ඉබේම එයාට ඔයාගේ හිතේ තියෙන ආදරේ දැනෙන්න ගන්නවා..🌷🙏💯 hodama washi manthra dewa katha

Поделиться
HTML-код
  • Опубликовано: 21 дек 2024

Комментарии • 5 тыс.

  • @HashiniShalika
    @HashiniShalika 11 месяцев назад +793

    ❤වීඩියො එක බලන්න වත් උනේ නෑ🥰 එයාගෙන් මැසේජ් එකක් ආවා 😍 ඔයාගේ වීඩියො කීපයකින් මම ඇත්තටම ප්‍රතිඵල අරන් තියෙනවා. වීඩියො දාන ඔයාට ගොඩක් ස්තූතියි 💗

    • @dewakatha
      @dewakatha  11 месяцев назад +65

      අහන්න ලැබීම සතුටක් ❤️🙏 ඒ වගේම බොහොම ස්තූතියි ඔයාගේ අද්දැකීම කමෙන්ට් එකක් ලෙස දැමුවාට..දෙවි පිහිටයි ඔබට🌷🙏

    • @SamsungSamsung-i5d7q
      @SamsungSamsung-i5d7q 11 месяцев назад +7

      🙏🙏🙏🙏🙏🙏🙏

    • @SithumiAhinsha-q6g
      @SithumiAhinsha-q6g 11 месяцев назад +29

      ගොඩක් සතුටුයි මටත් එයාගෙන් මැසේජ් එකක් එනවනම්🥺 බුදු සරනයි ඔයාට දෙවි පිහිටයි 🙏🙏🙏🙏

    • @hhhdhheuiehhsbbbhjs5930
      @hhhdhheuiehhsbbbhjs5930 11 месяцев назад +3

      🙏🙏🙏🙏🙏

    • @ajithwelgamage5701
      @ajithwelgamage5701 11 месяцев назад +2

      Hi Dav phiti

  • @HiruSachin-w2h
    @HiruSachin-w2h 8 месяцев назад +91

    මේ මන්ත්‍රය හරී🙏මම මේක අහලා පැය 2ක් යන්න කලින් එයා කතා කරා....විෂ්ණු දෙවි පිහිටයි.....🙏🙏🙏

  • @sampathkumara1522
    @sampathkumara1522 3 месяца назад +32

    මේ වීඩියෝ එක 100 % සත්‍යයි මම මේක අහපු පළවෙනි දවසෙම එයා හරිම ආදරෙන් කතා කරා මං එක්ක දෙවනි දවස වෙද්දි කෝල් කරා කතා කරා තුන්වෙනි දවස වෙද්දි වීඩියෝ කෝල් අරගෙන හරිම ආදරෙන් හිටියා අද හතරවෙනි දවස හැමෝම විශ්වාසයෙන් අහන්න මේ වීඩියෝ එක සත්‍යයි . තව මට මේ දේව කතා නාලියකාවෙ ගොඩක් වීඩියෝ ඒ කිව්ව විදිහටම හරි ගියා බොහොම ස්තූතියි මෙවැනි වීඩියෝ ඉදිරිපත් කරනවට

  • @DileepDilruk
    @DileepDilruk 5 месяцев назад +117

    පලවෙනි විනාඩි 9 යනකොට මැසෙජ් එකක් ආවා... මෙක සත්‍යයක්.. සැමට පිහිට වෙවා... විශිනු දෙවියන් ජිවමානයි

  • @sakumanodara7928
    @sakumanodara7928 Месяц назад +53

    ආදරය නිසා දුක් විඳින සියලු දෙනාටම ඔවුන් පතන ආදරයම ලැබේවා සියලු දෙනාගෙම ප්‍රාර්ථනාවන්❤❤❤❤ ඉෂ්ට වේවා

    • @RangaMiran
      @RangaMiran 19 дней назад

      මගෙ පර්තනාව ඉස්ට වෙවා😂😂😂

  • @anushachathurangi2598
    @anushachathurangi2598 10 месяцев назад +540

    මම මේක අහන්න අරන් විනාඩි 4 ඇහුවෙ එයා සතියකින් කතා කරන්නෙ නැතිව ඉඳල කෝල් එකක් ගත්ත. අනේ මේක දකින් අය ප්‍රාර්ථනා කරන්න දෙවි පිහිටෙන් එයාගෙ හිතේ මං ගැන ආදරේ වැඩි වෙන්න කියල.. හිතේ විශ්වාසයෙන් මේක අහන්න. 🙏🙏🙏🙏🙏

    • @SapnaShnaha-qf5nd
      @SapnaShnaha-qf5nd 10 месяцев назад +4

      Awanka adara samada .rakadanawa. Sathuten Enna danama ♥♥️

    • @onetow8058
      @onetow8058 9 месяцев назад +2

      Mage Hite enna kenawa Mata laba denn visnu deviyane

    • @NimeshaDewmini-ls3lx
      @NimeshaDewmini-ls3lx 9 месяцев назад +1

      Aniwaren eya oyagema wenna oni❤

    • @NimeshaDewmini-ls3lx
      @NimeshaDewmini-ls3lx 9 месяцев назад +1

      Aniwaren eya oyagema wenna oni❤

    • @slcricketlove
      @slcricketlove 9 месяцев назад +2

      hamadsma adren sathutin sanasimen oyalata inna labewa!🙏🙏🙏

  • @ShehaniSenarath
    @ShehaniSenarath 8 месяцев назад +149

    මෙ මන්ත්‍රය සත්‍යයක් ...අහන්න අරන් විනාඩි 5ක් යන්නත් කලින් එයා මැසේජ් කලා...මහා විශ්ණු දෙවි පිහිටයි 🌸🕉🙏

