හදවතටම දැනුනු බණ පද ටික

Поделиться
HTML-код
  • Опубликовано: 26 дек 2024

Комментарии •

  • @vimalpriyantha7438
    @vimalpriyantha7438 8 месяцев назад +54

    සාදු!!සාදු!!සාදු!! තෙරුවන් සරණයි!!! පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!

    • @Srilankastory
      @Srilankastory  6 месяцев назад +1

      ruclips.net/video/ScPbFlSg2dI/видео.html&si=kiJqskmy-ksWhXOS

    • @PathmaAmadoru
      @PathmaAmadoru 2 месяца назад

      😂😮🎉😂@cf
      😊😅😮😢🎉🎉❤I u😂😊you just like 😂❤u cab back u cut dude❤so😢😮😅by u by❤😂🎉😢😮😅😊​@@Srilankastory

    • @Vetharana.pndethaga.nilanthi.j
      @Vetharana.pndethaga.nilanthi.j 2 месяца назад

      Apa.hamudruvana..sadu

    • @HasinduHasindu-v8n
      @HasinduHasindu-v8n Месяц назад

      සාදු සාදු සාදු 🙏🙏

  • @ManoriMahesha
    @ManoriMahesha 21 день назад +11

    ගිහි කල ඔබ වහන්සේ වීර පුත්‍රයෙක්.දැන් මේ සසුනට නියම බුද්ධ පුත්‍රයෙක්.. සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @BuddhikaBuddhika-xd1cw
    @BuddhikaBuddhika-xd1cw 8 месяцев назад +35

    ජීවිත යථාර්ථ තේරුම් ගන්න කොට ජීවිතයේ හොඳම කාලේ ගිහිල්ලා අපේ හාමුදුරුවනේ

  • @GayanSadaruwan-w2o
    @GayanSadaruwan-w2o Месяц назад +14

    පෙර පිනකට හමුවුණු කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේලා 🙏🙏🙏

  • @Nimesh-g7r
    @Nimesh-g7r Месяц назад +13

    ජිවිතයට පාඩමක් කියලා දුන්න ඔබ වහන්සේට තෙරුවන් සරනයි සාදූ සාදූ !!.....

  • @zhenushiliyanagephotography005
    @zhenushiliyanagephotography005 4 месяца назад +162

    ආච්චිට බණ අහන්න ඕන කියලා ෆෝන් එකක් ගෙනත් දීලා එයාට බණ අහන්න ඕන විදිය කියාදෙද්දි මේ වීඩියෝ එක එයාගෙ ෆෝන් එකෙන් ප්ලේ වුණා.. ආච්චි මේ බණ කතාව ඉවර වෙනකං ඇහුවා.. පස් පව් නොකළත් බණ අහන්න මට වැඩි ආසාවක් නෑ.. ඒත් මොකක්දෝ පිනකට මේ බණ පද ටික ඇහුණා.. එදා ඉදන් හැමදාම රෑට බණ අහන ගමන් නිදාගන්නෙ..අදත් ඒ වගේ දවසක්.. අහම්බෙන් ආයෙම මේ බණ පද ටික අහන්න ලැබුණු..

    • @Naturehub247
      @Naturehub247 3 месяца назад +1

      ruclips.net/video/1n-XlOOn7lY/видео.htmlsi=uS7_QukhWDw9OwmV

    • @SriyaniAhangamaVithanage
      @SriyaniAhangamaVithanage 2 месяца назад +3

      Saadu saadu.

    • @tharindumadush8080
      @tharindumadush8080 2 месяца назад +7

      ඔබට උතුම් නිර්වාණයම අවබෝධ වේවා
      ඔබගේ මුලු සසර ගමනම සුවපත් වේවා

    • @Srilankastory
      @Srilankastory  2 месяца назад +2

      Anith ayatath balanna send karanna
      Budusarai oyala hemotama

    • @HansikaHansi-fj9xu
      @HansikaHansi-fj9xu 2 месяца назад

      😊

  • @sandhyapriyadarshani6373
    @sandhyapriyadarshani6373 15 дней назад +6

    ලංකාව අමතක කරගන්න එපා .ස්වාමින් වහන්ස.තෙරැවන් සරණයි .

