Real buddhism . Our load buddha is mentor in my life since my childhood. We should try to understand what 's real buddhist. මවංලා අපි මේ යමින් ඉන්නේ සසරේ ගමනක්. මේ ජිවිතේ එක නැවතුම් පොළක් විතරයි. සසර ගමන ඉතාම සැපවත්ව ගිහින් නිවන් දකින්න කියලා තමයි නොපමාව පිං කරගන්න කියලා බුදු හාමුදුහාමුදුරුවෝ කිව්වේ. මාගේ බුදු පියානන් වහන්සේ ට මාගේ හිතේ තියන භක්තිය අපමනය.
ඉක්මනට හොයාගන්න timestamp පල්ලෙහ තියනව. අංකෙ උඩ ඔබල බලන්න..!
00:33 ආගමීකරනය නිසා ලංකාවට කෙලවුනාද?
03:52 දේශපාලනේට හාමුදුරුවො ඇඟිලි ගහන්නෙ ඇයි?
07:48 ලංකාව විනාස කරපු දෙකට්ටුව..!
08:50 අරගල කරේ මානසික ලෙඩ්ඩු..!
14:33 සමන්ත්රබද්දගෙ අරගල විරෝධී campaign එක..!
17:24 ගහපුවට Return එක..!
19:47 කලු වෙසක්කූඩු, කුරුස කරේ තියං යන එක මෝඩයිද?
22:42 අතපය කැඩිල මැරෙන අරගල සාපය..!
25:46 චීනයේ කොවිඩ් කර්මය
26:20 ඇරියස් කවර් කරන ඉරාජ්..!
28:45 සමන්ත්‍රබද්‍ර,රනිල්, බැසිල් ප්‍රේමය..!
30:25 අරගලෙන් අඳුරු වුන රට දැං සුන්දරයි..!
32:55 රහතෙක් හම්බ කරං කනවද?
33:08 බුදුන්ගෙ Marketing..!
34:30 අපේකම, සිංහලකමට කෙලවෙනවා..!
35:22 අපෙන් සැප අරං අපිට සද්දෙ මොකෝ?
36:40 කෝටිපති හාමුදුරුවෝ count එක..!
39:36 කෙල නාපු පූජකයෝ..!
42:27 තරුණයො පන්සල් ගෙන්නගන්න විදිය..!
43:52 දන් දෙන හාමුදුරුවෝ..!
46:25 ශිෂ්‍යත්ව ලක්ස 10ක්..!
48:40 ඉන්දියාව සල්ලි හොයන හැටි..!
51:20 ලබන සතියෙ සමන්ත්‍රබද්‍ර ගාවට යනවද?
52:34 කාවවත් විශ්වාස කරන්නෙ කොහොමද?
53:38 Challenge එක..!
54:09 අරගල නොකර නිවං යන්නකො..!
55:53 මම හොඳ මනුස්සයෙක් නෙවේ..!
56:24 අවසානය..!
කාලි මේක creative commons දාන්න පුලුවන්නම්. මේක හැම චැනල් එකේම ගහන්න ඕනේ විඩීයො එකක්
@@SanjayaElvitigala ඕනි කෙනෙක් ඕන විදියකට use කරන්න. Copyright අදාල නැත
මූ අමු කපටියෙක් අහුවෙන්ඩ එපා සමන්තබඩ්ඩ 2
මේ index කිරීම මරු. කොහොමද කරන්නේ කියලා කියලා දෙන්න දන්නේ නැති නිසා කරන හැටි හොයාගන්න link අමුණන්න
❤
කාලි උඹ සුපිරී . අපේ හාමුදුරුවනේ පිං ඔබවහන්සෙට
අපේ රත්රන් හාමුදුරුවනේ
පරිස්සමෙන් ඔබ වහන්සේ අපිට මේ
රටට වටිනවා ඔබ වහන්සේට පෞද්ගලික ජීවිතයක් නැති බව අපි දන්නවා.ඔබ වහන්සේ මේ රටට පොදු වස්තුක්.
මං පෞද්ගලිකව පට්ට කැමතී හාමුදුරුවො කෙනෙක් තිත්තනගල්ලෙ හාමුදුරුවො ❤ පට්ට වැඩක් කරන නිදහස් චරිතයක්
❤❤
❤️
ඉසුම් කොල්ලො අරහත්ඨ බුද්ධ සිසිර සමන් භද්‍ර උන්නසේ කොහොමද කොල්ලා
😹😹😹
මුන් වහන්සේ ගේ අදහස් වලට මම නම් එකගයි .තවදුරටත් සමාජයට කරුණු පැහැදිලි කිරීමට හැකියාව ලැබේවා .
