බුදුහාමුදුරුවො ඩයිනෝසරයන් ගැන කිව්වෙ නැත්තෙ ඇයි?

Поделиться
HTML-код
  • Опубликовано: 22 ноя 2024

Комментарии • 2,8 тыс.

  • @KaaliProjects
    @KaaliProjects  Год назад +840

    අවශ්‍ය කොටස් ටික ඉක්මනට හොයාගන්න Timestamp
    00:00 Intro
    01:54 කරුමය සහ අඹ ඇට
    04:50 කරුම විපාක සරලව
    05:23 පවු කරල අනුමෝදං කරෑකිද?
    07:05 මලගිය අයට පිං දීම
    07:45 මල් පූජාව, පිලිම වන්දනාව..!
    09:21 ආමිස පූජාව වැඩක් නෑ?
    11:48 අට මහා කුසල බොරුවක්
    13:00 දෙවියො, යක්කු, භූතයෝ
    14:53 දේවදත්ත පොර, බුදුහාමුදුරුවො නරකයි!
    18:32 ජංගි කියන භික්ශුව!
    20:57 සමන්ත්‍රබද්‍රල, ධම්මවිජයල නරකද?
    24:22 සමන්ත්‍රබද්‍රගෙ පිටිපස්සෙ ඉන්නෙ බැසිල්?
    27:26 පිලිම හදන්නෙ හරක් දක්කන්නද?
    30:09 සමන්ත්‍රබද්‍ර කියන බල්ලා සහ මැක්කා..!
    32:30 ධම්මවිජය, සමන්ත්‍රබද්‍ර සහ බැසිල්
    36:18 සමන්ත්‍රබද්‍ර බුද්ධාගම දන්නවද?
    38:02 මිනිසත් බව දුර්ලභ නෑ වගේ..!
    39:55 තිරිසන් ආත්ම
    42:33 පරිණාමය හරිද?
    45:15 කෝ සංසාරෙ ඩයිනෝසිරස්ල..!
    46:40 බුදුවරයෙක් කියන්නෙ තනතුරක්
    48:04 ඇයි ඩයිනෝසර භවයක් නැත්තෙ?
    48:56 බුදුහාමුදුරුවො මැජික්කාරයෙක්ද?
    50:59 නිර්වාණයය නිබ්බානද?
    52:04 පෙර ආත්මය ඇත්තද?
    55:30 සිංදු කියන හාමුදුරුවෝ!
    57:34 නිවන බොරුවක්ද?
    59:11 ඔප්පු කිරීම
    1:02:23 මෙච්චර වෙලා කියපුව බොරුද?
    1:04:10 අනාගතයේ මම මාරයා වෙයි..!
    1:05:10 අපි මොකක්ද කරන්න ඕනි?
    1:06:42 ලෝකය සහ IT
    1:08:27 අනුර කුමාරටත් විරුද්ධයි
    1:09:19 අවසානය සහ ඇයි..!

    • @coolslogentertainment1697
      @coolslogentertainment1697 Год назад +30

      කිරුලපන ධම්මවිජය හාමුදුරුවො එක්ක සාකච්ඡාවක් තියන්නකො. ඔයාට ඕවට උත්තර හම්බෙනව. නැතුව මෙලෝ දැනුමක් නැති අය ගෙනල්ල ඔයාට ඕන උත්තර හම්බෙන්නෙ නෑ.

    • @crush4969
      @crush4969 Год назад +5

      🔥සුපිරිම වැඩක් කාලි 🔥

    • @restorationbro
      @restorationbro Год назад +12

      ඔය මොනා කිව්වත් අපි ඉන්නෙ සිමියුලේෂන් එකක කියල හිතන් ඉන්න මම

    • @goodvibes1581
      @goodvibes1581 Год назад +2

      බුදුරජාණන් වහන්සේ නිසාම දාන මාන සියලු ලැබීම් ලබාගෙන , ඒ කෙළෙහි ගුණේවත් තියන්නේ නැතුව බුදුරජාණන් වහන්සේට අපහාස කරන ,තමන්ගේ මනසේ පැලවෙන මනස්ගාත බණ විදියට කියන අසත්පුරුෂ පුදගලයෙක් එක්ක තමයි මේ සාකච්චාව කරලා තියෙන්නේ. පුළුවන් තරම් ජීවත් වෙන්න බලන්න . මොකද යම් දවසක ඔහු මරණයට පත් වන දිනයේ ඔසවා ගත් බරක් බිම තබන වේගයෙන් ,බලවත් පුරුෂයෙක් හකුලපු අතක් දිග අරින වේගයෙන් නිරයේ උපදිවී .. අහෝ අසත්පුරුෂයා ඉපදෙන්නේ කටේ කෙටේරියක් තියාගෙන .. ඇත්තෙන්ම පව් .

    • @NIROLK
      @NIROLK Год назад +2

  • @Niranjilaperera2378
    @Niranjilaperera2378 10 месяцев назад +15

    මම වීඩියෝ එක බැලුවෙ ලයික් එක දැම්මෙ මේ ජීවිතය දුකක් සහ එයින් මිදෙන අභිදර්මය නියමාකාරයෙන් අවබෝධ කරදුන් ස්වාමීන් වහන්සේට අමා නිර්වානය ලැබේවා කියන ඒකායන ප්‍රාර්ථනාවෙන්.සුවපත්වේවා හාමුදුරුවන් වහන්සේ...සාදූ..සාදූ..සාදූ.

  • @n.lochana1146
    @n.lochana1146 Год назад +15

    ඉවර වෙනකන් ආසවෙන් බලපු පලවෙනි ධර්ම සාකච්චාවා..🙂🙂🙂

  • @babyme8886
    @babyme8886 Год назад +15

    නමෝ බුද්ධාය 🙏☸️ මොන දේ වුණත් ආත්ම ගානක් පෙරුම් පිරුවේ බෝධිසත්වයෝ අපි වෙනුවෙන් 🙏 ඒ දේට disagree වෙන්න බැහැ 🙏 ඒ respect එක හිතේ තියාගන්න 🙏

  • @dami3627
    @dami3627 Год назад +3

    බොහොම වටිනා කතාබහක් මේක හැමෝම සවන් දෙන්න මේකට අන්තිම ටික තමයි ගොඩක්ම වැදගත්

  • @ashokakumudini8266
    @ashokakumudini8266 Год назад +4

    කාලි නියමම ප්‍රශ්ණ ටික ඇහුවා.ඒවට වෙඩි උණ්ඩ වගෙ උත්තරත් ලැබුනා.ඉතාම වටිනා සන්වාදයක්.ඉතාම කාලෝචිත යි.මිනිස්සුන්ගේ ඔළුවල මලකඩ ගැලවිලා සුද්ද වෙන්න නියම wash එකක්. ස්තූතියි මේ

  • @kavishkadhananjaya7514
    @kavishkadhananjaya7514 Год назад +81

    මේ වගේ වීඩියෝස් ඉල්ලන්න බැරි නිසා නොකිය හිටියෙ ඒත් මේකෙ වැදගත් කම දන්නෙ ඔය කරුනු වල හිර වෙලා ඉන්න අපි වගේ අය ස්තූතියි සහෝ❤️😇

