Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මේ වෙද්දි පිච්චි පිච්චි ජීවත් වෙන කොල්ලො කෙල්ලො හැමෝම දවසක හිනාවෙන්න ඔනී 😊
Aniwren🙂💪
Aniwren
Atta💖
🙏🙏
සියදිවි නසාගන්න හිතෙන තරම් දරුණු වේදනාවක් මේක . මේ වගේ උපදෙස් වර්තමානයේ තරුණ තරුණියන්ට ඉතා වැදගත්.
Yes you are correct
අනෙ ow
ජීවිතේ දිනන්න නම් එක පාරක් හරි තනි වෙන්නම ඕන තමන්ට තමන් විතරයි කියලා දැනෙන්නම ඕන ඔබ තුමාට තෙරුවන් සරණයි සර් 🙏🙏❤️❤️❤️
Mm thamath thaniyen😭
Mage husbend double game
😔
මට මේකෙන් ගොඩවෙන්න ඕනි pizzzzzzzzz😔😔
Adanna epa ithing 😢😅
මම මේ දේවල් ඇත්තටම පිලිපැද්ද.හරියටම හරි ..මම මට හම්බඋන girlta තමයි කලින් ඔක්කොම කිව්වෙ.මන් අවුරුද්දක් විතර දුක්වින්ද.ඒත් ඒව මහ බොරුවැඩ කියල තේරුනෙ ගොඩාක් කල් ගිහින්.දැන් මට girl kenek inno.එයා මාව හොදට තෙරුන් අරන් මට හොදටම ඇහුන්කන් දීල මාව ගොඩ දැන්ම.ආදරෙයි මන් එයාට ගොඩාක් දැන්.❤️❤️❤️හැමදේම වෙන්නෙ හොදට .කොල්ලනේ...කෙල්ලනේ දුක්වෙන්න එපා කවදාවත්.හොදම කෙනා හම්බෙනො අන්තිමට .ආදරෙයි උඹල ඔක්කෝටම
🔐ම්ම්ම්
@@milogamer3003❤❤❤
ane aye kello netath eya ekko lebenna oni nettam me dukkitha jiwithen ikmanata nikmenna oni nettam me wedanawen goda enna oni
ප්‍රතික්ෂේප වීම තමයි හොදම මෝටිවේශන් එක 😌☝🔥
අනිව
ඔව් මම ඒ හැම අවස්ථාවක්ම මගේ වාසියට හරවගෙන ඉදිරියට ගියා. ඒ වෙලාවේ ඇඩුවා. ඒත් පස්සේ හිතලා බලද්දි ගිය කෙනා ආයේ එන්නේ නැත්නම්. මොකටද කියලා මගේ ගමන ගියා.
@@yameejohar3848 අනේ එහෙම කොහොමද හිත හදා ගන්නෙ.මටත් කියල දෙන්නකො.ගොඩක් පිං.
හැරයාම අහිමිවීම් තමයි ජීවිතය ජය ගන්න ලෝකය කියා දෙන හොදම පාඩම්..ඒ වේදනාම ජීවිතය ආලෝකමත් කරනවා ආයේ කාටවත්ම අදුරු කරන්න බැරි විදිහට . ස්තුතියි ඔබතුමා ට..කදුලු අතරින් හිනා වෙනකොට ජීවිතය හරි ලස්සනයි ..
සත්තයි ඔබ තුමාගේ වචන ටික ගොඩාක් වටිනවා හැම අතින්ම තනිවුන මගේ ජීවිතේට ඔබ තුමාගේ අදහස් වලට ගොඩාක් පිං
මැරෙන්න තරම් වේදනාවක් වින්දේ.. දැන් බෙහෙත් බොනවා... මේ වචන මාර හයියක් ❤️❤️🙏🙏 බොහොම ස්තූතියි , පිං සර් 🙏🙏
අද මට හම්බුන තවත් දෙවියෙක් වගේ ගුරුවරයෙක්. ගොඩක් පින් සර්.. අද ඉදන් අලුත් මනුස්සයෙක් වෙන්න වචනයක් ඉලක්කයක් දුන්නට.
තෙරුවන් සරනයි ඔබ තුමාට .!. ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුකත් ....අප්‍රියයන් හා එක්වීමේ දුකත් මේ දෙකම මා විද.ඇත්තෙමි. මෙහිදී මා හදවතින්ම කඩාවැටුනා පමනි...විදවන ජීවිතේ..සැනසීම ධර්මය.පමනි.
සිත නිවෙන ඔබතුමාගේ උපදෙස් හුඟාක් වටිනවා. ස්තූතියි හදවතින්ම .
අපි ආයේ සම්බන්ධයක් පටන් ගත්තත් ඒ කෙනත් අපිව දාලා ගියාම අන්තිමට හිත රිදෙන එක විතරයි 😢😢
Ou aththa.harima kena hamuwenikm thaniyama inna eka hodai😊
පුළුවන් තරම් තමන්ට ලැබෙන ජිවන සහකරු සමග මේ සංසාරය කෙටිකරන මාර්ගයේම යන්න....
