Thanks a lot Iraj....Our salutations to you for bringing the two Theros in to a one common stage and make them united .... Congratulations Iraj. These two Theros have a greater wisdom....we should be ashamed of ourselves for not respecting them.
One of the most influential presentations we have ever witnessed. Iraj has done a fabulous job. Thanks a lot. Congratulations. When I was watching this presentation, I was pleased....I was extremely happy about the outcome of this video. Salutations to all participants specially to host Iraj for initiating such a valuable discussion. Budu Saranai.....
සංඝයා බෙදිල නම්, මිනිස්සු බෙදී යයි, නොමග.
සංඝයා සමඟි නොවන තාක් මේ රට ගොඩ ගන්න බෑ.
ප.ක
මෝඩයා 😂
අනේ උන්ගෙ සමගිය🤣. චීවර දාරීන් පිස්සෙක් ජනාධිපති කරන් කර දේ ඇති 😒
අන්තිම පාර සමඟි වෙලා කරපු ටික මදි ද
කාලකන්නි
ඇත්තටම මමත් බැලුවා ,ලස්සන සාකච්ඡාවක්,
ඔබ දෙපලට
බුදු සරණයි
අල්ලාහ් දෙවි පිහිටයි
ජේසු පිහිටයි
පිල්ලයාර් දෙවි පිහිටයි ,🤲🤲🤲🙏🙏🙏🙏
❤❤
හරිම සතුටුයි. ලොකු සැනසීමක් ඇතිඋනා ඉරාජ් අයියේ වටිනාම දෙයක් ඔයා කරේ Respect 😍💚💕🙏💪☸️ තෙරුවන් සරණයි හැමෝටම දීර්ඝායු වේවා චිරං ජයතු අපේ ස්වාමීන් වහන්සේලා දෙනමටත්🙏🙏🙏
නියමයි.අපිට ඕන මේකයි.හිතට හරිම හයියක් ආවා.නිතරම මෙවැනි වැඩසටහන් තියමු.
බොහොම සතුටුයි ඔබ වහන්සේලාට උතුම් තුණුරුවන්ගේ සරණයි
ඇඩුනා මේ වීඩියෝ එක බැලුව වෙලේ මේ වැඩ සටහන කරපු එකට ඉරාජ් උබට පින් බන් මේ කට්ටියට එකතු විය යුතුම කාලයයි .🙏🙏
ඔව්..මේ වෙලාවේ මිනිස්සුන්ට කන් ඇහෙන්නේ නෑ බඩගින්නේ ඉන්නේ කීව කතාව හරි සංවේදී ඒක ඇත්ත..මිනිස්සු පුදුම පීඩනයකින් ඉන්නේ.අපි ආර්ථිකය ඉස්සරහ අසරණ වෙලා දැං
🤣🤣
හරිම සතුටුයි ස්වාමීන් වහන්සේලා දෙනමම මෙහෙම කතිකාවතක නිරතවීම ගැන විය යුත්තේ එයයි ඉරාජ් ස්තූතියි ඔබට තෙරුවන් සරණයි
මේ පාදඩ දේශපාලනයට එරෙහිව සැවොම එකතුවෙන එක බොහොම වටිනවා.. ධර්මය අධර්මය පසුව තෝරාගමු... තෙරුවන්සරණයි සැමට !!!
දැන් තොපිට රෙද්දේ රෙවිලා තොපි හාමුදුරුවරුද යුරියා සමන්ත මොනව දැන් තොපි කවුරු එකතු උනත් තොපිට නිවනක් නෑ සිල්වත් භික්‍ෂුවක් ඉරාජ් කියන අමනය එක්ක සාකච්ඡාවකට එයිද තොපි රටේ පවකට ඉපදුන වුන් දැන් තොපිට කරන්න ඉතිරිවෙලා තියෙන්නේ ඔකා තමා තොපේ මොළ කචල් වෙලා තොපි කඩේ ගිය අපත දේශපාලුවන්ගේ අවසාන දැන් තොපිට පැහැදිලිව පේනව මදාවි විජේ මොනව කියවනවද පව් අප්පා මම මේක අහන්නේම තොපි 3 න් දෙනාට මේටික ලියන්න ඕනෑ නිසමයි. අපත ජඩයෝ තොපිවගේ කහරෙදි පොරව ගත්ත ගෙවල්වල කන්න නැතිව හිටපු පක්කිලි . කිරුලපනේ මදාවි විජේ කියන්නේ මම්පහරන්නෙක් .තොපි ගෙනිච්ච දිශානතිය පෙනවනේ රටෙ මිනිස්සුන්ට කන්න බොන්නවත් නෑ කහ රෙදි පොරව ගත්ත අපතයෝ තමා මේ විනාසය රට කලේ මිනිස්සු අන්ඳල අපතයෝ තොපි හිතන්නේ මිනිස්සු මෝඩයෝ කියල තමා මොකද තොපිටත් දාන මාන දෙනවුන් ඉන්නකොට තොපි හිතන්නේ ඔක්කොම වුන්වගේ මෝඩයෝ ගෝත්‍රකයෝ කියල කලාලකණී ඉරාජ යා මු මිනිස් වෙසින් ඉන්න දෙපා තිරිසනෙක් තෝව ජාතක කල........ කොහෙද යකෝ මේකේ ධර්ම යුද්ධයක් තොපි 3න් දෙන එකතු වෙල තොපි අකමැති පක්‍ෂයකට දෙස් දෙවොල් තිබ්බා අපතයෝ.
@@rohanfernando9146 ගිනිගන්න එපා බ්‍රෝ... ඇමරිකාවෙ හිටියත් මැරෙණ දවසට මැරෙණවා.. එදාට ඔය පිච්චෙන හිතත් අරන් පිච්චෙන තැනකටම යන්න වේවි....
මේ එකතුව, ධර්මය ට,, කොහොම,වෙතත් ආගමට,නම්,වටිනවා
ගිහි අපිට බොහොම වැදගත් පනිවිඩ කීපයක් දෙනව ස්වාමීන්වහන්සෙ ල දෙපලම..නමස්කාර කරනව ස්වාමීන්වහන්සෙ ල දෙපලටම පලමුව..🙏මේගිහි ජීවිතේ දේශපාලන කතා නෙවේ..ආගම් කතා නෙවේ ඉන් එහා ගිය මනුස්ස ජීවිතයට වටිනාම පනිවිඩ ටිකක් දෙන්නෙ ස්වාමීන්වහන්සෙ ල මේ පලමු හමුවෙන්ම.මටනම් හරිම සතුටුයි.
කිරුලපන හාමුදුරුවො ...බලන්න ඒ නිහතමානීකම...බලන්න සංඝරත්නය යන අපූර්ව තමන්වහන්සෙගෙ ශාස්තෲන් වහන්සෙ ලෝකෙ නැතත්..අපිනම් කරයිද..මේ තමා සංඝ රත්නය..මේ ගුණේම සමන්තභද්‍ර හාමුදුරුවො ලඟත් තියනවනෙ.සිංහයෙක්වගෙ ඉදන් ආයුෂ්මතුන් අස හැසිරෙන අපූර්ව..මේ තමා අපෙ ශාස්තෲන් වහන්සෙ ගෙ සංඝරත්නය..🙏
ඔබවහන්සෙ ල හරි.මෙච්චර කාලයක් මේ රටේ එක එකා පිනුම් ගහන්නෙ සංඝ රත්නය බෙදිල ඉන්නතාක් තමා..ඔහොමම අපෙ හාමුදුරුවනේ ලබුනොරුව මහමෙව්නාව එකතු කරගත්තනම් බැහැදැක්කනම් ඉඩ සැලසුවනම් යහපත්..මගෙ ජීවිත කාලෙ මම බලාන හිටිය මේ දේ වෙනකම්..මම හිතුවෙ නෑ ඉක්මනිං දකින්න පුලුවන් වෙයි කියල..හරිම සතුටුයි.සංඝරත්නය වගෙම අනෙක් පූජකවරුත් එකතුව තනි මතයකට ආවනම් තමා යහපත්..රට ගොඩගන්න බැරි තත්වෙ තියෙන්නෙ.හැබැයි තාමත් පරක්කු නෑ.ස්වාමීන්වහන්සෙ ල ගෙනයන වැඩපිලිවෙල බැලුවම උතුර දකුණ යාකරල මට හිතෙනව 1ම ජාතියක් විදිහට රටක් විදිහට මේක ආයෙම ගොඩ එයි කියල..මේ ඒකට කාලයයි.
