නාමල් කරපු ඇඟ හිරි වැටෙන කතාවට ආණ්ඩුවත් හෙල්ලෙයි

Поделиться
HTML-код
  • Опубликовано: 4 дек 2024

Комментарии • 244

  • @දේශපාලනවලත්තුවා

    පාර්ලිමේන්තුවේ අපි වෙනුවෙන් බොක්කෙන්ම කතාකරපු කතාවක් මේ තමයි වෙනස මේ වැඩ අනිවාර්යෙන්ම සිද්දවෙනවාමයි..ජයවේවා..!

  • @Jaya-up4ln
    @Jaya-up4ln 8 часов назад +52

    විශ්වාසයක් තියෙනවා දෙයක් කරයි කියලා ❤

  • @Aikumar-j6q
    @Aikumar-j6q 8 часов назад +78

    මෙන්න දේශපාලුවන් හට ටොයිලට් යන්න කතාව..ගොවියන් වෙනුවෙන් හඩ නැගු හඩ නගන ගොවි නායකයෙක්.❤❤❤❤ජයවේවා සහෝදරයා..🎉🎉🎉

  • @surangibasnayake
    @surangibasnayake 7 часов назад +23

    ශා.........නියමයි ......එදා ගැම්ම අදත් .....කටහඩ ට හෙල්ලෙනව ඇත්ත කටපාඩම් . දෙදරනව දෝන්කාර දෙනව ඔබේ වේදනාව .......ජනතාව ගේ වේදනාව යි ඔබ ඉන්න ඕන නියම තැන සතුටුයි ...........සතුට උතුරනවා ....මෙන්න උත්තමාචාරය

  • @nihalfernando1881
    @nihalfernando1881 7 часов назад +19

    සුපිරිම සුපිරි කතාව ජයවේවා

  • @slcreations4
    @slcreations4 7 часов назад +34

    අන්න සුපිරිම සුපිරි කතාව.
    දහදුක් විඳින අසරණ ගොවියන්ට සුන්දර සැනසිලිදායක හෙටක් උදා කරමු 💯❤️❤️🙏🙏🇱🇰

  • @subhashinimudannayake7654
    @subhashinimudannayake7654 7 часов назад +25

    Great speech! නාමල් සහෝදරයා. කාලකන්නි ! අහිංසක මිනිසුන්ට දීල තියෙන දුක! දැන් තමයි අපි දැන ගන්නේ.

  • @sriyanipathmalatha6210
    @sriyanipathmalatha6210 7 часов назад +56

    කොහොමද අපේ කුරුණෑගල 💪 ගැම්ම.කුරුණෑගල අපි ඉතාලියේ සිට.

  • @ThilaniAngappulige
    @ThilaniAngappulige 6 часов назад +15

    බුදු සරණයි අපේ ගමේ sir god bless you 🎉❤

  • @sewwandifernando4240
    @sewwandifernando4240 7 часов назад +34

    අද තමයි ඇහැව්වේ ගොවි ජනතාව වෙනුවෙන් හදවතේ හඩ ❤️❤️🙏🙏

  • @seetharajapaksha9883
    @seetharajapaksha9883 6 часов назад +27

    කුරුණෑගල රිදී සීනුව නාමල් කරුණාරත්න .ජය වේවා මැතිතුමනි.🇱🇰🇱🇰

  • @nishachandrika9403
    @nishachandrika9403 6 часов назад +11

    නියමයි ඔබ තුමාගේ කතාව
    සුපිරියි
    බුදු සරනයි

  • @lasanthawikramasinghe7918
    @lasanthawikramasinghe7918 6 часов назад +10

    ගොවියන් වෙනුවෙන් පාර්ලිමේන්තුවේ හඩක් ඇහුවමයි, නාමල් සහෝදරයා respect

  • @samankumra3432
    @samankumra3432 6 часов назад +12

    අනන්ත බුදුගුණ සත්‍යයි ඒ සත්‍ය අනන්ත යි සත්‍ය යි ඒ සත්‍ය අනුභාව බලයෙන් අනුර කුමාර දිසානායක ජනාධිපති තුමාට හා නව අමාත්‍ය මණ්ඩලයට හා නව පාර්ලිමේන්තුව ට යහපත් දේශයක් ගොඩනැගීමට හැකිවේවා

