Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
වීඩියෝ එක මුල ඉදල හොදින් අහලා අදහස් ගන්න තේරුම් ගන්න.එහෙම වුණාම ඔයාටල මාව ඕනේ නැති වෙයි මේ දේවල් කරන්න. ඔයාල හැමොටම තෙරුවන් සරණයි
🎉❤
ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වීමට තෙරුවන් සරණයි
ගොඩක් පින් අයියේ මෙිි වගේ video දනවාට
@@m.g.prabodhamaduvanthi9784 ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වීමට තෙරුවන් සරණයි
අනේ රත්තරන් අයියේ එහෙම නැ කවදාවත්ම... Break up wela නො contact follow දීලා aye එය katha කරා එහෙම උනා kiyla oyage අලුත් vedio oyage අලුත් දේවල් අහනවා බලනව... බොහොම ස්තුතියි අයියේ... ආදර හදවත සුවපත් කරාට... ජය වේවා... සියලුම ආදර katha මාගෙ වගේම සාර්ථක වේවා සතුටින් ආදරෙන් ඉන්න ලැබේවා..... තෙරුවන් සරණයි..... ආදරය සුන්දර පරිත්‍යාග යක්... 🙏😘❤️💐💐💐💐
ගියපු උන් ආයේ කවදාවත් එන්නේ නැ...යන උන්ට යන්න දීපල්ලා කොච්චර දුකක් උනත්...අත්දැකීමෙන් කියන්නේ ...අනිවාර්යයෙන් ඊට වඩා හොද අය හම්බෙනවාමයි...කාලයට ඉඩ දීපල්ලා...😊❤
Giyapu un awoth ita wada wedawanna wei
Giyapu aya ayema enwa.avilla tiynwa
👍👍
අැත්ත කතාව
Hmm
ඇති උනත් නැති උනත්.....අදසිට නිහඩයි මම...මටත්. මා වැනි අයටත් .ශක්තිය ලැබේවා...නිහඩව සිටින්න...
❤
Oyata eya kth karada
budusaranai
අවන්කව අදරෙ කරලා අද විදවන්නෙ මන් විතරද
@m.d.n.8548Aloka(a light to life) meke video balanna..oyata hitha hada ganna labei 😊Habai oya try karoth
අනේ අවංකව ආදරේ කරන කාටවත් ආදරේ නැති වෙන්න එපා..බුදු ගුන බලයෙන් යශෝදරා මාතාවගේ පිහිටෙන් ආදරේ කියන දේ නිසා විඳවන ජීවිත වලට සැනසීමක් පිහිටක් වේවා..මගේ ආදරෙත් මට ලබේවා..සාදූ සාදූ සාදූ...🙏🙏❤️
මමත් ප්‍රාර්තනා කරනවා
Anee ou
මමත් ප්‍රාර්ථනා කරනවා අවංකව ආදරය කරන කෙනෙක් ට අවංක ආදරයක් ලැබෙන්න කියලා ...❤
Ane ow deiyne
රුපියලකින්වත් එයාගෙන් මුකුත් ගන්නෙ නැතුව ආදරෙ විතරක්ම ඉල්ලපු අපිට ආදරය කියන්නේ දුකක් විතරයි
Ekanm aththa❤❤❤
Ou 😢😢
ඇත්තටම 😢
ඇත්තටම
කී දෙනෙක් නම් දෙයියනේ අාදරේ හින්දා විදවනවද 😭 හැමොට ම හිත ශක්තිමත් වේවා!! දුක දරා ගන්න 😭🙏
😥
තමන්ට ආදරේ නැති කෙනෙක් වෙනුවෙන් කිසිම කෙනෙක්ගේ හිත් වලට ආදරයක් ඇති වෙන්න හොද නෑ🥺
ඔව් ඒක ඇත්ත
💗💗💗
රෙඅද්ද්📯♿🎮🚹🎮🎮🎮🎮🎮🎮🎮🐕🐕🥰😄ඹ්😮😮6ද්😮ද්😂@@Giravoice
🥺
හ්ම් 🥺🥺
දාලා ගියානම් කොහොම හරි දරා ගන්න තිබ්බා . ඕනෙ කියන්නෙත් නැති එපා කියන්නෙත් නැති තැන හරි අසරණයි 🥺😥
ඒක ඇත්ත ,එහෙම උන කෙනෙක් තමයි ඒක දන්නෙ.නිහඬව ඉදලා වේසි යො හොයන් යනවා .හප උනාම අපේ අගය දැනෙයි.
අනෙහ් මටත් කොච්චර ඇහුවත් කියන්නෙත් නෑ ඒත් care කරන්නෙත් නෑ 😢
මමත් මේ දැනුත් එයාගෙන් අහලා ආව ප්‍රශ්නෙ ඕකමයි 😔 ඒත් එයාට දෙන්න උත්තරයක් නෑ 😫
Tika dawasak ath wela balanna oya iwasimen aththatama oyawa onada nadda kiyala?E tika kale amaruwen inna eka wage newei hadisiye marry karalath ehema nam oya jiwitha kalema inne eya ekkane😊
Saththakinma 😢😢
ටික ටික මග අරිනවා කියලා දැනේද්දී දැනුන හැගීම නම් . මේ ලෝකේ කිසිම කෙනක්ට විතරක් නෙමෙයි සතේකටවත් කවදාවම නොදැනේවා. සංසාරේ හිමි නොවන ආදරය කතා කිසිම කෙනක්ට හමු නොවේවා. !!! ❤ ❤ ❤
සහනයක් ලැබෙන්න කියලා මම ප්‍රාර්තනා කරනවා
අනිවාර්යයෙන්
මෙචිචරආදරයකරලාමාවමගඅරිනබවදැනෙනකොටහිතටදැනනදුකදරාගන්නබැකිසිමකෙනෙකුටමටවගේදුකක්දැනෙන්නඑපාවිඩියොවටබොහොමඉස්තුතියි
Eka athta ea duka kiyala wedak na😢
මේ comment ට්ක බැලුව මේ හිත් කොච්චර දරාගෙන ඉන්නවද දෙයියනේ❤ කවදාවත් ආදරේ කරන හිතකට මෙහෙම වෙන්න එපා ...ආදරේ කරන හැම හිතකටම හිතේ තියෙන ඒ ආදරේ ලැබෙන්න ඕනී විශ්වයේ ආශිර්වාද ❤️🙏
අනිවාරෙන් ඔයාටත් ඒමම වෙන්නා ඔනි ඔයාටත් කවදාවත් මේ දුක දැනෙන්න එපා ඔයාට
තෙරුවන් සරණයි
මේක නම් ඇත්ත . එයා මාව දාලා යන්න ඕන කිව්වම මමත් යන්න දීලා බලන් හිටියා.ඉස්සර රන්ඩු වුනාම මමම පස්සෙන් ගියා ඒත් පස්සේ එහෙම යන්නේ නැතුව හිටියා.කාලයක් යද්දී එයාම ආයෙත් ආවා එයා බලන් හිටියලු මම ආයෙත් එනකල් ආවේ නැති නිසා එයාම මාව හොයාගෙන ආවා මම වෙනස් වෙද්දී එයාට දරාගන්න බැරි වුනා .දැන් ඉස්සර වගේම ආදරෙන් ඉන්නවා 😊😊
Kochchara deykd❤🥰🥰🥰
Godak sathutui
Kochchr deykd eka😊❤
@@priyankavishka4789 😊
එක තමා හොද ම ..එයාට අපේ වටිනාකමක් තියෙනවා නම් එනවා නැත්නම් නෑ...කාලය තමා ගොඩාක් ප්‍රශ්න වලට විසදුම...සතුටින් ඉන්න ආදරෙන්..😍❤️
ඇත්තටම ආදරේ මහ කරුමයක් අදටත් ඒක දැණුනු එකට මං පසු තැවෙනව.. එයා මාව මගාරිනකොට දරා ගන්න බැරුව කොච්චර අඬල ඇතිද.. මේ වීඩියෝ එක දුන්නට ගොඩක් තෑන්ක් කරනව 💗
ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වීමට තෙරුවන් තෙරුවන්
Ow premayak athi unanam dukak athiwenawamai
හම්ම් එ වෙදනාව දරාගන්න ලෙසි නැ 🥺
Man kochchara adare kalath eya mawa rawattanawa eth man adare wadi kamata amathaka kranna bari kamata ada ada eya karana dewal iwasagena innawa
එක එයාලට තෙරේන්නැ අපි විතරයි ආදරේ කරන්නෙ අපි ආදරේ කරන තරම් එයාලත් ආදරේ කරනම් ❤️🥺🙂
මැරෙන්න හිතිලා හිටපු මට අයියගෙ වචන ටික ලොකු හයියක්. ගොඩක් පින් 🙂🙏
එයාට මොකුත් නැති කාලෙ එයා ලග හිටියෙ මම විතරයි , ඒ අවුරුදු හතරම එයාට හැම උදව්වක්ම කරල එයාට අන්තිමට රට යන්න ආව ගමන් එයා මාව දැනෙන්නෙ නෑ ලස්සන නෑ කියල ප්‍රතික්ශේප කරනව. ඒත් ඇත්තටම මේ vedio එක නිසා මගෙ හිත ඇත්තටම හයියක් මම දැන් මගේ ගමන යන්වා.
එහෙනම් මට සතුයි .ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වීමට තෙරුවන් සරණයි
Matath okama una
Matath mee dan wenne mekama thamai 😔😔😔
මං එයා රට ගියාට පස්සෙ එයා එනකම් බලන් හිටිය අවුරුදු 8 ක්.අදටත් නෑ .දුක කියාගන්න කෙනෙක් නෑ.කරන්න දේකුත් නෑ.ජීවිතේ දුකක්.
Oyatath oni mta una demada😢
ඔය කියපු දෙවල් සේරම ඇත්ත .❤ හැමදාම මම කලෙ එයාගෙන් ආදරේ හිගාකාපු එක. කවදාවත් මට සතපහක වටිනා කමක් දුන්නෙ නැ එයා. බලන් ඉන්නවා .කාලයට බාර දීලා
ඒකනම් හොද අදහසක්
මමත් එයාට ඔනේ උනේ මව නෙමෙයි මගේ සල්ලි 😢😢😢
ayi oyage adareta vatinakamak dunnaththe kavuda oyalassanataadarekala oyatathitavada kenekhitiyenaneda ayidan ohomakiyanne godak dukayi avata manika
එයා වෙන කෙනෙක්ට ආදරෙ කරනවා කියල කිව්වම එයාට එක්කනෙක්ව තෝරගන්න ඕනි කියල කිව්වා ඉතින් එයාට එයාව තෝරගන්න කියල මම අයින් වුනා.🙂💔මිනිස්සුන්ට ඇබ්බැහි වෙන්න එපා ඒකනම් මහ කරුමයක්😖මිනිස්සු බලන් ඉද්දි වෙනස් වෙනවා ඒකනම් මහ පුදුමාකාර දෙයක්😊
Ammooo eh wednw wachn wlt kiynt bh.ammoo adre karumaykk
Me tikam thamai mtath une 😔😔mtnm koi athmekawath adarayak epa eka maha karumayak😭😭
දෙසැම්බර් 31 matat e thama une
Matath akamai une
Man gdk eyata abbahi wela eka nisa eya monakarath ath hara ganna baruwa widonawa eya nathiwa giyoth marenna hithenawa😢😢
එයා කොච්චර වෙනස්කම් කරත්,මොන දුකක් දුන්නත් එයාගෙ එක වචනෙකට පුලුවන් ඒ හැමදේම අමතක කරන්න 🥺 ඒකනම් කරුමයක්
ඒ ආදරේ නිසානේ ඔයා
Eka karumayak puduma vidihta eththatama 😓
Attma ow eka karumayak
Mge hitha kiyanneth oya tikamai
Aththenma....mth a karume gewanwa
ගොඩාක් අය කියනවා කෙනෙක් දලා ගියොත් ඊට වඩා හොද කෙනෙක් ලැබෙන්න වෙන්න ඇති කියලා .... හැමදේම සාපේක්ෂයි.. මොකද නැති උනේ තමන්ට ලැබුන හොදම කෙනා වෙන්නත් පුළුවන් .....ඕනිම දේකට අපි සුදුසු වෙන්න ඕනි ..අපි ඒ දේට සුදුසු නම් විතරයි ලැබෙන්නේ ....නුසුදුසු දේ කොහොමත් ලැබෙන්නේ නෑ... සමහර හොද අය නුසුදුසු අය එක්ක විවාහ වෙලා දුක් විදිනවා..හොද නැති අයට හොද අය එක්ක විවාහ වෙලා සතුටින් ජිවත් වෙනවා... මේ හැමදේම සොබාදහමට යටත් ..සොබාදහම අපිට දෙන්නේ, අපිව රදවන්නේ අපිට ගැලපෙනම සුදුසු ම තැන...එක් ආදරය ,රැකියාව, විවාහය ඕනි ම දෙයක් වෙන්න පුළුවන් ..