ස්වාමීන්වහන්සෙ ල දෙනමටම නමස්කාරය වේවා!🙏ස්වාමින්වහන්ස කිරිබත් ගොඩ ස්වාමීන්වහන්සෙ ව බැහැදකින්න දෙනමම හරි ගිහිං..මම හිතනව ඔබවහන්සෙ ල ඒකෙනුත් අපටලොකු ආදර්ශයක් දෙයි කියල...🙏
හරිම සතුටුයි.වියයුත්ත වෙමින් පවතියි.පිල් බෙදීම නොවේ වියයුත්තේ.රට ජාතීන් ආරක්ෂා කරගැනීමයි.දේශපාලුවෝ අතුගා දැමිය යුතුයි.සියලු ස්වාමින්වහන්සේලා ඇතුලු සියලු ආගම් පූජකවරුන් එක්වී මේ වැටී ඇති රට ගොඩනැගීමට එක්වියයුතුයි.තෙරුවන් සරනයි.
ඉරාජ් නියම දෙයක් කරේ ගොඩක් ස්තුතියි හැමොම එකතු වේන්න ඕනේ තෙරුවන් සරණයි හැමොටම
ඔබ වහන්සේලා සමගි වෙලා මේ රටට දුන්න ආදර්ශයට, ඒ පණිවිඩයට බොහොම ස්තුතියි. පුදුම සතුටක් දැනෙන්නේ. මේක ලංකාවේ හැරවුම් ලක්‍ෂයක් වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා. ඒවගේම ඉරාජ් අයියා මැදිහත් වෙලා මේ කරපු දේ ඇත්තටම අගය කරන්න ඕනි. ගොඩක් ස්තුතියි අයියේ. ඔයා ගැන ගෞරවය සිය දහස් ගුණයකින් වැඩිවුණා. ජය වේවා..!
😁👍
දැන් හැරිලද
ඔබවහන්සේලාගේ අදහස් හරිම වටිනවා. ඔය විදිහේ වැඩපිළිවෙලට වැඩකලා මීට අවුරුදු 40කට විතර කලින්. දැන් හාමුදුරුවෝ එකතු වෙලා ඒ කාලේ තිබුන වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරන්න බැහැලා වැඩ කරන්න ඕන.
ඇත්තටම හදවතින්ම කියන්නේ , අද දැනුන සතුට මම නිවනට ගියා වගේ දැනුනා.. ඉරාජ් මහත්මයාට ගොඩක් ස්තුති .. වෙන්න ඕන , කරන්න ඕන ඔන්න ඔය ටික ... මට දැනිච්ච දෙයක් තියෙනවා , සමහර youtabe නාලිකා තියෙනවා ගිණි අවුල්ලනවා එක එක දේවල් අවුස්ස අවුස්සා ... ඇත්තටම ඒක හරිම ඛේදනීය තත්වයක්.. හරිම වටිනවා , හරිම වටිනවා .. මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේලා දෙනමට...
බොහොම ස්තුති ..
උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදයෙන් සියලු සිත් සතන් නිවී සැනසේවා !
ඉරාජ් මහත්මයා මේ කරන්නේ කර්කෂ වූ ජාතික මෙහෙවරක් ....
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
දැන් තොපිට රෙද්දේ රෙවිලා තොපි හාමුදුරුවරුද යුරියා සමන්ත මොනව දැන් තොපි කවුරු එකතු උනත් තොපිට නිවනක් නෑ සිල්වත් භික්‍ෂුවක් ඉරාජ් කියන අමනය එක්ක සාකච්ඡාවකට එයිද තොපි රටේ පවකට ඉපදුන වුන් දැන් තොපිට කරන්න ඉතිරිවෙලා තියෙන්නේ ඔකා තමා තොපේ මොළ කචල් වෙලා තොපි කඩේ ගිය අපත දේශපාලුවන්ගේ අවසාන දැන් තොපිට පැහැදිලිව පේනව මදාවි විජේ මොනව කියවනවද පව් අප්පා මම මේක අහන්නේම තොපි 3 න් දෙනාට මේටික ලියන්න ඕනෑ නිසමයි. අපත ජඩයෝ තොපිවගේ කහරෙදි පොරව ගත්ත ගෙවල්වල කන්න නැතිව හිටපු පක්කිලි . කිරුලපනේ මදාවි විජේ කියන්නේ මම්පහරන්නෙක් .තොපි ගෙනිච්ච දිශානතිය පෙනවනේ රටෙ මිනිස්සුන්ට කන්න බොන්නවත් නෑ කහ රෙදි පොරව ගත්ත අපතයෝ තමා මේ විනාසය රට කලේ මිනිස්සු අන්ඳල අපතයෝ තොපි හිතන්නේ මිනිස්සු මෝඩයෝ කියල තමා මොකද තොපිටත් දාන මාන දෙනවුන් ඉන්නකොට තොපි හිතන්නේ ඔක්කොම වුන්වගේ මෝඩයෝ ගෝත්‍රකයෝ කියල කලාලකණී ඉරාජ යා මු මිනිස් වෙසින් ඉන්න දෙපා තිරිසනෙක් තෝව ජාතක කල........ කොහෙද යකෝ මේකේ ධර්ම යුද්ධයක් තොපි 3න් දෙන එකතු වෙල තොපි අකමැති පක්‍ෂයකට දෙස් දෙවොල් තිබ්බා අපතයෝ.
ඔබ වහන්සේලා දෙනම ඔහොම දැකීම සතුටුයි.
මම බලාපොරොත්තු උනා.. මේක
අපි වැරදි හදාගමු......
ඉදිරිය හොද වෙයි.
ජය වේවා...! 🤍🙏
ජයවෙ...
හරිම සතුටුයි මෙහෙම. සමගියෙන් ඉන්නවනම් වටිනව. අපට ඔින. දායාව කරුනාව මෙෙතිුය නමෝ බුද්ධාය
බෙදී වෙන් වීමෙන් ඇති වන්නේ ලොකු විනාශයක්. ඔබ වහන්සේලා එකතුව අවබෝධයෙන් පොදු කාරණාවක් වෙනුවෙන් පෙනී සිටීම හරිම වැදගත්. ඉතාම කාලෝචිත සාකච්ඡාවක්. රටට වියයුතු දේ වෙමින් පවතී. තුනුරුවන් සරණයි ඔබ වහන්සේලා දෙනමට. Thankyou iraj❤️
Kari ponayo tudina
වටිනාම කාලොචිත සාකච්චාවක් හරිම සතුටුයි අපි එකතුවේමු දේසපාලනය පස්සට දාලා ජාතියක් විසින් අපි එකතුවේලා රට ගොඩගමු ජයවේවා ජයවේවා ජයවේ🙏🙏🙏.
අන්තිමට කොහෙන් හරි jvp එකට බැනලා තියෙන comment එක pin කරලා..
Jvp එක මිනිසුන්ට එපා වෙන විදියට වැඩේ කරන්න උත්සහ කරලා තියනවා..
