Ane aththatama mea swamin wahanseagea bana harima pahadili aththatama math wada karanne oba wahanseagea bana ahageana horean blue tooth eka connect karala ahanne aththatama mata wealwak nathi nisa eth oba wahanseagea bana katha walin mn goadak deawal igean a gaththa aththatama mn oba wahnaseagea phone number eka oawa gogle walin ganna baluwa puluwan nm mea sawaminwahansea inna thanak danna keaneak kiyannako mokada magea jiwthe kohea hari dawasaka mea ploowata walaleanna kalin mata mea swaminwahanseagean eka bana padayak e athi puluwan keaneak mata mea udawuwa karanna 😢
Obavahansata maga namaskaraya vava 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻❤❤❤❤❤🌷🌷🌷🌷🏵🏵🏵🏵🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻❤🙏🏻❤❤❤❤❤❤❤❤❤❤🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🏵🏵🏵🏵🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🕺
Oba wahansege dharma deshana apage jeevithaya sarthaka kara ganeemata, ada samajayata,aluth paramparawata ithamath watinawa.... Oba wahanseta niduk neerogi deergausha labewa🙏🏻🙏🏻🙏🏻
අනේ හාමුදුරුවනේ ලංකාවේ අස්සක් මුල්ලක් නාර ගිහින් මේ බන ටික කියන්න. මම අද ඉස්කෝලෙ පීරියඩ් 2ක් අරන් මේ බන අහන්න දුන්න. අපි මේව කොතරම් කියුවත් ලමයිට නොදනුනට ඔබ වහන්සේගේ මේ බන දේශනා ව පුදුම සන්වරව අහුවෙ. ඔබ වහන්සේ රටට මානික්කයක්. තෙරුවන් saranai
🙏🙏🙏🙏🙏
හරිම වටිනා දේශනාව ක් ඔබ වහන්සේට නිවනින් සැනසිම ලැබෙිවා
මේ දේශනාව සිදු කරන ලද්දේ අපි විසින් ඇත්තටම හිතට සැනසීමක් මේ Comments දැක්කම ❤️✨️☸️ සියලු දෙනාටම තෙරුන් සරණයි
Harima vatina deshanawak
@@aroundworld7256 y
මගේ අම්මා චූටි කාලේ ඉදන් මන් ලග නෑ... එයා මං නිසාම රට ඉන්නෙ මන් ඉගෙනගන්නකම්... අප්පච්චි එක්ක තමා ඉන්නේ... මට අවුරුදු 19 ක් දැන්... මන් හැමදාම බණ කතාවක් අහලා නිදාගන්න යන්නේ... මගේ අප්පච්චි බුදු දහම ගැන තිබුනු ඇල්ම නිසාවෙන් අද මම මෙහෙම බණ පදයක් අහනවා ආසාවෙන්... ඔබ වහන්සේටත් මා බිහි කළ අම්මට, මා අතපය නොකඩ මේ වෙනකම් හදපු අප්පච්චිටත් ලෝක වාසි සියළු දෙනාටත් මේ පිං අත්වේවා...!🙏
දවසක් මං ටික් ටෝක් එකෙන් උඩ පහල යනකොට නිකමට අපේ හාමුදුරුවන්ගේ බණ පදයක් අහන්න ලැබුන මං ටික වෙලාවක් අහගෙන හිටිය එදා තමා මං මේ අවුරුදු 20ටම අසාවෙන් බණ පදයක් ඇහුවේ එදා ඉදන් අපේ හාමුදුරුවන්ගේ දේශනා අහනවා මං බණ අහන්න කැමති ළමයෙක් නොවුනත් කලින් දැන් අසාවෙන් බණ අහන්නේ හරි කැමැත්තෙන් තවත් මං වගේ තරුණ අයගේ සිත් පහදන්න ඔබ වහන්සේට පින් ලැබේවා 🙏 සාදු සාදු බුදුසරණයි අපේ හාමුදුරුවනේ
ඔබ වහන්සේ ගේ ධර්ම දේශනා අපේ ජීවිත ය සාර්ථක කරගන්න උපකාරී වෙනවා. ගොඩක් පිං හාමුදුරුවනේ
සාධූ සාධූ සාධූ 🙏🙏🙏 නමස්කාර වේවා වන්දනීය පූජනීය පින්වත් අපේ අතිපූජනීය කිරුලපන ධම්ම විජය ස්වාම්න් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා සුවපත් චිරජීවනය සැලසේවා කායික මානසික සුවය ලැබේවා දීර්ඝායුවේවා උතුම් චතුරාර්‍ය සත්‍ය ය ධර්මය අවබෝධවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම මේපින් කුසල් පාරමිතාවක්ම වේවා සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං මාගේනමස්කාරයවේවා සාධූ සාධූ සාධූ 🙏🙏🙏 තෙරුවන් සරණයි
හරිම ලස්සන ජීවිතේ හදාගන්න වටින බණක් ...ගොඩාක් පින්සිද්ධ වෙනව අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට...සංසාරෙ වසන තුරු මෙවන් කළ්‍යාණ මිත්‍රයන්ම මුණගැසේවා.සාදූ සාදූ සාදූ 🙏
සාදු සාදු සාදු🙏🙏🙏 සාදු සාදු සාදු🙏🙏🙏 සාදු සාදු සාදු🙏🙏🙏 සාදු සාදු සාදු🙏🙏🙏 සාදු සාදු සාදු🙏🙏🙏 සාදු සාදු සාදු🙏🙏🙏 සාදු සාදු සාදු🙏🙏🙏 සාදු සාදු සාදු🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු🙏🙏🙏
තෙරුවන් සරණ යි අපේ හාමුදුරුවන්ට පින්වත් අම්මා තාත්තා කෙනෙක්ගෙ පින්වත් පුතෙක් හැදූ වැඩූ දෙමව්පියන් ට ජාති ජාති පිං ...