අනිවාර්යයෙන් ඔව්
මමත්.බල්ලෙක්.වගේ.පස්සේන්.ගියා..දැන්.තමා.තේරෙන්නේ..ගොඩක්.පින්.ඔබ.තුමට
ඇත්තටම මේ විඩියෝ හරිම ප්‍රායොගිකයි මාව දාලා ගියපු කෙනා මගෙ ලගට ආවා ඒත් ඉස්සර වගේ ආදරෙන් ඉන්න බැරි තරමට දැන් හිත රිදිලා . දාලා ගියපු අය අමත්ක කරන්න බැරි උනත් වේදනාවෙන් ආදරය කරන එක තෙරුමක් නෑ කියලා මට තේරුණා . අයියේ ඔයාට ගොඩාක් පින් මගෙ හිතට හයියක් උනාට මට හයියක් උනේ ඔයාගෙ වචන . ❤
එහෙනම් මට සතුටුයි. ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වීමට තෙරුවන් සරණයි .පුලුවන් අයට යවන්න එයාලගෙත් දුක අඩු වෙයි
@@Giravoicenumber eka dennako
ආදරේ කරලා දාලා යද්දී ඒ වේදනාව දරා ගන්න හරි අමාරුයි 💔🥺 කාගෙවත් ආදරයක් නැති වෙන්න එපා. 🙏🏻🙏🏻
ඒකනම් ඇත්ත
ආදරය කරන අය කොච්චර දුක් විඳිනවද කියල කමෙන්ට් බැලුවම තමා තේරෙන්නේ🥺❤
අන්න ඒකනේ අපි වෙනස් වෙඋ
ඔයා හරි අදරේ කරන කෙනා විතරයි එ තුවලේ වෙදනාව දන්නේ. මේ ලොකේ අපි වැඩිපුර ආස කරන දෙවල් හම්බේන්නේම නැති තරම් 😥😒
ඔව් අපි ගානකට ඉන්න ඕනේ
මේ වීඩියෝ එක කරපු ඔයාට ගොඩක් පින් ආදරේ කරන අයට ගොඩක් වටිනවා මාත් ආදරේ කරපු කෙනෙක් මං ආදරේ කරපු කෙනා අද ජීවතුන් අතර නැහැ එයා මම දාලා මාසයකට කලින් මේ ලෝකයෙන් සදහටම ගියා මට වගේ වේදනාවක් කාටවත් ලැබෙන්න එපා , බුදු සරණයි
😢
ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වීමට තෙරුවන් සරණයි .
ගොඩාක් ස්තූතියි
අවුරුදු 6 අදරෙන් ඉදලා එපා උනාම නැති වැරදි කියල කතා කරන්නවත් සුදුසු නැ කියල නම්බර් බොලොක් කරලා පඩුවෙ ඉන්නවා කොල් කොටි ගනක් ගට්තත් දැකලත් පාඩුවෙ ඉන්නවා මං එයාට ගොඩක් අවංක උනා එත් එයා වෙන්ස උනා අද මන් වදින වෙදනාව අදරෙ කරන කිසිම කෙනෙක්ට දෙන්න එපා එයා මාවා රැවට්ටුවා අද මට මෙ කතාව අහලා හිතට ලොකු සැනසීමක් හිත් හදා ගන්න අයියෙ ඔයාට ගොඩාක් පින් බුදුසරනයි ❤අල්ලා
Man aurudu 4k adare karala matath okamai une.
ජිවිතේ එපා වෙලා ඉන්න වෙලාවක මෙක අහන්නේ මම 🙂❤️🩹
අපිත් එහෙම තමයි සහො
මමත් මේක අහන්නෙ ජිවිතේ එපාම වෙලා ඉද්දි .....😢
මටත් එහෙමයි මගේ ආදරේත් වෙනස්වෙලා
Math
අපි අඬන තරමට,අපි බැගෑපත් වෙන තරමට ඔහු උඩටම යනවා.,තවත් රිදවනව. කවදාවත් හොදක් වෙන්නේ නැහැ . ආදරය කියා දෙයක් තියෙනවද..? ආදරයෙන් වේදනා විඳින කෙනා ලග පමනයි ඉතුරැව තියෙන්
ගිය කේනෙක් අයේ ගේන්න ගන්නවාට වඩා අමාරුවේන් හරි හිත හදා ගන්න එක හෝදයි 🙂 මෝකද එක පරාක් ගිය කේනෙක්ට අයේ යන එක එච්චර දේයාක් නේමේ 💔🙂
ඒකනම් ඇත්ත.ඒත් ගිය ගමන් ඔය දේවල් ඔලුවට එන්නෙ නෑනේ
අඇත්ත🥺🙏
අනෙ ආයෙ ගියපු කෙනෙකුට නම් හදවතෙ ඉඩ දෙන්න එපා
mamanamadare nisadalagiyena dalayannethna ayaakķa kohomaharisathutininnava ayavathdayirimath karalajeevithe dinaganna
ආදරේ හින්දා මැරෙන්න හිතිලා තිබුනු මට අයියගෙ වචන ටික ඇහුනාම හිතට ලොකු සහනයක් දැනුනා අයියට ගොඩක් පින්❤
මේ...ආදරෙ කියන වචන අවන්ක ජිවිතවලට සාපයක්..💔.ලස්සන ජිවිත කියක් මැරි මැරි ජිවත් වෙනවද.ලන් වෙන මුල් කාලෙ වගෙම හැම බැදීමක්ම්ම අවසන් වෙන්නැ.ජිවිතෙ ලස්සනට ගෙවන්න ඔනෙ කලෙ විනාසම වෙනවා.ආදරෙට ලන් නොවී ඉන්න තාක් හිත නිදහස්..එක තෙරෙද්දී ජිවිතෙම ගිනිබත් වෙලා
Eka atta.api awanka wdi.adware wenuwen kapakranwa wdi.eyalata ganakwat na.
Matath une a tekama thama
ඔව් ඒකනම් ඇත්ත
අපි එයාලව මානසික ශක්තිමත් කරන්න හොද නෑ
මම හිතන්නේ ගැනියෙකුට බලෙන්ම ලං වෙිලා වරදක් නැතිව පැනලා යන්නෙ පිරිපි නෙමෙියි එවා කවම දාක හො විදවනවා මම හරිම ශක්තිමත් මම මගෙ හිත හදාා ගත්තා අද මම සතුටින් ජිවත් වෙිනවා ස්තුතියි ❤❤
කොච්චර පිච්චුණත් අලුවෙලා යන්නැති හැමදාමත් පිච්චෙන දැවෙන මිහිපිට ඇති මහා ගින්නකි ආදරය.❤
ඔයා හරී...වේදනාව දන්නේ තුවාලේ තියන කෙනා විතරයි..ඒක කවුරුත් තේරුම් ගන්නේ නෑ..😥
එක ව්දවපු කෙනෙක්මයි දන්නෙ වෙදනාව
ඔව් ඒක විදින්නම ඕනේ.
ඇත්ත
@@nuwanpradeep8494 ow...😥
@@Giravoice 🥺❤️
ආදරේට අවංක වුනාම් අපිට හිමි වෙන්නෙ දුක විතරයි,💔
👍
Aththa...🔥😔
ඇත්ත ☺️
මේ හැම වේදනාවකටම වැඩිය දරාගන්න අමාරුයි,අපිව ඕනෙ කියන්නෙත් නැතුව එපා කියන්නෙත් නැතුව,අපිට යන්න දෙන්නෙත් නැතුව ලග තියාගෙන රවට්ටන එක..
අනිවාර්යයෙන් ඔව්බ්
මන් ඒ වේදනාව විදින කෙනෙක්...
Eka aththa
Ahenma idala thamai man ain wenna thiranya karey bari a thana
මාත් ඒ වේදනාවා විඳිනවා
ඇත්තටම මල්ලි ඔයාගෙ වීඩියෝ අපි වගේ හිත හයිය නැති අයට හිත හයිය කරගන ජීවත් වෙන්න ලොකු අත්දැකීමක්.ඔයාගෙ වීඩියෝ බලල මමත් දැන් ඉන්නෙ ඒ විදිහට .ඔයාට ගොඩක් ස්තුතිය තවත් මේ වගේම වීඩියෝ දාන්න.ගොඩක් වැදගත් .🙏🙏🙏 බුදු සරණයි
අනිවාර්යයෙන් මම කරනවා.ගොඩාක් ස්තූතියි . ඔයාල එහෙම වෙනවනම් ඒක තමයි මගේ සතුට .තෙරුවන් සරණයි
😍😍😍ඒක ඇත්ත
@@nuwanpradeep8494 ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වීමට තෙරුවන් සරණයි
ඇත්තටම මේක ලොකු හයියක් මල්ලි ,මෙහෙම කරාම නිකන්ම හිතත් හැදෙනවා ,දාලා ගියත් හිත හැදිලා ඉවරයි එතකොට 😊
ඔව් ඒක අනිවාර්යයෙන් වෙනව.ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වීමට තෙරුවන් සරණයි
බුදුරජාණන් වහන්සේ විතරයි පිහිට❤
අපි ආදරේ කරන කෙනෙකක් මග අරිනකොට දැයෙන වෙදනාව කාටවත් වෙන්න හොද නැ 😢 මට ඔයාව ඔන කියන තැනට අසරන වෙන්න හොද නැ
හරියටම හරි..මම පුලුවන් තරම් වැඳගෙන ඉඳලත් එයා මාව ගනන් ගත්තෙ නෑ එපාම කිව්වා...මේ විඩියෝ එක මම කලින් දැක්කනම්..කමක් නෑ දැන් ඉදන් හරි මම නිහඬ වෙනවා,බොහොම ස්තූතියි...❤❤
මටත් ඔක උනේ😢
Matat
ලොකු පිනක් අයියා 😊🙏 මන් මේ වීඩියෝ එක වගෙම තමයි හැමවෙලේම අඩ අඩ ඉන්නව.. ඔයා කියපු දෙ මගෙ හිත හදාගන්න මාර්ගයක් උනා.. ඔයාට ගොඩක් පින්. 🙏😊 මේ දේ හරියන්න කියල පාර්තනා කරනව මන්..
බාබා සාඉත් පෙරසේම මා සමග කතා කරන්න මට ඖහුගෙන් ලෙබුනු සේම ලෙබීමක්ම ලබා දුන් මාගේ උතුම් විස්ව මාතාවට හදවතින්ම ස්තුති.ස්තුති.ස්තුති.
අයියේ මේකෙ හැම වචනයක්ම මගෙ කතාවට ගැලපෙනව.පට්ට දුකක් තීන්නෙ මට
මේක මටම කීවා වගේ
ඔයා කියපු ඔක්කොම ඇත්ත.ඒත් නිහඩ වෙන එක නම් පිලිගන්න පුලුවන්ද කියල හිතාගන්න බෑ.මොකද මාස තුනක් ගියා.තවම නිහඩයි....
