Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
බුදු පුතුනි කොහේ වැඩ සිටියත් අරහත් ධජයෙන් මිදෙන්නට සිහිනෙන්වත් සිතන්නට එපා. ගිනිගත් සසරින් මොහොතකට හෝ මිදෙන්නට මා වැනි මව්වරුන්ට බණ පදයකින් හෝ පිළිසරණක් වනු මැනවි. ඔබ වහන්සේට උතුම් වූ තෙරුවන් සරණයි!
R
සමිර ඔයා කියන්න බැරි තරම් පව්කාරයෙක්.වැරදි උනත් කියන පිළිවෙලක් තියනවා .ඔයකියන දෙවල් දැන ගැනිම මහත් සතුටකි.උන්වහන්සේ අනිවාර්යයෙන් නිවන් දකින හිමිනමක් .
පවු ඔයාල ගැන දුකයි. අන්ද බක්තිය . කේ. සුජීවා ගේ කහ සිවුරු හොරාගේ කතාවෙන් වත් පාඩමක් ඉගන ගන්න බැරි උන ඔයාල පවු.
පිං වන්ත ස්වාමීන් වහන්ස බුදු ච්වරය ගල්වන්න හිනවත් ළුපා ඹබ වහන්සේ බුදු පුතුන් බුදු සසුන රැක ගන්න ස්වාමීන් වහන්ස බුදු සරණයි
පින්කෙතක්,,,සත්‍ය වශයෙන් ම ගුණ කදක්...අපි ටත් ගුණ වත් කම පුරුදු කලා..පින්වත් ධම්ම විජය ස්වාමීන් වහන්සේ ..දුක් විදින පාපයෙන් ගිලී සසරින් සසරේ යන මිනිසුන් ව සසරින් එතෙර කරන්න යලිත් වඩින්න හිමියනේ
මිහි කත හඩයි සමිදුනි.නැවත වඩිනතුරැ බලාසිටිමු🙏🙏🙏🌻🌻🌻💛💛💛
අපෙ සුව හසක් සිතින් පහන් කල් ඔබ වහන්සේ ගේ බන අහ්න විට සිත නිවෙනව ඔබ්වහන් සේ සිවුරු අත හැරියේ නැහැ කියලා අපි විශ්වාස කරමු ඔබ වෙහන්සේට තෙරුවන් සරනයි
හැකර කටවල් වැසේවා එමකතාවලට නොරැවටේවා.ස්වාමීන් වහන්සේ ට සම්මා සමබුදු සරණයි.
ඔබ වහන්සේගේ රටට අවශ්‍ය ම මේවෙලවෙ බොහොම ගෙබුරු දර්මදේසනන අසරණ මිනිසුන් වෙනුවෙන් මොනතරම් ප්‍රශ්නය ක් තිබුනත් ඔබවහන්සේ හිතසන්සුන් උපසුව අපටදර්මය දේසනාකරන මෙන් ඉල්ලා සිට්නවා 🎉🎉🙏🙏
සිවුරු අරියි කියල හිතාගන්න බෑ කිරුලපන ධර්මවිජය හාමුදුරුවෝ..ඔබ වහන්සේගේ ගෞරවනීය බුද්ධ චීවරය හැරදා නොයා යුතුය 🙏🙏🙏
මොකක් හරි හොද වැඩකට ටික කාලයක් ලංකාවේන් පිට යන්න ඇති උන් වහන්සේ හොදින් එයි ආපහු
කවදාවත් පිංවන්ත ස්වාමින්වහන්සේ කවදාවත් බුද්ධ චිවරය ධර්ම විනය කවදාවත් අත අරින්නේ නෑ.පිංවන්ත දමිම විඡය ස්වාමින්වහන්සේට වහ වහා නිර්වාන සුවයම අත්පත්වේවා!්්්🙏🙏🙏🙏🙏🙏🙏
පිං වත් ස්වාමින් වහන්සේට සමිමා සමිබුදු සරණයි දෙවිපිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේටඔයසිවුර තූල තියෙනසැනසුම ගැන පැවසු ඔබ වහන්සේ ඔයසැනසුම අත්නොහරින බව මම දනිස් 🙏🙏🙏
අනිවාර්යයි .
ගරු තර ස්වාමීන් වහන්ස...මෙ පින් බිමට ඔබ වහන්සේ අත්‍යවශ්‍ය ...මවු බිම හැර නොයන්න .....බුදුරජාණන් වහන්සේ ගිය මග ....වැඩම කර .....ලොකවාසි මනු සතාට බණ දෙසනාකරනු මැන ....ඔබ වහන්සේගේ අඩුව පුරවන්න තරම් කෙනෙක් ඉපදි නොමැත ...
සංසාර පින් වලට ලැබුණු බුද්ධ චීවරය නමි අත්හරින්නඑපා මගෙ ස්වාමින් වහන්ස.බණ කියන්න ඔිනනැහැ.නිවනට ඉතිරි මග සකසා ගන්න මගෙ ස්වාමින් වහන්ස 🙏🙏🙏
අනේ හාමුදුරුවනේ ඔබ වහන්සේ මේ කටකථා ඉදිරියේ සැලුනා කියන එක මට විස්වාස නෑ බුද්ධ චීවරය නම් අත්හරින්න එපා ඒත්?
මටත්් හිතෙනවා .මේතරම් භයානක දෙයක් වෙලා නැතුව ඇති කියලා.ස්වාමින් වහන්සේ ඔයතරම් මෝඩ තිරණ ගන්නේ නැහැ.බණ නැතුවාට කමක් නැහැ ...අපි වෙනුවෙන් දුක් වින්දා ඇති.තමන්ගේ ඉදිරි පැවැත්ම සුවෙන් හදා ගත්තා නම් ඇති.ජරා සංසාරයට වැටෙන්නේ නැතිව.සතර වරම් දෙවියෝ ආරක්ෂා කරත්වා . මතු සසරේ මග පල ලබා ගනිත්වා..බුදුබව ලබත්වා.