අවශ්‍යම මොහොතක මෙිි විඩියෝ එක බැලුවෙිි.අවුරැදු 5 ආදරය කිසිම හේතුවක් නැතුවම නොකියම මගහැරලම ගියා.එයාම තමයි සර්ගේ විඩියෝ බලන්න කිවුවෙත්.එයත් බලනවා.එයාට වෙනස් වෙන්න ඔිින කිවුවා.අවුරැදු 5 දුකට සැපට හැමදේටම හිටපු මාව අතහැරලම දාලා වෙනස් උනා එයා.එයාට පුලුවන් උනාට වෙනස් වෙන්න මට තාම බැරි උනා හිත හදාගන්න.ඇස් වලට නින්දක් නැතුව මන් තාම දුක්විදිනවා.
1333 kiyala nomile Katha karanna puluwan sewayak thiyenawa. kamathinam call Karla balanna.
🥺
මම නම් කැමැතියි හුදෙකලාවට. බැඳීම් වේදනාවක් විතරයි. නිදහසේ තමන් කැමති විදිහට ජීවත් වෙන්න ඇත්නම් ඒක තමයි සතුට මට. මම කියපු දේ අමුතු ඇති. ඒත් ඒ අමුතුව මට හොඳයි.ඇත්තටම ඔබතුමාගේ වීඩියෝස් ගොඩක් හොඳයි. ස්තූතියි මේ වගේ දේවල් අපිත් එක්ක බෙදාහදා ගන්නවට සර්. බොහොම ස්තූතියි.
ඒක ඇත්ත.බැදීම් කියන්නෙම දුකක්..
ඇත්තෙන්ම..... බැදීමක් නම් එතන දුකක්මයි.
බැදීම්දුකක් තමයි
අවශ්‍යම මොහොතක ගැලපෙනම යෝජනාවල් ගොඩක්... ❤️❤️ බොහොම ස්තූතීයි. ඔබ දියුණුවෙන් දියුණුවට පත් වේවා.. 💪💪
මමත් ගොඩක් වේදනා විදපු කෙනෙක්...ඔබ තුමාගේ video බලලා මම හිත හදාගත්තා...ඔබ තුමාට ගොඩක් පිං මේ වගේ සමාජ සත්කාර කරන එකට...බුදුසරණයි !
අද මං මේ වීඩියෝ එක 4 සැරයක් බැලුවා..ඇත්තටම හිතේ අවුලෙන් හිටියේ.ටිකක් හිත සැහැල්ලු වුනා. Thanks sir🙏
අලුත් සබදතාවයක් ගැන නම් හිතන්න බෑ හීනෙන් වත් ඒත් ඉතුරුදේවල් ටික කරගන්න පුලුවන්ද ට්‍රයි කරනව..දුක් වෙන්නෙම නැත්තෙ ආවෙත් මන් නෙවෙයි...දාලා ගියෙත් මන් නෙවෙයි....ඉතිං මන් තවත් මොකටද දුක් වෙන්නෙ මැණික මට වඩා හොද කෙනෙක්නෙ හෙව්වෙ යන්න අවසරයි....ඒත් මගෙ හදවතින් ඔයාට මැරෙනකම් මිදෙන්න බෑ...... ඒ ආදරෙ හරිම පරිස්සම් මේ හිත තුල.....❤❤
ස්තුතියි ..තෙරුවන් සරණයි ඔබතුමාට....❤🙏
නෙලා ගැනුමට නොහැකි වුවද..අතහැරිමත් නොවේ ප්‍රේමය..❤❤බලාදුර හිද සිතින් පෙම් කිරිමද ප්‍රේමයකි.
Oy hri mth oy wagw durin idl hithin adre krnw
@@shashinibhagya2899 ඔව් මමත් අදට වසර 18 ක් ..ම..දුර ඉදන් එයා ලගම..❤2003 - 2022
❤
😂
ගොඩක් පින් සර් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ජිවත් වෙන්න ශක්තියක් උනා ...ඔබගේ උපදෙස් ගොඩක් වටිනවා .......🙏🙏🙏🙏
බොහොම ස්තූතියි ඔබ තුමාට
කාලෝචිත මාතෘකාවක් බොහොම් පින් ඔබතුමාට
මට තිබුන ලොකු ප්‍රශ්නයකට උත්තරයක් ලැබුනා ගොඩක් ස්තුතියි සර්
මාර විදියට හිත හදාගන්න පුළුවන් අදහස් ....ඇත්තමයි එයාලා අපිට ආදරෙයි නම් ඉදි ආදරේ නැති නම් හැර යයි...හැබැයි එයාලට අහිමි වුනේ එයාට ගොඩක් ආදරේ කරපු කෙනෙක් කියලා එයාට දැනෙනකොට අපි ගොඩක් දුර ගිහින් ඉදි
ඔබතුමාට ගොඩක් පින්....මගේ හිත හාදාගන්න..උදව් කරාට...බුදු සරණයි ...ඔබතුමාට ....🙏🙏
හිත් හදන ඔබට් නිරෝගී සුව ලැබෙන්න ඕනා ☸️
සර්ට ගොඩාක් පින් මගේ හිත ගොඩක් ශක්තිමත් උනා මගේ හිත හදා ගන්න මන් මේ විඩියෝ එක සිය පාරක් හරි බලනවා😫 මගේ දුකින් ඉන්න දුක් විදින හැම යාලුවෙක්ටම යවනවා
