පැවිදි කෙනා නෙවෙයි ගිහි මම | Kirulapana Dhammawijaya Himi | කිරුළපන ධම්මවිජය හිමි ගේ දැඩි ප්‍රකාශය

Поделиться
HTML-код
  • Опубликовано: 3 дек 2024

Комментарии • 606

  • @jinadari4730
    @jinadari4730 8 часов назад +48

    සිවුරු ඇරියා කියලා නිවන් මාර්ගය ඇහිරෙන්නේ නැහැ අවබෝධය හිතින් වෙන එකක් සිවුරද ගිහි ඇඳුමද අදාලම නැහැ තෙරුවන් සරණයි ඔබ වහන්සේට

    • @edu_helper_for_al
      @edu_helper_for_al 3 часа назад +2

      අනිවාරෙන්ම පැවිද්ද කියන්නෙ තමන්ගෙ කැමැත්තක් 😅
      අනික මෙතන ස්වාමින් වහන්සෙව විවේච්නය කරන බහුතරය සිවුරක් දාගන්න තියා පන්සිල් වත් රකින්නැති අය කියලා 100000% මට විශ්වාසයි

    • @susankawijesinghe2234
      @susankawijesinghe2234 2 часа назад

      Yam kenek sasanaye indagena thamange pruthakjana jiwithaya gewanawata wada e kena upaewadi wela thamange pudgalika galana yaneka watinawa. Daanukulawabjiwat wenna darmaya awaboda karaganna siura wadak na. Meka rajangane dan bath busalata th honda udaharanayak

  • @G4M1ni
    @G4M1ni 15 часов назад +139

    නියම බුද්ධ පුත්‍රයකු නම් සිවුර හෑරීම නොව බුදුන්වහන්සේ ගෙ නිර්වාණ මාර්ගය යේ ඉදිරියට යා යුතුයි.

    • @lasanthaweerasinghe6271
      @lasanthaweerasinghe6271 12 часов назад +1

      මුගෙ drama
      මුට පට්ට බඩුවක් සෙට් වෙලා
      මු ඒ ගැණි එක්ක දිග කන්න ගියේ
      මෙ රටේ මිනිස්සුන් මාර මොඩයි

    • @vinithaIrangani-q6o
      @vinithaIrangani-q6o 5 часов назад

      🙏අනිවාරෙන්ම

    • @Kanishka-x3g
      @Kanishka-x3g 3 часа назад

      Eka aththa

    • @edu_helper_for_al
      @edu_helper_for_al 3 часа назад

      ඔය වචන ටිකෙන්ම තේරෙනවා තවම ධර්මය ගැන අවබෝධයක් නැති බව. කැමතිනම් පැවිද්දේ ඉන්නත් හැර යන්නත් අනිවාරෙන්ම අයිතියක් තියෙනවා😅
      ඔයා සිවුරක් දාගෙන ඉඳලා ඔය කතාව කියන්න. ලෞකික ලෝකයෙ පස් කම් සැප අත්හැරගන්න බැරුව විවේච්නය කරන්න යන්න එපා

    • @Sfzmtl7545
      @Sfzmtl7545 2 часа назад

      @@G4M1ni සිවුරු හරිනව කියල නෙවෙයි නේද? රටින් යනව කියලයි මේකෙ කියවුනේ.

  • @MahinduMadusanka
    @MahinduMadusanka Час назад +1

    ඔබ වහන්සේගෙන් ජීවිතයට ගත්ත උපදෙස්නම් ජීවිතය ගොඩක් වෙනස් කලා.තෙරුවන් සරණයි ඔබ වහන්සේට.උපැවදි උනා කියල කවදාවත් නිවන් මගට බාධාවක් නෑ

  • @AnuraUdaya
    @AnuraUdaya 2 часа назад +7

    මම දන්න කිරුලපන ධම්මවිජය සවාමීන් වහන්සේට බුදු දහමේ ගැඹුරු දහම් කරුණුත් පැහැදිලි කර දීමේ හැකියාවක් තියෙනවා .මා දන්න තරමින් එවැනි හැකියාවන් තියෙන පිරිස අඩුයි. ඔබ වහන්සේට නිර්වාණ අවබෝධයට හේතු සකස්වේවා. තෙරුවන්සරණයි .

  • @ajayanthasamanperera
    @ajayanthasamanperera 3 часа назад +5

    ඔබ වහන්සේ කියපු දේ හරියටම හරි පංසල් වලට ගිහින් හිතක් නිවගන්නවා වෙනුවට ඒවා ඇතුලේ තියෙන දේවල් වලින් හිත් කලකිරීමට ලක්වෙනවා මේ සමස්ථ පංසල් පද්දතියම වෙනස් විය යුතු කාලය දැන් එලඹ ඇත

  • @SirimaliWeerapparuma-nm6pg
    @SirimaliWeerapparuma-nm6pg 2 часа назад +6

    අප ඇසු බන පදයක් ගානේ ඔබ වහන්සේට තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @MangalikaJayasinghe-h2w
    @MangalikaJayasinghe-h2w 16 часов назад +82

    අපරාදේ තමන්ගේ ජීවිතය නිවන කරා ගෙන යා යුතු තමන්මයි අනුන් නිසා එය අතැර ගැනීම නොකල යුතුයි 😢

    • @MalaniWickramasinghe-w1q
      @MalaniWickramasinghe-w1q 15 часов назад +2

      ඇත්තමයිහාමුදුරූවනෙතවඉවසන්නතිබුන

    • @Mendis_00
      @Mendis_00 10 часов назад +1

      ​@@MalaniWickramasinghe-w1qiwasanaw kiyala kochchara iwasannad eki un wahanse ehem kate hebai newath wenas muhunu warakin ai edatath udw krnnm on❤😊

    • @ManojLakmal-hb5dr
      @ManojLakmal-hb5dr 4 часа назад

      Niwana koheda thiyenne

  • @sandyakumari7862
    @sandyakumari7862 14 часов назад +34

    අල්ලා ගැනීම තරම් දුකකුත් අතහැරීම තරම් සැපයකුත් මේ ලොව නැත🙏 පින්වත් ස්වාමීන් වහන්ස ඇලෙන්න ගැටෙන්න දෙයක් මේ ලොව නැත🙏 ස්වාමීන් වහන්ස නැවත මේ මාර්ගයේම යනවා දැකීම අපගේ එකම සතුටයි🙏 තෙරුවන් සරණයි🙏🙏🙏🪷🙏🪷🙏🪷🙏

    • @0775251100
      @0775251100 13 часов назад +1

      Aka akaa Margaye yawanna try karana wele uba palayanko a margaye.moda Andha bakthikayo.

    • @AsankaMintharu-l6p
      @AsankaMintharu-l6p 9 часов назад +1

      👍♥️ .. ඉතිං මෙතනත් අත හැරලානේ තීන්නේ .. සිවුර අත හැරියා දැන් සැපේ ඇති .. 😁😁

  • @SriLanka-n5p
    @SriLanka-n5p 7 часов назад +13

    බුදු පියාණන්ටත් දේවදත්ත ගල් පෙරලුව මේ සමාජෙත් අරුම පුදුමයි යහපත් සුන්දර කෙනාට තැන නෑ ඔබ වහන්සේ ගේ දැනුම උදුර ගන්න කාටවත් බෑ උන් ඒක ඉක්මනට තේරුම් ගනී අපේ හදවතේ ඔබ වහන්සේ සදාකාලිකයි කොහේ ගියත් ඔබ වහන්සේව තෙරුවන් ආරක්ෂා කරයි කොහේ හරි පරිස්සමින් ඉන්න 🙏

    • @gunawathithilakarathna7105
      @gunawathithilakarathna7105 4 часа назад +1

      හිත හදා ගත්තට පසුව ගිහි පැවිදි කියල නැහැ තමන්ගෙ ගමන යා හැකියි එහෙත් ශාසනය අවැසි භික්ෂූන් වහන්සේලාට මෙවැනි අපරාධයක් වීම අනුමත කල නොහැකියි