හැබැයි අපිව වැඩක් නැති කෙනෙක් වෙනුවෙන් මෙච්චර ඉවසන්නෙ මොකටද,ආයෙ අපි ලගට ගෙන්නගන්න ඔච්චර දගලන්නෙ මොකටද කියලා මං හිත හදාගන්න හිතුවා .හැබැයි අයියේ මේ කටහඩට හිත නිවෙනවා ❤️
ඇත්තටම මටත් එහෙම හිතිලා තියෙන්නෙ 🥺
දුකින් ඉන්න එපා
එයාට යන්න ඔනීලු 🥺 දරා ගන්න අමාරුයි 😭 විදවනවා නොපෙනෙන්න 🥺😭 එයාට ගානක් නෑ 🥺😭
යන්න දෙන්න,ඔයාව වටින්නැති කෙනෙක් ඔයා ගාව ඉදල වැඩක් නැ.විදවන්න එපා,හිත නිදහස් කරගන්න,යන්න හදන කෙනෙක් බලෙන් තියාගන්න එපා
😔😥
Anee ow😮💨
අපෙ සම්බන්දෙත් අවුරුදු 4ක් 🥺 කියන්න වචන නෑ.එයා වෙන කෙල්ලෙක් එක්ක ෆොටො ගහලා ස්ටේටස් දානකම් මම දන්නෙ නෑ එයාට කෙල්ලෙක් ඉන්නවා කියලා 🥺 එයා එච්චරටම මට වංචාවක් කරලත් මම පස්සෙන් ගියා මන් ගාවට එන්න කියලා 🥺 දැනට සම්බන්දෙ නැවතිලා මාසයක් 🥺 ඒ කෙල්ල එයාව දාලා ගිහින් 🥺 ඒත් මම ආයෙ එයාව බාරගන්නෙ නෑ අයියගෙ විඩියො වලට පින් සිද්ද වෙන්න හිත හදාගෙන පුළුවන් තරමක් තනියෙම ඉන්නවා 🥺❤
Mata wage eya dan vidawanawa athi e kella eya dals hinda hariyata oya dan vidawanawa wage eya nathuwa 🥺
Oya duka wena epa oya awnkawma eyata adre kala nam. e adreta eya tamai wacha Kala tiyena godaak pasuw thawenwa atii oya gena hithala .. jiwithe lassnta patan gana balna...
එහෙනම් මට සතුටුයි.ඔව් අපි එහෙම බාල්දු වෙන්න හොද නෑ.
E girl giyata passe eya oya lagata awada
මේක කලින් අහන්න තිබ්බා නම් අපි අදත් හොදින් අයියේ 😢
යන අයට යන්න දෙන්න බලෙන් නවත්තගන්න හොද නැ මොකද පරක්කු වෙලා හරි අපෙ ජීවිතේට අපිව තෙරුම් ගන්න අපිට අවංකව ආදරෙ කරන කෙනෙක් අනිවාරෙන් ලැබෙනවා එතකන් ඉවසන්න ❤❤❤❤❤😊😊😊
ඇත්තටම 😊
මමත් ඒ විදිහට නිහඩයි,ගොඩාරියක් ස්තූතියි මේ වීඩියෝ එකේ තියන වචනයක් ගානේ ඇත්ත කියලා තියනවා.අමාරුවෙන් හරි මේ දේවල් අහලා හිත ශක්තිමත් කරන් ඉන්න,හොදම දේ හොදම විදිහට සිද්ද වේවි.🙏🙏🙏
දැන් මොකද තත්වය
මුළු ලෝකයටම ආදරය කලත්,වැලි කැටයකටවත් ආස කරන්න එපාඇබ්බැහි වෙනවා ඇබ්බැහි විමෙන් මිදෙන්න අමරුයි.. අපෙ ජිවිතයේ ලස්සනම කාලය අපිට මඟ හැරෙනවා..
Sirawatama drugs walata hapan eka nam
ඒක හරි
😥😥😥😥😥😥 එය වෙන කෙනෙක්ගෙ ඒත් මං ආදරෙයි මේ වේදනාව දන්නේ ආදරේ කරපු මං විතරයි
Matth😢
කාලයක් හැඩි කරලා ගියපු ජිවිත හැඩ කරන්න පුලුවන් කෙනෙක් කවදාමහරි හැමෝටම ලැබෙනවා 🥰 එතකන් කාලයට ඉඩ දීලා පැත්තකට වෙලා බලාගෙන ඉන්න හිත ශක්තිමත් කරගන්න 🤝💝🥰
අනේ අයියේ ඔයාට ගොඩක්ම පිං.මේක නම් මගේ ජීවිත කතාව.හිතට දැනුණේ ලොකු සැනසීමක්.මම අද ඉදලා මේ ක්‍රමය පිළිපදිනවා.🙏🙏🙏🙏🙏🙏🙏🙏❤
මේ කරන දේවල් හොද සිහිකල්පනාවෙන් කරන්න
Oyata hari giyada
අපි ආදරේ කරපු අය හිත රිදෙන දේවල් හරි ලස්සනට කරා❤
පොඩි දෙයක් කියන්නම්. අපිව දාල ගිය අපේ වටිනාකමක් නෑ කියලා අපෙන් අයින් උන ප්‍රතික්ෂේප කරපු මනුස්සයෙක්ව impress කරන්නයි ලොකු ලොකු ප්ලෑන් ගහල ආයේ යාලු කරගන්නයි ගන්න උත්සහය කැපවීම තමන්ගේ දියුණුවට තමන් වෙනුවෙන් යෙදෙව්වා නම් ඒක කොයිතරම් වටිනවද? මිනිස්සු ඉගෙනගන්නේ හිත් රිදීම් වලින්. ඒ වේදනා විදලා ඒව ජීවිතේට පන්නරයක් කරගන්නයි පුරුදු වෙන්න ඕනි. ඒ මත්තෙම නැහෙනවා කියන්නේ ජිවිතේ නෙවෙයි ඒක නිකන් ෆැන්ටසියක් වගේ දෙයක්. පුළුවන් තරම් ජිවිතේ දි ප්‍රයෝගික වෙන්න ඕනි. ඒ මනුස්සය අපෙන් ඈත් උනේ එයාගේ ජිවිතේට වෙනසක් අවශ්‍ය නිසා වෙන්න පුළුවන්. එයාගේ සතුට වෙනුවෙන්. මොකද හැමෝම හොයන්නේ සතුට නේ ජිවිතේ ඇතුලේ. එයාට පුළුවන් නම් එයාගේ සතුට වෙනුවෙන් ඔයාව අතාරින්න. ඇයි ඔයාට බැරි තමන්ගේ ජිවිතේ වෙනුවෙන් පොඩි commitment එකක් දීල ජිවිතේ ජයගන්න. තමන් වෙනුවෙන් කරන ආදරේ තරම් ඉස්තරම් ආදරයක් තවත් නෑ මගේ අදහස අනුව නම්. 🙂
ඒක හැමෝම දන්නවා.තමන්ව මග අරින්නෙත් ඇයි කියලා දන්නවා.වටේම ඉන්න දෙමව්පියන් යාලුවෝ ඔය දේවල් කියනවා.ඒත් එක පාරටම ඒ දරාගැනීම අමාරුයි.එහෙම තේරුම් අරන් ඉන්න පුලුවන්නම් ඇයි මිනිස්සු අඩන්නෙ.හැමෝටම යාතාර්තය තේරුනාට ඒක පිලිගන්න බෑ එක පාරට. ඒකට යම් කිසි කාලයක් යනවා . ඒකට හුරු වෙන්න පුලුවන් දාලාගිය කෙනාගෙන් පොඩි ඉගියක් ආපු ගමන් කොහෙවත් නැති ශක්තියක් එනවා. අන්න එකට උදව් කරන දෙයක් මේක
Eththak ekath
ඔයා කියන කතාව ගොඩක්ම ඇත්ත. හැබැයි ඔයාටත් මේ යතාර්තය තේරුම් ගන්න මෙ අත්දැකීම විදින්නම ඇති ❤. මමත් දැන් ඉන්නෙ ඔයාගෙ මතේමයි.. මාත් ඒ අත්දැකීම වින්දා.. අපි ප්‍රාර්තනා කරමු හැමෝටම එ තරමට හිත හයිය වෙන්න කියල
මේ දෙවල් හරියටම හරි මන් ඔහොම කරා එයා මගේ ලගට ආවා ❤❤
එහෙනම් මට සතුටුයි.අනිත් අයට බලන්නත් ශෙයාර් කරන්න.ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වීමට තෙරුවන් සරණයි
ආදරේ නිසා දුක් විදින හැමෝටම හොදක් වෙන්න ඕනි❤😊
හිත හදාගන්න අමාරුයි තමයි.ඒත් කිසිම තරහක් නෑ අදටත්. ඉන්න තැනක හොඳින් හිනා වෙලා ඉන්න. ආදරෙයි හැමදාම ඉස්සර වගේම තමාත්❤😢...
ගොඩක් පින් ❤අවංකවම ආදරේ කරලා දැන් දුක් විවිනවා .මග අරිනවා කියන වේදනාව කාටවත් දැන්න නම් එපා .ඒක් හරිම් අමාරුයී දාරාගන්න 🥺☺️ හැම කෙනෙක්ම සතුටින් ඉන්න ලෙබෙන්න ඔනී 🙏🙏
ආදරේ කියන්නේ ගින්දරක්...😢😢
අදරෙ නැ කියලා දුක් වෙනවා කියන්නෙ එක අදරෙ නෙමෙ එ ඔනකම..අපි ලග නැතිදෙ අපි එයලගෙන් හොයනවාඇත්තට අදරෙයි නම් එයගෙ සතුටට ඉඩ දෙන්න...🖤
යතාර්තය ඒකයි තෙරුවන් සරණයි
ලස්සනම ලස්සන අවබෝදාත්මක comment එකක්.. ඔයාගෙ 🤭partner හරිම lucky.
@@AnushHerath අහිමි වීම දරා ගන්න බැරි අයට පොඩිහරි බලාපොරොත්තුවක් දෙන එකයි මගේ අරමුණ.නැත්නම් එයාල සියදිවි හානි කර ගන්න තැනට යනවා.
අමාරුම උනත් මමත් මේ වෙද්දි කරලා ඉවරයි,ඒත් අපි හරිම මෝඩයි ,ආයි ඇවිත් යන්න ආව ගමන් ලගට දුවනවනෙ,අකමැති උනත් ඔයා කියපු දේයි ඇත්තම ඇත්ත.තෙරුවන් සරනයි...🙏❤️❤️🙏☺️☺️
හොදම වෙලාවට තමයි මේ වීඩියෝ එක අහන්න ලැබුනේ.ආදරේ ලග නොසෑහෙන්න බාල්දු උන කෙනෙක් මම..
අනිවාර්යයෙන්ම ඇත්ත කතාව මමත් මෙ දෙ කරල තියනව එහෙම කරන්න අමාරුයි තමා එත් මෙහෙම කලොත් අනිවාර්යයෙන් එයා අයෙත් එනවා
සහතික ඇත්ත මේ කතාවනම්. හිත ගොඩක් හදා ගන්න පුළුවන් උනා 😢
අපිට දැනෙන ආදරය ඇයි අපිට හිමි නැත්තේ ඔයාව මට ලැබෙයි මැනික ඉක්මන්ටම ❤️❤️
Oyage addare labei ikmanata 😊❤
මේ ලෝකේ අවංකව ආදරෙ කරන හැමෝටම ඒ ආදරෙ ලැබේවා ❤😊
මේ කතාව නම් ගොඩක් ඇත්ත ඔයාට ගොඩක් තෑන්ක්ස්🥺🙏☺️
ඇත්තටම හරි.මගෙ නපුරත් එහෙමයි.එයා කරන වැරදි දැක දැකත් මම එයාට ආදරෙයි.එයා දන්නවා මට එයාව ගොඩක් වටිනවා කියලා.
