චාමරයා ඉස්කෝලෙ ගිහින් තියෙන්නේ 2ට විතරයි, අම්මෝ මෙහෙම කටක්, සමන්ත දෙන ආතල් | Samantha Vidyarathna

Поделиться
HTML-код
  • Опубликовано: 18 дек 2024

Комментарии • 1,5 тыс.

  • @jagathfernando6433
    @jagathfernando6433 9 месяцев назад +47

    ෂා....සුපිරි කතාව .👍🏼👍🏼👍🏼සමන්තට කවදත් හොද වැටහීමක් තියෙනවා.

  • @Ronaldroo10446
    @Ronaldroo10446 Месяц назад +20

    රෝහන විජේවීර සහෝදරයාගේ කටහඩ. මගේ නං සටන් පාඨය රටම අනුරට, මම සමන්තට. ආදරෙයි සමන්ත ❤

  • @madhuramallika9828
    @madhuramallika9828 10 месяцев назад +146

    විමල් කැලේ..ජය වේවා පුතා..ඔයාගේ කතා අහන්න හරිම ආසඉ..❤❤

    • @ROLEX.232
      @ROLEX.232 4 месяца назад +2

      විමල් බයිලනෙ ගහන්නෙ😂

    • @thusharathusha-s6f
      @thusharathusha-s6f Месяц назад

      ❤😊

  • @PriyangikaPerera-fg8pq
    @PriyangikaPerera-fg8pq 9 месяцев назад +128

    මේක නම් කටක් නෙමෙයි. හිනාවෙලා පණ යනවා. ජයවේවා සමන්ත සහෝදරයා ❤❤

  • @harshabodhiguptha8842
    @harshabodhiguptha8842 7 месяцев назад +40

    කතාව ඉවර වෙනකොට සතුටු බලාපොරොත්තු කදුලු ගොඩක් එකතු උනා මගෙ ඇස්වලට, ඒ හුස්ම ගන්න වචන හින්දා ❤

  • @chimanthamahanama8763
    @chimanthamahanama8763 10 месяцев назад +21

    අම්මෝ ඇඟේ හිරිගඩු පිපුනා කතාවට ❤ සුපිරී . ජයවේවා NPP. අනාගත සංවර්ධිත ශ්‍රී ලංකාවක් !

  • @ErandaWeerasinghe-v6z
    @ErandaWeerasinghe-v6z 10 месяцев назад +144

    කටක් නෙමෙයි රටක් 😄👍❤️

    • @donjanaka5974
      @donjanaka5974 6 месяцев назад +2

      සිරාවටම බන්🤣🤣🤣🤣🤣🤣🤣🤣😂😂😂😂😂😂😂

    • @thusharathusha-s6f
      @thusharathusha-s6f Месяц назад

      ❤😊

    • @Siriyani-k2r
      @Siriyani-k2r Месяц назад

      ❤​@@thusharathusha-s6f

  • @Chathumidahamsa-y5t
    @Chathumidahamsa-y5t 6 месяцев назад +52

    ඇත්ත කතා කරන රත්තරන් කටක් ඔබට බුදුසරණයි

  • @percygodakumbura7972
    @percygodakumbura7972 10 месяцев назад +125

    කොහෙන්ද සමන්ත මේඅදහස් ගලාගෙන එන්නේ මගේ නෝනා අහනවා ඇයි තනියම හිනාවෙන්නේ කියලා මමකීවා සමන්තගේ කතාවක් ඇහුවා කියලා

  • @ManjulaPerera-u5c
    @ManjulaPerera-u5c 8 месяцев назад +11

    El🙏🏿බ්‍රෝ අනිවාර්යෙන් අපේ රටට ඔබ තුමා ලගේ පිහිටයි 🙏🏿

  • @ArunaAruna-ze4xm
    @ArunaAruna-ze4xm 10 месяцев назад +115

    හිනා නෙවෙයි අඩන්න ඕනේ..... පාර්ලිමේන්තුවේ ඉන්න ඕනේ මනුෂ්‍යයෙක්...❤❤

    • @ramalikulasinghe2915
      @ramalikulasinghe2915 22 дня назад

      දැන් ඉන්නවනේ ලොකු තනතුරකුත් දරාගෙන
      සතුටුයි දිර්ඝායු ඇමති තුමනි❤

  • @nethmaleakanayake2001
    @nethmaleakanayake2001 3 месяца назад +7

    😂😂 අමු ඇත්ත ආදරෙයි සමන්ත සහෝදරයා.
    ජාතික ජන බලවේගයට ජයවේවා❤❤

  • @chamarasandaru6438
    @chamarasandaru6438 10 месяцев назад +122

    සමන්ත අපේ එකා

  • @waves545
    @waves545 9 месяцев назад +139

    මම ආසමකරන චරිතයක්. ජවිපෙ සෙවනේ සැදුනු රත්තරන් මනුස්සයෙක්. උඹල මේ රට හදන බව ඉර හද වගේ විශ්වාසයි අපිට
    ❤❤❤❤❤❤

  • @jayanthaperera211
    @jayanthaperera211 10 месяцев назад +27

    ,ඔබවගේ අය තමයි පාර්ලිමේන්තුවේ සිටිය යුත්තෙ .ජාතික ජනබල වේගයට ජයවේවා .