    • @prtygrl5077
      @prtygrl5077 Год назад

      සමන්ට බඩ්ඩයි, ටිට්ටගල්ලෙයි දෙන්නම බුදුහාමුදුරුවො කිව්ව දේවල් දන්නව සහ අවබෝද කරන් ඉන්නෙ. ඒත් සමන්ට බඩ්ඩ "බලය වස්තුව එකතු කරමි, සියල්ලම පාලනය කරන සක්විති රජ වෙ​මි" 😂💩, කියනව, ටිට්ටගල්ලෙ "මම බුදුන් සරන යමි, ලෝකයට සත්‍ය කියා දෙමි" කියනව. ඒක තේරුම් අරන් වැඩ කරන්න. තව දෙයක් ඔය රහතුන්ට ඕනෙ එකෙක්ට ටට්ටෙ පැලෙන්න ගැහුවට ප!ව් පිරෙන්නෙ නෑ. ඕනෙ නම් අහල බලන්න. ප!ව් පි!න් කියල දෙයක් නෑ. ඒකෙන් කියවෙන්නෙ නිවන බොරු කියල නෙමෙ​යි, නිවන කියන්නෙම ඒ ඒ දේවල් ඒ සත්‍ය ස්වභාව වලින් අවබෝද කරගෙන ජීවත් වී​ම 😌 +...+.+.

  • @ashandulmeth
    @ashandulmeth Год назад +10

    තිලෝගුරු අමා මෑණි සම්මා සම්බුදු
    රජාණන්වහන්සේට මාගේ නමස්කාරය
    වේවා..🌷🌼🙏
    බුදු සරණයි...!!!!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️☸️☸️☸️☸️☸️☸️❤️☸️☸️☸️ සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු බුදු සසුන බැබලේවා බුදු සසුන බැබලේවා සාදු සාදු සාදු සාදු සාදු❤❤❤❤

  • @WoioM
    @WoioM Год назад +8

    හොද වැඩක්.. බුද්ධිමත් වචනවලට ස්පර්ශයක්... හා ප්‍රශ්න විදියට තිබූ දේවල් වලට පිලිතුරු ගෙන දෙන.. වැඩක්...

  • @maduranga9073
    @maduranga9073 11 месяцев назад +2

    සුපිරි සාඛච්චාවක් 🎉❤ ධර්මය ගැනත් ගොඩක් දැනගත්තා. . තෙරුවන් සරණයි .. ☸️🙏

  • @sajithkumara2542
    @sajithkumara2542 Год назад +3

    Video eka supiri
    තවත් ඕවගේ practical qestions ටිකක් එක්ක ඉක්මනටම video එකක් ඕනේ

  • @darshikaprabhashwara
    @darshikaprabhashwara Год назад +19

    Campus එකේ Group Assignment එකක් කර කර හිටියේ. Phone එකේ notifications thumbnail එකේ දැක්කා කාලි & කිත්තගල්ලේ ආනන්දසිරි හමුදුරුවොන්ගෙ ෆොටෝ එක. ආයේ ඉතිං හිතන්න දෙයක් නෑ සුපිරියක් කියල දන්න නිසා එවෙලෙම බැලුවා එක දිගට. 🤘♥️ හරිම දේ හරියට කතා කරන වැඩක් කරන මං ආසම හාමුදුරුවෝ ♥️. කාලි තැන්ක්ස් මේ video එකට 💐..

  • @user-ck3el6mx8s
    @user-ck3el6mx8s Год назад +54

    Next level ටිපර් පාක් වෙන්න තව ටික දවසකින් පටන් ගනියි 😁 කතාකරපු මාතෘකා වලට හරිආකාරව උත්තර හම්බුනා 2023 බලපු හොදම වීඩියෝ එක ඒ වගේම මෙච්චර කාලෙකට අහපු හොදම දර්ම සාකච්ඡාව ❤️

