හදාගෙන ඉදිරියට යනවා
ඔබ තුමා නම් දෙවියෙක්
බුදු සරනයි
PQqqq
ජය වේවා
Oba thumangen jeevithyata gath dey bohoya. obata thuthi pudami.THINK LIKE A MONK BY JAY SHETTY , mama avasan varata kiyavapu potha.sama kenekma kiyaviya yuthu pothak yai ma sithami.
අයාලේ ගිය ජීවිත අහස උසට එසෙව්වාට ඔබට පින්🎉🎉🎉
ඔබතුමා කරන කියන දේවලුත් අති සාර්ථක වේවා..!
ඉතා වටිනා වීඩියෝවක්. බොහෝ දැනුමක් ලබා දුන්නාට ඔබතුමාට බොහෝම ස්තුතියි. තෙරුවන් සරනයි🙏💕
ඔබ තුමාට බොහොම ස්තුති
kalochitha vatina dashanayak super thanks sir ❤❤❤❤👍👍👌👌😊😊
god bless you
මේ දැනුවත් kerema ගැන ඔබ තුමාට ස්තුතියි
බොහොම ස්තූතියි ඔබතුමාට..
වටිනාම දේශනයක්..
🙏🙏🙏🙏🙏
ජයම වේවා!
Godaak pin sir. godaak watinawa. oba thumata jaya......!!!
First & best program
තෙරුවන් සරණයි සර් 🙏
ස්තූතියි ඔබතුමාට 🌟. ජය වේවා..🙂👍🤴
Great sharing ❤️
නියමයි සර් video එක ගොඩක් දෙවල් ඉගන ගත්තා ජිවිතයට
ගොඩක් ස්තුති ඔබතුමාට .🙏
Godak watina deshanayk sir..thankyou..
ඔබතුමාගෙ සෑම වචනයක්ම මට මහත් උදව්වක් මගෙ වියාපරයට
වරද්දන්නේ නෑ.ගොඩක් ස්තුති ඔබ තුමාට
bn
ඔබ ආශ්‍රිතව ගැවසෙන මිතුරන්ද ඔබේ සාර්ථකත්වයේ හෝ අසාර්ථකත්වයේ හොඳ මිනම්දන්ඩකි.
Dan pera
Sthuthi obata....❤
Sir, බොහොම ස්තූතියි.. අතීතය දිහා ආපසු හැරිලා බැලුවා කලකිරීමක් දුකක් තමයි මට ඇතිවුනේ...
අතීතය ගැන සිතා පසුතැවිලි නොවන්න වර්තමානය කැපකර අනාගතය ගොඩනගන්න...
Very good sir
ගොඩක් වටින ව්ඩියෝ එකක්
ගොඩාක් වටිනවා මේ වීඩියෝව🙏
Athithaya diha beluwa.mata thiyenne loku sathutak.math negitinne hemadama pandara 4ta. Mama sirge video balanne godak sathuten.thank sir.
Great video sir❤️
Thank you so much sir.God bless
ස්තුතියි.බොහොම.පින්
Nice 👍 tanekes
Bohoma isthuthi sir
සර්..මෙ කරන සේවය ජාතියට මහා වටිනාකමක් ගේනවා
Thank you so much sir ❤️❤️❤️❤️🙏🙏🙏🙏
ඉතා වැදගත් සර්
Very super
Thanks. Sir
Thank you Mr.Mohan
සුපිරි ❤
Thank you sir .❤️👍
ගොඩක් වටිනවා ...
Good ♥️👍
ගොඩක් වටිනවා Sir
ඔබ කියන දෙය හැර වෙනත් විසදුමක් නොමැති තරම්
..
Best
Great
1st like😍
Thank you
සර් ,හුගාක් ස්තුතිය
Thanks sr
බොහොම ස්තූතියි සර්...
ඔබ තුමා ගොඩක් කැමතියි,,,,මම ආස කරා දවසක මොහාන් ස වගේ කතා කරන්න,,,මට දවසක් ඔබ තුමා මුන් ගැහුනොත්
ගොඩාක් ස්තුතියි සර්
Aththa sir okkoma dewal mamath harima kammali winaadi 5ta th nidiyanawa saarthaka na mokuth aduma viwaahaya wath na
Thanks sir
Thank you sir ❤️
සුපිරි
✊❤🙏
Thanks
😍❤️💪❤
Thankyou sir
No aka dannko
❤❤❤❤
First fall i sayed thank god then I thank for u
Good video
Thanks for the visit
❤️❤️👍
1St Comment😍😁
❤❤💯💯
DO WHATEVER YOU COULD AND NOT SHOULD.
❤❤❤❤❤
♥️♥️♥️♥️♥️
Thank you sir
👍👍👍🙏🙏🙏❤❤❤
❤️🙏❤️
Because I see you vedios
හැමදාම පාන්ර 4ට නැගිටිනවා.. 5වෙද්දි ජොබ් එකට යනවා..
Thanks $ir
Ane sir mn thm කල්පනා karanw mn godak asai viyaparayak karand eth mt theranne na mokkd patan ganda hada kiyl .
🙏🙏🙏🙏🙏
If you have a hope you everything,If you have everything and no hope everything is nothing to you.
Very important. Sir ra 12 . 1 wenakam wadakaloth udeta wela yana eka gataluwakda?
Good
👍🙏👍🙏👍
මට අවුරුදු 15i අද මට clz ekaka exam එකක් තිබුණා මට hodatama pdm Kara ETH අම්මාව sathutu karanna Bari una e unta mm Ada me dn idala patan gannawa mge jiwithe wenas karanna
🙇🙇🙇
සර් උදෑසනම නැගිටල පොතක් පතක් කියවනවා වෙනුවට ජීවිතයට ඵලදායි වීඩියෝ ක්ලිප් එකක් බැලුවට කමක් නැද්ද
Ithaama wethagath
මට ලියලා කීයන දන්න පීලීස්
❤️
සර් ආයුබෝවන්
තවත් වැදගත් වැඩසටහක් බලන්න පුලුවන් උනා,බොහොමත්ම ස්තුතියි !
මම ගොඩක් රෑ වෙනකම් අවදියෙන් ඉන්න කෙනෙක්,පොත් කියවල තමා නිදියගන්න යන්නෙ,රෑට පොත් කියවන එකයි උදෙන්ම නැගිටල පොත් කියවන එකයි, කොතරම් දුරට සාර්ථකයිද?
ඔයාගේ ජීවිතේ සාර්ථකතවයට අනිවාර්යයෙන් ඒක බලපානවා... 😊
🔥🔥🔥🔥
සර් හොද පොත් වල නම් කියන්නවද
Si akka mata kata karanna ona vistarayak patan ganna
සර් ,මම ඔබතුමාගේ වීඩියෝ ගොඩක් ආසාවෙන් බලනවා, මට මගේ දුර්වලතා මම තේරුම් ගත්තා
මට අපහැදිලි එක දෙයක් තියනවා ,මට කොතනින්ද පටන්ගන්නෙ කියන එක මට පැහැදිලි නෑ,මම මොකටද දක්ෂ කියල මට පැහැදිලි නෑ,
පුළුවන් හැමදේම try කරලා බලන්න .
ඔයාගේ දක්ෂතාව ඔයාම හදුනා ගනීවි ...
MAMA PANDARA4 NAGITANAWA
3am
Boru
👍👍👍👍👍👍👍👍👍👍🫂🫂🫂🙏
Thank you Sir ❤️