"අපේ රටේ හිටපු පරාර්ථකාමී set එක 87-89 අරගලවල හිටපු අය...ඔවුන් හිටියනම් රට මෙච්චර අරාජික වෙන්නෙ නැහැ...." කියන කාරණයට මා 100% එකඟයි...!
මමත් ගොඩාක් දුරට එකගයි.ඒක අසාර්ථක වීම හා අපේ මේ අරගලයේ අඩුපාඩු හදාගෙන ඉදිරියේදී අවදියෙන් සිටිමු.වඩාත් යහපත් අපේම රටක් කෙසේහෝ හදාහමු.🙏
❤❤❤
LTTE එක ජව්ව්පේ අරගල එකට කලා නම් අද රට දිනුම්
wanda kara dn egollo nashta wela
එහෙම හිතෙනව මොළේ අවුල් උනාම😂
මම සැසිප් එකේ හාමුදුරුවො කරපු අභිධර්ම දේශනා හරි සතුටින් ඇහුව, හරිම බුද්ධිගෝචරයි. අහපු හැම වචනෙ ගානෙ දහම තව තව අහන්න හිතුනා❤
ස්වාමින්වහන්සේගේ, දැනුවත් කිරිමට බොහෝ පිං.
තප්පරයක්වත් skip කරේ නෑ.. හරිම වටින කතාවක්❤️❤️❤️
එකනම් මාරම කොන්දක් මාරම ප්‍රයෝගික දැනුමක්💚
තිත්තගල්ලෙ හාමුදුරුවන් ඉතාමත් වටින දෙයක් කරන්නෙ 😘
එන්න හැමෝම තිත්තගල්ල මෙත්බෝසෙවනට.ඇවිල්ලා බලන්න තිත්තගල්ල හාමුදුරුවෝ කරන වැඩ මොනවද කියලා..කමෙන්ට් වලින් බනින්නෙ නැතුව පොඩ්ඩක් මේ හාමුදුරුවො ගැන හොයල බලන්න...ලංකාවෙ ඉන්න හැම හාමුදුරුවො කෙනෙක්ටම,හැම ගිහියෙක්ටම මේ හාමුදුරුවන්ගෙන් ගන්න ගොඩක් දේවල් තියෙනවා..මම දැකපු තියුණු මතක ආවර්ජනයක් තියෙන හාමුදුරුනමක් වගේම positive thinking උපරිමයටම තියෙන බුද්ධපුත්රයෙක්..
සියලුම ලෝකවාසී ජනතාවට මේ හාමුදුරුවන්ගේ බණපද සවන් වැකේවා!!
Ayi it campus eka eke ugannane nomile ne hamuduwanta hamba wena dewal walinne. Eka karagena yanne
හරියට හරි ස්වාමීන් වහන්ස අනර්ගයි ඔබවහන්සේගේ කථාව.හදවතට දැනෙන කථාවක්.....සුවපත්වේවා .
කාලි මෙවා තමයි නියම අරගල
ඔබ දෙපලටම තවත් තව තවත් ශක්තිය ලැබේවා.❤
අරගලය යනු ඵලයකි.එහි පසුබිම හා විනාශකාරී ස්භාවය හදුනාගත යුතුයි .අරගලය හා එහි අඩුපාඩු දෙස නොව අරගලය ඇතිවීමට හේතුව සොයා බැලුය යුතුයි . ඒම හේතු නැතිකල යුතුයි .ඒවා නැතිකරමු.නැතිකරන මාර්ගය හදුනා ගනිමු.එයත් නැවතත් එක්තරා අරගලයකි.අපි එයට උත්සාහ කලයුතුයි .අපි කෙසේ හෝ අපේරට ඒ විතරක් නෙමේ ලෝකයට අදර්ශමත් රටක් විදිහට ධනවත්ව බුද්ධිමත්ව නැගීසිටිමු .🙏
ලස්සනට බණින්න ඕන තැනට නොබැන හරියට බණින හමුදුරු කෙනෙක්.
මේවා share වෙන්න ඕනි දෙවල් හැමොම අතර,මොකද මේවාට මර්කට්න් නෑ..
