කිරුලපන දම්මවිජය හිමි සිවුරු හැරියේ අැයි..? අාන්දෝලනාත්මක හෙලිදරව්ව 😢

Поделиться
HTML-код
  • Опубликовано: 10 дек 2024

Комментарии • 483

  • @KukulagalaAranya
    @KukulagalaAranya  7 дней назад +96

    සියළු දෙනාටම තෙරුවන් සරණයි..! මට මේක කියන්න හිතුනේ ගොඩක් අය කමේන්ට් කරල බැනල තිබ්බා විවේචනය කරනව කියල සහ දම්මවිජය හාමුදුරුවෝ හරි කියනවා කියලා මම කොයිම තැනකදිවත් විවේචනය කිරීමක් හෝ දම්මවිජය ස්වාමීන් වහන්සේ හරි කියල නෑ සම්පූර්ණ වීඩියෝ එක බලන්න හරියට තේරුම් ගන්න නොදැනුවත්ව කමේන්ට් කරන එක වලක්වන්න මේ කමේන්ට් එක දැම්මේ තෙරුවන් සරණයි..! 🙏🏻😇
    මේ සම්බන්ධයෙන් තවත් කරුණු කතා කිරීමට බලාපොරොත්තු වෙනවා 🎉❤😊

    • @NishanthiAdekari
      @NishanthiAdekari 7 дней назад +9

      ඔබ වහන්සේ කියන දෙ හරි හාමුදුරුවනේ .උන්වහන්සේ ගේ දර්මය පෙරටත් වැඩිය ලැබේවා .🙏🙏🙏

    • @NandaniSamarakon
      @NandaniSamarakon 7 дней назад +8

      තෙරුවන් සරණයි ඔබවහන්සේ පැහැදිලි කල කරුණු සැබැවින්ම සත්‍යයයි ඒත් මේ සාසනය.ගැන නොදන්නා මහසඝරුවන දඩමීමා කර ගන්න අය මොනව හරි අඩු පාඩු සොයමින් ගරහති

    • @manorih.l.a2602
      @manorih.l.a2602 7 дней назад +2

      ඔබ වහන්සේ ගේ කතාව ඇත්තම තමයි

    • @gunawathithilakarathna7105
      @gunawathithilakarathna7105 7 дней назад +5

      ගුරු ස්වාමීනි අපටහිත හදාගන්න දිවා රෑ නොබලා දහම් කරුණු අවබෝධ තර දුන්නා රටේ බෞද්ධ ජනතාව මෙතරම් කැපවීම් කරන උතුමන් වහන්සේ රැක ගැනීමට පෙරට ආවේ නැහැ උන්වහන්සේ ශාසනයට අහිමිවීම අනාගත දරු පරපුරටත් භික්ෂු සාසනයට දරා ගන්න බැරි පාඩුවකි ඔබවහන්සේට නිවන් මග පූරනය වෙිවා

    • @KukulagalaAranya
      @KukulagalaAranya  7 дней назад

      @@NandaniSamarakon 🥺🥺🥺

  • @sriyanganikuruvitaarachchi9536
    @sriyanganikuruvitaarachchi9536 7 дней назад +43

    ධර්ම ව්ජය ස්වාමින් වහන්සේ ගෙන් ගොඩක් හොඳ දර්ම කරුණු ඉගෙන ගත්ත. ඒ පින ඔබ වහන්සේට ලැබේවි.උපැව්දි ව් හෝ ඔබ වහන්සේ දේශනා කල පරිදි නිවන් අවබෝධ කර ගැනීමට ශක්තිය ලැබේවා තෙරුවන් සරනයි

  • @nilminirupasingha3019
    @nilminirupasingha3019 7 дней назад +23

    අනේ අපේ ධම්මවිජය ස්වාමින්වහන්ස අපිව සසරින් එතෙර කිරීමට මහා උත්සහයක් දැරුවා. තාමත් ඒ මෙහෙය නවත්වා නෑ අපේ ගුරු දෙවියන් ලෙසට අප අත නොහැරම සිටිනවා. ඔබ වහන්සේ පවසන ලෙසට අපව සසරින් එතෙර කිරීමට තව දුරටත් සිත් පහල වේවා. ඔබ වහන්සේට ත් මහගු පිනක් මේ ලෙස අකාරුණික ලෝකයට තේරුම් කරලා දෙනවට.
    තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට

  • @ShamikaHemachandra
    @ShamikaHemachandra 7 дней назад +47

    ධම්මවිජය ස්වාමින්වහන්ස ,ඔබ වහන්සේ මිනිසුන්ට පමනක් නෙමෙයි සියලු සතුන්ට එක සේ දයාව අනුකම්පාව දක්වපු උතුම් හිමිනමක්....වර්තමානයේ ඔබ වහන්සේ මොන ස්වරූපයෙන් පෙනී සිටියත් මට මුණගැසුනු හොදම කල්‍යාණ මිත්‍රයා වන්නේ ඔබවහන්සේයි.

    • @nandarathnayaka440
      @nandarathnayaka440 7 дней назад +2

      සිවුර දාගෙන උන්වහන්සේට තිබුනෙ රහත්ථලයට පත්වු ග්රුතුමෙක් වෙත ගොස් නිවන් මඟ යන්නයි තබුනෙ

    • @TharinduDassanayaka-s3r
      @TharinduDassanayaka-s3r 7 дней назад

      🙏🙏🙏🙏

  • @PadmalalPiyawansa
    @PadmalalPiyawansa 7 дней назад +56

    සිදු කළ සාසනික මෙහෙය අපණයි අමිලයි.උපවැදි වූ ඔහුට තව තවත් බුදු සසුනේ සුරක්ෂිත භාවය වෙනුවෙන් වැඩ කටයුතු කිරීමට අවශ්‍ය ශක්තිය ධෛර්ය ලැබේවා ඔහුට තෙරුවන් සරණයි 💐💐💐

  • @jayanthasiyamudali2587
    @jayanthasiyamudali2587 7 дней назад +48

    මටත් තාමත් හිනයක් ඉන්න තැනක ඉදල හොදට දර්මය හොදින් ප්‍රචාරය කරන්න මේ රටේ ඉන්න කුහක ගිහි පැවිදි දෙපක්ෂයට ම කටවල් වැහෙන්න😢😢😢

  • @wagiragauri9900
    @wagiragauri9900 7 дней назад +35

    රට ජාතිය ආගම වෙනුවෙන් සේවය කිරීමට තව තවත් ධෛර්යය ශක්තිය ලැබේවා ! එතුමන් වහන්සේට

  • @sriyanipiyalatha2970
    @sriyanipiyalatha2970 7 дней назад +34

    සාදු සාදු අදත්. ඒ අප ගේ කල්ය්‍යයානමිත්‍රයා මයි.මෙතෙක් කල මෙහෙය අපමණයි.අදත්වදිමි.

  • @ShayamaliKumari-ve5xf
    @ShayamaliKumari-ve5xf 7 дней назад +62

    ධම්මවිජය බුද්ධ පුත්‍රයානෙනි නැවත අප අතරටම වඩින්න පිං ලැබේවා 🙏🙏🙏🙏

    • @DSD394
      @DSD394 7 дней назад +1

      🙏

    • @manjulathilakumara
      @manjulathilakumara 7 дней назад +1

      උන් වහන්සේ අපවත් වුනා ද

    • @indikaprasanna2683
      @indikaprasanna2683 7 дней назад +1

      @@ShayamaliKumari-ve5xf පිටුව බලලා කමෙන්ටි කරන්න එපා පොත හරියට කියවන්න. උන්වහන්සේ අපවත් වුනේ නැහැ .විජාතික බලවෙිග වලට වහල්කමි කරන අපේම මොඩ රැලක් නිසා උන් සමග ගැටෙන්නනමි සිවුර තියල ගිහි ජීවිතයට ඇවිත් නැවත ඔවුන්ට විරුද්ධව සටන් කර ඔවුන් සියලුම දෙනා පරාජය කර රටෙි අහිංසක මිනිස්සුන්ට සත්‍ය අවබෝධ කර දී නැවත පැවිදි වී සමිබුද්ධ සාසනය වෙනුවෙන් ඇප කැප වී නිවන් අවබොධ කර ගන්න හේතු වාසනා වෙිවා.තෙරුවන්සරණයි .