  • @Anulabandaranayake
    @Anulabandaranayake 6 часов назад +46

    කොහොම හරි වැරදි උනත් භික්ෂූන් වහන්සෙ ලා සමාජ මාධ්‍ය ජාලය පරිහරණය කරනවාට මම විරුද්ධයි.( මෙම මගෙ පෞද්ගලික මතය🎉🎉)

    • @sandeepalakshan9658
      @sandeepalakshan9658 5 часов назад

      Ai ethkot mm banhnne ubrnda yko 😂

    • @ksk1982sl
      @ksk1982sl 5 часов назад +1

      ඔයා ඔයාගේ මතය කියල කියන්නෙ ඔයාගේ උද්ච්ජකම.
      හරි උනත් වැරදි උනත් මගේ මතය කියල කියන්නෙ ඔලුව උදුම්භවා ගත්තු පිස්සො.
      ඉස්සෙල්ලා මගේ මතය හරිද සාධාරණද බලල ඉන්නවා 😂

    • @BandulaDias-z9t
      @BandulaDias-z9t 4 часа назад

      ඔබ ඉතාම නිවැරැදි යි,,

    • @indika0809
      @indika0809 4 часа назад

      Mama nam rhema hithanne na..mn bana ahannema phone eken free timewalata..darmadeshanawata maseta ekak dekakata sahabagi wenna puluwan mata thiyena welawa anuwa..eth phone eka nisa dawasata eka bana padayak hari ahenawa..eka mata loku deyak ❤

  • @gamininandana3223
    @gamininandana3223 15 часов назад +58

    සියලුදේ අත් හරිනවා වෙනුවට සිවුරනෙ අත් හැරල තියෙන්නෙ.

    • @vithanagewijesundara8661
      @vithanagewijesundara8661 8 часов назад

      එම ක්‍රියාව හොඳ නොවේද?

    • @shiwadewale5337
      @shiwadewale5337 2 часа назад +1

      Mea aya kalema hamba karana eka

    • @pradeepkumara7732
      @pradeepkumara7732 Час назад

      දර්ම දර දර්මය දන්නවා විතර යි.පිලිපදින්න නැ.ඒ කොට සෝමහාමුදුරුවෝ

  • @ALIENAGENT
    @ALIENAGENT 12 часов назад +38

    මේ හාමුදුරුවෝ රේරුකානේ චන්දවිමල හාමුදුරුවන්ගේ ශාසනාවතරණය පොත කියවල නැහැ. ගත මහණ කර ගත්තට හිත මහණ කරගෙන නැහැ. එතනයි ප්‍රශ්ණය. බුදු බණ බුදුන්ගෙන්ම අහපු කොසොල් රජ්ජුරුවෝ නිවන් දැක්කෙත් නැහැ. හාමුදුරුවෝ මහණ වෙන්නේ දායකයෝ නිවන් යවන්න නෙවෙයි.

    • @WGPiyaRathne
      @WGPiyaRathne 3 часа назад

      @@ALIENAGENT ඒකහරි ප්‍රශ්න පැවිදිය තුලදි විසඳාගන්න බැරිනම් අහො කුමක් කරම්ද

    • @edu_helper_for_al
      @edu_helper_for_al 2 часа назад +1

      ඔය වචන ටිකෙන්ම තේරෙනවා තවම ධර්මය ගැන අවබෝධයක් නැති බව. කැමතිනම් පැවිද්දේ ඉන්නත් හැර යන්නත් අනිවාරෙන්ම අයිතියක් තියෙනවා😅
      ඔයා සිවුරක් දාගෙන ඉඳලා ඔය කතාව කියන්න. ලෞකික ලෝකයෙ පස් කම් සැප අත්හැරගන්න බැරුව ස්වාමින් වහන්සෙ නමක් විවේච්නය කරන්න යන්න එපා

    • @maanumusic
      @maanumusic Час назад

      ​@@edu_helper_for_al එකඟයි ❤

  • @bkindrni2444
    @bkindrni2444 8 часов назад +11

    ලොකය ගැන සොයන අයට මෙය කොහොම පෙනුනත් තමන් ගැන සොයන අයට මෙය සුලු සිදුවිමක් පමනයි තමන් ගැන වැටහේවා!

    • @edu_helper_for_al
      @edu_helper_for_al 3 часа назад +1

      අනිවාරෙන්ම 😅
      මියන්මාරය වගෙ රටවල පැවිද්ද අත්හරින ලද ගිහියන්ට සාමාන්‍යය අයට වඩා ගරුත්වයක් තියෙනවා.
      ලංකාවෙ බහුතරය නමට බෞද්ධ පන්සිල් වත් රකින්නැ. ඒත් ස්වාමින් වහන්සෙලව විවේච්නය කරනවා😅
      ඇත්තටම හරිම පටු මානසිකත්වයක් තියෙන්නෙ😅

  • @D.NRanaweera
    @D.NRanaweera 2 часа назад +5

    මාරබලවෙග හරිම සංවෙගි තෙරුවන් සරනයි

  • @gaminirajapaksha4766
    @gaminirajapaksha4766 16 часов назад +41

    මෙයත් හෙන ලෙඩක් දාගෙන වගේ...උපැව්දි වෙන්න නම් එපා..සැපයි කියල හිතුවට මේ ගිහි ජීවිතය සැප නෑ..
    පහුගියකාලෙත් මේ වගේ බන කියපුකෙනෙක් චීවරේ ඇරල සැපයි කියල ප්‍රසිද්ද ගායිකාවකුත් බැඳගෙන අවසානෙට වෙඩිත් කාල මැරුනෙ.මහ දුක්ක ජීවිතයක් හාමුදුරුවනේ මේක..රැවටිලා වල්මත් වෙන්න එපා...

    • @sunithafernando7638
      @sunithafernando7638 15 часов назад

      @@gaminirajapaksha4766 ගම්පහ එක්කෙනා වගේ මෙයත් කෝටිගානක් හොයාගන්න ඇති .සිව්රත් හොද ආදායම් මාර්ගයක් .

    • @jayaweeraapa9273
      @jayaweeraapa9273 10 часов назад +3

      ක්ලබ් වසන්තගේ සරන ගියා

  • @letslearngerman7507
    @letslearngerman7507 16 часов назад +43

    ගුරුවරයෙකු යටතේ හික්මිය යුතුයි පරිනත වෙනකම්.. නැතිනම් මේ වගේ අයාලේ ගිහින් විනාස වීමයි වෙන්නේ.. දායකයොත් වැනසිලා.. තමනුත් වැනසිලා.. සාසනයත් පිරිහවලයි නවතින්නේ..

    • @user-hw5yf8nl2n
      @user-hw5yf8nl2n 15 часов назад +2

      හරියට හරි

    • @jayaweeraapa9273
      @jayaweeraapa9273 10 часов назад +1

      ගුරුවර ගරු උඩුදුම්බර කාශ්ශප හාමුදුරුවන්ගේ ගෝලයෙක්
      මෙහෙම වෙන්නෙ නෑ සිල්වත් නම්
      ධහම් කරුනු සරලව කියා දෙන බව නම් සත්‍යක්

    • @ruwandesilva7643
      @ruwandesilva7643 7 часов назад

      aththa meka pissek dear

  • @gayanimenike-fg3bo
    @gayanimenike-fg3bo 11 часов назад +18

    අප්පිච්චියේ අපෙ හාමුදුරුවනේ බුද්ධ චීවරේ අතාරින්න එපා...ගිහි ජීවිතෙන් ලැබෙන සැපක් නෑ හිමියනේ...වල්මත් වෙන්න එපා ...බුදුමග යන්න...භායනක සසරේ අනියත දකින්න

  • @buddikasampath3769
    @buddikasampath3769 14 часов назад +29

    මාරයාගේ වැඩ, හැබැයි උපැවිදි වීම මෝඩ කමක්

  • @KumariEdiri-f5q
    @KumariEdiri-f5q 14 часов назад +27

    මට නම් තාමත් මෙය සිහිනයක් අදහන්න අමාරැයි මාර වසඟ යට අසුවුනාද මෙපමණ දැඩි සිතක්

    • @nandamenike-fk6nn
      @nandamenike-fk6nn 9 часов назад

      පිස්සු නෙ

    • @vithanagewijesundara8661
      @vithanagewijesundara8661 8 часов назад +1

      කරුණාකර සත්‍යට මුහුණ දෙන්න.මර වසඟ වැනි මනෝ ලෝක තුල සිටීමෙන් පලක් නැත.