මමත් ටික කාලයක ඉඳලා මගේ පෙර පිනක් නිසා පින්වත් අපේ ලොකු ස්වාමීන් වහන්සේ ගෙ දේශනා අහන්නෙ ඊශ්‍රායල් වල ඉඳලා .ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
Mage namaskaraya oba vahanseta sadu sadu sadu😊😊😊😊😊😊😊❤❤❤❤❤❤
අනේ බොහොම පිං ස්වාමීන් වහන්ස... මට වයස අවුරුදු 15යි... මම ගෙවපු චොකලට් කෑලි වගේ ජීවිතේ අද ඉඳන් වෙනස් කර ගන්නවා... කවදාහරි මම මගේ අම්මටයි තාත්තටයි ආඩම්බර වෙන්න පුළුවන් හොඳ තැනකට එනවා. එදාට මම කියනවා මම මේ තැනට එන්න පළමු අඩිතාලම උනේ ඔබ වහන්සේගේ මේ වචන ටික කියලා... තෙරුවන් සරණයි හාමුදුරුවනේ... ඔබ වහන්සේ මතු බුදු වෙන්න පිං ලැබේවා...🙏🙏🙏
අනේ ඔව් ... පුතේ ... දෙමාපියන් පව් ... ඔයා හොද ලමයෙක් වෙලා ලොකු උසස් රස්සාවක් karanna ... එතකොට දෙමාපියන්ට ආඩම්බරයි නේ ... පුතේ ...
ඇත්ත පුතේ. ඔයා හොද දරුවෙක් සසරෙ බණ අහපු දරුවෙක් ඒකයි බණ අහන්න හිතෙන්නේ. ඔයා හොද දරුවෙක් වෙන්න.
ශක්තිය ධෛර්ය ලැබෙවා. පුතාට
❤❤❤
තෙරුවණ් සරණයි
❤t¹@@lasanthishayamali8917
ගෙෘරවනිය පිංවත් ස්වාමින් වහන්ස
ඔබ වහනසේමයි සවාමින් වහන්සේටමයි ස්වාමින් වහන්ස
මේ පිරිහෙමින් යන සමාජය
ගොඩනංවන්න පුලුවන්වන්නේ
ඒ සදහා ඔබ වහන්සේට
ධ්‍යෛර්ය ශක්තිය ලැබේවායි මම පුාර්තනා කරමි
ඒ සදහා ඔබ වහන්සේට දිර්ගායුෂ
ලැබේවා නිදුක් වේවා නරෝගිවේවායි පුාර්තනාකරමි😊
ඔබ වහන්සේගේ සෙවනැල්ලත් මට සැපය. ඔබ වහන්සේගේ ධර්ම දේශනාවේ අඩංගු කරුණුත් මට සැපය. ඔබ වහන්සේ මිනිස්සුන්ට දහම් කරුණු උගන්වන්ට ගන්නා උත්සාහය සාර්ථක ම වේවා!! ඔබ වහන්සේ නිවන සොයා යන මේ ගමනට මාගේ නමස්කාරය ම වේවා!!!