  • @lakshmanupullsirisena37
    @lakshmanupullsirisena37 8 месяцев назад +21

    සමන්ත විද්‍යරත්ත සහොදරයා ඔයානම් ජනාදිපති කමට සුදුසුයි පුදුම හැකියාවක් ඔබට තියෙන්නෙ ජයවෙවා මලිමවට ජයවෙවා මලිමවට ජයවෙවා මලිමවට ජයවෙවා මලිමවට ජයවෙවා මලිමවට ජයවෙවා මලිමවට ජයවෙවා ❤මලිමවට ❤❤❤❤❤❤

  • @warnaprasanga
    @warnaprasanga 10 месяцев назад +83

    සමන්ත මල්ලී ඔයාගෙ කතාවට මම හරිම කැමතියි සමිපුර්ණ ඇත්ත කතාව.චමරගෙ ඇගේ සයිස් එකට මොලේ නැහැ.මලීමාවට ජයවෙවා.❤❤❤❤

  • @samanpradeepbandara2695
    @samanpradeepbandara2695 10 месяцев назад +30

    Npp කතිකයෝ කෙනෙක්ට තව කෙනෙක් නොදෙවෙනි නෑ. දැනුමින් පරිපූර්ණයි❤

  • @NishanthaWarnasiri
    @NishanthaWarnasiri 10 месяцев назад +213

    සමන්ත සහෝදරයා ඔබගේ කථිකත්වය ඉතාම අර්ථවත්. ඔබ වැන්නන් මාලිමාවට ඉතාම ශක්තියක්. හොරුන්ට හොරු ආදරෙයි. අපි රටට ආදරෙයි.. ❤❤❤ ඒ නිසාම අපි මාලිමාව සමගයි.. ජයවේවා...😊😊

    • @bandaranawin5427
      @bandaranawin5427 10 месяцев назад +14

      කතිකත්වය පමණක් නොවේ.ඔහු ප්‍රායෝගික පොලවෙි පයගසා යන ගැමිකම දුප්පතාගේ බඩගින්න හොඳින් හඳුනන අවංක දේශපාලඥයක්..!❤

    • @Guglhupf-yd9kp
      @Guglhupf-yd9kp 8 месяцев назад +4

      👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾💐

    • @chandanawijekumara545
      @chandanawijekumara545 7 месяцев назад +2

      මේ සමන්ත සහෝදරයා ඕයාට තමයි පක්ෂය හරියන්නේ ..දර දිය ඇද්ද ට ..ඔබට තෑනක් නෑ ජනතා විමුක්ති යේ❤❤

    • @akithviniwara3586
      @akithviniwara3586 7 месяцев назад

      1💟​@@bandaranawin5427

    • @maddumabanda-pt3kx
      @maddumabanda-pt3kx 6 месяцев назад

      😊 ok​@@Guglhupf-yd9kp

  • @Maxrox-dw5mp
    @Maxrox-dw5mp 3 месяца назад +15

    ජය වේවා ❤❤

  • @kavindubhagya5236
    @kavindubhagya5236 10 месяцев назад +40

    සමන්ත ලොක්ක ගැම්මක්....❤❤❤❤

  • @kingofsrilankatv1785
    @kingofsrilankatv1785 8 месяцев назад +12

    ❤නියතයි ජය නියතයි. අනාගතයට පාර හදමු

  • @maheshnanayakkara4479
    @maheshnanayakkara4479 10 месяцев назад +92

    රත්නපුර අපිත් මෙවර වෙනසක් කරල දෙමු අපේ රට අපි ගොඩනගමු 🇱🇰

    • @sunilranjith4567
      @sunilranjith4567 9 месяцев назад

      Pawithra Apawithra Waysawige passa Irapiyawu

    • @MahindaRanaweera-ue5jf
      @MahindaRanaweera-ue5jf 8 месяцев назад

      👍

    • @AriyarathnaLorensuhewage
      @AriyarathnaLorensuhewage 4 месяца назад

      මෙවුන්ගේ කතාවලට විතරයි දක්ෂ චන්ද්‍රිකා රජයේ යටතේ ඇමතිකම් හතරක් අරගෙන මොනවද කරේ ගසාකා එක පමණයි කරේ අද මේ රට පත්වෙච්ච තත්වෙටප්‍රධාන වශයෙන්ම වගකියන්න ඕන ජනතාව විමුක්ති පෙරමුණයි මහින්ද රාජපක්ෂත් එකතු වෙලා මේ රට විනාශ කරේ මේ අය ඒ නිසා මේවට රැවටෙන මිනිස්සුත් ඇති

