සයිකො මස්සිනා තැප්‍රොබේනයට

Поделиться
HTML-код
  • Опубликовано: 29 ноя 2024

Комментарии • 993

  • @pcboom2897
    @pcboom2897 7 месяцев назад +26

    ගයියා රියල් වැඩ්ඩෙක්. සන්නස්ගල සර් මචං කියකිය ජෙනරේෂන් ගැප් එක අඩුවෙන් තියාගන්න හැදුවට ගයියා ඒ ගැටේට අහුවුනේ නෑ. ඒ රෙස්ප එක තියාගත්තා ගයිය මීටරේ. ඇදගන්නෙ නෑ කෙලින් කියන එක කියනවා එච්චරයි ❤

  • @samitharanasinghe4625
    @samitharanasinghe4625 8 месяцев назад +183

    සුනිල් නොවි ගයාන්, ගයාන් විදිහට සමාජේට බැහැපු සුපිරි කොල්ලෙක්

  • @NJay380
    @NJay380 8 месяцев назад +1186

    සුනිල් පෙරේරාව කවදාවත් විකුණගෙන කාපු නැති එල පොරක් ගයාන් පෙරේරා..❤❤ තාත්තාගේ නම විකුණන පියාණෝ වාදකයෝන්ට ගයාන්ගෙන් පොඩි දෙයක් හරි ඉගන ගන්න පුළුවන්,😅😊

    • @අංගම්මනසුමනෙ
      @අංගම්මනසුමනෙ 8 месяцев назад +11

      එතකොට විකූණන් කාපු එකෙක් කියන්න බලන්න

    • @youandme1823
      @youandme1823 8 месяцев назад

      රනිල් මල්ලවාරච්චි
      ප්‍රියංකර පෙරේරා​@@අංගම්මනසුමනෙ

    • @viranjanaranathunga8181
      @viranjanaranathunga8181 8 месяцев назад

      ishaak beg, ranil mallawarachchi@@අංගම්මනසුමනෙ

    • @tharkanagshan97-ep1zr
      @tharkanagshan97-ep1zr 8 месяцев назад

      ​@@අංගම්මනසුමනෙසජිත්

    • @antonwarnakulasooriya6867
      @antonwarnakulasooriya6867 8 месяцев назад +17

      ඒ පුතානෝ නම් ඉගෙන ගන්නේ නෑ…..

  • @dasunshanaka07
    @dasunshanaka07 7 месяцев назад +68

    නම විකුණා ජනප්‍රිය නොවුන පුතෙක්. 😊😇 Respect Gayya

  • @shineisle2263
    @shineisle2263 7 месяцев назад +90

    උතුම් අම්මෙකුටයි තාත්තෙකුටයි දාව උපන් එකෙකුගේ උතුම් ගතියයි මම ගයාන්ගෙන් දැක්කේ,
    මම ඉපදුන රටේ ගයාන් වගේ නිහතමානී,සුන්දර කොල්ලෙක් ඉපදී සිටීම ගැන මම ඇත්තටම ආඩම්බර වෙනවා.🙏
    💐💐💐💐💐💐💐💐💐💐

  • @DESH791
    @DESH791 8 месяцев назад +229

    අනුන්ට ඇරපු නැති, තමන්ගෙ පාඩුවෙ ගේම ගහපු අපේ කාලෙ වැඩිඩො අතර, රියල්ම වැඩිඩෙක් තමයි ගයාන් කියන්නෙ💪❤ මෙි කතා බහෙන්ම තේරෙනවා ගයාන් කියන්නෙ තමන්ගෙ වපසරිය අස්සෙ මොන තරමි හොද කියවීමක් තියෙන ⁣චරිතයක්ද කියල..

  • @dilshangamage5171
    @dilshangamage5171 8 месяцев назад +493

    තාත්තාගෙ නම මාකට් නොකර තමන්ගෙම ගේමක් ගහපු සුපිරි කොල්ලෙක් ❤

    • @flashydeals2743
      @flashydeals2743 8 месяцев назад +9

      තාත්තාගෙ නම market කල හරි මොනව කලත් උ market කරන්නෙ උගේ තාත්තවනෙ බං,තොගෙ තාත්තව නෙමිනෙ , තොට ඇති පුකේ අමාරුවක් නෑනෙ බං එකට. යකෝ පුතෙක් තමන්ගෙ තාත්තගෙ දායාදය ප්‍රයෝජනයට ගන්නැතුව අල්ලුපු ගෙදර එකාගෙ අහවල් එක ප්‍රයෝජනයට ගන්නද? හැමෝම දාන comment එක බලලා රැල්ලට ගොං පුකේ comment නොදා පාඩුවේ හිටහං ඕයි 😂😂😂😂

    • @dineshwedikkarage3700
      @dineshwedikkarage3700 8 месяцев назад

      @@flashydeals2743 මොන හුත්තිගෙ පුතෙක්ද තෝ

    • @dilshangamage5171
      @dilshangamage5171 8 месяцев назад

      @@flashydeals2743 අනේ ගොන් *ජ්ජො. ඌ කරන music වලට ආදරෙයි නම් උගෙ ෆෑන් කෙනෙක් නම් එහෙම *කේ අමාරුවක් තියෙනව තමා. රැල්ලට *ක දෙන්නනම් ගියෙ නෑ. මගේ comment එකේ අදහස මේකයි. තාත්ත කරපු music නෙවෙයි මූ කළේ. මූට ඕනනම් තිබුණ ජිප්සීස්ට සම්බන්ධවෙලා ජිප්සීස් වලම අලුත් ජෙන් එක පටන්ගන්න. එහෙම කළානම් ඌ මීට වඩා හම්බකරනව. ඕන එකෙක්ට තාත්ත පොරක් නම් නිරායාසයෙන්ම ඌ මාකට් වෙනව.. ඒත් ඌ එතන ඉදන් කළේ අළුත් music හොයපු එක. ගෙනාපු එක. මගෙ respect එක ඌ earn කළේ ඒ විදිහට... Daddy band එකට ගයියට අපි තවම ආදරේ ඒකයි. අදත් උව මට හම්බවෙනව මං වැඩ කරන තැන ඌ කැෆේ එකක් කරනව. සුපිරි down to earth චරිතයක් තෝ වගේ අසහ*කාර Gu ගොඩක් නෙවෙයි. ඒ නිසා ඕන තැනක කියනවා මේ කියපු ටික. නිකන් අනුන්ගෙ comment අස්සෙ *මිණි හැ*ණි *කේ ටෝක් දෙන්නැතුව වැඩක් බලාගනින්. *රි *න්නයා. *රි කුහකකමක් තියෙන්නෙ.