මේ වෙලාවෙ මගේ තත්වය මේ වේදනාව කියා ගන්න බෑ ටිකක් හරි සැනසීමක් ගන්න වීඩියො එක බලන්න ආවෙ එයාට දවසක හිතෙයි මගෙ ආදරෙ නැති කරගත්තෙ අපරාදෙ කියලා 😊
ඔබ තුමාට බුදුසරණයි
අනේ ගොඩක් පිං මේ මාතෘකාව කතා කරාට 🙏
උතුම් තෙරුවන් සරනයි පින්වත් ඔබතුමාට උතුම් නිර්වාන සුවය බොහෝ දුරක නොවෙවා නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබෙවා ...🙏❤️🙏
සර් මේ වගේ වෙලාවට යාළුවෝ කියන එවුනුත් අයින් කරලා දාන එක තමයි හොඳම දේ. ඔය වේදනාවත් එක්ක කියන්නෙ මොනවද කරන්නෙ මොනවද කියලා වෙලාවකට අමතක වෙනවා පැටලෙනව වගේ වෙනවා එ වෙලාවට යාළුවො කියන එවුන් විහිළුවට ගන්නවා අනවශ්‍ය විදිහට. කාර්‍යබහුල වෙනව නම් තනියම එ දේ කරනවා නම් තමයි හොඳම දේ. අත්දැකිමෙන් කියන්නෙ😊
Anivaryen man welawedi yaluwen gen udau iluwath. Kalayak yadi hithuna eyala ape dukata udauwenna wata wada hinai wenne hithin kiyala e nisa eya ekama e yalueoth ain kara man
Yes. Correct
ඔව් සහෝදරයා
හරිම අර්ථවත් ගොඩාක් පින්
ඉපදෙන්නෙත් තනියම නම් ,මැරෙන්නෙත් තනියම නම් ,ඇයි බැරි තනියම ජීවත් වෙන්න ?
Yes bro
විවාහයට කේන්ද්‍රය බලන්නම ඕනද.ඔබතුමාගේ වැඩසටහන් සියල්ලම මම බලනවා. ඒවට ගොඩක්ම ස්තුතියි .මේ ප්‍රශ්නයටත් කරුනාකර පිලිතුරක් දෙන්න.
ඇත්තටම සර්ට ගොඩක් පින්... මන් ස්තුතිවන්ත වෙනවා...සිත් සනසා නිවාලිම පිලිබඳ.... 🙏🙏🙏
Thank u sir. මේ වෙලාවේ හිත හැදෙන්න මේ වචන ටික උදව් උනා ❤
ඒත් මේ සේරම හිතල හිත හදා ගත්තත් ආයෙත් හිත ඒ විදියටම එයා නැතිව ජීවත් වෙන්න බැ කියලමයි හිතෙන්නෙ
වචනයක් වචනයක් ගානෙ ඔබතුමට ස්තූතියි වන්ත වෙමි. පුදුම තරම් වටිනවා මේ විඩියෝ එක ❤🙏
Sir ඔබට ගොඩක් pin apita hita හදාගන්න udawu karanwata බුදු saranai sir
බොහොම ස්තූතියි ඔබතුමාට🙏🙏🙏
ඇත්තටම හිත නිවෙනවා❤😢😊
හරිම වටින උපදෙස් ටිකක් සර්.ගොඩක් ස්තුතියි.🙏🙏🙏
ඔනිම වෙලාවක ලැබුනු vidiyo ekak ....sirta godak pin
ෙතරුවන් සරණයි ඔබ තුමාට 🙏🙏🙏🙏
එයාගෙ සතුට ගැන හිතල එයාගෙ සතුට තියන තැනට යන්න දුන්න..මතක් වෙද්දි පිච්චෙනව ..ඒත් මං එක්ක ඉදෙද්දිත් මට ඕනෙ උනේ එයාගෙ සතුට..අදටත් ඒක වටින නිසා එයාට යන්න දීල දරාගත්තා 😔
ඇත්තටම ඔයා එහෙම කලාද, අනේ මාත් දුකෙන්.
අනෙ ගොඩාක් පින් සර් මේ විඩියෝ එක බැලුවම ගොඩාක් දෙවල් තේරුනා... 🙏
බොහොම ස්තුති ඔබතුමා 🙏🙏🙏🙏❤
සර්ට ගොඩක් පින් මේ වගේ දෙයක් කියල දුන්න එකට ♥️🥰
ඕනිම අවස්තාවක ඕනිම උපදෙස් ටිකක්... ගොඩාක් ස්තූතියි ...🙏🙏🙏
අම්බො සර් වැදගත් වෙනම දෙවල් ටිකක් කිව්වෙ ඔබතුමා ආයෙත් නැ ඔලුවටම වැදුනා ඔබතුමා ගෙ වචන ටික මට ආදර සබඳතා නම් නැ මට තියන්නෙ රැකියාව ත් එක්ක මං ආදරෙන් ❤️ කරන රැකියාව එත් එකෙ ඉන්න කට්ටිය මගෙ හිත වෙනස් කරනවා එ කියන්නෙ මට රැකියාව එපා කරවනවා ඔබතුමා ගෙ වචන ටික අහලා මගෙ කෙන්තිය නිවුනා ඔබතුමාට පින් 🙏🙏🙏🙏❤️
ගොඩක් ස්තුතියි.මම ගොඩක් දුකින් මෙ මොහොතේ හිටියේ.මම තනිවෙලා
Godak pin .obathumata deergaausha lebewa !!!