  • @KasunKasun-hz2xh
    @KasunKasun-hz2xh 22 дня назад +7

    ඇත්තටම මම බණ,දහම් අර්ථාන්විත ව අහන්න ගත්තෙ හාමුදුරුවන්ගෙන්...❤

  • @HiruniRashmi
    @HiruniRashmi 9 месяцев назад +9

    ඔබ වහන්සේට බුදු සරනයි අපේ අවසර🙏🙏

  • @PiyanthaKumara-gz9sl
    @PiyanthaKumara-gz9sl 6 месяцев назад +52

    මම ⁣ තාම ⁣ඉගෙන ගන්න ලමයෙක්
    මෙි ලෝකෙ පවතින අනිත්‍ය ස්වභාවය පිළිබදව ඔබ වහන්සේ මෙම ධර්ම දේශනාව තුලින් වැ⁣ටහෙනවා අපේ හාමුදුරුවනේ.
    මං පුඵවන් තරම් පිං කරනවා හාමුදුරුවනේ
    සාධු !!!

  • @lathagamage1320
    @lathagamage1320 9 месяцев назад +112

    එහෙමයි ස්වාමීන් වහන්ස අපි මැරෙනවාමයි එය සත්‍යයි ඔබ වහන්සේලා නැතිනම් අපි කොහේ යයිද පින්වත් ස්වාමීන් වහන්සේලා නැතිනම් අපි සතර අපායෙ තමයි උප දින්නෙ අපිව යහමට ගන්න ඔබ වහන්සේට උතුම් නිවනින් නිවේවා අපේ පිනටමයි ඔබ වහන්සේ ඉපදුනේම ඔබ වහන්සේ මෙලොවට දායාද කල දෙමවුපියන් නිවනින් නිවනින් නිවේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු

    • @chandra2838
      @chandra2838 8 месяцев назад +2

      Sadu sadu sadu pinwath oba whansheata uthum newana awabothema weawa🙏🙏🙏mea uthum sath darmaya mama athulu siyalu sathwayanta awabothema weawa🙏🙏🙏siyalu sathwayo suwapath weawa🙏🙏🙏

    • @MalaniHerath-r6c
      @MalaniHerath-r6c 6 месяцев назад +3

      පූජණීය ස්වාමීන් වහන්ස සාදු සාදු 🙏💐 ටිකක් තපොවන u ටියුබ් චැනලය පණක් පොඩ්ඩක් කරුණාකර අහන දෙන්නා🙏🙏🙏

    • @Srilankastory
      @Srilankastory  6 месяцев назад +2

      ruclips.net/video/ScPbFlSg2dI/видео.html

    • @Srilankastory
      @Srilankastory  6 месяцев назад +2

      ruclips.net/video/ScPbFlSg2dI/видео.html

    • @suramyarathnamali8216
      @suramyarathnamali8216 6 месяцев назад +2

      පූජනීය වන්දනීය ගෞරවණීය ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාද ලැබේවා සත වෙත අමාදම් සිසිල නියමාකාරයෙන් වැටහේවා..!!ඔබ වහන්සේගේ පියාට ධර්මාවබෝධය නැති උනාට ඔබ වහන්සේ මේ උතුම් පදවියට ඔසවා තැබුවාට.ඔබ වහන්සේ දේශනා කරන දහ්ම් කරුණු අවබෝධ කරගෙන බුදුමගට පිවිසෙන පිරිසකපමනද ඒකෙනෙක් පාසා ඔබ වහන්සේ ගේ පියාට ධර්මාවබෝධය ලැබෙනවා නියතයි එය එසේම වේවා තෙරුවණ් සරණයි චිරන් ජයතු 🙏 🙏 🙏 සාදු 🙏 🙏 සාදු 🙏 🙏 🙏 .........!!

  • @SamanKumara-n3b
    @SamanKumara-n3b Месяц назад +10

    හාමුදුරුනේ ඔබ කියන කතාව හිතට මාර දුකක් දැනෙන්නේ 😢😢😢😢

  • @samanthisamarasinha8897
    @samanthisamarasinha8897 6 месяцев назад +24

    බුදු පුත්ත්‍රයන් සැරියුත් මුගලන් මහ රහතන් වහන්සෙලාගෙන් පැවතගෙන එන මගෙ කල්‍යාණ මිත්ත්‍රයන් වහස ඔබ වහන්සෙව මෙලවට දායදය කල දෙමව්පියන් දෙන්නාට බොහොමත්ම පින්
    සමහර විට ඔබ වහන්සෙගෙ පියා හොද මනුස්ස අත්මයක් ලබලා ඇති
    අනෙ එතුමන්ට ඔබ වහන්සෙගෙ අති උතුම් සද්ධර්මය අසන්න ලැබෙවා
    සාදු සාදු සාදු

  • @RuwanRangana-u5s
    @RuwanRangana-u5s 9 месяцев назад +6

    Budusaranay ape pinvath hamuduruvane.