    • @dilshangamage5171
      @dilshangamage5171 8 месяцев назад

      @@flashydeals2743 අඩෝ ඩිk ෆ්ලෑශ්... ගොන් බි*ජා... තෝගෙ පුතා ගැන නෙවේනෙ දැම්මෙ. අනුන්ගෙ comments අස්සෙ හැ@ණෙන්න්නැතුව පාඩුවෙ ඉදපන්. රැල්ලට %ක දෙන්නනම් ගියෙ නැ. ඕන පුතෙක්ට තාත්ත චරිතයක් නම් නිරායාසයෙන් spot light එක එනව තමා. ඒක වෙනයි. ගයියට ඕන්නම් තිබ්බ ජිප්සීස්ම අළුත් ජෙන් එක හදන්න. ඒත් ඌ ගියෙ උගෙ අඩිපාරෙ. ඌ කරපු මියුසික් වෙනයි. මම ඌට respect කරන්නෙත් ඒකයි. මේ comment එක දාපු එකේ අරමුණ ඒකයි. කැලි කතා නොකියා ෆ්ලෑශ් ඩීල් එකක් කරන් පාඩුවෙ ඉදපං ගෝතයා.

    • @prasannadilshan9327
      @prasannadilshan9327 8 месяцев назад

      ​@@flashydeals2743ubata Kari amaruvsk ne thiyenne hutto. Hama comment ekatama puka nodi paduvee hitahanko plz🙏😂

  • @sumindakandekumbura4219
    @sumindakandekumbura4219 7 месяцев назад +36

    තාත්තා ගැන සන්නස්ගල සර් අහන දේවල් වලටවත්.. ගයාන්ට තාත්තා ගැන කියවෙන්නේ නැහැ... නියමයි ගයියා.. උඹ හදවතින්ම ඉන්න එකෙක්...❤️

  • @manachethana5272
    @manachethana5272 8 месяцев назад +76

    ලාමකයි කියලා නිකන් touch කරපු සින්දුව වෙනම රහක් ඒක ❤දැන් හැදෙන සින්දු එක්ක බලද්දී
    වෙනම level එකක් gayya කියන්නේ අපිට ඉන්න...
    වෙනසක් කරන්න ඉන්න එකම එකා අපේ කනට දැනෙන්න ❤

    • @surangahemachandra
      @surangahemachandra 8 месяцев назад +1

      එකෙන්ම. ඒක ළාමක නෑ.

  • @vernontissera
    @vernontissera 8 месяцев назад +92

    ගයාන් පළමුව ගොඩක් ස්තුතියි ඔයාගේ සීයා උස්වත්තලියන්ගේ ඇන්ටන් පෙරේරා සහ ඔහුගේ සහෝදරයා උස්වත්තලියන්ගේ ක්‍රිස්ටි පෙරේරා දෙදෙනාගේම ගම ජා - ඇල කළඑළියේ කියා සඳහන් කිරීම ගැන ! මගේ අම්මා ද ජා - ඇල කළඑළියේ ඉපදුන සහ ඔබ සීයා සහ ඔහුගේ පවුලේ අයට කිට්ටු නෑදෑපවුලක් ඇය කුඩා කල ඇන්ටන් සහ ක්‍රිස්ටි සමග ගමේ පාසල් අධ්‍යාපනය ලද බවද මා අසා තියනවා නැවතත් මුල අමතක නොකිරීම ගැන ගොඩක් ස්තුතියි පුතා 💐💐💐🙏🙏

    • @vdilshanvinod256
      @vdilshanvinod256 4 месяца назад

      mama ahala teyenawa, sunil perera kalaeliye game prashnayak Hinda seram wekunala giya keyala. tama e gedara teyenawa.

    • @vdilshanvinod256
      @vdilshanvinod256 4 месяца назад

      ape mama sunil pererage wediyamai. music, playing, face, mamage wasakamat uswatta . api danne nathi deyak ethana tebunada kyla adatat danne naha

  • @rohansanjayamunasinghehewa2506
    @rohansanjayamunasinghehewa2506 7 месяцев назад +21

    මල්ලියේ ඔයා නියමයි ❤❤❤❤සර් මචං කියල ඔයාට කතා කලාට ඔයා කිසිම වෙලාවක සර් කවුද කියන එක අමතක කලේ නෑ. ආදරෙයි ඔබට ❤❤❤❤❤❤.

  • @ChrisAbeywardena-ls2yz
    @ChrisAbeywardena-ls2yz 8 месяцев назад +44

    සන්නා සර් මචං කියන එක ඇලජික් ගතියක් ඇති. හැබැයි ඔතනට සාකච්ඡා වලට යන අය ගොඩක් පරිස්සන් වෙන්න ඕන. ඇගට නොදැනෙන්න සන්නා සර් හැමෝගේම ඇත්ත ප්‍රතිරුපේ එලියට ඇදලා දානවා.
    ගයාන් ඇත්තම වැඩ්ඩා..

  • @sudeepadayaratna2647
    @sudeepadayaratna2647 8 месяцев назад +127

    මචන් කතාවනම් ගැලපෙන්නෙ නෑ.....ගයියා නියමෙට තමන්ගෙ තත්වෙ තියාගෙන වැඩේ කලා....සයිකෝ...උදාරයි උෆ්හාරයි...👍❤️

    • @NavinduNethmina-f8w
      @NavinduNethmina-f8w 7 месяцев назад +9

      සීයා ටයිප් එකේ එක්කෙනෙක් ඒම මචන් කියලා කතා කරද්දී මාර ගැම්ම බන්ග්

    • @anushkaprabath210
      @anushkaprabath210 7 месяцев назад +2

      ​@@NavinduNethmina-f8wගැම්මක් කොහෙද බන්.....උබට සීයා කෙනෙක් ඇවිත් පුතේ කියන් නැතුව මචන් කිව්වොත් එක ගැම්මක්ද😂😂😂😂

    • @isheerandi2231
      @isheerandi2231 7 месяцев назад +2

      ඒක නම් ඇත්ත..ගයාන්ගෙ තාත්තගෙ වයසෙ වගේ කෙනෙක්,, ගයාන්ට මචන් කියනව ඇහෙද්දි,, හරි අවුල්..ඒත් ගයාන් ගානට කියනව

    • @thakshanjayakantha9569
      @thakshanjayakantha9569 6 месяцев назад

      මෙි දෙදෙනාගේ් වපසරිය විශාලයි සන්නා ගයාන්ට මචන් කියන එක සරල සාපෙක්ෂයි!!