  • @duminkumarasiri8216
    @duminkumarasiri8216 Час назад +1

    මෙක තමයි කෙටිම නිවන් ම.ග, සිවුර ගලවා චිත්තයක් වෑලදගෑනිම

  • @maashamaasha8395
    @maashamaasha8395 14 часов назад +15

    කථිකත්වය තිබුණ කියල හැමෝටම සාශණයේ රැදෙන්න බෑ. යන්න ඕන කෙනා යන්න හේතු හදාගෙන තමයි යන්නේ.

    • @Mendis_00
      @Mendis_00 10 часов назад +2

      Ohom kiwwat oya dawasak wath sasun piliweth purala thiyanwd , dasasil gann ekteha😊

    • @edu_helper_for_al
      @edu_helper_for_al 2 часа назад

      පන්සිල් වත් රකිනවද ඇත්තටම 😅
      යන්න වගේම ඉන්නත් අයිතියක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ කිසිම දවසක ඒක විවේච්නය කරලා නැ. ශාස්තෲ වහන්සේවත් එසේ කරලා නැත්තම් පස්කම් සැප අතෑරගන්න බැරි ඔබේ කතා වලංගුද🙂

  • @Dayannew
    @Dayannew 15 часов назад +79

    ශ්‍රමදානෙන් සුද්ද වෙලා තියෙන්නෙ පාර්ලිමේන්තුව විතරක් නෙවෙයි ද මන්ද? 🤔

    • @suramyarathnamali8216
      @suramyarathnamali8216 15 часов назад +13

      තොපි වගෙ තිරිසනුන් ඉන්න රටක් එවන් උතුම් යතිවරයන්වහන්සේ කෙනෙක්ට ගල් ගැසීමේපාපයෙන්ගැලවීමට නොහැකි බව තරයේ මතක තියාගනින්

    • @jeevadarshanie8625
      @jeevadarshanie8625 10 часов назад +2

      සහතික ඇත්ත පන්සලුත් මේ විදියට සුද්ද කරන්න ඕන

    • @Mendis_00
      @Mendis_00 10 часов назад +5

      Ane ane boru marisi dann von ne hrid parlimant kohed sudd weala thiyenne kwd inne kiyl beluwnn hodai ltt karayo inn hindd sudd kara kiwwe

    • @SunimalFernando-k9k
      @SunimalFernando-k9k 5 часов назад

      ​@@jeevadarshanie8625.mona ayithiyakatada uba yana eka sudda kara ganin

    • @prasadkulathunga1986
      @prasadkulathunga1986 4 часа назад

      ​@@suramyarathnamali8216😂😂😂😂

  • @leelaperera1700
    @leelaperera1700 16 часов назад +97

    ඕනෑම දේකට මුහුකුරා යාම වැදගත් වෙන්නෙ ඔන්න ඔතනයි. මුහුකුරා යාම කියන්නෙ වයසින් විතරක් නෙවෙයි. වයසින් , දැනුමින්, උගත්කමින්, අත්දැකීම් වලින්, පලපුරුද්දෙන් මේ හැම දේකින්ම කෙනෙකුට පරිපූර්ණත්වයට පත්විය හැකියි. ඒ පරිපූර්ණත්වය කියන්නෙ කෙනෙකුගේ ඉදිරි ගමන නොවැටී නොසැලී යන්න ලොකු අත්වැලක් වනවා. ඔබ වහන්සේටත් ඒ මුහුකුරා යාම තිබුනා නම් ඔබ වහන්සේ ආපසු නොහැරෙන බව විශ්වාසයි. ඔතරම් දුර පැමිණි ඔබ වහන්සේ මෙසේ ආපසු හැරීම නුසුදුසුයි. ඔබෙන් ගුරුපෝෂය ලැබූවන්ට ඔබ දුන් මග පෙන්වීම කුමක්ද? ඔබ ඔවුන් අතරමං කලායැයි සිතෙනවා. නැවත සිතා බැලිය යුතු කරුණක්. තෙරුවන් සරණයි.

    • @nishi6597
      @nishi6597 16 часов назад +1

      Aniwaryenma ape hamuduruwane siuru herayema loku pawak muladima obawahanse pevidi nevihitiyanam prasnayak nea

    • @MalakaEranga-j6r
      @MalakaEranga-j6r 16 часов назад +2

      ඒකනේ. අපිට ඔතන ට එන්න බෑ. ඔතන ට ඇවිත් ආපහු හැරෙන්න හේතු වැඩක්.

    • @mayanarasinghe5149
      @mayanarasinghe5149 16 часов назад +10

      උඩ පැන්නා වැඩි උන⁣⁣ෙ.ඕනවට වඩා කිසිම දෙයක් ඕනම නැහැ .

    • @YourInspiration888
      @YourInspiration888 14 часов назад +1

      Well said!

    • @chamindahansaka35
      @chamindahansaka35 14 часов назад +1

      Maaranaatya

  • @priyankasenanayake4015
    @priyankasenanayake4015 8 часов назад +17

    හරිම ආත්මාර්ථකාමීයි.
    අරමුණ කරා යන්න පාර වෙනස් කරලා
    කාටත් කියන්න දේවල් තියෙනවා
    බුදුන් දවසත් මෙවන් අය ඉදලා ඇති
    නැවත මුලා නොවේ‍වා!
    තෙරුවන් සරණයි!🙏🪷

    • @gaminirajapaksha4766
      @gaminirajapaksha4766 6 часов назад +2

      @@priyankasenanayake4015 චීවරයෙන් මිදෙනවානම් එතන තියෙන්නෙ අතහැරයාමක් නොව අල්ලා බදාගැනීමක් මයි....මෙයවත් නොතේරෙන අයද අපට බණ කීවෙ...

    • @kodikandedhammadeera3985
      @kodikandedhammadeera3985 5 часов назад

      ආත්මාර්ථ සාදනය ප්‍රමුකයි බුදු දහමේ

    • @kelumpriyantha7103
      @kelumpriyantha7103 3 часа назад +1

      Awa account eka goda dagaththa chun eka hoyagena giya....sabban pahaya gamaniyan..

    • @umayanganavjsundarabandara5967
      @umayanganavjsundarabandara5967 3 часа назад

      Personality එක බදාගෙන
      යෝකර්ස්
      වලට වෙට්ටු දදා ඉන්නකො.අපි සාමාන්‍ය ජනතාව දැනෙන විදියට බුදුදහම අදහගන්නම්. තවත් ඔබගේ උපදෙස් අපට වැඩක් නෑ.උපයාගත් මුදල් ප්‍රවේශමෙන් පරිහරණය කරගන්න.
      ස්තූතියි.