    • @ShammiAluthgama
      @ShammiAluthgama 3 месяца назад

      අනිවාර්යයෙන්

  • @dgnanaseehad1914
    @dgnanaseehad1914 10 месяцев назад +36

    😂නියමයි බං ! නියමයි !!සමන්ත කියන්නෙ අපේ නූගත්,වටිනා මිනිස්සුන්ගෙ හඬ! දේශීය විප්ලවවාදියා ! ! දීර්ඝායුවේවා ! රට ගොඩගන්ට ශක්තිය,ධෛර්‍යය ලැබෙවා !! තෙරුවන් සරණයි !!!

    • @dgnanaseehad1914
      @dgnanaseehad1914 10 месяцев назад +2

      ඉස්තුතියි,ආයුබෝවන් සමන්ත මහත්මාණනි !

    • @kumarikumari8449
      @kumarikumari8449 5 месяцев назад

      සමන්ත සර්ට දීර්ගායුෂ ලැබේවා ඔබතුමගේ කතාව අහන්න අහන්න ආසයි ඔබතුමාට බුදුසරණයි 🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @malindadinesh8637
      @malindadinesh8637 3 месяца назад

      ජය වේවා ...

  • @udekahemamali2906
    @udekahemamali2906 10 месяцев назад +79

    රිදුනත් කිව්වෙ ඇත්ත.ඇත්ත ඇතිසැටියෙන් කතාකරන්න බයවෙන්න ඕනෑ නැහැ.

  • @YamunaDharmasiri
    @YamunaDharmasiri Месяц назад +3

    සමන්ත සහෝදරයා ඔබ අපේ රටට අවශ්‍යම කරන දේශපාලනයට සුදුසුම නියම මහත්මයෙක්. ඔබට ජය. මාලිමාවට ජය. රටට ජය.

  • @sunilwickramarathna6663
    @sunilwickramarathna6663 10 месяцев назад +11

    නියත ජය

  • @kumarasirimuthumala9428
    @kumarasirimuthumala9428 5 месяцев назад +6

    ඔබතුමාටතවපාරක්,ජයවේවාතූති

  • @sujeewanieratnayake4362
    @sujeewanieratnayake4362 10 месяцев назад +96

    අපේ රට මේ විනාශයෙන් බේරා ගැනීමට ශක්තිය ලැබේවා

  • @raseedmubarak3285
    @raseedmubarak3285 8 месяцев назад +2

    Great explain brother, jayawewa.

  • @SarathMahinda-h8y
    @SarathMahinda-h8y 10 месяцев назад +61

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤සූපිරි චරිතයක් ජයවෙවා මාලිමාව දිනවමූ අපි ඓකතූවෙමූ රට ගොඩගමූ අනූර සහොදරයා ජනපති කරමූ

  • @SamanSamanabedda
    @SamanSamanabedda 26 дней назад +2

    දයාබර සමන්ත සහෝදරයා, ඔබ මීට මාස 9කට පෙර මහනුවරදී කී දේ දැන් යථාර්ථයක් වී ඇත. ඔයාට බොහෝම ස්තූතියි. අනුර කුමාර සහෝදරයාට වැඩියෙන් උගුරට ලේ රහ එනකම් කතා කළ එකම පුද්ගලයා ඔබ පමණි. ඊට අමතරව NPP ට ඡන්දය දීම තීරණය කිරීමට, ඒත්තු ගැන්වීමට, විශාල හැකියාවක් ඔබට ඇත. ඔබට සෑම විට ජය පතමි.