  • @roshanmadubashana30
    @roshanmadubashana30 8 месяцев назад +68

    Real artist කෙනෙක් ගයාන් පෙරේරා..මාර qualities තියෙන ඇත්තටම පොරක් මටනම්..❤

  • @nipunmax
    @nipunmax 7 месяцев назад +32

    මම දකින පළමු වතාව සන්න නිකන්ම නිකන් නිවේදකයෙක් වෙලා
    ආපු එක පොර වෙන..
    ගයියගේ Alfa Male personality එකක් තියෙන්නේ

  • @Kamini69-p4f
    @Kamini69-p4f 7 месяцев назад +15

    බීම නවත්තපු එක වටිනවා ❤❤

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 7 месяцев назад +3

    ළදරු කාලෙ ඉදල ඔලුව කුරවල් නොකර සහජ අවංක භාවයෙන්ම හදපු දරුවො . 🙏❤ සුනිල් පෙරේරා මහතා ට සහ එම මැතිණියට අපේ ප්‍රනාමය මෙහෙම කොල්ලෙක් රටට දයාද කලාට ❤🙏

  • @samliyanage6788
    @samliyanage6788 8 месяцев назад +228

    සුනිල්ට මචං කියන සන්නා, ගයාන්ට මචං කියද්දී කොච්චර close වෙන්න හැදුවත් දුරයි වගේ (අනික මචං කියනවා ඕනවට වඩා), අනිත් කෙනත් මචං කියන මට්ටමේ නම් ok ...මචං ගැලපෙන්නේ නෑ පුතා කිව්වා නම් ඊට වඩා මරු

    • @anushkabulathsinghala2550
      @anushkabulathsinghala2550 7 месяцев назад +12

      සන්නට track...සයිකො

    • @wolfyperera8935
      @wolfyperera8935 7 месяцев назад +3

      උඹ 60 ඩෑල් ව්ලට අයියෙ කියලම නැද්ද.. 😂😂 නිකං ගොන් වෙන්න එපා බං .

    • @pikassocreations7823
      @pikassocreations7823 7 месяцев назад

      Thopita thiyana prashna

    • @samliyanage6788
      @samliyanage6788 7 месяцев назад +13

      @@wolfyperera8935 ඌ සර් සර් කියද්දී ඌට මචං කියන්න තරම් ගොන් වෙන්න එපා කියලා සර්ට දැම්මේ, උබ නටලා ගොන් පාට් දාන්නේ ඇයි මන්දා

    • @amandaperera6424
      @amandaperera6424 7 месяцев назад +1

      ​@@samliyanage6788well said!

  • @surangahemachandra
    @surangahemachandra 8 месяцев назад +118

    'ටිකෙන් ටික' ගයාන්ගෙ පට්ට සිංදුවක්. අහලා තියන අය කෝ..

    • @DaSuspiciousStew
      @DaSuspiciousStew 8 месяцев назад +5

      මැරෙනකල්ම අහන සුපිරි සින්දුව

    • @locky2287
      @locky2287 8 месяцев назад +2

      ඔය සින්දුව අහලා නැති අය නෑනේ. Comment එකට like හිඟා කන්න ඔහොම මෝඩ ප්‍රශ්න අහන්න එපා. උබ ඔය likes තම්බලා කන්නද?

    • @LankaTVWorld
      @LankaTVWorld 8 месяцев назад +1

      තහනම් කරා මාධ්‍යවල යන එක.

    • @anuruddhamadushan7431
      @anuruddhamadushan7431 8 месяцев назад +2

      Mama mage wedding eke a song eka play kala😊

    • @surangahemachandra
      @surangahemachandra 8 месяцев назад +1

      @@locky2287 අහලා නැති උන් ඉන්නවා.. උඹට මම තම්බලා කෑවත් මලවලා කෑවත් කහන්නෙ නෑනෙ.

  • @nilukadamayanthi7685
    @nilukadamayanthi7685 8 месяцев назад +19

    සර් කියන්නේ මගේ වීරයෙක්. අපි එදා ඉදන් සර්ට පිදුම ආදරයක්. එත් දැන් සර් තමන්ගේ තත්වේ පහලට දාගෙන. සර්ටත් සයිකෝ වගේ ඔය හැසිරීම දකිනකොට

  • @pcboom2897
    @pcboom2897 7 месяцев назад +33

    අනිත් ගායකයො තාත්තගෙ කරපිටින් ඒ සින්දු කියාගෙනම ගොඩයද්දි මෙයා වෙනම මැච් එකක් ගහපි සුපිරි වැඩ්ඩෙක් 🔥

  • @thilakarathnapurijjala4085
    @thilakarathnapurijjala4085 8 месяцев назад +29

    සුපිරිම තාත්තාගෙ සුපිරිම කොල්ලා .ආඩම්බරයි

    • @DeepikaGunasinha
      @DeepikaGunasinha 7 месяцев назад +1

      මම ඒහේම හිතෙනවා

  • @petercanuteperera-bn6cs
    @petercanuteperera-bn6cs 8 месяцев назад +69

    ස්තුතියි ගයාන් සීයගෙ ගම
    කළඑලිය කිව්වට........
    ඉස්සර කලඑළිය මංගල්‍යයට ඇවිල්ලා ඕගොල්ලෝ සිංදු කියනව් හොඳට මතකයි .❤

  • @vinodanaperera7857
    @vinodanaperera7857 7 месяцев назад +1

    ගොදාක හොද වැඩ සටහනක්.. ගයාන් පෙරේරා ගොඩක් දැනුවත් හොද දැක්මක් තියෙන කෙනෙක්.. ආඩම්බරයි.. තාත්තා වගේ ලොකු වැඩක් කරන්න ශක්තිය ලැබේවා ...❤🙏🙏🙏
    සන්නස්ගල සර් ටත් ගොඩාක් ස්තුතියි මෙවැනි වැඩ සටහන් කිරීම ගැන..🙏🙏🙏

  • @biyeshajayathilaka3475
    @biyeshajayathilaka3475 7 месяцев назад +44

    සරලවම සන්නා රෙද්දේ මඩ ගාල ගයියට දෙනවා .. ගයියා ලස්සනට ඒ දීපු මඩ රෙද්ද ඇගිලි දෙකෙන් අල්ලලා ඇගෙ දාගන්නේ නැතුව පැත්තකින් තියනවා.