ඔබ වහන්සේගෙ ධර්ම අහල මන් මගේ ජීවිතෙ ගොඩක් දේවල් හදාගත්ත.ඔබ වහන්සේට නිර්වානය අවබෝධ වේවා.🙏🙏🙏
නමෝ බුද්ධාය ! 🙏🏻
බුදු සසුන බැබලේවා ! 🙏🏻
ධර්ම දානයක්ම වේවා ! 🙏🏻
සාදු සාදු සාදු ! 🙏🏻
මම මෙම සමාජ මාධ්‍ය ජාලවෙහි පරිශීලක සටහනක් මෙලෙස පලකරමින්, උතුම්,පිවිතුරු,නිර්මල බුදු දහම ප්‍රචාරණය කරමිනුත්,මා ඇතුළත්ව
මාගේ උතුම් දෙමාපිය දෙපලත්,පවුලේ සියළුම අයත්, කල්‍යාණ මිත්‍රයන් සියළුම අයත්, ලෝකවාසි සියළුම අයත් බැති සිතින් මේ උතුම් පිනට අනුමෝදන් කරගනිමි,
අනුමෝදන් වේවා ! 🙏🏻
මා ඇතුළුව,ලෝකවාසි සියළුම අයට
තෙරුවන් සරණයි ! 🙏🏻
පූජය කිරුලපණ ධම්ම විජය ස්වාමින් වහන්ස අවසරයි
ඔබ වහන්සේගේ ධර්ම දේශනාවෙදි මන් බොහෝ දේ අවබෝධ කර ගත්තා ඔබ වහන්සේ දේශනා කල අප වැනි තරුණ වියට එළඹෙන දරුවන්ට ඉතා වැදගත් 🙏 ඔබ වහසේට බොහෝ පින් අත්වේවා එමෙන්ම සියලුම සත්වයන් හට පිං රැස් අත්වේවා අප ජීවත් වන මේ කුරිරු සමාජයෙන් යහපත් පුද්ගලයෙක් බවට පත්වී ජීවත්වන ආකාරය ඔබ වහන්සේ මැනවින් පහදා දුන්නා
මන් ප්‍රාර්තනා ඔබ වහන්සේ දේශනා කල මේ ධර්මයෙන් මා හට තවත් කෙනෙකුන් යහ මගට ගැනීමට හැකියාව ලැබෙන්න කියලා
ඒ වගේම පින්වත් ස්වාමින් වහන්සේ වැනි තවත් භික්ෂුන් වහන්සේලා දස දහස් ගණන් බිහි වේවා සාධු` සාධු` සාධු`
පින්වත් ස්වාමින් වහන්සේ කරන කියන සියලු වැඩ කටයුතු සාර්ථක වේවා 🙏🙏🙏
සාධු` සාධු` සාධු`
මෙම ධර්ම දේශනාවෙහි වැදගත්කම කියා නිම කල නොහැකි පිංවත් ස්වාමින් වහන්ස
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤️🙏❤️🙏
අපෙ හාමුදුරුවනෙ ඔබ වහන්සේට බොහෝම පිං. සාදු සාදු සාදු
මේ උතුම් දර්ම දේශනය සියලුම දරුවන්ට ශ්‍රවණය කිරීමට ලැබෙනවා නම්......අපේ ස්වාමීන් වහන්ස මේ සත්කාරය මොන තරම් ආශ්චර්යක්ද...ඔබ වහන්සේට වන්දනා කරමි තෙරැවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏
ස්වාමින්වහන්ස අහින්සක දූ දරුවන්ට දෙන ඔවදන් ඉතා වටිනව.මෙවන් අවවාද දැන් සමජයට කිසිම කෙනෙක්ගෙන් ලැබෙන්නේ නෑ. මෙවන් බුදු පුතුන් තව තවත් පහල වේවා.
🙏🙏🙏
Sawamin wahansa hadenawanam daruwanta wena upades ona na.me bana pada tika jivithetama athi.oba wahanseta theruwan saranai
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ .දවස ට තුන් හතර වතාවක් ඔබවහසේ ගේ බනක් අහනවාමයි...
තෙරුවන් සරණයි පින්වත් ස්වාමිිණි,ඔබ වහන්සේට මේ ගෞතම බුදු සසුනේදීම උතුම් චතුරාර්යසත්‍ය ධර්මය අවබෝධ වේවා!!!🙏🙏
පිංවත් අපෙ හාමුදුරුවනේ මෙි දර්මය අහල පුදුම තරම් හදවට සැනසිමක් දැනෙනව ,ඔබ වහන්සේ අපේ රටටපුර සදක්,නිවන අවබෝද වෙත්වා 🙏🙏🙏නමෝ බුධ්ධාය 🙏🙏🙏
සීලවන්තං ගුණවන්තං - පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං - දුල්ලහේන මයා ලද්දං - පස්සිතුං වන්දිතුං වරං - සාරිපුත්තාදි ථේරානං - ආගතං පටිපාටියා- සද්ධා ශීලං දයා වාසං - බුද්ධ පුත්තං නමාමහං.🙏🙏🙏
Theruwan saranai samin wahansa.🙏🙏🙏
🙏🙏
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු පින්වත් හිම්‍පානන් වහන්සේ මාගේ නමස්කාර වෙවා
තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනෙ 🙏🙏 මෙවැනි ධර්ම දේශනා තව තවත් ඉදිරියට කරගන යන්න ඔබ වහන්සේට ශක්තිය ධෛර්යය ලැබේවා ! 🙏🙏
පින්වත් අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේගේ අද දර්මදේසනාව ඉතාම ආදර්සමත් උතුම් බන දේසනාවක් . ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
අපගේ කල්‍යාන මිත්‍ර කිරුලපන ධම්මවීජය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.❤️🙏ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවය අත්වේවා. පතන බෝධියකින් උතුම් නිර්වාණ සම්පත්තිය ලැබේවා.. තෙරුවන් සරණයි.!❤️🙏🙏🙏
හාමුදුරුවනේ අද ඉඳන් මම නිවැරදි ව කල්පනාකාරීව සංවරව වැඩ කරනවා මේක මගේ අධිෂ්ඨානයක්...හිත මගේ පාලනයට ගන්නවා.හාමුදුරුවන්ට ඉක්මන් ධර්මාවබෝධය ලැබේවා....