    • @umma...130
      @umma...130 4 дня назад

      නැ​@@manjulathilakumara

  • @SriyaniPiyarathna-l7w
    @SriyaniPiyarathna-l7w 7 дней назад +34

    අවසරයි අපේ ස්වාමින් වහන්ස
    බොහොම පින් 🙏🙏🙏 හඩ අවදි කරලා උන්වහන්සේ අගය කලාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    සම්බුදු සසුන වෙනුවෙන් බොහෝ සේවයක් ඔහු කරවී.

  • @tusetuse3853
    @tusetuse3853 8 дней назад +41

    අපේ පිංවන්ත ස්වාමීන් වහන්ස බුදු ච්වරය ගල්වන්න එපා අපි ඹබ වහන්සේ ට ගරු කරනවා කවුරු මොනවා කීවත් අපි ඹබ වහන්සේ සමග සැමදා බුදු සරණයි

    • @neelafernando-r7v
      @neelafernando-r7v 7 дней назад

      මනුස්සයින්ට ගරු කරන්න ඉගෙනගත්තාම මිනිස්සු එකිනෙකාට ගවුරව කලාම හොදයි.කාට උනත් නිගරු කිරීම නොමනායි.වරදක් ඇත්නම් පෙන්වාදෙන්න.නිගරු කරන්න එපා.

    • @neelafernando-r7v
      @neelafernando-r7v 7 дней назад +1

      ආරක්ෂා කොට නඩත්තු කොට ඉන්න තැනක් නැත්නම් හෙරක් ගනිකාවක් වෙනවාට වඩා සාසනයෙන් නඩත්තු වීම හොදයි.

    • @neelafernando-r7v
      @neelafernando-r7v 7 дней назад +1

      හුගක්විට අපි දැහැමියෝ කියලා කීවාට අනුන්ට හින්සා කරනවා නම් පලිගන්නවා නම් අපි ලග මයිත්‍රීය කෝ?ගිහියෝ හීරලුවන්ට පරිබව කරන්නේ කොහොමද හීරලුවත් ගිහියෙක්ම වන නිසා.අපේ ඇහේ පරාලෙ තියන් අනුන්ගෙ ඇහේ රොඩ්ඩ හොයන්නෙ කොහොමද ?මිනිස්සු වශයෙන් අපි කොපමණ අනුන්ට නිගරු කරනවාද?හින්සා කරනවාද?බුදුන් දෙසූ කරුනාව අපි ලග කෝ?අපි බුදු පිලිමෙට කෑම පුදලා කෑම නාස්ති කරනවා.පන ඇති එකෙකුගෙ කුසගින්න තේරුම් නොගෙන.

  • @Sathya-s3e
    @Sathya-s3e 7 дней назад +21

    මොන හේතුවක් නිසා හෝ, මහණදම් හරි ආකාරව පුරන්න බැරි නම් සිවුරු අත්හරින එකෙන් ඒ අය ලොකු පාපයකින් ඈත්වෙනවා කියලයි මගේ අදහස... මේ තීරණය ගන්න අවශ්‍යම බොහොමයක් හාමුදුරුවන් අප අතර ඉන්න එකත් නොරහසක්....

  • @thilakasamaranayaka7552
    @thilakasamaranayaka7552 7 дней назад +44

    කල්‍යාණ මිත්‍ර ගුරුදේවයාණන් වහන්සේ කොහේ කොහොම සිටියත් නිදුක් වෙත්වා!!! නීරෝගි වෙත්වා!!! දීර්ඝායු වේවා!!! උතුම් ශ්‍රී සද්ධර්මයෙන් සිත සැනසූ අපිරිමිත පින ඔබ වහන්සේට අනුමෝදන් වේවා!!!

  • @hasanthinilangika1331
    @hasanthinilangika1331 7 дней назад +35

    ඔබ වහන්සේ මෙසේ ඉදිරිපත් වී ඒ සායනික මෙහෙවර වෙනුවෙන් කතා කිරීම පිළිබඳ ව සතුටුයි. අපිට උන්වහන්සේ රැක ගැනීමට නොහැකි වීම ගැන හරිම කනගාටුයි.

    • @KukulagalaAranya
      @KukulagalaAranya  7 дней назад +1

      😢

    • @lathagamage1320
      @lathagamage1320 7 дней назад +6

      තෙරුවන් සරනයි ස්වාමීන් වහන්ස අපේහිමියන් වෙනුවෙන් මෙතෙක් කරාවු මෙහෙයට මහා සoඝරත්නය වෙනුවෙන් ඔබ වහන්සේ කරපු ඇගයීමට බොහොම පින් මගේ වටිනා ස්වාමීන් වහන්සේ ගිහි උනත් අපි ගරු කරනවා අප් නියම දහම් මගට ගත්තෙ උන් වහන්සේ මේ කූර රටේ ඉපදිම මහා පවක් අනගාරික ධර්මපාල තුමා කෙලගහලා ගියෙ ගිහිජීවිතේට උපැවිදි උනානම් බුදුසරනයි පුතාට මියැදෙන තුරාවට බුදුසරනයි සියලූම දෙව්යන් රැකදේවා

  • @anomagamage801
    @anomagamage801 7 дней назад +17

    පෞද්ගලිකව මමත් ගොඩක් කැමති හිමි නමක් ....ඉතින් ඔබ වහන්සේට හොඳයි කියල හිතෙන තීරණයක් තමයි ඔබ වහන්සේ අරන් තියෙන්නේ ...ඉතින් ඔබ වහන්සේ ලෝකේ කොහේ සිටියත් කිසිම කරදරයක් වෙන්න එපා ....ලෝකෙ පාලනය කරන හැම දෙවියෙක්ම ඔබ වහන්සේ ආරක්ෂා කරත්වා ....තෙරුවන් සරණයි ....සතර වරම් දෙවියන්ගේ ම පිහිටයි .....අපි හැමදාම ඔබ වහන්සේට ආදරෙයි ...
    🙏🙏🙏

  • @kdcpkothalawala764
    @kdcpkothalawala764 7 дней назад +57

    අපේ ධම්ම විජය ස්වාමීන් වහන්සේ නැවතත් අපි වෙනුවෙන් හිත හදාගෙන වඩිනු මැනවි. උන්වහන්සේ කරන කියන සැම දෙයක් ම සාර්ථක වේවා අවසානයේ උතුම් චතුරාර්‍ය සත්‍යම අවබෝධ වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @seshaweerasinghe9927
    @seshaweerasinghe9927 7 дней назад +17

    මෙම කරුණු පැහැදිලි කිරීමඉතා අනර්ඝයි ඔබ වහන්සේට ගොඩක් පින්.තෙරුවන් සරණයි

  • @piyumibuddhimala7444
    @piyumibuddhimala7444 7 дней назад +14

    මමත් උන් වහන්සේ ධර්ම දේශනා ශ්‍රවණය කරල තියෙනවා .හරිම පැහැදීමක් ඒ දේශන තුල තිබුනා.පිංවත් අපේ කළ්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා. තුනුරුවනේ පිහිට ලැබෙනවා සත්‍යයි ඔබ වහන්සේට.🙏🙏🙏