    • @edu_helper_for_al
      @edu_helper_for_al 3 часа назад

      ඔය වචන ටිකෙන්ම තේරෙනවා තවම ධර්මය ගැන අවබෝධයක් නැති බව. කැමතිනම් පැවිද්දේ ඉන්නත් හැර යන්නත් අනිවාරෙන්ම අයිතියක් තියෙනවා😅
      ඔයා සිවුරක් දාගෙන ඉඳලා ඔය කතාව කියන්න. ලෞකික ලෝකයෙ පස් කම් සැප අත්හැරගන්න බැරුව විවේච්නය කරන්න යන්න එපා

  • @gaminiranasinghe7077
    @gaminiranasinghe7077 9 часов назад +13

    ගිහි උතුමෙකුටත් අනාගාමි තත්වය දක්වා පැමිණියහැකිබව සඳහන් වනවා
    උන්වහන්සේට වැනි උත්සාහ වන්තයෙකුට
    මෙ භවයේදීම එවැනි තත්වයකට ලඟාවීමට අවශ්‍යනම් පුලුවන්
    උන්වහන්සේට හෝ වෙනත් උතුමෙකුට අපහාස උපහාස කිරීම යහපත් වැඩක් නම් නොවේ
    ස්වාමීන් වහන්සේලා රැකගැනීම සමාජයේ වගකීමක්

    • @PushpaPerera-x9q
      @PushpaPerera-x9q 6 часов назад +1

      අනිවාර්යෙන්ම, ඔබේ අදහසට මා එකග වෙනවා.සුවපත් වේවා!

    • @edu_helper_for_al
      @edu_helper_for_al 2 часа назад

      ඔයා වගෙ විවෘත මානසිකත්වයඛ් ඇති කෙනෙක් දැකීමත් සතුටක්♥

  • @asokaherath6291
    @asokaherath6291 16 часов назад +22

    උතුම් බුද්ධ රත්කයකි.අපට ඉගැන්වු දෙය බෙහෛා්යි.එයින් සමාජයේ ගුණගරැකව ජිවත් වෙමු.නිවනට පාරසොයා යමු.ඉතිරි වන්නේ මෙය පමණයි .එපමනයි මා දන්නේ තෙරැවන් සරණයි.තවත් උතුම් අනගාරක ධර්මපාල තුමකි 🙏🙏🙏😪

    • @shanthichandrika-v5p
      @shanthichandrika-v5p 16 часов назад

      Oba.wahansaga.silwath.kamai.sinhal.baudda.kamai
      Prasna.seuru.dagana.boru.wata.ngo.karayant.kiyan.....wegeyat.rgapala.panuwoth.obwahansawa.muruga.atha..thiyala.kanakarai.nambunamath.dai.maka.kranna....aneyaagan.karaayo.uddaya.ewara.karapu.ak.thamai..rata.bara.gath.ganadepathtah.apphasa.krana.aun.enn.rataka.thamai.api.gewath.wanna.

  • @MklMkl-i6b
    @MklMkl-i6b 14 часов назад +19

    කවුරු මොනවා කීවත් tamanhari maga ගියා nam සියලු බාධක bidagena yauthu ගමන යනවා බුදුන් වහන්සේ කියා dun maga අවබෝධ yen ගියා nam නිවැරැදි ගමන යනවා ධර්මය අවබෝධ වේවා

  • @duminkumarasiri8216
    @duminkumarasiri8216 15 часов назад +23

    කවුද බලමු ගෑනි. ගෑනි අනිවර්යෙන්ම කියන්න ඈති සිවුර ඈරපන් කියලා. තියෙන සල්ලිටික ගෑනි කඩාගත්තයින් පස්සෙ ආපහු ඈවිත් මහන වෙයි

    • @KavishmaSarangi
      @KavishmaSarangi Час назад

      කේ. සුජීවා වගේ කෙනෙක් හමු උනොත් නියමයි.

  • @manglikakarunathilake5205
    @manglikakarunathilake5205 7 часов назад +19

    ඔබ වහන්සේ බෞද්ධ අපට මහා නුග රුකක් සේය..ඒ ශාසනික මෙහෙවර අවශ්‍යම මොහොතක්. නමුදු ඒ මහා දැවැන්ත නුග වෘක්ෂයේ සෙවන අපට අහිමි නොවේවා !! ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබෙිවා !!🙏🙏🙏

    • @hatharasinharavi1594
      @hatharasinharavi1594 6 часов назад

      ළදරු වෙක්,

    • @SunimalFernando-k9k
      @SunimalFernando-k9k 5 часов назад

      ​@@hatharasinharavi1594uba

    • @Samcromer444
      @Samcromer444 4 часа назад +1

      කිරුලෙ ගන ගෙඩි තට්ටයා ගෑනියෙක් එක්ක ඇමරිකාවට ගිහින්.

    • @ranjaniek.p.w7938
      @ranjaniek.p.w7938 3 часа назад

      Mage mataya oba wahanse
      Sasanayatat apitath uvamana
      Saga ruvanak pamanai BudusaranI

    • @Ohmygossips
      @Ohmygossips 2 часа назад

      මෙවැනි මෝඩ උපාසකයෝ ඉන්නකං මටත් සිවුර දාගන්න හිතෙනවා මෝඩ හැත්ත මුන්ව රවට්ටල වූ කෝටි ගානක් හොයා ගත්තා

  • @NandiN-f9m
    @NandiN-f9m 10 часов назад +4

    ධර්ම. දානය. බෙදා දුන්. ඔබවහන්සේට. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏වේවා. ඔබේ. පිං. අවසන් වෙලා.. වගේ. මට. සිතේ 😭😭😭😭😭😭😭😭🙏🙏🙏🙏🙏🙏

  • @sumanawijayarathne
    @sumanawijayarathne 3 часа назад +2

    ඔබ තුමා ට ලැබුන අවබෝධය පරිස්සමින් රැකගන්නත් වැඩි දියුණු කරගන්නත් කැපවිය යුතුය

  • @kusummudiyanse9558
    @kusummudiyanse9558 7 часов назад +5

    කර්මය ප්‍රබලකොට කූමක් කල යුතුද අතේ තියන දෙය ද අත හරේන බවයි බුද්ධ දේසනා ව !!!!!!!

  • @shanthawicramasingha5035
    @shanthawicramasingha5035 16 часов назад +33

    මෙයා දර්මය දුටු අයෙක් නොවෙයි ජීවිතය ගතකිරීම පහසු කරගන්න මහන කම යොදා ගත් අයෙක්

    • @hiransanjeewa6885
      @hiransanjeewa6885 16 часов назад

      බල්ලා

    • @user-hw5yf8nl2n
      @user-hw5yf8nl2n 15 часов назад +3

      මූ ගැන කිරුලපන දායකයන්ගෙන් ඇහුවොත් කියයි යස අගේට

    • @0775251100
      @0775251100 14 часов назад +1

      Hariyatama kiuwa.

  • @SDN89503
    @SDN89503 12 часов назад +15

    ඔබකලේ ඔබවත් රවට්ටගෙන සාසනයක් කිලිටි කරලා ස්‍රාවකයත් රවට්ටපු එක බුද්ධ පුතුන් කියන්නෙ මනුස්සයින්ගෙ හිත් සුවපත් කරන අය මිසක් වයිරය ඇති කර්වන අය නෙමේ.බුද්ධ සාසනය තුල රැදෙන්නත් ජාති පිනක් තියෙන්න් ඕනෙ.සිවුර දරාගෙන ඒ උතුම් චීවර යර අගවුර්වය නොකර එයින් මිදුන එක යහපත්

  • @nirmalaudeni6368
    @nirmalaudeni6368 7 часов назад +2

    උතුම් පින්වත් අපේ දම්මවිජය ස්වාමින්වහන්ස ඔබවහන්සේට.උතුම් තේරැවන්සරනයි හැමදාමත් ...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @xavatarx8635
    @xavatarx8635 7 часов назад +6

    මම දන්නෑ ඇත්තටම ගිහිවෙලාද කියලා. ගිහි වෙලා නම් ඇත්තටම උන්වහන්සේට මොකක් හරි අරමුණක් ඇති ගිහි ජීවිතේ.