  • @deepajayalath
    @deepajayalath Месяц назад +4

    සාදු සාදු සාදු පින් ස්වාමින් වහන්සේට..මාගේ නමාස්කාරය වේවා🙏🙏🙏🙏🙏🙏 තෙරැවන් සරණයි

  • @kumariwijesiri6213
    @kumariwijesiri6213 4 месяца назад +19

    සාදූ..සාදූ..සාදූ..ඔබ වහන්සේට උතුම් නිවන අවබෝධ වනවා සේම මටද අවබෝධ වේවා!!!

  • @Lalith-g2q
    @Lalith-g2q 16 дней назад +3

    අනෙ.ස්වාමීනි.පිං.මදි.වුනාවද්ද.ඔබ..ගිහිගෙට.නැවත.අවෙ.වරදක්.උනානම්.බුදුරජානම්.වහන්සෙගෙන්..සමාව.අරගෙන.නැවත.වඩිනු.මැනවි.,🙏🙏🙏🙏🙏🙏🙏🙏😭😭😭😭😭🙏🙏🙏😭😭

  • @moon.1111.
    @moon.1111. 6 месяцев назад +31

    🥺🌸🌸🌸 සාදු සාදු සාදු
    උතුම් වූ චතුරාර්‍ය සත්‍ය අවබෝධ කිරීමට මට වීර්‍ය් ලැබේවා

  • @Adhikari-v6j
    @Adhikari-v6j 22 дня назад +4

    සාදු සාදු සාදු මගෙ වගේ උතුම් බුද්ධ ධර්ම දේශනාවන් ද්‍රවණය කොනින් ලබා දුන්නේය ඔබ වහන්සේට බුදු බව ලැබේවා සාදු සාදු සාදු 🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏

  • @KrishaniImalsha
    @KrishaniImalsha 6 месяцев назад +22

    මටත් මේ ගිහි ජීවිතෙන් නික්මී පැවිදි බිමට පත් වීමට ලැබෙවා ඒ සදහා දෙමාපියන්ගෙන් අවසර ලැබේවා🙏🙏🙏🙏

  • @SanithuImandiw
    @SanithuImandiw 21 день назад +4

    ඔබ වනන්සෙගෙ අවබොදය උතුම් නිර්වානය පිනිසමෛ. සාදු සදු සාදු❤

  • @RanjiHaritha
    @RanjiHaritha 6 месяцев назад +60

    දවසට ඵක වතාවක් හො ඇසිය යුතු ධර්ම දේශනාවක්. ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @kanthikarunarathne9161
    @kanthikarunarathne9161 6 месяцев назад +17

    ඔබ වහන්සේට ඉතාමත් අර්ථවත් බන දේශනා කරන්න පුලුවන් තව තව අහන්න හිතෙනවා හාමුදුරුවනේ තෙරුවන් සරණයි

  • @monicaponameruma9818
    @monicaponameruma9818 6 месяцев назад +14

    සාදු සාදු සාදු පින්වත් සුවාමින් වහන්සේට මගේ නමස් කාරය වේවා මේ උතුම් දර්මදේශනාව අහන්නේ හිතට වැදුනා අපේ සුවාමින් වහන්නස🙏🙏🙏 තෙරුවන් සරණයි!!!

  • @AmaraSingha-rg1kb
    @AmaraSingha-rg1kb 9 дней назад +1

    සාදු සාදු සාදු 🌸🙏🙏🙏🌸

  • @manjulathrangani9209
    @manjulathrangani9209 7 месяцев назад +21

    ඔබ වහන්සේ ගත්ත තීරණය හරියටම හරි මම මගේ දරුවන් තුන් දෙනාටම ගිහි ජීවිතය අත්හරින්න මම කියලා තියෙන්නෙ මගේ දෙවෙනි දරුවා මහන වුනා මගේ ලොකු දරුවාපොලිසියෙරැකියාව කරනන්නෙ මම කැමතියි එයත් ධර්මය අවබෝධ කරනවානම් දුවත් මහන කරන්න මම කැමතියි මේ සසර ගමන කෙටි කරගැනිමට මම කුවේට් සිට

