budusaranai ape hamuduruwan wahanseta dalada samidu pihitai jesu pihitai katharagama dewi pihitai siyalu dewi pihitai gana dewi pihitai parissamin inna🙏🙏🙏
Mama kuwet rate dan sewya karanawa gedaraka mata labena hama awastaawakama mama utum sri saddarmaya ahanawa mamath jeewite yataarataya dakinawa a sadaha me darma desanaawa harima upakaari obawahanseta me aatma baawaya tuladeema utumm niwansuwa atwewa
Api desapalana bana ahanne naha Api action bana ahanne naha Api manasika roginge bana ahanne naha Api action bana ahanne naha Api nannaththare awidina vinayak nathi hamuduruwange bana ahanne naha Api ahanne silwath hamuduruwange BUDU BANA Save Buddhism and Buddhist culture from non Buddhist monks and indiscipline monks and vedio actors.
සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං ..!!! නමස්කාර වේවා පින්වත් අපේ ස්වාමින් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 මාගෙ නමස්කාරයම වේවා..!!!
❤
Hi
Mk
Oya kohaeda
මෙි දර්මය නමි..හදවතටම දැනෙනව අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේගේ ධර්ම අසන්න අපි හරිම පිංකාරයි ..දිර්ගායු ලැබේවා නමෝ බුධ්ධාය 🙏🙏🙏
මේ සාත්ය දර්මය සිතට වැටහිම පිනිස මේ සිතට පාහල වේවා🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස 🙏🌼
ඔබ වහන්සේට පින් ,සත්‍ය අවඛෝධ කරවන්න දරණ මේ උත්සාහයට,පෙර භව වල අපි පින්කරන්න ඇති ඔබ වහන්සේලාගෙන් නිර්මල ධර්මය අසා පිළිවෙත් පුරන්න සිත් දෙන්න …🙏🙏🙏 තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස
තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස
ඔබ වහන්සේ මේ ලක්බිමට වැඩියෙ නම් අපේ මහා බාග්‍යක් අපි හුගක් පින්කරල තියෙනවා ඔබ වහන්සේ වගෙ උතුම් නමකගෙන් බන අහන්න අපි පිනට නැබුරු වුනේම ඔබ වහන්සේ නිසාමයි ඔබ අපි මැරෙන බව දැනුනේම ඔබ වහන්සේගේ දේශනා අහලමයි මේ කුසල් හේතුවෙන් ඔබ වහන්සේට උතුම් නිවනින් නිවේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු
අපේ පින්වත් ලොකු සුවාමින් වහන්සේ දීර්ගායු වේවා 🙏🏻🙏🏻
යථාර්ථය obawahanse දේශනා කරනවා මැනවින් .obawahanseta deergau labewai පතමි .
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස🙏🙏🙏
Samma, sambudu saranai suwamen whnsa utum newanama wawa suwamen whnsa 🙏🙏🙏💐💐💐🙏🙏🙏💐🌹💐🙏🙏🙏🌹🌹🌹
සාදූ. සාදූ. සාදූ.
තෙරුවන් සරණයි
පින්වත් කළ්‍යාණ මිත්‍ර ස්වාමීන්ද්‍රයන් වහන්සේට
මාගේ නමස්කාරය වේවා
🙏🙏🙏🙏🙏🙏
මේ විදිහට සත්‍යය පැහැදිලි කරද්දීත් හිතට ගන්නේ නැත්නම්
අවාසනාවම තමයි
තෙරුවන් සරණයි පින් වත් ස්වාමින් වහන්ස
Aho,asgarreyaei,suwamen,whnsa,oba,whnsaga,Darma,dasana🙏🙏🙏🙏🙏🙏💐💐💐💐🙏🙏🙏🙏🌹🌹🌹💮💮💮🌺🌺🌺
තෙරුවන්.සරනයි.🙏🙏🙏සාදු.සාදු.සාදු.🙏🙏🙏🌸🌸🌸
Sadu sadu sadu pinwath suwamen whansheatathe mama athulu siyalu sathwayanta uthum newan purnayama weawa🙏🙏🙏
🙏අපගේ පින්වත් ලොකුස්වාමින් වහන්සේට තෙරුවන් සරණයි .ප්‍රාර්ථනීය බෝධියකින් නිවනින් නිවේවා 🙏🌼
තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස 🙏🙏🙏🙏🙏
Obawahanse Niduk Nirogi Wewa !!! Uthum Ama Maha Nivanin Sanasewa !!! 🙏🙏🙏
සාදු සාදු සාදු තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
පින්වත් ස්වාමින් වහන්ස
ඔබවහන්සේ දෙශනාකරන සද්ධර්මය අසන්නට ධාරනය කරගන්නටත් ලැබිම වාසනාවක්
ඔබවහන්සේගේ වෙහෙස නොබලා අප වෙනුවෙන් කරන කැපකිරිමම පාරමිතාවක්වේවා
sadu...sadu...sadu...🙏🙏🙏🙏🙏
අපටබනපදයක් අහන්න නැවතත්වඩිනුමැනහාමුදුරැවනේ🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මේ මිහිමඬල මත ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා පහළ වේවා 🙏🙏🙏
Budusaranay ape pinvath hamuduruvane.
අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේගේ උත්සාහය යථාර්ථයක් බවට පත්කරමු...ගමින් ගමට කිරීමට වැඩ පිලිනෙවෙලක් සකස් කරන්න ස්වාමින්වහන්සස ....
වැටහෙනවා මගේ හාමුදුරුවනේ වැටහෙනවා..මේ පෙර පිනකට ලැබුනු බුද්ධ ශාසනය.ඇත්තමයි මගේ ඇස් දෙකට කඳුලු පිරුණා..මේ කමෙන්ට් එක ගහද්දිත් ඇස් වලින් කඳුළු වැටෙනවා..නිබ්බානං පරමං සුඛං 🙏🙏🙏
සාදු .සාදු සාදු සාදු තෙරුවන් සරණයි .ගරු සාමින්වහස මගේනමස්කාරය වේවා
තෙරුවන් සරණයි පින්වත්ස්වාමීන් වහන්සේට සාදු! සාදු! සාදු!!!
budusaranai ape hamuduruwan wahanseta dalada samidu pihitai jesu pihitai katharagama dewi pihitai siyalu dewi pihitai gana dewi pihitai parissamin inna🙏🙏🙏
හතුරො දුරු වේවා.....
තෙරුවන් සරණයි අපෙ හාමූදුරුවනෙ
ඔබ වහන්සෙ මුන ගහෙන්න අවශ්‍යය් ... මෙ සසරෙන් එතර විමට ඔබ වහන්සෙ සරන යාමට අවශ්‍යය් ... මට තාම වයස 20 ඔබ වහන්සෙගෙ ඩර්මය අසා මගෙ හිත නිව්නා.. මට මහන දම් පිරිමට අවශ්‍යය් 🙏
🙏🙏🙏
සාදු සාදු සියලු දෙනාට සත්‍ය අවබෝධ වේවා 🙏🙏🙏
මට දුකක් වේදනාවක් අසරණ කමක් ඇති උන හැම වෙලා මම අනිවාර්යයෙන් මේ බණ ටික අහනවා.. ඒ අහන හැම වෙලේම මට ජීවිතය කියන්නේ මොකක්ද කියලා උපරිමයෙන් වැටහෙනවා හාමුදුරුවනේ.. ඔබවහන්සේගේ බණ අහලා එක්කෙනෙක් හරි ජීවිතයේ යතාර්තය තේරුම් ගන්නවා නම් මේ සමාජය ඉක්මනින් යහපත් වෙනවා.. සාදු.. සාදු.. සාදු..!!!
අකාලික මුනි වදන්
මාගේ නස්කාරය වේවා
Sadu sadu sadu ..!!❤
සාදු සාදු සාදු 🙏🙏🙏
🌹🙏🌹🙏🌹🙏🌹
Pinawath Garu suwaameen wahanse obata me gauthama budu sasuneema uthum nirwanaya labeewa b s
🙏🙏🙏
Oba wahanseta niduk nirogi bawa labewa...tharuwan saranai!'
🙏🙏🙏 🙏🙏🙏. 🙏🙏🙏
බුදු සරණියි
Sadu sadu sadu ubavahansata
තෙරුවන් සරණයි
මම කුවේට් ඉන්නෙ න අම්මා කෙනෙක් මම කැමතියි මගේ දුව සමඟ මහන වෙන්න මට වයස අවුරුදු පනහක් වෙනවා මම නිතර ධර්මය අහනවා ඔබ වහන්සේ ගේ මම ලංකාවට එන්නේ ධර්මය අවබෝධ කරන්න පුළුවන් තැනක මහන වෙන්න මට උදවු කරන්න පිං සිද්ධ වෙයි මට හරි පාර ධර්මානුකූල වකියාදෙන්න
Theruwan saranai
Sadu sadu sadu obatumiyage e pinwath partanwa elesema itu wewa🙏🙏🙏
බාහිරව music දාන්න එපා ඒක බාධාවක්.
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අනේ බං මොලේ අමාරුවක් තියනව නම් බෙහෙත් ගනිල්ල . පන්සල් ඇතුලෙ වෙන දේවල් දන්නව නම් සසර තවත් කලකිරෙයි. ඒව ගැන කියන්න ලැජ්ජයි .
සාදු...සාදු...සාදු...සා...දු...!
නමාමි සංඝං මුණිරාජ සාවකං....................
අවු.21 🥺😔 ටික කාලයයි මට ඇති හිතෙනවා මෙ හැමදේම ..... මගෙ.අම්මටත් කිවවවෙ ඒකමයි අම්මෙ මට හරි මහන්සි 😔
මන් හිතන්නෙ උතුම් පදවිය මහනපදවියලු 🥺 ඒ දෙ තමයි මට ඕනා 😔😔😔😔😔
Sadu sadu sadu
Sadu sadu samat Sathya watahewa🙏🙏
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
pinwath ape sawmin wahansa theruwan saranai🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු ❤
මාගේ නමස්කාරය වේවා .........!