    • @edu_helper_for_al
      @edu_helper_for_al 3 часа назад

      ඔව් මටත් ඒකම හිතෙන්නෙ

  • @p.asrangith1570
    @p.asrangith1570 15 часов назад +21

    මේ හාමුදුරුවන් සුජීව මහත්මියගෙ ස්වාමීයා ගැන හොද කියද්දී මම හිතුව කොයි මොහොතේ හරි සිව්රු අත් අරිනව කියල.ඇයිහාමුදුරුවනේ මේවගෙ අපරාධයක් කලෙ.බලද්දී ඔබවහන්සෙමයි වැදි බන කියල තියෙන්නෙ.ඒකෙන් ඔබවහන්සෙ අවීචියට හොඳට පාර කපාගත්ත නේද.හාමුදුරුවන් පිටරටවල ගිහිල්ල සුඛෝපභෝගි ජීවිත හොයාගෙන සිව්ර අත් අරිනව.ඔබවහන්සෙ ලැජ්ජ වෙන්න ඕන

    • @0775251100
      @0775251100 14 часов назад

      Oka kohomath doller kaakka oi.siurak dekkama thopi okkoma Andha wenawa.andha bakthika ubalata aba saranai.

    • @NithilaDewnith
      @NithilaDewnith Час назад

      Mamath me kathawa kiyanna mai hitiye .dear

  • @He-wn1oy
    @He-wn1oy Час назад

    ක්‍රියාවක් ඇත කරන්නෙක් නැත , වේදනාවක් ඇත විදින්නෙකු නැත.
    මේ බව කියාදුන් ධම්මවිජය ස්වාමීන්වහන්සෙට මගේ නමස්කාරය වේවා.

  • @shanedirisinha6134
    @shanedirisinha6134 5 часов назад +2

    ඔබ වහන්සේ ගේ ඉදිරි අනාගතය වෙනුවෙන් සියලුම දේ සාර්ථක වේවා

  • @ShanikaAmaraweera
    @ShanikaAmaraweera 10 часов назад +4

    මෙච්චර දහම දන්න ඔබවහන්සේ........අවසාන ටිකකාලය ඇයි මෙහෙම උනේ......😢
    .කොපමණ පරිනත බාවයක් තිබ්බත්,මාරය සැනින් වෙනස් කරනව.........බුදු බණ අනන්ත ය.තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ 🙏

  • @gayanaga3294
    @gayanaga3294 2 часа назад +2

    ගිහිජීවිතයේ ලැබෙන හැම ගැටලුවක් ම කමටහනක් මන් කොච්චරක් අයිතිය අථරිනවද ඊට සාපේක්ශ්ව අවබෝදය මන් කොච්චරක් නිවෙනවද ඊට සාපේක්ශ්ව යි ලෝකයා නිවෙන්නෙ ,ආයතන හයට මුලානොවී ඉන්න මේ ජීවිතයේ අත්දැකීම් කමටහනක් කරගන්න ,කරන්න යන්න එපා කෙරෙන්න දෙන්න ඒකදිහා බලා ගෙන ඉන්න සතුරාට මෛයිත්‍රි කරන්න සියල්ල දෙස සම්මාවෙන් දකින්න මගේ නිවිමට සාපේක්ශ්ව යි සියල්ල වෙනස්කල හැක්කේ

  • @Sanjay-o5i8g
    @Sanjay-o5i8g 15 часов назад +13

    මෙයත් දේශපාලනය කරන්න ගිහින් බුද්ද සාසනය එපා උන හාමුදුරුවෝ නමක්

  • @kramanoj1
    @kramanoj1 9 часов назад +4

    පවුලක් පන්සලක් වෙන්න ඕනෑකමක් තිබුනා වෙන්නත් පුළුවන්. කොහොමත් පැවිදි කාලේ කල සමහර ශාසන විරෝදී ක්‍රියා නිසා ඒවායේ විපාක ආවා වෙන්නත් පුළුවන්.

  • @lakshmanrajapaksha907
    @lakshmanrajapaksha907 15 часов назад +25

    ජීව විද්‍යාමක ප්‍රවේශය පිලිබදව යම් හෝ අවබෝධයක් තියෙන කෙනෙකුට නම් මෙවැනි සිද්ධි සාමාන්‍ය දේවල් පමණි.

    • @AsankaMintharu-l6p
      @AsankaMintharu-l6p 9 часов назад

      👍♥️ .. ඇයි ධර්ම අවබෝධය ඇති අයට ..

    • @lakshmanrajapaksha907
      @lakshmanrajapaksha907 6 часов назад

      @AsankaMintharu-l6p අන්න ඒක තමයි ප්‍රශ්නය ? උන්වහන්සට ධර්ම අවබෝධය තිබුණනම් ඔය තීරණය ගනීවි ද? කෙසේවෙතත් මගේ නිගමනය අනුව ධර්මය කෙසේවෙතත් ආගම් පසුපස යන්නෝ රැවටෙන්නෝ ය.

  • @enlightenbeing2225
    @enlightenbeing2225 2 часа назад +1

    ධම්ම විජය හිමියන්නෙ කතාව අහපු ගමන් මට සිහි උනේ අතිතයේ පොතික භික්ෂුව උන් වහන්සේත් ධර්මය පරතෙරට ඉගෙන ගත්ත භික්ෂුන් වහන්සේ නමක් රහත් වෙනත් පින තියෙනවා එත් උන්වහන්සේ ධර්මය දන්නවා මම කියන මානයක නිසා කිසිම මාර්ග පලයට ඇවිත් හිටියෙ නැහැ උන් වහන්සේගේන් බන අහලා යන අයත් රහත් වෙනවා නමුත් මුන් වහන්සේට එක මාර්ග පලයක් වත් අවබෝධ වේලා නැහැ බුදුන් වහන්සේ මේ බව දනවා මුන් වහන්සේ උන් වහන්සේට යමක් කරගන්නෙ නැහැ හැබැයි ධර්මය අනිත් අයට දේසනා කරනවා එවගේ ලොකු මාන්යකින් ඉන්නවා මම සියල්ල අවබෝධ කරගත්ත කෙනෙක් කියලා කිසිම කෙනෙක්ට අඩු පාඩුවක් පෙනත් බැහැ බුදුන් වහන්සේ දවසක් සන්ගයා මැද තුච්ච පොතිලක කියලා ආමන්ත්‍රනය කරා එක තෙරුම හිස් පොතිලක කියන එක ගොඩක් සැරට දැනුනා උන් වහන්සේට භාග්‍යවතුන් වහන්සේ මට හිස් මහන කියලා කතා කරනවා කියලා සන්ගයා මැද උන් වහන්සේ මේසේ කියනවා භාග්‍යයවතුන් වහන්ස ඇයි මට සන්ගයා මැද මේහෙම ආමන්ත්‍රණය කරන්නෙ කියල්ලා එසේ නැතන් කොහොමද මම නුබට ආමන්ත්‍රණය කරන්නෙ මම සුදුසු විදිහට තමයි කතා කරේ කියලා බුදුන් වහන්සේ වැදැරුව එතට මේම භික්ෂුව කියන්න ගත්තා ඔබ වහන්සේ කොහොම එහෙම කියන්නෙ මම හොදට ධර්මය ඉගෙන ගෙන තියෙයි අභිධම්ම දේසනාවේ පරමෙස්වර කියලා එතකොට බුදුන් වහන්සේ මේසේ වදාලා නුඹ හරිට අනුන්ගේ හරක් බලා ගන්න ගොපොලෙක් වගේ මොනවද නුඹට ලැබෙන්නෙ හරක් අයිති මිනිස්සු තමයි එකේ ලාබය ගන්නෙ එතකොට තමයි පොතිලක භික්ෂුව පියවි සිහියට එන්නෙ ඉන් පසුව උන්වහන්සේ කුඩා සාම නේර නමක් නිසා තමයි රහත් පලයට පත් වෙන්නෙ ඉතින්... අදත් එත් කියලා වෙනසක් නැහැ මේවගේ දේවල් කවදත් වෙනවා එක දේය තියෙන්නෙ එකාලේ කල්‍යාණ මිත්‍රයො හිට්යා එත් අද එහෙම අය අඩුයි පාප මිත්‍රයො වැඩි පවට බලෙන් හරි ඇදලා ගන්න තමයි උස්සහ කරන්නෙ සමහර විට ධම්ම දින්න හිමියන් රහත් වෙන්න පින තියෙන කෙනෙක් වෙන්න පුලුවන් කොහොම උනත් මේ ආත්ම භාවයේම වෙනවා කියලා දේයක් නැහැ තව උන්වහන්සේට සසරේ අවබෝධ කරගන්න දේවල් ගොඩක් තියෙන්න පුලුවන් රහත් වෙන්න පරිනත වෙන්න ඔනි සසරේ...