Oba wahansewa siyalu deviyan araksha karathwa
දියසේන කුමාරයා ලෙස නැවත ලංකාවට වඩිනු මැනවි.අපි වැඳගෙන බලාසිටිනිනෙමු ..ස්වාමින් වහන්ස .තෙරැවන් සරණයි
😂😂😂😂
ඔබ වහන්සේ සිව්‍රර දාලා යන්න නම් හිතන්න එපාඑපා එපා ඔබ වහසේට බුදු සරනයි.🙏🙏🙏🙏🙏🙏🙏
E thirane Aran iwatai 😢
අයියො අපෙ හාමුදුරුවනෙ ඔබ වහන්සෙ ඇත්තටම සිවිරුහැරගියාද දෙයියනෙමොකද්ද මේ උනෙ තෙරුවන්සරනයි
නිතරම ඔබවහන්සේගේ දේශනා ශ්‍රවණය කල සහ ලියල ලද පොත් කියවන ලද කෙනෙක් හැටියට උපැවදි වෙනවායැයි කිසි සේත්ම මොහොතකටවත් සිතිය නොහැක.එහෙත් ඔබ වහන්සේ කුහක සමාජයෙන් කලක් ඈත් වී තථාගතයාණන් වහන්සේගේ ධර්මය ප්‍රගුණ කිරීම කරන බවනම් විස්වාශයෙන්ම සිතිය හැක. කොහේ සිටියත් ඔබ වහන්සේට නිවන බොහෝ දුර නොවේවා !!!.තෙරුවන් සරණයි .
උන්වහන්සේ කුමක් හෝ හොද අරමුනකට වඩින්න ඇති නැවත් වඩිනතුරු ඉවසීමෙන් ඉදිමු
අනිවාර්යයි ....
කවුරු කොහොම කිව්වත් ධම්ම විජය ස්වාමීන් වහන්සේ සිවුරු හැර යන්නේ නෑ.මට ඒක සීයට දාහක් විශ්වාසයි.මම උන්වහන්සේගේ බණ අහන කෙනෙක්...හැබැයි හිතේ ලොකු දුකක් තියෙනවා මොකක්ද හරියට උනේ කියලා...නොදන්න නිසා...
Obavahanse ge. Darmaya mama asawen ahanava harima dukai
අපිත් බලන් ඉන්න වා ව්ව් මොහොර්හ නැවත එනතුරු
🙏🙏🙏
ඔබ වහන්සේගෙ නිහඩ බව බොදුනු සමාජයේ පිබිදීමට මහත් බාදාවකි.මෙරට වැඩ සිටිය යුතු ගෞරවණීය හිමි නමකි.
මම ආශාවෙන් අහන්නෙ ස්වාමින් වහන්සේගේ බන අනේ ස්වාමින් වහන්ස චීවරය අත්හරින්න ඵපා ස්වාමින් වහන්සේට තෙරුවන් සරණයි
උතුමානනි රටින් පිට නොයන්න සියල්ල ඉවසන්න, අපිව අසරන නොකරන්න ඔබ වගෙ උතුම් කෙනෙකු ර ටට අහිමිවෙන එක ලොකු අවාසනාවකි ඔබ වහන්සේ මතු මතුත් වසනා වේවා ටට
නිසල සමාධිය මිහිකත වේවා Siripa අබියස pinipa වේවා . Oba වහන්සේට utum kalyana mitthra asurama labi ලෝක sattwayata oba වහන්සේගේ පිහිට අරක්ශාව රැකවරනය ලැබේවා. Theruwan sarani .
මට හිතෙනවා මේක බොරුවක්ද කියලා උන්වහන්සේ කොහේ හරි ගිහින් බනක් බාවනවක් කරන් ඉදි ණිර්වාණ අවබෝධය ලැබේවා උන්වහන්සේට
ඔව් අනේ මේවා බොරු.මටත් හිතෙනවා.
ඔකා ඉන්නෙ කොල්ලෙක් එක්ක..ඔකුන් කොහෙන්ද.නිවන් දකින්නෙ.
බොරු කියන්න එපා. උන්වහන්සේ කීයටවත් උපැවිදි වෙන්නෙ නෑ ඇමරිකාව ට ගියා කීවනේ . ඒ තරමට දුරක් ධර්මයෙන් ගිය උන්වහන්සේට උපැවිදි වෙන්න ඕන කමක් නෑ බොරු කියන්න එපා කොතන කොහේ හිටියත් උන්වහන්සේ ධර්මාවබෝධය ලබාවි.
@@kularathnakodithuwakku8823ඒ උබලගෙ පල්ලි වල😂
@@kularathnakodithuwakku8823තෝ දැක්කද ගෙරි හිවලා..
දරැ ෙවාත් එක්ක අාෙයත් මතුෙවයි
I'm very sad.😢 Used to follow Obawahanse's Damma Desana. Theruwan Saranai!
ඔබ වහන්සේ නම් සිවුරු අරින්නෙ නෑ සත්‍යයි
අනිවාර්යයි
අනිවාර්යයෙන්
අනේ ස්වාමීනි,උපැවිදි වෙන්න එපා
ධම්ම.විජය.ස්මීනී.ඔබවහන්සෙට.තෙරුවන්.සරනයි.ඔබවහනසෙගෙ..බණ.අහං.ඉන්න.හරිම.ආදයි🙏🙏🙏🙏🙏🙏🙏🙏 10:55
කොහොමත් මේරටේ වැඩිඩෙකුට තැනක් නැ මමත් සොල්දාදුවෙක් දේශකයෙක් දැනටත් සමාජ සත්කාර කරමින් සිටින කෙනෙක් අමානුෂිය ගුණධර්මයක් නැති තමන්ගේම පංච ඉදුරන් පිනවන්නට ඔනෑම පහත් වැඩක් කරන මේ සමාජයේ බහුතරයකට කෙසේ වට්නාකමක් දැනෙන්නද වනගතව ගුණධර්ම වැඩිම සිදුකර සසරෙන් එතර වන්නට විරිය වඩනවා හැර මේ සමාජයට කිසිවක් කිරිමේ ඵලක් නැත. උන්වහන්සේ ජිවරය හැර නොයා තමන්ගේ ගමන නොනවත්වා ගියානම් එක ඉතාම වටිනව තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏
යහපතක්ම වේවා තේරුවන්සරණයි
අපට හිත හදන්න බන කියන්න ඔබ වහන්සේ නවත වඩින්න,ඔබ වහන්සේට නිඩුක් නිරොගි සුවය හාමදාම ලබේවා
ඈත රටකට වැඩිය දැක්ක භාවනා දේසනයකුත් දෑක්ක,, නීගෝධ සවාමීන්වහන්සෙට සුභපතල දැක්ක අපෙ අපට අපමන බුදු බණ වලින් හදවත්බුදමගට ගන්නට වෙර දරණ ඔබ වහන්සෙ බුදු සරනයි
මට හිතෙනවා උන්වහන්සේ ඇත්තටම කළකිරුණා නම් සිවුර ඇරලා යන්නෙ නෑ.ආරණ්‍ය ගත වෙනවා මිසක්.සැබෑ වශයෙන් ධර්මය දන්න කෙනෙක් ආලොකයෙන් අදුරට යන්නෙ නෑ.ආලොකයෙන් ආලොකයට යන්නෙ.මෙ කුණු ගිහි ගෙදරට එන්නෙම නෑ.