  • @comment....2257
    @comment....2257 Год назад +20

    *බුදු දහම පරම සත්‍ය යි🙏*
    ________________________
    අද රැල්ලට බුදු දහම ප්‍රෂ්න කරනවා තෙරුවන් ප්‍රෂ්න කරනවා . සාසනය අපවිත්‍ර වෙලා ඇයි මෙහෙම වෙන්නේ මෙහෙම දේවල් වෙද්දි බුදු දහම සත්‍ය වෙන්නේ කොහොමද ?බුදු දහම ආගමකට එහා දර්ෂන යක් සියලු සත්වයන් ට මේ දර්ම ය අදාලයි සියලු මිනිසුන්ට සියලු දෙවිවරුන් ට සියලු සතුරන් න්ට අදාලයි . මොකක්ද අදාල
    ---------
    උපදින සියල්ලන්ම මිය යනවා . කිසිදු දෙයක් සදාකාලික නෑ දුක සතුට සදාකාලික නෑ අප කලා වූ කර්මයන්ට එහි විපාකය නියත වෂයෙන්ම ලැබෙනවා මම ය මාගේ කියා කිසිවක් නෑ මරණය යෙන් පසු සියල්ල අවසන් වෙන්නේ නෑ.මරණ යනු මේ බවය අවසානය යි අප කල කර්ම ට අනුකූලව ඉදිරි බවය තීරණ ය වෙයි.එයිනුත් අවසන් නොවී .මෙය නැවත නැවත සිදු වෙයි. ඒ මත සත්ව යා දුකට පත් වෙයි..
    *1 කොහොමද මතු බවයක් ඇති බව පිලි ගන්නේ?
    2කොහොමද ලෝක විෂය අචින්ත්‍යයි කියා පිලිගන්නේ
    3. සාසනය පිරිහිලා තියෙන වා නම් මේ දේවල් ඇත්ත වෙන්නේ කොහොමද ?
    4.ආගම් අතරන් මෙය පමනක් සත්‍ය වෙන්නේ කොහොමද ද 🙄🤔?
    ************
    ප්‍රදාන වෂයෙන් අහන ප්‍රෂ්න කිහිපයක් තමයි මෙ වේවාට පිලිතුරු තියනවා
    ******
    1 පිලිතුරු -බුදු දහම නොපවතින රට වල පවා පුණර්බවය පිලිබද සාක්ෂි සාදක හමුවී තියනවා මැරුණු සෑම කෙනෙක්ම යලි මතු බවයක් ලැබුවත් ඔවුන් නැවත මිනිස් බවයක් ලැබීම දුර්ලභ වීම මෙහි සාදක අවම වීමට බලපා ඇත.
    ******
    2.පිලිතුරු - එයට අද ලෝකයේ සොයා ගැනීම් මේ විෂ්වය පිලිබදව සොය ගැනීම තුලින් ඔබටම සොයා ගත හැක ඒ තුල ජීවීන් විවිදාකාරව බිහිවෙයි ඒ ඒ තත්වයන්ට අනුරූපීම ජීවීන් බිහි වෙයි ඒ තුල දුක ඇතිවෙයි.
    *****
    4 ලෝකයේ පතින යතාර්ථය තේරුම් කරදී ඉන් මිදීමට හැකි මාර්ගය පෙන්වා දීම බුදු දහම යි.
    *****
    ක්‍රියාවක ප්‍රතික්‍රියාවක් තියෙනවා . ඒ කියන්නේ උදාහරණයක් තුලින් මෙය පැහැදිලි කරන්නම් අපි වී වැපිරුවොත් අපිට වී ලැබෙනවා අපි කන්සා වැවුවොත් අපිට වී ලැබෙන්නේ නෑ අපිට කන්සා තමයි ලැබෙන්නේ ඒ වගේ තමයි අපි යහපතක් කලහොත් අපිට යහපත් දේ ලැබෙනවා. අපි අයහපතක් කරොත් අපිට අයහපත් දේ ලැබෙනවා. ඉතින් ඔබට ප්‍රෂ්ණ යක් එනවා එක ඇත්ත නම් ඇයි හොද කරන මිනිස්සුන්ට කරදර එන්නේ හොරු රජ වරු වගේ ඉන්නේ කොහොමද කියලා . අපි යනකොට මේ ලෝකේ මිල මුදල් අරන් යන්නේ නෑ අපි අරන් යන්නේ කල හොද සහා නරක විතරයි . ඒවායේ ප්‍රතිඵල මේ බවයේ හෝ මතුබවයකදී ලැබෙනවා ඒකාන්තයි . එත කොට හොරුන්ට දඩුවම් කර්ම යට බාර දිය යුතුයිද ? නෑ හොරුන්ට දඩුවම් දිය යුතුමයි . ඔවුනට මේ ආත්මය තුල නීතියෙන් රින්ගන්න පුලුවන් උනත් ඔවුන් කල දේ ප්‍රතික්‍රියාවක් ඔවුන්ට ලැබෙනවා. එහෙනම් පුනර්බය ඔප්පු කරන්න කියලා ඔබ හිතනවා වෙන්න පුලුවන් පෙර ආත්මය කියන දරුවන් ලෝකයේ බොහෝ තැන් වලින් සොයා ගන්න පුලුවන් ඔවුන් මේ දර්ම තාවය අසාවත් නැති අය එත් බොහෝ සාක්ෂි නැත්තේ ඇයි. මිනිසෙකු මරනයෙන් පසු නැවත මිනිස් බවයක් ලබන්නේ කන කැස්බෑවා විය සිදුරෙන් අහස බලනවා සේ ඉතාමත් දුර්ලභ අවස්තාවකයි. එයිනුත් පෙර මතකය යම් තාක් හෝ පිහිටන්නේ එයිනුත් සුලු පිරිසකටයි. අවසාන වෂයෙන් කියනවා නම් අපට ඉතුරු වන්නේ අප කල හොද නරක දෙක විතරයි .
    ________
    මම මට හැකි උපරිමයෙන් ආගමික කරුනු පසෙකලා මෙය විග්‍රහා කලා. මෙය පිලිගැනීම හෝ නොගැනීම ඔබ සතුයි මොකද ඔබේ ජීවිතය යේ තීරකයා දෙවියන් වහන්සේ හෝ වෙනත් පුද්ගලයකු නොව ඔබම නිසයි. හැකිතාක් යහපතෙහි හැසිරෙන්න 🙏🙏
    *නිරාගමික වීම මිත්‍යා වක්ද?..*
    _______
    මිත්‍යා දුෂ්ටි යක් කියලා කියන දේ සරලව හැදින්වුව හොත් එය තමාට හෝ අනෙකෙකුට අහිතක් වන ඉගැන්වීමක් හෝ ආගම් ස්වරූපයෙන් පවතින හෝ නිරාගමික වීමක් ලෙස හැදින්විය හැකී. ඔනෑම කෙනෙකුට ආගමක් ඇදහීම හෝ කිසිම ආගමක් ඇදහීමකින් තොරව සිටීම ට අයිතිය ක් තියෙනවා නමුත් තමන් හට වෙනත් ආගමක් හෝ දර්ෂන යක් පිලිබඳ ව නිසි අවබෝධ යකින් තොරව නිර්දය ලෙස විවේචන එල්ල කිරීමේ අයිතිය ක් නැත.
    ආගම් විෂාල ගනනාවක් තිබුනද ඔනෑම මිනිසෙකුට සත්‍යය කුමක්ද අසත්‍ය කුමක්ද යන්න වටහා ගන්න පුලුවන් එහි එන ඉගැන්වීම් තුලින් තමන්ට හෝ අනෙකෙකුට හානියක් වෙනවාද යන්න නුවන් විමසා බැලීමෙන්
    *********
    ෆැන්ටසි නිරාගමික යන්ට අනුව
    *********
    1.යලි ඉපදීමක් නෑ
    2. කුසල් අකුසල් කියා දෙයක් නෑ
    3.පන්චේන්ද්‍රයන්ට ට ගෝචර කර ගත හැකී දේ පමනමයි සත්‍යය
    ***********
    මේ කරුනු තුන තුලින් ම මොවුන් සිටිනුයේ මිත්‍යා වක බව පැහැදිලි ය.

    • @deepanakavinda4403
      @deepanakavinda4403 Год назад +3

      මෙය විවේචනයක් නොව ප්‍රශ්න කිරීමකි. ප්‍රශ්න කිරීමකින් තොරව කිසිවෙකුටත් නිසි අවබෝධයක් ලබාගත නොහැක.

    • @sinhalencartoon1524
      @sinhalencartoon1524 Год назад +2

      බුදු දහම දර්ශනයක් කියන්නෙ නූතන විද්‍යාව හදාරපු උගතුන් යැයි සම්මත පිරිස් සහ ඔවුන් කියන දේවල් හරියි හිතන නූගතුන් විතරයි....
      ඔයාම අහල ඔයාම උත්තර දීල තියෙන කරුණු සියල්ල කාලයක් තිස්සේ අදටත් මිනිස්සු හිතන් ඉන්න මිත්‍යාවම තමයි...
      ඇත්ත හරිම සරලයි වගේම තියෙන්නෙ ළඟමයි..

    • @comment....2257
      @comment....2257 Год назад +3

      @@deepanakavinda4403 අනිවාර්යයෙන්

    • @comment....2257
      @comment....2257 Год назад +3

      @@sinhalencartoon1524 වෙනත් ප්‍රෂ්ණ තියෙනවා ද?

    • @comment....2257
      @comment....2257 Год назад +1

      @Kavinda Yasas එක උදාහරණයක් විතරයි තමන් කරන දේ අනුව යි ප්‍රතිඵල ය එන්නේ

  • @samindudilshan4779
    @samindudilshan4779 Год назад +11

    ඇත්තටම හරි වටින සාකච්චාවක්. ගොඩක් ප්‍රශ්න වලට උත්තර හම්බුන බුදු දහම සම්බන්දව.. තවත් එකක් ඕනි කාලි දෙශපාලනෙන් තොර❤️

    • @Lolitha76
      @Lolitha76 Год назад

      බුදු දහම සම්බන්ධව නො දන්න කෙනෙක්ගෙන් අලුත් දේවල් ඉගෙනගන්නවා කියන එකත් අලුත්ම කලාවක් 😂.

    • @riogameplay6011
      @riogameplay6011 4 дня назад

      ​@@Lolitha76උඹ දන්නවනෙ කට වහපන්

  • @gaminiwilson7294
    @gaminiwilson7294 10 месяцев назад

    ඉතාම කාලෝචිත යි. සුපිරි දැනුවත් කිරීමක්. ස්වාමින් වහන්සේ ජයග්‍රහණය කළා නෙමෙයි. බුදු දහම ජයග්‍රහණය කලා. නිර්මල බුදු දහම සදාකාලිකව ලෝ තුල බැබලේවා......සාධු.... සාධු....සාධු...