    • @AjithDodangoda-n7e
      @AjithDodangoda-n7e Месяц назад +1

      Maha visnu දෙවියනෙ සතියක් මගෙ පොන් බොලොක් කරන් මාතෙක්ක ව්යිරයෙන් මට වද දුන්න ඔහු මට කියාගන්න දෙවි කෙනෙක් නැතුව කට කයන්නද මගෙ දුක කියලා මාව අසරන වෙලා දෙලොවක් අතර තනි වෙලා වැගිලා ඉන්න මොහොතක ඔබ වහන්සෙගෙ පිහිට මට ලැබුනෙ දැන් ඔහුට ඉන්න බැරිව කොල්ල් ගහනවා මෙ ආදරෙ කවදාවත් දාලා නොයන නොවෙනස් ආද්‍රයක් ලෙසින්මෙ මොහොතෙ ඉදලා මට ලබා දෙන්න දෙවියනෙ මැරෙන තුරාවට මාව තනි නොකර ඔහුගෙ පඩියෙන් බගයක් මට වියදම් කරන ආදරනිය ස්වමි පුර්සයෙක් මට ලබාදෙන්න ඔබගෙ අසිර්වද ලැබෙවා

    • @MenulChamansaka
      @MenulChamansaka Месяц назад

      ඇත්තටම ehema වුණාද 🙏

  • @Sandu1998-y1q
    @Sandu1998-y1q 8 месяцев назад +210

    මේක ඇත්තක්.....🥺🥺🥺 මම මේ මන්ත්‍රය ඊයේ රෑ ඇහුවේ..... උදේ වෙනකොට මගෙ ප්‍රාර්ථනාව ඉටු වුණා....🥺🥺❤️❤️❤️

    • @RCkG-db8km
      @RCkG-db8km 8 месяцев назад +3

      Ana Maga hata enn knaw ma mohotam Ayala Hitt Maga adry ate Krann davyni❤❤😂😂🎉🎉

    • @rajitharambukwella4065
      @rajitharambukwella4065 6 месяцев назад +1

      Sadu sadu

    • @R.A.RMadushan
      @R.A.RMadushan 2 месяца назад +2

      සිංහපුර ලේකම්ලාගේ ලිලානි චන්දිමා සමරනායක යන අයට වෙනත් සම්බන්ධතා ඇත්නම් ඒ සියලුම සම්බන්ධතා එපා කර රසික මධුෂාන් වන මා හට නැවත වතාවක් ලබා දෙන්න ලක්ෂ්මි දෙවියනේ🙏🙏🙏🙏

  • @VibashiniJinethra
    @VibashiniJinethra Месяц назад +12

    ඇත්තටම මේ සත්‍ය බලයෙන් එයා කතා කලා. 🙏 මේ සත්‍ය බලයෙන් එයා ඉස්සර ඉදියා වගේ හැමදාම ආයිත් ඉන්න ලැබේවා!!! විෂ්ණු දෙවියන් වහන්සේගේ බලය මම විශ්වාස කරමි ඒ සරණින් එයත් එක්ක ඉක්මනටම සතුටින් ඉන්න ලැබේවා!!!!

  • @sanujamadurangi5381
    @sanujamadurangi5381 9 месяцев назад +106

    අනේ දෙවියනෙ අදහගන්නත් බෑ 🥺 මේක අහලා ඉවර වෙන්න කලින් මට එයාගෙන් කෝල් එකක් ආවා 🥺 විශ්නු දෙවියනි දහස් වාරයක් ස්තූතියි😭😭😭

  • @ashminishakya762
    @ashminishakya762 3 месяца назад +45

    මේ කතාව ඇත්තක්. මමත් සෑහෙන්න වේදනාවෙන් ඉන්නෙ. ඒත් මේ මන්ත්‍රය අහල ඉවර වෙලා විනාඩි දෙකක් වගේ යනකොට මට එයාගෙන් මැසේජ් එකක් ආවා. විෂ්ණු දෙවි පිහිට ලැබුණා. මේ පින විෂ්ණු දෙවියන්ට අනුමෝදන් වේවා!

  • @User-Lalithyaswarnamali2204
    @User-Lalithyaswarnamali2204 3 месяца назад +25

    විශ්ණු දෙවියන්ගේ පිහිටෙන් එයා මාත් එක්ක ඉස්සර වගේ ආදරෙන් කතා කරලා සතුටින් ඉන්න ලැබේවා 🙏 ඔබ වහන්සේගේ ආශිර්වාදයෙන් එයා කරන හැම වැරද්දක්ම නතර කරලා ආපහු මාත් එක්ක සතුටින් ඉන්න ලැබේවා.. ඔබ වහන්සේට පින් 🙏❤

  • @RishmiSandadinu
    @RishmiSandadinu 2 месяца назад +34

    ඇත්තටම මම ඔයාගෙ වීඩියෝ ඩෙක තුනක්ම ඊයෙ විශ්වාසෙන් අහලා නිදාගත්තා රෑ...ඇත්තටම කතා නොකර මාව මගහැරපු කෙනා අද උදේ ඉදන්ම ගොඩක් ආදරෙන් මැසේජ් කරනවා ....ගොඩක් පින් මේ වීඩියෝ දාන ඔයාට...සියලු දෙවි වරුන්ගෙ පිහිටෙන් මගේ සහ හැමෝගෙම ආදරේ ලැබෙන්න ඔනේ......❤️‍🩹🙏