ගොඩක් පින් සර් 🙏. වෙදනාවෙන් ඉනකොට මේක දැකල බැලුවෙ. හිතට මාර සහනයක් දැනුනෙ. ගොඩක් ස්තූති සර්. 🙏
වටිනා වීඩියෝවක් ස්තුතියි ඔබට
ගොඩාක් ස්තූතියි සර්... මට ඉන්නවා අද 1000 කින් හොයන්න බැරි රත්තරං මනුස්සයෙක්.. එ්ත් අතීතයේ හිරවෙලා අදටත් විඳවනවා. එ් හිත හදාගන්නම බෑ 😳😳😞😞.
ජිවිතයේ ආදරය ,විරහව විදිය යුතුමයි 😞
ගොඩක් ස්තූතියි සර්. අවශ්‍යම මොහොතේ අහන්න ලැබුනෙ
බොහොම ස්තූතියි සර්...මට අවශ්‍යම වෙලාවෙ මේ වීඩියෝ එක හම්බ වුණේ 🙏❤️
ගොඩක් පින් මහත්තයා
Godak pin obathumata. Mata me Tika godak watinawa. Mama godak manasikawa wetila enna welawa a ahanna lebune.
බෙහෙවින්ම ස්තුතිය සර්👍👍👍🌷
sirta bohoma pin.loku senasimak denuna .theruwan saranai
Thanks sir.hitata loku sahanayak danuna.😊😊
ඇත්තටම මේක අහපු නිසා හිත හැදුනා
ඔබටත් විශ්වයටත් ස්තූතී සර් ....
හැමෝටම සතුට ලැබෙන්න ඕනි❤
මමත් මෙවැනිම වේදනාවක් දරාගෙන ඉන්නෙ මම කුවේටයේ සිට සන්ධ්‍යා කිහිප වතාවක් සමාව දීලා ආදරේ කරා ඒත් මම තනි උනාදරාගන්න ගොඩක් අමාරුයි හැකි නම් ඔබ මාව සම්බන්ධ කරගන්න ඔබ මෙවැනි නිර්මාණ තව තවත් කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා බුදු සරණයි
ආදරෙ නිසා මං අඩියටම වැටුණා.... දැන්නම් ආදරෙ මට තිත්තයි
Matath ehemai
Math😢
Attenm
බොහොම පිං සර්ට❤🙏🙏🙏
ගොඩක් ස්තුතියි මේ වගෙ වටින වීඩියෝ ගේනවට❤️❤️
Godak pin sir ස්තුති
ස්තුති obathumata 🙏🙏🙏🙏
ඇත්ත කතාවක් 🌼😥
ස මේ වගේ ප්‍ර්ස්නයක් දරුවන් ඉන්න දෙමව් පියන් වෙනුවෙන් තව වීඩියෝ එකක් කරන්න
Thank you very much sir for your golden advices ❤️🙏🏻
ගොඩක් ස්තූති සර්...........තෙරුවන් සරණයි🙂
මහත්තයා අනියම් සම්බන්දයක් පටන් ගත්තාම දරුවොත් එක්ක අසරන වෙන ගැහැනියකට හිත හදා ගන්න විදිහක් කියන්න.
Godak watinwa sir. Hithe thiyan prahn godakata uththar hambuna
ස්තුතියි 🙏🙏 ඔබතුමා ට
හොද වීඩීයෝ එකක්.ජයවේවා...!තෙරුවන් සරණයි...!
සර් ගොඩක් පින්...
මේ වෙලාවෙ මාරම වට්නවා.. හැබැයි මේ වචන තවත් අය ජීවත් කරනවා.. ඇත්ත ඈත් වෙන්නෙ ආදරේ නැති නිසා.. 💕❤
ගොඩාක් වටිනවා සර්.ස්තුති ..🙏 🙏 🙏 🙏
ගොඩක් ස්තූතියි සර් 🙏
Sthuthiyi sir theyruwan saranai Dhirgayu weewaa. ..
වටින කතාවක්❤️
ගොඩක් ස්තූතිවයි.🙏
ගොඩාක් ස්තුතියි සර් !
ඡීවිත කාලයටම අාදරේ දැනෙන්නේ එක්කෙනාටයි... අායේ මොන සැප සම්පත් ලැබුනත් .. තමන්ට එ් වගේ තව කෙනෙක් ලැබුනත්... එ් වෙිදනාව නිවන්න බෑ...
ස්තූතියි බොහොමත්ම 🌺🌹🌷💐
ගොඩක් වටිනවා ❤
Obathumata pin godak.