වංගීස හමුදුරුවරුවෝත් මුණගැහුනනම් කතාකරන්න ලොකු මතෘකා ටිකක හොයාගන්න පුලුවන්. ❤️❤️
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ අදට වඩා හෙටට අපේ රටට අවශ්‍ය කෙනෙක් මේ ටික කිව්වට බොහොම පින් ඔබ වහන්සේට
තෙරුවන් සරණයි
සැබෑ අර්තයෙන්ම අපේ රටට මැනිකක් වගේ හාමුදුරු නමක්❤️❤️❤️
කන්ටෙන්ට් එකේ හොඳ නරක නොකිය සුදු රෙද්දක් දාල නැති එකට බයින් උන් කීයක් ඉඳීද ? 😂
අනිවේස්, පට්ට එපිසෝඩ් එක, කීප් ඉට් අප් බෘ ❤
සිරාම
මම සපත්තු දාපු එකත් තියේ.. 😁❤❤
sira 😅
godak welawata ehema banina un na. ehema baninawa kiyala hithagena unta banina aya thamai godak inne 🤣🤣🤣
පෝන් ඩැන්නය එයි skirt එක උස්සගෙන 💩 😂
නියම වැඩක් කාලි.... හැදෙන උන්ට මේකත් ඇති ... ජය ❤
නියම ම විග්රහ කිරීමක් අහන්න වටිනා කියමන් දේශපාලන යේ හෙලුව දිග හැරීම ෂෝක් නියම කතාවක්
කාලි හදවතින්ම ආදරෙයි මගෙ එකා..උබලා වගෙ මිනිසු ඉන්නම ඕනා අපේ මව් බිම මේ පට්ටපල් දෙසපලකයන්ගෙන් රට බේරගන්න❤️ අපෙ හාමුදුරුවනෙ ඔබට පින් එකෙක් හරි ඔබවහන්සෙ කියනදෙ තෙරුම් ගන්න එකට❤️
සත්තකින් ගොඩක් දුකයි මුන් සෙරම රගපැම් කරන්නේ මිනිසුන් පව් ජනතාව තෙරුවන්සරනයි ජයවේවා
හාමූදූරුවෝ හොද සමබර විග්‍රහයක් කලේ.. 💯 එකගයි ..ඹය විධියට සිතන සිතිවිලි තියන හදවතට තමයි අපි ආදරේ හාමූදූරුවනේ.. 🙏🏽🙏🏽
තිත්ත ඇත්ත අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
ඉරාජ්ගේ මොළ හෝදන කැම්පේන් එක වට්ටන්න කරන සුපිරිම ඉන්ටර්විව් එකක් කාලි❤🔥, නියමයි දිගටම කරගෙන යමු ජයවේවා💪 අපි නිදි නැත❤🔥
මැදහත් විග්‍රහය අපේ ආකල්ප වෙනස්
කළා.මෙවන් ඉදිරිපත් කිරීම් කරන්න.
ස්තුතියි.!!!
සුපිරි විග්‍රහයක්❤🙏🏾,තෙරුවන් සරණයි
වෙලාව ගියා තේරුනේ නෑ ඇත්තටම වටින කාලෝචිත වැඩසටහනක් ..❤❤
හාමූදූරුවනෙ ගමෙකෙනෙක් හැටියට අතිශය ආඩම්බරයි.
Puduma aththa....hariyatama points tika kiyanawa....impressed ❤
රටක් ජාතීයක් වශයෙන් ආඩම්බර විය යුතුයි අරගලයට ! මිනිසුන්ගේ ශක්තිය !
අපේ අභිදර්ම ස්වාමීන් වහන්සේ ....ඔබවහන්සේ ගේ ප්‍රාර්ථනා එලෙසම ඉටුවේවා !!!උතුම් තුනුරුවනේ ආශීර්වාදය ලැබේවා 🙏🙏🙏
තෙරැවන් සරණයි හාමුදුරැවනේ. මේ අදහස් සමාජ ගත වෙන්න ඹ්න
අහන්න ඕන ටික කෙලින්ම ඇහුවා උත්තරත් කෙලින්ම දුන්නා ❤❤කාලියෝ මේ විඩියෝ එකෙ කොටස් පේස්බුක් දාපං මිනිස්සුන්ට මොලේ හැදෙන්න
අනේ අයියෙ තිත්තගල්ලෙ ස්වාමීන්වහසේ එක්ක තව programs කරන්නකෝ අපිට නිතර ඇට්ජිවෙන පොඩි ප්‍රශ්න අහල.. ❤❤❤❤❤
හරවත් කතාබහක් 🤩 මේ video series එක ගොඩක් වටිනවා කාලි ❤️
සියයට දෙසියක් ඇත්ත.මෙවැනි හිමිවරැන් ජාතියටම වාසනාවක්.ස්තුතිය් .තෙරැවන්සරනය්
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්සේට 🙏🙏🙏❤️
යතාර්ථය කන හරහා මොළයට !