ඒකනේ
මන් එයාට ගොඩක් ආදරෙයි..අමතක කරන්න අමාරුයි..ඒත් එයා කතා කරන් නෑ.😢😢😢ආදරේ කියන්නෙම දුකක්😢😢
මං අද ගොඩක් සතුටින්... අයියගේ වීඩියෝ බලලා.. මගේ ජීවිතේ දුක් නැති උනා. යන අයව බලෙන් තියාගෙන වැඩක් නෑ... අයියට තෙරුවන් සරණයි ❤️
එහෙනම් මටත් සතුටුයි.ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වීමට තෙරුවන් සරණයි
අනිවාර්යයෙන්ම 😍😍😘
ආදරේ නිසා විදවන හැම හිතකටම සැනසීම උදා වේවා
අනිවාර්යයෙන් මගෙත් ප්‍රාර්තනාව
Oba thumath pirimiyek nisa ඇත්තටම මෙහෙම කරලා balmu thanks
ඔබ කියන දේත් ඇත්ත කියල පිලිගන්න පුලුවන් ,,,ඒත් යන්න හදන අය ඇය් බලෙන් වගේ ගෙන්න ගන්නෙ,,,😌
වීඩියෝ එක නම් මරු අයියා ඔයා කියපු දේවල් ඇත්ත මං දැන් එයාව ගනන් ගන්නෑ.එයා මං ගැන හොයනවා.ආයෙ සමාවක් නෑ👍
ඒකනම් හොදයි. තෙරුවන් සරණයි
මේ කියපු දේවල් මං දිහා බලන් ඉදලා කිව්වා වගේ හැගීමක්,මං ගැනම කිව්වා වගේ හැගීමක් දැනුනා..❤බලන් ඉදලා ඉදලා අඩලා අඩලා කරන්න පුලුවන් සෙරෙම දේවලුත් කරලා අන්තිමට අයියේ ඔයා කිව්වා වගේ මං නිහඩ උනා,ගණන් නොගන්න එයා පස්සේ යන එක මං නතර කරා,අදටත් බලන් ඉන්නවා ආයේ හැරිලා එයා එයි කියලා..😢❤
මේ දේවල් හරියට බලලා තාත්විකව කරන්න ඔයාට වරදින්න්නෙ නෑ
Aye awath wadak na
ප්‍රතික්ෂේප වීම් හරි වේදනාකාරියි..කාටවත් එහෙම වෙන්ඩ හොද නෑ..😔
අද තමයි ඔයාගේ චැනල් එක දැක්කෙ. ඔයාට ගොඩක් ස්තූතියි. දිගටම videos දාන්න බලන් ඉන්නවා. Good luck ❤❤
ඇත්තටම ගොඩක්ම පිං
හැමදෙම කරලා.ඔනාවටත් වාඩා අදරෙ දිලා.වුන් නොකියා යන්න ගියා..එ වගේ අදරෙ දනේ නැති මිනිසු අයේ එපා ජිවිතෙට ...කරුමයක්
එහෙම හිත හයියනම් ආයේ දුකක් එන එක අඩුයි.ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වීමට තෙරුවන් සරණයි
Daraganna amaru unath monava karannada... amathaka karanna haduvata vadipura mathakvenava. Kenekuta deyak vennathuva ayka therumganna baha
ආදරෙ විතරක්ම බලාපොරොත්තු උනාම මෙහෙම වෙනව. ඉතිම් මැනික උබව කොහොම අමතක කරන්නද මන් ලග නැති උනත් 🥺💔
Ane oww 😭😭😭
Attata adare krn godak ayt tmnge adare labennh 😭
මැරෙන්න හිතෙනවා. කියන්න කෙනෙක් නෑ. අහන්න කෙනෙක් නෑ. කන්න බෑ. වතුර උගුරක් බොන්න බෑ. නින්ද යන්නෙ නෑ. මළමිනියක් වගෙ. 😢😢
අතාරින්න එපා සහෝදරිය
Ane matath ae wage 😥😥😥😥
කියන්න ගැටලුව
අපි උත්සහා කරමු
ආදරෙන් විදවන හැමෝගෙම හිත් නිවෙන්න ඔනි. තමන්ට ගොඩාක් ආදරේ කරන කෙනෙක් හම්බ වෙන්න ඔනි
මිනිස්සු හිතාගන්න බැරි විදිහට වෙනස් වෙන්නෙ.මාත් ඒ දුක ගොඩක් විදිනවා
😪😪
මට තිබුනු තැන එයා වෙන කෙනෙක්ට දිලා කියලා දැන දැනත් තාමත් ආදරෙ කරනවා.. එ වෙදනාව අම්මො කියන්න තෙරෙන්නෙ නැ. එ වගෙ වෙදනාවක් කාටවත්ම හම්බෙන්න එපා.🙏💔💔😔😔😔❤️
🥺💔.
Matath ahenmai ath hitha hadaganta ba kawada hari anta wenawa kiyala dannawa
දෙන්නගෙම හිතේ ආදරෙ තියාගෙන තේරුම් ගන්න බැරි දෙමාපියන් නිසා දෙපැත්තට වෙලා දුක් විදිනව අපි ... 😔😔 ආදරනීය හිත් හිමි වේවා.. අහිමි නොවේවා.. 🥺🙏
🙏🙏🙏🥺
Dennama adareinan ai depeththaka.oyala denna thamai dennagena danne.demaupiyonta therun karanna oya dennata puluwan wena ona.mona dekin hari depeththaka inna Eka pashneya uththaryak neme
@@sandunipriyanjali6369 puluwan hama widhatam therun kra.. kochchara akmathi unath awurudu 3km adre kra prshna mada.. Eeth kmthi wen na 😔 monwa krnnd kyl hithagnna bruwa idla anthimat wen wenna theernya kra
මමත් බැදලත් එයල එක්ම් ගිහින් දැන් නඩු දාල මට අවූරුදු 13ක ආදරයක්
මම ප්‍රාර්තනා කරනවා එකතු වෙන්න ලැබෙන්න කියලා
හිතන් ඉදිය දේවල් වෙන දේවල් හරියටම කීවා 🙂
ඔයාට ගොඩක් පින් මේ විඩියො එක දැම්මට🙏🙏
ඔබ සැමගේ ජීවිතය සාර්ථක වේවා❤
මගෙත් ප්‍රාර්තනාව ඒකමයි
ඇත්තටම ආදරෙයි නම් මේ ලොකේ කව්රුත් දාලා යන්න හිතන්නෙවත් නැ
අවoකකම තමයි මේ ලෝකේ මනුස්සයෙකුට තවත් මනුස්සයෙක් රිදවන්න පුළුවන් එකම දුර්වලකම...
මගේ මහත්තයා මාව දාලා ගිහින් මාසයයි.හැමදාම මම calls ගන්නවා.එයා කතා කරන්නේ නෑ.හමදාම අඩ අඩා පස්සෙන් ගියා.මෙම විඩියෝ ව ගොඩක් වැදගත්.ඔබ තුමාට ගොඩක් පින්
අපි මේ විදියට කරලා බලමු
Oya කියන්නේ magema kathawa ...හරියටම කියනවා ..mn ada idan oyage me kramaya අනුගමනය කරනවා
නියමයි
දැනෙන ආදරය ලැබෙන්නේ බොහෝම කලාතුරකින් 💔💔
Eka nathiweddi
ඔයාගෙ කතාව අහල..දුන්න දෙන එක රිදෙන්නම..දැන් කියනව මම වෙනස් වෙලාලු..මේ වෙනස දරාගන්න බැරිලු..මම ඇහුවා දැන් තේරෙනවද මන් විදපු වේදනාව කොච්චර ද කියල...එයා තේරුම් ගත්තා 🙏💐
Mage ayyath tharaha wela. Call na msg na. Balannewath na.
@@mithilasamu1455 අපි ගෑනු උනාම මීට වැඩිය ශක්තිමත් වෙන්න ඕනෙ 😪
@@mithilasamu1455 ඔව් යාලු පස්සෙන් එල්ලි එල්ලි ගියාම ගනන් ගන්නෙ නෑ
ආදරේ නැතුව මිනිස්සු මැරෙන්නේ නෑ, හැබැයි ආදරේ කියලා මිනිස්සුන්ගේ හැගීම් එක්ක සෙල්ලං කරලා රැවට්ටුවා කියන හැගීම, ජිවිතේ තිබ්බ එකම දේ සතුට විතරයි කියලා දැන දැන පන්න පන්න රිද්දපු ඒවගේ වේදනාව නිසා නං මිනිස්සු මැරී මැරී ඉපදෙනවා
අනිවාර්යයෙන් ඔව්.හැබැයි එහෙම අයට අපි අනිවාර්යයෙන් රිටන් එකක් දෙන්න ඕනේ.ඒක කරන්න ඕනේ ඉවසීමෙන්.තාත්විකව . ඒකට කලබල වෙලා බෑ.
මොනා උනත් ඔයා කියන දේවල් කරොත් අයියේ හරියනවා ❤කටහඩනම් බාවනාවක් වගේ කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.කතාව අහන්න අහන්න හිතට මාර නිදහසක් අයියේ පලවෙනි බ්‍රේකප් එකටත් ලග හිටියෙ ඔයාගෙ මේ වොයිස් එක ❤🌼 ආදරෙයි ඒ කටහඩට 🥹
@@Giravoice ඒත් උදව්වක් ඕනි මට ආය 🥹
හිත නිවනවා අයියගේ කටහඩට තවත් මෙ විඩියෝ ගෙන්න අයියේ🥺🙏
ඔයා කියන දේ මම ගොඩක් කල් පටන් ගත්ත.එයා වෙනස් උන නිසා බොරු කරපුනිසා මම හැමදේකින් ම block කරා. තාමත් bock.එයා හැම මාසෙම call අරන් බලනව මම කතා කරයිද කියල 😂 දාල ගිය උන් ආයෙ ආවත් විශ්වාස කරන්න බෑ. (මම පරණ කෙනාට රිදෙන්න මොනාකරත් ආයෙ ලගට නම් ගන්නෙ නෑ) කොහෙවත් යන බොරුකාරයෙක් ලග chater වෙන්න ඕන්නෑ.. ආදරේ ඔලුවෙ තියාගත්තොත් කවදාවත් success වෙන්න බැ ❤️🔥 ඔයා ගෙ දෛවයේ ඔයා ට මවපු කෙනා කවදාවත් දාලා යන්නෙ නෑ. 🌼ඕ වගේ උන් දවසක කරපු වැරදි මතක් වෙලා පොලවෙ පස් කන තරමට අඩනව මම දැකල තියනව😂 අහවල් 1 පණ නැති වෙනකොට කසෙන් ගහනව වගෙ මතක් වෙයි .😂 දඩුවම් ලැබෙනව. කර්මය පස්සෙ පන්නනව
ඇත්ත.