Math videuwa godak sri panawage adare kara mawa madiwela wate giya aye giyapu ganiyek gans hithanna koma hari hitha hadagannawa
ගොඩක් ම විශ්වාස කරපු කෙනෙක් මට එහෙම කරයි කියලා හිතුවේ නැ... මාව රැවැට්ටුවා 😢
ගොඩක් ස්තූති සර් 🙏
Sir godak wedagath me Video ekata godak isthuthi ada man jivath Karawana udauwak unata
අැත්තමයි සර්... අද මම එ් වෙිදනාව විඳවනවා..
මේ වෙද්දි පිච්චි පිච්චි ජීවත් වෙන කොල්ලො කෙල්ලො හැමෝම දවසක හිනාවෙන්න ඔනී 😊
Aniwren🙂💪
Aniwren
Atta💖
🙏🙏
🙏🙏
සියදිවි නසාගන්න හිතෙන තරම් දරුණු වේදනාවක් මේක . මේ වගේ උපදෙස් වර්තමානයේ තරුණ තරුණියන්ට ඉතා වැදගත්.
Yes you are correct
අනෙ ow
ජීවිතේ දිනන්න නම් එක පාරක් හරි තනි වෙන්නම ඕන තමන්ට තමන් විතරයි කියලා දැනෙන්නම ඕන ඔබ තුමාට තෙරුවන් සරණයි සර් 🙏🙏❤️❤️❤️
Mm thamath thaniyen😭
Mage husbend double game
😔
මට මේකෙන් ගොඩවෙන්න ඕනි pizzzzzzzzz😔😔
Adanna epa ithing 😢😅
මම මේ දේවල් ඇත්තටම පිලිපැද්ද.හරියටම හරි ..මම මට හම්බඋන girlta තමයි කලින් ඔක්කොම කිව්වෙ.මන් අවුරුද්දක් විතර දුක්වින්ද.ඒත් ඒව මහ බොරුවැඩ කියල තේරුනෙ ගොඩාක් කල් ගිහින්.දැන් මට girl kenek inno.එයා මාව හොදට තෙරුන් අරන් මට හොදටම ඇහුන්කන් දීල මාව ගොඩ දැන්ම.ආදරෙයි මන් එයාට ගොඩාක් දැන්.❤️❤️❤️හැමදේම වෙන්නෙ හොදට .කොල්ලනේ...කෙල්ලනේ දුක්වෙන්න එපා කවදාවත්.හොදම කෙනා හම්බෙනො අන්තිමට .ආදරෙයි උඹල ඔක්කෝටම
🔐ම්ම්ම්
@@milogamer3003❤❤❤
ane aye kello netath eya ekko lebenna oni nettam me dukkitha jiwithen ikmanata nikmenna oni nettam me wedanawen goda enna oni
ප්‍රතික්ෂේප වීම තමයි හොදම මෝටිවේශන් එක 😌☝🔥
අනිව
ඔව් මම ඒ හැම අවස්ථාවක්ම මගේ වාසියට හරවගෙන ඉදිරියට ගියා. ඒ වෙලාවේ ඇඩුවා. ඒත් පස්සේ හිතලා බලද්දි ගිය කෙනා ආයේ එන්නේ නැත්නම්. මොකටද කියලා මගේ ගමන ගියා.
@@yameejohar3848 අනේ එහෙම කොහොමද හිත හදා ගන්නෙ.මටත් කියල දෙන්නකො.ගොඩක් පිං.
හැරයාම අහිමිවීම් තමයි ජීවිතය ජය ගන්න ලෝකය කියා දෙන හොදම පාඩම්..ඒ වේදනාම ජීවිතය ආලෝකමත් කරනවා ආයේ කාටවත්ම අදුරු කරන්න බැරි විදිහට . ස්තුතියි ඔබතුමා ට..
කදුලු අතරින් හිනා වෙනකොට
ජීවිතය හරි ලස්සනයි ..
සත්තයි ඔබ තුමාගේ වචන ටික ගොඩාක් වටිනවා හැම අතින්ම තනිවුන මගේ ජීවිතේට ඔබ තුමාගේ අදහස් වලට ගොඩාක් පිං
මැරෙන්න තරම් වේදනාවක් වින්දේ.. දැන් බෙහෙත් බොනවා... මේ වචන මාර හයියක් ❤️❤️🙏🙏 බොහොම ස්තූතියි , පිං සර් 🙏🙏
අද මට හම්බුන තවත් දෙවියෙක් වගේ ගුරුවරයෙක්. ගොඩක් පින් සර්.. අද ඉදන් අලුත් මනුස්සයෙක් වෙන්න වචනයක් ඉලක්කයක් දුන්නට.
තෙරුවන් සරනයි ඔබ තුමාට .!. ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුකත් ....අප්‍රියයන් හා එක්වීමේ දුකත් මේ දෙකම මා විද.ඇත්තෙමි. මෙහිදී මා හදවතින්ම කඩාවැටුනා පමනි...විදවන ජීවිතේ..සැනසීම ධර්මය.පමනි.
සිත නිවෙන ඔබතුමාගේ උපදෙස් හුඟාක් වටිනවා. ස්තූතියි හදවතින්ම .
