මාව බේරගත්තේ නර්ස්ලා දොස්තරලා | Eka Tharuwai mal 7i Ft

Поделиться
HTML-код
  • Опубликовано: 29 ноя 2024

Комментарии • 90

  • @hasithalakshan675
    @hasithalakshan675 Месяц назад +8

    හිරිකිතයක් නැතුව අපි ආදරෙයි කියන්න පුලුවන් ගායකයෙක්, සොබාදහමට සතුටින් තියන මිනිස්සු සොබාදහම විසින්ම ආරක්ෂා කරනව දීර්ඝ ආයුශ සංගීත් uncel❤❤❤

  • @tharakaruweni3971
    @tharakaruweni3971 Месяц назад +5

    අනේ සන්ගීත් අයියගේ කතා ව්ලාසය හරිම සුන්දරයි නිහතමානී ආදරනීය චරිතයක් ❤❤❤❤❤❤❤

    • @omiraduljani
      @omiraduljani 26 дней назад

      NPP නිසා ඔහොම කිව්වට වැරදිලවත් වෙන පක්ශෙකට ගියානම් අහගන්නවා අම්බානෙකට

  • @nihalrathnayaka6798
    @nihalrathnayaka6798 Месяц назад +16

    සංගීත් නිහතමානී කෙනෙක්. ලස්සනට දරුවන්ට පිලිතුරු දෙනවා. බලන් ඉන්න ආසයි... පුංචි කාලේ මතක් කරනව. ❤🇫🇮

    • @NewslMusic-y7s
      @NewslMusic-y7s Месяц назад +2

      මෙයත් කයිනයකගෙ ගොලයෙක්

  • @chathuraprasad1690
    @chathuraprasad1690 Месяц назад +7

    දැකපු හරි වැදගත් නිවේදන ශිල්පීනියක්... අඩු වයසේන්ම හොදම තැනක

  • @wweerasooriya3077
    @wweerasooriya3077 28 дней назад +2

    ඔබ හොඳ සංගීත කර්මයෙක් මෙන්ම
    හොඳ හදවතක් ඇති මිනිසෙක් බව
    හඳුනා ගැනීමට හැකිවීම සතුටක්
    සංගීත් ඔබට නීරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා

  • @chandikathenuwara7993
    @chandikathenuwara7993 20 дней назад

    සුපිරි මනුස්සයෙක්.ආදරේ සගීත් අයියා.❤️❤️❤️❤️👍

  • @antonroyfernando5826
    @antonroyfernando5826 Месяц назад +6

    පට්ටයි සංගිත් ආදරෙයි සොදුරු මිනිසෙක්...

  • @disnaranasinghe8307
    @disnaranasinghe8307 26 дней назад +2

    Godak nithata mani kenek wije Aiya❤❤❤❤❤

  • @dilipkumaraperera6804
    @dilipkumaraperera6804 19 дней назад

    අම්මෝ.....ඉස්සර සිංදු... කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ... කනට මී පැණි දානවා වගේ...❤❤ ලස්සන ලස්සන, පිංවන්තියෙ, ආයෙත් මොනවත්, අම්මෝ තව තියෙනව. නිහතමානී චරිතයක්... හරිම නිවිච්ච කෙනෙක්... කියන්න වචන නෑ අයියේ... මං වඩියෙන්ම අහන්නෙ අයියගෙයි, චමර වීරසිංහ , දමිත් අසන්ක අයියගෙත් පරන කීපයක් තියෙනව....❤❤❤❤ අයියා ලෙඩ උනාම මට ගොඩක් දුක හිතුනා....මං ප්‍රර්තනා කරා අයියව ඉක්මනින් සනීප වෙන්න කියලා...😢❤❤ පරිස්සමෙන් ඉන්න...අයියේ... බුදු සරනයි අයියට...❤❤

  • @ceylonvilogs1690
    @ceylonvilogs1690 23 дня назад +1

    ඒ වැඩසටහන සුපිරි 👌😊

  • @thsmaramalani5000
    @thsmaramalani5000 Месяц назад +5

    සිංගීත් අයියා හරි නිහතමානී චරිතයක්. මම කුවේට් ටෝනී(ඔයත් එක්ක සිංදු කියපු කඩවත ) මම ඔහුගේ බිරිඳ මාලී නංගී.අදත් ඔබ එහෙමයි

  • @xfactor330
    @xfactor330 Месяц назад +3

    Respect sangeeth Aiya ❤️❤️❤️❤️

  • @AsankaPraddep
    @AsankaPraddep 21 день назад

    Mama sangith mahathtayage ge lagin yana hamawelema mama etumage ge diha balan yanne e sundara minisawa dakkath athi❤❤❤❤❤❤❤