ඔබ හරි උන්වහන්සේ කීයටවත් නැවත ගිහිගෙට එන්නෙ නෑ නෑමයි
පින්වත් ස්වාමින් වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏
Boru kiyanna epa me hamudurwo godak budu dama denna kenek me hamudurwo godak pin wantha knek boru kiyannam epa oyath paw sidda wei godak me hamudurwo godak dharamayath inna knek🙏🙏🙏
Me kathawa aththa
Me kathawa eththama eththa.
ධම්ම.විජය.ස්මීනී.ඔබවහන්සෙට.තෙරුවන්.සරනයි.
අපේ ශ්‍රීලංකා මුතු ඇටය අද හඩයි හාමුදුරුවනේ 😭😭😭 අපේ බුදු දහමේ අවසනායද. ඔබ වහන්සේට බුදුසරණයි 🙏🙏🙏
ඔබ වහන්සේ youtube ඇතුලු සමාජ මාද්‍ය කිසිම දෙයක් භාවිතයකින් තොරව ටිකක් ඇත්වෙලා දහමටම හිත යොමු කරන්න ටික කාලයක් අපේ හාමුදුරුවනේ... 🙏🏻🙏🏻🙏🏻🙏🏻
උන් වහන්සේ ගේ රෝගී මව බලාගන්න ,ගිහි කල මවට පොරොන්දු උන නිසා, සිවුර හැර යන්න ඇති. සිවුරෙ ඉඳන් කාන්තාවක් නිසා අම්මාව වත් ස්පර්ෂ කරන්න තහනම් ලු. මෙය නොවැම්බර් මස ලන්ඩන් වල පැවැති දහම් දේශනය ක දී පැවැසුවේ. උන් වහන්සේ ගිහි ජීවිතයේ ඉඳන් මාර්ගය වඩයි .බුද්ධ පුත්‍රයකු ගැන වැරදි අදහස් පළ කර කිසි කෙනෙකු ගෙ මාර්ගය අවහිර නොවේවා යන ප්‍රාර්ථනා වෙන් මෙය පළ කළෙමි.
Boru unwahanse gihi jeewithata Yan ne.theruwan saranai obawahanseeta ❤
ඔබ වහන්සේ උපැවිදි වුනොත් ඔබ වහන්සේගේ විරැද්ධවාදින් ජයගුුහණය කලා වෙනවා. ලෝකේ කොහේ හිටියත් ඔබ වහන්සේ පැවිදි ජිවිතයේ ඉන්න.
පිනිවත් ස්වාමින් වහන්සේ අපි වෙනුවෙන් නැවත වඩිනු මැනවි සදු සාදු සාදු
ඉදිරියේදී පහල වෙන දියසේන කුමාරයා ට සේවය කිරීමට අවශ්‍ය සියලු දේ ඔහු විසින් පරිපූර්ණ කර ඇත.
මිශන් එකක ඉන්න ඇත්තෙ. 🙏❤
😂 කවුද දියසෙන් කියන්නේ
Ape Suwamin wahanse Buddy Math Hoda Wedak.Darmaye Hasirenna Darmayenma Araksa Karay.Oba wahanselata Ape Namasskaraya.🙏🙏🙏🙏🙏
අනේ .හාමුදුරුවනෙ චිවරය අයින්කරන්න.නම් එපා .නිර්වාණය හොයාගෙන යන්න ..මේ කියන ඒවා .බොරු වෙන්න ඕන ..teruwan සරණයි ..ඔබවහන්සේට 🙏🙏🙏
Ane ape somahimi weni oba whanse pevidi jeewithema loke kohe ho wadinna❤❤❤❤
Unwahanse thama milagatath ape Sri Lanka weepy palakaya Raju , sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏
අනේ ඉන්න රටක සියලූම සත්වයෝ ස්වාමීන් වහන්සේ ආරක්ශාවෙත්වා සාදු සාදු සාදු
Kirulapana dhamma wijayahimi siuruherala nam yanne nea eka saththyakmaii.. Thawath bhawa a kara ratata sewayak karaii.. Mage keyawema eyamaii. 🙏🙏🙏
Gihi jivithya nodanimi namuth darma lokayedi athi srasta darma dhariyeki 🙏🙏🙏
Theruwan saranay Apey hamuduruwane..mey lokaye yam kenek mona mattamen ihalata giyath kakulen adinna inna aya thamay wadi. Ithin ape swamin wahansa oba wahnse praqqawen agray. Hama deyatama dakshay. Eka eka adayange prodawanta rawetena sithak obawahan seta nathi bawa api dannawa ane pinwath apey hamuduruwane oya budda cheewaraya nam ath harinna epa mey ahinsaka janathawa gana anukampawen kohe hita ho yehen waja mbewa.
බන ඇහුව බාවනා කලා හ් නමුත් මට නම් ස්වමින් වහන්සේ රට හැර ගියා කියන පුදුම දුකක් අපේ රටේ කොහොමත් හොද කෙනාට තැනක් නෑ 😢😢😢😢😢
Budusaranai oba wahanseta
සම්බුද්ධ සාසනයට පෑයූ පුන්සදක් වන් අපේ ගෞරවණීය ස්වාමීන් වහන්ස ඔබවහන්සේට මොන භාදක ආවත් බුද්ධ චීවරය නම් අතහරින්න එපා බුදුහාමුදුරුවන්ට නිගා කල ලෝකයක ඔබ වහන්සේට නිගා කිරිම යතාර්තවාදීව අටලෝදහම මෙයයි යන්න ඔය තරම්ත්‍රිපිටකයම ගැඹුරු ධර්ම කරුණු වටහා ගත් ඔබ වහන්සේට දෙකෝටියක් වන් ජනතාවගෙන් එකෙක් දෙන්නෙක් උඩු බිරුවට ඇයියටිගන් බලා පිහිනන්න හදන්නෙ උඩුගම් බලා පිහින්නන්න චීවරය අතනොහැර ගෞරවණීය ස්වාමීන් වහන්ස අනේ එපා චීවරය නම් අතාරින්න තෙරුවණ් සරණයි චිරන් ජයතු ත්‍රිවිධ රත්නයේ ආශිර්වාද ලැබේවා ඔබ වහන්සේට
විශ්ව බුද්ධ 2 ..... !!!!!
