50. ඕනවට වඩා සිතීම overthinking නැති කරගැනීමට ක්‍රමයක් | කඤ්චනක්ඛන්ධ ජාතකය | 2023-06-22

Поделиться
HTML-код
  • Опубликовано: 24 дек 2024

Комментарии • 878

  • @chamiya1209
    @chamiya1209 Год назад +1013

    මම මේ ලෙඩෙන් ගොඩාක් පීඩා විදින කෙනෙක් දැන් සැහෙන කාලෙක ඉදලා...😖😥😥😥 කිසිම් කෙනෙක්ට වැරැද්දක් කරන්නෙ නෑ මම පාඩුවේ ජීවත් වෙන්නෙ. මට තේරෙන්නෑ ඇයි මෙහෙම වෙන්නෙ කියලා...අනේ මගෙ මානසික ආතතිය ඉක්මනට සුවපත් වේවා...සියලු සත්වයා නිරෝගි වෙත්වා...

    • @surangijayawickrama8616
      @surangijayawickrama8616 Год назад +41

      ඔයා ඉක්මනින් සුවපත් වේවා ,❤

    • @sewwandimadushika9554
      @sewwandimadushika9554 Год назад +28

      Math oya wagemai...math kagehari hodt deyk krnna giyoth dukak labenwmai..ai mechra hoda welath matama mema wenne hithenw..eth mn hithnw mata dwska hariyai kiyl...waraddak pennala denna gihin ,hoda naraka kiyl denna gihin hamadama waradi wenne mn...ithim eken waradikena e waradda kwdwath hada ganne nm nathiwei..hamadema hoda vidiyt hithala innw...welwt mn podi lamayek wage pissu wada kara kara innw,e mata sathutin inna ona nisa..kisima deyk ganan nogena innw...pissek wage innakota duka godak danen na...eth mn hithin wagema gathin durwala wela kiyl mawa dakkama penw...mn klpna kara mn me anith aya nisane mema inne..ai mn ema inne,mn mata adare krnna ona issalama kiyl hithuwa...eth eka mohothkt vithrai ayemath adnw dukin innw

    • @chamiya1209
      @chamiya1209 Год назад +1

      @@surangijayawickrama8616 ❤️❤️🙏

    • @Julian_1990
      @Julian_1990 Год назад +21

      ඔබ සුවපත් වේවා

    • @annfernando5438
      @annfernando5438 Год назад +6

      Api hamotama ahema wen na puluwan ate hithin suwa wen na oba nirogi ledek newi aka vitharak hithan na thankfull wen na vishwayata god bless you

  • @mozart9497
    @mozart9497 Год назад +124

    ලොව සියලූම සත්වයන්ගේ මානසික රෝගාබාධ දුරු වී යත්වා 🙏🙏🙏

  • @dn8149
    @dn8149 6 месяцев назад +64

    මාත් මෙ දෙයින් පීඩා විඳින කෙනෙක් 😢 අද මේ බණ පදය අහන මටත් මන් වගේම මේ දේ නිසා පීඩා විඳින සියලුම දෙනා සුවපත් වේවා!!!

  • @vishwahathurusinghe1801
    @vishwahathurusinghe1801 9 месяцев назад +58

    මම anxiety,epilepsy , depression වගේ ගොඩක් අසනීපවලින් පසුවන කෙනෙක්...ඇත්තටම මට මේ අමිල බණ පද අසන්නට ලැබුණෙ මගෙ මිතුරියක් වන සසිනිගෙ වචනවලින්... ඇය දැන් මට කළ්‍යාණ මිතුරෙකු ලෙස හැඟුනා..ඇයට ගොඩක් පින් අත් වේවා...
    මෙම දහම් දෙසූ ස්වාමීන් වහන්සේට ගොඩක් පින් අත්වේවා...
    සාදූ...සාදූ...සාදූ...
    නමෝ බුද්ධාය...!!!
    🙏🙏🙏

    • @NilminiZoysa
      @NilminiZoysa 6 месяцев назад +1

      Sadu sadu siyalusathwayanta yahapathakma wewa!

    • @SawinduSatsara
      @SawinduSatsara Месяц назад

      Ikman suwaya labeewa obata 😊

  • @krishaniann202
    @krishaniann202 10 месяцев назад +31

    සෑම කෙනෙක්ගෙම මානසික පීඩා දුරුවෙලා හිතට සැනසීමක්ම ලැබේවා ❤

  • @nidukkeshawa1898
    @nidukkeshawa1898 Год назад +167

    මටත් මේ ලෙඩ තියෙනවා🥺 සුව වෙම්න කියලා ප්‍රාර්ථනා කරන්නකො.😢.මේ හාමුදුරුවන් වහන්සේට පින් ❤

    • @nadeeramadhu8769
      @nadeeramadhu8769 9 месяцев назад +3

      ඔබ සුවපත් වේවා බුදු සරණ

    • @Ishanlaksitha-vx8rd
      @Ishanlaksitha-vx8rd 9 месяцев назад +2

      සුවපත් වේවා

    • @nilankasanjeewani2800
      @nilankasanjeewani2800 9 месяцев назад

      Suwapath wewa.bs

    • @udarakollek
      @udarakollek 9 месяцев назад

      සුවපත් වේවා

    • @bg2195
      @bg2195 8 месяцев назад +2

      ඔයාට ඔය overthink කියන දේ තියනවා නම් ඒදේ මට තියනවා කියලා හිතින් හිත හිත වැටෙන්න එපා ඒදේ අමතක කරලම දාන්න මොකද ඒදේ තියනවා කියලා හිතන්න හිතන්න ඔයා තවත් හිතින් වැටෙනෙකයි වෙන්නෙ,,ඒ නිසා හැමෝමත් එක්ක සතුටින් ඉන්න උත්සාහ කරන්න ඒකයි ඕකට හොදම බෙහෙත හැම මොහොතෙම සතුටින් න් ඉන්න උත්සාහ කරන්න 😊,

  • @Kelum_Dhananjaya
    @Kelum_Dhananjaya Год назад +115

    මෙක ඇත්තටම ලෙඩක් තුවාලෙකට වඩා වේදනාවක් මගෙ සියලුම මානසික පිඩා නැතිවේවා සියලු ලොක වාසින්හට මානසික සුවය ලැබේවා 🙏🏻🙏🏻🙏🏻🤍

    • @sllad9445
      @sllad9445 Год назад +1

      තෙරුවන් සරණයි!