  • @Hshsha123
    @Hshsha123 Год назад +29

    පට්ට...
    මන් නම් දකින විදියට දේව ආගම් වල තියන මූලික මිත්‍යාව බුද්ධ දර්ශනයේ නෑ...
    ඒකයි බෞද්ධ දර්ශනය ගොඩක් බුද්ධිමතුන් ඇල්බට් අයින්ස්ටයින්, ස්ටෙෆන් හෝව්කින්ග්ස්ලා වගේ අය නිර්දේශ කරන්නෙ...

    • @Avatar-7-r2d
      @Avatar-7-r2d Год назад +4

      අනිවාර්යයෙන්ම

    • @s.d.a.d.r8538
      @s.d.a.d.r8538 Год назад +1

      බොරු කියන්ඩ එපා

    • @pinklasagna8328
      @pinklasagna8328 Год назад

      කියපු ඔක්කොම ඇත්ත බට් අයින්ස්ටයන් යුදෙව්වෙක්

    • @sritheranp
      @sritheranp 10 месяцев назад

      ane pala ponnoyo@@s.d.a.d.r8538

    • @riogameplay6011
      @riogameplay6011 4 дня назад

      ​@@pinklasagna8328අයින්ස් ටයින් කිව්වා නිර්වචන හිටන් තියෙනවා බුදු දහම පිළිබඳව හොයලා බලන්න😊😊

  • @Dinuwan001
    @Dinuwan001 Год назад +50

    ඇත්තටම මේක වටිනවා.මේ ආගම දහම කියලා වහලා ගහන ගේම මේ වගේ දේවල් වලින්වත් නව පරපුරටවත් තෙරුම් කරලා දෙන්න ඕන මේක වටිනවා ඉස්සරහටත් මෙහෙම විඩියෝ දාන්න කාලි අයියා❤️🙏

  • @devindamadhusankha
    @devindamadhusankha Год назад +493

    කාලීන Next Level සාකච්ඡාවක් ගොඩක් වටින, දැන් සමාජයට වටින සාකච්ඡාවක් ❤

    • @prtygrl5077
      @prtygrl5077 Год назад

      සමන්ට බඩ්ඩයි, ටිට්ටගල්ලෙයි දෙන්නම බුදුහාමුදුරුවො කිව්ව දේවල් දන්නව සහ අවබෝද කරන් ඉන්නෙ. ඒත් සමන්ට බඩ්ඩ "බලය වස්තුව එකතු කරමි, සියල්ලම පාලනය කරන සක්විති රජ වෙ​මි" 😂💩, කියනව, ටිට්ටගල්ලෙ "මම බුදුන් සරන යමි, ලෝකයට සත්‍ය කියා දෙමි" කියනව. ඒක තේරුම් අරන් වැඩ කරන්න. තව දෙයක් ඔය රහතුන්ට ඕනෙ එකෙක්ට ටට්ටෙ පැලෙන්න ගැහුවට ප!ව් පිරෙන්නෙ නෑ. ඕනෙ නම් අහල බලන්න. ප!ව් පි!න් කියල දෙයක් නෑ. ඒකෙන් කියවෙන්නෙ නිවන බොරු කියල නෙමෙ​යි, නිවන කියන්නෙම ඒ ඒ දේවල් ඒ සත්‍ය ස්වභාව වලින් අවබෝද කරගෙන ජීවත් වී​ම 😌+.....

    • @harshakumara9950
      @harshakumara9950 Год назад +6

      ණෙඛ්ෂ්ඨ් ළෙවළ් ඵම්ඛ..😂

    • @smlanka4u
      @smlanka4u Год назад +1

      Bandula Gunawardhana knew that the dollar rate would rise if they try to hold it. But likely, they used billions of foreign reserves to hold the dollar rate to let the dollar rate automatically increase later. If Sri Lanka doesn't depend on imports, then it is not a big problem for Sri Lanka. So it is not a bad decision to increase the value of local products.

    • @smlanka4u
      @smlanka4u Год назад

      කලින් හිටිය බුදුවරුන්ගේ කාලයේදී සිටිය මිනිස්සු ඉතා විශාල බව බුදු දහමේ සඳහන් වෙන නිසා ඊට පසු කාල වලදී ඩයිනෝසරයන් වගේ විශාල සත්තු ඉන්න ඇති බව බුදු දහමට අනුවත් සිතන්න පුළුවන්.

    • @CerebralChuckles
      @CerebralChuckles Год назад +1

      Next Level එක මේ තරම්ම අඥානයි කියල හිතද්දි හරිම දුකයි.

  • @himalkosala8136
    @himalkosala8136 Год назад +1

    සුපිරි චනල් එකක් මම කාලෙකින් දැක්ක සුපිරි ස්වාමීන් වහන්සේ නමක්..ඒ වගේම බුද්ධිමත්..Practical ලෝකෙට ගැපපෙන ස්වාමීන් වහන්සේ නමක්..
    හොද මාර්තුකාවක් කතා කලේ පැයක් යනව දැනුනෙ වත් නෑ පොඩ්ඩක් වත් skip කලේ නෑ සෑම දෙයක්ම හොද අවබෝධයක් අහන් හිටියෙ..
    සමන්ත්‍රභද්‍ර වගේ සිවුරු දා ගත්තු ඇග හැම තැනම මොලේ තියෙන වාචාලයන් එක්ක බලද්දි මේ වගේ ස්වාමීන් වහන්සේලා මේ රටට වාසනාවක්...
    මේ වගේ වටිනා මාර්තුකා ගැන ඉදිරියේදිත් සාකච්චා කරන්න..🙏🙏🙏

  • @kamalkumarasinghe7047
    @kamalkumarasinghe7047 11 месяцев назад

    ඇත්ත වශයෙන්ම හරවත් සාකච්ඡාවක් බුදුරජාණන් වහන්සේ ගේ නිර්මල ප්‍රාර්ථනා ව ලාබාපේක්ෂාවකින් තොරව ස්වාමීන් වහන්සේ ‍ඉදිරිපත් කලා .ඔබ දෙපලටම තෙරුවන් සරණයි !🙏🙏🙏

  • @eqx3rqfv3v
    @eqx3rqfv3v Год назад +39

    Thumbnail නම් ගින්දර. ඒක දැකපු ගැම්මටම වීඩියෝ එක බලන්න ආවේ. නියම සාකච්චාවක්. නියම ප්‍රශ්න කරුණු රැසක් එලියට ආවා. නිකන්ම නිකන් පෝයදාට බලන වැඩසටහනකට වඩා ගන්න දේවල් සෑහෙන්න තිබ්බා. හැම පෝයටම වගේ මේවගේ දෙයක් කරමු කියලා මගේ අදහස. ස්තූති කාලි brother.

    • @sahasdulmina4783
      @sahasdulmina4783 Год назад

      සාසනේ කන මදාවි සංගයියගේ
      කාලීන වැදි බණ.
      නොදකින්..

  • @musick_2.0
    @musick_2.0 Год назад +86

    පොලවේ මට්ට මේ ඉන්න හාමුදුරුව න් වහන්සෙ කෙනෙක්... සුපිරියක් කාලි. මේ වගේ episode ටිකක් ඕනේ...