  • @mindfuljournei
    @mindfuljournei 8 месяцев назад +34

    මේක එනකන් බලන් හිටියේ. කටේ එකයි හිතේ එකයි නෑ. ආදරෙයි ගයියෝ ❤❤

  • @hapugodasedaragedeepanidam7832
    @hapugodasedaragedeepanidam7832 7 месяцев назад +3

    මෙ ගයාන් ගැන සතුටුයි . ඔබට මෙ විශ්ව ශක්තිය ආශිර්වාද ලැබේවා!!!❤❤❤
    .

  • @maxwellfelix6349
    @maxwellfelix6349 8 месяцев назад +25

    රත්මලාන බෙලෙක්කඩේ හන්දියේ .. පත්මා සිනමා ශාලාව ඉදිරිපිට ගිටාරයක් මැද ජිප්සීස් කියල තිබුණා මතකයි . 1966 මම මොරටුව සාන්ත සෙබස්තියන් පසුව කෝට්ටේ සාන්ත තෝමස් විදුහලට . හැම වසරකම උස්වත්ත කන්ෆැක්ෂනරිස් ඉදිරිපිට මහා සංගිත සංදර්ශනයක් .. . 1987 පසුව ලංකාවට ආවිට විටින් විට අහම්බෙන් ගාළු පාරෙන් ගියා. ඉතා සුන්දර අතිතයක්.

  • @rasinthapradeep7378
    @rasinthapradeep7378 8 месяцев назад +27

    ගයියා ආදරෙයි මචෝ හැමදාම වෙනස් දෙයක් දෙනවට❤

  • @deeveer1539
    @deeveer1539 8 месяцев назад +10

    Very unique character.. born rich.but very simple & raw character. No boasting. Love this guy for his personality

  • @KCGPerera
    @KCGPerera 8 месяцев назад +198

    සීයකෙනෙක් වචන දහයෙන් දහයට මචං කියන එක මාරම ආතල් එකක්

    • @srihub7899
      @srihub7899 8 месяцев назад +27

      Nakiyata track 😂😂😂

    • @Dananjaya446
      @Dananjaya446 7 месяцев назад

      ​@@srihub7899කවුද මේ වයසය යන්නෙ නැති චූටි පුතා. උබ සන්නාගේ දූවිල්ලක් තරම්වත් වටින් නෑ බන්..😂😂

    • @samanthasam3635
      @samanthasam3635 7 месяцев назад +13

      ඇත්තටම නරක පුරුද්දක්.

    • @piyalweerasinghe2680
      @piyalweerasinghe2680 7 месяцев назад +12

      ​@@samanthasam3635මේ දරු පරපුරක් බිහි කරපු ගුරුවරයෙක් දරුවෙක් වගේන් එකෙකුට කතා කරන්නෙ මචං කියලා 😅😅

    • @nuwan599
      @nuwan599 7 месяцев назад +7

      Machan. .vs Naki sir😂

  • @sudathmahendranavaratne667
    @sudathmahendranavaratne667 8 месяцев назад +30

    ගයාන්, සන්නා ගෙන් අදහස් අතින් විශාල වෙනසක් පෙන්වීම ඉතා හොඳය.

  • @kalumsasikaRangana-tn5cp
    @kalumsasikaRangana-tn5cp 7 месяцев назад +9

    අපි ගයාන්ව දැන ගත්තේ සුනිල් පෙරේරාගේ පුතා විදියට නෙවෙයි..අර" මස්සිනා "සිංදුව කියන ගයාන් එයා ජිප්සීස් සුනිල්ගේ පුතා..අදටත් ගයියා වෙනම එකක්..❤️❤️❤️

  • @malindachamika
    @malindachamika 8 месяцев назад +18

    නීල කදුගැටෙ ලස්සන ම සින්දුවක් 🎉🎉🎉

  • @kuruppuarachchi
    @kuruppuarachchi 8 месяцев назад +240

    ඇමරිකන් සමාජය ගැන හරිම අර්ථකතනය ලැබුනේ අද.. මම හිතන විදියට.

    • @manachethana5272
      @manachethana5272 8 месяцев назад +9

      සිරාවටම..අපි ඔලුව උඩ තියන් ගන්න සමහර දේවල්වල ඇත්ත මේ

    • @Phoenix-lv1qq
      @Phoenix-lv1qq 7 месяцев назад +3

      Ai umba try krla ynna bari una ne hu hu hu

    • @kuruppuarachchi
      @kuruppuarachchi 7 месяцев назад +1

      @@Phoenix-lv1qq අනේ නෑ මචං

    • @Phoenix-lv1qq
      @Phoenix-lv1qq 7 месяцев назад +2

      @@kuruppuarachchi boru boru umba try ekk deela visa fail una seen ekk wage. Ohoma hithenva bn ithin lankawe iddi

    • @kuruppuarachchi
      @kuruppuarachchi 7 месяцев назад +1

      @@Phoenix-lv1qq අනේ නෑ මචං,මම ලංකාවේ කරන ජොබ් එක මට හොදටම ඇති 😇

  • @achalasenanayakeorg
    @achalasenanayakeorg 8 месяцев назад +13

    ආයේ ගෙදර වගේ කතා කරන්නේ සරලවම පොලොවේ පය ගහලා ඉන්න නිහතමානී කලාකරුවෙකි ❤

  • @Aazashort
    @Aazashort 7 месяцев назад +14

    කට පුරා සර්. ❤ පට්ට චරිතයක් ❤

  • @lahiruridmal3173
    @lahiruridmal3173 8 месяцев назад +6

    Gayya legend kenek ❤
    ආසම ගායකයෙක් 😊🔥🤘
    එකලෙ ඉදං පිපිස්සුවක්
    අයෙ පරණ වයිබ් එකට කරපු සිංදුව Best සයිකො 😂👍