  • @nilanthiwijayasinghe4724
    @nilanthiwijayasinghe4724 7 дней назад +26

    ගෞරවනීය ධම්මවිජත ස්වාමීන් වහන්ස...මේ තරම් සසර ගැන ....මිනිස්සු ගැන අවබෝධයක් තිබූ ඔබ වහන්සේ නිසයි අපිත් ජීවිතය දෙස උපේක්ෂාවෙන් බලන්න පුරුදු උනේ. ඔය තරම් ශක්තිමත් හදවතක් තිබූ ඔබ වහන්සේ ට...ඕනිම ප්‍රශ්නයකට පිලිතුරක් ඇති බුදු දහම තුලින් පිලිතුරක් නැතිඋනා යයි අපට විශ්වාස කල නොහැකිය. උපැවිදි වූවා යයි පිලිගැනීමට අපට තවමත් නොහැකිය. එය එසේ වූවා නම් එයටද සාධාරණ හේතුවක් ඇතිබව විශ්වාස කරමු.මේ ඝෝර සසරින් මිදෙන්නට සිවුර බාධාවක් නොවේවා...මන්ද සිවුරේ සිට කල මෙහෙය තුල බොහෝ සිත් සුවපත් වූ පින ඔබ වහන්සේට ලැබුන නිසා.

  • @fwkegxdhei9744
    @fwkegxdhei9744 7 дней назад +17

    අනේ දැම්ම වජය ස්වාමින් වහන්සේගේ බණ මමත් අහනවා අපිට හරි දුකයි උන්වහන්සේගේ දර්මයහරි වටිනා අදහස් දෙනවා හොද වටිනා. දර්ම. දෙසන උන්වහන්සේ දෙසන කරන්නේ උන්වහන්සේට නැත අපිට දර්ම දෙසන කරන්න ලැබේවා

  • @ChandhimaMalkanthi
    @ChandhimaMalkanthi 5 дней назад +3

    තෙරුවන් සරණයි. අපේ.හාමුදුරුවනේ. ධම්ම විජය. හාමුදුරු වන්ඩ.ධර්මය. තවදුරටත්. වැඩි දියුණු කර ගන්න. ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා

  • @dammasalemeniya6958
    @dammasalemeniya6958 7 дней назад +55

    කාන්තාවන්ට සාසනේ අයිතිය නොදෙන සමාජෙ කාන්තාවන්ට අනුකම්පාවෙන් පැවිද්ද දුන්න ධම්ම විජය හිමියනි ඔබ වහන්සේට දීගායු වේවා උතුම් නිවීම බොහෝ දුර නොවේවා😢

    • @manjulathilakumara
      @manjulathilakumara 7 дней назад +1

      කාන්තාවන් ගේ ශාසනය ඉවරයි..
      ඒක නැවත කවදාවත් පටන් ගන්ඩ බෑ..
      මෛත්‍රී බුදු සසුනේ දී තමයි නැවත භික්ෂුණී සාසනයක් ඇති වන්නේ...

    • @NirmalieDezoysa
      @NirmalieDezoysa 6 дней назад

      ​@@manjulathilakumaraතථාගතයාණන් වහන්සේ එහෙම කියපු තැනක් ත්‍රිපිටකය අනුසාරයෙන් පෙන්වන්න.

    • @kavee8677
      @kavee8677 6 дней назад

      හැබැයි තවමත් කාන්තාවන්ට තමන්ගේ සියලු දේ අතහරින්නත් නිවන් අවබෝධ කරගන්නත් පුලුවන් භික්ෂුනී ශාසනය අවස්න් වීම ඒකට ගැටලුවක් නෙවේ​@@manjulathilakumara

    • @mallikakaanthi7102
      @mallikakaanthi7102 4 дня назад +1

      Unwahanseta apahasa karanne niragamikayo ha aagankarayo. Unwahanseta kemathi deyak kalawe. Bana ahapu nethi kalakanniyo thama unwahanse allagena dangalanne. Ethumata theruwan saranai. Dewi pihitai.

  • @lakmali4029
    @lakmali4029 7 дней назад +25

    ඇත්තටම කණගාටුයි උන්වහන්සේ සමු ගැනිම ශාසනය වෙනූවෙන් කරපු මෙහෙය අප්‍රමාණයි.. තෙරුවන් සරණයි..🙏🙏

  • @indikaprasanna2683
    @indikaprasanna2683 7 дней назад +5

    අනිවාර්යයෙන්ම අපේ පිංවත් ස්වාමින්වහස අපේ පිංවත් ධමිමවිජය ස්වාමින්වන්සේට මෙි අහිංසක මිනිසුන් සසරෙන් ගලවගන්න ශක්තිය ධර්හය ලැබෙිවා.තෙරුවන්සරණයි .

  • @kumudumalidayananda1211
    @kumudumalidayananda1211 7 дней назад +8

    ඔබ වහන්සේට බොහොම පින් මෙම පැහැදිලි කිරිම කරන්නට ඉදිරිපත් උනාට 🙏. පින් ඇත්තෝ මෙම පැහැදිලි කිරීමෙන් තවත් සිත සවිමත් කරගෙන, එදා පින්වත් ස්වාමීන්වහන්සේ මහත් කැපවීමෙන් පෙන්වා දුන් ධර්ම මාර්ගය වඩා වහවහා මේ ඝෝරතර සසරෙන් එතෙරවේවා

  • @chandrasirikeshawadasa8723
    @chandrasirikeshawadasa8723 3 дня назад +1

    ඔබ වහන්සේට ගොඩාක් පිං !
    තෙරුවන් සරනින් අපගෙ කල්‍යාණ මිත්‍ර වරයානන් වහන්සේට මේ ආත්මභවයේදීම් මාර්ගඵල අවබෝධයට මේ කළ කුසල් හේතුවේවා!

  • @SwarnamalaThalakiriyawa
    @SwarnamalaThalakiriyawa 7 дней назад +20

    පින්වත් ස්වා⁣මින් වහන්්ස ඔබවහන්සේගේ පැහැදිලි කිරිමට බොහොම පින්
    අපේ පින්වත් ස්වාමින් වහන්සේගේ
    අගය නොදන්නා අධමයන්ට කවදාහරි සියල්ල පැදිලිවේවි
    පින්වත් ස්වාමින් වහන්සේ මෙතෙක් රටට ලෝකයට කල සේවාව තවදුරටත් කරනු ඇත
    උතුම් නිවන් මාර්ගය සාක්ෂාත්වේවා

    • @amashamadushani3712
      @amashamadushani3712 7 дней назад +1

      ඔබ වහන්සේට බොහොම පින්🙏🙏🙏

  • @shiromijayasuriya3855
    @shiromijayasuriya3855 7 дней назад +18

    බොහෝම පින් පින්වත් ඔබ වහන්සේට තුණුරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🌼🌼🌼🙏🙏🙏🙏

  • @ThilakSenavirathna-j3w
    @ThilakSenavirathna-j3w 7 дней назад +7

    මම මගේ හිත හුගාක් හදාගත්තා ස්වාමින් වහන්ෙස්ගෙන් බණ පද අහලා.හිතට ලොකු වෙිදනාවක් දැණුනා මෙික අහලා.