  • @ManelSandya-dk2tm
    @ManelSandya-dk2tm 9 месяцев назад +110

    මෙක හුගක් විශ්වාස කරනවා .හිතේ ගොඩක් ප්‍රශ්න හිර කරන් ඉන්න⁣ෙ විසදෙයි කියලා හිතනවා ❤

    • @ThannujaThannuja
      @ThannujaThannuja Месяц назад

      Aniwaryen wesadenawa Weswasayen ahanna🙏🙏🙏❤❤❤

  • @Manuranga-zv8mi
    @Manuranga-zv8mi 9 месяцев назад +61

    ගොඩාක් ප්‍රශ්නවලට මූනදෙන්න උනා.ඒත් අපෙ ආදරේ කවදාවත් නැතිවෙන්න එපා ..දවසින් දවස ආදරේ වැඩිවෙන්න දෙවියනේ...එයාට මාව මග ඇරෙන්න එපා..විෂ්ණු දෙවියනේ සංසාරේ මම කරන සියලුම පින් ඔබවහන්සේට අනුමෝදන් වේවා!!!🙏

    • @ThanujaliyanarachchiThanujaliy
      @ThanujaliyanarachchiThanujaliy 4 месяца назад

      Visnu deviyange asirwadaya mata labewa mage pasna walata eikmanin visadumak labewa sadu sadu sadu

  • @AnomaVijeekoon-ud6ef
    @AnomaVijeekoon-ud6ef 9 месяцев назад +68

    මේ ගොඩක් ඇත්ත.පහුවෙනිදා ම ප්‍රථිපල ලැබුනා.විශ්නු දෙවුයන්ට මගේ නමස්කාර ......

  • @sandamaliherath8788
    @sandamaliherath8788 28 дней назад +8

    මම හැමදාම මේක අහනවා.ඔබ වහන්සේට ගොඩක් ගොඩක් පිං.🙏🙏🙏🙏🙏

  • @HansiHansi-v5q
    @HansiHansi-v5q 9 месяцев назад +185

    ඇත්තටම මට විෂ්වාස කරන්නත් අමාරුයී..🥺💗 ස්තූතියි දෙවියනි එයා මට msg කරා...හැමෝගෙම බලාපොරොත්තු ඉෂ්ඨ වෙන්න ඕනි..

  • @Nethme-f8v
    @Nethme-f8v 10 месяцев назад +231

    තරහා වෙලා හිටියේ මේ මන්ත්‍රය මැදක් අහද්දී කෝල් කරා 😢❤❤️🙏🙏 සබිබේ දේවා අනුමෝදන්තූ🙏🙏

    • @Danushka.DilipDilip
      @Danushka.DilipDilip 8 месяцев назад +1

      ඇත්තද

    • @KalaniYamuna
      @KalaniYamuna 5 месяцев назад

      mata pihitak una daviyana bagayak ahadi ana mata hamadama pihitak wanna

    • @GayaDissanayaka
      @GayaDissanayaka Месяц назад

      ​@@KalaniYamunaoya eyage namada meka ahaddi mathak kare

  • @deepikasadamali2419
    @deepikasadamali2419 10 месяцев назад +58

    ඇත්‍තටම මේ මන්තරය මහා බලගතුයි බගයක් විතරයි අහුවේ එයාගෙන් විඩියෝ කෝල් එකක් ආවා ගොඩාක් පින් විශ්නු දෙවියනි

  • @sanuvvvvvW24
    @sanuvvvvvW24 Месяц назад +11

    මේ මන්ත්‍රය අතිශයින්ම සත්‍යයකි ❤විශ්නු දෙවියන්ට මාගේ නමස්කාරය වේවා❤❤ මට කිහිප වතාවක්ම පිහිට ලැබුනා

  • @DisanayakaAmaya
    @DisanayakaAmaya 7 месяцев назад +48

    මට මගේ ආදරය ලබා දෙන්න දෙවියනේ ..වෙනද වගේම සතුටින් ඉන්න එයා මගෙම විතරක් වෙලා ඉන්න ඔබ වහන්සේ ගේ ආශිර්වාදය ලැබේවා 🙏🙏🙏

  • @malkanthimalkanthi9141
    @malkanthimalkanthi9141 3 месяца назад +18

    දවස් 2ක් ඇහුව තුන් වෙනි දවසේ එයා කතා කරා මේක ඇත්තටම ඇත්ත විශ්නු දෙවියන්ගේ පිහිට ලැබුන ස්තූතියි මා කල යම් පිනක් වේනම් ඔබවහසේට අනුමෝදන් වේවා

  • @LanguageAdviser-un6fj
    @LanguageAdviser-un6fj 4 месяца назад +61

    විඩීයෝ එක බලලා ඉවර වෙන්න කලින් එයාගෙන් මැසේජ් එකක් ආවා ...විශ්ණු දෙවියන් වහන්සේ ට ගොඩාක් ස්තූතියි වේවා

  • @sithminavodi
    @sithminavodi 2 месяца назад +14

    විශ්නු දෙවියනි ඔබ වහන්සේ මාගේ ප්‍රාර්ථනාවත් ඉශ්ට කරලා දෙන්න අනේක වාරයක් ඔබ වහන්සේට පිං🙏🙏🙏🙏🙏🙏