  • @prasad8844
    @prasad8844 8 месяцев назад +13

    ඇගයීමට ලක් නොකරන සුපිරි වැඩ්ඩෙක් next level ❤ ගයියා

  • @su_sa_creations
    @su_sa_creations 7 месяцев назад +2

    එ කාලෙ ඉදම් තාමත් ඉස්සරහටත් අහන්න ඉන්න පුළුවන් පට්ට සිංදු ටිකක් තියන වෙනම චරිතයක් gayya best of luck 💚 much lv

  • @kathawa23358
    @kathawa23358 8 месяцев назад +37

    තාත්තා විකුණන් කාපු නැති මනුස්සයෙක් ... තාත්තා දෙයක් කලා..
    පුතා ඊට වෙනස් දෙයක් කරනවා..
    මරු ❤️

    • @flashydeals2743
      @flashydeals2743 8 месяцев назад +1

      තාත්තාව විකුණන් කෑව හරි මලවල කෑව හරි ,ඌ කනවනම් කන්නෙ උගේ තාත්තවනෙ බං,තොගෙ තාත්තව නෙමිනෙ , තොට ඇති පුකේ අමාරුවක් නෑනෙ බං එකට. යකෝ පුතෙක් තමන්ගෙ තාත්තගෙ දායාදය ප්‍රයෝජනයට ගන්නැතුව අල්ලුපු ගෙදර එකාගෙ අහවල් එක ප්‍රයෝජනයට ගන්නද? හැමෝම දාන comment එක බලලා රැල්ලට ගොං පුකේ comment නොදා පාඩුවේ හිටහං ඕයි 😂😂😂😂

    • @kathawa23358
      @kathawa23358 8 месяцев назад

      @@flashydeals2743 තාත්තව විකුණන් කෑවා කිව්වම උඹ මොකටද ටිපර් වෙලා..😅

    • @sl9056
      @sl9056 8 месяцев назад +1

      ඇයි බන් උබ ටිපර් වෙලා ..🤣🤣

    • @NJay380
      @NJay380 8 месяцев назад

      @@sl9056 නුගත් වහල් බයියෙක් ටිපර් වෙලා..පව් බං හිඟන වහල්ලු මොන දේ කිව්වත් උන්ට රිදෙනවා 🤣

    • @flashydeals2743
      @flashydeals2743 8 месяцев назад

      @@NJay380 උඹ උගත් ද? 😂

  • @udayakumara-tj5bk
    @udayakumara-tj5bk 8 месяцев назад +26

    එකෙන්ම බොරු පඩ නැති සුපිරි කොල්ලෙක්

  • @ThirtythreeApartment
    @ThirtythreeApartment 7 месяцев назад +4

    We miss your Dad so much 🥲. What a great man he was! The only one who spoke up against our corrupt politicians. He is a legend.

  • @Prasaaaa
    @Prasaaaa 6 месяцев назад

    සාමාන්‍යය රාමුවෙන් එළියේ ලස්සන ප්‍රශ්න ටිකක් අහනවා.. ඒක මරැ..❤

  • @sahangunawardana4859
    @sahangunawardana4859 8 месяцев назад +11

    Spot on, American music කෙළවෙලා මීට අවුරුදු ගාණකට කලිං ආපු grunge, nu metal alternative rock අද නැ දැං billboard charts ප්‍රස්සක්.

  • @Ramindu27
    @Ramindu27 8 месяцев назад +38

    ආදරෙයි හැමදාමත් පෙරේරා පවුලට සුනිල් පෙරේරා පියල් පෙරේරා 💖💖💖💖

  • @akila_korea2012
    @akila_korea2012 8 месяцев назад +198

    Ausi ගිහින් පිස්සොත් එක්ක කරපු විඩියෝ බලලා එපා වෙලා හිටියේ,... Good comeback

  • @babyboult2705
    @babyboult2705 8 месяцев назад +74

    ගයියා ලංකාවේ රැප් බිජ්ජොන්ට පාරක් ගහලා ගියා වගේ එකක් මට හිතෙනවා 🤣🤣🤣🤣🤣. ආදරෙයි ගයියා ❤
    ආදරෙයි සන්නා ❤

  • @Dinesharumendo
    @Dinesharumendo 8 месяцев назад +44

    යකෝ මාර දෙයක් ඉගෙන ගත්තේ ගයාන් ගෙන්.තාත්තා විකුනපු නැති එළ පුතෙක්.❤❤❤

  • @ksperera2870
    @ksperera2870 7 месяцев назад +1

    Respect ගයියා උඹ අපේ ඉස්කෝලෙට ආඩම්බරයක්! මම ශේනාගේ අල්ලපු පංතියේ හිටිය ගිටාර් ගහලා සිංදු කියන එකෙක්! නිශාන්තයාගේ Class m8 ටිපි ටිප් කාපු එකෙක් ජයවේවා! 🦾🦾🦾🇱🇰🇬🇧

  • @SKA-uo7ts
    @SKA-uo7ts 8 месяцев назад +15

    Gayan is very genuine.The way he speaks very relaxed. Yes. Rookantha’s talent is not evaluated or appriciated properly yet.

  • @danushkamadushanka-vf8eq
    @danushkamadushanka-vf8eq 8 месяцев назад +6

    එල පොරක් දැනුම් සම්භාරයක් 💞👏 ඉවර වෙනකන්ම බැලුවා ❤️

  • @warunafonseka3562
    @warunafonseka3562 7 месяцев назад +4

    O/l කාලේ.ඉදන්ම ආස පොරක් මෙයාගේ සින්දු තාමත් අහනවා ❤

  • @thakshanjayakantha9569
    @thakshanjayakantha9569 7 месяцев назад +9

    ගයාන් ගයාන්ගේ නිර්මාණමයි කරන්නේ ඔහු හොද දක්ෂයෙක් !

