Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
අනේ සාදු සාදු සාදු...මමත් ඉමක් කොනක් නැති ප්‍රශ්න ගොඩකින් හිත බර වෙලා ගොඩක් වෙහෙසකින් හිටියේ..අනේ මට මතක් උනේ ම බනක් අහන්න ඕනි කියල හොයා හොය ඉද්දී තමා මේ දේශනාව අහන්න ලැබුනේ.අනේ මේ ධර්මය ආශ්චර්යක් මයී..මේ ලෝකේ කිසිම දේකට බෑ හිතක් සනසන්න මේ අපගේ භාග්‍යවතුන් වහන්සේගේ උතුම් නිමල ශ්‍රී සද්ධර්මය ට ඇර..දේශනාව අහලා ඉවර වෙද්දි මට තිබුණු ප්‍රශ්න මොනවද කියලා වත් මතක නැති උනා.අනේ කොච්චර ලාභයක් ද...මට හිතුණු එකම දේ මේ ලෝකේ හැමෝම තමන්ට එන දාහක් ඉදිරියේ බුදු බණ පදයක්ම අහනවා නම් මේ මනුස්ස ජිවිතේ කොච්චර නම් සැහැල්ලුව කින් ගෙවන්න පුළුවන් වේවිද කියලා.මගේ හිතට දැනුනු ඒ සුවය තවත් සිත් ගණනාවකට දැනේවා..සියලු සත්වයෝ මේ ධර්මය තුළින්ම සුවපත් වේවා..කායික මානසික සැප සැහැල්ලුව උදා වේවා..ඒ අපගේ ස්වාමීන් වහන්සේ ට ද මේ සියලු පින් අනුමෝදන් වේවා.මේ උතුම් ගවුතම සසුනේම උතුම් මඟඵල ලබත්වා..නිර්වාණය ලැබේවා.සාදු සාදු සාදු..
සාදු 🌼🙏සාදු🙏🌼 සාදු 🙏🌼 පිංවත් අමිතදිප ස්වමින් වහන්ස නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුෂ ලබත්වා සුවසේ උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයන් අවබෝධ කරගැනිම භාග්‍යය වසනාව උදාවේවා 🙏🌼🙏🌼🙏🌼🙏🌼
සාදු ...සාදු ..සාදු .🙏🙏🙏🙏💐💐💐💐 තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්සේට , ගොඩක් වටිනා උතුම් දේශනාවක් ලබාදුන් ඔබ වහන්සේටත් ,දායකත්වය සැලසු සියලු දෙනාටත් සම්මා සම්බුදු සරණයි , 🙏🙏🙏🙏💐💐💐💐
සාදු ...සාදු ..සාදු ...නමෝබුද්ධාය 🙏🙏🙏ඒ භාග්‍යවත් අරහත් අපගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ ට පළමුවත් දෙවනුවත් තෙවනුවත් මම නමස්කාර කරමි ..මාගේ නමස්කාර වේවා......සාදු ..සාදු ..සාදු ...පරම පූජණීය ගුරුදේවෝත්තම සත්පුරුෂ කළ්‍යාණ මිත්‍ර අපගේ පින්වන්ත ලොකුස්වාමීන් වහන්සේ ත් ......සේරුවිල මoගල රජමහා විහාරාධිපති තැන්පත් අවසරයි අපගේ අලුදෙණියේ සුබෝධී නායක ස්වමින්ද්‍රයන් වහන්සේ ත් ඇතුළු පින්වන්ත මහාසඝරුවණට පළමුවත් දෙවනුවත් තෙවනුවත් මම නමස්කාර කරමි ...උන්වහන්සේලා වැඩවාසය කරන්නාවූ දිශාවට මාගේ නමස්කාර වේවා ..සාදු ...සාදු ..සාදු ....උතුම් දහම් දේශණය කළ පින්වන්ත ස්වාමින් වහන්සේ ට අප්‍රමාණ පින් ලැබේවා ...රැස්කරනා සියලු පින්බළමහිමයෙන් නිදුක් නීරෝගි චිරජීවනය ලැබේවා .උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය සුවසේම අවබෝධ කරගැනීමට වාසනාව උදාවේවා ..සාදු ...සාදු ...සාදු ....