  • @nethuntashen7824
    @nethuntashen7824 25 дней назад +1

    මනුසත්කමෙ සංකෙතය සංගිත් !❤

  • @dushanfonseka9444
    @dushanfonseka9444 Месяц назад +11

    ආදේශක නැති චරිතයක් ❤

  • @renukachathurani9149
    @renukachathurani9149 Месяц назад +1

    Ane asame gayekaya god bless ❤

  • @SupunNomsara
    @SupunNomsara Месяц назад +2

    Maru charethe oi pora 👍♥️♥️

  • @roshanthananayakkara1973
    @roshanthananayakkara1973 Месяц назад +2

    මේතමා,මිනිස්සු ,ජයවේවා ,

  • @senusamuditha7963
    @senusamuditha7963 Месяц назад +5

    ආදරෙයි සංගීත් ❤

  • @namiskitchen3426
    @namiskitchen3426 Месяц назад +1

    No no hadakarai.Dakumkalui, priyamanapai.❤

  • @nuwanjayaweera7804
    @nuwanjayaweera7804 Месяц назад +1

    නියමයි

  • @pcboom2897
    @pcboom2897 25 дней назад +1

    සංගීත් ❤

  • @knjayalal1
    @knjayalal1 Месяц назад +2

    ළමයින්ගේ ලෝකෙට ගිහිල්ලා ලස්සනට කතා කරනවා

  • @preethigron817
    @preethigron817 Месяц назад +2

    Really interesting ♥️♥️

  • @virajgodakanda3049
    @virajgodakanda3049 Месяц назад +2

    hoda manussayek

  • @MadukaJayalath
    @MadukaJayalath Месяц назад +4

    බර ටෝක් දුන්නට අමු කුකුලා හැබැයි 🤭

  • @buddhiwijemanna5821
    @buddhiwijemanna5821 Месяц назад +4

    හදවත ලස්සන මිනිස්සු ඉන්නෙම මාලිමාවට බරවෙලා...❤❤❤🎉🎉🎉🎉

  • @GaminiJayasena-sw2qj
    @GaminiJayasena-sw2qj Месяц назад +1

    ❤❤❤👍

  • @PadmasiriPeiris
    @PadmasiriPeiris Месяц назад +2

    Athta. Malimawa wata. Inne katta. Kala duk vidapu. KALAWATA ladi sahodarayan katath ekai hitha hodI

  • @priyanthalaksiri5069
    @priyanthalaksiri5069 Месяц назад +6

    ❤❤❤❤❤❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 නියම තරුවක් පායලා,🙏🙏🙏🙏

  • @deepanihemapala9423
    @deepanihemapala9423 Месяц назад +1

    Good entertainer

  • @niranathunga4484
    @niranathunga4484 Месяц назад +1

    Mu patta kukula.

  • @upulupul7574
    @upulupul7574 29 дней назад +1

    ඉස්සර මම සංගීත් ට කැමති නැ .නමුත් ඔහුගේ ඇත්ත පැටිකිරිය චරිතය දැනගත්තම ආදරෙයී බොක්කෙන් ම .දීර්ඝායුෂ ලැබේවා සංගීත් සහෝදරයා .

  • @Pathmini-j3v
    @Pathmini-j3v Месяц назад +5

    ❤❤❤❤🙏🙏🙏🙏

  • @PadmasiriPeiris
    @PadmasiriPeiris Месяц назад

    Mama awnkawma. Adara karana. Sangeeth sahodarYara. Niduk. Niroge. Jewithaykata. Asiri

  • @ashokasamanpriya6646
    @ashokasamanpriya6646 Месяц назад +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chandrikdesilva3688
    @chandrikdesilva3688 29 дней назад +1

    👃👃👃❤️❤️❤️

  • @IshankaIshanka-m4w
    @IshankaIshanka-m4w Месяц назад +2

    Mama Asama Karana kenek...

  • @NewslMusic-y7s
    @NewslMusic-y7s Месяц назад +5

    ඔයාලේ මලුමාව දැන් හොදටම කරනවා

  • @SusanthaKumara-he5pr
    @SusanthaKumara-he5pr Месяц назад

    ❤❤❤❤❤❤❤❤❤ sangtha

  • @nhettiarachchi
    @nhettiarachchi Месяц назад

    Asai ayath malimawaen
    Stacakaka dakinna

  • @Sathishisansa
    @Sathishisansa Месяц назад

    Adarei ❤❤❤❤❤❤

  • @priyangapriyanga2240
    @priyangapriyanga2240 16 дней назад

    Mr sangith arsanipa vitadi jivamana jesus kiyanna suvaya labena turuma kiyanna jesus is a living god jeau pilimayak pinturayak nowey.

