මාතර බත් කඩේ 2 - ඔහේ කන්නෙයි ආවේ!

Поделиться
HTML-код
  • Опубликовано: 29 янв 2025

Комментарии • 3,3 тыс.

  • @UpulShanthaSannasgala217
    @UpulShanthaSannasgala217  Год назад +439

    ඊලඟ කෑම එක එද්දිම දැනගන්න, Subscribe කරල තියාගන්න - ruclips.net/channel/UC4-8szZFsPukehVxJg7jw2Q

  • @tharakamadushanliyanarachc2025
    @tharakamadushanliyanarachc2025 Год назад +1027

    පැය 01.05.03 යූටියුබ් එකේ මෙච්චර කාලෙකට තප්පරයක් වත් ස්කිප් නොකර බලපු එකම වැඩ සටහන ඉසුරු කියන්නෙත් සුපිරි චරිතයක්,එල සන්ස්ගල සර් ❤️

  • @anupahewage1802
    @anupahewage1802 Год назад +85

    මම දකුණේ අම්බලන්ගොඩ කරන්දෙණියේ ,අපේ කතා කරන විදිය නිසා මිනිස්සු කොච්චර අපිව පල්ලෙහට දානවද කියන එක මම අත්දැකීමෙන් දන්නවා.ඉසුරු අයියා අපේ ගැලවුම් කරුව වගේ හැඟුණේ.එයා මුළු දකුනම නියෝජනය කරනවා..thank you bro..😍

    • @deepanikarunatilake1843
      @deepanikarunatilake1843 11 месяцев назад +7

      මට නම් හිතෙන්නෙ දකුනෙ අය එයාලගෙ භාෂාවෙන් මුඵ ටීම් එකම එයාලගෙ පැත්තට නම්ම ගන්නවා කියලා.

    • @damayanthidissanayake473
      @damayanthidissanayake473 4 месяца назад +1

      අනේ නෑ.මම උඩරට . ඔයාලගේ භාශාවට මම හරි කැමතියි .

    • @chamilanilanthiperera1149
      @chamilanilanthiperera1149 9 дней назад

      මමත් හරිම කැමතියි දකුණේ කතා කරන විදියට වෙලාවකට එහෙම කතා කරනවා යාළුවා නිසා එයාල මාතර දැන් ඇඹිලිපිටියේ පදිංචි

  • @rathnathilaksir3356
    @rathnathilaksir3356 Год назад +12

    හරිම ලෙන්ගතු කතා බහක්. දකුණෙ එවුන්ට මේක මාර විදිහට දැනෙනවා. ඒ කෑම කතා බහ හරිම ලස්සනයි. මම ගමෙන් ඈත් වෙලා ගොඩක් කල්. ඒත් අදටත් ආසම කෑම තමයි මාලු බොර එක්ක කන ‌පොල් සම්බෝලය.

  • @srideepa321
    @srideepa321 Год назад +1555

    පූසා : ඇත්තටම මාව මේ වගේ වැඩසටහනකට සම්බන්ධ කර ගනීම පිලිබදව ගොඩක් ස්තූති❤

    • @Dinu472
      @Dinu472 Год назад +29

      පූසා ද කිවුවේ

    • @ShanukaRathnayake
      @ShanukaRathnayake Год назад +16

      😂😂😂😂

    • @gayanilasanthika3513
      @gayanilasanthika3513 Год назад +40

      ඒත් මන් බැලුව ඇයි කවුරැත් පූස ගැන කියල නැත්තෙ කියලා 😂 බැලින් නම් කියලා 😅

    • @amrihaneef
      @amrihaneef Год назад +4

      😂😂

    • @dilupamanori637
      @dilupamanori637 Год назад +3

      😃💗💗💗❤❤❤

  • @nera456
    @nera456 Год назад +144

    ලෝකෙන්ම අංක 11ට දුප්පත්ම රටේ ඉඳගෙන බොරු පොශ් ⁣පෙන්නන ලංකාවේ නළුවෝ අතරෙ උඹ පට්ට open පොරක් මචං ඉසුරු ❤❤❤

  • @sandun2136
    @sandun2136 Год назад +106

    1M views නේ 😊... පේනවා නේ අපේ මිනිස්සු ඇත්ත ට ආස නළුවෝ ❤❤

  • @prabathkanchana8304
    @prabathkanchana8304 Год назад +72

    ඇත්තටම skip නොකර බලපු video episode එකක්. Isuru Aiya ඇත්ටටම පොලවෙ පයගහල ඉන්න චරිතයක්. Doubl salute👏❤

  • @samanthidesilva4729
    @samanthidesilva4729 Год назад +58

    සර් කරපු හොදම ඉන්ටවිව් එකක් සර් මේක .පැත්ත ගියත් ඇත්ත කියන නැති වෙන්න දෙයක් නැති , නැති උනත් බය නැති ලස්සන සරල කතා බහක් .බලන් ඉන්න ආසයි මිනිස්සු බොරු කියලා තමන්ගේ නැති ප්‍රතිරූප හදනවාට වඩා .. අමුම අමු ලස්සන කතාවක් . දිර්ගායුෂ ලැබේවා අපේ සිංහල සර්ට 🙏🙏🙏

    • @ruvipriyangika2131
      @ruvipriyangika2131 Год назад +1

      මිලියන ගානක් එකඟයි ඔබේ අදහසට. ජීවිතේ බලපු හොඳම රහම ආසම කතාව

  • @Gutenberg-pro
    @Gutenberg-pro Год назад +62

    දමිත් අසංකගෙ මූණයි, විජේගෙ කටහඬයි !
    😍සුපිරි බුලට් එකක්

  • @JRC432
    @JRC432 Год назад +121

    සන්නට කාලෙකින් අමුවෙන්ම චරිතයක් සෙට් වුනේ. ඒක මරු 👍👍👍

  • @DUSTBIN88-d5m
    @DUSTBIN88-d5m Год назад +128

    මම පලවෙනි වතාවට සර්ගෙ වැඩසටහනක් ඉවරවෙනකම් බැලුවෙ...
    හේතුවනම් ඒ ඉසුරු හින්දා.
    ඉසුරු කියන්නෙ තාත්විකව රගපාන අදකාලෙ ඉන්න හොද නලුවෙක්....
    අවන්කවම උඹට ආදරෙයි ඉසුරු අයියේ...