🙏🙏🙏🙏🙏වඩින්න හාමුදුරුවනේ 😢😢😢😢
මොන තත්වෙන් හිටියත් අපි උන්වහන්සේට ගරු කරනවා නමස්කාර කරනවා.... ගිහියෙක් වෙලා හිටියත් කතාව එච්චරයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤👍👍👍
Pinwaht suwamin wahnshalata tistun kotiyak deviyange arakshawa labewa mage namaskaraya wawa
ජනාධිපති තුමනි ධම්ම විජය හාමුදුරුවෝ නැවත ගෙන්වන්න 😢😢🙏🙏🙏🙏🙏🙏😢😢😢😢😢උන් වහන්සේ දෙශනා කරන බණ බුදු බණ
Ane swaminwahansa. Oba wahanse weni wiyathek upewadi wei kiyala mama hithanne ne.
ඔ බ වහන්සේ දහම අනුගමනය කරන්න කොටගම හාමුදුරුවෝ ලගට යන්න 10:55
Haridukai.apehamuduruvne.
Ape....hamuduruwane.....budda sasane dannam loku anathuraka.....oba wahanseta nirwana margawabhodaya labewa.....baudda api paradai ape hamuduruwane....
කවුද හරි තමන් මැරෙන කොට සතුටු වෙන්න පුළුවන් රට ජාතිය ආගම් වෙනුවෙන් කළ යුතු යුතුකම් ඉටුකරා කියල.
අනේ. හමුදුරැවනේ නැවන ලංකාවට වඩින්න සිවුරැ අරින්න එපා සාදු සාදු සාදු
Oba wahanse.ai.oya wage.tiranayak.gatte hama..deyakma daraganna.hita.hada.ganna.bariune.ai.suwamin wahansa.apita.harima dukai.ape hamuduruwane
Suvmini, oba vahasege desanavak ahala man adala thiyenava .apiva nivana kara ragena yanna oba vahanse cochchara nam vehesak daruvada .oba vahanse siwrema radenna . Nirvanaya avaboda Veva. !
Ana Ape hmuduruwana dirge ausa labawa
Matath hithenawa meka boruwak unwahanse bawanawak karagena athi obawahansera oba wahansege margaye yanna sakstiya labewa
ෙදවන. වතාවටත්. සමහර අය මහන ෙවනව. අෙප්. සවාමාන්. වහන්ස. නැවත වඩින්න. නැවත. වඩින්න. අ ෙප්. හාමුදඅරැව ෙන්. මිනිසුන්. දරැවන්. අසරනයි
Ame hamuduruwo ehama karaida darmawa bodaya karagath ape hamuduruwanta mada gesu ayata pawa pala dewa😢😢
ජීවිතේ අභියෝග යක්. මූන දෙන්න
කොහොම උනත් සිවුරේ වැඩිකල් ඉන්නේ නෑ කියලා දැනුනා.
Mata mathakai hamuduruwo kalekata kalin banakadi qwa mn Bana kiyana eka nawaththala bawana Karanna yanawa kiyala
Ane swamin wahanse upavedi nowanna apata.bana desanakaranna nawarha wadinna oba wahansege jeewitha.kathawa.ahanagaman prsiddiyata.pathunama bafaka. Enaea
Lassana gama kiyanne ape gama
අනේ ඇයි ස්වාමීන් වහන්සේ උපපැවිදි උනේ මට නමි දරාගත ඛැ
කෙනෙකුට මඩ ගහනවා වගේ හොද කියන්න ලේසි නෑ ..මොනවා උනත් ...හාමුදුරුවො කෙනෙකුගෙ වටිනාකම නම් කියන්න බෑ ..
Me kathawa aththaUn wahanse group eke shere karala thibuna
ඇත්තටම මේ කතාව ඇත්තක්ද
ඔබ වහන්සෙ දැක ගැනිමට කවදා හො එමි
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Pinwath swamin whansa..soured hara yanna epa 🙏 theruwan saranai
Lankava supirima Job eka tora gatta godama godama
Damma wijaya himi ape ratata sampathak
Guna nodsth jathya sinhala jathiya😔😔
Upawadi wenna epa swameenwahansha. Obawahanseta Theruwan Saranai .!!!
අපිනම් දන්න විදියට මේ රටේ මහජන ආන්ඩුවක් ඇතිවෙනවාට තිබුනේ පුදුම තරහක් මේ වාගේ අය ඔය කියන විදියට අනාගතේ ඔය පහල වෙනවාය කියන දියසෙන්ට අවවාද අනුසාසනා කෙරෙවොත් දියසෙන් කුමාරයාට යන එන මන්.නැතිවෙනවාමේවාගේ කුහක මිනිසුන්ගෙන් මොන අනුසාසනාද
"ගම්පහ මහානාම ලා කිරුලපන ධම්මවිජයලා දෙගොල්ලොම එකයි "
චීවරයක් දරාගෙන ඉන්න ස්වාමීන් වහන්සේ කෙනෙකුට අගෞරව කරන එකේ පාපය කල්ප කාලාන්තර ගණනක් නිරයේ දුක් විඳින්න සිදුවේවි
Mokadha puthe uuu muuu ganne swameen wahansa namak ne haru saru athiwa keewa nam watinswa
Swameen Wahanseta Teruwan Saranai
Dan koheda inne me hamuduruwo
අපේ හාමුදුරුවනේ මාරයාට දිනන්න දෙන්න එපා
මේක බොරුවක් නේද. මේ හාමුදුරුවෝ හමුදාවට යන්ඩ පුළුවන් වයස වෙනකොට යුද්දේ ඉවරවෙලා නේද. මේකෙම කියනවා මෙතුමාගේ පාඨමාල අංකය 2011 කියල. 2009 දී ප්‍රභාකරන් මැරිලා යුද්දේ ඉවර වුනානම්, 2011 හමුදා ආධුනික පාඨමාලාව කරලා (වීඩියෝවේ 3:46 විනාඩිය), මේ හාමුදුරුවෝ යුද්දේ කලේ කා එක්කද ?යුද්දේ ඉවර වෙලා දැන් අවුරුදු 16. මෙතුමා අවුරුදු 18 සම්පුර්ණ වෙලා හමුදාවට බැඳිලා අවුරුදු 20 න් යුද්දෙට ගියානං (කොමාන්ඩෝ පුහුණුව), එතුමා අද වෙනකොට අවුරුදු 37 ක් වෙන්ඩ ඕනෑ නේද. මෙතුමා එච්චර වයසද ?