    • @Srilankastory
      @Srilankastory  7 месяцев назад

      🙏🙏🙏🙏

    • @samanmadurasinghe6353
      @samanmadurasinghe6353 6 месяцев назад +1

      ❤❤

    • @ThusariPunsaraThusari-es1cr
      @ThusariPunsaraThusari-es1cr 4 месяца назад +1

      ❤❤❤

    • @deepajayalath
      @deepajayalath Месяц назад +1

      එ අයට ධර්මයේ අවබොදයෙන් යන්න දෙන්න....ඔයාගේ කැමත්තට මහණ වෙන්න කියන එක හොද මදි

  • @GdDayawathi
    @GdDayawathi 6 месяцев назад +12

    පිංවත් අපේ ස්වාමීන් වහන්ස මෙිකොචිචර බන ඇහුවත් අද මෙි බනටිකනමි හොදටමගෙ හිතට ගත්ත අපේ හාමුදුරැවනේ ඔබවහන්සේද පාුර්තනා කරන බෝදි යකි න් ඉතා ඉක්මන් බවයෙන් නවනින් සැනසේවා !!!!!🙏🙏🙏🙏🙏🙏

  • @MoKo-rs4bo
    @MoKo-rs4bo 5 месяцев назад +4

    සාදු 🙏🙏🙏සාදු සාදු පීන්වත් ස්වාමීන් වහන්සේ ට දීර්ඝ ආයුෂ ලැබේවා ලස්සන ම බන අහන්න ආසයී 🙏🙏🙏🙏💄💄💄🙏 8:58

  • @dulcyfernando7216
    @dulcyfernando7216 6 месяцев назад +8

    ඔබ වහන්සෙ ට සම්මා සම්බුදු සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා දළදා සමිඳුන් වහන්සෙ ගෙ ආරක්ෂාව නිරතුරුවම නිරතුරුවම ලැබේවා

  • @RakithaLakmal-qw5qd
    @RakithaLakmal-qw5qd 14 дней назад +1

    pin wath opa wahan sege bana ahala mn hitha hada gattha waku gadu roga yen pelena ayk bayen hitiya jivite terum gattha budu saranai swamin wahaseta 🙏🙏🙏🙏

  • @wajiramapahamu6152
    @wajiramapahamu6152 14 дней назад +2

    හැම බන පදයක්ම සත්‍යයි. සියලු පාප මිනිසුන් ගෙන් වෙන්වී නිර්වානයම අවබෝද වෙන්නට මේ දේශනය ඇසූ පින් උපකාරි වේවා .....................

  • @bhagyapiyumibhagyapiyumi
    @bhagyapiyumibhagyapiyumi 28 дней назад +3

    Jiwithe baya danenawa ape hamuduruwane..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Sadamaliwickcramarachchi
    @Sadamaliwickcramarachchi 20 дней назад +4

    Ane ai hamuduruwane siuru ariye inna thanaka hodin inna labewa

  • @PriyangikaPriyadarshani-t8u
    @PriyangikaPriyadarshani-t8u 21 день назад +3

    Nawatha sasunata wadinna guru dewayan wahansa🙏🙏🙏🙏🙏

  • @IndraKulathunga-o9b
    @IndraKulathunga-o9b 4 месяца назад +6

    සාදු සාදු සාදු .
    ලොකු ස්වාමින් වහන්සේට අමා මහා නිවන් සුව ලැබේවා !

  • @UdeshikaSanjeewani-j4p
    @UdeshikaSanjeewani-j4p 6 месяцев назад +17

    🙏🙏🙏. මට ඉක්මනින්ම ජිවිත යථාර්තය තේරුම් අරන් මහන වෙන්න වාසනාව ලැබේවා 🙏🙏🙏

  • @jms.kumari5067
    @jms.kumari5067 5 месяцев назад +5

    සාදු...සාදු.... පින්වන්ත ස්වාමීන් වහන්සේ නමක් ඔබවහන්සේ ට නිවන්මග අවබෝධ වෙවා සාදු...සාදු...🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sudarmagayan5066
    @sudarmagayan5066 Месяц назад +2

    සාදු සාදු සාදු පින්වත් අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @RohiniJayasekara-iy1rz
    @RohiniJayasekara-iy1rz 6 месяцев назад +6