ඔයාගේ ශක්තිය මරු ඇත්තටම මේක ඇත්තක්
@@imalkaa4950 ගොඩාක් ස්තූතියි
මමත් ගොඩාක් දුක් විඳිනවා ආදරේ නිසා ,ඔයා කියපු හැමදේම හරි,,මම අද ඉදලා ඒක කරන්න පටන් ගන්නවා
අනිවාර්යයෙන් පටන් ගන්න සුභ පතනවා මම
Aniwaryenma ❤️❤️
අපිට ආදරේ නම් කවදාවත් දුකින් තියන්නෙ නැ 🥺
@@nuwanpradeep8494 ඇත්ත
වීඩියෝ එක මුල ඉදල හොදින් අහලා අදහස් ගන්න තේරුම් ගන්න.එහෙම වුණාම ඔයාටල මාව ඕනේ නැති වෙයි මේ දේවල් කරන්න. ඔයාල හැමොටම තෙරුවන් සරණයි
🎉❤
ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වීමට තෙරුවන් සරණයි
ගොඩක් පින් අයියේ මෙිි වගේ video දනවාට
@@m.g.prabodhamaduvanthi9784 ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වීමට තෙරුවන් සරණයි
අනේ රත්තරන් අයියේ එහෙම නැ කවදාවත්ම... Break up wela නො contact follow දීලා aye එය katha කරා එහෙම උනා kiyla oyage අලුත් vedio oyage අලුත් දේවල් අහනවා බලනව... බොහොම ස්තුතියි අයියේ... ආදර හදවත සුවපත් කරාට... ජය වේවා... සියලුම ආදර katha මාගෙ වගේම සාර්ථක වේවා සතුටින් ආදරෙන් ඉන්න ලැබේවා..... තෙරුවන් සරණයි..... ආදරය සුන්දර පරිත්‍යාග යක්... 🙏😘❤️💐💐💐💐
ගියපු උන් ආයේ කවදාවත් එන්නේ නැ...යන උන්ට යන්න දීපල්ලා කොච්චර දුකක් උනත්...අත්දැකීමෙන් කියන්නේ ...අනිවාර්යයෙන් ඊට වඩා හොද අය හම්බෙනවාමයි...කාලයට ඉඩ දීපල්ලා...😊❤
Giyapu un awoth ita wada wedawanna wei
Giyapu aya ayema enwa.avilla tiynwa
👍👍
අැත්ත කතාව
Hmm
ඇති උනත් නැති උනත්.....අදසිට නිහඩයි මම...මටත්. මා වැනි අයටත් .ශක්තිය ලැබේවා...නිහඩව සිටින්න...
❤
Oyata eya kth karada
budusaranai
අවන්කව අදරෙ කරලා අද විදවන්නෙ මන් විතරද
@m.d.n.8548
Aloka(a light to life) meke video balanna..oyata hitha hada ganna labei 😊Habai oya try karoth
අනේ අවංකව ආදරේ කරන කාටවත් ආදරේ නැති වෙන්න එපා..බුදු ගුන බලයෙන් යශෝදරා මාතාවගේ පිහිටෙන් ආදරේ කියන දේ නිසා විඳවන ජීවිත වලට සැනසීමක් පිහිටක් වේවා..මගේ ආදරෙත් මට ලබේවා..සාදූ සාදූ සාදූ...🙏🙏❤️
මමත් ප්‍රාර්තනා කරනවා
Anee ou
❤
මමත් ප්‍රාර්ථනා කරනවා අවංකව ආදරය කරන කෙනෙක් ට අවංක ආදරයක් ලැබෙන්න කියලා ...❤
Ane ow deiyne
රුපියලකින්වත් එයාගෙන් මුකුත් ගන්නෙ නැතුව ආදරෙ විතරක්ම ඉල්ලපු අපිට ආදරය කියන්නේ දුකක් විතරයි
❤
Ekanm aththa❤❤❤
Ou 😢😢
ඇත්තටම 😢
ඇත්තටම
කී දෙනෙක් නම් දෙයියනේ අාදරේ හින්දා විදවනවද 😭 හැමොට ම හිත ශක්තිමත් වේවා!! දුක දරා ගන්න 😭🙏
😥
තමන්ට ආදරේ නැති කෙනෙක් වෙනුවෙන් කිසිම කෙනෙක්ගේ හිත් වලට ආදරයක් ඇති වෙන්න හොද නෑ🥺
ඔව් ඒක ඇත්ත
💗💗💗
රෙඅද්ද්📯♿🎮🚹🎮🎮🎮🎮🎮🎮🎮🐕🐕🥰😄ඹ්😮😮6ද්😮ද්😂@@Giravoice
🥺
හ්ම් 🥺🥺
දාලා ගියානම් කොහොම හරි දරා ගන්න තිබ්බා . ඕනෙ කියන්නෙත් නැති එපා කියන්නෙත් නැති තැන හරි අසරණයි 🥺😥
ඒක ඇත්ත ,එහෙම උන කෙනෙක් තමයි ඒක දන්නෙ.නිහඬව ඉදලා වේසි යො හොයන් යනවා .හප උනාම අපේ අගය දැනෙයි.
අනෙහ් මටත් කොච්චර ඇහුවත් කියන්නෙත් නෑ ඒත් care කරන්නෙත් නෑ 😢
මමත් මේ දැනුත් එයාගෙන් අහලා ආව ප්‍රශ්නෙ ඕකමයි 😔 ඒත් එයාට දෙන්න උත්තරයක් නෑ 😫
Tika dawasak ath wela balanna oya iwasimen aththatama oyawa onada nadda kiyala?
E tika kale amaruwen inna eka wage newei hadisiye marry karalath ehema nam oya jiwitha kalema inne eya ekkane😊
Saththakinma 😢😢
ටික ටික මග අරිනවා කියලා දැනේද්දී දැනුන හැගීම නම් . මේ ලෝකේ කිසිම කෙනක්ට විතරක් නෙමෙයි සතේකටවත් කවදාවම නොදැනේවා. සංසාරේ හිමි නොවන ආදරය කතා කිසිම කෙනක්ට හමු නොවේවා. !!! ❤ ❤ ❤
සහනයක් ලැබෙන්න කියලා මම ප්‍රාර්තනා කරනවා
අනිවාර්යයෙන්
මෙචිචරආදරයකරලාමාවමගඅරිනබවදැනෙනකොටහිතටදැනනදුකදරාගන්නබැකිසිමකෙනෙකුටමටවගේදුකක්දැනෙන්නඑපාවිඩියොවටබොහොමඉස්තුතියි
Eka athta ea duka kiyala wedak na😢
Hmm
මේ comment ට්ක බැලුව මේ හිත් කොච්චර දරාගෙන ඉන්නවද දෙයියනේ❤ කවදාවත් ආදරේ කරන හිතකට මෙහෙම වෙන්න එපා ...ආදරේ කරන හැම හිතකටම හිතේ තියෙන ඒ ආදරේ ලැබෙන්න ඕනී විශ්වයේ ආශිර්වාද ❤️🙏
අනිවාරෙන් ඔයාටත් ඒමම වෙන්නා ඔනි ඔයාටත් කවදාවත් මේ දුක දැනෙන්න එපා ඔයාට
අනිවාර්යයෙන්
තෙරුවන් සරණයි
මේක නම් ඇත්ත . එයා මාව දාලා යන්න ඕන කිව්වම මමත් යන්න දීලා බලන් හිටියා.ඉස්සර රන්ඩු වුනාම මමම පස්සෙන් ගියා ඒත් පස්සේ එහෙම යන්නේ නැතුව හිටියා.කාලයක් යද්දී එයාම ආයෙත් ආවා එයා බලන් හිටියලු මම ආයෙත් එනකල් ආවේ නැති නිසා එයාම මාව හොයාගෙන ආවා මම වෙනස් වෙද්දී එයාට දරාගන්න බැරි වුනා .දැන් ඉස්සර වගේම ආදරෙන් ඉන්නවා 😊😊
Kochchara deykd❤🥰🥰🥰
Godak sathutui
Kochchr deykd eka😊❤
@@priyankavishka4789 😊
එක තමා හොද ම ..එයාට අපේ වටිනාකමක් තියෙනවා නම් එනවා නැත්නම් නෑ...කාලය තමා ගොඩාක් ප්‍රශ්න වලට විසදුම...සතුටින් ඉන්න ආදරෙන්..😍❤️
ඇත්තටම ආදරේ මහ කරුමයක් අදටත් ඒක දැණුනු එකට මං පසු තැවෙනව.. එයා මාව මගාරිනකොට දරා ගන්න බැරුව කොච්චර අඬල ඇතිද.. මේ වීඩියෝ එක දුන්නට ගොඩක් තෑන්ක් කරනව 💗
ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වීමට තෙරුවන් තෙරුවන්
Ow premayak athi unanam dukak athiwenawamai
හම්ම් එ වෙදනාව දරාගන්න ලෙසි නැ 🥺
Man kochchara adare kalath eya mawa rawattanawa eth man adare wadi kamata amathaka kranna bari kamata ada ada eya karana dewal iwasagena innawa
එක එයාලට තෙරේන්නැ අපි විතරයි ආදරේ කරන්නෙ අපි ආදරේ කරන තරම් එයාලත් ආදරේ කරනම් ❤️🥺🙂
මැරෙන්න හිතිලා හිටපු මට අයියගෙ වචන ටික ලොකු හයියක්. ගොඩක් පින් 🙂🙏
තෙරුවන් සරණයි
එයාට මොකුත් නැති කාලෙ එයා ලග හිටියෙ මම විතරයි , ඒ අවුරුදු හතරම එයාට හැම උදව්වක්ම කරල එයාට අන්තිමට රට යන්න ආව ගමන් එයා මාව දැනෙන්නෙ නෑ ලස්සන නෑ කියල ප්‍රතික්ශේප කරනව. ඒත් ඇත්තටම මේ vedio එක නිසා මගෙ හිත ඇත්තටම හයියක් මම දැන් මගේ ගමන යන්වා.
එහෙනම් මට සතුයි .ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වීමට තෙරුවන් සරණයි
Matath okama una
Matath mee dan wenne mekama thamai 😔😔😔
මං එයා රට ගියාට පස්සෙ එයා එනකම් බලන් හිටිය අවුරුදු 8 ක්.අදටත් නෑ .දුක කියාගන්න කෙනෙක් නෑ.කරන්න දේකුත් නෑ.ජීවිතේ දුකක්.
Oyatath oni mta una demada😢
ඔය කියපු දෙවල් සේරම ඇත්ත .❤ හැමදාම මම කලෙ එයාගෙන් ආදරේ හිගාකාපු එක. කවදාවත් මට සතපහක වටිනා කමක් දුන්නෙ නැ එයා. බලන් ඉන්නවා .කාලයට බාර දීලා
ඒකනම් හොද අදහසක්
මමත් එයාට ඔනේ උනේ මව නෙමෙයි මගේ සල්ලි 😢😢😢
ayi oyage adareta vatinakamak dunnaththe kavuda oyalassanataadarekala oyatathitavada kenekhitiyenaneda ayidan ohomakiyanne godak dukayi avata manika
එයා වෙන කෙනෙක්ට ආදරෙ කරනවා කියල කිව්වම එයාට එක්කනෙක්ව තෝරගන්න ඕනි කියල කිව්වා ඉතින් එයාට එයාව තෝරගන්න කියල මම අයින් වුනා.🙂💔මිනිස්සුන්ට ඇබ්බැහි වෙන්න එපා ඒකනම් මහ කරුමයක්😖මිනිස්සු බලන් ඉද්දි වෙනස් වෙනවා ඒකනම් මහ පුදුමාකාර දෙයක්😊
Ammooo eh wednw wachn wlt kiynt bh.ammoo adre karumaykk
Me tikam thamai mtath une 😔😔mtnm koi athmekawath adarayak epa eka maha karumayak😭😭
දෙසැම්බර් 31 matat e thama une
Matath akamai une
Man gdk eyata abbahi wela eka nisa eya monakarath ath hara ganna baruwa widonawa eya nathiwa giyoth marenna hithenawa😢😢
එයා කොච්චර වෙනස්කම් කරත්,මොන දුකක් දුන්නත් එයාගෙ එක වචනෙකට පුලුවන් ඒ හැමදේම අමතක කරන්න 🥺 ඒකනම් කරුමයක්
ඒ ආදරේ නිසානේ ඔයා
Eka karumayak puduma vidihta eththatama 😓
Attma ow eka karumayak
Mge hitha kiyanneth oya tikamai
Aththenma....mth a karume gewanwa
ගොඩාක් අය කියනවා කෙනෙක් දලා ගියොත් ඊට වඩා හොද කෙනෙක් ලැබෙන්න වෙන්න ඇති කියලා .... හැමදේම සාපේක්ෂයි.. මොකද නැති උනේ තමන්ට ලැබුන හොදම කෙනා වෙන්නත් පුළුවන් .....ඕනිම දේකට අපි සුදුසු වෙන්න ඕනි ..අපි ඒ දේට සුදුසු නම් විතරයි ලැබෙන්නේ ....නුසුදුසු දේ කොහොමත් ලැබෙන්නේ නෑ... සමහර හොද අය නුසුදුසු අය එක්ක විවාහ වෙලා දුක් විදිනවා..හොද නැති අයට හොද අය එක්ක විවාහ වෙලා සතුටින් ජිවත් වෙනවා... මේ හැමදේම සොබාදහමට යටත් ..