අපි පුලුවන් තරම් හරි දේ කරලා ධනාත්මකව හිතලා හරි මාර්ගයට යන එක හරි වැදගත් ...
Sadu sadu 🙏🙏🙏🙏🙏🌹🙏🌹🙏
Ane aththatama mea swamin wahanseagea bana harima pahadili aththatama math wada karanne oba wahanseagea bana ahageana horean blue tooth eka connect karala ahanne aththatama mata wealwak nathi nisa eth oba wahanseagea bana katha walin mn goadak deawal igean a gaththa aththatama mn oba wahnaseagea phone number eka oawa gogle walin ganna baluwa puluwan nm mea sawaminwahansea inna thanak danna keaneak kiyannako mokada magea jiwthe kohea hari dawasaka mea ploowata walaleanna kalin mata mea swaminwahanseagean eka bana padayak e athi puluwan keaneak mata mea udawuwa karanna 😢
අරහත් වූ රහත් පළලැබේවා..🙏🏻🙏🏻 තෙරුවන් සරණයි ඔබ වහන්සේට... 🌼🏻🙏🏻 සියලු සත්වයන් දුකින් මිදෙවා 🙏🏻
තෙරුවන් සරණයි අපේ පිංවත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏
සාධු සාධු සාධු 🙏🙏🌼🌼
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස🙏🙏
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට මාගේ නමස්කාරය වෙිවා. මේ සදහම් දේශනාව සියල්ලෝටම අසන්නට ලැබේවා. සාදු සාදු සාදු🙏 🙏🙏
තරුන දූපුතුන් වෙනුවෙන් දේශනා කරන ධර්ම දේශනාව බොහෝම වටිනවා ස්වාමීන් වහන්ස. මෙතෙක් දහම් පාසලට නොගිය ධර්මය ඉගෙන ගැනීම වෙනුවෙන් පැහැදීමක් නැති දරුවන් දහම් පාසල් වෙත නොයවන දෙමාපියන්ට මේ දේශනාවතුලින් ඉගෙන ගත හැකි පාඩම් බොහෝය. අනිවාර්‍යෙන්ම ඉරිදා දහම් පාසල වෙත දරුවන් යැවීම නීතිගත කල යුතුය. වෙනත් බාහිර පන්ති පැවැත්වීම තහනම් කලයුතුය. හැදෙන සහ හදන දරුවන් සවාමීන්වහන්සේ දේශනා කරන ධර්මය අවභෝදයෙන් ඇසිය යුතුය. යහපත් පුරවැසිය බිහි කිරීමට ධර්මය උපයෝගී කරගන්න.
ධර්මය දේශනා කරන ස්වාමීන් වහන්සේට තෙරුවන් සරනයි. මේ ධර්මය තුලින් යථාවබෝදය ලබමු.
මම.ඔබ.වහන්සේගේ.බණ දේශනාව නිසා.මගේ.ජීිවිතයම.වෙනස්.කර
ගත්තා ඔබ.වහන්සේට දීර්ඝායුෂ.ලැබේවා
මෙතෙක් කල් ජීවිතය පැරදුනා කියලා අපි නැවතෙන්නේ නැතුව අපි අද සිට හොද අවංක පුරවැසියෙක් වෙමු ...
අහම්බෙන් හමුවුණු වැදගත් දේශනාවක්.තෙරුවන් සරණයි අපේ ස්වාමීන්වහන්සේට.🙏🙏🙏🙏🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🙏🙏
පින්වන්ත ...ස්වාමීන් වහන්ස මෙවැනි දහම් කරුණු තව තවත් දේශානා කිරීමට ශක්තිය ධයිර්‍ර්ය ලැබේවා...
නිදුක් නීරෝගි වේවා ...
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
තෙරුවන් සරණයි..පින්වත් ස්වාමින් වහන්ස..❤️
බොහොම පින් ස්වාමින් වහන්ස. පාඩම් කරන්න කලින් උදේම අහපු පන. ජිවිතේ වැරදි අද ඉදන් හදාගන්නවා. තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
පරම පුුජනිිිය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට උතුම් නිර්වානයම සාක්ශාත් වේවා .