  • @isangavidusarani6278
    @isangavidusarani6278 6 месяцев назад +27

    මේක ඇත්තක් මට තමත් හිතාගන්න බැ.. තමත් මට එයාගෙන් කොල් ඇවිත් මම .මේක සත්‍යක් .විශ්ණු දෙවියනේ ගොඩක් ස්තූතියි!!! ගොඩක් පින් විශ්ණු දෙවියනේ .... සියලුම දෙනාගේම ප්‍රර්ථනාවන් ඉශ්ට වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා!!! 🙏🙏🙏

  • @shalithathilan351
    @shalithathilan351 4 месяца назад +17

    ඔබ වහන්සේට පිං සිද්ධ වෙයි..එයා කරන හැම දේම මට දැනෙනවා..මේ මන්ත්‍රය සත‍ත්‍යක්

  • @sandamalisooriyarachchi5685
    @sandamalisooriyarachchi5685 10 месяцев назад +464

    ආදරය නිසා දුකින් සිටින සියලු දෙනාගේම ආදරය ලැබෙවා❤❤❤

    • @HasenPulsara
      @HasenPulsara 9 месяцев назад +2

      Oya aduna ganna kamathi

    • @LakshithaChathuranga-z1w
      @LakshithaChathuranga-z1w 8 месяцев назад +1

      ඔයාටත් හොදක් වෙන්න ඔනේ සාදු🙏 සාදු🙏 සාදු🙏 ලස්සන ආදරයක් ලැබෙන්න ඔනෙ

    • @ravidilshan3806
      @ravidilshan3806 7 месяцев назад

      ❤❤❤

    • @DwKelum
      @DwKelum 5 месяцев назад

      🙏🙏

    • @Sathishfernando-d5d
      @Sathishfernando-d5d 5 месяцев назад

      🥺❤️

  • @OniliThehansa-k6c
    @OniliThehansa-k6c Месяц назад +6

    මටත් එහෙම්මමයී . විනාඩි 11 වීඩියෝ එක බැලුවේ. දැන් මට මැසේජ් එකක් ආවා. හැම ආත්මයකම එයා මගේම කරන්න දෙවියනේ. විශ්නු දෙවියන්ට ස්තූතියී ! ❤

  • @MCWgroupColombo
    @MCWgroupColombo 10 месяцев назад +51

    විශ්ණු දෙවියන්ගේ පිහිටෙන් මගේ ප්‍රාර්ථනාව අද ඉෂ්ට සිද්ධ වුණා... මගේ මල්ෂාන් අද මගේ ලගට ආවා ....

  • @imaligamage6653
    @imaligamage6653 7 месяцев назад +82

    මේ මන්ත්‍රය සත්‍යයි සත්‍යයි සත්‍යයි..විෂ්ණු දෙවියනි ඔබ වහන්සේගේ ආනුභාවය මට ලැබුණා

    • @shamlyShamly-r2o
      @shamlyShamly-r2o 28 дней назад +1

      මන්ත්‍රය
      ඇත්තෙන්ම සත්තයි
      සියළුමදෙවිවරුන්ගෙඅනූභාවෙමටලැබුනා

  • @ajithweerakoon
    @ajithweerakoon 9 месяцев назад +103

    මේ මන්ත්‍රය සත්‍යක් .. විෂ්ණු දෙවියන්ගේ පිහිට නිරතුරුව ලැබේවා

  • @nethmiKaweesha-i7f
    @nethmiKaweesha-i7f Месяц назад +4

    මේ වීඩීයෝ එක බලනකොට මේ මන්ත්‍රය අහනකොට හිතට මාරම සැනසිමක් දැනෙන්නේ මගේ හිතේ ඉන්න එයාව මගේම කරලා දෙන්න විශ්ණු දෙවියනි එයාගේ හිතේ මන් ගැන විතරක් ආදරය ඇති කරලා දෙන්න විශ්ණු දෙවියන් ජීව මානයි....!!🙏🙏❤️‍🩹

  • @ranjanirajapaksha522
    @ranjanirajapaksha522 8 месяцев назад +55

    මට ඇමතුමක් ලැබේවා, ඔහුගේ දැඩි සිත මේ මන්ත්‍රයෙ සත්‍යානුභාව බලයෙන් මෙල්ල වේවා, විෂ්ණු දෙවියන්ගේ පිහිටෙන් මට ඔහුගෙන් ඇමතුමක් ලැබේවා 🙏🙏🙏

  • @AnushaMadushani-t7d
    @AnushaMadushani-t7d 4 месяца назад +35

    මේකෙ ඇත්තටම ප්‍රතිඵල තියනව 🙏🙏
    විශ්නු දෙවියන්ට මාගේ නමස්කාරය වේවා 🙏🙏

  • @mashi_mellow
    @mashi_mellow 4 месяца назад +26

    මේක සත්‍යක්... ප්‍රතිඵල පැය 24 යන්නත් කලින්ම ලැබුනා... විශ්නු දෙවිටන්ට පිං සිද්ධ වේවා!!!!