  • @udara_nayanajith
    @udara_nayanajith Год назад +1

    Supiriyak.... අන්‍යාගමිකයෙක්ට උනත් නිර්මල බුදුදම ගැන පැහැදීමක් ඇතිවෙන්න , වැරදි මත ඉවත දන්න මේවගේ සාකච්චා තවතවත් කරන්න ශක්තිය ලැබෙවා..

  • @npweduwana1781
    @npweduwana1781 Год назад +13

    Excellent Discussion, තිත්තගල්ලේ හාමුදුරුවන්ට නමස්කාර වේවා!!!

  • @manulajayakody6061
    @manulajayakody6061 Год назад +50

    ඩිල්ශාන් අයියගෙ discussion එක බලල තිත්තගල්ලෙ හාමුදුරුවන්ගෙන් කවදහරි අහන්න ඕනි කියල හදාගත්ත ප්‍රශ්න ලිස්ට් එක කාලි එකපෙළට ඇහුව👌Thanks ❤️‍ (පින් 🙏)
    1. බුදුන් වැඳීම අර්ථසම්පන්නද?
    2. ශ්‍රද්ධාව කියන්නෙ මොකක්ද ?
    3. නියත මිත්‍යාදෘෂ්ටිය ඇත්තක්ද?
    ඊළඟ එකෙන් මේ ටික ගැන සාකච්ඡාවක් බලාපොරොත්තු වෙනව😌

    • @revbuddhivisuddhi1932
      @revbuddhivisuddhi1932 Год назад +1

      1 බුදුන් වැඳීම පුද්ගල වන්දනාවක් නෙවෙයි බුද්ධ කියන්නෙ බුද්ධිය මේ ලෝකෙ තියෙන හැම කුණු ගොඩක්ම දැනගන්න එක නෙවෙයි. අපිට රිදෙන තරහයන ආස හිතෙන, ඇඬෙන ඒවට අදාළ සත්‍ය,; හේතුව දැනගැනීම.
      වඳිනවා කියන්නේ බුදුරජාණන් වහන්සේ ගුරු කොටගෙන ඒ කරපු විදිහට කරනවා කියන එකයි

    • @revbuddhivisuddhi1932
      @revbuddhivisuddhi1932 Год назад +1

      2 සද්ධාව කියලා කියන්නේ මේකෙන් ගැලවෙන්න ඕන කියලා තේරුම් ගත්තා ඒ සඳහා ක්‍රියා කිරීම

    • @revbuddhivisuddhi1932
      @revbuddhivisuddhi1932 Год назад +2

      3 මිත්‍යාදෘෂ්ටිය කියලා කියන්නේ ඇස කන නාසය දිව ශරීරය පිනවීම ගෙනෙන්නේ සැපයකි , මේවා කරලා ඉවර වෙලා පසු කාලෙක නිවන ලබාගන්න පුළුවන්, රැස් කරගත් පින් මදි හින්දා මේ ආත්මයෙදි බෑ. .
      මේ තුන් ආකාරයෙන් පංචේන්ද්‍රියන් සහ මනේන්ද්‍රිය කියන හයවැන්නෙන් අපට දෙන පීඩාව තේරුම් ගන්න බැරි වෙනවා සහ මේ ජීවිත කාලයේ දී නිවන් දකින්න උත්සාහයක් ගන්නෙ නෑ ඉතාමත්ම ඛේදනීය තත්ත්වයක් මිත්‍යා දෘෂ්ටිය.
      උදාහරණයක් ලෙස
      අපට බඩගින්නත් තියෙනවා අපට තේරුම් නැත්තං ඇයි මේ මේ ගින්න තියෙන්නෙ කියලා, සහ මේ ගින්න නිවන්න ක්‍රමයක් දන්නැත්තම්, උගැන්වෙනව නම් බඩගින්න නිවා දෙන්නෙ මතු ආත්මයකදී කියලා කිසිම දියුණුවක් නැතුව බඩගින්නෙම මැරෙන්නයි වෙන්නෙ තෙරුවණ් පිහිටයි

    • @sahasdulmina4783
      @sahasdulmina4783 Год назад +1

      සාසනේ කන මදාවි සංගයියගේ
      කාලීන වැදි බණ.
      නොදකින්..

    • @BlackAV19
      @BlackAV19 Год назад

      @@sahasdulmina4783 ඔයා බණ කියන්නකො ඉතින්

  • @mistermp1212
    @mistermp1212 Год назад +10

    සුපිරිම සාකච්ඡාවක්... අන්ධ භක්තියෙන් මිත්‍යා මත වල එළඹගෙන සිටීමෙන් සත්‍ය වසන් කරන් යන රටක ලෝකෙක ඔබ වහන්සේගේ වගේ උත්තමයෝ පහළ වෙන්නේ ටොක්කක් ඇනලා සත්‍ය පෙන්නලා දෙන්නමයි... ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා!... කාලි මේක සුපිරි වැඩක්.. Part 2 ඕනෙ...❤️🙏

  • @DinithHanduwala
    @DinithHanduwala Год назад +90

    පෝය දවසක ජීවීතේ ඇහුව වටිනම කථිකාවක් ❤️

  • @Gasitha
    @Gasitha Год назад +2

    ස්තුතිය කාලි.. මගෙ හිතේ තිබුනු ප්‍රශ්න වලට හොද පිලිතුරු ටිකක්

  • @indhikahemantha4705
    @indhikahemantha4705 Год назад +1

    මචං කාලි මම උඹේ සමහර වැඩසටහන් බලලා තියෙනවා සුපිරි මචං කිරුලපන ධම්මවිජය ස්වාමීන් වහන්සේ එක්ක සාකච්ඡාවක් කරපන් ඔය ප්‍රශ්න වලට සුපිරියටම පිළිතුරු ලැබෙයි

  • @Onilaa
    @Onilaa Год назад +15

    අදට එකම එක දවසයි video එක දාලා 3න් පාරක් මුල ඉදන් අගට ඇහුවා.කරුනු ගොඩයි ජීවිතේට ගන්න.පට්ට වටිනවා 💯Thanks කාලි🔥

  • @milancharuka7197
    @milancharuka7197 Год назад +70

    කිසිම අදහසක් නැතුව මිනිස්සු රැල්ලට නිරාගමික වෙන කාලෙක සුදුසුම ස්වාමීන් වහන්සේ නම එක්ක කරපු සාකච්ඡාව මාරම වටිනවා❤

  • @sasindujayashan9146
    @sasindujayashan9146 Год назад +8

    කාලීනව හොඳ වැඩසටහනක් කාලි 🤩🖤 ඔක්කොම පිලිගන්නෙත් නෑ, ඔක්කොම ප්‍රතික්ෂේප කරන්නෙත් නෑ ❤ වටින කරුණු ටිකක් ජීවිතයට එකතු කරගත්තා ❤ තිත්තගල්ලෙ හාමුදුරුවන්ගෙ වැඩපිලිවෙල ගොඩක් හොඳයි 🤩

  • @kularathnakodithuwakku8823
    @kularathnakodithuwakku8823 Год назад

    ඉතාමත් වටිනා සාකච්චාවක්.....දැන් ඉන්න හාමුදුරුවරුන්ගේ බන සහ හැසිරීම හා සන්සන්දනය කලාම කොතනහරි පොඩියෙන් හරි අව්ලක් තියෙනවා...******එහෙත්.මේ තිතගල්ලෙ හාමුදුරුවො න්ගෙ මේ දේශනාව හා හැසිරීම් රටාව බැලුවාම උන්වහන්සෙගේ ගමන බුදු මගට ඉතාමත් ගෝචර බව පෙනෙනවා.....එහෙමත් නැත්නම් උන්වහන්සේගේ හැසිරීම හා දේශනා බුදුමගට ආසන්නය් කිව හැකිය්........මා අවන්කවම උන්වහන්සේට සාදුකාරයක් දෙමි....සාදු..සාදු....සාදු....******ඒ වගේම මේ ප්‍රශ්න අහන මහතා...ඉතා අත්‍යවශ්‍ය වැදගත් නිරවුල කරගැනීම අවශ්‍ය ප්‍රශ්න තමය් අහන්නෙ. ...සතුටුය් .