  • @nuwanbuddhika3868
    @nuwanbuddhika3868 Месяц назад

    ❤❤❤❤❤❤

  • @pubuduprasanna3989
    @pubuduprasanna3989 Месяц назад

    Wayasa yanne nathi lassana tharuwak.❤️

  • @disnaranasinghe8307
    @disnaranasinghe8307 26 дней назад

    Mona Ahinsaka sangith aiya mathakada asgiriwalola kolekuta dathak kedenna gehewue😂😂😂😂😂

  • @prajithmanjula3851
    @prajithmanjula3851 Месяц назад

    ♥♥♥♥♥♥♥♥♥♥

  • @nhettiarachchi
    @nhettiarachchi Месяц назад

    Anae mama malimawa dinuwata passai dakkaenae

  • @AsankaPraddep
    @AsankaPraddep 21 день назад

    Wayasata yannane appa😅😅😅😅😅😊😊😊

  • @BreakingNewsSLk
    @BreakingNewsSLk Месяц назад

    dan therenawa athi karapu dewal. dan oba anura ekkama idala ohuta sahaya denna. mama adath kiyanawa anura me rate janadipathikamata sudusu na. hariyata gota wagemai.tiper park karanna

  • @shehanmilinda4114
    @shehanmilinda4114 Месяц назад

    Mage adaraniyama gayana shilpiya

  • @IshanAththanayake
    @IshanAththanayake Месяц назад +2

    ලමයි නෙමෙයි දැන් ඉන්නේ ,තාත්තලා , npp ස්ටේජ් නැගලා දැන් පට්ට ජනප්‍රිය යිනෙ මෙයාලා ,නැත්නම් 🤣🤣🤣🤣🤣

  • @Srilankalank
    @Srilankalank Месяц назад +1

    අර ඩොලර් මිලියනය ලංකාවට ආවෙ නැනෙ තමා 😒

  • @lifeisbeautifulbehappy4123
    @lifeisbeautifulbehappy4123 Месяц назад +1

    Sangeeth oya senaka batagodagi mudal dunnada?

    • @chathuraprasad1690
      @chathuraprasad1690 Месяц назад

      ඉක්මනින් දෙන්නම්...😂

  • @ශ්රීමාලින්ද
    @ශ්රීමාලින්ද Месяц назад +1

    සංගීත් අයියාගේ ඇත්ත නම ඕක නෙවේ..සම්පූර්ණ වෙනස්.මෙයාගෙ හොදම යාලුවෙක් තමා කිව්වෙ

  • @DennisnandithaAnthony
    @DennisnandithaAnthony Месяц назад

    හරී පොරක් කියල හිතන් ඉන්නේ

  • @morteinvisibile
    @morteinvisibile Месяц назад +1

    ගහන්න ඔන බඩු ගහලා දැන් බන දෙනවා😂

  • @ajanthaweeratunga6167
    @ajanthaweeratunga6167 Месяц назад +1

    මෙයාට තියෙන්නෙ දමිත් ගෙ ලෙඩේ ම තමයි, joint එකක් ගහල වගේ,

    • @TrendLK
      @TrendLK Месяц назад

      අනේ පලයන් කුහකයා කාට හරි කතාවක් හදනවා ..

  • @gaganatv4436
    @gaganatv4436 Месяц назад +1

    පොඩි ලමයි ඉස්සරහ තියාගෙන මොනවාද මේ කුඩු ගැන කියන්නෙ . පිස්සෙක් නෙ. මිනිස්සුන්ගෙ තියෙන ගවුරවයත් නැති කරගන්න එපා . දෙයක් කරනකොට දෙපාරක් හිතන්න.

  • @dineshmaddumage506
    @dineshmaddumage506 Месяц назад +2

    Ponna. Pakaya. Ko..මහින්ද ge. UGANDA 🇺🇬 DOLLER tika ko.. genawada. Vaierya wapura boru kiyala. Apiwa rawattala. බලය gathtu අනුර කුමාර කල්ලිය මුන් රටටම ශාපයක් 😢😢

  • @AmilaMedawatte
    @AmilaMedawatte Месяц назад

    ලැජ්ජයි ඔයි කඩෙ ගිය එවුන් දැන් කො ඉදකින් තොපි

  • @denethsameerasameera-gk4rw
    @denethsameerasameera-gk4rw Месяц назад

    ❤❤❤❤❤ අවන්කවම ආදරේ චරිතයක්

  • @chamilowe7233
    @chamilowe7233 Месяц назад +1

    ❤❤❤❤❤❤❤❤❤

  • @WijayatissaWeerasekara
    @WijayatissaWeerasekara Месяц назад

    ❤❤❤

  • @Githmigodellage
    @Githmigodellage Месяц назад

    ❤️

  • @champikasampath4121
    @champikasampath4121 Месяц назад

    ❤❤❤

  • @MeththanandaMunasinghe
    @MeththanandaMunasinghe Месяц назад

    ❤❤

  • @SandunMadushanka-bz8qi
    @SandunMadushanka-bz8qi Месяц назад

    ❤❤❤

  • @gayanniroshan3326
    @gayanniroshan3326 Месяц назад

    ❤❤❤❤❤❤❤

  • @eshafernando3722
    @eshafernando3722 Месяц назад

    ❤️❤️❤️

  • @sanjeewakarunanayaka2585
    @sanjeewakarunanayaka2585 Месяц назад

  • @ruvindaumayanga8666
    @ruvindaumayanga8666 Месяц назад

    ❤❤❤

  • @VinodDimantha
    @VinodDimantha Месяц назад

  • @eralmark1235
    @eralmark1235 19 дней назад

  • @HeatLife.
    @HeatLife. 25 дней назад

    ❤❤❤

  • @prabathnisshanka212
    @prabathnisshanka212 21 день назад

    ❤❤❤