  • @niranjanafernando2701
    @niranjanafernando2701 11 месяцев назад +7

    ඇත්තටම සන්නස්ගල සර් කියන්නෙ ගොඩක් නිහතමානී පුද්ගලයෙක් .එතුමගෙන් ඉගෙන ගත්තු කෙනෙක් විදිහට මම එතුමව දකින්නේ එහෙම .දීර්ඝ ආයුශ ලැබේවා සර්!!

    • @KingDush-mb8gj
      @KingDush-mb8gj 11 месяцев назад

      sannasgala sir kiynne hama thathparayakma hariyata hiythala plan karla kathkaranwa habai diwa dekk nathiwa pattama openly katha karnwa ewagemai isuru ayyath wena un wge boru show dada sali gana kiya kiya atheethe hngn raja parpuren awa wgektha karanne nah pttma open eke kathakarana ada kale 1 eke naluwek ayye oyata aniwa sri lankan best actor smmmanaya labenna mn prarthana kranwa ayya mokda mgeth henayk gayakayek naluwek wenna kiyaneka mth asai kwruhri apita sup ekk gmmak enna cheer krnwat ithin ayyata mn cheer karnwa ayyta saha ada kale ayya kiwwa wge thanhawa nathi guruwarun athrin thmnge nidhasa widina 1a eke guruwarayek open manussayek una sannasgala sirtath double salutes

  • @amprebhathdilruwanbandara9172
    @amprebhathdilruwanbandara9172 Год назад +124

    එක හුස්මට කතාව බැලුවා.අමුවට කතා කරපුඑක නම් ගොඩක් වටිනවා.ජීවිතේට ගන්න බොහෝ කරුණු එකතු උනා.හැමදාම වගේ ආදරෙයි සර් ❤️💚 ඉසුරු කියන්නෙම චරිත ගොඩක් 🌼

  • @chandimalsuraweeraarachchi3146
    @chandimalsuraweeraarachchi3146 Год назад +322

    වාචාලයෙකුට වාචාලයෙක් සෙට් උනාම හෙන රහයි❤
    All the very bzt for you both👍

    • @padmiandradi5388
      @padmiandradi5388 Год назад +4

      😂😂😂😂👌

    • @sheyamalividanslage473
      @sheyamalividanslage473 Год назад +2

      ඔය විදියට මිනිසුන්ට ජරා පහත් චරිත සහතික දෙන්න තමුන් මොන තරන් පහත් ජරා අසූචී හිතක් තියන කෙනෙක්ද .

    • @asankadesilva361
      @asankadesilva361 Год назад +6

      ​@@sheyamalividanslage473 oyata duka hitunada baba...

    • @silviakanthi9773
      @silviakanthi9773 Год назад +1

      අඇත්ත චන්දිමාල් 😂🤗🤩😊😊😅🤣😀

    • @binarydiposittlanka5312
      @binarydiposittlanka5312 Год назад

      ජරා හිත්

  • @pushpakanalin7569
    @pushpakanalin7569 Год назад +28

    ගම ඒවගේම පරම්පරාව. අමතක නොකරපු. මුල අමතක නොකරපු. අපේකාලේ මගේ සහෝදරයා.බුදු සරණයි!

  • @ajithnilantha9630
    @ajithnilantha9630 Год назад +66

    සන්නස්ගල සර්...❤️👍
    ඉසුරු ඔබ ගැන නොදැන හිටියා ගොඩාක් දෙවල් දැන ගත්ත....
    ගැම්ම බොක්ක ඉදිරිය සාර්ථක වෙවා ❤️👍
    මේ ප්‍රොග්‍රෑම් එකේ ඉසුරු කිවුව අන්තිම කතාව 1000% hari kolla...😀💪👍

  • @Youare720
    @Youare720 Год назад +45

    මම සන්නස්ගල සර්ගේ වැඩසටහන් මීට කලින් බලලා නෑ. ඉසුරු නිසයි අහම්බෙන් මේක බැලුවේ. බලන්න ලැබුන එක ගැන බොහොම සතුටුයි❤

  • @deepanikarunatilake1843
    @deepanikarunatilake1843 11 месяцев назад +4

    හරිම ශෝක්. බොරු සෝබන නැති රසවත් වැඩ සටහනක්. දෙන්නටම සුභ. පතනවා.