අපි ආයේ සම්බන්ධයක් පටන් ගත්තත් ඒ කෙනත් අපිව දාලා ගියාම අන්තිමට හිත රිදෙන එක විතරයි 😢😢
Ou aththa.harima kena hamuwenikm thaniyama inna eka hodai😊
පුළුවන් තරම් තමන්ට ලැබෙන ජිවන සහකරු සමග මේ සංසාරය කෙටිකරන මාර්ගයේම යන්න....
අවශ්‍යම මොහොතක මෙිි විඩියෝ එක බැලුවෙිි.අවුරැදු 5 ආදරය කිසිම හේතුවක් නැතුවම නොකියම මගහැරලම ගියා.එයාම තමයි සර්ගේ විඩියෝ බලන්න කිවුවෙත්.එයත් බලනවා.එයාට වෙනස් වෙන්න ඔිින කිවුවා.අවුරැදු 5 දුකට සැපට හැමදේටම හිටපු මාව අතහැරලම දාලා වෙනස් උනා එයා.එයාට පුලුවන් උනාට වෙනස් වෙන්න මට තාම බැරි උනා හිත හදාගන්න.ඇස් වලට නින්දක් නැතුව මන් තාම දුක්විදිනවා.
1333 kiyala nomile Katha karanna puluwan sewayak thiyenawa. kamathinam call Karla balanna.
🥺
මම නම් කැමැතියි හුදෙකලාවට. බැඳීම් වේදනාවක් විතරයි. නිදහසේ තමන් කැමති විදිහට ජීවත් වෙන්න ඇත්නම් ඒක තමයි සතුට මට. මම කියපු දේ අමුතු ඇති. ඒත් ඒ අමුතුව මට හොඳයි.
ඇත්තටම ඔබතුමාගේ වීඩියෝස් ගොඩක් හොඳයි. ස්තූතියි මේ වගේ දේවල් අපිත් එක්ක බෙදාහදා ගන්නවට සර්. බොහොම ස්තූතියි.
ඒක ඇත්ත.බැදීම් කියන්නෙම දුකක්..
ඇත්තෙන්ම..... බැදීමක් නම් එතන දුකක්මයි.
බැදීම්දුකක් තමයි
අවශ්‍යම මොහොතක ගැලපෙනම යෝජනාවල් ගොඩක්... ❤️❤️ බොහොම ස්තූතීයි. ඔබ දියුණුවෙන් දියුණුවට පත් වේවා.. 💪💪
මමත් ගොඩක් වේදනා විදපු කෙනෙක්...ඔබ තුමාගේ video බලලා මම හිත හදාගත්තා...ඔබ තුමාට ගොඩක් පිං මේ වගේ සමාජ සත්කාර කරන එකට...බුදුසරණයි !
අද මං මේ වීඩියෝ එක 4 සැරයක් බැලුවා..ඇත්තටම හිතේ අවුලෙන් හිටියේ.ටිකක් හිත සැහැල්ලු වුනා. Thanks sir🙏
අලුත් සබදතාවයක් ගැන නම් හිතන්න බෑ හීනෙන් වත් ඒත් ඉතුරුදේවල් ටික කරගන්න පුලුවන්ද ට්‍රයි කරනව..දුක් වෙන්නෙම නැත්තෙ ආවෙත් මන් නෙවෙයි...දාලා ගියෙත් මන් නෙවෙයි....ඉතිං මන් තවත් මොකටද දුක් වෙන්නෙ මැණික මට වඩා හොද කෙනෙක්නෙ හෙව්වෙ යන්න අවසරයි....ඒත් මගෙ හදවතින් ඔයාට මැරෙනකම් මිදෙන්න බෑ...... ඒ ආදරෙ හරිම පරිස්සම් මේ හිත තුල.....❤❤
ස්තුතියි ..තෙරුවන් සරණයි ඔබතුමාට....❤🙏
නෙලා ගැනුමට නොහැකි වුවද..
අතහැරිමත් නොවේ ප්‍රේමය..❤❤
බලාදුර හිද සිතින් පෙම් කිරිමද ප්‍රේමයකි.