ඉදිරියට තවත් මේ වගේ ප්‍රෝගෑම් කරන්න.. ඉරාජ් ලොක්කා.. ❤️🇱🇰
කොහොම උනත් මේ පාර මාලිමාවට තමයි ඉතිං 🗳️
හොරු ටික සෙරම බයෙ ඉන්නෙ jvp එක එන නිසා දැන් හදන්නෙ jvp එක පරද්දන්න තමා නොකියා මෙ කියන්නෙ
නාමල් බේබි ගෙනත් jvp එකෙන් රට බේරගන්න එන ලාස්ට් චෑන්ස් ලුනේ.. 🤭🤭🤭
🧭👍
@@RITHER444විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි
hamuduruvaru ekathu vela mekiyapu vidihata karanaeka hoda vedak eeth hebei prasnayak thiyanava mechchara kalayak nihadava enbala jvp eka vedata bahinna patanganna cotama meeayath jvp eken karanna yana vedeema karanava kiyanne venama paksayak pihitavanna vaje hithenava anikavasara 40 vedi kalayak badaka medde jvp ya jayagrahanayata pathabanakotama meaya ekathuvela karanna yanne horuseteka rakinna upparavettiyakda danneth nee mee chandayak asse horu 1 -2 allanna leesthi venacotama kalabale mokada hithenava navarajaya kiyapuva karaida nokaraida balala meya patangaththanam harine jvp ekenuth karanna yanne oya kiyapu tikamai neda methana segaunu loku rahasak thiyanava kiyala mata hithenava athuraliye rathana kiyana pudgalaya mulinma hamuduru ves arajena helaurumaya pitavala gammanpila champikavaje aya ratata karapu vinasaya dannavane mulin aave biksuvak vidihata bohoma jatthyalen ratate aadaren hebei keruve ratakapu ekane ee athdekeem ratate thiyanavane balamu monavada venne kiyala api meegamana malimavata
පට්ටම වටින කතිකාවතක්.ඉරාජ් අයියේ අපිට ඕන ඕවා තමයි ඔයා මේ එක එක මිනිස්සුන්ගෙන් වචන අහන්න ඕන චරිතයක් නෙමෙයි.මේ වගේ දේවල් තමයි ඔයාට ගැලපෙන්නේ නියමයි.
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු මමත් හරිම දුකෙන් හිටියා ඔබවහන්සේලාගේ දර්ම දේශනා අහනවා දැන් නමි හරිම සතටුයි තෙරැවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
මම මෙි මොහොතේදී ඔබ වහන්සේලා දෙදෙනාටම ඉතා ගරු කරනවා අවශ්‍ය වෙිලාවෙ එකමුතුවිම ගැන ඔබ වහන්සේලාට උතුමි තුණුරැවනේ ආශිර්වාදයෙන් සදාකල් අපගේ ධර්මද්දීපය රැකගන්නට ශක්තිය ධෛර්යය ලැබෙිවා ..ලැබෙිවා ..ලැබෙිවා
Mun 2 hamuduruo 2newei a wage enna gihiyio 2munta ahuwena ubala wage harak muntama tama galapenne
@@xxkuu5775 මොකද්ද උබට තියෙන පුකෙ අමාරූව උ රැවටෙනවනම් රැවටෙයි වැලලෙන්න එපා මෙකෙ
මේකේ හාමුදුරුවරුන් මයිනාගේ ගූ හෝදනවා.
මුන්ගේ යටි අරමුන මිනිස්සු එක මට්ට්මකට අරන් චන්දෙ කාලෙට රාජපක්ක්‍යෝ න්ගේ ගුන වයලා දිනවන එක. ආය අහු වෙයි මිනිස්සු ධර්ම යුද්ධකට ඒලග චන්දෙ දි. ආගම කියන්නේ ඒ තරම් සන්වෙදී ආයුධයක්. ඒක මේ වගේ කට්ටයෝ දන්නවා අල්ලන්න ඕනේ නිලේ මොකද්ද කියලා
අනේ මංදා මුන්ට රැවටෙන ගොන් හරක් ඉන්නවනේ
Thanks a lot Iraj....Our salutations to you for bringing the two Theros in to a one common stage and make them united .... Congratulations Iraj.
These two Theros have a greater wisdom....we should be ashamed of ourselves for not respecting them.
යම් යම් වෙනස් මතයන් දැරුවත් මම ගොඩක් ගරු කරන ස්වාමීන් වහන්සේ දෙනමක්.
ඉරාජ් මේ වෙලාවෙ කරන්න පුලුවන් හරිම දේ කරලා තියෙනවා ❤
දැන් තොපිට රෙද්දේ රෙවිලා තොපි හාමුදුරුවරුද යුරියා සමන්ත මොනව දැන් තොපි කවුරු එකතු උනත් තොපිට නිවනක් නෑ සිල්වත් භික්‍ෂුවක් ඉරාජ් කියන අමනය එක්ක සාකච්ඡාවකට එයිද තොපි රටේ පවකට ඉපදුන වුන් දැන් තොපිට කරන්න ඉතිරිවෙලා තියෙන්නේ ඔකා තමා තොපේ මොළ කචල් වෙලා තොපි කඩේ ගිය අපත දේශපාලුවන්ගේ අවසාන දැන් තොපිට පැහැදිලිව පේනව මදාවි විජේ මොනව කියවනවද පව් අප්පා මම මේක අහන්නේම තොපි 3 න් දෙනාට මේටික ලියන්න ඕනෑ නිසමයි. අපත ජඩයෝ තොපිවගේ කහරෙදි පොරව ගත්ත ගෙවල්වල කන්න නැතිව හිටපු පක්කිලි . කිරුලපනේ මදාවි විජේ කියන්නේ මම්පහරන්නෙක් .තොපි ගෙනිච්ච දිශානතිය පෙනවනේ රටෙ මිනිස්සුන්ට කන්න බොන්නවත් නෑ කහ රෙදි පොරව ගත්ත අපතයෝ තමා මේ විනාසය රට කලේ මිනිස්සු අන්ඳල අපතයෝ තොපි හිතන්නේ මිනිස්සු මෝඩයෝ කියල තමා මොකද තොපිටත් දාන මාන දෙනවුන් ඉන්නකොට තොපි හිතන්නේ ඔක්කොම වුන්වගේ මෝඩයෝ ගෝත්‍රකයෝ කියල කලාලකණී ඉරාජ යා මු මිනිස් වෙසින් ඉන්න දෙපා තිරිසනෙක් තෝව ජාතක කල........ කොහෙද යකෝ මේකේ ධර්ම යුද්ධයක් තොපි 3න් දෙන එකතු වෙල තොපි අකමැති පක්‍ෂයකට දෙස් දෙවොල් තිබ්බා අපතයෝ.
ඉරාජ් කලිනුත් කරා ඔහොම ඒවා 2019 දිහා ඒවගෙ ප්‍රථිපල තමා ඔය දැන් video එක මුලින් කිව්වේ කන්න නැ අරවා මේවා. ඒවාට විසදුම් අරන් එ ඉරාජ් ම ආය ඇවිල්ලා. හරිම ශෝක් නේද 😂
තෙරැවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේලා දෙනමටම ඉතාමත් වටිනවා වැදගත් ආදර්ශමත් හොඳ කතාවක් iraj අයියා ඉරාජ් අයියා බොහොම හොද වැඩ සටහනක් 🙏🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🙏🙏🙏🙏🙏
ලක්ශ ගනනින් රහතන් වහන්සේලා මේ පුන්‍ය භූමියේ පහල වේවා! 🙏 මේ රටේ ගේම් කාරයෝ ගොඩක් බයයි මෙහෙම වෙනවට උන් කැමති අපි දෙපැත්තේ ඉදන් කොටා ගන්නවට මේ ලොකු සන්දිස්ථානයක් වෙලා හැමෝම හරි දේට එකතු උනාම රට යන්න ඕනි පාරෙ යනවා එතකොට මේ ඔක්කොම විසදෙනවා.✊
ඔයාට බලන්න ලස්සන වැඩක් පටන් ගත්ත සක්කරයා. ඇවිල්ල මගේ වැඩ කොහොමද කියල ඔයාගේ වටින අදහස් දීලා මට හයියක් වෙන්න. ගොඩක් පින් 💖 @sakkaraya කියලා ගහල බලන්නකො මම ඉන්නවා 🌹
@@janadhiabeywickrama2306 ඉන්න මං බලන්නම්
@@janadhiabeywickrama2306 yes janadhi “ I see u “ 👌
තෘෂ්ණදික හාමුදුරුවරු කවද්ද රහත් වෙන්නේ
නැගීසිටිය හැක එක්සේසත් වී...