    ඔබ වහන්සේ සසුනට පැමිණි ආකාරය හරිම සතුටින් සිහිපත් කරන ආකාරය....🙏
    ස්වාමින් වහන්ස,🪷 🙏🙏🙏

  • @kushnaamandi7865
    @kushnaamandi7865 Месяц назад +2

    Mama iganna ganna lamak lassana katawak ❤ sadu sadu

  • @saliyawimalasena629
    @saliyawimalasena629 4 месяца назад +12

    උතුම් අර්‍ය මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා උතුම් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂම ලැබේවා 🙏🙏🙏

  • @LKAV0-x6k
    @LKAV0-x6k 29 дней назад +2

    Ape hamuduruwane mama asai mage puthala 3n denama mahana karanna...eth...puthala kemathi ne eyalata thama darmaya awaboda karaganna beri una nisa.theruwan saranai hamuduruwaneeee.

  • @MasMas-fk2kn
    @MasMas-fk2kn Месяц назад +3

    ඔබ වහන්සේගේ බණ අහලා හැමදාම හිත හදාගෙන ඉන්නේ තෙරුවන් සරණයි හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏

  • @KENZOOFFICIAL-q5e
    @KENZOOFFICIAL-q5e Месяц назад +3

    හරියට අහගත්තානම් වෙන කිසිම බනක් අහන්න ඕන වෙන්නෙම නැහැ .සාදු සාදු.

  • @ChandrikaLatha-iw9ht
    @ChandrikaLatha-iw9ht 6 месяцев назад +6

    Sasara harema dukae pawad damparana aka harema watenawa oba wahansata maga namas karaya wewa sadu sadu sadu

  • @NiroshikaAbegoda
    @NiroshikaAbegoda 2 месяца назад +2

    මම ගෙයක් හදපු දවසට අනිවාර්යෙන්ම ධම්ම විජය ස්වාමීන් වහන්සේව වැඩම කරනවා බණ කියන්න ගමේ සියලු දෙනාට බණ අහන්න දෙනවා ඒකට මට ඔයාලා සියලු දෙනාගේම ආශිර්වාදය ලබා දෙන්න🙏

  • @RmIndrani-q2b
    @RmIndrani-q2b Месяц назад +1

    Mage bhagyawath wu.. Arahath.. Wu.... Sammasam. Budhu peyanan wahanseta... Mage namaskaraya wewaa... Sadu .. Sadu.. Sadu... 🙏🙏🙏

  • @AjithPerera-vl2lb
    @AjithPerera-vl2lb 4 месяца назад +3

    ස්වාමීන් වහන්සේ ...නිවනින්ම සැනසේවා🙏 සාදු 🙏 සාදු🙏🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🙏

  • @HeshanMadhushanka-s7t
    @HeshanMadhushanka-s7t 6 месяцев назад +3

    සාදු සාදු සාදු 🙏😊🍂 . සියලුම සත්වයින්ට මේ ධර්මය අවබෝධ කරගැනීම පිණිස ප්‍රඣ්ඣාවම ලැබේවා. 🌺🌺🙏.

  • @sssddd4854
    @sssddd4854 6 месяцев назад +3

    සාදු 🙏🏼🙏🏻🌹 සාදු 🙏🏼🙏🏻🌹 සාදූ 🙏🏼🙏🏻🌹 වන්දනීය පූජණීය අපේ පන්වත් සුවාමීන්වහන්සේට මේ ගෞතම බුද්ධ සාසනයෙදිම චතුරාර්යසත්ය අවබෝධවේවා 🙏🏻🙏🏼🌹🙏🏻🙏🏼🌹🙏🏻🙏🏼🌹

  • @SwarnamalaThalakiriyawa
    @SwarnamalaThalakiriyawa 6 месяцев назад +3

    පින්වත් ස්වාමින්වහන්ස ඔබ වහනස ඔබවහන්සේ ගත් තිරණය හරි සසරපෙරැම්පුරාගෙන ආවෙ මෙසදහාමයි
    පින්වත්ස්වාමින් වහන්ස සියලු සත්ත්වයා සසරින් එතෙර කරවිමේ මහගු කාර්ය දැන් ඔබවහන්සේ අතින් ඉටුවෙනවා
    ඒ සදහා අපේ පිනට පහල වුන
    බුද්ධ පුතුයානන් වහන්ස ඔබ වහන්සේට මේකකාර්ය සදහා
    තෙරැවන් සරණ ලැබේවා