  • @PriyanthaWickramasinghe-c6c
    @PriyanthaWickramasinghe-c6c 10 месяцев назад +203

    සුපිරි බ්‍රෝ මටත් npp එකවෙනුවෙන් යමක් කරන්න අවශ්‍යි 👍👍🙏🙏❤❤

    • @meganrocks1009
      @meganrocks1009 10 месяцев назад +4

      නියමයි සහෝදරයා ❤

    • @eneesha7040
      @eneesha7040 10 месяцев назад +3

      ගමෙ අය අතර කතා කරන්න ජය ජය ❤❤❤❤

    • @shalukajayamanne5834
      @shalukajayamanne5834 10 месяцев назад +3

      Enna.sahoodarayaa.apita.obala.wage.aya.oonaa.oyaa.ohoma.sithana.ekama.loku.aadambarayak

    • @meganrocks1009
      @meganrocks1009 10 месяцев назад +6

      එකිනෙකා අතර ආදරය නිර්මාණය වෙන්න පටන් අරං. ඒක තමා වෙන්න ඕන අපේ රටේ. ආදරෙයි මගේ රටට ❤️ ජය වේවා ශ්‍රී ලංකා!💐♥️🧭🧭

    • @musicandtheworld2094
      @musicandtheworld2094 10 месяцев назад

  • @එකටඑක-ජ7ඥ
    @එකටඑක-ජ7ඥ 10 месяцев назад +23

    අනිවාර්යයෙන් ගොඩ දාමු

  • @AmAbesekara-z9f
    @AmAbesekara-z9f 10 месяцев назад +55

    සමන්ත විද්‍යාරත්න සහෝදරයානෙනි ඔබට ඌවපලාතෙන් සියයට සියයක්ම ජයෙන්ජයටම පත්වෙිවා ජයවෙිවා!❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nishanthiperera5125
    @nishanthiperera5125 9 месяцев назад +6

    ජය වේවා 🌹❤️❤️❤️❤️❤️

  • @tcfdesilva1761
    @tcfdesilva1761 10 месяцев назад +78

    මේ කතාවල් අසා සත්‍ය දේශපාලනය අවබෝධ කරගන්න..
    මාලිමාවට ජය වේවා.💖👍

  • @lakshmanupullsirisena37
    @lakshmanupullsirisena37 8 месяцев назад +1

    ජයවේවා මාලිමවට ජයවෙවා මලිමවට ජයවෙවා මලිමවට ජයවෙවා එන්න හතවටින් බුරුතු පිටින් එන්න එක්‍ රොක් වෙන්න මාලිමව ජය නියතයි 🧭 මාව දිනනවා සත්තයි😊

  • @chamarasandaru6438
    @chamarasandaru6438 10 месяцев назад +114

    ඌව වෙල්ලස්ස රිදී සීනුව සමන්ත විද්‍යාරත්න

    • @LeslyJayaNZ
      @LeslyJayaNZ 8 месяцев назад +1

      BELEK KATAA

    • @Guglhupf-yd9kp
      @Guglhupf-yd9kp 8 месяцев назад

      👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾😂😂💐

    • @PadmaKumara-ic4tt
      @PadmaKumara-ic4tt 5 месяцев назад

      ​@@LeslyJayaNZThoge Thaatha Gana Dhukai

    • @ssskjyr.1999
      @ssskjyr.1999 4 месяца назад

      ❤❤❤❤❤❤❤

  • @DammikaAthukorala-fr7ku
    @DammikaAthukorala-fr7ku 8 месяцев назад +10

    Jayawewa NPP!

  • @samudrathirimadura3262
    @samudrathirimadura3262 10 месяцев назад +241

    ස්තුතියි සමන්ත සහෝදරයා දක්ෂ තම කතිකයා npp එකේ ❤❤❤❤❤❤

    • @samanriso4115
      @samanriso4115 10 месяцев назад +10

      ඒ වගේම තමයි නලින් හේවගේ.

    • @AchinthaRoshan-jk9ee
      @AchinthaRoshan-jk9ee 10 месяцев назад +3

      😅

    • @lalanikirindeaarachchi7290
      @lalanikirindeaarachchi7290 10 месяцев назад +1

      👍👍👍

    • @prabathkumara-lk4jr
      @prabathkumara-lk4jr 9 месяцев назад

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @SusilAyupala
      @SusilAyupala 9 месяцев назад

      Ella 😁😁🙏❤️👍👏✝️✝️

  • @thusharathusha-s6f
    @thusharathusha-s6f Месяц назад +2

    සමන්ත සහෝදරයා උෟවේ පමණක් නෙවෙයි අපේ රටේ‍ම රිදී සීනුව. බුදුසරණයි ! සියලු දෙවිරැකවරණයි ! අපේ රට හදන්න ඔබටත් සියලු ශක්තිය ධෙෙර්ය ලැබේ‍වා !