බෙදී ගියොත් රට යයි සුන් වී...
එච්චරයි කියන්න තියෙන්නේ, භේදභින්න වීම නවත්තලා බුද්ධිමත් වෙමු.💪
සියලුදෙනටම ණුවනැස පහල වේවා !👌
හරිම සුන්දර වැඩසටහනක්. ඇත්තටම ලංකාවෙ ඔක්කොම හාමුදුරුවරු රට වෙනුවෙන් එකතු වෙලා සාමුහික විසදුමක් ගේන්න පුලුවන්නම් මේ රටේ දේශපාලකයන්ට ආයෙ අපිව රවට්ටන්න බෑ.
අන්න ඒකයි අවශ්‍ය
මහා සංඝරත්නය පෙරටු කරගෙන ....
දේශපාලුවො තුරන් කරගෙන....
අනාගතයට සිහින අරගෙන....
යමව් දරුවෙනි, සමගි වීගෙන....
අවසරයි අපේ පිංවත් ලොකු ස්වාමි්න් වහන්ස.හරිම සතුටුයි.මහා සංඝ රත්නය මෙවන් සමගියක්.දුප්පත් ජනතාව දිරි ගැන්වි්මක්..ස්වාමි්නි.මෙයටත් විවිධ අපහාස ලැබේවි.බුදු පුතුනි ඉදිරියටම වඩිනු මැනවි.අපි සැමදා බුදු දහමට ගරු කරනවා වගේම මහා සංඝ රත්නයද පාදාභි වන්දනයෙන්ම නමස්කාර කරන සැදැහැවතුන් වෙමු. සාධු......
විශිෂ්ට කතාවක් සංඝ බෙදයක් නොමැත හොද උදාහරනයක්💗
මම ධම්මිස්සර ස්වාමින්වහන්සේ මෙය මේසේ වියයුතුමයි ස්වාමින්වහන්ස මම දිවි හිමියෙන් ඔබ වහන්සේලා සමඟයි මගේ රටට දළදා සමිදු පිහිටයි අවශ්‍ය සියළු ශක්තීන් අපි සතුයි සියළු මිනිසුනේ හදවතටත් ඔළුවටත් කතා කරපු තැනකයි අප ඉන්නේ හැමදාම මෙහෙම දේකයි හීන තිබුනේ බලාපොරොත්තු දල්වාගෙන බලාගෙ හිටියේ.........
බලාපොරොත්තුවෙන් හිටපු සාකච්චාවක් ......ස්තුතියි 🙏
තෙරුවන් සරණයි සුවාමීන් වහන්සේලාට!!!
ඉරාජ් ඔයාට මේ උතුම් කුසල් කර්මය නිර්වාණය අවබෝධ පිණිසම හේතුව වාසනා වේවා!!! බෞද්ධයන් වශයෙන් අපි කරන්න ඕන දේ තමයි මේ ඔයා කරන්නේ. අපිට දේශපාලනයට වඩා බෞද්ධ ශාසනය ආරක්ෂා කල යුතුය. මම ගරු කරන සුවාමීන් වහන්සේලාට බොහොම පිං නිර්වාණය අවබෝධ පිණිසම හේතුව වාසනා වේවා සාදු සාදු සාදු!!! ඉරාජ් පුතා මේ උතුම් පිංකම දිගටම කරගෙන යන්න ශක්තිය දහිරිය ලැබේවා!!!
වියයුත්ත සිදු වෙමින් පවතී. 🙏ස්තුතියි ඉරාජ්.
පහුගිය දවස්ටිකේ උන දේවල් අමතක කරලා මේ කරන වැඩේ සුපුරි මචන් මේක තමා වෙන්න ඕනී..දිගටම මෙහෙම වැඩ කරමූ සුපිරි වැඩක් කට්ටිය ඉරාජ්ට ආදරෙ මේ නිසා...සුඛා සංඝ සාමග්ගී...❤️🙏
ඔයාට බලන්න ලස්සන වැඩක් පටන් ගත්ත සක්කරයා. ඇවිල්ල මගේ වැඩ කොහොමද කියල ඔයාගේ වටින අදහස් දීලා මට හයියක් වෙන්න. ගොඩක් පින් 💖 @sakkaraya කියලා ගහල බලන්නකො මම ඉන්නවා 🌹
❤️
ඉතා හොඳ සංවාදයක්..තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි අපෙ ස්වාමින්වහන්සේලා දෙනමටම.මෙ බුදුසසුන රැක ගන්න රට රැක ගන්න ශක්තිය ලැබෙව කියල ප්‍රාර්ථනා කරනවා.....
ඉරාජ් අයියේ මට මාර සතුටුයි. මේ ස්වාමීන් වහන්සේලා දෙනම එකට කතාකරනවා දකින්න ලැබීම ලොකු සතුටක් , 💖 අයියා මේ කරන උත්සහය, පිරිසිදු අරමුණ සාර්ථක වේවා. ඉරාජ් අයියාට සොබාදහමෙ ආශිර්වාදය ලැබේවා. 🙏🙏🙏👍❤💐
NPP
Amneeee
පල්ලිය ගම සුමන අරගෙන ආවා නං හොඳයි
හිතට බොහොම සතුට දැනෙන ඉතා සුන්දර දසුනක්. මේ කර්තව්‍යය ඉදිරියටම ගෙන යාමට ඔබ වහන්සේලාට ශක්තිය හා ධෛර්යය ලැබේවා!තෙරුවන් සරණයි.
අදනම් සුපිරියක් 💚.. මුහුණට මුහුණ
සමගිය.බලය.වෙි🙏🙏🙏🙏
හරිම ආසයි. එකමුතු කම ගජමුතු වලට වඩා වටිනවා.
එකම මගක යන අපි දෙපැත්තක නොයමු.
බුදු බණ පදයක් සවන වැටෙිවා.
සමිබුද්ධ ශාසනය ලොව පවතීවා නිරතුරැවම.🙏🙏
0:57 Respect 🥺❤ නියම බුද්ධ පුත්‍රයෝ 🙏
ජයෙන් ජයම වේවා ඉරාජ්,.. මගේ රට මගේ ජාතිය මගේ ආගම බේරාගන්න ....ඔබ දරණ මේ කර්ථර්වයට,. ගොඩක්පින්. ධ්‍යෛර්ය ශක්තිය ලැබේවා
😂😂මරු පොරට කියන්නෙ රට ජාතිය බේරගන්න කියල....හයියෝ කව්දබං උබල?????
😂😂😂😂
Korai pakak
මුන්ගේ යටි අරමුන මිනිස්සු එක මට්ට්මකට අරන් චන්දෙ කාලෙට රාජපක්ක්‍යෝ න්ගේ ගුන වයලා දිනවන එක. ආය අහු වෙයි මිනිස්සු ධර්ම යුද්ධකට ඒලග චන්දෙ දි. ආගම කියන්නේ ඒ තරම් සන්වෙදී ආයුධයක්. ඒක මේ වගේ කට්ටයෝ දන්නවා අල්ලන්න ඕනේ නිලේ මොකද්ද කියලා
අවස්ථානෝචිත එක්විිම සියලුම ආගමිි එකමුතුවට අපෙ ස්වාමින්වහන්ස දෙනම හොද ආරාධනාවක්,තෙරැවන් බලෙන් අපේ රටට යහපතක්මවෙිිවා
හිතන් හිටපු දේ නෙමේ සිද්ධ වුණේ සිද්ධ වුණු දේ නෙමේ හිතුවේ විශ්වමයි අවබෝධය අවබෝධයමයි විශ්වය වඅවබෝධය හැමොටම ලඇබෙවා බුද්දං සරණයි ධම්මං සරණයි සංඝං සරණයි ඔබ වහන්සේලා විශ්වයේම වේවා............................