  • @Dushan_Nawasinghe
    @Dushan_Nawasinghe 8 месяцев назад +19

    සයිකො සිනදුව බලපු ගමන් හිතුනා ගයියා ලගදිම ගෙන්නයි කියලා❤

  • @chinthanachaturangawarapit7035
    @chinthanachaturangawarapit7035 8 месяцев назад +32

    සන්නාගේ ෆ්ලැට්ෆෝම් එකේ ගයියා ජිප්සීස් පැත්තක තියලා මෙගා ශෝ එකක් කලා ඇමරිකාව පපඩමක් වගේම පොඩි පට්ටම් කලා,මොනවා උනත් සුනිල් අයියා වගේම තමන්ගේ මතය දරන්න සහ ඒක කියන්න ගයියාට තියෙන කොන්ද පෞර්ශය මරු..මම ගයියාගේ ලොකු රසිකයෙක් නෙවෙයි නමුත් ඌව සෙට් නොවෙන එකෙක් නෙවෙයි කියලා අද තේරුනා..ගයියාගේ දේශපාලනය ඇහුවේ නැති එක සන්නා සර් හිතලා කල එකක්මද කියලත් හිතුනා මොකෝ ඌට බ්‍රේක් නෙවෙයි පලුත් නැති නිසා,අනික ජෙනරේශන් ගැප් එක අඩු කරන්න සන්නා සර් ට්‍රයි කලාට පොර මාර විදිහට ඒක තියා ගත්තා මරුවට,තව දෙයක් මේ වගේ එකක් සජිත් ප්‍රේමදාස වගේ කෙනෙක් නරඹනවා නම් ඔහුට ගන්න ගොඩක් දේවල් ගයියාගෙන් කියන එකත් මගේ අදහසක්.😂ජය සහෝ.❤️👍

    • @VinduTheekshana-wu8or
      @VinduTheekshana-wu8or 7 месяцев назад +1

      පපඩමක් වගේද පොඩි කලේ 😂

  • @asankasameera9573
    @asankasameera9573 8 месяцев назад +19

    සුපිරි පාරක් නම් දීලා ......කතා දෙකක් නෑ හොද බඩු පාරක් වගේම ...ලස්සන කතාබහක්.....👌👌🌳🌳🤸‍♀️

  • @manorimunasinghe9563
    @manorimunasinghe9563 7 месяцев назад +1

    So proud of you Gayan...you are a genius too....Glad you are back home❤

  • @outfitcraze7246
    @outfitcraze7246 8 месяцев назад +4

    Sanna Machan, Thank You for this interview.... absolutely GOLDEN....

  • @sandaruwijekoon2204
    @sandaruwijekoon2204 8 месяцев назад +11

    පට්ට වැඩකාරයෙක් ගයියා...හදවතින්ම ❤ ආාා....

  • @jobhoyannno3865
    @jobhoyannno3865 8 месяцев назад +13

    සන්නට අද විතරයි පුලුවන් උනෙ තැප්‍රොබෙන් ප්‍රොග්‍රැම් එකක් ඉවර වෙනකන් බලවන්න. ගයියා උබ වෙනමම රහක් බන්.. ❤❤❤❤

  • @ChathuraJayasanka-c8i
    @ChathuraJayasanka-c8i 7 месяцев назад

    එදා ඉදං අද වෙනකනුත් තව ඉස්සරහටත් ගයාන් අයියගෙ වැඩ බලන්න ආසාවෙන් ඉන්නෙ...සුපිරිම Open චරිතයක්....Respect ගයාන් අයියා....👍👍👍👍

  • @hiranmalinda3271
    @hiranmalinda3271 8 месяцев назад +8

    කාලෙකින් skip නොකර බලපු program ekk ❤️

  • @SharaniKodithuwakku
    @SharaniKodithuwakku 7 месяцев назад +2

    Wow Gayan Perera 👏 The way he sees the world; simply superb! Well matured!

  • @kavindraganearachchiappuha6525
    @kavindraganearachchiappuha6525 8 месяцев назад +158

    අපේ රට මාරය් කියනව නෙමෙයි .අමර්කාවේ සද්දේ ලොකු කරන්න ගිය අපේ සින්හල අදූරුතුමාට ගය්යා දුන්නා මෙව්ව එකට මගේ හදපතුලෙන්ම ප්‍රනානමය .'සන්නා ලන්කාවේ ඉන්නේ ආසා හිතේය් '

    • @Caldeira198
      @Caldeira198 8 месяцев назад +13

      Democracy තියෙන සරණාගත ප්තිපත්ති ලිහිල් හෝ වහල් ක්‍රමය නිසා පැවත එන ජනගහන අනුපාතය වැඩි දියුණු රටවල ඔය පරිහානිය කොහොමත් එනව. ස්වීඩනය ඩෙන්මාර්ක් ඒක පේන්න පටන් අරන්. ඇමරිකාව එංගලන්තය ප්‍රංශය ඒක අත්දකිනව. තව ටික දවසකින් ඔස්ට්‍රේලියාවෙත් ඕක වෙන්න පුලුවන්.
      සිංගප්පූරුව, ජපානය, දකුණු කොරියාව, ඩුබායි වගේ ඒවගේ දේවල් හුඟාක්ම අඩු හම්බ කරනකන් ඉන්නදෙනව ඊට පස්සේ යන්න ඕන කියන ප්‍රතිපත්තිය නිසා.

    • @rashmikadk6796
      @rashmikadk6796 8 месяцев назад

      ​@@Caldeira198ඇත්ත

    • @rashmikadk6796
      @rashmikadk6796 8 месяцев назад +2

      ඇත්ත

    • @shasgamage5183
      @shasgamage5183 8 месяцев назад

      ❤❤Attha

    • @diniBoeing
      @diniBoeing 8 месяцев назад +7

      සන්නලා ලෝකේ දැකලා නැ. අඩුම ගානේ පිට රටක අවුරුදු 5 ක්වත් ජිවත් වෙන්න ඕන ඒ culture එක දකින්න. ලංකාව කියන දූපත ඇතුලේ ඉඳන් බොරුවට පත හෑලි කියවනවා. ලෝකේ දැකපු නැති මිනිස්සු සන්නලා වගේ මිනිස්සු කියන ඒවා open minded modern thinking කියලා අල්ල ගන්නවා. ඒ මිනිස්සුත් පව්. චිත්‍රපටි හරහා ලෝකය දකින සන්නලත් පව්.