  • @pathirana383
    @pathirana383 Год назад +48

    මම කවදාවත් සර්ගෙ වැඩ සටහනක් සම්පූර්න බලලා නැ මේක දැක්ක ගමන් හිතුනා බලන්න ඉසුරු අයියා නිසා එක පොඩ්ඩක්වත් ස්කිප් නොකර බැලුවා පට්ටම ආතල් එ වගේම ගන්න දේවල් ගොඩක් තිබුනා ❤️

  • @sirimaldressmart7615
    @sirimaldressmart7615 Год назад +219

    ඉසුරුවා ❤ පට්ටම නළුවා, කෙලින්ම කණ හරහා මොළයට, නියම මිනිහා. දක්ෂම , ජනප්‍රිම නළුවා සම්මාන අත ළගම තියෙනවා ❤

  • @ridmakawshal3998
    @ridmakawshal3998 Год назад +63

    ආසවෙන් තත්පරයක්වත් skip නොකර youtube එකේ බලපු එකම වැඩසටහන ❤

    • @InokaNew
      @InokaNew 11 месяцев назад

      Oyala.danga.vapa
      Satfhna.baluva.sahute❤❤❤❤❤❤

  • @suranjadilhan940
    @suranjadilhan940 Год назад +30

    මගේ ජීවිතේ අහපු හොඳම into එක
    ජේසු පිහිටයි සර්.
    ඉසුරු මහත්තයාටත් ස්තුතියි

  • @thilakabh4565
    @thilakabh4565 Год назад +1107

    සම්මාන නොලැබුනත් ඉසුරු කියන්නේ පුදුම දක්ෂයෙක්,
    පොළොවේ ජිවත්වෙන තරුණයෙක්,
    ජයවේවා

    • @osheeashliya5647
      @osheeashliya5647 Год назад +6

      Gammaaa

    • @sumanalekamge2205
      @sumanalekamge2205 Год назад +4

      මමත් හරිම අසා නලුවෙක් ....

    • @Sherwood671
      @Sherwood671 Год назад +9

      තරුනයෙක්.....මට පුකෙනුත් හිනා ගියා😢😂😂😂😂😂😂😂

    • @jeevanthiadikari1789
      @jeevanthiadikari1789 Год назад

      😂😂😂😂

    • @dineshcmr5566
      @dineshcmr5566 Год назад +5

      ​@@Sherwood671 තරුණයෙක් තමා

  • @kumudujayasinghe682
    @kumudujayasinghe682 Год назад +5

    තත්පරයක් වත් skip නෙකර කාලෙකින් බලපු සාර්ථකම වැඩසටහනක් මම කැමතිම චරිත දෙකක් විශේෂයෙන්ම දක්ෂ චරිතාංග නළුවෙක් වශයෙන් උඹ කවදාකම හරි දිනන කොල්ලෙක් හිතේ කහටක් නැති විවෘත චරිතයක් ඒ විවෘත භාවයට කවුරුත් ආදරෙයි,, සර් ගැන කියලා වැඩක් නෑ ඒ දැනුමට හැමදාමත් ගරු කරනවා ස්තුතියි මේ සාර්ථකම වැඩසටහන් දවස් දහයෙන් one million යයි මේක..ජයම

  • @MrRajitha
    @MrRajitha Год назад +23

    සන්නාව බක බක ගාලා හිනස්සන්න හැමෝටම බෑ කියලයි මට හිතෙන්නේ.... මම බලපු විඩොයෝ එක්ක. හැබැයි ඒක ලස්සනට ඉසුරුවා කරා ❤

  • @sinhalasongsandmoviesprodu5124
    @sinhalasongsandmoviesprodu5124 Год назад +36

    නලු නිලියන්⁣ගෙන් මං දැකපු අංක එකේ ඉන්න නිහතමානි සුපිරි චරිතය ඔයා තමා ඉසුරැ අයියේ හදවතේ නලුවා ❤❤

  • @kamalawickramasinghe1729
    @kamalawickramasinghe1729 Год назад +6

    හරිම ආඩම්බරයි දකුනේ අබිමානය ලෝකයාට දැනෙන බසාවෙන්ම කීව.ඔයාට ආදරෙයි.

  • @MenukaAshan-hp4pz
    @MenukaAshan-hp4pz Год назад +2032

    මෙක බලපු දකුණේ කොල්ලො කෙල්ලො ටික මේ පැත්තට ❤👍

  • @manojjeewantha9738
    @manojjeewantha9738 Год назад +131

    මොන රටේ, මොන ලෝකෙ කොහෙ හිටියත්, දකුණේ ඉපදිලා ඒ ලබපු වෙනස්ම ආභාසය වෙනම එකක්... ඒක වෙන කාට කිව්වත් දැනෙන්නෙ නෑ ... දකුණේ එකෙක්ටම ඇරෙන්න... තුන් දෙනාම පට්ට...❤❤
    ආදරෙයි කිරි පූස්...❤️❤️

    • @chamarama9349
      @chamarama9349 Год назад +8

      රටේ කොහෙත් එහෙම තමයී ...අනුරාධපුර ඉපදිලා හැදිච්ච එකෙකුට තියෙන්නේ වෙනම පරිසරයක් අභාශයක්..නුවර ඉපදුන එකෙකුට වෙනම එකක් නුවර එලියේ කොහෙවත් නැති එකක් යාපනේ ඉපදුන එකෙකුට තියෙන්නේ වෙනමම අභාශයක්...😀😀😀ඔකේ ඔච්චර දගලන්න දෙයක් නෑ ....වෙලා තියෙන්නේ ඔය දකුණේ බහුතරය ඔය කෙලෙවර ඉදලා මෙහේ විතරයී මෙහෙම එකක් තියෙන්නේ කියලා හිතාගෙන ඉන්න එක...