  • @sanathacomm9880
    @sanathacomm9880 12 часов назад +6

    Lajjaiiii

  • @WGPiyaRathne
    @WGPiyaRathne 16 часов назад +22

    පැවිදි වුනෙ දේවල් අත්හරින්න මිසක් වෙන දෙිකට නොවෙ

    • @vithanagewijesundara8661
      @vithanagewijesundara8661 8 часов назад

      ඔබ හරි. මෙතන වෙලා තබුනේ වෙන යමකට පැවිදි වීමක්.

  • @likehub-ql1py
    @likehub-ql1py 13 часов назад +12

    හොරෙක් නෙ පහුගිය කාලෙ දේශපාලනය කැ ගැහුවෙ නිකන් නෙමෙ😂

  • @NadeeraGunawardhana-z2d
    @NadeeraGunawardhana-z2d 14 часов назад +11

    සිවුරු හැරයාම=රාගය සොයායාම

    • @0775251100
      @0775251100 13 часов назад

      Siuru Hera yama=sasanaye unnathiya.

  • @AltqanmnaPk-io9qr
    @AltqanmnaPk-io9qr Час назад

    ඔබවහන්සේට තිබුනේ වන අරණයට ගින් බාවනා කරන්න කවුරු මොනවා කිවත් ඔබවහන්සේ ඉවසන්න තිබුනා බුදුන් වහන්සේගේ පණිවිඩය අනේ මන්ද රටට ඉන්න හොද සුවාමින් වහන්සේලා ඉවත්වීම රටට අබග්ගියක්

  • @piyalwanigasuriya4824
    @piyalwanigasuriya4824 10 часов назад +22

    බුදු සසුන බේරුනා සාදූ සාදූ

  • @GalewelaWagirahimi
    @GalewelaWagirahimi 15 часов назад +11

    ලොකු හපන්කමක් කරගන වගේ.පංසලත් ඉවරයි හමුදාවත් ඉවරයි.

    • @0775251100
      @0775251100 14 часов назад

      Ratath eawarai mun nisa.mahinda gotta mu.

  • @Janka-c9f
    @Janka-c9f 15 часов назад +38

    රාජපක්ෂ නිකායෙ අවසානය නිර්වානය නොවන බව හා ආයෙ මොන මගුල කරලවත් රාජපක්ෂල කෙලින් කල නොහැකි බවත් වැටහීමෙන් තම ප්‍රජෙක්ට් එක අවසන් කර ඇත...

    • @randithasilva8468
      @randithasilva8468 15 часов назад +1

      ane yako...thopi

    • @0775251100
      @0775251100 14 часов назад +1

      Very true.

    • @0775251100
      @0775251100 14 часов назад

      ​@@randithasilva8468Pala Pala pakaya yanna.

    • @ratnayakamonarawane5592
      @ratnayakamonarawane5592 14 часов назад

      ඔබෙ අම්මා ගැන හොයා ගනිං.රාජපක්ෂ, රාජපක්ෂ 🖕

    • @dusha7589
      @dusha7589 11 часов назад

      true

  • @Nani-n4q9d
    @Nani-n4q9d 13 часов назад +3

    ඔබ වහන්සේ සිවුර අත්හරින්න එපා තමන් ගැන හිතන්න හිත දුකට පත් වෙන වෙලාවට හිත දමනය කර ගැනීමට නොයෙක් තැන්වල බුධුන්ගෙ දේසනාවල්වල ඇති ඉතින් සිවුර අත් නොහැර තනියෙන් සසර කෙළවරක ගන්න මිනසුන් අද විකුර්ති බව ට පත් වෙලා ඉවසිය යුතුයි බුධු සරණයි

  • @sumanawijayarathne
    @sumanawijayarathne 3 часа назад

    ඔබවහන්සේ ගේ මතය හරි
    නිවන් මගට අවස්‍ය චිත්ත සංවර්ධනයට හා අකුසල් සිත් දුරු කිරීම හානිකෙලෙස් හිතක් හදා ගැනීමට ගිහි බව බාධකයක් නොවේ
    මමත් උපැවිදිව නිවන් මගට සිත මෙහෙයවන කෙනෙක් ලෙස පවසමි

  • @ranakodi6468
    @ranakodi6468 6 часов назад +1

    නයනවාසුල දෙක බණකියල හොදට හම්බ කරගෙන පැනල ගිය නිල ඇදුමෙන් සිවුරට සිවුරෙන් ගිහි ඇදූමට හරී ෂෝක් ....

  • @ChandralalRanige
    @ChandralalRanige 3 часа назад

    හරි මචං good luck......

  • @kusummudiyanse9558
    @kusummudiyanse9558 7 часов назад +4

    සබ්බන් පහය ගමනීයං උන් වහන්සේ කියපු දේ මේ එය එසේමය බුද්ධ දේසනය.!!!!""

  • @NiranjalaNiranjala-k2x
    @NiranjalaNiranjala-k2x 7 часов назад +1

    Minessinta.hodatama තේරුම wena wediyata.ධර්මයdesana. කරපු suwamin වහන්සේ නමක් හොඳ kinakuta ne dushta සමාජය enna dwnnema na ❤❤❤❤❤❤

  • @kanthiabevickrama8234
    @kanthiabevickrama8234 3 часа назад +4

    සත්‍යෙ ධර්මය දේශනා කරන උතුමන්ට මිහිපිට මාරය ඉඩදෙන්නෙ නැහැ. බුද්ද පුත්‍රයන් වහන්ස නමස්කාර වේවා..

  • @ChinthakaHerath123
    @ChinthakaHerath123 10 часов назад +1

    ඒ දැනුම් සම්බාරය 🙏

  • @AnandaRathnasiri
    @AnandaRathnasiri 3 часа назад

    ඔබ වහන්සේට තෙරුවන් සරණ ලැබේවාං

  • @MudiyanselageC.K
    @MudiyanselageC.K 7 часов назад +1

    ආලෝකයෙන්...අදුරට යෑම..😢

  • @balangodadammapradeepa9309
    @balangodadammapradeepa9309 3 часа назад

    🎉obawahanseta🎉theruwan🎉saranai🎉daladasamidu🎉pihitai🎉niwAnin🎉senasewa🎉

  • @sheranbeng9334
    @sheranbeng9334 4 часа назад

    බුදු හාමුදුරුවන්ටත් පද හැදුවා අපේ මිනිස්සු 🙏🙏🙏

  • @KanthiKanthi2002
    @KanthiKanthi2002 6 часов назад +1

    සවාමින් වහන්ස වඩිනු මැන අප ලක් දිවට ඔබ වහන්සේ අපේ ලක්බිම සිටිය යුතුමයි

  • @MallikaKuruppu-ou2il
    @MallikaKuruppu-ou2il 3 часа назад +1

    අනේ අපේ හාමුදුරුවනේ අපි කුමක් කයන්නද ඔබවහන්සේ
    පරම සත්‍යයෙන් පරිපූර්ණ වී හමාරයි හමාරයි එවන් බුද්ධ පුත්‍රයෙක් මෙවන් තීරනයක් ගන්න එක නම් කොහෙත්ම වෙන්න එපා ඔබ වහන්සේට උතුම් තුනුරුවනේ ආශිර්වාදයෙන් යහපතක්ම වේවා මේ විශ්වයේ ඉතිරී පැතිරී පවතින ඔබවහන්සේ මෙතෙක් දේශනා කලා ඌ බුද්ධ දේශනාව වල කුසලයෙන් උතුම් සසුනේ චිරාත් කාලයක් බැබලේවා 🙏🙏🙏