  • @anuruddapeiris9954
    @anuruddapeiris9954 8 месяцев назад +4

    Another GOOD programme. Gayya is a super talented one. Congratulations ❤❤❤❤

  • @dilhankarunanayaka9055
    @dilhankarunanayaka9055 8 месяцев назад +35

    සන්නාට හොඳ පාඩමක් ඉගෙන්නුවා ගයාන්

  • @sameeradilhara9833
    @sameeradilhara9833 7 месяцев назад +1

    Superb programme ❤❤❤ Sannasgala sir. Gaiya ❤❤❤

  • @Chamindusankalpa55
    @Chamindusankalpa55 8 месяцев назад +39

    පපඩම් සාංත & මස්සිනා 😂.දෙන්නම එලකිරි❤❤

  • @MayuraDoolwela
    @MayuraDoolwela 4 месяца назад

    Like father like son. Humble and very talented. Great future ahead. Good luck and all the very best.

  • @supunedirimanne
    @supunedirimanne 7 месяцев назад +3

    Gayya if you read this I would be really happy... I live in the UK and I have been following your music all along, if you had it to the right mind set no one will leave you. I've been listening to all the songs you produced! Each and everyone. I'm called a fixed client who are absolutely real fans.

  • @mahenboralessa4937
    @mahenboralessa4937 7 месяцев назад +2

    Happy for you Gayan! Wishing you all the best! Enjoyed watching!

  • @PhilosophyForLife852
    @PhilosophyForLife852 7 месяцев назад +3

    Lipstick ගාපු පිරිමියෙක් දැක්කමයි සන්නා. Thats awesome

  • @DHANANJAYAOFFICIAL
    @DHANANJAYAOFFICIAL 8 месяцев назад +125

    තමන්ගෙම පාරවල් වල යන රැලි පස්සෙන් නොගිය රියල් වැඩ්ඩො දෙන්නක්❤😊

    • @niroshani_rathnayaka2396
      @niroshani_rathnayaka2396 8 месяцев назад +3

      මොනාද බන් දන්නේ මු කලින් දේශපාලනය කරපු එකෙක් 😂👍

    • @sahanudana5692
      @sahanudana5692 7 месяцев назад

      Ekkenai inne ehema aya methana.

    • @ushithamadushan9559
      @ushithamadushan9559 7 месяцев назад

      ​@@niroshani_rathnayaka2396මොකද්ද කරපු දේශපානේ කියපන් බලන්න😂

  • @KapilaBuddadasa
    @KapilaBuddadasa 8 месяцев назад +3

    Wow gayan you are real srilankan
    My salute to you.

  • @stardustindigo
    @stardustindigo 8 месяцев назад +18

    49:51 thank you ඔය සිංදුව මතක් කරලා දුන්නට , ආයෙත් හොයලා අහනවා ✌️✌️🤘

    • @stardustindigo
      @stardustindigo 8 месяцев назад

      මේ සිංදුවේ link එකක් දන්න කෙනෙක් ඉන්නවනං comment කරන්න please.

    • @stardustindigo
      @stardustindigo 8 месяцев назад

      Hey .... Brother please do a cover of this 49:51....❤

    • @stardustindigo
      @stardustindigo 8 месяцев назад

      I like your hoody brother ❤❤

  • @oshanmanodara6220
    @oshanmanodara6220 8 месяцев назад +139

    තාත්තා පොරක් වෙලත් තාත්තගෙ අත අල්ලන් එන්නෙ නැතුව තනියම නැගිටපු එක මරු ගොඩක් උන්ට මේවා ආදර්ශ.

    • @flashydeals2743
      @flashydeals2743 8 месяцев назад +4

      හරි, ඌ ඔහොම එන්නැතුව තාත්තගෙ අත අල්ලන් ආව කියමු. ඇයි ඒක වැරදිද? උ එනව නම් එන්නෙ උගෙ තාත්තගෙ අත අල්ලන්නෙ බං, තොගෙ තාත්තගෙ අත නෙමිනෙ. 😁

    • @dilshangamage5171
      @dilshangamage5171 8 месяцев назад

      @@flashydeals2743 අඩෝ ගයියා පොඩි කාලෙ උඹය පෲකේ ඇර්යද බං ඌත් එක්ක ඔච්චර තරහ උඹ? උඹෙ රස්සාව ඌගෙ හොද කියල කමෙන්ට්ස් දාන උන්ට බැන බැන යන එකනෙ. අනේ මේ පෲක නොදී උඹේ ෆ්ලෑශ් ඩීල් එකක් කරගෙන ඉදපන් බං විහිළුවක් නොවී... ෆ්ලෑශ් කරන්න එන්නෙ නැතුව ප්‍රසිද්ධියේ..

    • @ushithamadushan9559
      @ushithamadushan9559 8 месяцев назад

      ​​@@flashydeals2743වැරදි නෑ, එහේම වුනා නම් තමන්ගේ කියලා අනන්‍යතාවයක් නෑ?

    • @dulinakushan1513
      @dulinakushan1513 7 месяцев назад

      @@flashydeals2743 thaththage nama tygena rgnwt wda thamngema talent eken ragana eka pattai bn ekai 😂👍

    • @nuvinpooliyadde7319
      @nuvinpooliyadde7319 7 месяцев назад

      😂😂😂

  • @RenukaAdikari-c3k
    @RenukaAdikari-c3k 8 месяцев назад +9

    කෙලින් කතා කරන තමන්ගෙම දෙයක් කරන ගොඩක් කැමතියි කටහඩක්❤❤

  • @Ohmygossips
    @Ohmygossips 8 месяцев назад +39

    පපඩම් සාන්ත සමග..... මරු ඒක පට්ට....😂😂😂😂

  • @kevinobroy2629
    @kevinobroy2629 8 месяцев назад +3

    අවුරුදු දහයකට ත් ආපු නැති දැනෙන්න සිංදුවක් ගැහුවෙ උබ.ඔයිට වඩ වෙන මොන compliments මොකටද ගයියා.ඉතාලි ඉදලත් බොක්කෙන්ම අහනවා❤🥳

  • @gamingab5946
    @gamingab5946 8 месяцев назад +16

    මුගෙන් හරි unique සිංදු ටිකක් ඇහෙයි කියලා බලාපොරොත්තුවක් ඇතිවුනා කතා කරපු විදිහට. බලමුකො❤

    • @Thimir
      @Thimir 7 месяцев назад

      දැනටම ඇහිලා තියනවා.. 😂

  • @jehanlopez1257
    @jehanlopez1257 8 месяцев назад +64

    ගයියාගේ අලුත් මියුසික් වීඩියෝ එක වර්තමාන සමාජයට හොඳ වටිනාකමක් ආදර්ශයක් ❤

  • @miururupasinghe6456
    @miururupasinghe6456 8 месяцев назад +5

    Gayan’s creativity and thinking is next level ❤

  • @gayan9264
    @gayan9264 7 месяцев назад +2

    ලංකාවේ බ්‍රැන්ඩි එකක් තමා ගයියා...ලංකාවේ වෙනසක් කෙරුවේ මේ නම් තියෙන වුන් තමා ගයියා respect ❤❤❤ හදවතින්ම 😊😊😊

  • @vinogardi8480
    @vinogardi8480 8 месяцев назад +33

    මස්සිනා බලාපොරොත්තු උන උත්තර නෙමෙයි හම්බඋනේ සුපිරි...