ඔබවහන්සෙ දැකිමත් සතුටක්.ගොඩාක් දවසකින් බනපදයක් අහන්නත්බැරිඋනා.සාදු සාදු සාදු නමෝ බුදධාය.තෙරුවන්ගේ සරනයිඅපෙ හාමුදුරුවනෙ ඔබවහන්සෙට
සාදු සාදු සාදු ...පින්වත් අපේ හාමුදුරුවනේ මෙවනි බනකියන්න ඔබවහන්සේට තව තවත් ශක්තිය දයිවය ලබේවා දීර්ඝ ආයුවේවා තෙරුන් සරනයි
සාදු සාදු සාදු පුජ්‍යණියිය වන්දණිය ස්වාමින්වහන්සේ .ඇසුනුඔබවහන්සේගෙ.මුවින්.බුදු බනපද.ගානේමා.නයගැතියි.හැමදාමනඅපදෙසමයි.කරැණාවෙින්.බැලන්නෙ.චිරංජයතු නමාමියි 🙏🙏🙏
සාදු සාදු සාදු තෙරැවන් සරණයි පින්වත් සුවාමින් වහන්ස ඔබ වහන්සේට මගේ නමස්කාර වේවා 🙏
දුවා දරුවන්ට මෙන්ම මුලු මහත් සමාජයටම නිවැරැදි දිශානතිය පෙන්වමින් කල දේශනාව බොහොමත්ම වටිනවා පින්වත් ස්වාමීන් වහන්ස .තෙරුවන් සරනයි ඔබවහන්සේට 🙏🙏🙏
මේ වගේ බණ දේශනා කරන ඔබ වහන්සේට පින් සිදු වෙනවා🙏🏻
අපේ කල්‍යානමිත්‍ර ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා
🌼🙏🌼
හදවතටම දැනුනු ඉතා වටිනා දේශනාවක් 🌼🙏🌼
පතන්නාවූ බෝධියකින් උතුම් චතුරාර්‍ය් සත්‍යම අවබෝධ වේවා
🙏🌼🙏
බොහොම පිං මගෙ පින්වත් ස්වාමින්වහන්ස ,මේ උතුම් බණ පද කණ වැටුන අනාගත දරැ පරපුර පින්වත් වාසනාවන්ත දරැවන්මයි.
තවත් බණ දහම් කුමටද හැදෙන වැඩෙන පරම්පරාවට ....පරමාදර්ශී ලොකු ස්වාමීන් වහන්සේ වැඳ,වැඳ ගුණ දම් ඉගෙන ගන්න ....
"එක පුන් සඳින් දුරු වෙයි ලොව ගන අඳුරු..."ඒ පුන් සඳ සිරිලක අඹරේ පායා ඇත...ඒ සොමි සඳ කිරණයි මේ ලොව පුරා විහිදෙන්නේ ....ඒ අවසරයි ...කිරුලපන ධම්මවිජය ස්වාමීන් වහන්සේ යි.
පින්වත් කල්‍යාණමිත්‍ර ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏.
අපේ පිං වත් 👑 කිරැලපන සොවාමින් වහන්සේ රටදැයට ලොකුම ලොකු වාසනාවක් .දිර්ඝ ආයුෂ ලැබේවා සමිමා සමිබුදු සරණයි .🙏🙏🙏.පතනවා අපේ ගමටත් වඩින්න කියලා ..මම මතුගම නවුත්තුඩුවෙි තෙරැවන්සරණයි සාධු` සාධු` සාධු` නමෝබුධාය
ඇත්ත ස්වාමීන්වහන්ස ඉස්සරහට පාරේ බැහැලා යන්න පුළුවන් වෙයිද බයයි! 😔 රටයි ශාසනෙයි පිරිහවන්න පිරිස වැඩී. මිදිලා යන එකමයි හොඳ.
ඒ තරම් අපේ සමකාලිනයින් පොඩි ළමයි පිරිහිලා. 💔
තෙරුවන් සරණයි! ඔබවහන්සේට...🙏🏼🙏🏼
තෙරැවන් සරණයි අපේ හමුදුරැන්ට .......සාදු සාදු
සාදු සාදු සාදු තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏🙏
🌹🌹🌹, මේ දෙසනාව දරුවන්ට ගොඩක් වටිනවා,අපේ ස්වාමින් වහන්සේට ගොඩක් පිං. සාදු.. සාදු.. සාදු. ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා. තෙරුවන් සරණයි.🙏🙏🙏
තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්ස,හරිම වැදගත් දේශනාවක් හරිම සංවේදි වුනා.සසුනබරේ පායන හිරු සදු මෙන් බැබලෙන බුද්ධ පුත්‍රයාණන් වහන්සේට සම්මා සම්බුදු සරණයි.