  • @DSD394
    @DSD394 7 дней назад +12

    තෙරැවන් සරණයි ඔබවහන්සේට !!! උන්වහන්සේ උපැවිදි වුවාසේම උන්වහන්සේට නැවතත් පැවිදි විමට හැකියාවක් තියෙනවා .ඒ බුද්ධ චීවරය තුල උන්වහන්සේට වඩා ආරාක්ෂාවක් රැකවරණයක් මේ මුලු සසරටම පවතිනවා.ඒ යතාවබොදය උන්වහන්සේට ලැබේවා !!! ගිහිව මේ ගෙවන ලෞකික ජිවිතයේ කරදර අපි හොදින් දන්නවා .මේ ලබන අලුත් අත්දැකීම් නැවතත් උන්වහන්සේට නිවන්මග පිණිසම දොරටු විවර වේවා!!! 🙏🙏🙏

  • @ChamilaDeepani-h6p
    @ChamilaDeepani-h6p 7 дней назад +5

    කවදාවත් දැකලා නැති වුනත් godak දේවල් අහල තිබුණ .ape හාමුදුරුවෝ ඉන්න තැනක යහතින් inna ලැබේවා !!!!

  • @S.kRamya
    @S.kRamya 7 дней назад +13

    සාදු සාදු සාදු 🙏🙏🙏 ඇපි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට බොහෝ පින් සාදු සාදු සාදු අපේ කිරුළපන ධම්ම විජය හාමුදුරුවන් වහන්සේ ගැන කථා කරාට සි ස්තුතියි උන් වහන්සේ සිල් වන්ත ගුණ වන්ත ස්වාමීන් වහන්සේ නමක් අපි භාවනා කමටහන් ගෙන තිබෙනවා ලැජ්ජා බය ඇති උතුම් බුදු පුතෙක් ධර්මය මැනවින් පැහැදිලි වචනයෙන් සිතට ඉක්මනින් වැට හෙනවා පිරිසිදු බුදුදහම එලෙසම අකුරක් වචනයක් වෙනස් කරන්න නැතිවම ඒ ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේ දේශනා කළ ධර්මය දේශනා කළ සේක බුද්ධ පුත්‍රයෙක් හැටියට යුතුකම් ඉටු කල උතුම් යතිවරයෙක් සම්බුද්ධ ශාසනයට පෘන් කෙතක් සාදු සාදු සාදු 🙏🙏🙏 මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏😂

  • @AnandaBoraluwa
    @AnandaBoraluwa 7 дней назад +7

    නැවත වඩිනු මැන ස්වාමින්වහන්ස අරිහත් ධජය සමග බුදු සසුනේ
    උන්නතිය වෙනුවෙන්.

    • @sithumwarnakula9699
      @sithumwarnakula9699 4 дня назад

      නිකං ඉන්ඩ ... තවත් රැවටෙන්නැතුව...එයා කසාදයක් කරගෙන ඇති... අපි බොරුවට වැලලෙන්ඩ ඕන නෑ

  • @RukshilaIndrani
    @RukshilaIndrani 7 дней назад +5

    එහෙමයි පිංවත් සුවාමින් වහන්ස උන්වහන්සේ අපට කල සාසනික මෙහෙවර කියා නිමකරන්ඩ බෑ එහෙත් පිවත් සුවාමින් වහන්ස අද බොහෝ දෙනෙක් උන්වහන්සෙට අබූත චෝදනා කරමින් බොහෝ අකුසල් රැස්කර ගන්නවා ඒ සියලු දෙනාටත් ප්‍රච්නාව පහල වේවා තෙරුවන් සරණයි පිංවත් ඔබවහන්සෙට

  • @padminijayamanna1799
    @padminijayamanna1799 7 дней назад +28

    මගෙ කල්‍යානමිත්‍රයන් වහන්සෙ 😢....මම අද යහපත්ව අඩියක් ඉදිරියට තිබ්බ නම් ඒ කිරුලපන ධම්මවිජය සවාමීන්වහන්සෙ නිසා ,උන්වහන්සේ උපැවැදි උනෙ යම්කිසි යහපත් බලාපොරොත්තුව කින් විය හැකියි,හැබැයි ඒ රට වෙනුවෙන් කියා මට සිතේ,හැබැයි ස්වාමීන්වහන්සේ ට අපහාස කරන උන්ට කර්මය පලදේවි,මගෙ බුද්ද පුත්‍රයන් වහන්ස ඔබවහන්සේ මතු බුදුවේවා ඒ බුදුසමයේ මා ඔබවහන්සේගෙ අග්‍රශ්‍රාවක තනතුර ලැබේවා🙏🙏🙏

    • @Yummykitchen-34
      @Yummykitchen-34 7 дней назад +1

      ඇත්තටම උපැවදි වුනාද එතකොට ඇයි එහෙම වුනේ ?

  • @indu8232
    @indu8232 7 дней назад +2

    හරිම දුක හිතෙනවා මේ වා
    අහන විට අනෙ මෙ පින් වත්
    ස්වාමීන් වහන්සේ ලා ආරක්ෂා වේවා තෙරුවන් සරණයි නමෝ බුද්ධ ය

  • @SriLanka-n5p
    @SriLanka-n5p 7 дней назад +53

    හරිම දුකයි හරිම පව් ධම්ම විජය අපේ පින්වත් හාමුදුරුවන් වහන්සේ උත්තරීතර ධහම් දැනුමක් තියෙන බොහොම උගත් මිනිසුන්ට හදවතට දැනෙන යමක් කියා දුන්න අති ප්‍රිය මනාප රුපයකින් සුන්දර කියන්න බැරි තරම් හික්මුණු සසරේ දැකපු නිරහංකාර ස්වාමින් වහන්සේ නමක් හොද කෙනාට මේ සමාජේ අසාධාරණය වැඩි නරකය ඉහලින්ම ඉන්නවා මේ හැමදේටම සාධාරණය මේ විශ්ව මතාව ඉටු කරයි දැනෙන දුක කියන්න දන්නේ නෑ පින්වත් අපේ හාමුදුරුවනේ ඉන්න තැනක පරිස්සමින් ඉන්න 🙏ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏

    • @KrishaniImalsha
      @KrishaniImalsha 7 дней назад +1

      🥺

    • @HansamaliBandara-hj3ex
      @HansamaliBandara-hj3ex 7 дней назад +1

      ඒ අදහසමයි මටත් කියන්න තියෙන්නෙ.. මේ අදූරදර්ශී සමාජය කවදා හැදෙයිද...😢❤😢 දොස් කියන අයත් විවේචන කරන අයත් අනිත් අයව මනින්නෙත් , තමන්ගෙ සිතුවිලි හා ක්‍රියා කාරකම්වල මට්ටමින්.. අනිත් අය , තමන් වාගෙ කියල හිතනවා.. ඒකෙන්ම කවුද වැරදි කියල හිතෙනවා..

    • @malaguruge7376
      @malaguruge7376 7 дней назад +1

      තෙරැවන් සරනයි.අන්ධ මිනිසුන්ට කරැනු අවබෝධ කර දුන්නාට.🙏❤

  • @MallikaManika
    @MallikaManika 3 дня назад +1

    Oba wahanse ape baudda menisunta dama vjaya hauduruwo gena තේරැන් කර දුනාට ධම්ම වීඡය හාමුදුරුවන්ගේ බාන අහාලා තියනවා තේරුවන් සරණයි

  • @nisalaarana7033
    @nisalaarana7033 2 дня назад

    සැබෑ බුදු පුතෙකුගේ අගය දත් තවත් උතුම් බුදු පුතෙකුගේ විවරනයක්,,,,🙏🙏🙏

  • @ShankaLakmali
    @ShankaLakmali 6 дней назад +3

    අපේ සංඝ රත්නය අපි රැකගත යුතුයි සතර දිසාවේ වැඩ සිටින සියලුම සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏

  • @chintharuwanpura6767
    @chintharuwanpura6767 7 дней назад +31

    ඔබ වහන්සේගෙ කතාව අහල අපේ සිත් සැනසුනා පිංවත් ස්වාමින් වහන්ස.