  • @dilipaweeratunga
    @dilipaweeratunga Год назад +20

    ලක්ෂ ගානක් බලලා කියල දැක්කම හිත සැනසුනා, අනේ මිනිස්සු ලක්ෂ ගානක් ඇත්ත දැනගනීවි කියලා හිතුනා❤

  • @kalaniwickramaarachchi9374
    @kalaniwickramaarachchi9374 Год назад +8

    සමාජයට වටින සාකච්ඡාවක් 😍❤. Much love kaali aiya

  • @heshandilanka1970
    @heshandilanka1970 Год назад +6

    කාලි මේක සුපිරිම වැඩසටහනක් , දිගටම කරන්න

  • @nilantharajapaksha9799
    @nilantharajapaksha9799 Год назад +6

    ඒකනම් මරු ඔබත් මං වගේ හිතන එකෙක් කාලි. තවතවත් මේ ස්වාමීන් වහන්සේව මාසෙකට එක පාරක්වත් ගෙනත් මේ වගේ වැඩක් කරන්න.මොකද ජීවිතයේ වටිනාක්ම සත්‍ය මිනිස්සුන්ට ටිකක් හරි වටහා ගනියි.❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @chandanaparanavithana8965
    @chandanaparanavithana8965 Год назад +2

    ඔබවහන්සේ හරියටම හරි, අද සිට මම ඔබ වහන්සේගේ ශ්‍රාවකයෙක් වෙමි. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @harshadankotuwa2591
    @harshadankotuwa2591 Год назад +1

    රාද ස්වාමීන් වහන්සේ ගැන දැන හෝ නොදැන ඔබ වහන්සේ කල ප්‍රකාශය තරයේ හෙලා දකිමි

  • @praveenmark3454
    @praveenmark3454 Год назад +12

    සුපිරි.. කාලිගෙ turning point එක මේක.. අද කිව්වා කියලා මතක තියා ගන්න.. මම බලපු ඔයාගෙ වැදගත්ම video එක. ❤️

  • @buddhidilshan674
    @buddhidilshan674 Год назад +18

    එක තප්පරයක්වත් miss කරන්නෙ නැතුව බලපු එකම වීඩියෝ එක.. Great Work #kaali 🙏💪

  • @HasalakaTV
    @HasalakaTV Год назад +3

    කාලී youtubbe ek අද ගොඩක් ලස්සන කරපු දවසක් ..බොහොම පින් පුතේ

  • @Lanka360vlog
    @Lanka360vlog Год назад +2

    සතුටුයි, ඇත්තටම හොඳ වැඩසටහනක්

  • @NimshNimsh
    @NimshNimsh 6 месяцев назад +2

    නමෝ බුද්ධාය
    බුදු සරණයි ❤️🙏🙏🙏🙏

  • @praharshawishwa101
    @praharshawishwa101 Год назад +7

    50/50 එක්ක හැම එකකම gray area එක ගැන අදහසක් ගත්තනන් හරි මන් කියන්නෙ, කාවවත් හොදයි කියන්නත් බැ, කාවවත් නරකයි කියන්නත් බැ, ඉතා හොදයි කියල පිලිගන්න කෙනෙක් ඇත්තෙත් නැ, ඔක්කොම සාපේක්ශයි
    කොහොම වුනත් මේවගේ වීඩියෝ එකක් ගෙනාවට thanks kali ayyie🧡

  • @arshadrk2125
    @arshadrk2125 Год назад +151

    වෙන ආගමේ කෙනෙක් විදිහට මට බුද්ධාගම ගැන පොඩි පැහැදිලි කමක් ලැබුනා ස්තූතියි කාලි..🙏🏽

    • @CerebralChuckles
      @CerebralChuckles Год назад +6

      පැහැදෙන්නත් හදිස්සි වෙන්න එපා අර්ශාඩ්. තව හොයන්න ප්‍රශ්න කරන්න. 🙏

    • @prasadjayawardana8467
      @prasadjayawardana8467 Год назад +3

      @@CerebralChuckles සිගිති මොල

    • @kaushansamzconnect1373
      @kaushansamzconnect1373 Год назад +2

      prashne thiyenne arshad business kiyana eka agama wahagena inne. mokada harima darmaya deshana kaloth deshana karana hamuduruwantama eka awasi wena nisa ada okkoma wenas wela. me wage kalekin thama honda banak ahanna labenne.

    • @raveeshashehan8070
      @raveeshashehan8070 Год назад +1

      @@CerebralChuckles😏

    • @sampathperera3590
      @sampathperera3590 Год назад

      ඔය කියන්නෙ බුදුදහම ගැන නෙමෙ මල්ලි.බුදුදහමෙ තියෙන සෑබෑ කරුනු කීපයක් ඉස්මතු කරලා හාමුදුරුවන් තේරුම් ගත්ත විදිහ.බුදුදහම ඔයිට වඩා සෑහෙන ගැඹුරුයි.අපේ මිනිස්සු අභිධර්මය කොටස අහනවා අඩුයි, ඒක ටිකක් තේරුම් ගන්න අමාරුයි .මේ කියන ඒවා තර්කයට සාධාරණ මිසක් බුදුරජාණන් වහන්සේ දේශනා කල දේවල් නෙමෙ

  • @kaveeshapasindu-hz3yz
    @kaveeshapasindu-hz3yz Год назад +5

    කාලී අයියේ මට අවුරුදු 18 සිරාවට මන් හැමදේම හොයන්න ආසයි ඒක ගැන හැම දේම මේකේ තියනවා....සූපිරි අයියා මේක මට උවමනා උන දේවල් හැමදේම මේකේ තියනවා... ❤️

  • @manojwijesooriya2574
    @manojwijesooriya2574 11 месяцев назад

    ඉතාමත් වැදගත් සාකච්‍චාවක්. කාලි, මේ‍ක English , Tamil translate කරලා දාන්න වින සාකච්‍චාවක්

  • @konarakarunarathna6561
    @konarakarunarathna6561 11 месяцев назад

    මම ගොඩාක් කල් හිතේ තියාන හිටපු ප්‍රශ්න වලින් කොටසක් ❤❤....ස්තූතියි .පාංශු කූලය ගැනත් අහන්න ඕනි...