#respect✨
"එකම තේ එකක් රස විඳින ගමන් තොපිලගේ ජරා වැඩ විවේචනයක කරන්න මම කැමතියි"
amboo Kaali thanks mee wadeta
දෙයක් කිව්වත් කියන්නෙ හොදට හොයලා බලලා එදත් එහෙමයි අදත් එහෙමයි මිනිස්සු කරන උදව් එදා ඉදන් දැක්කා මන් ❤ තෙරුවන්සරනයි හාමුදුරුවනේ🙏🙏
ලොකුම සාපය තමයි මෙ වගෙ දැනුම් තේරුම් මිනිස්සු මෙච්චර කල් කට පියන් ඉන්න එක .ඒකයි ඉරාජ්ලා සනත් නිශාන්තල එච්චර රගන්නෙ මෝඩයො ෆෝම් කර කර.
මෙ වැඩෙ නම් සුපිරි ❤️
අනිවාර්යෙන්ම බන් හොද මිනිස්සු ඉන්නව ඕනවටත් වඩා වෙලාව එනකන් ඉන්නෙ හරි අවස්ථාව එනකන් මතකනෙ පහුගිය 9×3.
Iraj kawada form kare
@@roshanikalutharage2747 සමන්ත්රබද්ද්රව😅
පට්ට වටිනවා කාලි මම දැක්කමයි කාලීන භික්ෂුවක් එක රාමුවකට කොටු නොවී දර්ශනයත් තියාගෙන මැද ඉදගෙන 360 View එකකින් බලන එක... ❤❤❤😊😊
අහම්බෙන් දැක්කෙ..ඉවර වෙනකන් බැලුවා..හරිම තාර්කික විග්‍රහයක් හාමුදුරුවන්ගෙන් ❤
කාලි ඔයාගේ උත්සාහය අගය කරනවා ❤
Kaali මං මුල් කාලේ ඉදන්ම පට්ට talent එකක් දැක්ක සුපිරිම චරිතයක් ❤ එකයි උබේ notification එකක් දැක්ක ගමන්ම මොන title එකක් තිබ්බත් බලන්නේ ! මේ video එකෙනුත් සුපිරියක් දෙනවා ! Social medias වල උබත් මැනිකක් ❤ දිර්ඝායූ ... !
නියම වැඩසටහන 👌💙💜💚👍 ❤
හාමුදුරුවනේ කියන්න දෙයක් ආයි ඉතුරු නෑ.❤❤❤
සුපිරි .තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
තව වීඩියෝස් ඔන මේ හාමුදුරුවෝ එක්ක
අරගලය කරන දරුවන් අතරට කුමන්ත්රන,කරුවන් පැමිනීම විනාශකාරීයි.සත්‍යට ජරා දේශපාලනය ඉඩනෑ.සාධාරණයක් නෑ.සුවපත් වේවා.
කාලි වචන 20යි. හාමුදුරුවො 5000යි.. නියමයි
ඒක පට්ට ❤
එකෙන්ම එල කතාව කන හරහා මොලේට 👍👏
This project is a miracle Kaali 💗💗 ජය වේවා කාලී
කාලි පට්ට බං මාසෙකට 1හෝ2 මේ වගේ එකක් දාන්න ❤❤
💯🖤 කියන්න වචන නෑ , සුපිරි 👊🏼🇱🇰🙏
ඔබවහන්සේට ..🙏🙏🙏🙏🙏..කාලි ඔබට ,👌
වටිනා වැඩ සටහනක් 🙏🙏🙏
දාර්ශනේ පැත්තක තියලා දැන් බැතිමත්තු මේක ආගමක් කරගෙන ඉන්නේ🤍
good conversation 🤍🤍
දැන් එයි බොදුබල ජනකාය රෙද්ද උස්සගෙන..... නියමයි කාලි.....💢
සුපිරි වැඩක් කාලි ❤️🙂 පට්ට quality කතාබහක් ❤️
Ammoohhh ... kaaliyo...