    • @bg2195
      @bg2195 10 месяцев назад

      ඇත්ත මානසික වේදනාව ශරීරයේ ලෙඩකට වඩා වේදනාකාරී මාත් ඕනවට වඩා හිතන කෙනෙක් දැන් අවුරුදු 4,5 වැඩිත් වගේ මට මේක නවත්ත ගන්නම බෑනෙ😢😮😢

  • @HemanthaadikariAdikari
    @HemanthaadikariAdikari Месяц назад +4

    මේ උතුම් ස්වාමින් වහන්සේ දේශනාව හිත නිවෙනව.මොකද උන් වහන්සේගේ බුදු බණ පරිවර්තන කරන්නෙ බුදුන් වහන්සේ දේශනා කල වචන විදියට.හරිම සිත් ගන්නා සුළුයි.සැබෑ බුදු වදන්.අපි වාසනාවන්තයි මෙවන් බණ අහල හිත් හදාගන්න .හැමෝගෙම සිත් නිවේවා ..සම්බුදු සරණයි..🙏🙏🙏

  • @Sachi20019
    @Sachi20019 Год назад +113

    සංසාරේ කරපු පවකට මාත් overthinking කෙනෙක් වෙලා, ජිවිතේ නැති කරගන්න තරම් ම කේන්තියක් එන්නේ මට වෙලාවකට. මට තියන එකම පිහිට ධර්මය ඇසීම පමණයි! සියලු සත්වයෝ නිදුක් වෙත්වා! නිරෝගී වෙත්වා! තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්ස, 🙏🙏🙏🙏🙏🙏

    • @nadeeramadhu8769
      @nadeeramadhu8769 9 месяцев назад

      ඔබේ සිත සුවපත් වේවා

    • @Sachi20019
      @Sachi20019 9 месяцев назад

      @@nadeeramadhu8769 ස්තූතියි ! තෙරුවන් සරණයි 🙏

    • @ajantharenuka9234
      @ajantharenuka9234 6 месяцев назад

      Me.owatinking.walin.matth.dukvidinawa.mage.daruwa..karanaasiimitha.karadara.mata.dara.ganna.ba.budu.piyanennii

    • @AroshNirasha
      @AroshNirasha 5 месяцев назад

      ​@@ajantharenuka9234
      ප්‍රශ්න කරදර දුරු වී මානසික සුවය ලැබේවා ! තෙරුවන් සරණයි !

    • @DammikaGamage-vx6dx
      @DammikaGamage-vx6dx Месяц назад

      Duka හිතන්න epa eka පුළුවන් තරමක් bana අහන්න oya sansaree kiti kara ගන්න පුළුවන් aya විකාර බැඳීමක් ඕනෑ nh

  • @lakmalisuraweera3113
    @lakmalisuraweera3113 Год назад +97

    සදුනිකා කියන මගේ යාලුවාට මානසික ආතතිය දුරු වේවා.ඉක්මනින් සුවපත් වේවා

    • @sandu2976
      @sandu2976 11 месяцев назад +1

      Oya honda yaluwekne..❤️

    • @bg2195
      @bg2195 10 месяцев назад

      Anemath ohom yaluwek hitya nm wade kiyanne ohom yaluwek hambelam na ne😊

    • @LankathilakaMadhushika
      @LankathilakaMadhushika 18 дней назад

      Oyage yaluwa suwapath wewaa

  • @cnetInc
    @cnetInc Год назад +41

    අවුරුදු විස්සකට විතර පස්සේ සැබෑ බුද්ධ පුත්‍රයෙක් අද දැක්කා.මුලින්ම අප මහා බුදුරජාණන් වහන්සේව සිහි කරපු හැටි.උන් වහන්සේ නිසයි ඔබ වහන්සේලාට මුළු මහත් ලෝකයාම වන්දනාමාන කරන්නේ, පුද පුජා කරන්නේ.අග්‍ර කොටස පිරිනමන්නේ කියලා ඔබ වහන්සේ මැනවින් තේරුම් අරන් එතුමාව හරිම ගෞරවයෙන් සිහිපත් කළා.එකෙන්ම තේරෙනවා ඔබ වහන්සේගේ පිරිසිදු බුද්ධ පුත්‍රයෙක් බව.ඔබ වහන්සේ මේ විදියටම අප වෙනුවෙන් දේශනාවන් කරන්න.ඔබ වහන්සේට නිදුක් නිරෝගී, නිවන් මගකට පින් පතනවා. 🙏 පින්වත් ස්වාමීන්වහනසේට තෙරුවන් සරණයි 🙏සාධු..

    • @r.pnimesha9742
      @r.pnimesha9742 11 месяцев назад +2

      සමාවෙන්න මෙහෙම කිව්වට බුදුන් වහන්සේට එතුමා කියලා කියන්නෙ නෑ නේද.

    • @diluprashadi2890
      @diluprashadi2890 9 месяцев назад +2

      වැලිමඩ සද්ධාසීලී ස්වාමීන් වහන්සේගේ දර්ම දේශනාත් අහන්න අපි මොනද කරන්නෙ මේ කියලා හිතෙනවා.

  • @vihangafernando3257
    @vihangafernando3257 2 месяца назад +11

    මා කල පිනක් තියේනම් මා ඇතුලු Overthinking වලින් පීඩා විදින සියලු දෙනා සුවපත් වෙන්න ඕනි 🤍🙏

  • @dlakmini338
    @dlakmini338 2 месяца назад +3

    අනේ මාත් හරිම පීඩාවකින් ඉන්නේ.. මේ උතුම් ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමට ලැබීම පිනක් ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා සාදු සාදු සාදු

  • @mjbandaranayaka
    @mjbandaranayaka Год назад +17

    බුදු රජානන් වහන්සෙ බන දේශනා කරේ මිනිස්සුන්ට මෙ ජීවිතය අවබෝධ කරගන්න ජීවිතේ හට ගන්නා සෑම දෙයක්ම ගැන.. ඉපදීම දුකක් යැයි පවසා නිවනට යන්න පාර පෙන්වා දුන් අප තිලෝගුරු බුදු රජානන් වහන්සේ සරණ යෑමට මට වාසනාව උදා වේවා උදා වේවා උදා වේවා 🙏❤

  • @Sushi_10_0
    @Sushi_10_0 Год назад +16

    මන් දැන් අවුරුදක් විතර ලොකු පීඩනයකින් එක හේතුවක් නිසා මන් ජීවිතය නැති කරගන්න කීප වතාවක් පෙලබුනා මන් ඇත්තටම දර්මය පැත්තට යොමු වෙලා හිටියෙ නෑ ඒ අවසානය හැම දේකටම හොඩම ඖෂධය උතුම් වූ බුදුරාජානම් වහන්සේ දේශනා කල දර්මයයි .....