Oy hri mth oy wagw durin idl hithin adre krnw
@@shashinibhagya2899 ඔව් මමත් අදට වසර 18 ක් ..ම..දුර ඉදන් එයා ලගම..❤
2003 - 2022
❤
😂
ගොඩක් පින් සර් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ජිවත් වෙන්න ශක්තියක් උනා ...ඔබගේ උපදෙස් ගොඩක් වටිනවා .......🙏🙏🙏🙏
බොහොම ස්තූතියි ඔබ තුමාට
කාලෝචිත මාතෘකාවක් බොහොම් පින් ඔබතුමාට
මට තිබුන ලොකු ප්‍රශ්නයකට උත්තරයක් ලැබුනා ගොඩක් ස්තුතියි සර්
මාර විදියට හිත හදාගන්න පුළුවන් අදහස් ....ඇත්තමයි එයාලා අපිට ආදරෙයි නම් ඉදි ආදරේ නැති නම් හැර යයි...හැබැයි එයාලට අහිමි වුනේ එයාට ගොඩක් ආදරේ කරපු කෙනෙක් කියලා එයාට දැනෙනකොට අපි ගොඩක් දුර ගිහින් ඉදි
ඔබතුමාට ගොඩක් පින්....මගේ හිත හාදාගන්න..උදව් කරාට...බුදු සරණයි ...ඔබතුමාට ....🙏🙏
හිත් හදන ඔබට් නිරෝගී සුව ලැබෙන්න ඕනා ☸️
සර්ට ගොඩාක් පින් මගේ හිත ගොඩක් ශක්තිමත් උනා මගේ හිත හදා ගන්න මන් මේ විඩියෝ එක සිය පාරක් හරි බලනවා😫 මගේ දුකින් ඉන්න දුක් විදින හැම යාලුවෙක්ටම යවනවා
මේ වෙලාවෙ මගේ තත්වය මේ වේදනාව කියා ගන්න බෑ ටිකක් හරි සැනසීමක් ගන්න වීඩියො එක බලන්න ආවෙ එයාට දවසක හිතෙයි මගෙ ආදරෙ නැති කරගත්තෙ අපරාදෙ කියලා 😊
ඔබ තුමාට බුදුසරණයි
අනේ ගොඩක් පිං මේ මාතෘකාව කතා කරාට 🙏
උතුම් තෙරුවන් සරනයි පින්වත් ඔබතුමාට උතුම් නිර්වාන සුවය බොහෝ දුරක නොවෙවා නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබෙවා ...🙏❤️🙏
සර් මේ වගේ වෙලාවට යාළුවෝ කියන එවුනුත් අයින් කරලා දාන එක තමයි හොඳම දේ. ඔය වේදනාවත් එක්ක කියන්නෙ මොනවද කරන්නෙ මොනවද කියලා වෙලාවකට අමතක වෙනවා පැටලෙනව වගේ වෙනවා එ වෙලාවට යාළුවො කියන එවුන් විහිළුවට ගන්නවා අනවශ්‍ය විදිහට. කාර්‍යබහුල වෙනව නම් තනියම එ දේ කරනවා නම් තමයි හොඳම දේ. අත්දැකිමෙන් කියන්නෙ😊
Anivaryen man welawedi yaluwen gen udau iluwath. Kalayak yadi hithuna eyala ape dukata udauwenna wata wada hinai wenne hithin kiyala e nisa eya ekama e yalueoth ain kara man
Yes. Correct
ඔව් සහෝදරයා
හරිම අර්ථවත් ගොඩාක් පින්
ඉපදෙන්නෙත් තනියම නම් ,
මැරෙන්නෙත් තනියම නම් ,
ඇයි බැරි තනියම ජීවත් වෙන්න ?
Yes bro
විවාහයට කේන්ද්‍රය බලන්නම ඕනද.ඔබතුමාගේ වැඩසටහන් සියල්ලම මම බලනවා. ඒවට ගොඩක්ම ස්තුතියි .මේ ප්‍රශ්නයටත් කරුනාකර පිලිතුරක් දෙන්න.
ඇත්තටම සර්ට ගොඩක් පින්... මන් ස්තුතිවන්ත වෙනවා...සිත් සනසා නිවාලිම පිලිබඳ.... 🙏🙏🙏
Thank u sir. මේ වෙලාවේ හිත හැදෙන්න මේ වචන ටික උදව් උනා ❤
ඒත් මේ සේරම හිතල හිත හදා ගත්තත් ආයෙත් හිත ඒ විදියටම එයා නැතිව ජීවත් වෙන්න බැ කියලමයි හිතෙන්නෙ
වචනයක් වචනයක් ගානෙ ඔබතුමට ස්තූතියි වන්ත වෙමි. පුදුම තරම් වටිනවා මේ විඩියෝ එක ❤🙏
Sir ඔබට ගොඩක් pin apita hita හදාගන්න udawu karanwata බුදු saranai sir
බොහොම ස්තූතියි ඔබතුමාට🙏🙏🙏
ඇත්තටම හිත නිවෙනවා❤😢😊
හරිම වටින උපදෙස් ටිකක් සර්.ගොඩක් ස්තුතියි.🙏🙏🙏
ඔනිම වෙලාවක ලැබුනු vidiyo ekak ....sirta godak pin
ෙතරුවන් සරණයි ඔබ තුමාට 🙏🙏🙏🙏
එයාගෙ සතුට ගැන හිතල එයාගෙ සතුට තියන තැනට යන්න දුන්න..මතක් වෙද්දි පිච්චෙනව ..ඒත් මං එක්ක ඉදෙද්දිත් මට ඕනෙ උනේ එයාගෙ සතුට..අදටත් ඒක වටින නිසා එයාට යන්න දීල දරාගත්තා 😔
❤
ඇත්තටම ඔයා එහෙම කලාද, අනේ මාත් දුකෙන්.