  • @HansiSiriwardhana-i5j
    @HansiSiriwardhana-i5j 21 день назад +2

    Me vedio eka aththak.. සති දෙකක් මැසේජ් එකක් වත් නැතුව හිටපු එයා මැසේජ් එකක් දැම්මා.. විශ්නු දෙවියන්ට ස්තූති වේවා.. මට එයාගෙන් අවංක ආදරයක් ලබල දෙන්න දෙවියනේ.. 🙏🙏🙏

  • @rasanjaliJayawardhana-zn5of
    @rasanjaliJayawardhana-zn5of 11 месяцев назад +144

    මේක ඇත්ත විශ්වාසයෙන් අහන්න 🙏 විශ්නු දෙවියනේ එයා මට සතියටක පස්සේ මෙක අන්තිම ටික යනකොට කොල් කරලා අනේ මට එයාගෙ ආදරේ ආයම ඉස්සර වාගෙ ලැබිලා ඉක්මනින් අපේ විවහාය මේ මාස දෙක ඇතුලත කරගන්න අශිවාර්වාද කරන්න ඔබට පිං විශ්නු දෙවියනේ 🙏🙏

    • @dewakatha
      @dewakatha  11 месяцев назад +4

      අහන්න ලැබීම සතුටක් ❤️🙏 බොහොම ස්තූතියි ඔබේ අද්දැකීම මෙහි සඳහන් කලාට ❤️🙏🌷

    • @dulminikosala8703
      @dulminikosala8703 11 месяцев назад +3

      ඔයාගේ ප්‍රාර්ථනාව විශ්ණු දෙවියන්ගේ පිහිටෙන් ඉක්මනින්ම ඉෂ්ට වේවා 🙏🙏🙏❤️

    • @rasanjaliJayawardhana-zn5of
      @rasanjaliJayawardhana-zn5of 11 месяцев назад

      Ane godak pin aya mata godk adren hitiya at dn tik kalek idla wens iye mn meka ahala awsn tik yankot aya kth kara mata sathiykt psse mek ettk 🙏🙏 vishnu deiyne ashirwadyen ikamni ape viwahy wenna leben kiyl parthana karann 🙏🙏 oytha oyge hem බලාපොරොත්තුවක් ma ishta wenna oni 🙏🙏

    • @rasanjaliJayawardhana-zn5of
      @rasanjaliJayawardhana-zn5of 11 месяцев назад

      Oya kud kiyl dnne mama ath oyt godk pin aya issr wagem mata adren idala ikmanin ape viwahay unata passe mn vishnu deviynt palathuru ha nil mal pujawak denwa sattai oyth e pin leben oni mata ashirwada karanna masa thunk athulath mage viwhaya kara genimata 🙏🙏 mm iye thm mek ahuwe mama vishnu deviyn vishwas karal din 21km ahnwa mek e 21 athulth mata sampuranen ayage adre lebeil pera vidihtm aya mn akka idivi kiyl vishws karawa විශ්නු දෙවියන්ට පිං 🙏🙏

    • @PraneethKasun-tp7zo
      @PraneethKasun-tp7zo 11 месяцев назад +1

      @@rasanjaliJayawardhana-zn5of aththtm da dr

  • @nethuminisepalika7152
    @nethuminisepalika7152 9 месяцев назад +165

    මන් තාම මේ මන්ත්‍රය අහන ගමන් අනේ එයාගෙන් මට මැසේජ් එකක් ආවා ඔබ වහන්සේට බොහොම පිං එයාව මගේම කරන්න 🙏🙏🙏

    • @dineshikakm6260
      @dineshikakm6260 8 месяцев назад +2

      Atthma awda msj ekak

    • @NilukaPiyedarsen
      @NilukaPiyedarsen 8 месяцев назад +4

      Ane.deviyane.mage.sudath.prasanna.aiya.mawa.maga.arinawa.mata.eyawa.laba.denna.deviyane

    • @SlMobile-p7j
      @SlMobile-p7j 8 месяцев назад +1

      මෙ,මන්ත්‍රය,සත්තයි,මම ,අහලා,හවුස්` ,වෙනකොට මට ,මසෙජ් ,එක ක්,ආවා,ඔබවහන්සේට,පින් සිද්ද වෙන්න ,මට ,එයා ගෙන්,කෝල් ,එක ක්,ලැබේවා

    • @ravidilshan3806
      @ravidilshan3806 7 месяцев назад

      ​@NilukaPiyedarsen hrida dan

    • @ThannujaThannuja
      @ThannujaThannuja 2 месяца назад

      Weswasen ahanna ❤

  • @NipunDesamn
    @NipunDesamn 8 месяцев назад +33

    විශ්නු දෙවියනෙ ඔබ වහන්සෙට ගොඩාක් පින් මම මේ මන්තරය අහලා ඉවර වෙන්න කලින් එයා මට මැසෙජ් එකක් දැම්මා පින් ඔබ වහන්සේ ට මට මගෙ ආදරය ලබා දුන්නට🙏🙏🙏🙏🙏🙏🙏❤

  • @paneetaapsara3400
    @paneetaapsara3400 2 месяца назад +6

    අපි ලගදි බැන්දේ ඉක්මනින් ගෙ හදා ගෙන විවාහ ජීවිතේට යන්න ලැබෙන්න කියල ආශීර්වාදය කරන්න දෙවියනි 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @nipuniimasha8556
    @nipuniimasha8556 7 месяцев назад +50

    එයාගෙන් 𝚖𝚜𝚐 𝚎𝚔𝚔 ,𝚌𝚊𝚕𝚕 𝚎𝚔𝚔 අනිවාර්යයෙන්ම එන්න ඕනි මන් විශ්නු දෙවියන් වහන්සේ විස්වාස කරනවා 🙏🙏🙏🙏😢😢