  • @nishanthithilakarathne953
    @nishanthithilakarathne953 3 месяца назад +3

    ඔබ වහන්සේ දෙසූ මේ ධර්ම දානය හේතු කොට ගෙන උතුම් නිවනින්ම සැනසේවා සාදු සාදු සාදු

  • @chandimaruwaniaththanayaka346
    @chandimaruwaniaththanayaka346 Год назад +84

    ජීවිතේ එපාම වෙලා ඉද්දි ඇහුවෙ 🙏🙏🙏🙏 ඔබ වහන්සේට ගොඩක් පින්

  • @oneJA731
    @oneJA731 Год назад +79

    මේ පිනෙන්ම මගෙත් මගෙ අයියාගෙත් overthinking ගතිය නැති වේවා..මානසික සුවය නිරතුරුවම ලැබේවා

    • @nadeeramadhu8769
      @nadeeramadhu8769 9 месяцев назад +1

      ඔබ දෙදෙනාම සුවපත් වේවා බුදු සරණයි

    • @kalharih
      @kalharih 8 месяцев назад

      My brother also has it and recovering. Please read about OCD (Obsessive-compulsive disorder) It is a very common mental problem in the world. You have to get help from a psychiatrist. Hope your brother will get better soon.❤

  • @NethmiSanjana-zn9tu
    @NethmiSanjana-zn9tu 4 месяца назад +6

    මම විභාගෙ ලියන්න ඉන්න කෙනෙක් මේපාර.මට දැන් හිත එක තැනක තියන් පාඩම් කරන්න වත් බෑ.කියාගන්න තේරෙන්නෑ ඇයි මේ කියල.කිසිම වැඩක් නැති දේවල් ගැන පුදුම විදියට හිත වද වෙන්නෙ .ඇයි සාමාන්‍ය විදියට ජීවත් වෙන්න බැරි.මේ ලෝකෙ ඉන්න මානසිකව පීඩාවිදින හැම කෙනෙක්ම සුවපත් වේවා.බුදු සරණයි.❤️

  • @pamodathoshani1111
    @pamodathoshani1111 Год назад +100

    ඇත්තමයි මාරම සැනසීමක්, මෙච්චර කල් බණ අහන එක කම්මැලි වැඩක් කියල හිතුවෙ, ඒත් දැන් හොය හොය අහන්න හිතෙනවා 🙏 පින්වත් ස්වාමීන්වහනසේට තෙරුවන් සරණයි 🙏

  • @nishanweerasinghe3196
    @nishanweerasinghe3196 9 месяцев назад +6

    මමත් මෙම ලෙඩෙන් සුවපත් වේවා .දනාත්මක සිතුවිලි පමනක්ම මගේ සිතට ඇතිවේවා

  • @SandaruRandunuwila
    @SandaruRandunuwila 7 дней назад

    ඔබ වහන්සේට බොහෝ පිං සිදුවේවා මෙවැනි ධර්ම දේශනා තවත් කිරීමට ශක්තිය ලැබේවා .සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @VeenaAup
    @VeenaAup Месяц назад +2

    සාදූ සාධූ! සාදු සම්මා සම්බුදු සරණයි අපේ පින්වත් හාමුදුරුවනේ සියලු සත්වය ලොව සුවපත් වෙත්වා සියලු සත්වයෝ දුකින් මිදෙත්වා සියලු සත්වයන්ට යහපත සෙත සැලසේවා නමෝ බුද්ධාය🙏🙏🙏❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰

  • @Chamaratharu1226
    @Chamaratharu1226 6 месяцев назад +13

    සියල්ලන්ගේම මානසික පීඩා දුරුවේවා 🙏🙏

  • @DahamKB
    @DahamKB 10 месяцев назад +3

    ලොව් තුරු අමාමෑණී බුදු පියානන් වහන්සේගේ උතුම් පාරිශුද්ධ වූ බුදු දහම ප්‍රචලිත කිරීමට රැකගැනීම තව තවත් ශක්තිය ධෙර්‍ය්ය නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා අපේ ස්වාමින් වහන්සේට මේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @DahamKB
    @DahamKB 10 месяцев назад +5

    ලොව් තුරු අමාමෑණී බුදු පියානන් වහන්සේගේ උතුම් පාරිශුද්ධ වූ බුදු දහම ප්‍රචලිත කිරීමට රැකගැනීම තව තවත් ශක්තිය ධෙර්‍ය්ය නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා අපේ ස්වාමින් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 Месяц назад +1

    නමෝ බුද්ධාය ! 🙏
    සිතින් පීඩා විදින ලෝකවාසී සැමට මේ උතුම් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කිරීමේ පිනෙන් සැම සිත් සුවපත් වේවා !!! සාදු !!!
    සැමට සෙත් වේවා !
    සිත්තුල යෝනිසෝ මනසිකාරය වැඩෙත්වා !
    සාදු !!!🙏🙏🙏
    සැමට,
    උතුම් සම්මා සම්බුදු සරණයි ! 🙏
    🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷

  • @Priyantha-ed6nj
    @Priyantha-ed6nj Месяц назад +1

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. ඔබ වහන්සේගේ දේශනා හැකි සෑම වෙලාවෙම ශ්‍රවණය කරනවා. මම ඉන්නෙ දරාගන්න බැරි ප්‍රශ්න ගොඩක. මේ උතුම් වූ ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරනකොට හිතට සැනසීමක් ලැබෙනවා. උපරිමයෙන් උත්සාහ කරනවා ධර්මයට අනුව ජීවත් වෙන්න. මාගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. ත්‍රිවිධ රත්නයටම නමස්කාර වේවා. ඔබවහන්සේට නිදුක් නිරෝගී භාවය මම ප්‍රාර්ථනා කරනවා. 🙏🙏🙏 සියලු ලෝක සත්වයා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා වෙත්වා! සාදු සාදු සාදු🙏🙏🙏