    • @KukulagalaAranya
      @KukulagalaAranya  7 дней назад

      තෙරුවන් සරණයි..! 🙏🏻😇

  • @Lath-q2t
    @Lath-q2t 7 дней назад +3

    දම්ම ව්ජය සුවාමින් වහන්සේ හොද කතිකත්වයක් තියෙනඉතාම ව්නීතව හැසිරෙන සුවාමින් වහන්සේ නමක් මාත් දර්ම දේසනා වලට සවන් දුන්න සුවාමින් වහන්සේගෙ කතාව හරි අපේ ගම් වලත් හාමුදුරුවන්ගෙ අඩුපාඩුකම් හොයන අය අනන්තයි ගිලම් පස ටික හොයා බලන්නෙ නැ හොද සුවාමින් වහන්සේ නමක් ගමේ පන්සලෙන් පන්නා දැම්ම මොනව උනත් දම්ම ව්ජය සුවාමින් වහන්සේ ව්නීතව හැසිරෙන සුවාමින් වහන්සේට මගේ නමස්කාරය වේවා බුදු සරණයි

  • @Its-Me-e111
    @Its-Me-e111 6 дней назад +1

    බොහොම උවමනාවෙන් කළ්‍යානමිත්‍රයන් වහන්සේ නමක් ලෙසින් උන් වහන්සේගෙන් බණ දහම් ඉගෙන ගත්තා , ශ්‍රවණය කලා. හරිම කණගාටුයි උපැවිදිවීම ගැන . සිවුරේ හිඳිමින්ම සමාජයෙන් ඈත්වෙලා සසර ගමන කෙටිකර ගන්න තිබුනා.

  • @sanulyaweerasinghe9156
    @sanulyaweerasinghe9156 3 дня назад +1

    ඉතා කනගාටුදායක සිදුවීමක් මෙය.සම්බුදු සසුනට විශාල මෙහෙවරක් කරපු ධම්මවිජය ස්වාමින් වහන්ස.ඔබ වහන්සේගේ අඩුව රටට විශාල පාඩුවක්.මොකද ඔබ වහන්සේ හා සමකල හෙකි අය අද රටේ ඉතාම දුර්ලබයි.මේ සදහා හේතු පාදක වූවන්හටයි ඒ අකුසලය.

  • @ssrani-vb8qx
    @ssrani-vb8qx 4 дня назад +1

    ආයෙ මත් සාසනෙට වඩින්න අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට ආයෙත් සාසනේට වඩින්න හිතක් පහල වේවා ධම්ම විජිතය හාමුදුරුවනේ

  • @rupagamage1347
    @rupagamage1347 7 дней назад +1

    ඔබ.වහන්සේ ගෙ .බණ.මම හරිම .ආසාවෙන් අහන්නේ අපෙ .ස්වාමීන් .වහන්සේ ට.අර්ථවත්..බණ.දේශනා කරන්න ශක්තිය ලැබේවා .අපෙ සමිබුදු.රජානන.වහන්සේ ටත් කො⁣පමන...බාදකආවදහාමුදුරැවනේ🙏🙏🙏🙏🙏🙏

  • @KankanamgeSwarnalatha
    @KankanamgeSwarnalatha 7 дней назад +4

    ලොකුම අපරාධයක් හොද ධර්ම.. අවබෝධයක් තිබුන.ස්වාමින්වහන්සේ නමක් පුලුවන් විදියට ද්‍රර්මය අප වෙනුවෙන් කියා දෙන්න හරිම අඩුවක්

  • @NandiN-f9m
    @NandiN-f9m 8 дней назад +42

    . අනේ. පින්වත්. ධම්ම විජය.. සුවාමින්. වහන්ස... චීවරය. ගලවන්න. එපා. ආසාවෙන්. බණ. ඇසුවා 😭😭😭😭🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @saumyadissanayake7891
    @saumyadissanayake7891 7 дней назад +2

    ලෝකයේ කොහේ හිටියත් ඔබ වහන්සේට බුදු පියාණන් වහන්සේ දෙසූ සද්ධර්මය මැනවින් අවබෝධ කරගත් බැව්න් සසර ජය ලැබෙනවා නියතයි.තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්ස 🙏🙏🙏

  • @ShankaLakmali
    @ShankaLakmali 6 дней назад +2

    ඔබ වහන්සේගේ නිහතමානි ගුනයට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @manelilangakoon5350
    @manelilangakoon5350 4 дня назад +1

    Pinwath swamin wahanseta Niduk nirogi suwaya Labewa 🙏🙏🙏

  • @weerakoon1976
    @weerakoon1976 6 дней назад +3

    කවුරු සිවුරු දැමීමත් ගැලෙව්වත් ඇතුලේ ඉන්න කෙනා වෙනස් වෙන්නේ නෑ.
    වැදගත් වන්නේ එය දැන ගැනීමයි. පුද්ගලයන් සරණ යෑම භයානක ඒ නිසයි.

  • @dayapriyankara6408
    @dayapriyankara6408 7 дней назад +3

    ඔබවහන්සේට බොහෝම පින් පහදල දීම ගැන .නමට බෞද්ධයන් තමයි බැනල කමෙන්ට් කරන්නෙ

  • @thilakasamaranayaka7552
    @thilakasamaranayaka7552 7 дней назад +6

    කල්‍යාණ මිත්‍ර ගුරුදේවයාණන් වහන්සේ කොහේ කොහොම සිටියත් නිදුක් වෙත්වා!!!නීරෝගි වෙත්වා!!! දීර්ඝායු වේවා!!! මාහට උතුම් ශ්‍රී සද්ධර්මය දායාද කල පිනෙන් සියළු යහපත් බලාපොරොත්තු ඉටු වේවා!!!

  • @raaniliyanage6552
    @raaniliyanage6552 4 дня назад +1

    සාසනෙන් ආත් උනත් අපි මග බලන් ඉන්නවා පෙර වගේ ඔය මුවින් බුදු වඩන අහන්න.මුලු හිතම දහමින් samasiu ඔය handa කිසිදා නොනිමේවා! කිසිම විපතක් නොවේවා! අප හිත් සනසාලූ පිනෙන් ඔබව සදාකල් රැකේවා!

  • @thusharajeewani6208
    @thusharajeewani6208 7 дней назад +6

    බොහොම පින් ඔබ වහන්සේට ....🙏🙏🙏

  • @shanedirisinha6134
    @shanedirisinha6134 7 дней назад +10

    කල්‍යනමීත්‍ර්‍ර්‍ර බවය රෑදේවා නිදුක් නීරෝගි සුවය ලැබේවා පින්වත් ස්වමීන් වහන්සේට උන් වහන්සේ ගේ දෙසු බන දේශනා අප අතර රෑදෙවා සාදු සාදු සාදු

  • @anomamaggonage761
    @anomamaggonage761 8 дней назад +90

    එහෙමයි හාමුදුරුවනේ බුදු දහම වෙනුවෙන් කරන ඕනෑම සේවාවක් පැවිදි අයට පමණක් නෙමෙයි ගිහිව ඉඳිමිනුත් කරන්න හැකියි. කිරුලපන ධම්මවිජය හිමි ශාසනය වෙනුවෙන් විශාල මෙහෙයක් කළා. උන්වහන්සේ වෙනුවෙන් අන්‍ය දහම් වික්රුතිකයන් දේශපාලන උමතුවූවන් කරන කෙනෙහිලි වෙනුවෙන් මමත් උන්වහන්සේ වෙනුවෙන් මත පලකොට විරුද්ධ අයව පරාජය කරන්න ඉදිරිපත් වුනා. කණගාටුයි උන්වහන්සේගේ සමුගැනීම. ගිහිව හෝ බුදුදහම වෙනුවෙන් සේවය කරාවි යයි බලාපොරොත්තු වෙනවා.