ලොකු.ස්වාමීන් වහන්සේටත් ..සියලු ස්වාමීන් වහන්සේලාටත් ,අනගාරික මෑනිවරුන්ටත්...ගිහි අපි ධර්මයේ පිටවන්ට ගන්නා මේ උතුම් කර්තව්‍යය පෙරදැරි කරගන චතුරාර්ය අවබෝද කර ගැනීමට මේ පිං හේතුවාසනා.වේවා 🙏🙏🙏
🏵️🙏🏵️සාධූ 🏵️🙏🏵️සාධූ 🏵️🙏🏵️සාධූ නමෝ බුද්ධාය !!!.........අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා ඔබ වහන්සේට නිදුක් නීරෝගි සුවපත් භාවයම ලැබේවා දීර්ඝායුෂම ලැබේවා ..
නිදුක් නීරෝගී දිර්ඝයුෂ ලැබේවා පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වාහන්සෙට මගේ නමස්කාරය වේවා ඔබ වාහන්සෙට නිදුක් නිරෝගී බව දීර්ඝඋස ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺
පින්වත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා ! " සාදු සාදු සාදු "
පිංවත් ස්වාමින්වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුශම ලැබේවා🙏🙏 උතුම් චතුරාර්‍ය් සත්‍යම අවබෝධ වේවා 🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏 කල්‍යාණ මිත්‍රයන් වහන්සේට මාගේ නමස්කාර වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 උතුම් චතුරාර්ය සත්‍යම අවබෝධ වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
සාදු සාදු සාදු පින්වත් අමිතදිප ස්වාමින් වාහන්සේට දීර්ඝායු ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
ධර්මය දේශනා කළ පින්වත් ස්වාමීන් වහන්සේටද ධර්මය ශ්‍රවණය කළ සෑම සියලු දෙනාටම ධර්මාවබෝධයෙන් සැනසීමට මෙම උතුම් පින හේතුවාසනා වේවා! 🙏
සම්මා සම්බුදු සරණයි ස්වාමීන් වහන්ස නිදුක් නිරොගිමත් වෙවා
අනන්ත වූ බුදු ගුණ බලයෙන් මගේ සිත සුවපත් වේවා.🙏🙏🙏 මම සේවය කරන්නේ විදේශ රටක ගෙදරක.මට ධර්මය දැන් නිතරම ඇහෙන්නෙ නෑ.මේ රටවල මුස්ලිම් ජනතාව පමණක් සිටින නිසා මම ශ්‍රවනය කරන්නෙ හොරෙන් වැඩ කරණ ගමන්.මගේ සිතටත් ගතටත් ඉමහත් සැනසීමක් ලැබෙනවා.අපේ ස්වාමීන් වහන්සේ ඉතාමත් වටිනා ධර්ම කරුනු පැහැදිලිව මතක හිටින ලෙස කියා දුන්න.පිංවත් ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා🙏 🙏🙏
මාගෙ වන්දනාව වේවා පින්වත් කල්‍යාණ මිත්‍ර සංඝරත්නයට! අප්‍රමාණ මානසික ශක්තියක් ලබාදෙන දර්ම දේශනාවක් ! සාදු සාදු සාදු ! දීර්ඝායුෂ ලැබේවා ,නිදුක් නිරෝගී සුව ලැබේවා පින්වත් ස්වාමීන් වහන්සේ !