තිත්තගල්ලේ හාමුදුරුවෝ dakka vtharai ,, පටස් ගාලා video eka baluwe ... real budisht philosophy eka loketama kiya dena හිමිනමක් 💚 තෙරුවන් සරණයි ! අපේ හාමුදුරුවනේ 💚
අඩේ කාලියෝ තිත්තගල්ලේ හාමුදුරුවෝත් එක්ක තව program tikak genen boza ඈ... 😍😎
Jaya wewa 👊✌️
ඇත්තටම මේ සාකච්ඡාව හරි ම
වටිනවා.කාලෝචිත සාකච්ඡාවක්.
බුදු දහම කියන්නෙ බුද්ධිමතුන්ට සිතින් විමසා බලා යථාර්ථ කියාදෙන දර්ශනයක් කියන එක
තිත්තනගල්ලෙ හාමුදුරුවෝ ඔප්පු කරා 👌🙏
😊
පට්ට වීඩියෝ එකක් 💖😍 කර්මය හා නිරාගාමිකත්වය ගැන මේ වගේ වීඩියෝ එකක් බලාපොරොත්තු වෙනව
හොඳම පැහැදිලිකිරිමක් අපේ හාමුදුරැවෙන්🙏
කාලි ජය වෙවා..
Valuable speech🥰♥
ඔන්න හැමෝම අහපල්ලා. පක්ෂ පාට බේදයකින් තොර තිත්ත ඇත්ත.
ඇත්ත ඇති සැටියෙන්❤
මම දැක්ක ලංකාවෙ ඉන්න කෙලින් ප්‍රසිද්ධියේ ඇත්ත කතා කරනවා වගේම නියෙම බුදු දහමෙ සත්‍යය ලොකෙට පෙන්වා දෙන හාමුදුරුවන් නමක් තමයි අපෙ තිත්තගල්ලේ හාමුදුරුවන් ...ඒ වගේම මම අරාධනා කරනවා ඔබට පුළුවන්නම් නාමල් රාජපක්ෂ ප්රමුඛ කාල්ටන් නිවසෙ කට්ටියට මෙ හාමුදුරුවන් කරන දේශනාවත් අහන්න කියල
ඔකෝම වගේ හරි , කියාගන බැරි ඔකොම කිවුවා ❤
Real buddhism . Our load buddha is mentor in my life since my childhood. We should try to understand what 's real buddhist. මවංලා අපි මේ යමින් ඉන්නේ සසරේ ගමනක්. මේ ජිවිතේ එක නැවතුම් පොළක් විතරයි. සසර ගමන ඉතාම සැපවත්ව ගිහින් නිවන් දකින්න කියලා තමයි නොපමාව පිං කරගන්න කියලා බුදු හාමුදුහාමුදුරුවෝ කිව්වේ. මාගේ බුදු පියානන් වහන්සේ ට මාගේ හිතේ තියන භක්තිය අපමනය.
හිතේ තිබ්බ ටික ඒ විදිහටම කීවා .❤️🙂
ඇත්තටම හාමුදුරුවෝ ලා හරිම බුද්ධිමත් ඒ අය එකතු වෙලා ලංකාවේ අද්යාපනය දේශපාලනය සාංස්කෘතිය ගෝත්‍රික සමාජය තාක්ශණික ආද්‍යාත්මික විද්‍යාත්මික සහා බුදු දහමේ එන ගැඹුරු දැනුම් පද්දතිය වියදම් කරලා හරි ලෝකෙට දෙනවනම් මම දකින ක්රෝණය අනුව ලංකාව ගොඩ දාන 53:16 එක හරිම ලේසියි. මම හිතනවා තිත්තගල්ලේ ආනන්දසිරි හාමුදුරුවෝ ලංකාවටම හොද උදාහරණයක් වේවි කියලා...✍️
Episode 100 දැම්මත් මේ හාමුදුරැවෝ එක්ක බලනවා
හරවත් කතාවක් කාලි අයියේ නියමයි ❤❤❤
කාලි අයියේ සිරාවටම අර ඉරජුයි සමන්තබද්‍ර හමුදුරුවොයි එකතු වෙලා කරපු විඩියෝ එකට පස්සේ මට හිතුනේ එක දෙයයි එක බල්ලෙක් මුන් කියන එක වැරදී කියල කතා කරේ නෑනේ කියලා. ඇත්තටම මේක දැක්කාමනම් පට්ට සතුටක් ආවා උබ නම් අයියේ පට්ට, respect❤ ඕනම වෙලාවෙදි ඕනම විඩියෝ එකක් දැම්මෙ
බුද්ධ දර්ශනය කියන එක අවබෝධ කර ගැනීම තමා මුලින්ම වෙන්න ඕනි... අපි ඒ දර්ශනය අල්ලා ගත්තොත් කාටවත් බැන බැන ඉන්නේ නෑ.. මොකටවත්
අරගලයට ජයවේවා තෙරුවන්සරනයි
විරෝධතාව ජීවමානයි. මැරිලා නෑ!!Protest is alive. Not dead!!