Tharuwan saranai gauraneeya wandanieeya puoojanieeya shawamiñ wahansa
Damaipiayanta daruwanta labadana
Awawada anusasanwan
Aathimahatha
Obawahnsata lokasathwaya sasarin mudawa ganeemata shathiya dairiya labawa
Niduk neerogee suwayama labawa
සාදු සාදු සාදු !!! 🙏🙏🙏 තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස !!! 🙏🙏🙏
අපෙ හාමුදුරුවන්ට ගොඩක් පින්.......මේ දේශනාවට......🙏🌻 තෙරුවන් සරනයි අපේ හාමුදුරුවන්ට.......දීර්ගායුශ ලැබේවා.......🙏🙏😊 සාදූ සාදූ සාදූ 🙏🙏🌻😊
අපේ හාමුදුරුවනේ ..මගෙ වයස 27 මගේ ජීවිතයෙ දී මමත් ගොඩක් වෙලාවට පින් දහම් වල නිරත වෙනවා...හැම සෙනසුරාදා ම ( වසර පුරාම බෝධි පූජා පැවැවෙනවා)පන්සලේ බෝධි පූජා වලට සහභාගි වෙනවා...ගොඩක් ස්වාමීන් වහන්සේලා ගෙ ධර්ම දේශනා අහනවා...අපේ ගෙදර නැවතිලා ඉන්නෙ පිටින් ආපු සත්තු..අපි එයාලට කන්න දීලා බලා ගන්නවා .. ඔබවහන්සේ කියන කතාව ඇත්ත එයින් ලොකු සැනසීමක් ලැබෙනවා ...🙏
තෙරුවන් සරණයි ඔබවහන්සේට !
බෝධි පූජා තිය තිය ඉදල ඔයාට කවදාවත් සම්මාදෘෂ්ඨියට එන්න බෑ අක්කෙ.
🙏
@@KTSampath-dg7gr
පින්වන්ත බුදු පුතුන් හැදූ වැඩූ දෙමාපියන්ට පිං සිදුවේවා! ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා!🙏🙏🙏
බුදු සරණම ලැබේවා මේ ලෝකයට...!!!!
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට ..නිදුක්,නිරෝගී සම්පත් ලැබේවා ...සියළු දෙවියෝ ආරක්ෂා කරත්වා ...👍👌🙏
Godak pin ape hamuduruwane godak watina godak adarsamath bana kathawak දීර්ඝ ආයුස වැඩි වේවා oba wahanseta තෙරුවන සරණයි 🙏🙏🙏🙏
🙏🙏🙏 තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස, නිවන් මග විවර කර ගැනීම පිනිස ම මේ දේශනාව හේතු වාසනා වේවා...!!!
අභිධර්ම විශාරද , ත්‍රිපිටකාචාර්ය, කම්ට්ඨානාචාර්ය පූජ්‍යපාද කිරුලපන ධම්මවිජය ලොකු ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි🙏🙏🙏☸️☸️☸
ඔබ වහන්සේ මේ බුද්ධශාසනයට ලොකු සම්පතක් , ඔබ වහන්සේලා වැනි බුදුපුතුන් තව තවත් බිහි වේවා කියා මා ප්‍රාර්ථනා කරමි🙏🙏🙏
සාධු!!!🌸🌸🌸 සාධු!!!🌼🌼🌼 සාධු!!!🙏🙏🙏☸️☸️☸️
තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස...🙏🏻🙏🏻🙏🏻
ගුණවන්ත දරුවකු රටට දායාද කරගන්නට දෙසූ උඩු යටිකුරු කල උතුම් දම් දෙසුමක්. 🙏🏻
අනේකවාරයක් පින් මගේ පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්ස..🙏🏻🙏🏻🙏🏻
සාදූ !සාදූ !!සාදූ !!! අපේ පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීඝායූ වේවා ...පැතූ බෝධියකින් උතුම් නිවනින් නිවේවා ...!!! උතුම් රත්නත්‍රයේම සරණයි !!!🙏🙏🙏
තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස .........
අපේ ස්වාමින් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා සාධු සාධු සාධු .
Theruwan saranayi අපේ හාමුදුරුවනේ dirgaayu වේවා අපේ hamuduwanee obawahansee desanaa karana bana darma desanaa ahanna ahanna ආසයි lowak newei thun lookayama දැක්කා වගේ බුදු saranayi
සාදු සාදු සාදු
ආශ්චර්යයි ස්වාමින් වහන්ස.
බොහොම අගනා ධර්ම දේශනාවක්.පින්වත් මගේ කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේට බොහෝ සේ කුසල් වැඩේවා ඒ කුසල් වලට මා සසරේ කළ සියලු කුසල් අනුමොදන් වී පින්වත් මගේ ස්වාමින් වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් නිවනට පාරමී වේවා කියලා හදවතින්ම සාදු සිතින් ප්‍රාර්ථනා කරනවා.