සොබාදහම අපිට දෙන්නේ, අපිව රදවන්නේ අපිට ගැලපෙනම සුදුසු ම තැන...එක් ආදරය ,රැකියාව, විවාහය ඕනි ම දෙයක් වෙන්න පුළුවන් ..
අනිවාර්යයෙන් ඔව්
මමත්.බල්ලෙක්.වගේ.පස්සේන්.ගියා..දැන්.තමා.තේරෙන්නේ..ගොඩක්.පින්.ඔබ.තුමට
ඇත්තටම මේ විඩියෝ හරිම ප්‍රායොගිකයි මාව දාලා ගියපු කෙනා මගෙ ලගට ආවා ඒත් ඉස්සර වගේ ආදරෙන් ඉන්න බැරි තරමට දැන් හිත රිදිලා . දාලා ගියපු අය අමත්ක කරන්න බැරි උනත් වේදනාවෙන් ආදරය කරන එක තෙරුමක් නෑ කියලා මට තේරුණා . අයියේ ඔයාට ගොඩාක් පින් මගෙ හිතට හයියක් උනාට මට හයියක් උනේ ඔයාගෙ වචන . ❤
එහෙනම් මට සතුටුයි. ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වීමට තෙරුවන් සරණයි .පුලුවන් අයට යවන්න එයාලගෙත් දුක අඩු වෙයි
@@Giravoicenumber eka dennako
ආදරේ කරලා දාලා යද්දී ඒ වේදනාව දරා ගන්න හරි අමාරුයි 💔🥺 කාගෙවත් ආදරයක් නැති වෙන්න එපා. 🙏🏻🙏🏻
ඒකනම් ඇත්ත
ආදරය කරන අය කොච්චර දුක් විඳිනවද කියල කමෙන්ට් බැලුවම තමා තේරෙන්නේ🥺❤
අන්න ඒකනේ අපි වෙනස් වෙඋ
❤
ඔයා හරි අදරේ කරන කෙනා විතරයි එ තුවලේ වෙදනාව දන්නේ. මේ ලොකේ අපි වැඩිපුර ආස කරන දෙවල් හම්බේන්නේම නැති තරම් 😥😒
ඔව් අපි ගානකට ඉන්න ඕනේ
මේ වීඩියෝ එක කරපු ඔයාට ගොඩක් පින් ආදරේ කරන අයට ගොඩක් වටිනවා මාත් ආදරේ කරපු කෙනෙක් මං ආදරේ කරපු කෙනා අද ජීවතුන් අතර නැහැ එයා මම දාලා මාසයකට කලින් මේ ලෝකයෙන් සදහටම ගියා මට වගේ වේදනාවක් කාටවත් ලැබෙන්න එපා , බුදු සරණයි
😢
ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වීමට තෙරුවන් සරණයි .
ගොඩාක් ස්තූතියි
අවුරුදු 6 අදරෙන් ඉදලා එපා උනාම නැති වැරදි කියල කතා කරන්නවත් සුදුසු නැ කියල නම්බර් බොලොක් කරලා පඩුවෙ ඉන්නවා කොල් කොටි ගනක් ගට්තත් දැකලත් පාඩුවෙ ඉන්නවා මං එයාට ගොඩක් අවංක උනා එත් එයා වෙන්ස උනා අද මන් වදින වෙදනාව අදරෙ කරන කිසිම කෙනෙක්ට දෙන්න එපා එයා මාවා රැවට්ටුවා අද මට මෙ කතාව අහලා හිතට ලොකු සැනසීමක් හිත් හදා ගන්න අයියෙ ඔයාට ගොඩාක් පින් බුදුසරනයි ❤අල්ලා
Man aurudu 4k adare karala matath okamai une.
ජිවිතේ එපා වෙලා ඉන්න වෙලාවක මෙක අහන්නේ මම 🙂❤️🩹
අපිත් එහෙම තමයි සහො
මමත් මේක අහන්නෙ ජිවිතේ එපාම වෙලා ඉද්දි .....😢
මටත් එහෙමයි මගේ ආදරේත් වෙනස්වෙලා
Math
අපි අඬන තරමට,අපි බැගෑපත් වෙන තරමට ඔහු උඩටම යනවා.,තවත් රිදවනව. කවදාවත් හොදක් වෙන්නේ නැහැ . ආදරය කියා දෙයක් තියෙනවද..? ආදරයෙන් වේදනා විඳින කෙනා ලග පමනයි ඉතුරැව තියෙන්
ගිය කේනෙක් අයේ ගේන්න ගන්නවාට වඩා අමාරුවේන් හරි හිත හදා ගන්න එක හෝදයි 🙂 මෝකද එක පරාක් ගිය කේනෙක්ට අයේ යන එක එච්චර දේයාක් නේමේ 💔🙂
ඒකනම් ඇත්ත.ඒත් ගිය ගමන් ඔය දේවල් ඔලුවට එන්නෙ නෑනේ
අඇත්ත🥺🙏
අනෙ ආයෙ ගියපු කෙනෙකුට නම් හදවතෙ ඉඩ දෙන්න එපා
mamanamadare nisadalagiyena dalayannethna ayaakķa kohomaharisathutininnava ayavathdayirimath karalajeevithe dinaganna
ආදරේ හින්දා මැරෙන්න හිතිලා තිබුනු මට අයියගෙ වචන ටික ඇහුනාම හිතට ලොකු සහනයක් දැනුනා අයියට ගොඩක් පින්❤
මේ...ආදරෙ කියන වචන අවන්ක ජිවිතවලට සාපයක්..💔.ලස්සන ජිවිත කියක් මැරි මැරි ජිවත් වෙනවද.ලන් වෙන මුල් කාලෙ වගෙම හැම බැදීමක්ම්ම අවසන් වෙන්නැ.ජිවිතෙ ලස්සනට ගෙවන්න ඔනෙ කලෙ විනාසම වෙනවා.ආදරෙට ලන් නොවී ඉන්න තාක් හිත නිදහස්..එක තෙරෙද්දී ජිවිතෙම ගිනිබත් වෙලා
Eka atta.api awanka wdi.adware wenuwen kapakranwa wdi.eyalata ganakwat na.
Matath une a tekama thama
ඔව් ඒකනම් ඇත්ත
අපි එයාලව මානසික ශක්තිමත් කරන්න හොද නෑ
මම හිතන්නේ ගැනියෙකුට බලෙන්ම ලං වෙිලා වරදක් නැතිව පැනලා යන්නෙ පිරිපි නෙමෙියි එවා කවම දාක හො විදවනවා මම හරිම ශක්තිමත් මම මගෙ හිත හදාා ගත්තා අද මම සතුටින් ජිවත් වෙිනවා ස්තුතියි ❤❤
කොච්චර පිච්චුණත් අලුවෙලා යන්නැති හැමදාමත් පිච්චෙන දැවෙන මිහිපිට ඇති මහා ගින්නකි ආදරය.❤
ඔයා හරී...වේදනාව දන්නේ තුවාලේ තියන කෙනා විතරයි..ඒක කවුරුත් තේරුම් ගන්නේ නෑ..😥
එක ව්දවපු කෙනෙක්මයි දන්නෙ වෙදනාව
ඔව් ඒක විදින්නම ඕනේ.
ඇත්ත
@@nuwanpradeep8494 ow...😥
@@Giravoice 🥺❤️
ආදරේට අවංක වුනාම් අපිට හිමි වෙන්නෙ දුක විතරයි,💔
👍
Aththa...🔥😔
ඇත්ත ☺️
මේ හැම වේදනාවකටම වැඩිය දරාගන්න අමාරුයි,අපිව ඕනෙ කියන්නෙත් නැතුව එපා කියන්නෙත් නැතුව,අපිට යන්න දෙන්නෙත් නැතුව ලග තියාගෙන රවට්ටන එක..
අනිවාර්යයෙන් ඔව්බ්
මන් ඒ වේදනාව විදින කෙනෙක්...
Eka aththa
Ahenma idala thamai man ain wenna thiranya karey bari a thana
මාත් ඒ වේදනාවා විඳිනවා
ඇත්තටම මල්ලි ඔයාගෙ වීඩියෝ අපි වගේ හිත හයිය නැති අයට හිත හයිය කරගන ජීවත් වෙන්න ලොකු අත්දැකීමක්.ඔයාගෙ වීඩියෝ බලල මමත් දැන් ඉන්නෙ ඒ විදිහට .ඔයාට ගොඩක් ස්තුතිය තවත් මේ වගේම වීඩියෝ දාන්න.ගොඩක් වැදගත් .🙏🙏🙏 බුදු සරණයි
අනිවාර්යයෙන් මම කරනවා.ගොඩාක් ස්තූතියි . ඔයාල එහෙම වෙනවනම් ඒක තමයි මගේ සතුට .තෙරුවන් සරණයි
😍😍😍ඒක ඇත්ත
@@nuwanpradeep8494 ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වීමට තෙරුවන් සරණයි
ඇත්තටම මේක ලොකු හයියක් මල්ලි ,මෙහෙම කරාම නිකන්ම හිතත් හැදෙනවා ,දාලා ගියත් හිත හැදිලා ඉවරයි එතකොට 😊
ඔව් ඒක අනිවාර්යයෙන් වෙනව.ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වීමට තෙරුවන් සරණයි
බුදුරජාණන් වහන්සේ විතරයි පිහිට❤
අපි ආදරේ කරන කෙනෙකක් මග අරිනකොට දැයෙන වෙදනාව කාටවත් වෙන්න හොද නැ 😢 මට ඔයාව ඔන කියන තැනට අසරන වෙන්න හොද නැ
හරියටම හරි..මම පුලුවන් තරම් වැඳගෙන ඉඳලත් එයා මාව ගනන් ගත්තෙ නෑ එපාම කිව්වා...මේ විඩියෝ එක මම කලින් දැක්කනම්..කමක් නෑ දැන් ඉදන් හරි මම නිහඬ වෙනවා,බොහොම ස්තූතියි...❤❤
මටත් ඔක උනේ😢
Matat
ලොකු පිනක් අයියා 😊🙏 මන් මේ වීඩියෝ එක වගෙම තමයි හැමවෙලේම අඩ අඩ ඉන්නව.. ඔයා කියපු දෙ මගෙ හිත හදාගන්න මාර්ගයක් උනා.. ඔයාට ගොඩක් පින්. 🙏😊 මේ දේ හරියන්න කියල පාර්තනා කරනව මන්..
බාබා සාඉත් පෙරසේම මා සමග කතා කරන්න මට ඖහුගෙන් ලෙබුනු සේම ලෙබීමක්ම ලබා දුන් මාගේ උතුම් විස්ව මාතාවට හදවතින්ම ස්තුති.ස්තුති.ස්තුති.
අයියේ මේකෙ හැම වචනයක්ම මගෙ කතාවට ගැලපෙනව.පට්ට දුකක් තීන්නෙ මට
මේක මටම කීවා වගේ
ඔයා කියපු ඔක්කොම ඇත්ත.ඒත් නිහඩ වෙන එක නම් පිලිගන්න පුලුවන්ද කියල හිතාගන්න බෑ.මොකද මාස තුනක් ගියා.තවම නිහඩයි....