    • @AshenRasmika-ep4sg
      @AshenRasmika-ep4sg 41 минуту назад

      දේශයක් ගොඩනගයි කොටියට

  • @PremalalSHP
    @PremalalSHP 7 часов назад +38

    ගහපු කතිරෙ වටිනාකම පෙන්නපු අවස්තාවක්

  • @vimalavimala8190
    @vimalavimala8190 5 часов назад +5

    සුපිරියි ❤❤❤❤❤❤❤ ඡයවේවා

  • @sewwandifernando4240
    @sewwandifernando4240 7 часов назад +15

    ජය වේවා ❤️❤️❤️❤️🙏🙏🙏

  • @susanthakumara2307
    @susanthakumara2307 6 часов назад +12

    සුපිරි 👍

    • @steel456
      @steel456 Час назад

      අහගෙන ඉන්න ආසයි 🫶

  • @sajeewanicooray7243
    @sajeewanicooray7243 8 часов назад +30

    ආදරේ කියලා නිම කරන්න බැහැ සතුට නාමල් mahattaya ඔයට ගොඩක් පින්

  • @AaaAaa-w4p
    @AaaAaa-w4p 5 часов назад +7

    සුපිරියි❤❤❤❤

  • @seniorslexpat6903
    @seniorslexpat6903 9 часов назад +77

    Respect! ගරු ඇමති තුමා❤
    ජන වරමක් නොමැතිව, ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට රිංගපු ගාතක සාටක Rajapaksa සහ මන්ද බුද්ධික චන්ද වලින් පාර්ලිමේන්තුවට රිංග ගත් පල පුරුදු දුෂිතයනි! මාලිමාවෙන් ඉගෙන ගනිල්ලා දේශපාලනය.

    • @piyallakshman1354
      @piyallakshman1354 9 часов назад

      ඔය HARINI නෝනත් හිටියේ ඔය විදිහට තමයි ගොන් බිජ්ජෝ

    • @RawindhuR-zj9yz
      @RawindhuR-zj9yz 8 часов назад +4

      My fevorite person brother namal...you can do everything for agriculture ..you know everything what is the agriculture than othars..love you brother..carryon..god bless

    • @shanthijayamanna3255
      @shanthijayamanna3255 8 часов назад +5

      ඕකුන් ජිවිතේට හැදෙන එඋන් නොවෙයි .

    • @indikaravindranath6854
      @indikaravindranath6854 8 часов назад +4

      අනිවා

    • @smbandara7915
      @smbandara7915 8 часов назад +4

      උන් රෙදි ඇදගෙනද දන්නහ ආයෙත් ඇවිල්ලා ඉන්නේ

  • @samankumra3432
    @samankumra3432 5 часов назад +7

    නාමල් කරුණාරත්න තුමා යාපහුව ට ආඩම්බරයකි

  • @SwarnaWeerasingha-zs8hi
    @SwarnaWeerasingha-zs8hi 7 часов назад +11

    ඒකෙන්ම respect ගරු ඇමතිතුමා.

  • @AjanthaBandara-w9s
    @AjanthaBandara-w9s 8 часов назад +36

    ඩ් ව් චනක බඩගියාද පුටුවෙම....පඩුවෙ හිටපියව් කරනකන් ලජ්ජවක් තියෙනවනම්

    • @SVA790
      @SVA790 7 часов назад

      බඩ යන්නෙ තොපි වගේ අපතයන්ට මිනිස්සුන්ට ජිවත් වෙන්න විදියක් නැ ඒවට විසදුම් දිපල්ලා රෙදි සෝදන්නෙ නැතිව

  • @ddhammi7349
    @ddhammi7349 6 часов назад +8

    ආදරෙයි මාලිමාව.චන්දය දුන්න එකට පුදුම සතුටක්.රටක් වටිනා කථා ටිකක් මාලිමාවෙන් ඇහුවා. විපක්ෂෙ නොදකින් නොදෝමකින්.මුසල විපක්ෂෙ .අප්පිරියයි උන්ගෙ කතාවල්.