    • @KukulagalaAranya
      @KukulagalaAranya  8 дней назад +3

      🙏🏻☺❤

    • @kamalawickramaraja5422
      @kamalawickramaraja5422 7 дней назад +2

      🙏♥️

    • @durabilityama2762
      @durabilityama2762 7 дней назад

      😢

    • @RunForgood-ip6dd
      @RunForgood-ip6dd 7 дней назад +1

      @@anomamaggonage761 දුල්භව ලද පැවිදි බව රැක ගන්න බැරි උනා නම් එවන් අදබාලයෙක්ගෙන් මොන පිහිටක්ද බ්‍රෝ....ඉස්සරල එයාට රැකවරනය සදාගන්න කියන්න

    • @warnapunchihewa1181
      @warnapunchihewa1181 7 дней назад +7

      ධම්ම විජය හිමියනුත් සෝම හිමි වගේ.බෞද්ධයන් වන අපේ පිනට පහලවූ ස්වාමීන්වහන්සේලා.අටලෝදහමෙන් කම්පා නොවීම බුද්ධ දේශනාව උනේ මේ කාලයට කාලෝචිත වෙන්නද මංදා.🙏🙏🙏

  • @subapriyanthi
    @subapriyanthi 8 дней назад +8

    උතුම් සම්මා සම්බුදු සරනයි අපේ පින්වත් ස්වාමීන් වහන්සේට සුවපත් වේවා 🙏🙏🙏

  • @renukanilanthi3151
    @renukanilanthi3151 7 дней назад +2

    බොහොමත්ම පින් අපෙ ස්වාමීන්වහන්ස , රටට, බුදු සසුනට අවශ්‍යම බුදු පුතෙක් නැතිකරගත්තෙ.

  • @chandralathamalawwethantri6819
    @chandralathamalawwethantri6819 7 дней назад +2

    ධම්මවිජය.ස්වාමීන් වහන්සේගේ කල්‍යාණමිතු ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරයවේවා.

  • @indrasuppiah5512
    @indrasuppiah5512 4 дня назад +1

    කොහේ හෝ සතුටින් ඉන්න ලැබේවා .තෙරැවන් සරණයි
    ධර්ම කරැණු ඉගෙන ගත්තා

  • @sandyachandani9041
    @sandyachandani9041 7 дней назад +4

    ධම්ම විජය ස්වාමීන් වහන්සේ අපට නැති උනේ අපේ ම අවාසනකට සෝම හිමියන් නැති උන තරමට දුකක් දැනෙනවා

  • @meandmylittlesister7194
    @meandmylittlesister7194 7 дней назад +1

    තෙරුවණ් සරණයි බුදු මග ව්ඩිනා උතුම් බුද්ද පුත්‍රයාණන් වහන්සේලාටත් මෑණියන් වහන්සේලාටත් මාගේ උත්තම නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Wathsalaliyanage-bq5vy
    @Wathsalaliyanage-bq5vy 7 дней назад +4

    Kohe ho සිට apata ධර්මය කියා දෙන්න .ඔබ වහන්සේගේ ධර්ම දේශනා api ළමයි 50kata වැඩිය අහනවා .දෙමව්පියෝ ගැන ළමයින්ට දෙන අවවාද goadak vatinawa.api ගොඩාක් dukuna.කොහොම hari kohesita ho ධර්මය දේශනා කරන්න 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rmc3567
    @rmc3567 8 дней назад +26

    දම්ම විජය ස්වාමින් වහන්සේ මහන උනේ රටේ මිනිස්සුන්ට උවමනාවට නෙමෙයිනෙ.තමන්ට සසරෙන් එතෙර වෙන්න.තමන්ගෙ කැමැත්තට..ඇයි උන් වහන්සේ අනුන් නිසා සිවුරු ඇරියේ...ඇත්තටම කර ගත්තේ.ජීවිතේ මෝඩම තීරණේ..😭😭

    • @KukulagalaAranya
      @KukulagalaAranya  8 дней назад +2

      👍😢 තෙරුවන් සරණයි...!

    • @DSD394
      @DSD394 7 дней назад +1

      🙏

  • @sumanawathielekamlage8378
    @sumanawathielekamlage8378 6 дней назад +1

    ඔබ. වහන් ෙස්ට. ෙතරැවන් සරනයි කිරැල පන සවාමින් වහන්ස. අද. දව ෙස සිවුර නැති උනත්. ඔබ වහන් ෙස්. හදවත තවමත් මහන බව අපි හිතනව

  • @w.d.chandrika5016
    @w.d.chandrika5016 6 дней назад +1

    යථාර්තය.වටහා.දුන්නාට.ඔබ.වහන්සේට.මහත්.වූ.පින්

  • @nawodinimuthunayake5008
    @nawodinimuthunayake5008 6 дней назад +3

    අවසරයි අපේ හාමුදුරුවනේ 🙏
    මේ පැහැදිළි කිරීම අවසන මට මතක්වුනේම... හිටපු මහාචාර්ය ගල්මන්ගොඩ මහතා... මිය යන තුරුම බෞද්ධයකු ලෙසටම ශාසනයට කළ සේවයම.... මතක්කරමින් ...
    එතුමාද පෙර හිමිනමක් බවම මතක්කරමි🙏
    උන්වහන්සේත් උපරවදිව හෝ අප සම්බුදූ සසුණ වෙනුවෙන් වෙනදටත් වඩා නිදහසින් එකතුවේයයි ආශීර්වාද කරමි...
    ගිය තැන සුරක්ෂිතයි ද අපේ හාමුදුරුවණේ🤔😊🙏🙏🙏
    පරිස්සම⁣ට බුද්ධියෙන් අවදියෙන් සංඥමයෙන් තීක්ෂණ නුවනින්ම ක්‍රියාත්මක විය යුතුම කාලයක් මේ ලගාවෙමින් ති⁣බෙන බවම, බෞද්ධයන්වූ අප සැමටම සිහිපත්කරමින් ....
    සැමටම විශ්වයේ ආශීර්වාද ද ආරක්ෂාවමද වේවා යි ප්‍රාර්ථනා කරමි 🤝🙏🙏🙏
    ස්තූතිය 🙏
    🌹🌹🌹බුදුසරණයි !!!

  • @nilukaprasadi2431
    @nilukaprasadi2431 7 дней назад +4

    ධම්මවිජය බුද්ධ පුත්‍රයා සැබෑම බුද්ධ පුත්‍රයෙක්. සිදු කළ සාසනික මෙහෙය අපණයි.

  • @රක්ෂිලාරණසිංහ

    උතුම් කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේලාට නමස්කාර වේවා 🙏🙏🙏
    උතුම් තෙරුවන් සරණයි!!