Thunthra bodiyakin ama maha niwanima sensethwa sawamin wahasa
mama podi saadu kenek hamudueuwane mata weerya wadannata oba wahanseege bana mata loku upakaarayak unaa haamuduruwane
Saadu saadu saaadu 🙏🙏🙏🙏🙏 budusaranai
🙏🙏🙏🙏🌹🌹🌷
True true true truw
Sadu sadu sadu🙏🙏 🙏
Therewan saranai oba wahanseta
Ma.තමා .bana.අහන්න .පුළුවන්
❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Theruvan saranai
සාදූ සාදූ
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Sadusadusadu. Theruwana. Saranai. Swamin. Wahanseta. Niduk. Wewa. Nirogisuwa. Lebewa
Atarenna purudu karanava uparima sapa ganna gama
Sadi 🙏🌒💥
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
🙏🏼
👍❤🧘♂️🧘♂️🧘♂️🧘♂️
😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭
Saadu saadu saadu.
Siriyawantha ape හාමුදුරුවෝ
Ma vidihata bana kiyapu swamin wansa ada koheda na watha sasnyta wadinna
🙏🌼🙏
වෙසක්,පොසෝන්,යනුසැබැඅර්තයතේරැම්ගතයුතුයි
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
🙏🏻🙏🏻🙏🏻🙏🏻
OkTRAok, Hi 👍🙏🙏🙏 you 👍♥️♥️♥️♥️👍🧘🧘🧘👍
❤❤❤❤❤❤❤❤❤❤
Mama kuwet rate dan sewya karanawa gedaraka mata labena hama awastaawakama mama utum sri saddarmaya ahanawa mamath jeewite yataarataya dakinawa a sadaha me darma desanaawa harima upakaari obawahanseta me aatma baawaya tuladeema utumm niwansuwa atwewa
💞🙏🙏🙏💞👌👌👌
😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
💐
අනේ අපේ පින්වත් ස්වාමීන් වහන්සේ දේශනා කරන් විට කිසිම සැර බවක් පේන්නෙ නෑ සත්‍යයි පවසන්නෙ මේ ජීවිතේ යතාර්තය ගැන අවබෝද කර දුන්නෙම ඔබ වහන්සේ ඔබ වහන්සේ දේශනා කරන විදිය හරියටම හරි නැතිනම් මේ අපේ පුදබිමවල් වැහිලා යයි ඔබ වහන්සේ වැනි උතුමන් වහන්සේ අපේ රටට මහා සම්පතක් මේ කුසල් හේතුවෙන් පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් නිවනින් නිවෙන්නට හේතුවේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු
පන්සලන් ශරීරයට බෙහෙත් ගන්න බැහැ . නමුත් ලෙඩ වෙච්චි සිතට බෙහෙත් ගන්න පුළුවන් 🎉 ඒ බෙහෙත ගන්නේ කණට ear . 👉 දුකට හේතු වන , රාග ද්වේශ මෝහ මුල් තුන මුලින් උදුරා uproot දැමීම ට, නැති නම් රාගක්ඛ්‍යයෝ නිබ්බානං 👈 ද්වේශක් ක්‍යයෝ නිබ්බානං 👈 මෝහක්ඛයො නිබ්බානං 👈 ශබ්ද තරංග ඔස්සේ (පරතෝගෝෂක ප්‍රත්‍යය ) නමැති බෙහෙත ලබා ගන්න පුළුවන් වන්නේ , 👉සංඝ👈 නමැති (qualifications 8කින් එකක් හෝ සතු) අට්ඨ පුරිස පුග්ගලා 👈 ඒස භගවතෝ සාවක සංඝෝ නමැති ( වෙදමහතාහෙන් පමණි )🎉🎉
සාදු සාදු සාදු මේ දේශනාවෙ සම්පූර්ණ වීඩියෝව තියේද
Mevage thava dahayak hitiyanam me rata ada kohe thiyeida
❤❤❤😂😂😂
😮😮😮😮
ඇයි හාමුදුරුවනේ මේ මිනිස්සුන්ට මේක තේරෙන්නෙ නැත්තෙ..මේ තරම් මේක තේරුම් ගන්න බැරි තරම් මෝඩ ඇයි......
දෙසු
Madida yakune upawadi una ohu gana liyana eka vikunagena kanawa kiyanne owata thama u tiub karayo nam maha pajathima eun siuru arapu palamu kena ohuda nahane thawath aya siuru arala gihi thiyanawa ko ewata oyahati pracharayak gon athala nawaththapalla danwath
Api desapalana bana ahanne naha
Api action bana ahanne naha
Api manasika roginge bana ahanne naha
Api action bana ahanne naha
Api nannaththare awidina vinayak nathi hamuduruwange bana ahanne naha
Api ahanne silwath hamuduruwange BUDU BANA
Save Buddhism and Buddhist culture from non Buddhist monks and indiscipline monks and vedio actors.
O
I’m 0:02 ❤❤😂😅😅😅 as
🪷🪷🪷🪷🪷🪷🙏🙏🙏🙏🙏🙏
මේ හැම darma deshanayakatama පසු bim වාදන ය danna epa