  • @senakasanjeewa5663
    @senakasanjeewa5663 10 месяцев назад +81

    මේක ඉතින් සුපිරිම කටක් තමයි

  • @prabashinihemachandra5188
    @prabashinihemachandra5188 9 месяцев назад +4

    ජයවෙිිවා 👍👍

  • @ErangaKumara-pl5px
    @ErangaKumara-pl5px 10 месяцев назад +41

    මෙපැත්තට හැරෙන සියලුම දෙනාට තෙරුවන්සරනයි

  • @GaminiPremathilaka-qy6om
    @GaminiPremathilaka-qy6om 9 месяцев назад +4

    මමත් හරිම කැමති කෙනෙක් මේ සහෝදරයා මාලිමාවට ජයවේවා

  • @ThushariThalagalage
    @ThushariThalagalage 10 месяцев назад +41

    ගිය සැරේ අමාරුවේ වැටුණා mesare nam ස්ථිරසාර behetha npp❤

  • @user-ry1qc1uh8i
    @user-ry1qc1uh8i 10 месяцев назад +4

    ජයවේවා ජයවේවා,ජයවේවා

  • @asankamaduranga1331
    @asankamaduranga1331 10 месяцев назад +61

    ඔව් මේක ගහන්නම ඕනී මැච් එකක්❤❤❤

  • @kumarikumari8449
    @kumarikumari8449 5 месяцев назад +2

    ඔබතුමන්ලාට ජයෙන් ජයම ලැබේවා මම කැමතිම මන්ත්‍රීවරයෙක් මේ ගොල්ලන්ට රට බරදියයුතුයි ජයවේවා ජයවේවා ජයවේවා 🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹👍👍👍👍👍👍

  • @sumithkothalawala2697
    @sumithkothalawala2697 10 месяцев назад +214

    මාලිමාවේ සැබෑ මහජන ආන්ඩුවක් වෙනුවෙන් රොඳ බඳිමු..! 🧭✅.

    • @haasampath
      @haasampath 10 месяцев назад +4

      2ක ට ඉස්කෝලේ ගිය එකා මොකාද නම් දන්නේ නෑ, හැබැයි 2018 ඉවරවෙන්න ඕන project එකට අනවශ්‍ය බාල්දියක් ඇදලා දවසකට කෝටි 10ක් විදුලියෙන් විතරක් හොයන්න පුළුවන් project එක cancel කරන්න දගලපු පුස් උරෙක්... අවුරුදු 5ත අලාබය කියාද ?(2018 ඉදල මේ වෙද්දී) ඒ වෙනුවට diesel පුච්චලා dollar කියක් ඒ සමාන දරිතාවක් තියන කැළණි තිස්සේන් සංචිත වලට අහිමි කරන්න ඇතිද ? අද වැඩිවෙච්ච විදුලි බිලට මේ ගොබිලා කොච්චර වග කියනන් ඕනද ? මුගේ උපාදිය print කාපු කොළෙත් අපරාදේ මන් කියන්නේ

    • @oliverrupasinghe2567
      @oliverrupasinghe2567 10 месяцев назад +1

      Jvp gena.danne sixti nine wala.jokerla.avasya neha.

    • @donsimon1820
      @donsimon1820 10 месяцев назад +1

      🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

    • @AsankaSanjeewa-m4o
      @AsankaSanjeewa-m4o 9 месяцев назад +1

      අනිවාර්ය යෙන්ම

    • @kbwije
      @kbwije 8 месяцев назад

      හරක් ta ඔහොම හිතෙනවා

  • @kumariweerasekara442
    @kumariweerasekara442 Месяц назад +2

    සුපිරි චරිතයක් ජයවේවා ජයවේවා malimawata

  • @kapilakapila9665
    @kapilakapila9665 10 месяцев назад +14

    ජය වේවා 🌷🙏 ජාතික ජන බලවේගයට ජය වේවා 🌷🙏❤ ඔබ අප සැමට ජය 🌷🙏❤️

  • @sunilrathnasiri2028
    @sunilrathnasiri2028 10 месяцев назад +4

    ව්ද්‍ය රත්න සහෝදරයා ට මාර දැනීමක් තියෙන නේ 😀 මරු 🎉 රට ට අවශ්‍ය පුද්ගල යෙක්

  • @apsarapodirathna
    @apsarapodirathna 10 месяцев назад +42

    අවුරුදු 34 තිස්සේ බලාගෙන ඉන්නේ අපෙම කියලා රජයක් එනකම් තමා.. සතුටු සහෝදරයා. මාලිමාවට jaya😀😀😀😀😀

  • @PatabedigeKusumawathi
    @PatabedigeKusumawathi Месяц назад +2

    සමන්ත සහෝදරයා.ඔබගේ හඩ පාර්ලිමෙන්තුවට අත්‍යවශ්‍යයි.ඔබට ජය නියතයි මාලිමාවට ජය නියතයි.