  • @dilhaniiroshika7345
    @dilhaniiroshika7345 7 месяцев назад +14

    සාදූ සාදූ සාදූ අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට පින් සිදූ වේවා.......මාත් හරිම කියන්න තේරෙන්නේ නැති මොකක්දෝ මානසික පීඩනයකින් හිටියේ..මං ඉන්නෙත් සව්දී වල...මට බන අහන්නමයි හිත කීවේ...අනේ ඇත්තමයි හිතට ලොකූ නිදහසක් දැනුනා..අපේ හාමුදුරුවන්ට දහස් වාරයක් පින් සිදුවේවා....🙏🙏🙏🙏🙏🙏

  • @IlekaheshaniPerera
    @IlekaheshaniPerera Месяц назад +1

    තෙරුවන් සරණයි සියලු දෙනාටම මානසිකව පීඩනයෙන් සිටින සියලු සත්වයෝ සුවපත් වේවා මේ බණට දායකත්වය දුන් සියලු දෙනාම බුදුන් දැක නිවන් ලැබේවා

  • @DanushkaDissanayaka-e5w
    @DanushkaDissanayaka-e5w Месяц назад +1

    පිංවත් ස්වාමීන් වහන්සේ ට මාගෙ නම්ස්කාරය වෙවා උතුම් නිවනින්ම සැනසෙන්නට මෙ පිං හෙතුවෙවා නිදුක් නිරොගි දිර්ගායුස ලැබෙවා උතුම් තෙරැවන් සරනයි

  • @ssssss_0000
    @ssssss_0000 3 месяца назад +1

    මමත් මේ දෙයින් පීඩා විදිනවා😊 මෙයින් පීඩා විදින සියල්ලෝ සුවපත්වේවා!!! සියලු සිත් නිවී පීඩාවන් නැතිවී ගොස් සැනසීම උදා වේවා!!!

  • @pramudithgeesara9302
    @pramudithgeesara9302 Год назад +11

    Theruwan saranai පින්වත් ඔබ වහන්සේ ta.මාස කිහිපයක් තිස්සේ පීඩාවක් වෙලා තිබුණු කරදරයක් මට මෙහෙම නිදහස් කරගන්න පුළුවන් වුනා .නැවතත් pin ඔබ වහන්සේ ta. Magapalakin me ජීවිත ගමනින් ඔබ වහන්සේ උතුම් නිවන සාක්ෂාත් kara ගන්නට me pin අනුමෝදන් වේවා ...saadhu.....saadhu..saadhu....

  • @magretpremalatha1581
    @magretpremalatha1581 Год назад +61

    අහන්න අහන්න අසා හිතෙන දේශනාවක්, දේශනා ශයිලියක්, හිතට කාවදින දේශනාවක්. ගිහි පැවිදි දෙපිරිසටම වටිනා දේශනාවක්. ඔබ වහන්සේට ඉතා ඉක්මන් භවයකදීම නිවන් අවබෝධ වේවා! සාධු! සාධු! සාධු!

    • @pradeepkodithuwakkuge1519
      @pradeepkodithuwakkuge1519 Год назад +1

      සාදු සාදු සාදු 🙏🙏🙏 ✨️🌺💐🏵️🌸💮✨ නමෝ බුද්ධාය 🙏🙏🙏 ✨️🌺💐🏵️🌸💮✨

  • @SaduHansika-s4y
    @SaduHansika-s4y 6 месяцев назад +2

    ඔබ වහන්සෙට නිදුක් නීරෝගී දීර්ගායු සුවය ලැබේවා !සාදු!සාදු !සාදු ! සියලුම සත්ත්වයන්ගෙ මනසික නිදහස සුවසෙ විදින්නට ලැබේවා !

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 Год назад +10

    🙏🙏🙏 නමෝ බුද්ධාය ! 🙏🙏🙏
    උතුම් සම්මා සම්බුදු රජණන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා ! සාදූ!!!🙏🙏🙏
    සාදූ!!!🪔🪔🪔
    අප පින්වත් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා !
    උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලබත්වා ! සාදූ!!!🙏🙏🙏
    අප පින්වත් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා !
    🙏🙏🙏
    උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලැබේවා !
    උතුම් අමා මහ නිවනම ලබත්වා !
    මේ උතුම් ශ්‍රී සද්ධර්මය උතුම් නිවන් දොරටුවක්ම වේවා !
    සසර දුකින් අත්මිදෙන්නට මේ උතුම් පින් හේතුවාසනා වේවා ! 🙏
    සැමට සෙත් වේවා !
    සැම සිත් සුවපත් වේවා ! සත්පුරුෂ් කල්‍යාණ මිත්‍ර ඇසුරම ලබත්වා !
    උතුම් තෙරුවන් සරණයි ! 🙏
    නමෝ බුද්ධාය ! 🙏
    🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔

  • @DahamKB
    @DahamKB 10 месяцев назад +4

    ශ්‍රද්ධා ටී වී මාධ්‍ය ජාලයේ සියලු දෙනාටම මේ පින අනුමෝදන් වේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @MenikeKonara-i9o
    @MenikeKonara-i9o 2 месяца назад +1

    සාදු සාදු සාදු 🙏🙏🙏 අපේ පින්වත් ස්වාමීන් වහන්සේට දලදා සමිදු පිහිට ආරක්ෂාව ලැබේවා .තෙරුවන් සරනයි 🙏🙏🙏.