තෙරුවන් සරණයි...!!!
පින්වත් මගේ ස්වාමින් වහන්ස.
🌺🙏🙏🙏🌺
අපේ පින්වත් ස්වාමීන් වහන්සේගේ මේ දේශනාව නමි කාන්තාරයට ඇද හැලුනු වැස්සක් වගේ. අද සමාජයට ගැලපෙනම දේශනාවක්.පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගි සූවය සමග දීර්ඝායුෂ ලැබේවා.ගෞතම බූදු සසූනේම උතුමි ධර්මාවබෝධය ලැබේවා🙏🙏⚘⚘⚘⚘⚘
පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා ...🙏🙏🙏
ඔබ වහන්සේට බොහොම පින්.................
පින්වත් ස්වාමීන්වහන්සේට නමස්කාරයම වේවා!!
"තරුණයා ශ්‍රේෂ්ඨ විය යුතුයි"
මෙහෙම ලියලා තිබුනේ අපේ සෝම හාමුදුරුවෝ වැඩ සිටිය කුටියේ ඉහලින්! වජිරඥානයේ මහරගම!
ඒ වැකියෙ තිබුනේ මහා ගැඹුරක්! ඔබ වහන්සේගෙ දේශණා ඇහෙනවිට අපිට,අපේ රටට, ජාතියට, සභ්‍යත්වයට, සංස්කෘතියට ආදරේ කරන පරම්පරාවක පෙර නිමිති පේනවා! ඔබ වහන්සේගේ මේ අප්‍රතිහත උත්සාහයට නමස්කාරයම වේවා!!!
මා මේ ධර්මයට යොමු කල ඒ කල්‍යාණ මිත්‍රත්වයට නමස්කාරයම වේවා!!!
තෙරුවන් සරණයි🙏❤
සාදු!සාදු!සාදු! තෙරුවන් සරණයි! පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!ඔබ වහන්සේට සසර ගමන කෙටි කරගන්න ලැබේවා!නිවනම වෙත්වා !නමෝ බුද්ධාය!!!
අනාගත දරැවන් වෙනුවෙන් තව තව ධර්ම දේශනා පවත්වන්න.එම දරැවන් යහමගට ගන්න හමුදුරැවනේ.ඔබ වහන්සේට ගොඩක් පින්.බුදු සරණයි
Shaduuuu Shaduuuu Shaduuuu Ape Hamuduruwane Theruwansaranai. Understood very well Hamuduruwane
Ape Podi Puthuta budu Saranai aneh
Sadu.. sadu.. sadu..
Theruwan saranai pinwath swameen wahanseta.
අනේ සාදු සාදු අපේ හාමුදරැවනේ බණ ටික මසුරන් වටිනවා මෙවැනි ධර්ම දේශනා රටෙි හැමතැනම පැවත්වීමට ඔබ වහන්සේට ශක්තිය ධෛර්ය ලැබෙිවා සාදු සාදු සාදු
පින්වත් ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු 🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේ යහපත් පරපුරක් ගොඩනැගීම සදහා ගන්නා මෙම ප්‍රයන්තයට මාගේ නමස්කාරය වේවා..
තෙරැවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්සේට..
🙏🌷🙏🌷🙏🌸🙏🌷🙏🌷🙏
සාධු` සාධු` සාධු` තෙරුවන් සරණයි🌼🌼🌿🌺 පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏
ඔබ වහන්සේගේ බණ හරියට හරි. ❤
නමස්කාර වේවා ස්වාමීන් වහන්ස..මට හිතෙන්නෙ පොඩි කාලේ ඉදන්ම ලමයින්ගෙ හිත් වල රාගය තමයි වැඩි..දෙමාපියන් ගැන හැගීමක් නැතුව උනත් පිටරට ඉන්න නලු නිලියන් ගැන කැක්කුමක් තියන ලමයි නම් ඉන්නවා..දෙමාපියන් දැන ගන්න ඕන පොඩි උන්ට පොතක් පතක් කියවන්න උගන්නන්න.පෝන් එක අතට නොදී ඉන්න.ඔබ වහන්සේගේ බණ ටික අගය කරමි ස්වාමීන් වහන්ස..🙏🙏🙏
පින්වත් දරුවෙක් තැනීමේ මූලික වගකීම ඇත්තේ දෙමාපියන්ටයි. දරුවන් මෙවන් කාලයක මෙලොව උපන්නේ ඕලාරික දේ ඉගෙනීමට පමණක් නොවෙයි,,,,, .........සසරින් මිදීමට අවශ්‍ය මග පෙන්වීම කල යුතුමය.........හොදම දේ දරුවන්ට නම් .........අද දෙමාපියන්ට අතපසු වී ඇත්තේ උතුම් නිවනයි.. පින්වත් ස්වාමින් වහන්සේට කල්‍යාණ මිත්‍රයන් වහන්සේට නමස්කාර වේවා......