  • @lakshmitaniyapeiris6860
    @lakshmitaniyapeiris6860 7 месяцев назад +71

    මෙය සත්‍යයක් .මගේ කාරණාව දවසින් ඉටු වුණා.මගේ කාරණාව ඉටු කරලා දුන්න විෂ්ණු දෙවියන්ට පින් සිදු වේවා🙏🙏🥹🥹🥹❤️❤️

    • @SithumSandesh
      @SithumSandesh 5 месяцев назад

      ඇත්තටම හරියනව්ස්ද...🥺

  • @gimhanikumari-ey9pk
    @gimhanikumari-ey9pk 8 месяцев назад +108

    හරියටම විනාඩි 15 වයි ගියේ කොල් එකක් ආවා ගොඩක් පින් විඩියො දාන කෙනාට

  • @Shehara19
    @Shehara19 Месяц назад +5

    මේක විශ්වාසයෙන් දවස් ගානක් අහන්න. හැමදේම හාස්කමකින් වගේ හරි යයි❤️😍💖✨

  • @sandunichamarika
    @sandunichamarika 9 месяцев назад +64

    එයාගේ හිතේ මං ගැන ආදරේ හිතෙන්න ඕනේ එයා මගෙම වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.විශ්ණු දෙවි පිහිටයි.

  • @ThariniNimasha
    @ThariniNimasha 7 месяцев назад +59

    අනේ දෙවියනි ගොඩාක් පිං.මෙක අහල ටික වෙලවයි එයා මට කොල් එකක් ගත්තා ..එයා ම්ට කතා නොකර හිටියේ.. අනේ දෙවියන්ට ගොඩාක් පිං... ❤❤

  • @kumarekumare353
    @kumarekumare353 6 месяцев назад +25

    මගේ හිතේ ඉන්න කෙනා දැනට අසනීප තත්ත්වයෙන් පසුවේ ලෂ්ක්මී දෙවියන්ගේ පිහිටෙන් ඔහුට ඉක්මන් සුව ලැබේවා නිදුක් නීරෝගිමත් සුවය ලැබේවා 🙏🙏🙏

  • @DilMunasinghe
    @DilMunasinghe Месяц назад +3

    මේ මන්ත්‍රයේ සත්‍යානුභාවයෙන් හැම ප්‍රශ්නයක්ම විසදිලා එයාගේ අම්මගෙ තාත්තගෙ ආශිරිවාදය අපේ බැදීමට ලැබේවා..විශ්නු දෙවි පිහිටයි අපේ ආදරයටත් හැම ආදර කතාවකටමත්❤️‍🩹🙏

  • @GhanawathiMenike-m4k
    @GhanawathiMenike-m4k 10 месяцев назад +42

    ඇත්තටම මට නම් ප්‍රතිඵල ලැබුනා මේක නමි අදහගන්න බැරිදෙයක් විෂ්ණු දෙවියන්ට ගොඩක් පින් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ImashaBandara-dy4xw
    @ImashaBandara-dy4xw 5 месяцев назад +32

    මට මෙික අහන්න ලැබුනට ස්තුති ස්තුති ස්තුති 🙏🙏🙏🙏 විශ්නු දේවියන්ට මගේ නමස්කාරය වෙිවා වෙිවා වෙිවා අපේ අමිමට අනේක වාරයක් ස්තුති කරනවා මෙික අහන්න කියලා කිවිවට 💓😍🙏🙏

  • @Chathu__bea__16
    @Chathu__bea__16 5 месяцев назад +31

    පොඩි කාලේ ඉදන්ම මන් ඔබවහන්සේගේ ලොකු බැතිමතෙක් දෙවියනි මේ බැතිමතාගේ කන්නලව්ව අසා මටත් මේ පිහිට ඉල්ලා සිටින සියලු දෙනාටත් පිහිට වෙන්න දෙවිදුණි විශ්ණු 🙏❤

  • @SachinthaKavindu-g8b
    @SachinthaKavindu-g8b 4 месяца назад +13

    මට ඔබවහන්සේව විශ්වාසයි..මං කරන සියලු පින් ඔබවහන්සේටත් අනුමෝදන් වේවා..මාගෙ හිතේ තියන බලාපොරොත්තුව ඉශ්ට වේව..❤️

  • @PushpaRohini-t3g
    @PushpaRohini-t3g 5 месяцев назад +32

    අම්මෝ මේක නම් අදහගන්න බෑ මගේ විශ්නු දෙවියන්ට මා කල පින් සියල්ල අනුමෝදන් වේවා

  • @GLakshi
    @GLakshi 7 месяцев назад +55

    ❤මේක සත්‍යයි 💯... එයා මට කතා කරා. එයා මගෙන් ඈත් වෙලා හිටියෙ ❤..අනේ විශ්නු දෙවියන්ට පින් ලැබේවා

  • @DisnaKumari-tb8jf
    @DisnaKumari-tb8jf 17 дней назад +1

    විශ්ණු දෙවියනේ මට ඔබ වහන්සේ ගොඩාක් විශ්වාසයි.මට මේ මොහොතේ එයාගෙන් කෝල් එකක් එයි කියලා හිතාගෙන විශ්වාසයෙන් මම අහනවා.මට පිහිට වෙන්න විශ්ණු දෙවියනේ.මගේ බලාපොරොත්තුව මේ මොහොතේ ඉටු කරලා දෙන්න දෙවියනේ.ගෙඩාක් පිං දෙවියනේ.🙏🙏