  • @chamarapradeep8324
    @chamarapradeep8324 2 месяца назад +2

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස දීර්ඝායුෂ සම්පත්තියම ලැබේවා 🙏🙏🙏

  • @ayishaayisha6784
    @ayishaayisha6784 Год назад +146

    ඇත්තටම මම දන්නෙ නෑ මට මෙහෙම උනේ කොහොමද කියලා.දැන් අවුරුදු හයක වගේ කාලෙක ඉදල මේ over thinking නිසා ගොඩාක් මානසිකව.වැටිලා ඉන්නේ.කියන කරන කිසිම දෙයක් හරියට කර ගන්න බෑ.හරියට කේන්ති යනවා.වෙලාවකට මට පිස්සු වගේ කියල මටම හිතෙනවා.තාමත් මම ගොඩාක් මානසික පීඩනයකින් දුක් විදින කෙනෙක්.ඩොක්ටර් කෙනෙක් ලගට ගියත් මම මොනවා කියලා බෙහෙත් ගන්නද කියල මම දන්නෙ නෑ.මගේ හිතේ කිසිම සතුටක්.සහනයක් නෑ.කිසිම කෙනෙක්ව ඇසුරු කරන්න හිතෙන්නෙ නෑ.තනියම ඉන්නවා තරම් සහනයක් නෑ.මේ අහන එක බන පදයකින් හරි මගෙ හිතට සැනසීමක් ලැබේවා.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @Dushanhttp
      @Dushanhttp Год назад +22

      මේ බුදු බන නම් නෙමේ.ඔයා ඔයාට වැදගත් කියල හිතෙන මොකක් හරි දෙයක් හිතාගන්න.achive කරන්න ඕන target එකක්.(තව අවුරුද්ද කින් මම bike එකක් ගන්නව,car ekak ගන්නව,මොනා හරි දෙයක් ඉගනගන්නව කියල.මම mechanic කෙනෙක්.මම හිතනව තව අවුරුද්ද කින ගියර් පෙට්ට්‍ repair කරන්න පුළුවන් වෙනව කියල.ඒකට පොඩ් plan එකක් ගහනව.video බලනව,දන්න අයාගෙන් අහනව.ගරජ් එකක පුරුදු වෙන්න යනව.ඒ වගේ process එකක් හදනව.ඒක ඇතුලෙ busy වෙනව.එතකොට anixitt depression වගේ දේවල අඩු වෙනව.ඒ වගේ target එකක් හදාගන්න.

    • @mayadissanayake7449
      @mayadissanayake7449 Год назад +1

      ඔයාගේ ප්‍රශ්නයට සමන්තබද්‍ර හිමියන් ගේ දේසනා අහන්න ...සරල දේසනා මුලින් අහන්න ..මම මුලින් ඇහුවේ vfm එකේ ගිය සම්මා දිට්ඨි වැඩ සටහන් ..හැම ප්‍රශ්නයකටම ඇති පිලිතුර . අපිට වෙනස් කරගන්න බැරි අපේ හිත් වෙනස් කරගන්න පුලුවන් එතනින් විතරයි.

    • @maheshikaabeysinghe701
      @maheshikaabeysinghe701 Год назад +1

      Oyata depression thatwayak enna puluwan eka nisa... e nisa danma psychiatrist kenek lagata yanna.. eyata kiyanna oyata Hite wada Dena dewal.. etakota ewa balala oyata behet denawa.. etakota Ara gdk dewal hitena 1 Adu wenawa.. oyage wayasa kiyada??

    • @nimeshikadesilva1635
      @nimeshikadesilva1635 Год назад

      Psychologist kenek ( manasika roga walata treatment karana doctor kenek) meet wela oyata hitena oya tika ohomma kiyanna dear, eyala dannawa ethakota lede, stress walata ohoma wenne, math treatment gannawa, godak kal balan inna epa ikmantama yanna, treatment gannakota oka hariyanawa , hodata wathura bonna, eliye awidinna yanna, dancing clz ekakata yanna, oya asa onama deyak karanna, taniyama inna hithunata ehema inna epa, stress walata ehema hitenne, puluwan ikmanta doctor kenek meet wenna, stress ekak ati wena sambandatha walin ain wenna

    • @dillanjinan2216
      @dillanjinan2216 10 месяцев назад

      Lankawe eka doctor kenai inne oka saneepa karanna

  • @isuruisuru3946
    @isuruisuru3946 2 месяца назад +2

    සාදු සාදු සාදු සතුටු සිතින් අනුමෝදාමි ...🙏🙏🙏

  • @AchalaprabodhMusicRoom
    @AchalaprabodhMusicRoom 27 дней назад +3

    නිවැරදි බුදු දහම ❤

  • @SitharaWimalaguna
    @SitharaWimalaguna 4 месяца назад +1

    අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි🙏 සියලු සත්වයෝ සුවපත් වෙත්වා🙏

  • @binolinimnadi
    @binolinimnadi Год назад +18

    1.කල්‍යාණ මිත්‍ර ඇසුර
    2.ශීලවන්ත කම
    3. දස කතා ඇසීම (අල්පේච්ච කතා , ලද දෙයින් සතුටු වීම,හුදකලා ජීවිතය, වීර්යය , සීල, සමාධි , pragna, vimukthi, vimukthi gnana darshana) - ජාතක කතා
    4. අකුසල් නෑ , කුසල් වැඩි කරන වීර්යය
    5. ජීවිතය දුක බව නැති කරන්න

  • @VA22222
    @VA22222 Год назад +19

    මාගෙ කළ්‍යාණමිත්‍ර ස්වාමීන්වහන්සේට මාගෙ නමස්කාරය🙏❤️

    • @loorafashion4361
      @loorafashion4361 Год назад

      ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ..

  • @chathuamanda290
    @chathuamanda290 7 месяцев назад +1

    සාදූ සාදූ සාදූ මේ පිං බලයෙන් මගෙ හිතට සැනසීම.ලැබේවා මානසික සහනය ලැබේවා .. උතුම් තෙරුවන් අවබෝධ ලැබෙවා .. මාගෙ ලොව්තුරා අමාමෑනී සම්මා සම්බුදු රජාණන්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදූ සාදූ සාදූ රුවන්වැලි මහා සෑ රජාණන්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදූ සාදූ සාදූ

  • @chathurikadissanayake694
    @chathurikadissanayake694 2 месяца назад +1

    අනන්තවත් බුදු ගුන බලයෙන් මා සුවපත් වේවා ,සියලු දෙනාම සුවපත් වේවා

  • @lasanthajayamal9206
    @lasanthajayamal9206 7 месяцев назад +1

    පින්වත් ස්වාමීන් වහන්ස ' ඔබ වහන්සෙගේ මෙම දර්ම දානය ඔබ වහන්සේ ගේ නිවන් පිනිසම හේතු උපකාර වේවා !