    • @anuradhad1577
      @anuradhad1577 Год назад +7

      රෙද්ද තමයි දකුණ රටේ කොහෙත් එකයි බොල

    • @dumindatharaka1045
      @dumindatharaka1045 Год назад +2

      Galle

    • @Honolulu-e
      @Honolulu-e Год назад +2

      @@chamarama9349 අනේ පලයන් අපියි උබලයි සමාන නැ

    • @chamarama9349
      @chamarama9349 Год назад +1

      @@Honolulu-e වෙන්න ඇති.. හැබැයී කාටවත් අදාල නෑ ඉතින්😂

  • @fhdnf1810
    @fhdnf1810 Год назад +185

    හරිම ආශාවෙනේ බලපු වැඩසටහනක් 👍♥️ අපේ මාතර භාෂාව ගැනත් අවුරුදු ගණන් රට හිටියත් අම්මට තාත්තට අදටත් කියන්න බෑ තමයි ඔයා මෙයා කියලා ♥️👍 අනාගතයේදී හොදම නළුවා සම්මානය ගන්න ලැබේවා ගන්න සුදුසු නළුවෙක් 👍♥️

  • @roycolambaarachchi1107
    @roycolambaarachchi1107 Год назад +60

    හොඳ සතුටුදායක වැඩසටහනක් . නාට්‍ය ලෝකයේ අපූර්ව චරිතයක් ඉසුරු හෙට්ටිආරච්චි . ඔහු සාකච්ඡාවට කැදවීම ගැන ස්තූතියි උපුල් අයියේ.

  • @samithrodrigo124
    @samithrodrigo124 Год назад +48

    ඇත්තටම මා දක්ක මිනිසුන් මැද ජිවිතය රහටම විදින අපුරැමමිනසෙකි ඔබ උපුල් සාන්ත සන්නසගල මහතා..ජිව්තයේදි හමුව්ය යුතුම චරිතයකි.දවසක හමුවේ .යහපතක්ම වේවා

  • @thereality3493
    @thereality3493 Год назад +16

    තප්පරයක්වත් skip නොකර අහපු ලස්සන කතාබහක් ලස්සන අතීතයක් ජීවිතේ වින්ද ප්ලැනට් එකේ මිනිස්සු දෙන්නෙක් නියමයි❤

  • @PointofPavithra
    @PointofPavithra Год назад +32

    කයියට මරු ඩබලක් සෙට් වුණාම ඒක වෙනම කයියක්.. තව තිබ්බා නම් කියලා හිතුණා සර්.. ඒ තරම් රහයි කයිය.. 🤘🍻

  • @Mevan_Aluthwatte
    @Mevan_Aluthwatte Год назад +23

    මං කියනකං හිටපං....සර්ගෙ ඒ වචනෙට ඉසුරුගෙ උත්තරේ මරු😮❤

  • @spprasanna1993
    @spprasanna1993 Год назад +5

    මම මේ වැඩසටහන සම්පූර්ණව බැලුවෙ අද.. කියන්න හරිම සතුටුයි.. මමත් මේ ලෝකෙ ආසම නැති දෙක තමයි ජොකා අඳින එකයි, සපත්තු දාන එකයි..

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 Год назад +65

    ලංකාවෙන් පිට දුරු රටක සිට මේ කලා ලොවේ තතු මෙලෙස රහට දැනගන්න ඉඩ ප්‍රස්ථාව සැලසුම් කළ ඔබ දෙපළටම හදබැඳි ස්තුතිය....🙏❤️🌻

  • @prasannafashion9720
    @prasannafashion9720 Год назад +231

    අඩෙ එ හඩ . විජේ කුමාරතුංග විදියට කතා කරපු පොඩි කොටස 👌👌👌👌👌👌👌👌👌❤❤❤❤❤❤

    • @dilupamanori637
      @dilupamanori637 Год назад

      👍👍👍😃😃

    • @nimeshemadhuranga
      @nimeshemadhuranga Год назад +1

      Ow ban fatta ❤

    • @ritacohen6398
      @ritacohen6398 Год назад +1

      Eeka ahanna Dunne nahane...eya kiyanna giya de nathara kala....? mn owa balanne ne ..me naluwa nisamai baluwe...
      Avyaja minihekuta himi Sammanaya pudakarami 🏆🇱🇰♥️1️⃣🙏🏼

  • @shammifernando5093
    @shammifernando5093 Год назад +18

    එදාම බලන්න පටන් ගත්තට, අන්තිම විනාඩි දෙක තුන බලලා ඉවර කළේ අද. ඉසුරු කියපු අන්තිම වචන තුන හතර මුලු වැඩසටහනටම වඩා තදයි. ජයෙන් ජය!

  • @cdbp2691
    @cdbp2691 Год назад +45

    Over all a superb programme ❤👌
    That ending note: ටහිකෙන ටෝක් එකක් ඉසුරු අයියා 👌👊

  • @danieldismi21
    @danieldismi21 Год назад +31

    මුල ඉඳන් අගටම බැලුවා, හිතට දැනුන වචන ටිකක්. කාලෙකට කලින් වේදිකාවේ විඳපු රසම මතක අලුත් උනා වගේ දැනුනා. උසස් මට්ටමක හරබර කතිකාවතක් 🤍

  • @maduwithcountryfoods3054
    @maduwithcountryfoods3054 Год назад +37

    කාලෙකින් දැකපු හොදම වැඩසටහනක් මේ. දකුනෙ කතානායකලා ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය නැත👌
    ජීවිතේට අමතක වෙන එකක් නෑ මේක,,

  • @dinalsankalpa520
    @dinalsankalpa520 Год назад +162

    අදටත් මාතර ගාල්ල හම්බන්තොට කොල්ලන්ගෙ ජීවිතේ මේ කතාව ඇතුලෙ තියෙන්නෙ ❤️.ආදරෙයි

  • @mahindaguruge9926
    @mahindaguruge9926 Год назад +78

    Great discussion ❤❤❤
    මම ආසම නළුවෙක් සමග සන්නාගේ වැඩසටහන ඉතාමත් රස වින්දා.
    ජයවෙිවා!