  • @sanjeewajayasinghe688
    @sanjeewajayasinghe688 5 часов назад +5

    රටේ ඇත්ත ප්‍රශ්න දැන් තමයි එලියට එන්නේ

  • @lakshithahh60
    @lakshithahh60 7 часов назад +10

    සුපිරී කතවක්❤😍🎉

  • @rapirapi7461
    @rapirapi7461 3 часа назад +2

    සුපිරිම සුපිරියි කතව අපි සවුදි සිට

  • @ambanagesudhrmika1864
    @ambanagesudhrmika1864 8 часов назад +21

    මාලිමාවට ජය රටට ඡයවේවා සහෝදරය ජවිපෙට ජය රටට ජය ❤❤❤❤

  • @ChamindaGunawardana-vd4tz
    @ChamindaGunawardana-vd4tz 8 часов назад +18

    ඒ කැබිනට් එකේ හිටපු හැම එකාම ජනතාවට ණයයි

  • @naththarsi5251
    @naththarsi5251 8 часов назад +18

    චානකයට රෙවෙන්න ඇති අනිවාර්යයෙන් 😂😂

  • @pathacharigesupunsanjeewa1138
    @pathacharigesupunsanjeewa1138 6 часов назад +5

    Great speech lokka…❤❤❤

  • @asokahettiyani417
    @asokahettiyani417 7 часов назад +8

    How wonderful explanation. Wow respect you brother Namal Karunarathna. God bless you and guide you always . Keep in going nice to hear your voice.

  • @malinkaperera5075
    @malinkaperera5075 4 часа назад +3

    දෙනවා නේහ්😉 දොඹෙන් යන්න respect ❤❤❤

  • @chamindawijesinghe2742
    @chamindawijesinghe2742 8 часов назад +32

    කොහොමද ගැන්ම හතර වටේටම නෙලූව

    • @SVA790
      @SVA790 7 часов назад

      නෙලුවම ඇති ගොවියන්ට වන්දිය මදි

    • @anthonyfauci5920
      @anthonyfauci5920 6 часов назад

      කයිය තමයි ඉතින් ඕක අපි කිව්වේ නැද්ද.

    • @keshanamahiman6982
      @keshanamahiman6982 6 часов назад

      ​@@SVA790eeka ආණ්ඩුවේ pethilaba අනුව dei ...

  • @mysongniranjanpeiris7788
    @mysongniranjanpeiris7788 7 часов назад +4

    Niyamai..namal සහෝදරයා 🙏

  • @BandupriyaAnuraUggalla
    @BandupriyaAnuraUggalla 5 часов назад +5

    විදෙස්ගත අපේ ආදරය.නියමයි නාමල් කරුණාරත්න සහෝදරයා❤❤❤❤

  • @PremalalSHP
    @PremalalSHP 7 часов назад +13

    විපක්ෂය ඇදගෙනම නාගත්ත නේද

  • @hasithanarendra5372
    @hasithanarendra5372 7 часов назад +9

    චානක ලැබුන චන්ද ටිකත් කෙලව ගන්න හදන්නෙ. රත්තරං ගෙන් ඉගනගනින් තෙල් ගාන විදිහ.

  • @AIAttanayake
    @AIAttanayake 5 часов назад +4

    මාලිමාව ට ජයවේවා මගේ රට ලෝකයේ උතුම්ම රට වෙවා. නියමයි Sir.

  • @rankothgevijesinha
    @rankothgevijesinha 6 часов назад +4

    නියමයි ❤❤❤

  • @ThilaniAngappulige
    @ThilaniAngappulige 6 часов назад +5

    Gammak තමයී නාමල් kurunagala අපි අබුඩාබි සිට 🎉❤

  • @suramyalanka3893
    @suramyalanka3893 5 часов назад +3

    මාලිමාවෙ මන්ත්‍රී වරුන්ට ජය වේවා ජයෙන් ජයම වේවා අහගෙන ඉන්න ආසයි සර් ❤❤

  • @sudanapoli6016
    @sudanapoli6016 5 часов назад +3

    Budusaranai srilanka malima jaya veaya ❤❤❤

  • @ShenuSenansa
    @ShenuSenansa 3 часа назад +1

    සුපිරි ❤ සුපිරි❤ සුපිරි

  • @Utubenil
    @Utubenil 7 часов назад +6

    ඇත්ත අවු ගානක් වහිනවා ජලාශ පිරෙනවා සොරොව් අරිනවා. වතුර මිනිස්සුන්වත් හෝදගෙන යනවා. වතුරත් රැකගෙන මිනිසුන්වත් රැකගන්න පුලුවන් ක්‍රමයක්.හදන්න ඕන.හැමදාම වන්දි ගෙවල වැඩක් නෑ

    • @udaperera9945
      @udaperera9945 6 часов назад

      පරිසර හානිය අවම විය යුතුය.කොයි තරම් ගංවතුර ගැලුවත් පායන එක දවසක් තුල පුදුම රස්නයක් තියෙනවා නේද?