  • @ruchira296
    @ruchira296 10 месяцев назад +32

    හරක්ව පාර්ලිමෙන්තු යවලා තමා අපේ එවුන් කෙලව ගත්තේ👍

  • @DanukaDanu
    @DanukaDanu 10 месяцев назад +3

    ජය වෙවා 🎉🎉🎉🎉

  • @nihaldodanwela8385
    @nihaldodanwela8385 10 месяцев назад +165

    ඔය කෑලි කෑලි ගැලවුනාට ඡන්දය පවත්වන විට, මාලිමාවට එරෙහිව ඔය සේරම කට්ටිය එකතුවෙන බව මතක තබාගෙන, මාලිමාව ජයග්‍රහණය කරවීම සදහා ජනතාව පෙල ගැස්විය යුතු බව මතක් කරමි.

    • @haasampath
      @haasampath 10 месяцев назад +5

      2ක ට ඉස්කෝලේ ගිය එකා මොකාද නම් දන්නේ නෑ, හැබැයි 2018 ඉවරවෙන්න ඕන project එකට අනවශ්‍ය බාල්දියක් ඇදලා දවසකට කෝටි 10ක් විදුලියෙන් විතරක් හොයන්න පුළුවන් project එක cancel කරන්න දගලපු පුස් උරෙක්... අවුරුදු 5ත අලාබය කියාද ?(2018 ඉදල මේ වෙද්දී) ඒ වෙනුවට diesel පුච්චලා dollar කියක් ඒ සමාන දරිතාවක් තියන කැළණි තිස්සේන් සංචිත වලට අහිමි කරන්න ඇතිද ? අද වැඩිවෙච්ච විදුලි බිලට මේ ගොබිලා කොච්චර වග කියනන් ඕනද ? මුගේ උපාදිය print කාපු කොළෙත් අපරාදේ මන් කියන්නේ

    • @nithijayasaree5904
      @nithijayasaree5904 10 месяцев назад

      a

    • @ruwanthalakshan4786
      @ruwanthalakshan4786 10 месяцев назад +1

      ​@@haasampath සාමර හදපු project එකක් ගැනද ඔයා කියන්නේ මේ 🤣.මොලේ චෙක් කරගනිම්.

    • @madushankanuwan2780
      @madushankanuwan2780 10 месяцев назад +1

      ජනතාව පුන්නක්කු කලා නෑ බන්

    • @dilumrateesh100
      @dilumrateesh100 8 месяцев назад

      2ta iskole giyapu ekawa kapala urumas kiyala kapala kokke ellamu

  • @RajaKurera-m4m
    @RajaKurera-m4m 9 месяцев назад +12

    සුපිරි කඨාව මා ලි මා වට ජයවෙිවා

  • @santhakumara8383
    @santhakumara8383 10 месяцев назад +33

    චාමර වගේ ගොං ආදෙක් රට හදන තැනට යවන්න කතිරය ගහපු උන් වැස්සකටනත් ඉස්කොලෙ ගිහින් නෑ,,😂😂😂😂😂😂😂😂

    • @jayapalakurera8581
      @jayapalakurera8581 8 месяцев назад +4

      ඔහොම කියන්ඩ එපා උගේ කඳබඩ තියෙනවනෙ.
      ඒකට තමයි ඌව පළාතෙ මිනිස්සු ආස. චෝයි.
      🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

    • @dilumrateesh100
      @dilumrateesh100 8 месяцев назад

      😂😂

  • @lalguruge9278
    @lalguruge9278 10 месяцев назад +180

    මාලිමාවට ජයවේවා අපිත් මාලිමාවට සහය දෙන්නේ ඵ් නිසා

    • @elpitiyahiru9384
      @elpitiyahiru9384 10 месяцев назад


      න(

    • @FutureSriLanka.1234
      @FutureSriLanka.1234 10 месяцев назад +1

      කෝටි 300 😅😅😅😅😅

    • @bandusambepitiya2933
      @bandusambepitiya2933 9 месяцев назад +6

      NPP ආණ්ඩුවක් යටතේ මන්ත්‍රීවරයකුගේ අවම සුදුසුකම පිළිගත් විශ්ව විද්‍යාලයක උපාධියක් වනු ඇතැයි අපි විශ්වාස කරමු.