  • @surangamahanama4407
    @surangamahanama4407 4 часа назад +1

    කියන්න දේවල් අඩුඉ ස්වාමීන් වහන්ස්ස...ඔබවහන්සේගේ ජීවිතය ගැන මට පිළිතුරක් දෙන්න අමාරුයි...ඔබවහන්සේගේ ජීවිතය ගෙවා ගත යුත්තේ ඔබ වහන්සේට අවශ්‍ය විදිහට.....බාහිරින් සිටින මිනිසුන්ගේ මතය මත නෙවෙයි....(කරන හැමදෙයක්ම සාර්ථකක වේවා)🪷🪷🪷🪷🪷.ගිහියෙක් උනත් ඔබවහන්සේ කොහෙදි හරි දැක්කත් ස්වාමීන් වහන්සේම තමයි...

  • @piyumichamika367
    @piyumichamika367 Час назад

    ඔබ වහන්සේ කීවෙිි පසු කාලීනව වන අරනට ගොස් ධර්මය වඩන බවයි.එහෙත් ඔබ වහන්සේ අනගාරික ධර්මපාල තුමා වැනි නායකයෙක් ලෙසින් නැවතත් බොහෝ දෙනාට ධර්මයට මග පෙන්වන බව දනිමි.

  • @vinithaIrangani-q6o
    @vinithaIrangani-q6o 5 часов назад +1

    කොම උනත් සිවුර හැර නොයාගියානම් වට්නවා 🙏🙏🙏

  • @sududhoni8763
    @sududhoni8763 11 часов назад +4

    පාර්ලිමේන්තුව පලවෙනි සැසිවාරය දවසේ නටපු නැටිල්ලට තමයි යන්න වුනේ

  • @ranjanih.k6339
    @ranjanih.k6339 15 часов назад +14

    අපේ බුදු දහම නැති වෙන්න යන්නේ හරි දුකයි මොන රටට ගහිල්ලා සිටියත් කිසිම දෙයකින් අඩු නොවේවා අනන්ත බුදු පිහිට ලැබේවා 🙏🙏🙏

  • @ajithmanjulageekiyanage8161
    @ajithmanjulageekiyanage8161 8 часов назад +3

    අපි මහන වෙන්න කල්පනා කරනකොට මේකලා සිවුරු අරිනවා

  • @asiridisanayaka5006
    @asiridisanayaka5006 6 часов назад +2

    මහණකමක් තිබුණේ නෑ ඒ නිසා උපැවිදිවීමට අවශ්‍ය නෑ 😂 බුද්ධියට ඉඩක් !Religious businessman කෙනෙක් පමණයි !

  • @VinodMadusankaa
    @VinodMadusankaa Час назад

    නිසි කාලා නිසිදෙයා
    ලබාදෙන්න ලබාගත හැකි
    කර්මා අනුවයි .
    කුසලාය රෑස් කරන්නාට ස්වභාව ධර්මය උදවු ලැබේ යි

  • @kusummudiyanse9558
    @kusummudiyanse9558 7 часов назад +3

    ඔව් ඉතින් මාර්ග පල ලබලාද කියලා මිනිසුන් අකුසල් කර ගන්නවා .දර්‍ර්ම මාරගය උන් වහන්සේ යන එක අත හරින් නහ මම කියන්නේ .ගල් ගහන උන් ගල් ගගහා හිට පල්ලා උන් වහන්සේ ගිහිවේලා ඉදල ත් හෝ මාර්ග පල ලබා හනියි එතකොට කව් ද මිනිසුනේ පාරාජ උන් වහන්සේ ද නුබ ලා අපි ද බුද්දියේන් හිතනු මගේ පාර්තනාව උන් වහන්සේ ට පතන බොදිය ලබේවා කල්‍යාණ මිතුරන් හමු වේවා බුදූ සරනයී දේව් පිහිටයී දිර්ගායුශ ලාංබ්වා

  • @GalewelaWagirahimi
    @GalewelaWagirahimi 15 часов назад +6

    බැරිවෙනකොට දන්නවද අලිත් දනගහනවා කියලා

  • @He-wn1oy
    @He-wn1oy Час назад

    නොදන්න අයට උන්වහන්සේ සසර ගොඩදාගෙන ඉවරයි

  • @arunasampth5246
    @arunasampth5246 4 часа назад

    හැල හැප්පිලි මැද යන ජීවතයක් අයෙ සසුනට ඔබ වහන්සේ ඒන්න පින තිබුනොත්...වයස 50ක් පමන වන විට බොහෝ අවබෝධයක් ඇති ස්වාමින්වහන්සේ නම්ක් වේවි

  • @sanathacomm9880
    @sanathacomm9880 11 часов назад +1

    Bududhama Sathyaii......

  • @isharasandaruwan560
    @isharasandaruwan560 53 минуты назад

    තව පොඩ්ඩෙන් අපි මුලාවේ වැටෙනවා... බණ අහන එකත් එපා උනා. බලන් යද්දී මොන හාමුදුරුවොත් එකයිනේ

  • @gayankarunaratna4173
    @gayankarunaratna4173 8 часов назад

    වටිනා පැවිද්ද අතහැර යාමට හේතුව කලණ මිතුරැ ඇසුර නොලැබීමයි

  • @DillJayan
    @DillJayan 3 часа назад

    Redda thamaii mun hodata hamba Karan yanawa.api balan innawA.

  • @SarathNandasiri8524
    @SarathNandasiri8524 7 часов назад +1

    හෝමෝන කෝයි සත්වයන්ට පොදුයි එවා ප්‍රමාණය වෙනස්වන සුලුයි එවා දරාගෙන වෙනස්විම දරාගන ඉන්න පුළුවන්නම් ඕනම දෙයක් රැකගත හැකියී

  • @premalathapodimanike4767
    @premalathapodimanike4767 3 часа назад +1

    ape hamuduruvane ai upavdì...... 😂😊😮😮😮

  • @NimalaMaliduwa
    @NimalaMaliduwa 7 часов назад

    තෙරුවන් සරනයි හාමුදුරුවනේ

  • @samanchandana7549
    @samanchandana7549 12 часов назад +13

    අම්මෝ ලොකු දෙයක්, සාසනයට සේවයක් වුනේ,

  • @rasikaediriweera2900
    @rasikaediriweera2900 Час назад

    හරිම කණගාටුයි.ජීවිතය කියන දේ...ජීවත් වෙනවා කියලා හිතන දේ...ගැන පොඩි හෝ අවබෝධයක් තිබුණා නම්...මේ දරුවා මේ තත්ත්වයට පත්වෙන්නේ නෑ.බුදු දහම යනු,පොතකින් කවදාවත් හමු නොවන,වචනයකින් හොයන්න බැරි,සිතුවිල්ලෙන් හොයාගන්න බැරි...දෙයක් බව පොඩි හෝ දැනීමක් තිබුනනම්...එවැනි තීරණයකට යන්නේ නෑ.ගිහියන් වන අපට...තිබෙන ලොකුම ගැටලුව ගිහි ජීවිතය. අපරාදේ ගිහි ජීවිතයක් උරුම වුණේ කියලා.
    මේ ස්වාමීන් වහන්සේගෙන් මා දැකපු එක කාරණාවක්...නම් ධර්මය පිළිබඳ දැනුමක් ලැබෙන කොට...අනෙක් ස්වාමීන් වහන්සේලාගේ වහන්සේලාගේ වහන්සේලා කියන..දේ විවේචනය කරන්න පටන් ගත්තා. එතනම වෙන්න ඇති උන්වහන්සේට වැරදුනු තැන.😢
    සසර බිය...අංශු මාත්‍රයකින්වත් ඔහුට නොදැනෙන්නට ඇති .
    මින් ගත හැකි එකම ආදර්ශය නම්...බුදු දහම යනු...කවදාවත් පොතකින්... එනම් දැනුමෙන් පමණක් අවබෝධ කර ගත නොහැකි...වටිනා දර්ශනයකි.දැනුම කොතෙක් තිබුණත්...තව තවත්..සිතුවිලි ගොන්නක් එකතු කරමින්...ලෝකයෙම සැරිසරනවා මිස.. ඉන් එහාට කිසිම ඵලයක් ඵලයක් අත් නොවේ.සියලු දැනුමෙන්,දැනුම හරහා...හදන සියලු සිතුවිලි වලින්...එනම් ලෝකයෙන් මිදුණු තැන
    බුදු දහම හමුවේවි.🙏