  • @SirmathiSirmathi-c6k
    @SirmathiSirmathi-c6k 6 часов назад +3

    නියමයි 👍👍👍👍👍💯💯💯💯💯

  • @winfridfernando7827
    @winfridfernando7827 5 часов назад +3

    Respect speach

  • @vihangisenethma
    @vihangisenethma 6 часов назад +6

    දෙන එක දෙන්න ඕන ඇඩෙන්න ඔබගේ පක්ෂයේ අරමුදලෙන් හරි ගෙවන්න .මේ වන්දි මුදල .👍👍👍

    • @DushanMaduranga-tw8qs
      @DushanMaduranga-tw8qs 6 часов назад +1

      ඇයි ඉතින් උබ දීපන්කො.

    • @HirunKarunaratne
      @HirunKarunaratne 4 часа назад

      ඒ සල්ලිවලින් තමයි ලංකාවේ ක්‍රියාකාරීම සහන සේවා බලකාය පවත්වාගෙන යන්නේ;රතු තරුව සහන සේවා බලකාය. දන්නැද්ද ඔය දේවල්?

  • @artlover12664
    @artlover12664 7 часов назад +15

    ගහපු කතිරය ගැන පුදුම ආඩම්බරයක් තියෙන්නේ

    • @kdroshan3302
      @kdroshan3302 7 часов назад

      හාල් පොල් ගනන් නිසාද .

    • @sumedhatharangasenarathne
      @sumedhatharangasenarathne 6 часов назад +1

      ​@@kdroshan3302උබලට අවුලක් නෑනෙ ගූ කන හින්ද 😅😅😅😅

    • @sugathpriyantha1058
      @sugathpriyantha1058 4 часа назад

      සජියගෙ රනිල්ගෙ බෙටි රහයිද😀

    • @kdroshan3302
      @kdroshan3302 Час назад

      @@sumedhatharangasenarathne මැදමුලනේ ලපයටද කිව්වෙ 2015 ගූ වල ඉහන් කෑව

    • @kdroshan3302
      @kdroshan3302 Час назад

      @@sugathpriyantha1058 ලපයගෙන් අහපන් මැදමූලනෙ හැටි වල ඉහන් කෑවේ 2015 ගූ රහ දන්නෙ ලපය.

  • @nilanthipahalagama1749
    @nilanthipahalagama1749 3 часа назад +1

    හරිම පැහැදිලි මේ හැම එකක්ම ඒ අයට අයිති මාර්තුකා වලට අනුව කතා කරන ආකාරය සහ එවා පැහැදිලිව පහදා දේන ආකාරය .නිහඩව අහගෙන ඉන්න පුලුවන් ..හැමෝම එක වගේ දක්ශයි..මොකද මුල යම්සේද අතුත් එසේමය පලදාව අනිවාර්යයෙන් එනවා බලා ඉමු...🇱🇰😊🇱🇰😊

  • @DRana-b8d
    @DRana-b8d 6 часов назад +2

    Great speech. Now you have to learn from this new mps. Very interesting. !!!!

  • @tintin3005-q5n
    @tintin3005-q5n 6 часов назад +3

    Great speech👏

  • @mariekrisibal9491
    @mariekrisibal9491 7 часов назад +6

    Jaya wewa🙏🙏❤️

  • @sriyanilmini5163
    @sriyanilmini5163 5 часов назад +2

    ❤Malimawata chande dun samata mage pranamaya ❤

  • @SagaraPushpakumara-d7r
    @SagaraPushpakumara-d7r 6 часов назад +2

    Adarai hadawathinma name sahodaraya.budu saranai...Jayan jayama bewa!!!