අනිවාර්යයෙන්ම
ඔබවහන්සේ සිවුරු නොහරින බව මම කියනවා..ඒ තරම් ඔබවහන්සේ බුදුන්ට ගරුකලා.😢
Meyalata Venda ayata jayawewa
බුදු පුතුනි කොහේ වැඩ සිටියත් අරහත් ධජයෙන් මිදෙන්නට සිහිනෙන්වත් සිතන්නට එපා. ගිනිගත් සසරින් මොහොතකට හෝ මිදෙන්නට මා වැනි මව්වරුන්ට බණ පදයකින් හෝ පිළිසරණක් වනු මැනවි. ඔබ වහන්සේට උතුම් වූ තෙරුවන් සරණයි!
R
සමිර ඔයා කියන්න බැරි තරම් පව්කාරයෙක්.වැරදි උනත් කියන පිළිවෙලක් තියනවා .ඔයකියන දෙවල් දැන ගැනිම මහත් සතුටකි.උන්වහන්සේ අනිවාර්යයෙන් නිවන් දකින හිමිනමක් .
පවු ඔයාල ගැන දුකයි. අන්ද බක්තිය . කේ. සුජීවා ගේ කහ සිවුරු හොරාගේ කතාවෙන් වත් පාඩමක් ඉගන ගන්න බැරි උන ඔයාල පවු.
පිං වන්ත ස්වාමීන් වහන්ස බුදු ච්වරය ගල්වන්න හිනවත් ළුපා ඹබ වහන්සේ බුදු පුතුන් බුදු සසුන රැක ගන්න ස්වාමීන් වහන්ස බුදු සරණයි
පින්කෙතක්,,,සත්‍ය වශයෙන් ම ගුණ කදක්...අපි ටත් ගුණ වත් කම පුරුදු කලා..පින්වත් ධම්ම විජය ස්වාමීන් වහන්සේ ..දුක් විදින පාපයෙන් ගිලී සසරින් සසරේ යන මිනිසුන් ව සසරින් එතෙර කරන්න යලිත් වඩින්න හිමියනේ
මිහි කත හඩයි සමිදුනි.නැවත වඩිනතුරැ බලාසිටිමු🙏🙏🙏🌻🌻🌻💛💛💛
අපෙ සුව හසක් සිතින් පහන් කල් ඔබ වහන්සේ ගේ බන අහ්න විට සිත නිවෙනව ඔබ්වහන් සේ සිවුරු අත හැරියේ නැහැ කියලා අපි විශ්වාස කරමු ඔබ
වෙහන්සේට තෙරුවන් සරනයි
හැකර කටවල් වැසේවා එමකතාවලට නොරැවටේවා.ස්වාමීන් වහන්සේ ට සම්මා සමබුදු සරණයි.
ඔබ වහන්සේගේ රටට අවශ්‍ය ම මේවෙලවෙ බොහොම ගෙබුරු දර්මදේසනන අසරණ මිනිසුන් වෙනුවෙන් මොනතරම් ප්‍රශ්නය ක් තිබුනත් ඔබවහන්සේ හිතසන්සුන් උපසුව අපටදර්මය දේසනාකරන මෙන් ඉල්ලා සිට්නවා 🎉🎉🙏🙏
සිවුරු අරියි කියල හිතාගන්න බෑ කිරුලපන
ධර්මවිජය හාමුදුරුවෝ..
ඔබ වහන්සේගේ ගෞරවනීය බුද්ධ චීවරය හැරදා නොයා යුතුය 🙏🙏🙏
මොකක් හරි හොද වැඩකට ටික කාලයක් ලංකාවේන් පිට යන්න ඇති උන් වහන්සේ හොදින් එයි ආපහු
කවදාවත් පිංවන්ත ස්වාමින්වහන්සේ කවදාවත් බුද්ධ චිවරය ධර්ම විනය කවදාවත් අත අරින්නේ නෑ.පිංවන්ත දමිම විඡය ස්වාමින්වහන්සේට වහ වහා නිර්වාන සුවයම අත්පත්වේවා!්්්🙏🙏🙏🙏🙏🙏🙏
පිං වත් ස්වාමින් වහන්සේට සමිමා සමිබුදු සරණයි දෙවිපිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේටඔයසිවුර තූල තියෙනසැනසුම ගැන පැවසු ඔබ වහන්සේ ඔයසැනසුම අත්නොහරින බව මම දනිස් 🙏🙏🙏
අනිවාර්යයි .
ගරු තර ස්වාමීන් වහන්ස...
මෙ පින් බිමට ඔබ වහන්සේ
අත්‍යවශ්‍ය ...
මවු බිම හැර නොයන්න .....
බුදුරජාණන් වහන්සේ ගිය මග ....වැඩම කර .....
ලොකවාසි මනු සතාට බණ දෙසනාකරනු මැන ....
ඔබ වහන්සේගේ අඩුව පුරවන්න තරම් කෙනෙක්
ඉපදි නොමැත ...
සංසාර පින් වලට ලැබුණු බුද්ධ චීවරය නමි අත්හරින්නඑපා මගෙ ස්වාමින් වහන්ස.බණ කියන්න ඔිනනැහැ.නිවනට ඉතිරි මග සකසා ගන්න මගෙ ස්වාමින් වහන්ස 🙏🙏🙏
අනේ හාමුදුරුවනේ ඔබ වහන්සේ මේ කටකථා ඉදිරියේ සැලුනා කියන එක මට විස්වාස නෑ බුද්ධ චීවරය නම් අත්හරින්න එපා ඒත්?
මටත්් හිතෙනවා .මේතරම් භයානක දෙයක් වෙලා නැතුව ඇති කියලා.ස්වාමින් වහන්සේ ඔයතරම් මෝඩ තිරණ ගන්නේ නැහැ.බණ නැතුවාට කමක් නැහැ ...අපි වෙනුවෙන් දුක් වින්දා ඇති.තමන්ගේ ඉදිරි පැවැත්ම සුවෙන් හදා ගත්තා නම් ඇති.ජරා සංසාරයට වැටෙන්නේ නැතිව.සතර වරම් දෙවියෝ ආරක්ෂා කරත්වා . මතු සසරේ මග පල ලබා ගනිත්වා..බුදුබව ලබත්වා.