  • @withanagelakmini5308
    @withanagelakmini5308 Год назад +80

    අම්මෝ විජය කුමාරතුංග මහතාගේ කටහඩ👌ඇත්තටම මොහොතක් නිහඩ වෙලා බැලුවා විජේද ඉන්නේ කියලා ❤👌👌

  • @dulanjanaudayanga9941
    @dulanjanaudayanga9941 Год назад +231

    මිනිස්සු ඇත්ත කතා කරද්දි,කෙලින් කතාකරද්දි හරි ලස්සනයි අප්ප 😩💝

  • @keshanamahiman6982
    @keshanamahiman6982 Год назад +36

    Maru ඉසුරු දකුණේ අපි ඒක කවදාවත් දකුණේ ගැම්ම කතාව අවංකව කෙළින් කතා සතුටුයි ඉසුරු budu saranai

  • @ishushopvt
    @ishushopvt 10 месяцев назад +2

    මාරම ආසාවකින් අහන් හිටියේ
    දවසකමේ දෙන්නවම දකින්න කතා කරන්න මාරම ආසයි ❤️🥺 මගේ නමත් දවසක මේ වගේම මතක හිටින නමක් කරනවා

  • @ravindujanadeepa6513
    @ravindujanadeepa6513 Год назад +41

    මෙ කතාව තවත් නලුවෙක් වෙන්න හින මවන මට මාර හයියක් ❤️ කලාවට ජය වෙවා

    • @vishwanianjana2849
      @vishwanianjana2849 Год назад

      ❤️❤️ දක්ශ නලුවෙක් වෙන්න ලැබේවා

  • @යෙශ්මින්රශ්මික-ඣ5ර

    මෙච්චර දිග සාකච්ඡාවක් බැලුවමයි මමනම් ඒකත් බැලුවෙ මාරම ආසාවකින්👍❤️

  • @Chankiboy94
    @Chankiboy94 Год назад +29

    තප්පරයක්වත් ස්කිප් නොකර ආසාවෙන් බලන ලංකාවේ එකම ප්‍රෝගෑම් එක ❤❤

  • @ruchipiyasekera8844
    @ruchipiyasekera8844 Год назад +163

    ඉසුරුගේ ගොඩක් නාට්‍ය බලලා නම් නෑ... ඒත් දක්ෂ නළුවෙක් කියලා දැනගෙන හිටියා ... වංගු ගහන්නෙ නැතිව අහන දෙයට හිත ඇරලා කතා කරන මිනිස්සු දකින්න ලැබීම සතුටක්... ඔබ දෙදෙනාටම ජය ප්‍රාර්ථනා කරනවා !!!

  • @sudathroshan6435
    @sudathroshan6435 Год назад +31

    අමු චරිත දෙකක්..ඊට වැඩිය වචන නැත..දීර්ඝායුෂ දෙන්නටම..🤎

  • @gimhanmadhusanka5146
    @gimhanmadhusanka5146 Год назад +42

    දන්න අයගේ නොදන්න දේවල් ගොඩයි.පොඩියට පටන් අරන් ලොකු මිනිහෙක් වෙලා පොලවෙ පයගහලා ජීවත් වෙන්න පුරුදු වෙන්න හොදම උදාහරනයක්. සර්ටත් බොහොම ස්තූතී වැඩසටහනට❤️

  • @sandamalins1
    @sandamalins1 Год назад +20

    හරිම රහට බැලුව. මගෙ සිංහල සර් මගේ ජිවිතේ ආසම චරිතයක්. ඉසුරු ඔබට ජය මල්ලි .

  • @සශුගර්ල්
    @සශුගර්ල් Год назад +31

    ලව් ගැන ඇහුවට නිකමට වත් තරින්දිගෙ සීන් එක ඇහුවෙත් නැ. කිවෙත් නැ මෙන්න ඕපදූප නැති සුපිරි ඉන්ටර්විව්.💛

  • @devikaperera7796
    @devikaperera7796 11 месяцев назад

    Excellent mr.Sanasgala👍 thank you!Both are very attractive ❤characters.You are one of the luckiest pensioner 😊 in the country and independent and happiest person Mr.Sannasgala .Good luck Isuru and mr.Sannasgala.

  • @HAJIMEMASHITE_JAPAN
    @HAJIMEMASHITE_JAPAN Год назад +284

    ඉසුරු,කවදාහරි විජය වගෙ වෙයි..මෙ නලුවන්ගෙන් වැඩ ගන්නවා මදි හොදටම❤

    • @dhanusamarakoon2307
      @dhanusamarakoon2307 Год назад +2

      සිරාවටම

    • @pianomania2281
      @pianomania2281 Год назад +1

      Uba ganin wada

    • @Zam_online24
      @Zam_online24 Год назад +1

      @@pianomania2281 😂

    • @silviakanthi9773
      @silviakanthi9773 Год назад +1

      අඇයි උබ හිතුවේ කොලබ කොල්ලෝ නැහැ කියලාද බයියෝ ශානකට

    • @anu-js2nq
      @anu-js2nq Год назад +2

      ​@@pianomania2281 😂😂

  • @dayanikulatunga9734
    @dayanikulatunga9734 Год назад +10

    සන්නා සර් කියන්නෙ අපිට ගොඩාක් දේවල් ඉගෙනගන්න පුලුවන් කෙනෙක් සර්ට ගොඩාක් පින් මෙහෙම අය හන්දුන්වා දෙනවට

  • @hasitha_prasad
    @hasitha_prasad Год назад +7

    ආසම චරිත දෙකක්... ආසාවෙන් මුලු වැඩසටහනම බැලුවා. එක තත්පරයක් වත් Skip නොකර🤗

  • @vidathrasanjana7474
    @vidathrasanjana7474 Год назад +22

    පාන්දර 1 යි මේ වීඩියෝ එක බලලා ඉවර වෙද්දි , සුපිරි ❤️🥰 දකුණ ගැන කතාවෙද්දි පට්ට ගැම්මක් එන්නෙ ඈ , ආදරෙයි ❤️🥰