  • @AshokaPerera-m8v
    @AshokaPerera-m8v 2 часа назад +1

    Excellent ❤❤❤👍👍👍👍👏👏

  • @Damitha-st6ft
    @Damitha-st6ft 7 часов назад +7

    You have knowledge. Please plan a better future for us❤❤❤

  • @oswaldseneviratne2725
    @oswaldseneviratne2725 6 часов назад +2

    Respect 🙏 Namal sahodaraya well said 👏

  • @aluthgamayalagesiriyawathi9791
    @aluthgamayalagesiriyawathi9791 7 часов назад +4

    Great 👍

  • @veronikaliyanagedara
    @veronikaliyanagedara 7 часов назад +2

    Well said ❤

  • @Gangadisanayaka-y9c
    @Gangadisanayaka-y9c 7 часов назад +4

    Congratulations sahodaraya

  • @indikaravindranath6854
    @indikaravindranath6854 8 часов назад +9

    රෙස්පෙක් ඇම තුමනි❤

  • @sunilkumara9361
    @sunilkumara9361 5 часов назад +1

    ❤❤❤❤❤❤ love your speech

  • @ChandrikaDodangoda
    @ChandrikaDodangoda 6 часов назад +2

    Supiri supiri dabel supiri oyayage kathawa ahala vipakshe ayata toilat yanna ehema wenna epa namal sahodaraya oyata UAE ape pranamaya wewa ekenmarespect ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @upalikumara3246
    @upalikumara3246 7 часов назад +3

    නාමල්.අැමතිතුමා.විපස්සේ.දත්.පුට්ටු.නියමයි🙏🙏🙏

  • @upaliwijesinghe1803
    @upaliwijesinghe1803 6 часов назад +2

    Welldone Minister Namal

  • @SerendibRider
    @SerendibRider 8 часов назад +12

    Dasatha News තවමත් රාජපක්ෂලට කඩේ යනව වගේ. චැනල් එක නැති කරගන්න මුලක්.

  • @pradeepperera7776
    @pradeepperera7776 6 часов назад +1

    Great ❤

  • @shiraniediepoltz1672
    @shiraniediepoltz1672 4 часа назад +1

    Niyamai denne okunte badeyanne♥️♥️👏👏👏🙏🙏

  • @ChamindaStephenWimalasekara
    @ChamindaStephenWimalasekara 41 минуту назад

    බලයගත් පසු නොවෙනස් නායකයෝ මෙන්න.❤

  • @chameladilu780
    @chameladilu780 8 часов назад +7

    👍👍👍👍👍👍

  • @NimalArachchilage-q5r
    @NimalArachchilage-q5r 7 часов назад +2

    very good jayawava

  • @nalingashiran4293
    @nalingashiran4293 5 часов назад +2

    හොරා ගහපුන්ට ඇඩෙනවාවා❤️❤️💖💖🇱🇰🇱🇰🇱🇰🇮🇹🇮🇹🇮🇹💙💙🥰

  • @piyasirimarasinghe
    @piyasirimarasinghe 15 минут назад +1

    පාර්ලිමේන්තුවේ අපි වෙනුවෙන් බොක්කෙන්ම කතාකරපු කතාවක්

  • @NimalArachchilage-q5r
    @NimalArachchilage-q5r 7 часов назад +2

    Very good obat jayawava

  • @ChannaSiriwardhane
    @ChannaSiriwardhane 7 часов назад +3

    ❤❤great ❤❤❤

  • @rakithaedirisinghe5971
    @rakithaedirisinghe5971 5 часов назад +3

    Share කරපල්ලා බත් බැලයන්ට පේන්න.

  • @shiraniediepoltz1672
    @shiraniediepoltz1672 4 часа назад +1

    Malimawete jayawewa ❤

  • @surangibasnayake
    @surangibasnayake 7 часов назад +3

    ඔවු ඇමති තුමා ........දන්නෙ නැත්නම් අහගන්න සුනාමි වෙලාවෙ පිටරටින් ආධාර දීපු ඒව හරියට ජනතාව ට දුන්න හොදේ බලයෙ නොහිටියත් හරි ද.......... ඒ තරම් සුද්ධ යි ඇමති තුමා ඒව ඉගෙන ගන්න සාධාරණ ය දන්නෙ නැත්නම් ...ජනතාවගේ දුක දන්නව කොරෝනා කාලෙ..........රට ඉදල එන මිනිස්සුන්ට හෝටල අනිවාර්ය කලා........ පොහොර ..........බෙහෙත් .....

  • @pasindujayasekara3401
    @pasindujayasekara3401 19 минут назад +1

    වන්දි දෙන්න බැරි උනොත් තමයි රෙද්දේ රෙවෙන්නේ..