  • @chandimawickramanayaka2713
    @chandimawickramanayaka2713 Год назад +19

    හුගක් දුරට තිබුණ ප්‍රශ්න විසදුනා 😌🌸
    ස්තූතී ස්වාමීන්වහන්ස 😌🌸
    තැන්කිව් කාලි අයියේ 😌🌸

  • @vihangathathsarana5587
    @vihangathathsarana5587 Год назад +11

    කාලෙකින් දැකපු බුද්දිමත් වැඩසටහනක්... 🙏

  • @VIXI611
    @VIXI611 Год назад +8

    හැම පෝයකම මෙ සාකච්ඡාව දෙන්න පුලුවන්නම් වටිනවා කාලි.❤

  • @anilsilva3715
    @anilsilva3715 Год назад

    # නුඹලා සිතින් හිතාගෙන සිටිනවාට වැඩිය සත්‍යය
    සැතපුම් මිලියන ගණනක්
    දුරයි. # 🙏👍❤️🔥✌️💛💚
    @ බුද්ධියේ අරගලයට ජයවේවා ! @

  • @chashma94
    @chashma94 Год назад +1

    නියමයි කාලි. කාලීනව ගැලපෙන topic එකක්.. සුපිරි....

  • @chathuramadushan2452
    @chathuramadushan2452 Год назад +5

    අයියෙ වටිනම සාකච්ඡාවක් ඇත්තටම ඔයාල ඉදියෙනැත්නම් මේ රටවල් ලැට් වලවල් විදියටම තියනව ගොඩක් ස්තූතී..❤️

  • @okithbrolk8466
    @okithbrolk8466 Год назад +19

    අධ්‍යාපන system එක ගැන කියාපු එක් respect.. ♥️♥️♥️♥️♥️🔥

  • @sriyansudew8805
    @sriyansudew8805 Год назад +20

    අඩේ කාලි ඔයා මාව අද පුදුම කරා උතුම් පෝය දවසේ මම ආසම චරිත දෙක එකට මුනගැණු අවස්ථාවක වීඩියෝ එකක් දැම්මට ගොඩක් පිං බං❤️‍🔥

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 Год назад +1

    තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! දින පතා උදේ සුන්දර මිනිත්තුව නරඹන්න ආශීර්වාදය ලබාගන්න සිත සුවපත් වේවා!

  • @p.asrangith1570
    @p.asrangith1570 7 месяцев назад

    සාදු සාදු සාදු. සුභ අලුත් අවුරුද්දක් වේවා අපෙ හාමූදුරුවනෙ ධර්මයෙන්.ඔබවහන්සෙට දීර්ගායුස ලැබෙවා

  • @ayanthamaduranga1927
    @ayanthamaduranga1927 Год назад +12

    කාලි නියම වැඩක් මේක.. 🙏 බොරැ script වලට කරන වැඩසටහන් එක්ක බලද්දි මේ වැඩසටහන great 😍

  • @shewonfdoz407
    @shewonfdoz407 Год назад +17

    Congratulations කාලී වෙනස්ම දෙයක් නිවේදක කාලි දැක්කම අනිවාර්යයෙන් බලන්නම ඕනී එකක් මේක ❤ රැඩිකල් කමට එහා ගිය සීන් එකක් මේක 🗽 Next level කාලී කොල්ලෝ . හාමුදුරුවනේ ස්තූතී පින් නොදත් දේ කියලා දුන්නට මම කතෝලික . නියම වැඩ සටහනක් මේක පෝයා දවසෙම බැලුවේ ස්තූතී කාලී කොල්ලෝ

  • @chamindabandara9877
    @chamindabandara9877 Год назад +8

    One of the most valuable conversations seen in years, thanks KAALI

  • @shehanigunarathna2978
    @shehanigunarathna2978 Год назад

    සුපිරියක් ❤ හිතෙ තිබ්බ ප්‍රශ්න ටිකක් එහෙන්මම තියනව.. ගොඩක් දුරට එකග වෙන්න පුලුවන් උත්තර තියන්ව.. තැන් කිහිපයක් තියන්ව එකග වෙන්න අමරු. (population eka වැඩි වෙන එකට දීපු උත්තරෙ වගෙ)
    අර ඩයිනොසර් ප්‍රශ්නෙට තව එකතු කරන්න තියනව, ජාතක කතා හැම එකකම වගේ අපිට හුරු පුරුදු සත්තු විතරයි ඉන්නෙ eg- නයි , ලේන,හරකා, කුකුල, අලියා, වටු කුරුල්ලා.. ඇයි ඒව කිසිම එක්ක හිපෝල, ජිරාෆ්ල, සීබ්‍ර නැත්තෙ... මට තිබ්බ ප්‍රශ්නයක්..😉
    අහ් අමතක උනා ටොකොමටොඇකොමතත් නෑනෙහ්.. එක නිස අව්ල්ක් නෑ😂

  • @rambukkanagepushpakumara9037
    @rambukkanagepushpakumara9037 Год назад

    පෘථග්ජනයින් අභිධර්මය ෆලෝ කලාම අවසාන කාලයේදී උන්මත්තකයින් වෙනවලු..ඒ බුද්ධ වචනය නිවැරදි බව ඔප්පු කරනවා ඔබ වහන්සේ සහ සිරිදම්ම භික්ෂුව.. ඒ වගේම කියන්න ඕනි ඔබ වහන්සේගේ අභිධර්ම දේශනා විශාල ප්‍රමාණයක් මං බැලුවා.ඒවා ඉතාමත් අනර්ඝයි,සුවිශේෂයි. ඒ පිනෙන් වත් ඔබ වහන්සේට ශ්‍රද්ධාව පහලවේවා..! තෙරුවන් සරණයි !!

  • @shanS375
    @shanS375 Год назад +4

    සුපිරියක් කාලී ,ඕනෑම එකක් 🔥

  • @dedunu_senevirathna
    @dedunu_senevirathna Год назад +95

    අවුරුදු 22 ක විතර ජීවිත කාලෙටම ආසාවෙන් අහපු බනක් වගේම මනස වෙහෙස වෙන වීඩියෝ එක මේක❤️👌 respect කාලී මේක දිගටම කරගන යන්න❤️❤️

  • @ampearachchi722
    @ampearachchi722 Год назад +4

    ඔබ වහන්සේට තෙරුවන්සරණයි !!!
    රටට ජය !!!
    සංසාරය !!!

  • @dhammikaherath6438
    @dhammikaherath6438 Год назад +2

    කාලි හත්තට්ටුක්....වැඩසටහන නියමයි හොඳ යහපත් දේ සිතන්න හිතගදාගන්න සුපිරි වැඩාසටහනක් කරන්න

  • @pruthiviabishek4512
    @pruthiviabishek4512 Год назад +1

    නියමයි බ්‍රෝ...ඕනිම කරල තිබ්බ එකක් 💓 තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවො

  • @Praniya_Official
    @Praniya_Official Год назад +6

    මේකනම් සුපිරි වැඩක් කාලි ❤️

  • @GK-gy7hb
    @GK-gy7hb Год назад +15

    කාලී අකම්පිත චැනල් එක කරන හාමුදුරුවන් එක්ක මේ වගේ ටොපික් එකක් ගැන කරලා විඩියෝ එකක් ඕනේ , ගේන්න.. 😌 video eka pattama watinawa sehenna dewal tikak gatta supirima explanation ekak ❤️

  • @weerakkodiarachchilagepriy8544
    @weerakkodiarachchilagepriy8544 Год назад +3

    අපේ හාමුදුරැවනේ ඔබ වහන්සේගේ දේශනා සමාජය යහපත් කරන්න හේතු වේවා බොහොමත්ම පිං

  • @paulkuruvita7447
    @paulkuruvita7447 11 месяцев назад

    හාමුදුරුවනේ ඔබවහන්සේ හරිම හොඳ, කාලයට ඔබින බණ දේසනා කරනවා.
    ටිකක් වෙලාව අරං මලුව අතු ගාන්න, ටිකක් දාන අනුභවය අඩු කරන්න.
    දීර්ඝායු වේවා!