හිත කඩන් වැටෙන හැම අවස්ථාවෙම ඔබ වහන්සේගේ බණ පදයකින් ධෛර්ය වන්ත වෙනවා 🙏🙏🙏
පින්වත් ස්වාමීන් වහන්සේට සම්මා සම්බුදු සරණයි ... නිදුක් නිරෝගි සුවය ලැබේවා ...🙏🙏🙏
සාදු සාදු සාදු !නමෝබුද්ධාය තෙරුවන් සරනයි !අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා !හැමදෙනාගේම මේ බන පද සවනේ රැදෙවා !🙏🙏
බුදු , පසේබුදු , මහාරහත් උතුමන් හට මාගේ නමස්කාරය වේවා ! මාගේ ජිවිතයද පුජා වේවා ! " සාදු සාදු සාදු "සොවාන් , සකුදාගාමි , අනාගාමි , අර්හත් උතුමන් හට මාගේ නමස්කාරය වේවා ! මාගේ ජිවිතයද පුජා වේවා ! " සාදු සාදු සාදු "අග්‍රාසාවක උතුමන් හට මාගේ නමස්කාරය වේවා ! මාගේ ජිවිතයද පුජා වේවා ! " සාදු සාදු සාදු "අසුමහා ශාවකයන් හට මාගේ නමස්කාරය වේවා ! මාගේ ජිවිතයද පුජා වේවා ! " සාදු සාදු සාදු "මහා ශාවකයන් හට මාගේ නමස්කාරය වේවා ! මාගේ ජිවිතයද පුජා වේවා ! " සාදු සාදු සාදු "
ඔබ වහන්සේට තෙරුවන් සරණයි!!!දීඝායු වේවා!!!
අපගේ කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේ නිදුක්ව නිරෝගීව දීර්ඝායුෂ සම්පත්තිය ම ලබත්වා !!!
සාදු 🙏🏻සාදු 🙏🏻සාදු 🙏🏻නමෝ බුද්ධාය 🙏🏻🙏🏻🙏🏻🙏🏻තෙරුවන් සරණයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට දිර්ඝායු ලැබෙිවා .
අහස්ගව්වෙන් අපිව එතෙර කරන්ට බුදු සසුන ගැන කියා දුන් ගුරු දෙවිදුගෙ සිසු ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුශ ලබත්වා !💐
❤🙏❤
සාදු සාදු සාදු වන්දණීය පූජණීය පිංවත් ස්වාමීන් වහන්සේට මගේ ගෞරවණීය නමස්කාරය වේවා නිදුක් වේවා දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🎆🎆🎆🎆🙏🙏 1:41 1:51
පින්වත් ස්වාමීන් වහන්සේට mage නමස්කාරya වේවා
සාදු සාදු සාදු වන්දණීය පූජණීය පිංවත් ස්වාමීන් වහන්සේට මගේ ගෞරවණීය නමස්කාරය වේවා නිදුක් වේවා දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🎆🎆🎆🎆🙏🙏 1:41
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදූ ..සාදූ ..සාදූ ..🙏🙏🙏🙏
සාදූ සාදූ සාදූ .🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු !!!
සාධූ සාධූ සාධූ තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට
🙏🙏🙏🙏🙏💐💐💐💐🙏🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏
සාධු සාධු සාධු 🙏🙏🙏🌅🙏 ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
තෙරුවන් සරණයි බුදු සරණයි
Ape pinwath swamin wahanseta niduk nirogi dirghayusha labewaa!!!Saaduu..saaduu...saaduu.
Oba wahanse wani Tharuna Swamin Wahanse Namakagen asannata labune watina gamburu Banak. Me Daham Deshanawe anubhawayen oba wahanseta thawa thawath Dharma Gnanaya pahala wewa. Oba wahanse gen mewan agana sundara Dharma Deshsna thawa thawath asannata labee Siyalu danange thavee dawena sith Suwapath wethwa.
සාදු සාදු...
සාදු🙏🏻සාදු 🙏🏻සාදු 🙏🏻 තෙරුවන් සරණයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻
නමෝ බුද්ධාය..!