Oba wahansewa siyalu deviyan araksha karathwa
දියසේන කුමාරයා ලෙස නැවත ලංකාවට වඩිනු මැනවි.අපි වැඳගෙන බලාසිටිනිනෙමු ..ස්වාමින් වහන්ස
.තෙරැවන් සරණයි
😂😂😂😂
ඔබ වහන්සේ සිව්‍රර දාලා යන්න නම් හිතන්න එපාඑපා එපා ඔබ වහසේට බුදු සරනයි.🙏🙏🙏🙏🙏🙏🙏
E thirane Aran iwatai 😢
අයියො අපෙ හාමුදුරුවනෙ ඔබ වහන්සෙ ඇත්තටම සිවිරුහැරගියාද දෙයියනෙමොකද්ද මේ උනෙ තෙරුවන්සරනයි
නිතරම ඔබවහන්සේගේ දේශනා ශ්‍රවණය කල සහ ලියල ලද පොත් කියවන ලද කෙනෙක් හැටියට උපැවදි වෙනවායැයි කිසි සේත්ම මොහොතකටවත් සිතිය නොහැක.එහෙත් ඔබ වහන්සේ කුහක සමාජයෙන් කලක් ඈත් වී තථාගතයාණන් වහන්සේගේ ධර්මය ප්‍රගුණ කිරීම කරන බවනම් විස්වාශයෙන්ම සිතිය හැක. කොහේ සිටියත් ඔබ වහන්සේට නිවන බොහෝ දුර නොවේවා !!!.තෙරුවන් සරණයි .
උන්වහන්සේ කුමක් හෝ හොද අරමුනකට වඩින්න ඇති නැවත් වඩිනතුරු ඉවසීමෙන් ඉදිමු
අනිවාර්යයි ....
කවුරු කොහොම කිව්වත් ධම්ම විජය ස්වාමීන් වහන්සේ සිවුරු හැර යන්නේ නෑ.මට ඒක සීයට දාහක් විශ්වාසයි.මම උන්වහන්සේගේ බණ අහන කෙනෙක්...හැබැයි හිතේ ලොකු දුකක් තියෙනවා මොකක්ද හරියට උනේ කියලා...නොදන්න නිසා...
Obavahanse ge. Darmaya mama asawen ahanava harima dukai
අපිත් බලන් ඉන්න වා ව්ව් මොහොර්හ නැවත එනතුරු
🙏🙏🙏
ඔබ වහන්සේගෙ නිහඩ බව බොදුනු සමාජයේ පිබිදීමට මහත් බාදාවකි.මෙරට වැඩ සිටිය යුතු ගෞරවණීය හිමි නමකි.
මම ආශාවෙන් අහන්නෙ ස්වාමින් වහන්සේගේ බන අනේ ස්වාමින් වහන්ස චීවරය අත්හරින්න ඵපා ස්වාමින් වහන්සේට තෙරුවන් සරණයි
උතුමානනි රටින් පිට නොයන්න සියල්ල ඉවසන්න, අපිව අසරන නොකරන්න ඔබ වගෙ උතුම් කෙනෙකු ර ටට අහිමිවෙන එක ලොකු අවාසනාවකි ඔබ වහන්සේ මතු මතුත් වසනා වේවා ටට
නිසල සමාධිය මිහිකත වේවා
Siripa අබියස pinipa වේවා . Oba වහන්සේට
utum kalyana mitthra asurama labi ලෝක sattwayata oba වහන්සේගේ පිහිට අරක්ශාව රැකවරනය ලැබේවා. Theruwan sarani .
මට හිතෙනවා මේක බොරුවක්ද කියලා උන්වහන්සේ කොහේ හරි ගිහින් බනක් බාවනවක් කරන් ඉදි ණිර්වාණ අවබෝධය ලැබේවා උන්වහන්සේට
ඔව් අනේ මේවා බොරු.මටත් හිතෙනවා.
ඔකා ඉන්නෙ කොල්ලෙක් එක්ක..ඔකුන් කොහෙන්ද.නිවන් දකින්නෙ.
බොරු කියන්න එපා. උන්වහන්සේ කීයටවත් උපැවිදි වෙන්නෙ නෑ ඇමරිකාව ට ගියා කීවනේ . ඒ තරමට දුරක් ධර්මයෙන් ගිය උන්වහන්සේට උපැවිදි වෙන්න ඕන කමක් නෑ බොරු කියන්න එපා කොතන කොහේ හිටියත් උන්වහන්සේ ධර්මාවබෝධය ලබාවි.
@@kularathnakodithuwakku8823ඒ උබලගෙ පල්ලි වල😂
@@kularathnakodithuwakku8823තෝ දැක්කද ගෙරි හිවලා..
දරැ ෙවාත් එක්ක අාෙයත් මතුෙවයි
I'm very sad.😢 Used to follow Obawahanse's Damma Desana. Theruwan Saranai!
ඔබ වහන්සේ නම් සිවුරු අරින්නෙ නෑ සත්‍යයි
අනිවාර්යයි
අනිවාර්යයෙන්
අනේ ස්වාමීනි,උපැවිදි වෙන්න එපා
ධම්ම.විජය.ස්මීනී.ඔබවහන්සෙට.තෙරුවන්.සරනයි.ඔබ
වහනසෙගෙ..බණ.අහං.ඉන්න.හරිම.ආදයි🙏🙏🙏🙏🙏🙏🙏🙏 10:55
කොහොමත් මේරටේ වැඩිඩෙකුට තැනක් නැ මමත් සොල්දාදුවෙක් දේශකයෙක් දැනටත් සමාජ සත්කාර කරමින් සිටින කෙනෙක් අමානුෂිය ගුණධර්මයක් නැති තමන්ගේම පංච ඉදුරන් පිනවන්නට ඔනෑම පහත් වැඩක් කරන මේ සමාජයේ බහුතරයකට කෙසේ වට්නාකමක් දැනෙන්නද වනගතව ගුණධර්ම වැඩිම සිදුකර සසරෙන් එතර වන්නට විරිය වඩනවා හැර මේ සමාජයට කිසිවක් කිරිමේ ඵලක් නැත. උන්වහන්සේ ජිවරය හැර නොයා තමන්ගේ ගමන නොනවත්වා ගියානම් එක ඉතාම වටිනව තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏
යහපතක්ම වේවා තේරුවන්සරණයි
අපට හිත හදන්න බන කියන්න ඔබ වහන්සේ නවත වඩින්න,ඔබ වහන්සේට නිඩුක් නිරොගි සුවය හාමදාම ලබේවා
ඈත රටකට වැඩිය දැක්ක භාවනා දේසනයකුත් දෑක්ක,, නීගෝධ සවාමීන්වහන්සෙට සුභපතල දැක්ක අපෙ අපට අපමන බුදු බණ වලින් හදවත්බුදමගට ගන්නට වෙර දරණ ඔබ වහන්සෙ බුදු සරනයි
මට හිතෙනවා උන්වහන්සේ ඇත්තටම කළකිරුණා නම් සිවුර ඇරලා යන්නෙ නෑ.ආරණ්‍ය ගත වෙනවා මිසක්.