වීඩියෝ එක බලල ඉවර වෙද්දි ඇග වටේ රැස් වලල්ලක් දෙතුං පාරක් උඩට පල්ලෙකට ගියපු උං ලයික් එකක් දාල යන්න 😁🖤
🛐
කාලියාගේ දැක්ක වැදගත් වැඩක්,,thanks මචෝ..
කාලි මල්ලි ඒ වැඩේනම් මරු අරුන් දෙන්නට රිටන් එකක් දෙන්න එකෙක් නෑනේ කියලා දුකෙන් හිටියේ
කාලි ඔයාගේ Videos මාරම පිළිවෙලයි.. Pointwise දෙන එක නිසා හරි පහසුයි කරුණු ග්‍රහණය කරගන්න.. වෙනස්ම Concept එකක් Videos ඇතුලේ තියෙන්නේ.. editing පට්ට.. 👍
Excellent speech
ඇස් ඇරන් බලලා කන් ඇරගෙන අහගෙන මොලය වැඩි දියුණු වේවා ජනතාවගෙ මේක බලන සහ බලපු නැති අයට ශෙයා කරන්න මොල පැදෙන්න
නියමය් කාලී... හරවත් වැඩසටහනක්... 😍😍😍
හාමුදුරුවන්ගේ කෙලින් කතාව ❤🙏
සමන්ත්‍රබද්ද = ඉරාජ් = ජෙරම් 😑
❤❤
= සහරාන් = හිට්ලර් = සාතන් කියලත් දාන්න ඕනේ මචං , නේද ?
@@BogalaSawundiris එහෙමත් හොදයි
🤭
Me hamuduruwo try karanne Samantha bradda wenna. Mokada me Hamuduruwoth issara hitiye ehe.
සුපිරියක් අයියේ
Suggestion,
ඇත්ත බුදු දහමෙ සහ සංස්කෘතික බුද්ධාගමේ වෙනස්කම් සහ "අපි තේරුම් ගත යුතු දේවල්" ගැන කරන්න අයියේ❤
අඩේ මේ හාමුදුරුවො වසියක් ආහ්හ්🙏🥰 තෙරුවන් සරනයි!
මල් ගවුමයි, සමන්ත බඩ්ඩයි left😂😂🤣🤣🤣🤣😂👍
චන්දෙ දවසකට කලින් දවසෙ සේරටම පෙන්නන්න ඕන වීඩියෝ එකක්.... Thank you kaali ayye❤
අනිවාර්යයෙන් ..
කාලිට ඇත්තටම respect මේ වගේ වටින දේවල් දෙනවට. පිටිදූවෙ සිරිධම්ම ඉරාජ් එක්ක එකතුවෙලා මිනිස්සු බය කරනව අරගල කලොත් හැදිගෑවිලා යනව කියා. පිටිදූවෙ කෙනා මේ කරන් යන ජරා සක්කිලි අසික්කිත වැඩේ ගැන සමාජය දැනුවත් කරන එකට හිස නමා ආචාරය👌
ඔබ වහන්සේ වගේ තව දහ දෙනෙක් ලංකාවට හිටියනම් අපිත් අද ලෝකෙ පිළිගත් පුරවැසියෝ වෙනවා මැදපෙරදිග අපේ මිනිස්සුන්ට තියෙන්නේ අඩු සැලකිලි 😔
❤❤
නියමයි බන් උබ සුපිරි දෙයක් සමාජයට දාන එකෙක්❤️
කාලි මේවම කරහන්කො බම්. මාරම ලොජිකල් අහ්හ්❤
ඉරාජ්ගේ විඩියෝ එකේ මේක්ර් ලින්ක් එකන්දැම්මා අම්මෝ ඩිලිට් කරලා
ස්තුතියී කාලී ❤️
මචන් කාලි සිරාවටම උඹ මේ දෙන effort එක පට්ට ඈ... 👌♥️