  • @chamildiss
    @chamildiss 35 минут назад

    දුන්න දොඹෙන් යන්ට ❤❤❤

  • @pathmasiriwijegunawardana2184
    @pathmasiriwijegunawardana2184 8 часов назад +4

    Namal sahodaraya oya niyamai

  • @sisirakumara7998
    @sisirakumara7998 7 часов назад +11

    විනාඩි 15n 76 අවුරුද්දට නෙලන අපූරුව...ඒ වගේම අවුරුදු 5 ඇතුලේ ඕවා කරන්න. ඉක්මනට ඕවා කරන්න රටේ සල්ලි නෑ. හොරකම් කරලා. Malimawata ජය වේවා.

  • @sugathpriyantha1058
    @sugathpriyantha1058 4 часа назад +1

    Ammo කටෙ ස්ද්දෙ.අපිට මෙහෙම නම්.ඇතුලෙ සද්දෙ කොහොම ඇතිද😀

  • @pancha_7
    @pancha_7 8 часов назад +2

    ❤️🔥

  • @slnewsrohana
    @slnewsrohana 6 часов назад +4

    මාලිමාවේ වෙනස පේනවද.❤❤❤❤❤..හරක් ටික ඊළඟ දවසේ හෙලුවෙන් වරෙවු...චානක...😂😂😂

  • @kumudusenarathne9977
    @kumudusenarathne9977 8 часов назад +2

  • @NandanaWanigasinghe-tn7gg
    @NandanaWanigasinghe-tn7gg 18 минут назад +1

    ගොවියාගේ හඩ නාමල් ; නමල්ගේ හඩ ගොවියාගේ ජිවිතය .......!!!

  • @sanjeewaroshan3276
    @sanjeewaroshan3276 8 часов назад +7

    ❤️❤️❤️😂

  • @computerhome8749
    @computerhome8749 8 часов назад +7

    ජන මතයක් නැති එවුන් කියන ඒවා අහන්න එපා. ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුව රින්ගල දැන් එනවා වැඩ පෙන්නන්න

  • @dasdasanayaka7547
    @dasdasanayaka7547 7 часов назад +1

    ❤❤❤❤❤❤🎉

  • @FawmyFazliya
    @FawmyFazliya 9 часов назад +3

    👏👏👏👏👏👏👏👏👏👏👏

  • @KasunUdayakanth
    @KasunUdayakanth 7 часов назад +1

    ❤❤❤❤💪💪💪💪

  • @chamilakarunarathna6408
    @chamilakarunarathna6408 8 часов назад +18

    නාමල්ගෙ ඇට 2 තමයි හෙල්ලිලා ඇත්තේ .. උගෙ බාප්පා තමයි ⁣ගොවිතැන නැත්තටම නැති කලේ

    • @hsumudupriya
      @hsumudupriya 8 часов назад

      @@chamilakarunarathna6408 මොකක් ද බාප්පගෙ නම?

    • @Saveenagamage
      @Saveenagamage 8 часов назад

      එ නාමල් නෙවේ මෙ නාමල් පටලවා ගන්න එපා

    • @hsumudupriya
      @hsumudupriya 8 часов назад

      @Saveenagamage ඒකයි මම බාප්පගෙ නම මොකක් ද කියල ඇහුවේ 🤣

    • @kdroshan3302
      @kdroshan3302 7 часов назад

      ඒ කව්ද බන්

    • @Skwsamanthi
      @Skwsamanthi 6 часов назад

      ​@@hsumudupriyaගෝටා,බැසිල්

  • @TheTrippleGem
    @TheTrippleGem 3 часа назад +1

    නියම කතාව. මාලිමාව රටේ ගැලවුම්කරු.

  • @SirmathiSirmathi-c6k
    @SirmathiSirmathi-c6k 6 часов назад +1

    👍👍👍👍👍💯💯💯💯💯❤❤❤❤❤❤

  • @chanichani6469
    @chanichani6469 8 часов назад +4

    Npp❤❤❤

  • @MalaniRathnayakamudiyanselage
    @MalaniRathnayakamudiyanselage 6 часов назад

    💪💪❤

  • @AjanthaBandara-w9s
    @AjanthaBandara-w9s 8 часов назад +1

    සාටකෙ බෙල්ලෙ දාලා එල්ලෙනව මමනම් යකො...