  • @gaminidissanayaka2990
    @gaminidissanayaka2990 7 месяцев назад +87

    එයා හරිම ආදරෙන් මට mg එකක් දාලා. විෂ්ණු දෙයන්ගේම පිහිටයි. මගේ ආදරේ හැමදාමත් ආරක්ෂා වෙන්න ඕන.🥺❤️ මගේ වගේම මේ හැමෝගෙම ආදර කතා ලස්සනට තියෙන්න ඕන🥺❤️

    • @niroshikavibashini6210
      @niroshikavibashini6210 7 месяцев назад +1

      ඔයා මේක අහනකොට කිල්ලක් නැතුවමද මේ දේ කලේ යාලු. එහෙම දවසටත් මේක ඇහුවට කමක් නැද්ද

    • @gaminidissanayaka2990
      @gaminidissanayaka2990 4 месяца назад +1

      @@niroshikavibashini6210 mama nam killak nathuwa tyeddi ahuwe. Ema killak tyeddi ahuwta kamak nadda kiyala nam dnne nha😪 hbay oya ahna onima welwka eyawa mathak krgena wishwsen meka ahnna. Aniwren hoda prathipala labenawa❤ killak tyeddi ahuwta kamak ndda kiyala danna kenekugen ahnna

    • @niroshikavibashini6210
      @niroshikavibashini6210 4 месяца назад

      @@gaminidissanayaka2990 hari 🥺

    • @AyomaPriyadarshani-o7q
      @AyomaPriyadarshani-o7q 2 месяца назад +1

      Ane devoyane mta eysge amathumak labadennako obawahanseta pin sidda wei

  • @sandanika5748
    @sandanika5748 7 месяцев назад +20

    ඔබවහන්සේට ගොඩක් ස්තූතියි විශ්නු දෙවියනි 🙏 මන් ගොඩක් බය වෙලා හිටියෙ 🥺 ඒත් මේක අහලා ඉවරවෙන්නත් කලින් එයාගෙන් මැසේජ් එකක් ආවා 🙂🙏❤️

  • @sureshchamara9082
    @sureshchamara9082 10 месяцев назад +47

    මේ මන්ත්‍රය සත්‍යක්.විශ්නු දෙවියන්ගෙ පිහිට ලැබේවා 🙏🙏🙏❤

  • @ChamikaSuduwa
    @ChamikaSuduwa Месяц назад +4

    ඒක ඇත්ත උනා ඒත් එයා දැන් මගෙන් ගොඩක් ඈතට ගිහින් ඉවරයි ආයේ ලං වෙන්න බැරි විදිහටම. මතක විතරක් ඉතුරැ කරලා. සතුටින් ඉන්න එයා එක්ක හැම දාම එච්චරයි. විෂ්නු දෙවියන්ට නමස් කාර වේවා...🙏🙏🙏.❤

    • @ThannujaThannuja
      @ThannujaThannuja Месяц назад +1

      Apita api kemathi aye lebenne ne ane ladadein sthutu wemu🙂🙂🙂😢😢😢😢

    • @ChamikaSuduwa
      @ChamikaSuduwa Месяц назад

      @ThannujaThannuja Hmm 🥺

    • @ThannujaThannuja
      @ThannujaThannuja Месяц назад

      @ChamikaSuduwa 😢😢 ithin duk nowe inna hodama lebei dawasa lebenna kiyala hadawathinma parathna kawanoo❤❤❤

  • @saku8485
    @saku8485 5 месяцев назад +53

    මේක ඇත්තක්...මං මේක අහලා විනාඩි 10ක් වගේ යනකොට එයාගෙන් මැසෙජ් එකක් ආවා💙🙏🙏💙විෂ්ණු දෙවියනේ මගේ ආදරේ මට හැමදාටම ලබා දෙන්න🙏💙හැමදාම සතුටින් ඉන්න පුලුවන් වෙන්න....හැම ප්‍රශ්නයක් ම විසදිලා එයා මගෙ විතරක්ම වෙන්න🙏💙මගේ හැම ප්‍රාර්ථනාවක්ම හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ඨ වෙන්න💙🙏🙏💙විෂ්ණු දෙවියනේ ඔබ වහන්සේට ගොඩක් පිං💙🙏💙🙏💙🙏💙

  • @padminiwijelatha1401
    @padminiwijelatha1401 3 месяца назад +19

    මහා..වෂ්ණු.දෙවියනි..මාහට..මගේ..ආදරය..නැවත..ලබා.දෙනු..මැනවි..ටික..දටසත..⁣ඉදල..එයා..මාව..මගාරිනව..මා..කරන..පිං..ඔබ.වහන්සේට..අනුමේදන්..කරමි..

  • @DanuPriya-lq5ze
    @DanuPriya-lq5ze 5 месяцев назад +31

    විෂ්ණු දෙවියන්ගේ පිහිටයි එයාගේ ප්‍රශ්න විසදලා දෙන්න මාත් එක්ක හැමදාම සතුටින් ආදරෙන් ඉන්න පුළුවන් වෙන්න දෙවියනේ

  • @DisnaKumari-tb8jf
    @DisnaKumari-tb8jf 2 дня назад

    ඔබ වහන්සේට ගොඩාක් පිං මම ඉන්න ගොඩාක් හිත් වේදනාවකින්...මට මේ මොහොතේ එයාගෙන් කෝල් එකක් .... මැසේජ් එකක් ලැබේවා...විශ්ණු දෙවියනේ....මගේ දුකට පිහිට වෙන්න දෙවියනේ .....මට පිහිට වෙන්න......