  • @kaveeshacharukshi5486
    @kaveeshacharukshi5486 2 месяца назад +1

    මාත් ඇහුව වට්නම බණ පදයක්. සාදු සාදු සාදු

  • @sachinistudios1178
    @sachinistudios1178 22 дня назад +2

    ඔබ වහන්සේ කොහේ හරි ැඩ ඉන්න තැනක ඉදලා අපට බණ අහන්න චැනල් වලට දාන්න අපේ හාමුදුරුවනේ තෙරුවන් සරණයි සාදු සාදු සාදු

  • @matalenh9689
    @matalenh9689 4 месяца назад +3

    මේ මනු ලොවදී ශ්‍රවණය කළ උත්තරීතරම බුදු වදන්....මාගේ නමස්කාරය වේවා🙏🙏🙏

  • @Chithramalani691-wu8rc
    @Chithramalani691-wu8rc 26 дней назад +2

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @ShanakaKumara-rl1bt
    @ShanakaKumara-rl1bt 4 месяца назад +3

    සම්බුද්ධ රත්නය පහල වෙලා දේශනා කළ ධර්මය සියලු සත්වයන් සසර දුකින් නිදහස්වීමට මග පෙන්වීම ඔබවහන්සේගේ මේ දේශනාව ඒඋතුම් මාර්ගයට හේතු වාසනා වේවා.❤.

  • @MaithreeKawshalya
    @MaithreeKawshalya 5 месяцев назад +3

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ. ගොඩක් වටින බන ටික. ඇත්ත ඒක තමයි

  • @chamanipriyanga6076
    @chamanipriyanga6076 6 месяцев назад +7

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ගත් තීරණය හරියටම හරි ඔබ වහන්සේට උතුම් චතුරාර්‍ය් සත්ත්‍ය ධර්මය වහ වහා අවබෝධ වේවා උතුම් නිවනින්ම සැනසේවා !!!

    • @AshanNirmal-u5t
      @AshanNirmal-u5t 2 месяца назад

      ඔබ වහන්සේගේ බණ පදයක් ඇහුවේ නැත්නම් මට. නින්ද යන්නෙත් නෑ ඒ තරම් හිත නිවේනවා...ඔබ වහන්සේට දිර්ඝ ආයුෂ ප්‍රාර්ථනා කරමි.... සාදු සාදු සාදු සාදු....

  • @yasawathi-k6d
    @yasawathi-k6d 6 месяцев назад +3

    සාදු සාදු සාදු!!! ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි!!!

    • @Srilankastory
      @Srilankastory  6 месяцев назад

      ruclips.net/video/ScPbFlSg2dI/видео.html&si=kiJqskmy-ksWhXOS

  • @sarojayasarathna2949
    @sarojayasarathna2949 9 месяцев назад +2

    🙏🙏🙏🙏🙏අපට පිහිට වෙන්න....ස්වාමීන් වහන්ස ..

  • @WimalasinhaWimalasinha
    @WimalasinhaWimalasinha 2 месяца назад +2

    hamuduruwonge bana pada tika athi mata niwan awaboda karagannama godak pin sadu sadu

  • @chamindakumara8133
    @chamindakumara8133 Месяц назад +1

    යථාර්තය අවබෝධ කරගත හැකිවීම ට ඔබගේ බන උපකාරවූවා ඔබ වහන්සේට මාගේ නමස්කාරය!!! සාදූ සාදූ සාදූ.

  • @Amara-j1i
    @Amara-j1i 2 месяца назад +1

    සාදු සාදු.සාදු, ඔබවහන්සේට තෙරුවන් සරණයි

  • @MohamedMohamed-z6c6s
    @MohamedMohamed-z6c6s 5 месяцев назад +3

    ඔවු ස්වාමීන් වහන්ස අපේ මේ ජිවිතේ සියල්ල අනිත්තයයි කියලා තෙරුම් ගත් මම දිවි හිමියෙන් බුදුන් සරන යමී මා ඉපදුන නිසා මේ දුක වින්දා ඒ නිසා මා ඉපදීමට නින්දා වේවා කියලා බුදුන් සරන යමී සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @sanjeewasandaruwan4769
    @sanjeewasandaruwan4769 16 дней назад +1