Sadu.sadu.saduTeruwansarani.suwamin.wahansa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මනු සත්තු වෙච්ච අපිට කොයි වෙලේ හරි ප්‍රශ්නයක් එනව.. කොච්චර සතුටෙන් උන්නත්.. ජිවිතේ හිස්තැනක් තියෙනවා.. බන අහලා තමයි හිත හදා ගන්න වෙන්නේ..😢
සාදු සාදු සාදු
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Sadu sadu sadu 🙏🙏🙏 ♥️♥️♥️
Sadu sadu saduu
🙏🙏🙏💐
🙏🙏🙏🌼💮🌸
🙏🙏🙏🙏
🌺🙏🌺🙏🌺🙏
හිතේ ලොකු prashnayak එක්ක inna වෙලා waka ape hamudunge me bana හිතට niweemak
🙏🙏🙏💐💐💐💐💐💐💐🙏🙏🙏
❤
Sadu Sadu
දුරකතන අංකය දෙන්න
Sadu Sadu Sadu
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ගායුශ ලැබේවා උතුම් නිවනින්ම සැනසේවා
සාදු සාදු
💐🙏🙏🙏
sadu sadu sadu
Sadu sadu sadu
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏
අනේ සාදු සාදු සාදු...මමත් ඉමක් කොනක් නැති ප්‍රශ්න ගොඩකින් හිත බර වෙලා ගොඩක් වෙහෙසකින් හිටියේ..අනේ මට මතක් උනේ ම බනක් අහන්න ඕනි කියල හොයා හොය ඉද්දී තමා මේ දේශනාව අහන්න ලැබුනේ.අනේ මේ ධර්මය ආශ්චර්යක් මයී..මේ ලෝකේ කිසිම දේකට බෑ හිතක් සනසන්න මේ අපගේ භාග්‍යවතුන් වහන්සේගේ උතුම් නිමල ශ්‍රී සද්ධර්මය ට ඇර..දේශනාව අහලා ඉවර වෙද්දි මට තිබුණු ප්‍රශ්න මොනවද කියලා වත් මතක නැති උනා.අනේ කොච්චර ලාභයක් ද...මට හිතුණු එකම දේ මේ ලෝකේ හැමෝම තමන්ට එන දාහක් ඉදිරියේ බුදු බණ පදයක්ම අහනවා නම් මේ මනුස්ස ජිවිතේ කොච්චර නම් සැහැල්ලුව කින් ගෙවන්න පුළුවන් වේවිද කියලා.මගේ හිතට දැනුනු ඒ සුවය තවත් සිත් ගණනාවකට දැනේවා..සියලු සත්වයෝ මේ ධර්මය තුළින්ම සුවපත් වේවා..කායික මානසික සැප සැහැල්ලුව උදා වේවා..ඒ අපගේ ස්වාමීන් වහන්සේ ට ද මේ සියලු පින් අනුමෝදන් වේවා.මේ උතුම් ගවුතම සසුනේම උතුම් මඟඵල ලබත්වා..නිර්වාණය ලැබේවා.සාදු සාදු සාදු..
සාදු 🌼🙏සාදු🙏🌼 සාදු 🙏🌼 පිංවත් අමිතදිප ස්වමින් වහන්ස නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුෂ ලබත්වා සුවසේ උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයන් අවබෝධ කරගැනිම භාග්‍යය වසනාව උදාවේවා 🙏🌼🙏🌼🙏🌼🙏🌼
සාදු ...සාදු ..සාදු .🙏🙏🙏🙏💐💐💐💐 තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්සේට , ගොඩක් වටිනා උතුම් දේශනාවක් ලබාදුන් ඔබ වහන්සේටත් ,දායකත්වය සැලසු සියලු දෙනාටත් සම්මා සම්බුදු සරණයි , 🙏🙏🙏🙏💐💐💐💐
සාදු ...සාදු ..සාදු ...
නමෝබුද්ධාය 🙏🙏🙏
ඒ භාග්‍යවත් අරහත් අපගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ ට පළමුවත් දෙවනුවත් තෙවනුවත් මම නමස්කාර කරමි ..මාගේ නමස්කාර වේවා......
සාදු ..සාදු ..සාදු ...
පරම පූජණීය ගුරුදේවෝත්තම සත්පුරුෂ කළ්‍යාණ මිත්‍ර අපගේ පින්වන්ත ලොකුස්වාමීන් වහන්සේ ත් ......
සේරුවිල මoගල රජමහා විහාරාධිපති තැන්පත් අවසරයි අපගේ අලුදෙණියේ සුබෝධී නායක ස්වමින්ද්‍රයන් වහන්සේ ත් ඇතුළු පින්වන්ත මහාසඝරුවණට පළමුවත් දෙවනුවත් තෙවනුවත් මම නමස්කාර කරමි ...