  • @dulamalinawoproductions7590
    @dulamalinawoproductions7590 Год назад +35

    දැනට මෙතෙක් බලපු හොදම Interview එක. 👌 සන්නස්ගල සර්ට සහ ඉසුරු ලොකු හෙට්ටිආරච්චි දෙන්නටම ජය, Respect 🙏❤️🙏

  • @ArtbyDonald
    @ArtbyDonald Год назад +25

    උපමා රූපක එක්ක සුද්ද සිංහල කතා කරන නලුවෙක්. ඒකටම ගැලපෙන සුද්ද සිංහලයෙක් ❤

  • @chandraskg5927
    @chandraskg5927 Год назад +21

    අම්මේ කවදාවත් අහපු නැති ප්‍රෝග්‍රෑම් එකක් . ඉසුරුටත් හිනා වෙන්න එහෙම බැරි කෙනෙක්නෙ. බුදුසරණයි සර්. ඉසුරු ඔබ දෙදෙනාටම 🙏🙏

  • @TheVnv23
    @TheVnv23 Год назад +17

    හුරැපුරැදු නගර, ස්ථාන, ක්ලාස්, ගුරැවරැ, අපේ කතා විලාසය, අපේ කතා ගැන අහනකොට ආයෙ ගෙදර ගියා වගේ දැනුනා….,මතක් උනා.
    කෙලින් සහ අවංකව කතා කරන නිහතමානී රංගන ශිල්පියෙක් ඉසුරැ. තව තවත් ගුණාත්මක නිර්මාණ වලින් ඉහලටම යන්න ලැබෙන්න ඕන.💪👍❤️

  • @athulasamaraweera2234
    @athulasamaraweera2234 7 месяцев назад

    අදත් මම හරවත් සහ ලස්සන වැඩසටහනක් ඇසුවා...ඉසුරු ට වගේම කවදත් අපූර්ව ආකාරයෙන් වැඩසටහන මෙහෙයවන සන්නස්ගල මහත්තය ටත් බොහෝම ස්තූතියි ....

  • @Sureni1996
    @Sureni1996 Год назад +6

    මමත් මෙච්චර කලෙකට you tube chanel එකක මේ වගේ දේකට comment කරලා නෑ..හැබැයි ඇත්තටම මේ දෙන්නගේ කතාවට මං ආසයි..ලස්සනය..❤

  • @sharmilachiranthi5898
    @sharmilachiranthi5898 Год назад +6

    මෙතෙක් බලපු ලස්සනම වැඩසටහන.සන්නස්ගල සර් ගේ ලිවීම, ඉගැන්වීමට අමතරව නිවේදනයටත් ඉතාම විශිෂ්ට හැකියාවක් ඇති බව තහවුරු වේ.ඉසුරු දක්ශ ‍රංගන ශිල්පියෙක්.

    • @chamarinilushikadezoysa6511
      @chamarinilushikadezoysa6511 Год назад

      මොකද හංස 😢😢😢😢😮😮😮😮 දෙන්නම මැරෙනවා balala gedara මිනිස්සු adawanna ද බැරි උනේ එච්චරයි 😮😮😮

  • @s------ltiktok3886
    @s------ltiktok3886 Год назад +31

    ම්න් කවදාවත් හෙල්මට් නැතුව බයිසිකල් පැදලා නෑ.... only legend 😹😹😹😹

  • @dharmadhanapali8866
    @dharmadhanapali8866 Год назад +32

    මාදුටූ.නූතන.විජයකුමරතූංග.නූබයි,පූතෙ, ඉතා.පරිසමින්.ඉදිරියටම.යන්න.රත්තරන්.පුතෙ.ඔබදෙපලට.උතුම්.තෙරුවනෙ.සරනයි👃👃👃

  • @manupraba3994
    @manupraba3994 Год назад +74

    මේක නම් පට්ටම ආතල් 😂❤ මේකාට පුදුම කටක්නෙ තියෙන්නෙ .. වැඩක් ගන්න පුළුවන් නළුවෙක් ..හොඳ ඩබින් ආර්ටිස් කෙනෙක්. ජය වේවා ඉසුරු !

  • @shehanudesh5003
    @shehanudesh5003 Год назад +8

    එක දිගට බලපු 2වනි Program එක. මගෙත් ලොකු ආසාවක් දවසක සන්නස්ගල sir එක්ක ඔතනම කතා කරන එක❤️

  • @januxvlog
    @januxvlog Год назад +154

    මාතර එකා ❤❤❤❤ කෝ මාතර සෙට් එක 👍

  • @gimashapumuditha3248
    @gimashapumuditha3248 Год назад +13

    UK ඉඳගෙන දවසේ පැය 12 වැඩ කරලා ඇවිත් වෙනදට ඇඳට වැටුනත් නින්ද යන මට සහා හෙට වැඩට යන්න ඇහැරෙන්න තව පැය 4 තියෙද්දී,අද රෑ 12 වෙනකන් ඇහරගෙන මේක බලලා කිසිම මහන්සියක්වත් නිදි මතක්වත් නෑ..
    ආසම දෙන්නෙක් එකම තැන.. එකම රහට..
    Thank you ❤️ sir

  • @nimshithay
    @nimshithay Год назад +11

    ඉසුරුව මම මුලින්ම දැක්කේ “ගිණි අවි සහ ගිණි කෙලි” ටෙලිනාට්‍යයේ…..
    කණ පසාරු කරන් යන්න අන්තිමට කියපු වචන ටික…. ❤ “බුදුහාමුදුරුවෝ ලංකාවේ ඉපදුනා නම්….. තාමත් ඉන්නවා, පුතා බුදු වෙනකං.”
    කොටවන, කෙටවෙන RUclips interviews අතරේ සුද්ද සිංහලෙන් සුන්දර මතක සටහන් එක්ක විතරක් ම ගලාගෙන ගිය අති සුන්දර විරාමයක් ❤

  • @game_on4585
    @game_on4585 Год назад +87

    අවසානයේ අතට අත දීපු එක නම් Legendary Moment එකක්.ජය අපිටයි Film එකේ වගේ ❤

  • @upendramano
    @upendramano Год назад +31

    Tiktok එකේ පොඩි කෑල්ලක් බලලා බලන්න හිතුවේ...ඉසුරු කියන්නේ සුපිරි චරිතයක්...නියම විදියට දැනෙන්න ඇත්ත කතා කරන සුපිරි චරිතයක්....