හැබැයි අපිව වැඩක් නැති කෙනෙක් වෙනුවෙන් මෙච්චර ඉවසන්නෙ මොකටද,ආයෙ අපි ලගට ගෙන්නගන්න ඔච්චර දගලන්නෙ මොකටද කියලා මං හිත හදාගන්න හිතුවා .හැබැයි අයියේ මේ කටහඩට හිත නිවෙනවා ❤️
ඇත්තටම මටත් එහෙම හිතිලා තියෙන්නෙ 🥺
ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වීමට තෙරුවන් සරණයි
දුකින් ඉන්න එපා
එයාට යන්න ඔනීලු 🥺 දරා ගන්න අමාරුයි 😭 විදවනවා නොපෙනෙන්න 🥺😭 එයාට ගානක් නෑ 🥺😭
යන්න දෙන්න,ඔයාව වටින්නැති කෙනෙක් ඔයා ගාව ඉදල වැඩක් නැ.විදවන්න එපා,හිත නිදහස් කරගන්න,යන්න හදන කෙනෙක් බලෙන් තියාගන්න එපා
😔😥
Anee ow😮💨
අපෙ සම්බන්දෙත් අවුරුදු 4ක් 🥺 කියන්න වචන නෑ.එයා වෙන කෙල්ලෙක් එක්ක ෆොටො ගහලා ස්ටේටස් දානකම් මම දන්නෙ නෑ එයාට කෙල්ලෙක් ඉන්නවා කියලා 🥺 එයා එච්චරටම මට වංචාවක් කරලත් මම පස්සෙන් ගියා මන් ගාවට එන්න කියලා 🥺 දැනට සම්බන්දෙ නැවතිලා මාසයක් 🥺 ඒ කෙල්ල එයාව දාලා ගිහින් 🥺 ඒත් මම ආයෙ එයාව බාරගන්නෙ නෑ අයියගෙ විඩියො වලට පින් සිද්ද වෙන්න හිත හදාගෙන පුළුවන් තරමක් තනියෙම ඉන්නවා 🥺❤
Mata wage eya dan vidawanawa athi e kella eya dals hinda hariyata oya dan vidawanawa wage eya nathuwa 🥺
Oya duka wena epa oya awnkawma eyata adre kala nam. e adreta eya tamai wacha Kala tiyena godaak pasuw thawenwa atii oya gena hithala .. jiwithe lassnta patan gana balna...
එහෙනම් මට සතුටුයි.ඔව් අපි එහෙම බාල්දු වෙන්න හොද නෑ.
තෙරුවන් සරණයි
E girl giyata passe eya oya lagata awada
මේක කලින් අහන්න තිබ්බා නම් අපි අදත් හොදින් අයියේ 😢
යන අයට යන්න දෙන්න බලෙන් නවත්තගන්න හොද නැ මොකද පරක්කු වෙලා හරි අපෙ ජීවිතේට අපිව තෙරුම් ගන්න අපිට අවංකව ආදරෙ කරන කෙනෙක් අනිවාරෙන් ලැබෙනවා එතකන් ඉවසන්න ❤❤❤❤❤😊😊😊
ඇත්තටම 😊
❤
මමත් ඒ විදිහට නිහඩයි,ගොඩාරියක් ස්තූතියි මේ වීඩියෝ එකේ තියන වචනයක් ගානේ ඇත්ත කියලා තියනවා.අමාරුවෙන් හරි මේ දේවල් අහලා හිත ශක්තිමත් කරන් ඉන්න,හොදම දේ හොදම විදිහට සිද්ද වේවි.🙏🙏🙏
දැන් මොකද තත්වය
මුළු ලෝකයටම ආදරය කලත්,
වැලි කැටයකටවත් ආස කරන්න එපා
ඇබ්බැහි වෙනවා ඇබ්බැහි විමෙන් මිදෙන්න අමරුයි.. අපෙ ජිවිතයේ ලස්සනම කාලය අපිට මඟ හැරෙනවා..
Sirawatama drugs walata hapan eka nam
ඒක හරි
😥😥😥😥😥😥 එය වෙන කෙනෙක්ගෙ ඒත් මං ආදරෙයි මේ වේදනාව දන්නේ ආදරේ කරපු මං විතරයි
Matth😢
කාලයක් හැඩි කරලා ගියපු ජිවිත හැඩ කරන්න පුලුවන් කෙනෙක් කවදාමහරි හැමෝටම ලැබෙනවා 🥰 එතකන් කාලයට ඉඩ දීලා පැත්තකට වෙලා බලාගෙන ඉන්න හිත ශක්තිමත් කරගන්න 🤝💝🥰
අනේ අයියේ ඔයාට ගොඩක්ම පිං.මේක නම් මගේ ජීවිත කතාව.හිතට දැනුණේ ලොකු සැනසීමක්.මම අද ඉදලා මේ ක්‍රමය පිළිපදිනවා.🙏🙏🙏🙏🙏🙏🙏🙏❤
මේ කරන දේවල් හොද සිහිකල්පනාවෙන් කරන්න
Oyata hari giyada
අපි ආදරේ කරපු අය හිත රිදෙන දේවල් හරි ලස්සනට කරා❤
ඒකනම් ඇත්ත
පොඩි දෙයක් කියන්නම්. අපිව දාල ගිය අපේ වටිනාකමක් නෑ කියලා අපෙන් අයින් උන ප්‍රතික්ෂේප කරපු මනුස්සයෙක්ව impress කරන්නයි ලොකු ලොකු ප්ලෑන් ගහල ආයේ යාලු කරගන්නයි ගන්න උත්සහය කැපවීම තමන්ගේ දියුණුවට තමන් වෙනුවෙන් යෙදෙව්වා නම් ඒක කොයිතරම් වටිනවද? මිනිස්සු ඉගෙනගන්නේ හිත් රිදීම් වලින්. ඒ වේදනා විදලා ඒව ජීවිතේට පන්නරයක් කරගන්නයි පුරුදු වෙන්න ඕනි. ඒ මත්තෙම නැහෙනවා කියන්නේ ජිවිතේ නෙවෙයි ඒක නිකන් ෆැන්ටසියක් වගේ දෙයක්. පුළුවන් තරම් ජිවිතේ දි ප්‍රයෝගික වෙන්න ඕනි. ඒ මනුස්සය අපෙන් ඈත් උනේ එයාගේ ජිවිතේට වෙනසක් අවශ්‍ය නිසා වෙන්න පුළුවන්. එයාගේ සතුට වෙනුවෙන්. මොකද හැමෝම හොයන්නේ සතුට නේ ජිවිතේ ඇතුලේ. එයාට පුළුවන් නම් එයාගේ සතුට වෙනුවෙන් ඔයාව අතාරින්න. ඇයි ඔයාට බැරි තමන්ගේ ජිවිතේ වෙනුවෙන් පොඩි commitment එකක් දීල ජිවිතේ ජයගන්න. තමන් වෙනුවෙන් කරන ආදරේ තරම් ඉස්තරම් ආදරයක් තවත් නෑ මගේ අදහස අනුව නම්. 🙂
ඒක හැමෝම දන්නවා.තමන්ව මග අරින්නෙත් ඇයි කියලා දන්නවා.වටේම ඉන්න දෙමව්පියන් යාලුවෝ ඔය දේවල් කියනවා.ඒත් එක පාරටම ඒ දරාගැනීම අමාරුයි.එහෙම තේරුම් අරන් ඉන්න පුලුවන්නම් ඇයි මිනිස්සු අඩන්නෙ.හැමෝටම යාතාර්තය තේරුනාට ඒක පිලිගන්න බෑ එක පාරට. ඒකට යම් කිසි කාලයක් යනවා . ඒකට හුරු වෙන්න පුලුවන් දාලාගිය කෙනාගෙන් පොඩි ඉගියක් ආපු ගමන් කොහෙවත් නැති ශක්තියක් එනවා. අන්න එකට උදව් කරන දෙයක් මේක
Eththak ekath
ඔයා කියන කතාව ගොඩක්ම ඇත්ත. හැබැයි ඔයාටත් මේ යතාර්තය තේරුම් ගන්න මෙ අත්දැකීම විදින්නම ඇති ❤. මමත් දැන් ඉන්නෙ ඔයාගෙ මතේමයි.. මාත් ඒ අත්දැකීම වින්දා.. අපි ප්‍රාර්තනා කරමු හැමෝටම එ තරමට හිත හයිය වෙන්න කියල
මේ දෙවල් හරියටම හරි මන් ඔහොම කරා එයා මගේ ලගට ආවා ❤❤
එහෙනම් මට සතුටුයි.අනිත් අයට බලන්නත් ශෙයාර් කරන්න.ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වීමට තෙරුවන් සරණයි
ආදරේ නිසා දුක් විදින හැමෝටම හොදක් වෙන්න ඕනි❤😊
හිත හදාගන්න අමාරුයි තමයි.ඒත් කිසිම තරහක් නෑ අදටත්. ඉන්න තැනක හොඳින් හිනා වෙලා ඉන්න. ආදරෙයි හැමදාම ඉස්සර වගේම තමාත්❤😢...
ගොඩක් පින් ❤අවංකවම ආදරේ කරලා දැන් දුක් විවිනවා .මග අරිනවා කියන වේදනාව කාටවත් දැන්න නම් එපා .ඒක් හරිම් අමාරුයී දාරාගන්න 🥺☺️ හැම කෙනෙක්ම සතුටින් ඉන්න ලෙබෙන්න ඔනී 🙏🙏
අනිවාර්යයෙන්
ආදරේ කියන්නේ ගින්දරක්...😢😢
අදරෙ නැ කියලා දුක් වෙනවා කියන්නෙ එක අදරෙ නෙමෙ එ ඔනකම..
අපි ලග නැතිදෙ අපි එයලගෙන් හොයනවා
ඇත්තට අදරෙයි නම් එයගෙ සතුටට ඉඩ දෙන්න...🖤
යතාර්තය ඒකයි තෙරුවන් සරණයි
ලස්සනම ලස්සන අවබෝදාත්මක comment එකක්.. ඔයාගෙ 🤭partner හරිම lucky.
@@AnushHerath අහිමි වීම දරා ගන්න බැරි අයට පොඩිහරි බලාපොරොත්තුවක් දෙන එකයි මගේ අරමුණ.නැත්නම් එයාල සියදිවි හානි කර ගන්න තැනට යනවා.
අමාරුම උනත් මමත් මේ වෙද්දි කරලා ඉවරයි,ඒත් අපි හරිම මෝඩයි ,ආයි ඇවිත් යන්න ආව ගමන් ලගට දුවනවනෙ,අකමැති උනත් ඔයා කියපු දේයි ඇත්තම ඇත්ත.තෙරුවන් සරනයි..
.🙏❤️❤️🙏☺️☺️
දැන් මොකද තත්වය
හොදම වෙලාවට තමයි මේ වීඩියෝ එක අහන්න ලැබුනේ.ආදරේ ලග නොසෑහෙන්න බාල්දු උන කෙනෙක් මම..
තෙරුවන් සරණයි
අනිවාර්යයෙන්ම ඇත්ත කතාව මමත් මෙ දෙ කරල තියනව එහෙම කරන්න අමාරුයි තමා එත් මෙහෙම කලොත් අනිවාර්යයෙන් එයා අයෙත් එනවා
සහතික ඇත්ත මේ කතාවනම්. හිත ගොඩක් හදා ගන්න පුළුවන් උනා 😢
ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වීමට තෙරුවන් සරණයි
අපිට දැනෙන ආදරය ඇයි අපිට හිමි නැත්තේ
ඔයාව මට ලැබෙයි මැනික ඉක්මන්ටම ❤️❤️
Oyage addare labei ikmanata 😊❤
මේ ලෝකේ අවංකව ආදරෙ කරන හැමෝටම ඒ ආදරෙ ලැබේවා ❤😊
මේ කතාව නම් ගොඩක් ඇත්ත
ඔයාට ගොඩක් තෑන්ක්ස්🥺🙏☺️
ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වීමට තෙරුවන් සරණයි
ඇත්තටම හරි.මගෙ නපුරත් එහෙමයි.එයා කරන වැරදි දැක දැකත් මම එයාට ආදරෙයි.එයා දන්නවා මට එයාව ගොඩක් වටිනවා කියලා.