  • @HiranMadhuranga-bm6wo
    @HiranMadhuranga-bm6wo 8 месяцев назад +2

    නියමයි ගයියා ❤🔥🔥. අදටත් අහනවා සිංදු එදා වගේමයි ❤😘

  • @madhusankaabeysundara5199
    @madhusankaabeysundara5199 8 месяцев назад +5

    තේරෙනවා නේ............ 😍❤
    වැඩ්ඩෙක් ❤️💪

  • @sachi8401
    @sachi8401 8 месяцев назад +2

    සුපිරිම චරිතයක් ❤ පොතක් ලියන්න තරම් හේතු තියෙනවා එකට..

  • @paveendeshan2960
    @paveendeshan2960 8 месяцев назад +13

    සුනිල් පෙරේරාව කවදාවත් විකුණගෙන කාපු නැති එල පොරක් ගයාන් ❤

  • @maddadius1689
    @maddadius1689 8 месяцев назад +14

    Gayya ආදරෙයි macho ❤❤❤

  • @neelrapiyael7898
    @neelrapiyael7898 8 месяцев назад +3

    ජයවේවා කොල්ලො ආදරෙයි

  • @lahiruridmal3173
    @lahiruridmal3173 8 месяцев назад +7

    ගයාන් මරු පැහැදිලි කිරිම
    ඇමරිකාව . ගැන කියපු එක
    පරිහානිය කොහෙවත් වෙන්න එපා

  • @pivithururathnayake9951
    @pivithururathnayake9951 8 месяцев назад +15

    ගයන් උබේ පළවෙනි සින්දුව මගේ පට්ට කැමති සින්දුවක් බං

    • @itzmorz
      @itzmorz 7 месяцев назад

      Mokadda e sinduwe eka nama eka pattai

  • @buddikachamara
    @buddikachamara 8 месяцев назад +3

    Personally හරිම ආදරේ මනුස්සයෙක් ගයියා peace bro ❤️✌️

  • @IIE-JO-
    @IIE-JO- 8 месяцев назад +18

    ගයාන් අයියා එකෙන්ම වැඩ්ඩෙක්🎉

  • @rajithaekenayake3819
    @rajithaekenayake3819 7 месяцев назад +2

    He is very smart even beyond music... Good

  • @billyantony8812
    @billyantony8812 8 месяцев назад +42

    ගයිය්ය අර වීඩියෝ එකේ විදිහටම ඇඳගෙන ඇවිල්ල තියෙද්දී, පපඩම් සාන්තට සරමයි බැනියමයි අඳින්න තිබ්බ මේ interview එකට නම්.

    • @gncommunication3789
      @gncommunication3789 8 месяцев назад +1

      ගයියා දැන් කොහෙටත් අදින්නේ ඔය kit එක

  • @walkwithdon
    @walkwithdon 8 месяцев назад +159

    ගයියා උඹ සන්නගෙ ගැටේට අහුවුනා...උඹගෙ සයිකො ගීය අද්විතීය නිර්මානයක්...ලංකාවෙ පොරවල් කියල හිතපු ගොඩක් උන් ඒ නිර්මානය තුලින් උඹ නොදැනුවත්වම හෝ ගූ වුනා...උඹගෙ හිත හොදකමට මේ වැඩසටහනට සහභාගීවුන එකෙන් සන්නගෙ ජාම බේරුනා...සන්න කියන්නෙ ලෝක අන්ඩයෙක්..උඹ අහුවුනා...ඔය මචං කියන එකෙත් හෙන ආටිෆිශල් ගතියක් තියෙනව...

    • @udayargarmbheeraarachchi1546
      @udayargarmbheeraarachchi1546 8 месяцев назад +7

      දකුණෙන් අන්ඩයෙක් අල්ල ගනිං ලෝකෙ කාපු...සන්නා ඔලුවෙන් හිටවල තියාවි.

    • @sathyagaweshaka8430
      @sathyagaweshaka8430 8 месяцев назад +3

      Pissune..😂😂😂 matanan therune hithe awanka kama sannata wada gaiyage penuna... katta kapati hithakata wada awankawa sahalluwen inna ekekta aye hanganna deyak nha kiyala hodata theruna... usa sannage mathe saha usa hitapu ekek hatiyata aruge mathe balahan😂😂😂

    • @summapradeep3184
      @summapradeep3184 8 месяцев назад +3

      යකෝ සන්නට පසනල් සිංදුව යවල, ගයාන්ලගෙ තාත්තල සන්නල හොද යාලුවො

    • @Ojhft78ihcxeyk
      @Ojhft78ihcxeyk 8 месяцев назад +2

      Mekama thamai math hithuwe. Sanna kiyanne mata nm pennanna bari kenek kathaa karanne babaa type. Eya babaa. Gayange hitha hoda niza hodai.

    • @Ojhft78ihcxeyk
      @Ojhft78ihcxeyk 8 месяцев назад

      Habai gayan gateeta ahu une na. Eya kauru unath vadihitiyek kiyala garu karala ekata giya kiyala mata hithenava. Sannage nm thadi boruwa. Peena boruwa

  • @akonsamantha
    @akonsamantha 8 месяцев назад +14

    31:25 ඇමරිකාව ගැන නියම විග්‍රහයක්... පිරටරක අවුරුදු ගාණක් ජිවත් වෙන්නම ඔින ලංකාවේ සංස්කෘතියේ අගය තේරුම් යන්න..

  • @ash11vibes
    @ash11vibes 7 месяцев назад +2

    මස්සිනා සිංදුව ආයේ බැලුවා මේකට පස්සේ