උන්වහන්සේලා වැඩවාසය කරන්නාවූ දිශාවට මාගේ නමස්කාර වේවා ..
සාදු ...සාදු ..සාදු ....
උතුම් දහම් දේශණය කළ පින්වන්ත ස්වාමින් වහන්සේ ට අප්‍රමාණ පින් ලැබේවා ...
රැස්කරනා සියලු පින්බළමහිමයෙන් නිදුක් නීරෝගි චිරජීවනය ලැබේවා .
උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය සුවසේම අවබෝධ කරගැනීමට වාසනාව උදාවේවා ..
සාදු ...සාදු ...සාදු ....
ලොකු.ස්වාමීන් වහන්සේටත් ..සියලු ස්වාමීන් වහන්සේලාටත් ,අනගාරික මෑනිවරුන්ටත්...ගිහි අපි ධර්මයේ පිටවන්ට ගන්නා මේ උතුම් කර්තව්‍යය පෙරදැරි කරගන චතුරාර්ය අවබෝද කර ගැනීමට මේ පිං හේතුවාසනා.වේවා 🙏🙏🙏
🏵️🙏🏵️සාධූ 🏵️🙏🏵️සාධූ 🏵️🙏🏵️සාධූ නමෝ බුද්ධාය !!!.........
අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා ඔබ වහන්සේට නිදුක් නීරෝගි සුවපත් භාවයම ලැබේවා දීර්ඝායුෂම ලැබේවා ..
නිදුක් නීරෝගී දිර්ඝයුෂ ලැබේවා පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වාහන්සෙට මගේ නමස්කාරය වේවා ඔබ වාහන්සෙට නිදුක් නිරෝගී බව දීර්ඝඋස ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺
පින්වත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා ! " සාදු සාදු සාදු "
පිංවත් ස්වාමින්වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුශම ලැබේවා🙏🙏 උතුම් චතුරාර්‍ය් සත්‍යම අවබෝධ වේවා 🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏 කල්‍යාණ මිත්‍රයන් වහන්සේට මාගේ නමස්කාර වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 උතුම් චතුරාර්ය සත්‍යම අවබෝධ වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
සාදු සාදු සාදු පින්වත් අමිතදිප ස්වාමින් වාහන්සේට දීර්ඝායු ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
ධර්මය දේශනා කළ පින්වත් ස්වාමීන් වහන්සේටද ධර්මය ශ්‍රවණය කළ සෑම සියලු දෙනාටම ධර්මාවබෝධයෙන් සැනසීමට මෙම උතුම් පින හේතුවාසනා වේවා! 🙏
සම්මා සම්බුදු සරණයි ස්වාමීන් වහන්ස නිදුක් නිරොගිමත් වෙවා
අනන්ත වූ බුදු ගුණ බලයෙන් මගේ සිත සුවපත් වේවා.🙏🙏🙏 මම සේවය කරන්නේ විදේශ රටක ගෙදරක.මට ධර්මය දැන් නිතරම ඇහෙන්නෙ නෑ.මේ රටවල මුස්ලිම් ජනතාව පමණක් සිටින නිසා මම ශ්‍රවනය කරන්නෙ හොරෙන් වැඩ කරණ ගමන්.මගේ සිතටත් ගතටත් ඉමහත් සැනසීමක් ලැබෙනවා.අපේ ස්වාමීන් වහන්සේ ඉතාමත් වටිනා ධර්ම කරුනු පැහැදිලිව මතක හිටින ලෙස කියා දුන්න.පිංවත් ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා🙏 🙏🙏
මාගෙ වන්දනාව වේවා පින්වත් කල්‍යාණ මිත්‍ර සංඝරත්නයට! අප්‍රමාණ මානසික ශක්තියක් ලබාදෙන දර්ම දේශනාවක් ! සාදු සාදු සාදු ! දීර්ඝායුෂ ලැබේවා ,නිදුක් නිරෝගී සුව ලැබේවා පින්වත් ස්වාමීන් වහන්සේ !