  • @kawindudilshan7951
    @kawindudilshan7951 8 месяцев назад +4

    Overthinking kills your happiness එහම ටැටූ එකක් ගහලා තියෙන්නේ මං ❤️

  • @SandaliHansani-l1r
    @SandaliHansani-l1r 5 месяцев назад +1

    ස්වාමීන් වහන්සේට පින් අත් වේවා..සියලු දෙනාම මානසික සහනය ලබත්වා.....🙏🙏🙏

  • @sasinisayma6686
    @sasinisayma6686 4 месяца назад +1

    හිතට දැනෙන සැනසීම අපමණයි බණ අහන නිසා අපෙ හාමුදුරුවනේ 🙏🏼🌻. බුදු සරණයි 🙏🏼සියලු දෙනා සුවපත් වෙත්වා 🙏🏼

  • @samanthalekamge2995
    @samanthalekamge2995 4 месяца назад +1

    තෙරැවන්සරනයි අපේ පිනවත් සවාමින්වහන්සේට සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shaakyasadhagalbandara5982
    @shaakyasadhagalbandara5982 Год назад +10

    මාත් ඒ ලෙඩේම තියෙන කෙනෙක්... ගොඩක් අද නිවුනා මම... පිං බුදු හාමුදුරුවෝ නැති කාලෙ බුදු හාමුදුරුවෝ වගේ මේ දුන්නු අනුශාසනා වලට හාමුදුරුවනේ 🙏🙏🙏🙏

  • @MaheshRamassami-qd9mw
    @MaheshRamassami-qd9mw Месяц назад +1

    සාදු සාදු සාදු 🌹🌹🌹🌹🌷🌷🌻🌻🥀🥀🥀🙏🙏🙏🙏🙏තෙරුවන් සරණයි

  • @erangasadaruwan7493
    @erangasadaruwan7493 11 месяцев назад +1

    කල්‍යාණ මිත්‍රයානණ් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂම ලැබේවා සාදු සාදු සාදු ...!!!🙏🙏🙏

  • @chamodimadhuka420
    @chamodimadhuka420 6 месяцев назад +1

    හිතට ලොකු සහනයක් ලැබුනා. අපේ හමුදුරුවන්ට මගේ නමස්කාරය වේවා 🙏🏻🙏🏻🙏🏻

  • @sitheniwana-8195
    @sitheniwana-8195 15 дней назад

    සාදු සාදු සාදු...! තෙරුවන් සරණයි...!

  • @INGxRAN
    @INGxRAN 6 месяцев назад +1

    ගොඩක් පින් ස්වාමීන් වහන්ස කියන්න තේරෙන්නේ නෑ මටත් හිතාගන්න බැරි දුකක් දැනෙනවා ඒක නිසාම මන් වැරදි දේවල් වලට පෙලබෙනවා මන් අවංක නිසාමද මට මෙහෙම වෙන්නේ කියලත් හිතෙනවා ඒ වෙලාවට මන් නරක දේවල් වලට යොමු වෙනවා මට මේක මහ වදයක් මට ඕනේ සැහැල්ලුවෙන් ජීවත් වෙන්න මට බුදුන්ගේ සරණ යන්න ශක්තිය ලැබේවා.! මගේ ජීවිතය බුදුන් වහන්සේටා පූජා වේවා ... පූජා වේවා.. පූජා වේවා මාගේ ජීවිතය බුදුන්වහන්සේට බාර වේවා... බාර වේවා.. බාර වේවා..!

  • @RayandiTharumila
    @RayandiTharumila 5 месяцев назад +1

    ඇත්ත ටම ලොකු සහනයක් දැනුන. ගොඩක් වටිනා දේශනාවක්.මා ඇතුලු ලෝ වැසි සියලු දෙනාට මානසික සුවය නොඅඩුව ලැබේවා... තෙරුවන් සරනයි 🙏

  • @PriyadarshaniMendis-p1g
    @PriyadarshaniMendis-p1g 16 дней назад

    Oba wahanseta theruwan saranie 🙏 devipihity 🙏 I whish healthy long life for you sadu sadu sadu 🙏

  • @piumiupamalika
    @piumiupamalika Год назад +9

    සාදු සාදු සාදු බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නය ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @mariwarnakulasuriya7480
    @mariwarnakulasuriya7480 10 месяцев назад +2

    සාදු🙏සාදු🙏සාදු🙏
    අප පිංවත් ස්වාමින් වහන්සේට.
    තෙරැවන් සරණයි.!🙏💐

  • @samaranayakesir7566
    @samaranayakesir7566 19 дней назад

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායු වේවා....!සුවහසක් දනන්ගේ සිත සුවපත් කිරීමට ලැබේවා ...!

  • @shanthalamahewa2761
    @shanthalamahewa2761 Год назад +13

    පින්වත් ස්වාමින්වහන්ස වටිනා දහම් කරැනු සරලව අවබෝදකරදුන් ඔබ වහන්සේහට පතන බෝදියකට පැමිනිමට මේ පින් හේතු වාසනා වේවා සසර කෙලවර අමාමහ නිවන් සම්පත්තිය ලැබෙිවා කියා පතමි සදු සාදු සාදු

    • @samithafonseka6910
      @samithafonseka6910 Год назад

      ඉතාමත් වටිනාදේසනාවක්

  • @S.kRamya
    @S.kRamya 10 месяцев назад +2

    සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌺💐 අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ පැහැදිලි ව දේශනා කළා බොහෝ පින් මම සතුටු සිතින් යුතුව අනුමෝදන් වෙමි සැමට තෙරුවන් සරණයි තවතවත් මෙවැනි ධර්ම දේශනාප්‍රචාරය කිරීමට ඔබ සැමට ආඩ්ය්‍යවේවා වැඩි වැඩියෙන් ධර්ම දේශනා මුදාහැරීමට හැකි වේවා

  • @rusuruchanuka2859
    @rusuruchanuka2859 Год назад +8

    අනෙ ස්වාමින් වහ්න්ස මට මේක ගොඩක් වටිනවා🙏🙏 මම මේ ලෙඩෙන් හුගකාලෙක ඉදන් පීඩා විදිනවා.කාටවත් කීවට තේරෙන්නෙත්.නෑ. හරියට කියන්ඩ කෙනෙකුත් නෑ. මට ජීවිතේ එපාවෙලා තිබ්බෙ. 🙏🙏🙏 මාගෙ නමස්කාරය🙏🙏🙏