    මාරම බන ටික අහුවමයි 😢😢😢😢

  • @nadidesilva9786
    @nadidesilva9786 6 месяцев назад +5

    🙏🙏🙏සසර දුක නිම කරන්න උත්සාහවත් වෙන්න මේ දේශනාව නැවත නැවත අහමු...
    පින්වත් ස්වාමින් වහන්සේ නිවනින් නිවී සැනසේවා

  • @p.asrangith1570
    @p.asrangith1570 6 месяцев назад +7

    සත්‍ය ඵයමයි අපෙ හාමූදුරුවනෙ සාදු සාදු සාදු

  • @DilrukshiDilrukshi-vu3sl
    @DilrukshiDilrukshi-vu3sl 9 месяцев назад +2

    සාදු සාදු 🙏

  • @WimalasinhaWimalasinha
    @WimalasinhaWimalasinha 2 месяца назад +1

    Oba wahansege bana pada tiken mage hitha aththatama pahaduna❤❤❤❤

  • @Renu-x8u
    @Renu-x8u 9 месяцев назад +2

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @asokalagercrantz7941
    @asokalagercrantz7941 4 месяца назад +2

    Maage Buddha Puthuni Oba Wahanseta Amaraneeya Nrvanaya Ikmaninma Avaboda Wewa .Maage Hada 💖 Pathlenma Namaskara Wewa .Theruwan Saranai 💐🌸🌼🌺🌹🌹🌹🙏🙏🙏

  • @manelj6765
    @manelj6765 9 месяцев назад +2

    Sadu sadu sadu theruwan saranayi suwamin wahansa mage namaskaya wewa

    • @MaithriLatha
      @MaithriLatha 9 месяцев назад +1

      GURUDEWAYAN WAHANSE SYWEN SENASIEMEN NIWEWA SAMMA SAM BHUSUSAEANAIE

  • @DilushaRansika
    @DilushaRansika 6 месяцев назад +5

    සාදු ..🙏🪷☸️ සාදු ..🙏🪷☸️ සාදු ..🙏🪷☸️සාදු ..🙏🪷☸️ සාදු ..🙏🪷☸️ සාදු ..🙏🪷☸️සාදු ..🙏🪷☸️ සාදු ..🙏🪷☸️ සාදු ..🙏🪷☸️

  • @anurathilakasiri5717
    @anurathilakasiri5717 5 месяцев назад +2

    Sadu.sadu.අපෙ.හාමුදුරුවනේ එ.බනට්ක.නම් හදවතට හොඳටම දැනුණා theruwan.saranai ape.හාමුදුරුවෝ

  • @MahespriyanthaSiripala
    @MahespriyanthaSiripala 6 месяцев назад +4

    Mage ammata niwan mama ahanawa mage hitha hadanna mata oba wahanse gawata enna awasarada mahana wenna

  • @SehaniBuddika
    @SehaniBuddika 3 месяца назад +2

    Sadu sadu...🙏
    Kochchra ahuwath oba wahanasege bana katha athi wenne na.🙏🥺

    • @Srilankastory
      @Srilankastory  3 месяца назад +1

      @@SehaniBuddika බුදු සරණයි

  • @ChamindaNimalsiri-me2xw
    @ChamindaNimalsiri-me2xw 21 день назад +3

    ❤❤❤

  • @NilushiRanasingha-l1z
    @NilushiRanasingha-l1z 25 дней назад +2

    Jivitata adarsamath katawak suwamini bs

  • @NiranjalaNiranjala-k2x
    @NiranjalaNiranjala-k2x Месяц назад +1

    ඔබ වහන්සේ.desana.කරපු de.මම atwendamewa.kiwwata.ba.dasen.dakinnama.onekenak dukwedala pana yanawa dakinnama one

  • @Sumithraayirangani
    @Sumithraayirangani 3 месяца назад +2

    Hodata,ahna,mewag,bana,nithara,ahenna,pinwathni❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @WasanthiRenuka-ly1yj
    @WasanthiRenuka-ly1yj 4 месяца назад +1

    ස්වාමින් වහන්සේ...නිවනින්ම සැනසේවා🙏🙏🙏🪷🪷🪷🪷🪷🪷

  • @Kumara-d7l
    @Kumara-d7l 3 месяца назад +1

    Sadu sadu sadu oba wahansege banakata koccara ahuwat ati hitenne

  • @pradeepmanchanayaka2294
    @pradeepmanchanayaka2294 Месяц назад +1

    දැන් යතාර්ථය අවබෝධ කරගන්නට පුලුවන්. 👌👌👌👌👌👌👌👌👌

  • @kamalawickramaraja5422
    @kamalawickramaraja5422 6 месяцев назад +1

    Ape kalyana miththrayan wahanseta mage namaskarauya wewa . .🙏
    Darma desana kihipayakin uwath awsshyama kotas tika aragena lassanata hadala thiyanawa , bohoma pin .