  • @pushapakumarsantha-hl2xx
    @pushapakumarsantha-hl2xx 9 месяцев назад +1

    Ammooo සමන්ත

  • @sulochanipatabadige3454
    @sulochanipatabadige3454 10 месяцев назад +70

    බත් පැකට් නැහැ 5000 කොල නැහැ නියම ජන හමුව

    • @Kpop-t5h
      @Kpop-t5h Месяц назад +1

      Ou ane ape beruwala api wathura bothalathi Kaden gatthe boru posh weda ne malimawata jaya ❤❤❤

  • @priyanthapathirana5599
    @priyanthapathirana5599 10 месяцев назад +3

    Samantha sahodaraya ❤❤❤❤❤❤❤❤❤❤❤❤ mama Dubai priyantha

  • @arunanadun1461
    @arunanadun1461 10 месяцев назад +119

    මං ජවිපෙ ආසම පුද්ගලයෙක්❤❤❤

    • @AnuWickramasingha
      @AnuWickramasingha 10 месяцев назад +4

      මන් ආස නලින් හේවගේට වැඩියෙන්

    • @ShiranthiElkaduwa
      @ShiranthiElkaduwa 7 месяцев назад +1

      Jaya wewa

    • @MpWeerasena
      @MpWeerasena 5 месяцев назад

      @@AnuWickramasingha ))

    • @NandanaKottegoda
      @NandanaKottegoda 5 месяцев назад

      😢😢

    • @NandanaKottegoda
      @NandanaKottegoda 5 месяцев назад

      ​@@AnuWickramasingha😢😢😢😢😢😢😢
      😢
      😢
      😢😢😢

  • @samangammeda3995
    @samangammeda3995 Месяц назад +2

    ❤❤❤
    වහාම පාර්ලිමේන්තු වට එන්න
    අපි බලන් ඉන්නවා ❤❤❤
    මාලිමාව ට ජය වෙවා

  • @newnn1268
    @newnn1268 10 месяцев назад +98

    ජය වේවා මාලිමාවට!!!

  • @bernarddesilva9222
    @bernarddesilva9222 Месяц назад

    You are A Real “LOUDSPEAKER “ Mr; VIDYARATHNA ! I Always like to Hear Your Voice. Never Miss Your Talks ! Because You Always Reveled The TRUTH! You are A Real Speech Machine! You Should be Always in The Present Parliament. Our Greetings to You Mr; SAMANTHA. We All Appreciate Very Much Your Excellent Expressions . Well Done. We can See People Who Listening To Your Takes become Amazing ! May God Bless You .

  • @rashanadhikari
    @rashanadhikari 10 месяцев назад +28

    Very good explanation all the best NPP

  • @ShironWeerakkodi-ub4df
    @ShironWeerakkodi-ub4df 3 месяца назад +2

    අනිවා වෙනස් කරමු.ජාතික ජනබලවේගයට ජය වේවා.
    💪👍👊

  • @puka8619
    @puka8619 10 месяцев назад +15

    Great motivated speech by must need leader to the Nation
    You are so great Sir.....

  • @MallikaJayasuriya-oi4sv
    @MallikaJayasuriya-oi4sv 3 месяца назад +12

    මම හරිම අාසයි එදා ඉදලා මෙතුමාගේ දේශනා අහන්න❤❤❤❤

  • @bandaranawin5427
    @bandaranawin5427 10 месяцев назад +24

    අම්ඹෝ සමන්ත සහෝදරයා..චතුර කතිකාව මෙන්ම ඔබ ප්‍රායෝගික උගත් පොලවේ පය ගසා යන අවංක බදුලු පුරවැසියෙක් බව අපි දනිමු. ❤❤❤👍

  • @periyannanperiyasamy2514
    @periyannanperiyasamy2514 4 месяца назад +1

    ඇත්තට ජයවේවා ජයවේවා ජයවේවා

  • @rohanawansanatha9596
    @rohanawansanatha9596 10 месяцев назад +15

    Chamara ta ජය වේවා samantha ට ජය වේවා

  • @NawasSha
    @NawasSha 5 месяцев назад +2

    Malimavata jayavewa❤❤❤❤❤❤❤

  • @apsarapodirathna
    @apsarapodirathna 10 месяцев назад +58

    මාලිමාවට ජයවේවා. අපි මාලිමාව සමග.

  • @susanthawikramapala3923
    @susanthawikramapala3923 9 месяцев назад +1

    Malimawa ta ජය වේවා

  • @P.G.S741
    @P.G.S741 10 месяцев назад +94

    මාලිමවට ජයවෙිවා

    • @haasampath
      @haasampath 10 месяцев назад +1

      2ක ට ඉස්කෝලේ ගිය එකා මොකාද නම් දන්නේ නෑ, හැබැයි 2018 ඉවරවෙන්න ඕන project එකට අනවශ්‍ය බාල්දියක් ඇදලා දවසකට කෝටි 10ක් විදුලියෙන් විතරක් හොයන්න පුළුවන් project එක cancel කරන්න දගලපු පුස් උරෙක්... අවුරුදු 5ත අලාබය කියාද ?(2018 ඉදල මේ වෙද්දී) ඒ වෙනුවට diesel පුච්චලා dollar කියක් ඒ සමාන දරිතාවක් තියන කැළණි තිස්සේන් සංචිත වලට අහිමි කරන්න ඇතිද ? අද වැඩිවෙච්ච විදුලි බිලට මේ ගොබිලා කොච්චර වග කියනන් ඕනද ? මුගේ උපාදිය print කාපු කොළෙත් අපරාදේ මන් කියන්නේ