සැබෑ වශයෙන් ධර්මය දන්න කෙනෙක් ආලොකයෙන් අදුරට යන්නෙ නෑ.ආලොකයෙන් ආලොකයට යන්නෙ.
මෙ කුණු ගිහි ගෙදරට එන්නෙම නෑ.
ඔබ හරි උන්වහන්සේ කීයටවත් නැවත ගිහිගෙට එන්නෙ නෑ නෑමයි
පින්වත් ස්වාමින් වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏
Boru kiyanna epa me hamudurwo godak budu dama denna kenek me hamudurwo godak pin wantha knek boru kiyannam epa oyath paw sidda wei godak me hamudurwo godak dharamayath inna knek🙏🙏🙏
Me kathawa aththa
Me kathawa eththama eththa.
ධම්ම.විජය.ස්මීනී.ඔබවහන්සෙට.තෙරුවන්.සරනයි.
අපේ ශ්‍රීලංකා මුතු ඇටය අද හඩයි හාමුදුරුවනේ 😭😭😭 අපේ බුදු දහමේ අවසනායද. ඔබ වහන්සේට බුදුසරණයි 🙏🙏🙏
ඔබ වහන්සේ youtube ඇතුලු සමාජ මාද්‍ය කිසිම දෙයක් භාවිතයකින් තොරව ටිකක් ඇත්වෙලා දහමටම හිත යොමු කරන්න ටික කාලයක් අපේ හාමුදුරුවනේ... 🙏🏻🙏🏻🙏🏻🙏🏻
උන් වහන්සේ ගේ රෝගී මව බලාගන්න ,ගිහි කල මවට පොරොන්දු උන නිසා, සිවුර හැර යන්න ඇති. සිවුරෙ ඉඳන් කාන්තාවක් නිසා අම්මාව වත් ස්පර්ෂ කරන්න තහනම් ලු.
මෙය නොවැම්බර් මස ලන්ඩන් වල පැවැති දහම් දේශනය ක දී පැවැසුවේ.
උන් වහන්සේ ගිහි ජීවිතයේ ඉඳන් මාර්ගය වඩයි .
බුද්ධ පුත්‍රයකු ගැන වැරදි අදහස් පළ කර කිසි කෙනෙකු ගෙ මාර්ගය අවහිර නොවේවා යන ප්‍රාර්ථනා වෙන් මෙය පළ කළෙමි.
Boru unwahanse gihi jeewithata Yan ne.theruwan saranai obawahanseeta ❤
ඔබ වහන්සේ උපැවිදි වුනොත් ඔබ වහන්සේගේ විරැද්ධවාදින් ජයගුුහණය කලා වෙනවා. ලෝකේ කොහේ හිටියත් ඔබ වහන්සේ පැවිදි ජිවිතයේ ඉන්න.
පිනිවත් ස්වාමින් වහන්සේ අපි වෙනුවෙන් නැවත වඩිනු මැනවි සදු සාදු සාදු
ඉදිරියේදී පහල වෙන දියසේන කුමාරයා ට සේවය කිරීමට අවශ්‍ය සියලු දේ ඔහු විසින් පරිපූර්ණ කර ඇත.
මිශන් එකක ඉන්න ඇත්තෙ. 🙏❤
😂 කවුද දියසෙන් කියන්නේ
Ape Suwamin wahanse Buddy Math Hoda Wedak.Darmaye Hasirenna Darmayenma Araksa Karay.Oba wahanselata Ape Namasskaraya.🙏🙏🙏🙏🙏
අනේ .හාමුදුරුවනෙ චිවරය අයින්කරන්න.නම් එපා .නිර්වාණය හොයාගෙන යන්න ..මේ කියන ඒවා .බොරු වෙන්න ඕන ..teruwan සරණයි ..ඔබවහන්සේට 🙏🙏🙏
Ane ape somahimi weni oba whanse pevidi jeewithema loke kohe ho wadinna❤❤❤❤
Unwahanse thama milagatath ape Sri Lanka weepy palakaya Raju , sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏
අනේ ඉන්න රටක සියලූම සත්වයෝ ස්වාමීන් වහන්සේ ආරක්ශාවෙත්වා සාදු සාදු සාදු
Kirulapana dhamma wijayahimi siuruherala nam yanne nea eka saththyakmaii.. Thawath bhawa a kara ratata sewayak karaii.. Mage keyawema eyamaii. 🙏🙏🙏
Gihi jivithya nodanimi namuth darma lokayedi athi srasta darma dhariyeki 🙏🙏🙏
Theruwan saranay Apey hamuduruwane..mey lokaye yam kenek mona mattamen ihalata giyath kakulen adinna inna aya thamay wadi. Ithin ape swamin wahansa oba wahnse praqqawen agray. Hama deyatama dakshay. Eka eka adayange prodawanta rawetena sithak obawahan seta nathi bawa api dannawa ane pinwath apey hamuduruwane oya budda cheewaraya nam ath harinna epa mey ahinsaka janathawa gana anukampawen kohe hita ho yehen waja mbewa.
බන ඇහුව බාවනා කලා හ් නමුත් මට නම් ස්වමින් වහන්සේ රට හැර ගියා කියන පුදුම දුකක් අපේ රටේ කොහොමත් හොද කෙනාට තැනක් නෑ 😢😢😢😢😢
Budusaranai oba wahanseta
සම්බුද්ධ සාසනයට පෑයූ පුන්සදක් වන් අපේ ගෞරවණීය ස්වාමීන් වහන්ස ඔබවහන්සේට මොන භාදක ආවත් බුද්ධ චීවරය නම් අතහරින්න එපා බුදුහාමුදුරුවන්ට නිගා කල ලෝකයක ඔබ වහන්සේට නිගා කිරිම යතාර්තවාදීව අටලෝදහම මෙයයි යන්න ඔය තරම්ත්‍රිපිටකයම ගැඹුරු ධර්ම කරුණු වටහා ගත් ඔබ වහන්සේට දෙකෝටියක් වන් ජනතාවගෙන් එකෙක් දෙන්නෙක් උඩු බිරුවට ඇයියටිගන් බලා පිහිනන්න හදන්නෙ උඩුගම් බලා පිහින්නන්න චීවරය අතනොහැර ගෞරවණීය ස්වාමීන් වහන්ස අනේ එපා චීවරය නම් අතාරින්න තෙරුවණ් සරණයි චිරන් ජයතු ත්‍රිවිධ රත්නයේ ආශිර්වාද ලැබේවා ඔබ වහන්සේට
විශ්ව බුද්ධ 2 ..... !!!!!