අනේ මෝඩය
අනිවාර්යයෙන් ...ඔබ වහන්සේ ලා දෙනම මූලිකත්වය ගන්න...රටම එක මිටට ගමු...චව් චව් ලා පැත්තකට වෙයි...පුලුවන් ටික එකතු වෙමු...මගේ රටට බුදුසරණ යි ...දෙවි පිහිටයි ...🙏🙏🙏🙏🙏
ඉරාජ් අයිය ඔයාට ගොඩක් පින්.
ඉතාම වටිනා කලෝචිත වැඩ සටහන්ක් . අපේ ස්වාමීන් වහන්සේලා මෙහෙම පෙරට ඇවිත් අපේ රට ගොඩගන්න සමාජයේ ඇස්පාදන්න මේ ගත්තු පියවරට මාගේ ගෞරවණීය නමස්කාරය ඔබ වහන්සේලා දෙනමටම. ගොඩක් පිං ඉරාජ් සහෝදරයා ඔබටත් මේ සදහා මුලිකත්වය දැරුවට. ඔබ වහන්සේලා සදහන් කල ආකාරයටම ඒ වැඩ පිලිවෙල විශිෂ්ට අයුරින්ම සාර්ථක වේවා! කියා මා ප්‍රර්ථනා කරනවා. ☸️තෙරුවන් සරණයි !🙏🙏🙏
දැන් තොපිට රෙද්දේ රෙවිලා තොපි හාමුදුරුවරුද යුරියා සමන්ත මොනව දැන් තොපි කවුරු එකතු උනත් තොපිට නිවනක් නෑ සිල්වත් භික්‍ෂුවක් ඉරාජ් කියන අමනය එක්ක සාකච්ඡාවකට එයිද තොපි රටේ පවකට ඉපදුන වුන් දැන් තොපිට කරන්න ඉතිරිවෙලා තියෙන්නේ ඔකා තමා තොපේ මොළ කචල් වෙලා තොපි කඩේ ගිය අපත දේශපාලුවන්ගේ අවසාන දැන් තොපිට පැහැදිලිව පේනව මදාවි විජේ මොනව කියවනවද පව් අප්පා මම මේක අහන්නේම තොපි 3 න් දෙනාට මේටික ලියන්න ඕනෑ නිසමයි. අපත ජඩයෝ තොපිවගේ කහරෙදි පොරව ගත්ත ගෙවල්වල කන්න නැතිව හිටපු පක්කිලි . කිරුලපනේ මදාවි විජේ කියන්නේ මම්පහරන්නෙක් .තොපි ගෙනිච්ච දිශානතිය පෙනවනේ රටෙ මිනිස්සුන්ට කන්න බොන්නවත් නෑ කහ රෙදි පොරව ගත්ත අපතයෝ තමා මේ විනාසය රට කලේ මිනිස්සු අන්ඳල අපතයෝ තොපි හිතන්නේ මිනිස්සු මෝඩයෝ කියල තමා මොකද තොපිටත් දාන මාන දෙනවුන් ඉන්නකොට තොපි හිතන්නේ ඔක්කොම වුන්වගේ මෝඩයෝ ගෝත්‍රකයෝ කියල කලාලකණී ඉරාජ යා මු මිනිස් වෙසින් ඉන්න දෙපා තිරිසනෙක් තෝව ජාතක කල........ කොහෙද යකෝ මේකේ ධර්ම යුද්ධයක් තොපි 3න් දෙන එකතු වෙල තොපි අකමැති පක්‍ෂයකට දෙස් දෙවොල් තිබ්බා අපතයෝ.
මේකනම් පට්ටම වටින වැඩක්.. අපේ රට ගොඩ ගන්න ස්වාමීන් වහන්සේලා එකතු වීම ලොකු සතුටක්... 🙏🙏🙏🙏🙏🙏🙏
අං එනවද බලපන්
😂😂😂
Mettek
තෙරැවන් සරනයි ඔබවහන්සේ ලා ට මෙි රට සරැසාර රටක් නගන්නට ශක්තිය ධෛර්යය ලැබෙිවා ලැබෙිවා සාදු සාදු සාදු
මේ වැඩ සටහන බලන්න තරම් මගේ ඇස් පින් කරලා තියනවා ගොඩක් පින් ඉරාජ් සහෝදරයා
උබ වගේ මේ ගැට වලට අහු වෙම හටක් එක්ක කොහොමද රට හදන්නෙ
@@Mapa-it9wg මොකද්ද අහුවෙච්ච ගැටෙ ?
@@Mapa-it9wg jeppek mn hithanne 😂😂😜
Ganja ghlada inne
@@Mapa-it9wg නිරාගාමික ගද ජෙප්පෙක් .
හාමුදුරුවෝ දෙන්නම කියන කතාව ඇත්ත අපේ උන් හරියට තේරුම් ගන්න ඔනේ මෙක ❤️
😂
❤❤❤❤.අනේ ඇත්තෙන්ම.අපේ රටට ආදරේ කරන.ස්වාමින් වහන්සේලා.නිරෝගී සුවය ලැබේවා.ලැබේවා
මුං දෙන්නා වෙනුවෙන් දෙපැත්තට බෙදිලා මරා ගත්තු උන් වෙනුවෙන් විනාඩි එකහමාරක නිශ්ෂබ්දතාවක්..👍😹
ඇයි මේප් නිරාගාමික ජෙප්පො මෙච්චර ස්වාමීන්වහන්සේලාට භය
@@hettihandipradeepkrishanth6480 හාමුදුරුවො ඔක්කොම එකතුවෙලා තමා ගිය පාර අපිට කෙළිකෙලියේ . මැඩැ බවුද්ද නායකයෙක් කියලා එකෙක් ගෙනවා 😂. ජෙප්පො එයි කියලා උබට බයයි නේ . මොනා හරි හොරා කලා හරි තියනවද උබ 😂
ඉරාජ් ගැන ඇත්තටම මගේ කියවීම බාල තැනක තිබුනේ. සහෝදරයා ඇත්තටම ඔබ ආත්ම ගානකට පිරෙන්න පිං රැස් කරගෙන 🙏මෙතනින් එහාට ඔබේ සියලු අපල දුරු වෙනවා සත්තයි හිත නිවුණු මීටත් වඩා ලස්සන ජිවිතයක් ලැබේවා. බොහොම පිං ❤❤❤❤
One of the most influential presentations we have ever witnessed. Iraj has done a fabulous job. Thanks a lot. Congratulations.
When I was watching this presentation, I was pleased....I was extremely happy about the outcome of this video.
Salutations to all participants specially to host Iraj for initiating such a valuable discussion.
Budu Saranai.....
තෙරුවන් සරනයි ඔබ වහන්සේ දෙපලට
සාදු සාදු සාදු
දෑස් කදුලින් නොදැනම තෙමුනා මගේ ස්වාමින් වහන්ස.ඔබ වහන්සේලා දෙනමගේ මේ කතා බහ තුළ සිතට සැකසුමක් සතුටක් දැනුනෙමි.ආදර්ශමත් බුදු පුතුන්ගේ ක්‍රියාව සැමට ආදර්ශයක් වේවා.
සම්බුදු සසුන බැබලේවා...!!!
සාදු සාදු සාදු
යහපතක්ම වේවා පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේලාට.ඔබ වහන්සේලාගේ සියලු කටයුතු සාර්ථක වේවා...!!!
ඔබ වහන්සේලා සමඟ සම්බුදු සසුන මේ රට වෙනුවෙන් දිවි පුදා මාද සිටිමි.