  • @sldotcomofficial
    @sldotcomofficial 14 дней назад +1

    Sadu sadu sadu!

  • @dewminipabasara9545
    @dewminipabasara9545 9 месяцев назад +1

    Uthum vu paramitha poornayta vasanawa kusal pahala vevaa 🙏🌼🙏

  • @MANOJ-ci3xv
    @MANOJ-ci3xv 2 месяца назад +2

    හාමුදුරුවනේ ඔබ වහන්සේ කියන්නේ ඇත්ත . නමුත් මේ ගැනම හිත හිතා ජිවිතේ විදව විදව ජිවත් වෙන එකද බුදුන් දෙසනා කරලා තියෙන්නේ.
    නැ හාමුදුරුවනේ මනුෂ්‍ය ජිවිතයක් ලබන්න ලොවුතුරා පිනක් තියෙන්න ඕනේ.ඒ ලැබුණු ජුවිතේ පිනක් දහමක් කරලා ධර්මනුකුලව සතුටින් ගෙවලා නිමා කරන එකයි හරි කියලා මට හිතෙනවා.
    මන් හරියටම දැන් නැහැ මට හිතෙන දේ කිවුවේ

  • @RVAyesha
    @RVAyesha 27 дней назад +2

    හාමුදුරුවනෙමම ෆොන් එකබණටික ඇහුවමමරට ඉන්නෙසෞදිවල ඉන්නෙදෙවිපිහිටයි

  • @nilanthakumara277
    @nilanthakumara277 9 месяцев назад +2

    සා දු සාදු සා

  • @SameeraSajeewanieGamage
    @SameeraSajeewanieGamage 26 дней назад +1

    සාදු සාදු සාදු !!!❤

  • @KanchanaRukshani
    @KanchanaRukshani 4 месяца назад +1

    හරියටම හරි හාමුදුරුවනේ සාදු සාදු🎉🎉🎉🎉🎉🙏

  • @PradeepJm-s4l
    @PradeepJm-s4l 5 месяцев назад +2

    Me sasara hari bayankarai ape hamuduruvane me de hariyata terum gattoth. Sasara biya dananawa ape hamuduruvane...

  • @komare6337
    @komare6337 9 месяцев назад +2

    Samma, sambudu saranai suwamen wahnsa utum newanama wawa suwamen wahnsa dergausa, labawa,apa,hamuduruwana🙏🙏🙏💐💐💐🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌺🌺🌺🌸🌸🌸

  • @sanjanakaushan5264
    @sanjanakaushan5264 5 месяцев назад +3

    නමෝ බුද්ධාය 🙏🙏🏻🙏🏼😊

  • @harshasamarasinghe7257
    @harshasamarasinghe7257 6 месяцев назад +3

    Sadu sadu sadu මගේ නමස්කාරය වේවා

  • @perera9535
    @perera9535 5 месяцев назад +1

    Pin patai ...පින්වත් ස්වාමීන් වහන්සේ නමක් .......🙏🙏🙏

  • @WasanthaKumari-r8u
    @WasanthaKumari-r8u 9 месяцев назад +1

    සාදු ...සාදු ...සාදු ...🙏🙏🙏

  • @MalaniPujapitiya
    @MalaniPujapitiya 11 дней назад +1

    මෙහෙම වටිනා බණ කියපු අපේ හාමුදුරුවන් අර විදිහට වෙනස් වෙයිද ??????හිතාගන්නවත් බැහැ😢😢😢😢

  • @LeshanNimsara-t6b
    @LeshanNimsara-t6b 3 месяца назад +1

    Jivithaye yatharthaya therum ganna godakma balapanava me darma desanava oba wahanseta hemadama me vage vatina darma desana kirimata sakthiya labeva

  • @NimeshaHansamali-N
    @NimeshaHansamali-N 4 месяца назад +1

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏 වටිනා දර්ම දේසනයක්