  • @dealwisdroym6645
    @dealwisdroym6645 Год назад +2

    එක එක පුද්ගලයාගේ දැනුම, අත්දැකීම, පළපුරුද්ද, දර්ශනය, බලාපොරොත්තුව, දැක්මට ........
    අනුව ඔහුගේ හෝ ඇයගේ අවසන්
    සිහිනය ඔහු හෝ
    ඇය දකින චිත්‍රය,
    නිවනයි ..........

  • @inukawickramasinghe
    @inukawickramasinghe Год назад +4

    Great work kali😎🔥
    ගොඩක් වටිනා වැඩක් මේක ❤️

  • @dinethkaveesha2678
    @dinethkaveesha2678 Год назад +11

    පැය 1. විනාඩි එකොලහක් එකදිහට වෙන් කලාට දුක් නොවෙන වීඩියෝ එකක් ♥️🇱🇰 වටිනවා කාලී 🖤

  • @minfernando8519
    @minfernando8519 Год назад +12

    පාස්කු ඉරිදා episode එකක් බලාපොරොත්තු වෙමි .මේක පට්ට❤

    • @Avatar-7-r2d
      @Avatar-7-r2d Год назад +2

      කතෝලික ඒව අපිට එපා

  • @prageethadhikari218
    @prageethadhikari218 7 месяцев назад +1

    කොහොම මොනවා කරත් කිව්වත් කාලි මෙතන හිටු කියන තැන ඉන්න තරම් කීකරුයි😅
    වර්තමාන generation එකේ මොළ හෝදන සුපිරි වැඩක් මේක... මිත්‍යාවෙන් මිදිලා අදේවවාදියෙක් වෙන්න මේක සුපිරි motivation එකක්. ජයම ❤

  • @manushaprabath2359
    @manushaprabath2359 Год назад

    සුපිරි වැඩක් ❤️‍🔥ඔය වගෙ විඩියෝ ටිකක් ඉස්සරහටත් ගෙනාවොත් තව ගොඩක් අයගෙ මොල පැදෙයි

  • @ethrac
    @ethrac Год назад +6

    මෙතෙක් අහපු ගැඹුරුම සාකච්ඡව.මේ වගේ තවත් ඒවා ඕනේ...

  • @wkkjeewantha7414
    @wkkjeewantha7414 Год назад +8

    මගෙ ප්‍රශ්න ටිකම ඇහුවා , උත්තර ලැබුනා, සතුටු සිතින් ගෙදර අය එක්කම ඇහුවා ස්වාමීන් වහන්සේටත්, කාලි අයියේ ඔයාටත් පින් 🙏

  • @janithlakahitha3810
    @janithlakahitha3810 Год назад +7

    සමාජෙට හරිම දේ දෙන්නෙ කාලි තමයි ඉතින් supiriyak❤️

  • @challatharaka2187
    @challatharaka2187 10 месяцев назад

    සුපිරි වැඩක් උබට විතරයි මෙහෙම දෙයක් කලොත් හොදයි කියල හිතෙන්න ඇත්තෙ

  • @asankasandaruwan7973
    @asankasandaruwan7973 Год назад

    Next level kaali ❤ මන් දැකපු හොඳම video එකක්. තව මේවගේ ඒවා ඕන.

  • @yasiruhasarangaranchagoda5782
    @yasiruhasarangaranchagoda5782 Год назад +6

    එකනම් සුපිරියක්😇

  • @namalmadhuranga5175
    @namalmadhuranga5175 Год назад +16

    කාලීනයි! ස්තූති කාලී...❤️
    මේ වැඩේ දිගටම කරගෙන යමන්, තිත්තගල්ලේ හාමුදුරුවන්ට නමස්කාර වේවා!🙏

  • @gamecenter5444
    @gamecenter5444 Год назад +115

    මොනා වුනත් කාලිගේ work plan එක , marketing නම් next level එක මන් හිතන්නේ කාටවත් තෙරුම් ගන්න බෑ

  • @asokaperera6285
    @asokaperera6285 4 месяца назад

    ගොඩක් වටින ධර්ම සාකච්ඡාවක් 🙏

  • @dileepnuwan8519
    @dileepnuwan8519 Год назад +1

    පට්ට ඇත්ත කතාවක් comment එකක් නොදා යන්න බැරි විදියේ කතාවක් මේක ❤❤❤

  • @xtry2win
    @xtry2win Год назад +8

    kaali asarana wechcha ekama video eka anith okkogema mokak hari kiyala berunath mekede hira una
    gammak kaali next level gatha uthu godak dewal thibba
    much love 💕

  • @shopnow5352
    @shopnow5352 Год назад +5

    අනිවා දිගටම continue වෙන්න ඔනි program එකක් 😎🤘

  • @ManojManoj-eo5oy
    @ManojManoj-eo5oy Год назад +6

    සියළු සත්වයෝ නිදුක් වෙත්වා,නීරෝගී වෙත්වා,සුවපත් වෙත්වා!

  • @yasanduseneviratne7133
    @yasanduseneviratne7133 Год назад +1

    The most logical discussion about buddhist philosophy i've ever seen.🙌

  • @surangiwanigasuriya7880
    @surangiwanigasuriya7880 11 месяцев назад

    අනිත් අයට කෙසේ වෙතත් මට මං ගැන හොදට දැනුනා ස්තුතියි ස්වාමින් වහන්ස මේ තරම් මගේ හිතත් හදාගන්න ලැබුනට මාත් පිං කර අැති

  • @theekshanasandaruwan4720
    @theekshanasandaruwan4720 Год назад +10

    බුදු හාමුදුරුවෝමයි කිව්වෙ ඇසූ ,දුටු පමණින් විස්වාස කරන්න එපා කියල ..මේක මරු ❤ ඒත් හොයල බලල ජීවිතේට apply කරගනිල්ලා.

  • @dilsharakodithuwakku
    @dilsharakodithuwakku Год назад +5

    සුපිරි. මේ විදිහටම දේව ආගම් වල සංකල්පත් කතා කරල බලමු වැඩසටනක් නේද කාලි.

  • @ranilvidanage1685
    @ranilvidanage1685 Год назад +6

    ආගමක් නීතියක් තියන්නේ රටක ජනතාවගේ ජීවන තත්වය උසස් කිරීමටමිස.මම උසස්යයි කියාගනිමින් අහිංසක මිනිසුන්ගේ සම්පත් කොල්ලකෑම නොවන බව තිත්තගල්ලේ ආනන්දසිරි ස්වාමීන් වහන්සේ විසින් හොදට පැහැදිලි කරයි. 🎉🎉

  • @RashmiRupasinghe
    @RashmiRupasinghe 10 месяцев назад

    Harima shork kali. Awasara oba harima shreshtai. Thank u so much. ❤ suryarashmi from Victoria Australia

  • @chanduwithmotivation476
    @chanduwithmotivation476 Год назад +1

    Aththatama watinawa KAALI Thanks