  • @ranjaniranjani8126
    @ranjaniranjani8126 9 месяцев назад +1

    ඇත්තටම හිතට සැනසිම ලැබෙිවා ස්වාමින් වහන්සේට තෙරුවන් සරනයි සාදු සාදු සාදු

  • @senurinilakshi
    @senurinilakshi Год назад +2

    බණ කතාව ඇහුවාම හිතට සැනසීමක් ලැබුනා🙏සියලු සිත් සුවපත් වේවා!🙏

  • @chandimawickramasinghe1994h
    @chandimawickramasinghe1994h 3 месяца назад

    පින්වත් ස්වාමින් වහන්ස, මානසික ආතතිය උපරිම අවස්තාවක මේ ධර්මය අසන්නට ලැබුනෙ.පින් අත්වේවා ස්වාමින් වහන්ස 🙏

  • @PrasannaSanjiwa-w4f
    @PrasannaSanjiwa-w4f 5 месяцев назад +1

    Sadu sadu sadu.siylu sattwayo සුවපත් වෙත්වා

  • @vindynadeesha6084
    @vindynadeesha6084 Год назад +17

    ඇත්තටම හිතට සැනසිමක් ස්වාමීන් වහන්ස 🙏 හිත් තැවිලෙන් සිටින සියලු දෙනාගෙ හිත් මෙ බන පදයෙන් සුවපත් වෙත්වා...... 🙏

  • @chatunidilsani4749
    @chatunidilsani4749 Год назад +13

    පිංවත් ස්වාමීන් වහන්සේ නිදුක් නීරෝගි දීඝායුෂ ලබත්වා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷නමෝ බුද්ධාය ...

  • @teransandaru6116
    @teransandaru6116 9 месяцев назад +1

    ඉතාමත් පැහැදිලි , බොහොම පිං අපේ හාමුදුරුවනේ ❤️🙏🙏🙏🙏

  • @MohamedRafai-e8d
    @MohamedRafai-e8d 11 месяцев назад +2

    🙏🙏 Ape හාමුදුරුවනේ Oba වහන්සේට Thunuruwan Saranin දීර්ඝ ආයුෂ ලැබේවා ආරක්ෂාව ලැබේවා සුව Path වේවා

  • @uniquegirl96
    @uniquegirl96 Год назад +10

    තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස.. ඒ මහා සංඝරත්නයට මාගේ නමස්කාරයම වේවා ... සියලු ලෝක සියලු සත්වයෝ සසර දුකින් මිදේවා... සාදූ සාදූ සාදූ .... 🙏🙏🙏🌼🌼🌼

  • @thamarakumari219
    @thamarakumari219 Год назад +5

    🌹🌼🌹🌼🌹🌼🌹🌼🌹🌼🙏🙏🙏 උතුම් තුනුරුවනට මාගේ නමස්කාරය වේවා .පිං වන්ත මහ සගරුවන නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .

  • @ىنبتزي
    @ىنبتزي 9 месяцев назад +1

    දැන්.ම.ගේ.සිතට.දැනුන..සැනසිම.අනන්තය..පින්වහත්.ස්වාම්න්.වහන්ස.ඹබ.වහන්සේට.පින්.🙏🙏🙏🌼🌼🌼🌹🌹🌹

  • @mangalawerasinhap2440
    @mangalawerasinhap2440 Год назад +6

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට දීර්ගායු ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @lifewithshani
    @lifewithshani 9 месяцев назад +1

    මේ ලෝකේ සිටින සියලු සත්වයෝ නිදුක් වෙත්වා,නිරෝගී වෙත්වා,සුවපත් වෙත්වා 🙏🙏🙏

  • @ErangaIArachchi-kb8jc
    @ErangaIArachchi-kb8jc Год назад +3

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස.🙏🙏 බෙහෙවින්ම වටිනා බණපදයක් ඇසුවා. ධර්ම මාර්ගයේ ගමන් කරන්න උත්සාහ කරන මා වැන්නන්ට මෙය ඉතා වටිනා ඔවදනක් . දිනෙන් දින පිං රැස් වේත්වා. කුසල් වැඩෙත්වා. සියලු සත්වයන්ට සසර අවබෝධ වෙත්වා🙏🙏

  • @gayaniprasangika4196
    @gayaniprasangika4196 Год назад +6

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස..!🙏🙏🙏

  • @paramiwijesiri8364
    @paramiwijesiri8364 10 месяцев назад +1

    බොහෝම පින් ස්වාමීන් වහන්ස 🙏🙏🙏 මගෙ හිත ගොඩාක් සැහැල්ලු වුණා

  • @aluthgedaradinushaprasadan2714
    @aluthgedaradinushaprasadan2714 Год назад +6

    තෙරුවන් සරනයි.පින්වන්ත අපේ හාමුදුරුවනේ .ඔබ වහන්සේට නිවන් අවබොද වේවා...🙏🙏🙏🙏

  • @weerakoondona5317
    @weerakoondona5317 Год назад +6

    සාදු සාදු සාදු 🙏🙏🙏පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පින්වත් ඔබ වහන්සේටත් මාගේ නමස්කාරය වේවා නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි නමෝ බුද්දාය .

  • @arunasoysa
    @arunasoysa Год назад +4

    නමෝ බුද්ධාය 🙏🙏🙏 . සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ඇසුර ලැබීම මොනතරම් භාග්‍යයක්ද, මේ සොඳුරු උතුම් ශ්‍රී සද්ධර්මය මේතරම් මිහිරට අපට ශ්‍රවණය කිරීමට වාසනාව ලැබුණේ ඒ උතුම් කල්‍යාණ මිත්‍ර ඇසුර නිසාමයි. අපට වරදින් නැගීසිටීමට හැකිවූයේ මේ සොඳුරු බණ පද ශ්‍රවණය කිරීමෙන්මයි. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ කල්‍යාණ මිත්‍ර පින්වත් ස්වාමීන් වහන්සේලා නිසා බොහෝ දහම් කරුණු දැනගතිමි . උතුම් තිසරණයද සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ඇසුරද සසරින් එතෙර වන තුරු මාගෙන් ඈත් නොවේවා🙏🙏🙏.පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු ආර්‍ය මහා සංඝරත්නයට නිදුක් නිරෝගීසුව දීර්ඝායුෂ වේවා🙏🙏🙏.තෙරුවන් සරණයි .