ඒකනේ
මන් එයාට ගොඩක් ආදරෙයි..අමතක කරන්න අමාරුයි..ඒත් එයා කතා කරන් නෑ.😢😢😢ආදරේ කියන්නෙම දුකක්😢😢
දැන් මොකද තත්වය
මං අද ගොඩක් සතුටින්... අයියගේ වීඩියෝ බලලා.. මගේ ජීවිතේ දුක් නැති උනා. යන අයව බලෙන් තියාගෙන වැඩක් නෑ... අයියට තෙරුවන් සරණයි ❤️
එහෙනම් මටත් සතුටුයි.ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වීමට තෙරුවන් සරණයි
අනිවාර්යයෙන්ම 😍😍😘
ආදරේ නිසා විදවන හැම හිතකටම සැනසීම උදා වේවා
අනිවාර්යයෙන් මගෙත් ප්‍රාර්තනාව
Oba thumath pirimiyek nisa ඇත්තටම මෙහෙම කරලා balmu thanks
ඔබ කියන දේත් ඇත්ත කියල පිලිගන්න පුලුවන් ,,,ඒත් යන්න හදන අය ඇය් බලෙන් වගේ ගෙන්න ගන්නෙ,,,😌
වීඩියෝ එක නම් මරු අයියා ඔයා කියපු දේවල් ඇත්ත මං දැන් එයාව ගනන් ගන්නෑ.එයා මං ගැන හොයනවා.ආයෙ සමාවක් නෑ👍
ඒකනම් හොදයි. තෙරුවන් සරණයි
මේ කියපු දේවල් මං දිහා බලන් ඉදලා කිව්වා වගේ හැගීමක්,මං ගැනම කිව්වා වගේ හැගීමක් දැනුනා..❤බලන් ඉදලා ඉදලා අඩලා අඩලා කරන්න පුලුවන් සෙරෙම දේවලුත් කරලා අන්තිමට අයියේ ඔයා කිව්වා වගේ මං නිහඩ උනා,ගණන් නොගන්න එයා පස්සේ යන එක මං නතර කරා,අදටත් බලන් ඉන්නවා ආයේ හැරිලා එයා එයි කියලා..😢❤
මේ දේවල් හරියට බලලා තාත්විකව කරන්න ඔයාට වරදින්න්නෙ නෑ
Aye awath wadak na
දැන් මොකද තත්වය
ප්‍රතික්ෂේප වීම් හරි වේදනාකාරියි..කාටවත් එහෙම වෙන්ඩ හොද නෑ..😔
අනිවාර්යයෙන්
අද තමයි ඔයාගේ චැනල් එක දැක්කෙ. ඔයාට ගොඩක් ස්තූතියි. දිගටම videos දාන්න බලන් ඉන්නවා. Good luck ❤❤
ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වීමට තෙරුවන් සරණයි
ඇත්තටම ගොඩක්ම පිං
හැමදෙම කරලා.ඔනාවටත් වාඩා අදරෙ දිලා.වුන් නොකියා යන්න ගියා..එ වගේ අදරෙ දනේ නැති මිනිසු අයේ එපා ජිවිතෙට ...කරුමයක්
එහෙම හිත හයියනම් ආයේ දුකක් එන එක අඩුයි.ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වීමට තෙරුවන් සරණයි
Daraganna amaru unath monava karannada... amathaka karanna haduvata vadipura mathakvenava. Kenekuta deyak vennathuva ayka therumganna baha
ආදරෙ විතරක්ම බලාපොරොත්තු උනාම මෙහෙම වෙනව. ඉතිම් මැනික උබව කොහොම අමතක කරන්නද මන් ලග නැති උනත් 🥺💔
Ane oww 😭😭😭
Attata adare krn godak ayt tmnge adare labennh 😭
මැරෙන්න හිතෙනවා. කියන්න කෙනෙක් නෑ. අහන්න කෙනෙක් නෑ. කන්න බෑ. වතුර උගුරක් බොන්න බෑ. නින්ද යන්නෙ නෑ. මළමිනියක් වගෙ. 😢😢
අතාරින්න එපා සහෝදරිය
Ane matath ae wage 😥😥😥😥
කියන්න ගැටලුව
අනිවාර්යයෙන්
අපි උත්සහා කරමු
ආදරෙන් විදවන හැමෝගෙම හිත් නිවෙන්න ඔනි. තමන්ට ගොඩාක් ආදරේ කරන කෙනෙක් හම්බ වෙන්න ඔනි
මිනිස්සු හිතාගන්න බැරි විදිහට වෙනස් වෙන්නෙ.මාත් ඒ දුක ගොඩක් විදිනවා
😪😪
මට තිබුනු තැන එයා වෙන කෙනෙක්ට දිලා කියලා දැන දැනත් තාමත් ආදරෙ කරනවා.. එ වෙදනාව අම්මො කියන්න තෙරෙන්නෙ නැ. එ වගෙ වෙදනාවක් කාටවත්ම හම්බෙන්න එපා.🙏💔💔😔😔😔❤️
🥺💔.
Matath ahenmai ath hitha hadaganta ba kawada hari anta wenawa kiyala dannawa
දැන් මොකද තත්වය
දෙන්නගෙම හිතේ ආදරෙ තියාගෙන තේරුම් ගන්න බැරි දෙමාපියන් නිසා දෙපැත්තට වෙලා දුක් විදිනව අපි ... 😔😔 ආදරනීය හිත් හිමි වේවා.. අහිමි නොවේවා.. 🥺🙏
🙏🙏🙏🥺
Dennama adareinan ai depeththaka.oyala denna thamai dennagena danne.demaupiyonta therun karanna oya dennata puluwan wena ona.mona dekin hari depeththaka inna Eka pashneya uththaryak neme
@@sandunipriyanjali6369 puluwan hama widhatam therun kra.. kochchara akmathi unath awurudu 3km adre kra prshna mada.. Eeth kmthi wen na 😔 monwa krnnd kyl hithagnna bruwa idla anthimat wen wenna theernya kra
මමත් බැදලත් එයල එක්ම් ගිහින් දැන් නඩු දාල මට අවූරුදු 13ක ආදරයක්
මම ප්‍රාර්තනා කරනවා එකතු වෙන්න ලැබෙන්න කියලා
හිතන් ඉදිය දේවල් වෙන දේවල් හරියටම කීවා 🙂
ඔයාට ගොඩක් පින් මේ විඩියො එක දැම්මට🙏🙏
තෙරුවන් සරණයි
ඔබ සැමගේ ජීවිතය සාර්ථක වේවා❤
මගෙත් ප්‍රාර්තනාව ඒකමයි
ඇත්තටම ආදරෙයි නම් මේ ලොකේ කව්රුත් දාලා යන්න හිතන්නෙවත් නැ
අනිවාර්යයෙන්
අවoකකම තමයි මේ ලෝකේ මනුස්සයෙකුට තවත් මනුස්සයෙක් රිදවන්න පුළුවන් එකම දුර්වලකම...
මගේ මහත්තයා මාව දාලා ගිහින් මාසයයි.හැමදාම මම calls ගන්නවා.එයා කතා කරන්නේ නෑ.හමදාම අඩ අඩා පස්සෙන් ගියා.මෙම විඩියෝ ව ගොඩක් වැදගත්.ඔබ තුමාට ගොඩක් පින්
අපි මේ විදියට කරලා බලමු
Oya කියන්නේ magema kathawa ...හරියටම කියනවා ..mn ada idan oyage me kramaya අනුගමනය කරනවා
නියමයි
දැනෙන ආදරය ලැබෙන්නේ බොහෝම කලාතුරකින් 💔💔
Eka nathiweddi
ඔයාගෙ කතාව අහල..දුන්න දෙන එක රිදෙන්නම..දැන් කියනව මම වෙනස් වෙලාලු..මේ වෙනස දරාගන්න බැරිලු..මම ඇහුවා දැන් තේරෙනවද මන් විදපු වේදනාව කොච්චර ද කියල...එයා තේරුම් ගත්තා 🙏💐
Oyata hari giyada
Mage ayyath tharaha wela. Call na msg na. Balannewath na.
@@mithilasamu1455 අපි ගෑනු උනාම මීට වැඩිය ශක්තිමත් වෙන්න ඕනෙ 😪
@@mithilasamu1455 ඔව් යාලු පස්සෙන් එල්ලි එල්ලි ගියාම ගනන් ගන්නෙ නෑ
ආදරේ නැතුව මිනිස්සු මැරෙන්නේ නෑ, හැබැයි ආදරේ කියලා මිනිස්සුන්ගේ හැගීම් එක්ක සෙල්ලං කරලා රැවට්ටුවා කියන හැගීම, ජිවිතේ තිබ්බ එකම දේ සතුට විතරයි කියලා දැන දැන පන්න පන්න රිද්දපු ඒවගේ වේදනාව නිසා නං මිනිස්සු මැරී මැරී ඉපදෙනවා
අනිවාර්යයෙන් ඔව්.හැබැයි එහෙම අයට අපි අනිවාර්යයෙන් රිටන් එකක් දෙන්න ඕනේ.ඒක කරන්න ඕනේ ඉවසීමෙන්.තාත්විකව . ඒකට කලබල වෙලා බෑ.
මොනා උනත් ඔයා කියන දේවල් කරොත් අයියේ හරියනවා ❤කටහඩනම් බාවනාවක් වගේ කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.කතාව අහන්න අහන්න හිතට මාර නිදහසක් අයියේ පලවෙනි බ්‍රේකප් එකටත් ලග හිටියෙ ඔයාගෙ මේ වොයිස් එක ❤🌼 ආදරෙයි ඒ කටහඩට 🥹
ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වීමට තෙරුවන් සරණයි
@@Giravoice ඒත් උදව්වක් ඕනි මට ආය 🥹
හිත නිවනවා අයියගේ කටහඩට තවත් මෙ විඩියෝ ගෙන්න අයියේ🥺🙏
ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වීමට තෙරුවන් සරණයි
ඔයා කියන දේ මම ගොඩක් කල් පටන් ගත්ත.එයා වෙනස් උන නිසා බොරු කරපුනිසා මම හැමදේකින් ම block කරා. තාමත් bock.එයා හැම මාසෙම call අරන් බලනව මම කතා කරයිද කියල 😂 දාල ගිය උන් ආයෙ ආවත් විශ්වාස කරන්න බෑ. (මම පරණ කෙනාට රිදෙන්න මොනාකරත් ආයෙ ලගට නම් ගන්නෙ නෑ) කොහෙවත් යන බොරුකාරයෙක් ලග chater වෙන්න ඕන්නෑ.. ආදරේ ඔලුවෙ තියාගත්තොත් කවදාවත් success වෙන්න බැ ❤️🔥 ඔයා ගෙ දෛවයේ ඔයා ට මවපු කෙනා කවදාවත් දාලා යන්නෙ නෑ. 🌼
ඕ වගේ උන් දවසක කරපු වැරදි මතක් වෙලා පොලවෙ පස් කන තරමට අඩනව මම දැකල තියනව😂 අහවල් 1 පණ නැති වෙනකොට කසෙන් ගහනව වගෙ මතක් වෙයි .😂 දඩුවම් ලැබෙනව. කර්මය පස්සෙ පන්නනව