මගේ කල්‍යාණමිත්‍රයන් වහන්සේට උතුම් නිවන බොහෝ දුර නොවේවා🙏පතනා බෝධියකින් සැප සහිත ප්‍රතිපදාවකින් මේ භවයේම උතුම් නිවනින් නිවී යන්නට ලැබේවා හිමියනි🙏🙏
අහන් ඉන්න ආසයි අපෙ හාමුදුරුවනේ මෙ ධර්ම දෙසනාව ගොඩක් වැදගත් දරුවන්ට දෙමවු පියන්ට හැමදාම අපෙ හාමුදුරුවන් ගෙ මෙ වගෙ වැඩ සටහන් අහනවා ගොඩක් පිං දිර්ගායු ලැබෙවා
ඔබ වහන්සේගේ සෙවණ ලබන්න මම හුගක් ආසයි .තෙරුවණ් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු🙏සාදු🙏සාදු🙏මේ වටිනා දහම් කරැනු අපහට දේෂනා කල පින්වත් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා.පිනවත් ඔබ වහන්සේ වැනි බුද්ද පුතුනුවන් මේ රට තුල තව තවත් පහල වේවා.පින්වත් ඔබ වහන්සේට උතුම් වූ නිවන අවබෝධ වේවා.සාදු🙏සාදු🙏සාදු🙏නිදුක් නිරෝගී දීර්ගායු වේවා.සාදු🙏සාදු🙏සාදු🙏🙏🙏🙏🙏🙏
ගොඩක් පින් ඔබ වහන්සෙට.. මෙ අහපු බන් ගොඩක් වැදගත් ...ලමයෙක් විදියට මගේ ජිවිතෙට ගොඩක් වැදගත්
Obavahansata maga namaskaraya vava 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻❤❤❤❤❤🌷🌷🌷🌷🏵🏵🏵🏵🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻❤🙏🏻❤❤❤❤❤❤❤❤❤❤🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🏵🏵🏵🏵🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🕺
Sadu sadu sadu pujaneeya gaurawaneeya pinwath swamin wahanseata namaskara karami sadu sadu sadu
මේ දේශනාව සිදු කරන ලද්දේ අපි විසින් ඇත්තටම හිතට සැනසීමක් මේ Comments දැක්කම ❤️✨️☸️ සියලු දෙනාටම තෙරුන් සරණයි
Theruwan Saranayi
🙏
ධර්ම.දාන දුන් ඔබ සැමටත් ධර්මදේශානාව සිදු කල අපේ ස්වාමින් වහසේටත් අනීක වාරයක් පිං සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Kamati miwagi darama dasanayaka api gami pasalai disanakaranna ,ani mata puluwanda udaukaranna obata pin godaka
🙏🏻
තෙරුවන් සරණයි හාමුදුරුවණේ!
හරිම වටිනවා....යථාර්ථය පෙන්වීම
පින් වත් සුවාමින් වහන්සේ ට දීර්ගායු ලැබේවා බුදුසරණයි 🙏🙏🙏
තෙරැවන් සරණයි ගෞරවනීය ස්වාමින්වහන්ස 🙏🙏🙏🙏🙏
Oba wahansege dharma deshana apage jeevithaya sarthaka kara ganeemata, ada samajayata,aluth paramparawata ithamath watinawa....
Oba wahanseta niduk neerogi deergausha labewa🙏🏻🙏🏻🙏🏻
හරි ම වැදගත් ධර්ම දේශනාවක් ... පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරයම වේවා ... ! එහෙමයි ස්වාමින් වහන්ස ... දැන් කාලේ ළමයි... හරි හිතුවක්කාරයි ... අපි දරුවන්ගේ වැරදි දැක්ක තැන අපි ඒක හරි ගස්සන්න ඕන ...පොඩි කාලේ නම් හරියට එකට එක කීවා ... දැන් ලොකු උනාම මං තේරුම් කරලා දීලා කියලා දුන්නා ස්වාමින් වහන්ස .... ඔබ වහන්සේට මාගේ නමස්කාරයම වේවා ... ! සාදු ... සාදු ... සාදු ... 🙏🙏🙏
තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ගොඩක් වටින ධර්ම දේශනාවක් 🙏🙏🙏 සාදු සාදු සාදු 🌺🌺🌺
Theruwan saranai ape hamuduruwanta .oba wahanseta niduk nirogi deergayusha lebewa..!!!!
ඇත්තමයි අපේ හාමුදුරැවනේ මට වයස 13 මං ඉන්නේ අටේ මගේ හිත හරිම සැහැල්ලුවක් දැනෙනවා අපේ හාමුදුරැවනේ ❤