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 Год назад +1

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේ ට නමස්කාර වේවා සාදු සාදු සාදු නිදුක් නීරෝගී දිර්ඝ අයුෂ ලැබේවා තෙරුවන් සරණයි ඔබවහන්සේට 🙏🙏🙏

  • @Umeda...840
    @Umeda...840 Год назад +9

    පින්වත් ස්වාමීන් වහන්ස , දීර්ඝායූ වේවා ..! උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මයම අවබෝධ වේවා ..🙏🙏🙏

  • @dilinimanu4075
    @dilinimanu4075 11 месяцев назад +8

    මගේ සැමියාගේ සිත සන්සුන් වෙන්න කියලා පාර්ථනා කරමු ....

  • @사두니
    @사두니 4 месяца назад

    මාගේ සියලූම මානසික රෝග මේ පිනෙන් නැත්තටම නැති වේවා... 🙏🙏🙏 සතුටින් කල් ගෙවා උතුම් නිවනින් සැනසීමට සිත දියුණු කර ගැනීමට හැකි වේවා... 🙏🙏🙏

  • @hiruniamandi7726
    @hiruniamandi7726 7 месяцев назад +5

    මගේ හිත සැනසිමෙන් ජිවත් වෙන්න ලබේවා 🥺😔🙏

  • @nadinadi647
    @nadinadi647 Год назад +1

    බුදු සරනඉ ඔබ වාහන්සෙට නිදුක් නිරෝගී බව දීර්ඝඋස ලැබේවා මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @AroshNirasha
    @AroshNirasha 5 месяцев назад

    සාධු 🙏 සාධු 🙏 සාධු 🙏 උතුම් වූ ධර්මය ශ්‍රවණයට මග සැලසූ සියලු දෙනාට තෙරුවණ් සරණ ලැබේවා !🙏🙏🙏🙏

  • @susanthikapiumali7270
    @susanthikapiumali7270 4 месяца назад

    මටත් මේ ප්‍රශ්නේ තියනවා ඒක මට මානසික වදයක් අපේ හාමුදුරුවනේ මට වගේම මෙ විදියට පීඩා විදින සියලු දෙනා සුවපත්.වේවා

  • @roshansachith206
    @roshansachith206 Месяц назад

    🙏🙏🙏🙏මේ වෙනුවෙන් weda kala සියළුම දෙනාට නිවනම අවබෝද වේවා

  • @ROCKY-AGNI
    @ROCKY-AGNI Год назад +1

    ගොඩාක් වටිනවා.!!!! අර්‍ය ශ්‍රී සද්ධර්මයට මාගේ පරම ගව්‍රවනීය නමස්කාරම වේවා.!!!

  • @amitsumana1214
    @amitsumana1214 Год назад +7

    සාදු සාදු සාදු පින්වත් ලොකු ස්වාමින් වහන්සෙටත් ඔබ වහන්සේටත් නිදුක් නිරෝගි දිර්ඝායු ලැබේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SameeraSampath-db8wi
    @SameeraSampath-db8wi 6 месяцев назад +14

    මටත් මේ ලෙඩේ තියෙනවා.මම රට ඇව්ත් ඉන්නෙ.මෙහේ ඉන්න කිසිම හිතක් නෑ ගෙදර යන්නමයි හිත.දරුවො දකින්න නැතුව පිස්සුව වගේ.හිත එක තනක තියාගන්න බෑ.මගේ සියලුම මානසික පීඩා නැතිවේවා..සෑම කෙනෙක්ම මානසික පිඩා දුරුවෙලා සිතට සැනසීමක් ලැබේවා..!

    • @DilumumayangaDm
      @DilumumayangaDm 3 месяца назад

      Oyage hitha suwapath wewa

    • @DilumumayangaDm
      @DilumumayangaDm 3 месяца назад

      Mamath rata iddi ehemai danuth ehemai

    • @DarshaniMaduwanthi-w9d
      @DarshaniMaduwanthi-w9d 2 месяца назад

      අනේ බුදුහාමුදුරුවනේ මටත් තියෙන එකම දේ මේක....අනේ මගේ හිත හදාගෙන මගේ දරුවා දෙමව්පියන් වෙනුවෙන් ඉවසගෙන මෙි අවුරුදු දෙක ඉවර කරලා පරීස්සමට එයාලා ලගට යනකල් මට මෙතන රස්සාව කරගෙන ඉන්න මගේ හිතට ශක්තිය දෛයිර්ය,හිත හදාගන්න පිහිටවෙන්න මගේ බුදුහාමුදුරුවනේ....😢🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @PradeepKasunsrimal
      @PradeepKasunsrimal Месяц назад

      මමත් මොනා කරන්නද ලමයි වෙනුවෙන්නෙ කියල හිත හිතා හිත හදන් වැඩ කරනව😢

  • @hansikamadhumali9175
    @hansikamadhumali9175 Год назад +9

    🙏❤️ හිතට දැනෙන සැනසීම වචනයෙන් කියල විස්තර කරන්න බැහැ.. බොහොම පිං ඔබ වහන්සේට

  • @manushaprabath2359
    @manushaprabath2359 Год назад +3

    සාදු සාදු සාදු !!!! පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් නිවන සුවසේ ම අවබෝධ වේවා !!!! තෙරුවන් සරණයි නිදුක් නිරෝගී දීර්ගායු ලැබෙවා ❤️🙏

  • @faisu3217
    @faisu3217 10 месяцев назад

    තෙරුවන් සරනයි අපේ පින්වත් ස්වාමින් වහන්සේට මගේ නමස්කර වෙිවා🙏🙏🙏 සියලු ජිවිත සුවපත් වෙිවා 🙏🙏🙏අපේ පින්වත් ස්වාමින් වහන්සේ නිදුක් නිරෝගි දිර්සයුෂ ලැබෙිවා 🙏🙏💐🙏🙏💐🙏🙏💐🙏