අනෙ ගොඩාක් පින් සර් මේ විඩියෝ එක බැලුවම ගොඩාක් දෙවල් තේරුනා... 🙏
බොහොම ස්තුති ඔබතුමා 🙏🙏🙏🙏❤
සර්ට ගොඩක් පින් මේ වගේ දෙයක් කියල දුන්න එකට ♥️🥰
ඕනිම අවස්තාවක ඕනිම උපදෙස් ටිකක්... ගොඩාක් ස්තූතියි ...🙏🙏🙏
අම්බො සර් වැදගත් වෙනම දෙවල් ටිකක් කිව්වෙ ඔබතුමා ආයෙත් නැ ඔලුවටම වැදුනා ඔබතුමා ගෙ වචන ටික මට ආදර සබඳතා නම් නැ මට තියන්නෙ රැකියාව ත් එක්ක මං ආදරෙන් ❤️ කරන රැකියාව එත් එකෙ ඉන්න කට්ටිය මගෙ හිත වෙනස් කරනවා එ කියන්නෙ මට රැකියාව එපා කරවනවා ඔබතුමා ගෙ වචන ටික අහලා මගෙ කෙන්තිය නිවුනා ඔබතුමාට පින් 🙏🙏🙏🙏❤️
ගොඩක් ස්තුතියි.මම ගොඩක් දුකින් මෙ මොහොතේ හිටියේ.මම තනිවෙලා
Godak pin .obathumata deergaausha lebewa !!!
ගොඩක් පින් සර් 🙏. වෙදනාවෙන් ඉනකොට මේක දැකල බැලුවෙ. හිතට මාර සහනයක් දැනුනෙ. ගොඩක් ස්තූති සර්. 🙏
වටිනා වීඩියෝවක් ස්තුතියි ඔබට
ගොඩාක් ස්තූතියි සර්... මට ඉන්නවා අද 1000 කින් හොයන්න බැරි රත්තරං මනුස්සයෙක්.. එ්ත් අතීතයේ හිරවෙලා අදටත් විඳවනවා. එ් හිත හදාගන්නම බෑ 😳😳😞😞.
ජිවිතයේ ආදරය ,විරහව විදිය යුතුමයි 😞
ගොඩක් ස්තූතියි සර්. අවශ්‍යම මොහොතේ අහන්න ලැබුනෙ
බොහොම ස්තූතියි සර්...මට අවශ්‍යම වෙලාවෙ මේ වීඩියෝ එක හම්බ වුණේ 🙏❤️
ගොඩක් පින් මහත්තයා
Godak pin obathumata. Mata me Tika godak watinawa. Mama godak manasikawa wetila enna welawa a ahanna lebune.
බෙහෙවින්ම ස්තුතිය සර්👍👍👍🌷
sirta bohoma pin.loku senasimak denuna .theruwan saranai
Thanks sir.hitata loku sahanayak danuna.😊😊
ඇත්තටම මේක අහපු නිසා හිත හැදුනා
ඔබටත් විශ්වයටත් ස්තූතී සර් ....
හැමෝටම සතුට ලැබෙන්න ඕනි❤
මමත් මෙවැනිම වේදනාවක් දරාගෙන ඉන්නෙ
මම කුවේටයේ සිට සන්ධ්‍යා
කිහිප වතාවක් සමාව දීලා ආදරේ කරා
ඒත් මම තනි උනාදරාගන්න ගොඩක් අමාරුයි
හැකි නම් ඔබ මාව සම්බන්ධ කරගන්න
ඔබ මෙවැනි නිර්මාණ තව තවත් කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා බුදු සරණයි
ආදරෙ නිසා මං අඩියටම වැටුණා.... දැන්නම් ආදරෙ මට තිත්තයි
Matath ehemai
Math😢
Attenm
බොහොම පිං සර්ට❤🙏🙏🙏
ගොඩක් ස්තුතියි මේ වගෙ වටින වීඩියෝ ගේනවට❤️❤️
Godak pin sir ස්තුති
ස්තුති obathumata 🙏🙏🙏🙏
ඇත්ත කතාවක් 🌼😥
ස මේ වගේ ප්‍ර්ස්නයක් දරුවන් ඉන්න දෙමව් පියන් වෙනුවෙන් තව වීඩියෝ එකක් කරන්න
Thank you very much sir for your golden advices ❤️🙏🏻
ගොඩක් ස්තූති සර්...........තෙරුවන් සරණයි🙂
මහත්තයා අනියම් සම්බන්දයක් පටන් ගත්තාම දරුවොත් එක්ක අසරන වෙන ගැහැනියකට හිත හදා ගන්න විදිහක් කියන්න.
Godak watinwa sir. Hithe thiyan prahn godakata uththar hambuna
ස්තුතියි 🙏🙏 ඔබතුමා ට
හොද වීඩීයෝ එකක්.ජයවේවා...!තෙරුවන් සරණයි...!
සර් ගොඩක් පින්...
මේ වෙලාවෙ මාරම වට්නවා.. හැබැයි මේ වචන තවත් අය ජීවත් කරනවා.. ඇත්ත ඈත් වෙන්නෙ ආදරේ නැති නිසා.. 💕❤
ගොඩාක් වටිනවා සර්.ස්තුති ..🙏 🙏 🙏 🙏
ගොඩක් ස්තූතියි සර් 🙏
Sthuthiyi sir
theyruwan saranai
Dhirgayu weewaa. ..