සියලු සත්වයෝ සුවපත් වෙත්වා...!!!
🙂🙂🙂🙂🙂
🌷🙏🙏🙏🌷
Hhb
😂😂
මුන්ගේ යටි අරමුන මිනිස්සු එක මට්ට්මකට අරන් චන්දෙ කාලෙට රාජපක්ක්‍යෝ න්ගේ ගුන වයලා දිනවන එක. ආය අහු වෙයි මිනිස්සු ධර්ම යුද්ධකට ඒලග චන්දෙ දි. ආගම කියන්නේ ඒ තරම් සන්වෙදී ආයුධයක්. ඒක මේ වගේ කට්ටයෝ දන්නවා අල්ලන්න ඕනේ නිලේ මොකද්ද කියලා
😂😂
මගේ රටට දළදා සමිදු සරණයි🙇🙇
නැගී සිටිය හැක එක්සත් වී
බෙදී ගියොත් රට යයි සුන් වී
ඉතාමත්ම කාලෝචිත වැඩක් 🙏
Kiyawapu lassanama comments eka budu saranai sthuthi
ඉතාමත් ඉහල කර්ව්‍යක් ඉරාජ් කෙරුවෙ. ඒකට එතුමාට අපි ගොඩක් ස්තුතිවන්ත වෙනව. ඒවගේම සියලුම මහා සංඝයා වහන්සේල කිසිම දේශපාලන පක්ෂ බෙිදයක් නැතුව මෙිදේ ආදරශයට ගෙනත් මෙිවිදිහේ එකමුතුවකින්, රට මෙියන අගාධයෙන් ගොඩගන්න ඔබවහන්සේලාට ගෞරවයෙන් ආරාධනා කරනව. හරිදේ මහජනයා වෙන අපට දෙන්ඩත් දේශපාලකයා යන අතුරු පාර කඩාදමා රට ගොඩගන්ඩ ඔබවහන්සේලාගේ මෙහෙයුම අපි බලාපොරොත්තු වෙනව.
සුඛා සංඝස්ස සාමග්ගී...
සංඝයාගේ සමගිය සැපයකි෴
💛🧡❤️🌷🙏😇
ශ්‍රි ලංකිකයන් හැටියට අපි එකමුතු වියයුතුයි. ඔබ වහන්සේලාගේ මේධර්ම කතිකාව බොහො වෑදගත්. ඔබ දෙපලට මාගේ.නමස්කාරය වේවා.. ඉරාජ් මෙවන් කාලීන වැඩසටහනක් කිරිම බොහො පින්.
අනිවාර්යයෙන්
මේකෙ ධර්මය කතිකා කරාද😂. මෝඩ ගෑණු
thank you so much for your time to write all the truth .
Well said.
ශ්‍රි ලාංකිකත්වය අමු බොරුවක් හලො😏😜😂
මේක කොහෙද ධර්මයක් ගැන කතා කලේ. මේ වගේ බත් කන එළදෙනට නම් මේ ධර්ම සාකච්ඡාවක් වගේ ඇති
හරිම සතුටුයි අපෙ හමුදුරුවනෙ මෙක තමා වෙන්න ඔන මතවාද පසකලා හැමෝම එකතුවිය යුතුයි සාදු සාදු සාදු තෙරුවන් සරනයි හොද ආනාගතයකට පෙරනිමිති
තෙරුවන සරණයි දීර්ඝායුෂ වේවා suwamin වහන්සේලා දෙදෙනාටම මෛත්‍රී සිත් පහළ වේවා
ඇත්තටම හරිම සතුටුයි ඔබවහන්සේල දෙනම මෙසේ දැකීම . අපිනම් හැමදාම ඔබවහන්සේල සමගහිටිය.
ඇත්තද බං? මොකක්ද දන්නවද හේතුව...තොපි මොලේ කලඳක් නැති වහල් ගොං පක්කු ටිකක්..
අයියෝ මුන් ගහන්නේ වෙනම ගේමක්
😂😂
@@charindudilminda oya anura kumara nohoth lapa deyyanwa vandana mana krnna
@@charindudilminda අනේ උබෞකාන් උට්ටෝ..
මේ කාලයට අවශ්‍ය දෙයක් බොහොම වටින දෙයක් එකම වේදිකාවකට එකතු වීම නම් අගය කරන්න ඕනි ඉරාජ් අයියේ ඉදිරියටත් මේ විදිහට රට වෙනුවෙන් වැඩ කරමු අපි ඉන්නවා කිරිබත්ගොඩ ස්වාමීන් වහන්සේවත් එක්ක කරගමු ඔයාට පුළුවන් අයියේ තෙරුවන් සරණයි!
ow apith innawa iraj ayya ekka
mu krpu ewa amatakada
❤️
ඉරාජ් ඒක නම් පට්ට වැඩක්. ලොකු හයියක් තියෙන්න ඕන මේ වගේ වැඩක් කරන්න,
❤❤❤❤❤❤👍👍👍👍👍👍👍👍👍
සිදුව් යම යුත්තක්,තෙරුවන්සරණයි ඔබ වහන්සේලාට
ළමයින්ට පොත් නෑ බෙහෙත් නෑ කියන්නේ ඉරාජ් උබ ගවුම් ඇඳන් නටලා ගෙනාව ආන්ඩුවනේ මේ තත්වෙට ගෙනාවෙ 😂😂😂
දැන් හැමදාම අපි UNP කියලා ගවුම් ඇදන් නටන්න පුලුවන් 😅
ඉරාජ් විතරද රැවටුනේ. අනිත් 60නම ලක්ෂය රැවටුනේ නැද්ද? වැරැද්ද තේරුනාම තේරුම් ගත්ත විදියට නිවැරදි වෙනවා මිසක් වැරැද්දම එල්ලිලාඉඳලා හරියන්නෑ.
වැරදි හදාගෙන ඉස්සරහට යන්න ඕන
@@xavatarx8635 අනිත් උන් ගවුම් ඇඳන් දැඟලුවේ නෑනේ 🤣🤣🤣🤣
@@challuboy5110 😆
ඉරාජ් හොර ජන්දද දැමිමෙ තොපි දුන්නෙ නැන්ද
හැමෝටම ආදර්ශයක් මේ සංවාදය නමස්කාර වේවා ධම්මවිජය හිමි සහ සමන්තභද්‍ර හිමියන්ට 🙏🙏🙏🙏🙏
සමගි වෙන්න අපේ හාමුදුරුවනේ , අපි ඔබ වහන්සේලා සමගයි.
එකෙන්ම ඔවු ❤️❤️❤️
@සර් සොලමන් භූපති ඇයි උබට රිදෙනවද
සමගි වෙන්න මාරු ඩබල😂
Kage kageth varadi thiyeyi machan. Pase buduvaruvath rahathan vahanselavath neme oya samanya bhikshun vahansela. Varadi kagenuth venava. Eva hadaganna api ida demu. Eyala karoth deyak egello grniyayi . Apikaroth api geniyayi. Habayi hamuduru namakata banina eka asilaacharayi bn.❤️👍
Eka pavak. Hithamatha brabala ganaye pau karaganna epa.