හිත කඩන් වැටෙන හැම අවස්ථාවෙම ඔබ වහන්සේගේ බණ පදයකින් ධෛර්ය වන්ත වෙනවා 🙏🙏🙏
පින්වත් ස්වාමීන් වහන්සේට සම්මා සම්බුදු සරණයි ... නිදුක් නිරෝගි සුවය ලැබේවා ...🙏🙏🙏
සාදු සාදු සාදු !
නමෝබුද්ධාය
තෙරුවන් සරනයි !
අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා !
හැමදෙනාගේම මේ බන පද සවනේ රැදෙවා !🙏🙏
බුදු , පසේබුදු , මහාරහත් උතුමන් හට මාගේ නමස්කාරය වේවා ! මාගේ ජිවිතයද පුජා වේවා ! " සාදු සාදු සාදු "
සොවාන් , සකුදාගාමි , අනාගාමි , අර්හත් උතුමන් හට මාගේ නමස්කාරය වේවා ! මාගේ ජිවිතයද පුජා වේවා ! " සාදු සාදු සාදු "
අග්‍රාසාවක උතුමන් හට මාගේ නමස්කාරය වේවා ! මාගේ ජිවිතයද පුජා වේවා ! " සාදු සාදු සාදු "
අසුමහා ශාවකයන් හට මාගේ නමස්කාරය වේවා ! මාගේ ජිවිතයද පුජා වේවා ! " සාදු සාදු සාදු "
මහා ශාවකයන් හට මාගේ නමස්කාරය වේවා ! මාගේ ජිවිතයද පුජා වේවා ! " සාදු සාදු සාදු "
ඔබ වහන්සේට තෙරුවන් සරණයි!!!දීඝායු වේවා!!!
අපගේ කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේ නිදුක්ව නිරෝගීව දීර්ඝායුෂ සම්පත්තිය ම ලබත්වා !!!
සාදු 🙏🏻සාදු 🙏🏻සාදු 🙏🏻නමෝ බුද්ධාය 🙏🏻🙏🏻🙏🏻🙏🏻තෙරුවන් සරණයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට දිර්ඝායු ලැබෙිවා .
අහස්ගව්වෙන් අපිව එතෙර කරන්ට බුදු සසුන ගැන කියා දුන් ගුරු දෙවිදුගෙ සිසු ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුශ ලබත්වා !💐
❤🙏❤
සාදු සාදු සාදු වන්දණීය පූජණීය පිංවත් ස්වාමීන් වහන්සේට මගේ ගෞරවණීය නමස්කාරය වේවා නිදුක් වේවා දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🎆🎆🎆🎆🙏🙏 1:41 1:51
පින්වත් ස්වාමීන් වහන්සේට mage නමස්කාරya වේවා
සාදු සාදු සාදු වන්දණීය පූජණීය පිංවත් ස්වාමීන් වහන්සේට මගේ ගෞරවණීය නමස්කාරය වේවා නිදුක් වේවා දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🎆🎆🎆🎆🙏🙏 1:41
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදූ ..සාදූ ..සාදූ ..🙏🙏🙏🙏
සාදූ සාදූ සාදූ .🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු !!!
සාධූ සාධූ සාධූ
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට
🙏🙏🙏🙏🙏💐💐💐💐🙏🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏
සාධු සාධු සාධු 🙏🙏🙏🌅🙏 ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
තෙරුවන් සරණයි බුදු සරණයි
Ape pinwath swamin wahanseta niduk nirogi dirghayusha labewaa!!!
Saaduu..saaduu...saaduu.
Oba wahanse wani Tharuna Swamin Wahanse Namakagen asannata labune watina gamburu Banak. Me Daham Deshanawe anubhawayen oba wahanseta thawa thawath Dharma Gnanaya pahala wewa. Oba wahanse gen mewan agana sundara Dharma Deshsna thawa thawath asannata labee Siyalu danange thavee dawena sith Suwapath wethwa.
සාදු සාදු...
සාදු🙏🏻සාදු 🙏🏻සාදු 🙏🏻 තෙරුවන් සරණයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻
නමෝ බුද්ධාය..!
Sadu.sadu.sadu
Teruwansarani.suwamin.wahansa
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