  • @PushpaLasanthi-i9g
    @PushpaLasanthi-i9g 7 дней назад +7

    ස්වාමින් වහන්ස කවරු අද මේ මොහොතේ පැවිද්දෙකුට වේවා ගිහියෙකුට වේවා යමෙක් චෝදනා කරන්නේ නම් එය පෙර කර්මයක පලයක්ම පමනයි කරන චෝදනාව අරමුනු කලොත් පමනයි ප්‍රතිචාර දක්වන්න සිතිවිලි පහල වෙන්නෙ ඉතින් බුදුන් වහන්සේ නිවනට යන මගෙ පෙන්නුවට ස්වාමින් වහන්සේ එය නිවරදිව ගෙන නෑ අනුන්ගෙ වචනවල හෝ කතාව අරමුනු නොගෙන ඉදියනම් අදත් සිවුරෙ ඉන්නවා කුවුරු කොහොම කීවත් මෙලොව ඇති වටිනාම වස්තුව මේ සිවුරයි ගිහි ජීවිතයටව්‍යනව කියන්නෙ යම් ප්‍රමානයකට හෝ අන් අයගෙ අරමුනු සමග ගැටෙන්න වෙනව සිවුරෙ ඉන්න විට ඇලීම් ගැටීම් අවමකරගෙන හොද ගමනක් යන්න පුලුවන් අනේ මම මේ පසුතැවෙන්නෙ සිවුර දාගන්න බැරී වීම ගැන සිව්‍රරට ගියානම් අතහරින්නැ බැරිවෙලාවත්
    හැමදේටම පෙර කර්මය බලපානව ඉතින් යහපත් ලෙස හැසිරිලා අපි සැමම අකුසල් ක්‍රර්ම මැඩලමින් කුසල් කර්ම වර්ධනයකර ගනිමින් නිර්වාණයකරා යමු
    යහපතම සිද්ධ වේවා
    🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏

  • @SuneethaUdawaththa-km6wb
    @SuneethaUdawaththa-km6wb 7 дней назад +1

    සාදු සාදු සාදු ඔබ වහන්සේට බොහොමපිං දැනුවත්කලාට මමත් බොහොම ගරැ කරන ස්වමින්වහන්සේ නමක්😢 කාලය සියලුම ප්‍රශ්නවලට විසදුම ලබා දෙයි.

  • @kavindyasewmini4222
    @kavindyasewmini4222 7 дней назад +5

    අති පූජනීය ධම්මවිජය ස්වාමින් වහන්ස අටලෝ දහමින් කම්පා නොවන්න ඔබ වහන්සේ ගේ ධර්ම දේශනා වැඩසටහන් අපි ඇසුවෙමු 😢 ඒ අනුව ජීවිතයේ තීරන අනීත භාවය පසත් කර ගන්නා ලදිඔබ වහන්සෙ තෙරුවන් සරනයි🙏🙏🙏

  • @w.s6532
    @w.s6532 7 дней назад +5

    Oba වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා 🙏🙏🙏

  • @KankanammanageGnawathi-px9sb
    @KankanammanageGnawathi-px9sb 3 дня назад

    උන්වහන්සේට නැවත ධර්ම දේශනා කරන්නට සිත් පහල වෙිවා පින්මතු වෙිවා තෙරැවන් සරණ නිරතුරැවම ලැබෙිවා

  • @gnanaweerasinghe-xu3vv
    @gnanaweerasinghe-xu3vv 7 дней назад +2

    ඔබ වහන්සේට සුවපත් වේවා .........!!

  • @geethasenevirathna2260
    @geethasenevirathna2260 7 дней назад +25

    කළ්‍යාණ මිත්‍රතා ගුණය ඇති පිංවත් ස්වාමින්වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏

  • @nirmalalokuge8703
    @nirmalalokuge8703 6 дней назад +1

    අපේ පිංවන්ත උතුම් ධම්ම විජය බුද්ධ පුත්‍රයන් වහන්සේට මාගේ සාදර ගෞරවාදර නමස්කාරය වේවා 🙏🙏🙏
    උන්වහන්සේට ඒ උතුම් නිර්වාණය බොහෝ දුර නොවේවා❤🙏
    උතුම් ආර්ය මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @ChamindaPushpakumara-w7v
    @ChamindaPushpakumara-w7v 6 дней назад +1

    කල්‍යාණ මිතුරු ස්වාමීන් වහන්සේට මෙිභවයේදිම නිර්වානාවබෝධයම වෙිවා.. අද උපැවිදි වුවත් ඔබ සදාකල් අපගේ කල්‍යාණ මිත්‍රයානන්ම වන්නේය

  • @rohinijayasekara6089
    @rohinijayasekara6089 7 дней назад +3

    සිත කය වදනින් පිරිසිදුව පැවිදිව හෝ උපැවදිව ආදර්ශමත් ජිවිතයක් ගත කරයිද සැබවින්ම එතැන නිවන , නිවිිම ඇත.🙏

  • @indranielkaduwa2676
    @indranielkaduwa2676 6 дней назад +1

    Kathawa ahala mara dukak danununa...obawahansela gena meeta wada sanukampikawa balanna buddhiya janathawata pahala wewa...karunu pehedili kirima wenuwen apage namaskaraya wewa...Kirulapana swamin wahanseta gihiyek unath ikmaningma niwan dakinana labewa....mara dukai news ekata theruwan saraning devi pihiten obawahansela depalatama deergaushama labewa..

  • @vimalpriyantha7438
    @vimalpriyantha7438 7 дней назад +2

    අපේ හාමුදුරුවනේ නැවත වඩින්න.අපට ඔබ වහන්සේගේ ධර්ම දේශනා ශ්‍රවනය කිරිමට ලැබේවා!!!ඔබ වහන්සේට තෙරුවන් සරණයි!!!!

  • @SudarmaKumari-y7p
    @SudarmaKumari-y7p 7 дней назад +5

    බුදු saranai ape හාමුදුරුවනේ 🙏🌸🙏🌸

  • @MaheshaLakmini-d2f
    @MaheshaLakmini-d2f 7 дней назад +1

    ඔබ වහන්සේ මතු බුදු වෙන්න පෙරුම් පුරන සේක්වා

  • @jayanthimaraweera9425
    @jayanthimaraweera9425 7 дней назад +3

    උන් වහන්සේගේ ඉවසිම දුර්වලයි.අපේ බුදුන්ටත් අපහස විවේචන ආවා.ඒවාට නොබියව මුන දුන්නා..රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන් ආගමව්වෙනුවෙන් ලොකු මෙහෙවරක් කරපු උන් වහන්සේ පැවිදි ජිවිතයේම ඒ කාර්ය කාරානම් මුලු මහත් බෞද්ධ ජනයාම සතුටි වෙනවා හැර අද කනගාටුව පලකරන්න විම මහා දුකක්..😥😥😥

  • @kwhemalatha3253
    @kwhemalatha3253 День назад +1

    ඇත්ත 🙏 🙏 🙏

  • @kuwkkuw7822
    @kuwkkuw7822 6 дней назад +1

    ධම්ම් විජය හිමියනි... අප අතරට..වඩින්න.ඔබ.. වහන්සේගේ..බන...හරිම. ආසාවේන්..ඇහුවා

  • @tharakasewwandi2507
    @tharakasewwandi2507 7 дней назад +2

    තෙරුවන් සරණයි උන්වහන්සේ බුදුසසුන උදෙසා කළ මෙහෙය උතුම් 🙏

  • @SamanthiDesilva-q2g
    @SamanthiDesilva-q2g 7 дней назад +2

    ඔබවහන්සේගේ බන ඇත්තටම කාලීනයි. හරිම වටිනවා. ඒව අහගෙන ඉන්න බැරි මිනිස්සුත් ඉන්නවා. ඔබ වහන්සේට නිරෝගී සුව ලැබේවා. ධර්ම කටයුතු නැවත කිරීමට හැකියාව ලැබේවා!