හිතට ගොඩක් සතුටුයි අපේ හමුදුරුවනේ මේක තමයි විය යුත්තේ. අපි හැමෝම එකතු වේමු ගොඩ නගමු අපේ මව්බිම ඡයම වේවා. බුදු සරණයි 🙏🙏🙏
මේක තමයි විය යුත්තේ..💪 සංවාද,විසංවාද කොහොම හරි විසදාගන්න පුළුවන් මොකද එක මග යන අය නිසා..පුදුමයි ඉරාජ් ඉන්දික මහත්මයට බැරි වුන දේ ඔබ කරපු එකට..👏👏😍 මෙය තවත් එක් රංගනයක් නොවේ නම් ඊට එහා දෙයක් නෑ..🙏 තෙරුවන් සරණයි...👍
ඔයාට බලන්න ලස්සන වැඩක් පටන් ගත්ත සක්කරයා. ඇවිල්ල මගේ වැඩ කොහොමද කියල ඔයාගේ වටින අදහස් දීලා මට හයියක් වෙන්න. ගොඩක් පින් 💖 @sakkaraya කියලා ගහල බලන්නකො මම ඉන්නවා 🌹
Ela bn 😂
ඔව් ඇත්ත..අපේ ස්වාමීන් වහන්සේල මේ දේ කරන්න ඕන..කෙලින් කතා කරන ස්වාමීන්වහන්සේලා ඩෙන්නෙක්🙏🙏
Suwamin wahanselata sududu Katha shayliyak thibiya yuthuyi neada, Iraj, ayiya neweyi, upasaka mahaththaya, mea denna hondatama buddimath, kathawenma therenawa athmartha kamithwaya, rate arbudhayak eathi kale kawuda kiyala ratata kelinma kiyanna, wugurata horen beheth kanna beahe, oya Deanna thamayi hodatama danne, eayi oya denna pansal wala thiyen, karana siduwena wearadi geana dannema neadda, eathakota "U'tiub wala Chamuditha karana program boruda, Damme malli oya niyamayi dean, hodatama karanawa, mulinma rate winashayata mul wuna hethuwa niweraduwa ratata Prakash karanna, Monawa wunath Iraj deyak wiyanga arthen kiwuwath praka Kala de hari, nihadawa hitiyata maha janathawa buddimath, eath mea rate deyak Prakash Karanna eyidak neahe, eakayi eaththa, Anika Rs,5000/= gena Katha Kala, mea rate hoyala bealuwoth 95% k ma oya kiyana nikan dena Salli ganna sudusu neahe, meakath deshapalana wiyaparayak, meaka thula sebawinama thiyenne chanda wiyaparaya,
ජය වේවා ඉරාජ් අයියේ ජය වේවා මේ දේ තමයි සිද්ද වෙන්න ඕන 🎉🎉🎉🎉🎉🎉🎉🎉
නියමයි ඉරාජ් අයියේ...මේ වගේ වැඩසටහන් දිගටම කරන්න ❤🙏 රටට ආදරේ අපි ඉන්නවා ඕන දේකට 🙏
සෑම මොහොතක දීම මහා සංඝරත්නය එකට එකතුවිය යුතුයි අපි හැමෝම එකතුවෙලා මේ උතුම් සම්බුද්ධ සාශනය ආරක්ෂා කලයුතුයි! තෙරුවන් සරණයි!
ඇත්තටම මේක මාරම ආදර්ශයක්, අනෙකුත් ස්වාමීන්වහන්සේලා ඇතුලු සියලුම පාර්ශවයන්ට. ඔය පක්ෂ වලට බෙදිලා ගහගන්නේ. දුර්වලයෝ. මොකද එයාලට පක්ෂයක් ඕන ජීවිතය ගොඩදාන්න , දියුණු මිනිහට පක්ෂ ඕන නෑ. එයා කොහොමත් දියුණුයි.
හැමෝම එක එකාට බැන බැන ඉන්නේ නැතුව තමන් වෙනුවෙන් වැඩකරන්න. 🙏
මෙලෙස එකතු උනොත් මේ රරට ආශිර්වාදයක් එය.සොබාදහමේ ආශිර්වාදය.🙏🙏🙏🙏🙏
Ane mun 2ma rajapaksha kaputan .
මුන්ගේ යටි අරමුන මිනිස්සු එක මට්ට්මකට අරන් චන්දෙ කාලෙට රාජපක්ක්‍යෝ න්ගේ ගුන වයලා දිනවන එක. ආය අහු වෙයි මිනිස්සු ධර්ම යුද්ධකට ඒලග චන්දෙ දි. ආගම කියන්නේ ඒ තරම් සන්වෙදී ආයුධයක්. ඒක මේ වගේ කට්ටයෝ දන්නවා අල්ලන්න ඕනේ නිලේ මොකද්ද කියලා
ගොනෙක්නෙ 😂😂😂
මව්බිම පණගන්වන ක්‍රියාන්විතයට සිතුවිල්ලකින් හෝ හයියක් වෙන්න 🇱🇰❤️🙏
සාදු සාදු සාදු ...ඇත්තටම ගොඩාක් සතුටුයි
..🙏☸️☺️
ඒක නම් සහතික ඇත්ත.. හැමෝම එකතු වෙන්න ඕනිම අවස්ථාව
මේක තමයි වෙන්න ඕන දේ.ඔබවහන්සේලා ලොකු ආදර්ශයක් මේ දුන්නෙ .තෙරුවන් සරනයි ඔබවහන්සේලාට
නියම කතාබහක් සම්පූර්ණ සත්‍ය .. ☸️🌸🙏 නිරාගමික උන් හෙන බයානකයි 🙏
ඔවු.වයිරය පදනම් කරගත් මාක්ස් ලෙනින්වාදී වල්සතුන් අතිබයානකයි
පින්වත් අපේ මේ ස්වාමින්වහන්සේලා මෙහෙම දැකීමට ලැබීමත් සතුටක් .🙏🙏🙏
ඉරාජ් මේ නම් කරේ ලොකු දෙයක් . කාගෙ පැත්ත ගන්නද කියලා හිතාගන්න බැරුව හිටියේ .✌✌✌✌🙏🙏🙏🙏
හැම අවස්ථාවකදීම වගේ මේ පාරත් රැල්ලක් යනවා.... ඒකත් කෙලෝගත්තහම තමයි තේරෙන්නේ..... 😂💯
මහාසංඝරත්නය එකමුතුවිමෙන් මේ රට හරි මගට ගන්න පුලුවන් .ඔබ වහන්සේලාට තෙරුවන්සරනයි !!ඉරාජ් අයියෙ ඔයා වටිනා කර්තව්‍යයක් කලේ.🙏
දැන් තොපිට රෙද්දේ රෙවිලා තොපි හාමුදුරුවරුද යුරියා සමන්ත මොනව දැන් තොපි කවුරු එකතු උනත් තොපිට නිවනක් නෑ සිල්වත් භික්‍ෂුවක් ඉරාජ් කියන අමනය එක්ක සාකච්ඡාවකට එයිද තොපි රටේ පවකට ඉපදුන වුන් දැන් තොපිට කරන්න ඉතිරිවෙලා තියෙන්නේ ඔකා තමා තොපේ මොළ කචල් වෙලා තොපි කඩේ ගිය අපත දේශපාලුවන්ගේ අවසාන දැන් තොපිට පැහැදිලිව පේනව මදාවි විජේ මොනව කියවනවද පව් අප්පා මම මේක අහන්නේම තොපි 3 න් දෙනාට මේටික ලියන්න ඕනෑ නිසමයි. අපත ජඩයෝ තොපිවගේ කහරෙදි පොරව ගත්ත ගෙවල්වල කන්න නැතිව හිටපු පක්කිලි . කිරුලපනේ මදාවි විජේ කියන්නේ මම්පහරන්නෙක් .තොපි ගෙනිච්ච දිශානතිය පෙනවනේ රටෙ මිනිස්සුන්ට කන්න බොන්නවත් නෑ කහ රෙදි පොරව ගත්ත අපතයෝ තමා මේ විනාසය රට කලේ මිනිස්සු අන්ඳල අපතයෝ තොපි හිතන්නේ මිනිස්සු මෝඩයෝ කියල තමා මොකද තොපිටත් දාන මාන දෙනවුන් ඉන්නකොට තොපි හිතන්නේ ඔක්කොම වුන්වගේ මෝඩයෝ ගෝත්‍රකයෝ කියල කලාලකණී ඉරාජ යා මු මිනිස් වෙසින් ඉන්න දෙපා තිරිසනෙක් තෝව ජාතක කල........ කොහෙද යකෝ මේකේ ධර්ම යුද්ධයක් තොපි 3න් දෙන එකතු වෙල තොපි අකමැති පක්‍ෂයකට දෙස් දෙවොල් තිබ්බා අපතයෝ.