  • @malkanthinarasinghe7606
    @malkanthinarasinghe7606 7 часов назад +1

    මෙිවා එයාගේ වාසියට හදපුවා..බුදුන් වහන්සේට උන දේවල්වලට සිවුර අතහැරියනමි..අද අපි බෞද්ධයින් නොවෙයි.....යන අය යන්න ..නමුත් එක එක කෙනාට ඇගිලි දික් නොකර..

  • @MalakaEranga-j6r
    @MalakaEranga-j6r 16 часов назад +15

    සමාජය බල්ලට දාලා පාඩුවේ ඉන්න තිබ්බ නේ. අනික ගිහි ජිවිතේ පට්ට වදයක්

    • @sunithafernando7638
      @sunithafernando7638 15 часов назад +1

      @@MalakaEranga-j6r සමාජයට බයේ ,සිව්ර ඇරල සමාජගත වෙනව.සිද්ධාර්ථ කුමාරයත් ඔහොම ක්ලානම්???

    • @SleepyDarts-sd4pu
      @SleepyDarts-sd4pu 15 часов назад

      Anar iu

    • @SleepyDarts-sd4pu
      @SleepyDarts-sd4pu 15 часов назад

      Ou anae .pou

    • @InushaSenarath
      @InushaSenarath 9 часов назад +1

      Modayanta owa therenne naa, eamane karala aye eka kanawa, eeya, wamane nokara hitiya nam Hoda neda

  • @maheshikapeiris3952
    @maheshikapeiris3952 5 часов назад +1

    කාටවත් පේන්නද අපි ජීවත් වෙන්න ඕනෙ . ධර්මය දැනගෙනත් සිද්ධීන් පසුපස ගිහින් මුලා වෙන්න තරම් ඔබ මෝහයෙන් අන්ධ වෙලාද. සිද්ධීන් සිදුවෙයි..සිද්ධීන් පසුපස හබා නොයන්න...............................

  • @romlesedirisooriya98
    @romlesedirisooriya98 10 часов назад +2

    පැවිදි ජීවිතයේ සීටීම නොසිටිම තීරණය ඔබ සතුය. අන්‍යයන්ට දොස් පවරන්න එපා. ධර්මයේ හැසුරු නු කෙනෙක් වශයෙන් ලාමක නිදහසට කාරණා අනවශ්‍යය. දැනට පවතින තත්වය ධර්ම දේශනාවකට අවම වශයෙන් Rs 25000 වත් දෙන්න ඔින. සමාජ මාධ්‍ය මගින් ජනපිුය කරන හාමුදුරුවන්ට විශාල ධනයක් උපයා ගත හැකිය. වියදමක් නැති, බදු ගෙවන්නෙ නැති ධනයක්. සිවුරෙන් ඉවත් වීමෙන් පසු අති සුඛෝපභෝගී ජීවිත ගත කරනවා. හාමුදුරුවන් පොහොසත් දායකයන් දුප්පත්.මා සමග අමනාප නොවන්න. සත්‍ය කතාව ඒකායි.

  • @padminijayamanna1799
    @padminijayamanna1799 6 часов назад

    😢😢😢😢😢අනේ මගේ කල්‍යානමිත්‍රයන් වහන්සෙ

  • @NihalAmarathunga-g4f
    @NihalAmarathunga-g4f 16 часов назад +6

    ශාසනයට හොඳ කලක් යාවි නායක හාමුදුරුවරු අති උතුම් බුදු ධර්මයට අගතියක් වන ලෙස හැසිරෙන අයව සාසනින් ඉවත් කිරීමට පනතක් ගෙන එන ලෙස ඉල්ලු වගේ මතකයි ඒ පනත එන්න ඉස්සරම පාර්ලිමේන්තුව පිරිසිදු වුණා වගේ ගෞරවනීය බුද්ධ ශාසනයත් පිරිසිදු වෙන එක රටට සුබ ලකුණක්.සියලු දෙනාටම බුදු සරණයි ❤!!!

    • @0775251100
      @0775251100 14 часов назад

      Aniwa aniwa.ara gorillawath elawanna ona.

    • @ThilakaAbeysekara
      @ThilakaAbeysekara 9 часов назад

      කුනුහරුප කියන හාමුදුරුවන්ට මොනම ප්‍රස්නයක් ne. රටේ පිරිහීම විනාසෙ ඕක තමය්.තෙරුවන් සරනය් ස්වාමීන් වහන්සේට.

  • @somakalubovila
    @somakalubovila 10 часов назад +2

    💜💙💚💛💖
    බුද්ධ දර්ශනය වඩාත් සාර්ථක එය පෞද්ගලික වූ විට.
    එය පොදු තැනට ගෙනෙන්නේ කෙනෙක්ගේ මෛත්‍රී පූර්වක සිතින් ලෝකයාට උපකාර කරන්න. නමුත් බුද්ධ දර්ශනයේ මූලික අරමුණ සැමවිටම පෞද්ගලිකයි.
    ඉතින් ස්වාමීන් වහන්ස උපැවිදි වන්නේ කුමකට. ඔබවහන්සේට අතාරින්න තිබුණේ මහන කම නෙමෙයි සමාජය. මොකද ස්වාමීන් වහන්සේ බැඳිලා නෑ සමාජය හදන්න. එය තමා යන ගමනේ අමතර යෙදීමක් පමණයි මෛත්‍රී හිතින් කරන. අවශ්‍ය නම් නොසලකා හැරීම ශාසනයට එකඟයි.
    මම පුන්සිසි ජයතිලක

    • @somakalubovila
      @somakalubovila 7 часов назад

      ස්තූතියි මගේ comment 1 ට react කල හැමෝටම 🙏

  • @nilminiwickramaratne9777
    @nilminiwickramaratne9777 6 часов назад

    I am shocked to hear this 😢

  • @shadeeppremachandra6093
    @shadeeppremachandra6093 3 часа назад

    Oba anekuth ayawalun gana nositha thamange niwana soyaganna. Eka thamai kala yuththe.

  • @padmasirisilva5122
    @padmasirisilva5122 15 часов назад +6

    වලදපු දානෙයි ලබපු වැදුම් පිදුම් ආපහු හරවන්න ධර්මයක් තියෙනවද දන්නේ නෑ

    • @0775251100
      @0775251100 14 часов назад

      Mu weladhuwe sasane.

  • @DanushaGunasekra
    @DanushaGunasekra Час назад

    Het hi uwa??? F/book, ( smart phone)

  • @manelj6765
    @manelj6765 15 часов назад

    Oba wahansege darma deSana ape jeewithyata yahapath gunadarma ekathu una api bohoma hoda minssu una pansil rakina iwaseema karunawadayawa hoda unadarma ape jiwithaye purudu una obata loku pinak suwamin wahansa mage namaskaraya wewa theruwan saranài