  • @upekshas6355
    @upekshas6355 7 дней назад +2

    Sadhu sadhu sadhu 🙏🙏hoda watina darma desana srawanaya kara bohomath pin

  • @ManikeBandara-p1l
    @ManikeBandara-p1l 8 дней назад +11

    දම්මවිජය් හිමියන් පොඩි කාලයක් තුළ විසාල මෙහෙයක් සසුනට කළා.තමන්ට සසර ගමන කෙටි කරගන්න පැවිදිවුනා නම් අටලෝ දහමින් කප්පා නොවී තම ගමන යන්න පුලුවන් වෙන්න ඕන .අපරාදේ උපැවිදි වුනේ.

    • @KukulagalaAranya
      @KukulagalaAranya  8 дней назад

      😢💔 අපි මේ ගැන වැඩිදුරටත් කතා කරනවා ඊළඟ වීඩියෝ එක හෙට බලාපොරොත්තු වෙන්න 😢🙏🏻❤

    • @hintonwickramasinghe9476
      @hintonwickramasinghe9476 7 дней назад

      ත්‍රිලක්ෂණය මෙනෙහි කලව්ට කම්පා වියයුතු නැත. ස්වාමීන් වහන්සේ ගේ තීරණය අන් අය විවේචනය කරන්නේ සද්ධර්මය ගැන අනවබෝධයෙන් .

  • @SlMo-h2y
    @SlMo-h2y 7 дней назад +8

    තෙරුවන් සරණයි 🙏🙏🙏පින් වත් සුවාමින් වහන්සේ ට 🙏🙏🙏සංසාරයේ අපි හැමදාමත් අසරණයි 😢කිරුලපන සුවාමින් වහන්සේ ගේ ඉදිරි කටයුතු සාර්ථක වේවා.... බුදුසරණයි 🙏

  • @nirosharathnakumari7039
    @nirosharathnakumari7039 4 дня назад +2

    නැවත වඩිනු මැනවි දම්මවිජය හිමියනේ....

  • @shirmilaariyarathna6296
    @shirmilaariyarathna6296 7 дней назад +2

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @rohiniwickramasinghe
    @rohiniwickramasinghe 5 дней назад +1

    මම නම් කියන්නෙ කෙනෙකු දිහා බලන විට වැරදි උනත් නිවැරදි උනත් එක හෙලා විවේචනය කරන එක වැරදියි.කෙනෙක් කියන පලියට අපි පිලිගන්න හොද නෑ. අපි ඒ කෙනා ගැන අවබෝදයෙන් බලන්න ඕනි.පැවිදි වී සිටියත් ගිහියෙක් වෙලා සිටියත් තමන් නිවැරදි නම් දැර්මය දේශනා කිරීමට ශක්තිය දහිරිය ලැබේවා.🙏🙏🙏

  • @TPDarmapala
    @TPDarmapala 8 дней назад +27

    ධම්ම විජය හාමුදුරුවන්ගේ සමහර....සාකච්ඡාවලදී.. ..වෙනස් ස්වාමීන් වහන්සේලා සමඟ තර්ක විතර්ක කිරීමේදී උන්වහන්සේගේ සිත තුළ....ද්වේශය. තිබුණු බව මට වැටහුණා ......තමන්ගේ දැනුම....තුළ පමණක් සිරවි....අන් අයගේ දැනුමට....ඉඩක් නොදී....තමාගේ පමණක්.....ඉස්මතු කිරීමේ ස්වභාවය මම දැක්කා......ඒ කියන්නේ උන්වහන්සේගේ හිත තුළ ධර්මය වැඩීමේ...අඩු ප්‍රවණතාවයක් ඇති බව මට තේරුණා .......එදා මට මේ බව තේරුණා.....මොකද තමන්ගේ දැන් කොපමණ තිබුණත්......ඒ දැනුමට අනුව තමන්ගේ හදවත....පුහුණු කළේ නැත්නම්...
    ප්‍රශ්න මතුවන බවත්...එම ප්‍රශ්න වලට පිළිතුරු සොයා ගැනීමට ශක්තිය නැතිවෙන බවත්.....තමන්ගේ ස්ථාන ස්වරූපය වෙනස් වෙන බවත්....මා ධර්මයෙන් ඉගෙනගෙන තිබුණා......අප ලොව්තුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේට....මීට වැඩිය ප්‍රශ්න ආවා....උන්වහන්සේ...එම ධර්මයන් ප්‍රගුණ කරලා තිබුණු නිසා.....ඒවාට මුහුණ දුන්නා..අවසානයේ ලෝකයම ජය ගත්තා......බුද්ධපුත්‍රයන් වශයෙන්.....සිත මේ වගේ දියුණු කරගත යුතුයි....පොතපතින් ධර්මය ඉගෙන ගත්තාට මදි.....ඒ උගත්කම තුළ....අවිද්‍යාව තියෙන වෙන්න පුළුවන්....ඒකත් එක්තරා මත්වීමක්....ඒ බව...අවිද්‍යාවට තේරෙන්නේ නැහැ....එහෙමය මාරයා විසින්....විනාශ කරනවා...සීල මනසිකරය නිතරම සිතෙහි ක්‍රියාත්මක විය යුතුයි.....එය තමා තමාගේ ආරක්ෂාව......ඒ තමා බුද්ධ ආරක්ෂා මේ සීමාවට පිට ගියොත්...බුද්ධ ආරක්ෂා නැතිවෙලා යනවා....

    • @KukulagalaAranya
      @KukulagalaAranya  8 дней назад +2

      තෙරුවන් සරණයි මේ පිළිබඳව හෙට වැඩි දුර කතා කරමු 😇❤

    • @herbsface7715
      @herbsface7715 8 дней назад +1

      Mudala nisa thami silaya ballata gihin thiyenne Ada.. siura Dan Salli soyan business karanawa , samaharu Paul kanawa, samaharu sallith Aran pansla Yanawa

    • @Sundara_Ethihasaya
      @Sundara_Ethihasaya 8 дней назад +3

      ඔව් යකෝ සමහර මිනිස්සුමනේ සිවුරු දා ගන සටන් කරලා acount එක පුරවන් සිවුර ගලවලා යනවා ඇති වෙද්දි.හැබැයි ඉතිං ඕවා කල් යද්දී සොබාදහමෙන් නන්නත්තාර කරලා දානවා😅

    • @AjithKd-r4o
      @AjithKd-r4o 7 дней назад

      Me gena hithana kota api apahsuthawayata pathwenawa.dammawijaya hamuduruwo wedi banada desuwe.mama wena bana esuwe ne.godak durata e bana asamin darami hesuruna.den anathai.meya thanange daksathawen minisun nomaga yewwada.mata therenne ne.eth ithin mahana wenna aramuna wune thaththage marane kiyala kiwama wena aramunu thiyanna be. Ane manada

  • @ausarath1159
    @ausarath1159 7 дней назад +5

    අපිට මෙය අදාලම නැහැ
    සිවුරු ඇරිම පිලිබදව දැනගන්න අවශ්‍ය නැහැ
    ධර්මය දන්නා භික්ෂුවක් තමන් කරන්නේ කුමක්ද කියා දැනගතයුතුයි
    කල කර්ම පලවලට අනුරැපව උන්වහන්සේ සසර ගමනේ යෙදෙයි

  • @ManoriLakshikaa-xh8rq
    @ManoriLakshikaa-xh8rq 7 дней назад +3

    එහෙමයි අපේ ස්වාමීන් වහන්ස .🙏🙏🙏🙏🙏🙏🙏

  • @amarajinigunasena3490
    @amarajinigunasena3490 7 дней назад +7

    හාමුදුරුවෝ බණ කිව්වට වැඩක් නැහැ .මිනිස්සු බණ ඇහුවට වැඩක් නැහැ ...ධර්මය පිළිපදින්නේ නැත්නම් ...