බොහොම සතුටුයි ! To know that there is still hope left for my mother land.. මේ වෙලාවේදී වියයුතු හරිම දේ තමයි මේ.. ඔබ වහන්සේ දෙනමටම 🙏 iraj ඔබට ස්තූතී ..
Ane umba wage Moda musalayek
@@nalinkumarasingha4399 🤣🤣
@@nalinkumarasingha4399 🤣🤣
මොනවා උනත් මේ අවස්ථාවෙ අපේ හාමුදුරුවන් දෙනම එකතු වෙලා කතිකාවතක් ගොඩ නගපු එක ලොකු දෙයක් .ඒක තමයි වියයුත්තෙ ත්‍රිවිධ රත්නයේ ආශිර්වාද ය ලැබේවා . ඉරාජ් මල්ලිටත් තෙරුවන් සරණයි . 🙏🙏🙏🙏🙏
නියමයි ඉරජ් අයියා
ඔයාගෙ සමාජ වගකීම හරියන විදිහට ගැලපෙන කාලයට නියමට කරනවා. මේ වැඩ සටහන සෑම කෙනෙක්ම නැරබිය යුතුයි. එ තරම් වටිනාකමක් තියෙන්නෙ .අලුත්ම විදිහට රට ගැන හිතන 3.9 තිබෙන චන්දෙදි npp යට කතිරය ගහමු පරන තරහා අයින් කරගෙන හැමොම අලුත් වෙමු.තෙරුවන් සරණයි ගරු සුවාමින් වහන්සේලාටත් ඉරාජ් අයියාටත්
@@prasithbandara2339 🤣npp denawata wadha hodai mn chandei nodee innawa
@@prasithbandara2339 ubalagei boru samajawadeta puka denna mata avahsya naha
ඔය මූ සල්ලි දිලා ගහන comment. මුන්ගේ යටි අරමුන මිනිස්සු එක මට්ට්මකට අරන් චන්දෙ කාලෙට රාජපක්ක්‍යෝ න්ගේ ගුන වයලා දිනවන එක. ආය අහු වෙයි මිනිස්සු ධර්ම යුද්ධකට ඒලග චන්දෙ දි. ආගම කියන්නේ ඒ තරම් සන්වෙදී ආයුධයක්. ඒක මේ වගේ කට්ටයෝ දන්නවා අල්ලන්න ඕනේ නිලේ මොකද්ද කියලා.
@@groundzero5708 අනෙ සමාවෙන්න ඔනි හිත රිදුණා නම්.ගරු ස්වාමින්වහන්සේලාගෙ දෙශනාවෙන් උකා ගත් යමක් නිසායි මගෙ අදහස් පල කලෙ.
හරිම සතුටකින් බැලුවේ මේකනම්...😍
හොද කතිකාවක් තෙරුවන්සරනයි 🙏🙏🙏
අනත්තනි අත්තමානිං
පස්ස ලෝකං සදේවකං
නිවිට්ඨං නාම රූපස්මිං
ඉදං සච්චන්ති මඤ්ඤතී
න මුණ්ඩකේන සමණෝ..කසාව කණ්ඨකයා🌷 දුස්සීල ශ්‍රමණයා ..භික්ෂු වේශධාරියා..පාරාජිකයා..ධර්ම දූෂකයා..වගා හිමියා..භික්ෂු ගොවිරාළ...
අපේ උතුම් සමන්තභද්‍ර බුදු රජාණන් වහන්සේ ගේ පිහිටෙන් ධර්ම සංගායනාවක් සිදු වී බුද්ධ ශාසනය ආරක්ෂා වේවා 🙏🙏🙏💖👩👧
අපේ බුද්ධ ශාසනය වෙනුවෙන් ඔබ වහන්සේලාගේ කැප කිරීම් වලට මාගේ නමස්කාරය වේවා 🙏🙏
මුන් කොහෙද කැපකිරීම් කලේ. උන් එක එකාට කඩේ ගිහින් උන්ගේ V 8 වාහනවල අයිතිකාරයෝ උනා මිසක්
ඔයා කොහොමද මොන සාධකයක් මතද කඩේ ගියා කියන්නේ......
උන් වහන්සේලාටත් සමාජ මත ඉදිරිපත් කිරීමට අයිතියක් තියෙනවා.... ඒක නිවැරදිද වැරදිද කියන්න අපට අයිතියක් තියෙනවා...
හැබැයි එහෙම නොකර කඩේ යනවා කිය කිය බොරුවට දැඟලුවා කියලා වැඩක් නෑ
තෙරුවන් සරණයි
@@hasharasubhasinghe1120 එහෙමනම් කියන්නකෝ මුන් මොනවාද කැපකරලා තියන්නේ කියලා. මුන් පැවිදි උනාට ගිහි ජීවිතේ අපි විදින්නේ නැති හැම සැපක්ම විදිනවා. රටේ තත්වය ගැන හිතලා මිනිස්සු වෙනුවෙන් මොනවාද කරලා තියන්නේ. පුටුවක ඉදගෙන ලොකු ලොකු දේවල් කියවන්න ඔයාටත් පුළුවන් මටත් පුළුවන්. රටේ කොපමණ ඉන්නවාද ඉන්න හිටින්න ගෙයක් දොරක් නැතුව. ඔය උමන්දාවෙන් කීදෙනෙකුට ඒ අඩුව පුරවන්න පුලුවන්ද? ඔය උමන්දාවට යන අයට හැමදේම මුදල්වලට ගන්න ඕනා. ඔයා දන්නවා නම් මට තව එක දෙයක් කියලා දෙන්න, උමන්දාව ඔය මනුස්සයාට ලැබුණේ කොහොමද? ඇයි මේ පැවිද්දෝ දේපළක් මත්තේ නැහෙන්නේ, මුන්ට පැවිදි දිවිය ගත කරන්න ලොකු මාළිගා නැතුව බැරිද?
දන්නේ නැති නිසා අහන්නේ
🤣🤣🤣🤣🤣🤣
@@user-cb1be4le2e We can't judge the book by its cover ...
May triple germs bless with you always
මගේ රටට දළදා හිමි සරණයි, 🙏🙏🙏🙏🙏 ඔබට මෙවන් වැඩ සටහන් කරන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි පරිස්සමින් කටයුතු කරන්න
🌼🌼🙏🙏🙏🌼🌼 සුඛා සංඝ සාමාග්ගී🙏🙏🙏
බුදුසරණයි!
ඉරාජ් මේ කරපු වැඩසටහන පට්ට
මේ එකතුව විශිෂ්ඨයි..🙏🙏🙏
රෙද්ද
දැන් ඉතින් ජෙප්පෝ පයර් වෙයි
@@Mapa-it9wg දැන් තමයි රිලා ජෙප්පො මට්ටු වෙන්නෙ.
@@Mapa-it9wg are you monkey🧠?
අද තමයි එක තප්පරයක් වත් අදින්නැතුව වැඩසටහනක් ඉවර වෙනකන් බැලුවේ ඔයාගේ සුපිරිම 🙏🙏
🙏🙏
මුන්ගේ යටි අරමුන මිනිස්සු එක මට්ට්මකට අරන් චන්දෙ කාලෙට රාජපක්ක්‍යෝ න්ගේ ගුන වයලා දිනවන එක. ආය අහු වෙයි මිනිස්සු ධර්ම යුද්ධකට ඒලග චන්දෙ දි. ආගම කියන්නේ ඒ තරම් සන්වෙදී ආයුධයක්. ඒක මේ වගේ කට්ටයෝ දන්නවා අල්ලන්න ඕනේ නිලේ මොකද්ද කියලා
Aniwa math ehemai