  • @sanjeewasanjeewa1486
    @sanjeewasanjeewa1486 5 месяцев назад

    Sannasgalayange sada samaya dakiddi matath asai ahema wenna. Wayasatada denimai,t akai. Konde raula. Katha karana basawa. Amu gathiya. Aka patta.

  • @kusalperera5407
    @kusalperera5407 Год назад +404

    අන්‍තිම වචනෙ
    .”ලන්කාවෙ බුදුහාමුදුරුවො ඉපදුනා නම් තාම පිරුනුවන්පාලා නෑ තාම ඉන්නව පුතාව බුදු කරවන්න” - ඉසුරු ලොකුහෙට්ටිආරච්චි ❤

  • @hirunichathupama8354
    @hirunichathupama8354 Год назад +282

    දකුනෙ මාතර දික්වැල්ලෙ එකෙක් වෙලා මේක බලද්දි දැනෙන ෆීල් එක🤣🖤ආදරෙයි ඉසුරුවෝ🖤අපේ එකෙක්😊

  • @hasanthamadushanka8383
    @hasanthamadushanka8383 Год назад +5

    අම්මෝ මේ වීඩියෝ එක නම් සුපිරී❤️🤩🤩

  • @jananinadeeshani3742
    @jananinadeeshani3742 Год назад +16

    ජීවිතේ ආදරේ කරන සුපිරිම බුලට් දෙකක් ❤ සර්ගෙ කටහඩ ඇහෙද්දි මතක් වෙන්නෙම උසස් පෙළ කාලෙ සිංහල පාඩම් ආසාවෙන් සර් දිහා බලන් ඉගෙන ගත්ත විදිය ❤

  • @yasasediriweera8281
    @yasasediriweera8281 Год назад +127

    ඉසුරැ සාමාන්‍ය ම්නිස්සු එක්ක ඉන්නේ කොහොමත් නිහතමානී යි ඒ වගේම දක්ශ නලුවෙක් ගොඩක් වට්න කලාකරැවෙක් ලංකාවට...කෙලින් කතා කරනවා ඔනම දෙයක් 💙

    • @isharamadushani2885
      @isharamadushani2885 Год назад +2

      මාතර නේ එයා...

    • @thilakabh4565
      @thilakabh4565 Год назад +2

      ඔව්, ඒක එහෙම තමයි. කියලා හිතෙනවා, මොකද ආඩම්බරකමක් නැති නළුවෙක්.

    • @savithriedirisinghe1132
      @savithriedirisinghe1132 Год назад +1

      මොකදැයි ඔහේට වෙලා තියෙන්නේ.වාහේ වට්සඇප් තහනම් කළා ද

  • @mayaboy416
    @mayaboy416 Год назад +17

    ආසම චරිත දෙකක්... program එක දවස් 3ක් බලලා තමයි ඉවර කලේ😁

  • @hansadesilva9748
    @hansadesilva9748 Год назад +35

    පට්ට කතාවක්.... පාන්දර 1යි අහලා ඉවරයි. 🤝💖

  • @dumindachamarapererakdon9471
    @dumindachamarapererakdon9471 Год назад +28

    මෙ අවකාශයේ මා දුටු හොදම සම්මුඛ ව්ම. ඔබ දෙදෙනාටම දිර්ඝායු වෙවා ❤❤❤❤❤

  • @user-cx6zh7bq6r
    @user-cx6zh7bq6r Год назад +2

    සන්නස්ගල සර් වෙනම ආතල් එකක ඉන්න කෙනෙක්. ඒවගේම තමයි program එකත්. ඇත්තටම මරු. ඉසුරු අයියා ඔයා බොක්කෙන්ම කතා කරන කෙනෙක්. දෙන්නටම Respect ☝️

  • @arunashantha6738
    @arunashantha6738 Год назад +25

    මම සර් ගෙන් ඉගනගන්න කාලේ, ව්‍යංන්ගාර්ථයෙන් කථා කරනවා අහගෙන හිටියේ හරිම කෑදර කමෙන්, කාලෙකින්, අතීතයට ගියා පිං 🙏🙏🙏🙏🙏🙏🙏

  • @TharushaTheekshana2004
    @TharushaTheekshana2004 Год назад +43

    මම A/L කරන්නේ මාරම ආදර්ශයක් තමා මෙකෙන් දෙන්නෙ ජිවිතේට අනික ඔහොම කවුරුත් තමන්ට කෙල උන දෙවල් කියන්නෙ තෙනකට අවාම ජය වෙවා ඉසුරු අන්කල්

  • @paviyah7341
    @paviyah7341 Год назад +14

    කොල්ලෙක් ජිවිතේ තනියෙන් ගෙවන්න තිරනේ කරනවා කියන්නෙ ඌට මාර හිතේ හයියක් තියෙන්න ඔනේ❤ එහෙම හිතකට කවදහරි කෙල්ලෙක් අවොත් ඒ කෙල්ල සැහෙන වාසනාවන්ත කෙල්ලෙක් වෙයි🎉