🙏🙏🙏🙏🙏වඩින්න හාමුදුරුවනේ 😢😢😢😢
මොන තත්වෙන් හිටියත් අපි උන්වහන්සේට ගරු කරනවා නමස්කාර කරනවා.... ගිහියෙක් වෙලා හිටියත් කතාව එච්චරයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤👍👍👍
Pinwaht suwamin wahnshalata tistun kotiyak deviyange arakshawa labewa mage namaskaraya wawa
ජනාධිපති තුමනි ධම්ම විජය හාමුදුරුවෝ නැවත ගෙන්වන්න 😢😢🙏🙏🙏🙏🙏🙏😢😢😢😢😢
උන් වහන්සේ දෙශනා කරන බණ බුදු බණ
Ane swaminwahansa. Oba wahanse weni wiyathek upewadi wei kiyala mama hithanne ne.
ඔ බ වහන්සේ දහම අනුගමනය කරන්න කොටගම හාමුදුරුවෝ ලගට යන්න 10:55
Haridukai.apehamuduruvne.
Ape....hamuduruwane.....budda sasane dannam loku anathuraka.....oba wahanseta nirwana margawabhodaya labewa.....baudda api paradai ape hamuduruwane....
කවුද හරි තමන් මැරෙන කොට සතුටු වෙන්න පුළුවන් රට ජාතිය ආගම් වෙනුවෙන් කළ යුතු යුතුකම් ඉටුකරා කියල.
අනේ. හමුදුරැවනේ නැවන ලංකාවට වඩින්න සිවුරැ අරින්න එපා සාදු සාදු සාදු
Oba wahanse.ai.oya wage.tiranayak.gatte hama..deyakma daraganna.hita.hada.ganna.bariune.ai.suwamin wahansa.apita.harima dukai.ape hamuduruwane
Suvmini, oba vahasege desanavak ahala man adala thiyenava .apiva nivana kara ragena yanna oba vahanse cochchara nam vehesak daruvada .oba vahanse siwrema radenna . Nirvanaya avaboda Veva. !
Ana Ape hmuduruwana dirge ausa labawa
Matath hithenawa meka boruwak unwahanse bawanawak karagena athi obawahansera oba wahansege margaye yanna sakstiya labewa
ෙදවන. වතාවටත්. සමහර අය මහන ෙවනව. අෙප්. සවාමාන්. වහන්ස. නැවත වඩින්න. නැවත. වඩින්න. අ ෙප්. හාමුදඅරැව ෙන්. මිනිසුන්. දරැවන්. අසරනයි
Ame hamuduruwo ehama karaida darmawa bodaya karagath ape hamuduruwanta mada gesu ayata pawa pala dewa😢😢
ජීවිතේ අභියෝග යක්. මූන දෙන්න
කොහොම උනත් සිවුරේ වැඩිකල් ඉන්නේ නෑ කියලා දැනුනා.
Mata mathakai hamuduruwo kalekata kalin banakadi qwa mn Bana kiyana eka nawaththala bawana Karanna yanawa kiyala
Ane swamin wahanse upavedi nowanna apata.bana desanakaranna nawarha wadinna oba wahansege jeewitha.kathawa.ahanagaman prsiddiyata.pathunama bafaka. Enaea
Lassana gama kiyanne ape gama
අනේ ඇයි ස්වාමීන් වහන්සේ උපපැවිදි උනේ මට නමි දරාගත ඛැ
කෙනෙකුට මඩ ගහනවා වගේ හොද කියන්න ලේසි නෑ ..මොනවා උනත් ...හාමුදුරුවො කෙනෙකුගෙ වටිනාකම නම් කියන්න බෑ ..
Me kathawa aththa
Un wahanse group eke shere karala thibuna
ඇත්තටම මේ කතාව ඇත්තක්ද
ඔබ වහන්සෙ දැක ගැනිමට කවදා හො එමි
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Pinwath swamin whansa..soured hara yanna epa 🙏 theruwan saranai
Lankava supirima Job eka tora gatta godama godama
Damma wijaya himi ape ratata sampathak
Guna nodsth jathya sinhala jathiya😔😔
🙏🙏🙏
Upawadi wenna epa swameenwahansha. Obawahanseta Theruwan Saranai .!!!
අපිනම් දන්න විදියට මේ රටේ මහජන ආන්ඩුවක් ඇතිවෙනවාට තිබුනේ පුදුම තරහක් මේ වාගේ අය ඔය කියන විදියට අනාගතේ ඔය පහල වෙනවාය කියන දියසෙන්ට අවවාද අනුසාසනා කෙරෙවොත් දියසෙන් කුමාරයාට යන එන මන්.නැතිවෙනවා
මේවාගේ කුහක මිනිසුන්ගෙන් මොන අනුසාසනාද
"ගම්පහ මහානාම ලා කිරුලපන ධම්මවිජයලා දෙගොල්ලොම එකයි "
චීවරයක් දරාගෙන ඉන්න ස්වාමීන් වහන්සේ කෙනෙකුට අගෞරව කරන එකේ පාපය කල්ප කාලාන්තර ගණනක් නිරයේ දුක් විඳින්න සිදුවේවි
Mokadha puthe uuu muuu ganne swameen wahansa namak ne haru saru athiwa keewa nam watinswa
Swameen Wahanseta Teruwan Saranai
Dan koheda inne me hamuduruwo
අපේ හාමුදුරුවනේ මාරයාට දිනන්න දෙන්න එපා
මේක බොරුවක් නේද. මේ හාමුදුරුවෝ හමුදාවට යන්ඩ පුළුවන් වයස වෙනකොට යුද්දේ ඉවරවෙලා නේද. මේකෙම කියනවා මෙතුමාගේ පාඨමාල අංකය 2011 කියල. 2009 දී ප්‍රභාකරන් මැරිලා යුද්දේ ඉවර වුනානම්, 2011 හමුදා ආධුනික පාඨමාලාව කරලා (වීඩියෝවේ 3:46 විනාඩිය), මේ හාමුදුරුවෝ යුද්දේ කලේ කා එක්කද ?
යුද්දේ ඉවර වෙලා දැන් අවුරුදු 16. මෙතුමා අවුරුදු 18 සම්පුර්ණ වෙලා හමුදාවට බැඳිලා අවුරුදු 20 න් යුද්දෙට ගියානං (කොමාන්ඩෝ පුහුණුව), එතුමා අද වෙනකොට අවුරුදු 37 ක් වෙන්ඩ ඕනෑ නේද. මෙතුමා එච්චර වයසද ?