    • @eranwidarshanapeiris1403
      @eranwidarshanapeiris1403 10 месяцев назад +2

      Mehemath gonnu innawa​@@haasampath

    • @lahirulakmina7501
      @lahirulakmina7501 10 месяцев назад +3

      Jaya wewa malimawata

    • @haasampath
      @haasampath 10 месяцев назад

      @@eranwidarshanapeiris1403 කට උත්තර නැතුව උම්බෑ කියලා ගිහින්

    • @haasampath
      @haasampath 10 месяцев назад

      @@lahirulakmina7501 ඔච්චර තමයි දන්නේ 🤣

  • @kingphone8251
    @kingphone8251 9 месяцев назад +15

    රටේ මිනිස්සු විදිහට ලැජ්ජයි ඇයි අපි ට බැරි වුනේ තාමත් ඔයාලව පාර්ලිමේන්තු යවන්න

  • @wadduminda7052
    @wadduminda7052 10 месяцев назад +36

    මාලිමාව ට නියත ජය ඔබට ජය වේවා

  • @ashokabandaranayaka1331
    @ashokabandaranayaka1331 10 месяцев назад +8

    ජය වෙවා ජය වෙවා nnp

  • @sankathilina954
    @sankathilina954 10 месяцев назад +26

    නියම කතාව 👌

  • @MGunathilaka
    @MGunathilaka 2 месяца назад +1

    Oba thumanla wage buddhimath naayakayo thamai me ratata awashya wenne,budu saranai!!!!!❤❤❤❤❤❤❤

  • @lalithMadugoda
    @lalithMadugoda 10 месяцев назад +50

    ජයවේවා මාලිමාවට ජයවේවා .

  • @oshadha974
    @oshadha974 Месяц назад +2

    Malimawata ජයවේවා

  • @indikathusitha-d3t
    @indikathusitha-d3t 10 месяцев назад +7

    ජයවේවා මාලිමාවට ජයවේවා මව්බිමට ජයවේවා පීඩිත ජනතාවගෙ බලාපොරොත්තු තැබීය හැකි එකම දේශප්‍රේමී නායකත්වයට අනුර කුමාර දිසානායක ප්‍ර්මුක මාලිමාවට ජයවේවා 🙋

  • @AnandaWejethilaka
    @AnandaWejethilaka Месяц назад +1

    ජය වෙිවා සමන්ත සහෝදරයාට❤❤❤

  • @anandajayasinghe6722
    @anandajayasinghe6722 10 месяцев назад +197

    සමන්ත..........ලක් මෑණිගෙ කට ඇති එඩිතර පුතා.මාලිමාවට ජයවේවා.

  • @sampathindika9245
    @sampathindika9245 9 месяцев назад +1

    සමන්ත සහෝදරයා ❤❤❤

  • @sunflower_seed8488
    @sunflower_seed8488 10 месяцев назад +8

    Great thanks

  • @ajanthaperera6394
    @ajanthaperera6394 9 месяцев назад +7

    Jaya wewa NPP ❤❤❤

  • @BandaraNishshanka-fq8lo
    @BandaraNishshanka-fq8lo 10 месяцев назад +33

    බලන්නකෝ මිනිසුන්ගෙ සතුට පොහොට්ටු සමගි රැසීම් වල සෙනග මැරිල ඉන්නෙ බුදි😂

  • @nirukshamisangi1748
    @nirukshamisangi1748 Месяц назад

    Supiri kathwak oyata nam thiyenne,sathutui,adambarai,,jayen jayama wewa,

  • @asokapeiris4650
    @asokapeiris4650 10 месяцев назад +11

    Adenawa bro ජයවේවා ❤

  • @ManoriKokila-h3d
    @ManoriKokila-h3d Месяц назад

    Jaya wewa

  • @shalukajayamanne5834
    @shalukajayamanne5834 10 месяцев назад +17

    Niyamai.samantha.sahoodarayaa.elakiri.elakiri..n.n.p.jayawewaa

  • @arunaaruna305
    @arunaaruna305 10 месяцев назад +2

    සමන්ත අපි මෙ මැචි එක ගහමු මචං👍❤️

  • @priyanthabandara149
    @priyanthabandara149 10 месяцев назад +21

    අනිවාර්යයෙන් අපි හදමු ජනතාවාදී ආණ්ඩුවක් ස්තූතියි සමන්ත සහෝදරයා