  • @sagarika7036
    @sagarika7036 Год назад +21

    ඇත්තටම බලන්න කෙල්ලෙක්ගෙ කකුලක් දැක්කත් මිනිස්සු බනිනවා සර් හැමදාම කතා කලේ සුද්ද සිංහල මිනිස්සු හරි රහට එවා අහගෙන ඉන්නවා මමත් සර්ගෙ කතා අහන්නෙ හරිම අසාවෙන් මෙච්චර මිනිස්සු සොබනෙට ඉන්නේ වරෙන් බං කියලා තමා දැනෙන්නේ නෙද සතුටු ඉතින් කම්මැලි කමක් නැ තෙරුවන් සරණයි දෙන්නටම දිර්ඝු ලැබේවා 🙏💐💐 ❤

  • @sagarasadun2808
    @sagarasadun2808 Год назад +17

    ආසම චරිතයක් ඉසුරු කියන්නේ.දෙන්නටම තෙරුවන් සරණයි !.......

  • @ThusharaFernando-b9z
    @ThusharaFernando-b9z Год назад +1

    අද තමා සන්නස්ගල සර්ගේ මේ වගේ මෙහෙම වැඩක් තියෙනවා කියලා දන්නේ.1000ක් හම්බුනාම ඒ ගැන සතුටු වෙලා ඒක වියදම් කරලා . ඊලඟ දවසේ තව 1000ක් හොයන්න පුරුදු වෙලා හිටිය මං වගේ අයට මේ වගේ දේවල් වලින් ලැබෙන motivation එක ගන කියලා වදක නෑ. දෙන්නටම jp.bs.සතුටින් ඉන්න ලැබෙන්න ඕන

  • @shyamasam16
    @shyamasam16 Год назад +27

    ඉසුරු දක්ශ නලුවෙක්. ඕනෙ දේයි එපා දේයි ඔක්කෝම කරන්න ගිහින් අගය අඩු කරගෙන වගේ හිතෙනව.
    තකට තක ඩයල් දෙක😂 මරු ප්‍රෝග්‍රැම් එක. .❤

  • @terronsolomons7100
    @terronsolomons7100 Год назад +15

    Excellent Programme, isuru is a good example to new generation 🙋🙋‍♀️💥👍🙏🇱🇰..

  • @leninasokapiyasiri-pk3cu
    @leninasokapiyasiri-pk3cu Год назад +9

    හරවත් කතාවක්. ඉසුරු ට වරදින්නේ නෑ. ඒත් ප්‍රවේශමින් චරිත තෝරා ගන්න. Wish you're all the best. 💐💐💐

    • @chamarinilushikadezoysa6511
      @chamarinilushikadezoysa6511 Год назад

      Nemane riject karanna කරන්න එනවා nm එහෙත් විශේෂිත 😮 බවක් තියෙනවා mkoda මේ කෙනා එහෙම එන කෙනෙක් නොවෙන නිසා 😮😮😮 හේතුව ක් ඇති නැති නම් mn මැරිලා ne, අවස්ථාව දෙන්න ඕන කියලා මම විශ්වාස කරනවා මට මාව sure නිසා 😮😮😮😊😊😊

  • @ashprabath2001
    @ashprabath2001 Год назад +16

    ආසම වචන ටික තියෙන්නෙ අන්තිමට.එහෙනම් මොනාහරි ටිකක් බීලා කාලා මැදියම් රෑ වෙනකම් පොඩ්ඩක් කියවලා සමුගමු කියන කොටස.ඒක මාරම End එකක් ❤ තවත් වීඩියෝ එකකින් හම්බෙමු කියනවට වඩා එහෙම කිව්වම ඒක අනන්තෙටම හිතෙන විදියෙ වාක්‍යක්.

  • @imalmadhusanka3929
    @imalmadhusanka3929 Год назад +327

    මාතර කියන්නේ වෙනම කියවීමක්.. පොඩි කාලේ මතක් උනා ඉස්කෝලේ කාලේ මතක් උනා සුදර්ශිය මතක් උනා ජනක සර් මතක් උනා.. බලමාලු ඇබුල්තියල් කෑල්ලක් එක්ක හොඳවැයින් උම්බලකඩ දාපු ගලේ අඹරපු පොල්සම්බෝලෙත් එක්ක සම්බ හාලෙ බතක් කියන්නේ හොටල් බර ගානක් ලේසියෙන් පරද්දන්න පුලුවන් කෑමක්..❤️ ඉසුරුවා උඹ කියපු දේවල් එක්ක අතීතේ ආයේ මතක් වෙනවා එක පෙලට❤️

    • @sriya-kanthi-
      @sriya-kanthi- Год назад +1

      😂😂😂

    • @isuruoshan4503
      @isuruoshan4503 Год назад +2

      ❤❤❤ අනිවාර්යයෙන්..

    • @Neture136
      @Neture136 Год назад +3

      මගේ සිත් ඇඳ ගත් camment එකක්

    • @hansa227
      @hansa227 Год назад +5

      Janaka sr♥️

    • @saranga688
      @saranga688 Год назад +2

      අනිවාර්යයෙන් ❤

  • @MediaBarlk
    @MediaBarlk Год назад +2

    පට්ටම බුලට් දෙකක්....පට්ටම කයියක් තමයි හොදේ..🤩..එහේම කිවා කියලා සන්නා සර් අවුල් වෙන්නේ නැතුව ඇති......වමේන් ගියත් අපිත් දකුනේ හිදේ....බලන්න හිටය Program එකක් බලන්න පරක්කු උනා🙏🙏