  • @MadusikaPresangani
    @MadusikaPresangani 3 месяца назад +25

    මේ බලගතු මන්ත්‍ර බලයෙන් හා විශ්නු දෙවියන්ගෙ බලයෙන් මට මගෙ මහත්තය සමග හැමදාම ආදරයෙන් ඉන්න ලැබේවා.. 🙏🩷

  • @Dilrukshi-s3v
    @Dilrukshi-s3v 11 месяцев назад +80

    දවස් 3 ඇහුව 4 දවසේ එයා බ්ලොක් එක ඇරල මැසෙජ් එකක් තිබ්බ..විශ්නු දෙවි පිහිටයි 🙏🙏

  • @KaveeshaMalaki
    @KaveeshaMalaki 4 месяца назад +21

    මේ මන්ත්‍රය සත්‍යක් මේක ඇහුව විතරයි ප්‍රෙතිපල ලැබුන 🙏ගොඩක් ස්තුති මේවගේ v දානවට 😢🙏

  • @CraftGirl21
    @CraftGirl21 2 месяца назад +12

    මගෙ හිතේ තියෙන ප්‍රාර්තනා ඉශ්ටකරලා දෙන විශ්නු දෙවියන්ට දහස් වාරයක් ස්තුතියි !!!

  • @kavishanbro3903
    @kavishanbro3903 5 месяцев назад +26

    විනාඩි 8ක් යනවාත් එක්කම වගෙ එයා මට කතා කරා🥰.මේවා ඇත්ත විශ්වාස කරන්න ගොඩාක් පිං ආශීර්වාද වේවා ස්තූතියි ❤

  • @BuddiniDilanka
    @BuddiniDilanka 5 месяцев назад +98

    ආදරය නිසා දුකින් ඉන්න හැමදෙනාටම ඒ ආදරේ හිමි වේවා 🙏

    • @nisansalapiyumi2815
      @nisansalapiyumi2815 3 месяца назад

      Ane matath 😢

    • @zezus-hd6su
      @zezus-hd6su 3 месяца назад

      Eya mawa reject karanawa wage danenawa

    • @Kamani-b9y
      @Kamani-b9y Месяц назад

      Siwa deweyane mage ekama prartanawa etuwewa.

    • @ThannujaThannuja
      @ThannujaThannuja Месяц назад

      Ehema wenawanam man tharam wasanawantha kenek nethuwa ethi ane❤❤❤❤❤❤weswasayen ahanawoo mokakhari hoda deyak weine

  • @sajithpriyankara9685
    @sajithpriyankara9685 7 месяцев назад +25

    මෙක බැලුවේ ඔයා හින්දයි මගේ මැණික මට කතා කරපු පින ඔයාටත් ලැබෙනවා බුදු සරණයි විෂ්ණු දෙවියනේ පිහිටයි 🙏🙏🙏

  • @amashahimashi6631
    @amashahimashi6631 Месяц назад +2

    විෂ්ණු දෙවියන්ගෙ පිහිට අනිවාර්ය තියෙනවා විෂ්ණු දෙවියන්ට ගොඩක් පින් ආදරය වෙනුවෙන් දුක් විදින හැම කෙනෙකුටම පිහිටක් වෙනවාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @MedhaniSenarathna
    @MedhaniSenarathna 7 месяцев назад +40

    අනේ අපිට සතුටින් හොදින් ඉන්න පුලුවන් වේවා .. හැමෝටම එහෙම වෙන්න ඕනි .. හැමෝටම සතුටින් ඉන්න ලැබෙන්න ඕනි.

  • @sajithpriyankara9685
    @sajithpriyankara9685 7 месяцев назад +43

    මම විනාඩි 19යි ඇහුවේ එයා විඩියො කොල් එකක්මගත්තා 🙏🙏🙏 පිං අත්වේවා විෂ්ණු දෙවියනේ 🌹🌹🌹

    • @DilaniBandara-uf3lc
      @DilaniBandara-uf3lc 6 месяцев назад +1

      Ane,matath eya call kala nan?pin athwei wisnu deviyani

  • @vindyasewwadi6305
    @vindyasewwadi6305 10 месяцев назад +100

    මන් බලාපොරොත්තු වන ආදරේ එයාගෙන් මට ලැබේවා .අපි දෙන්නට හැමදාම සතුටින් ආදරයෙන් ඉන්න විශ්නු දෙවියන්ගේ පිහිට ලැබේවා 🙏

    • @DmChandra-dx3ub
      @DmChandra-dx3ub 7 месяцев назад

      දෙවි පිහිටයි
      රත්තරන් මට ඔයාගේ මුණ බලන්න ආසයි ඔයාට ගොඩක් ආදරේයි රත්තරන් මට කාතා කරනවාද දෙවි පිහිටයි පිහිටයි කාතා කරන්න 🙏🙏🙏🙏🙏🙏🙏🙏😭

  • @KalaniChanchala-b2w
    @KalaniChanchala-b2w 17 дней назад +2

    මම මේක ගොඩක් විස්වාස කරනවා හැමදේම විසදෙන්න කියල ප්‍රාර්තනා කරනව🥺🙏🙏🙏❤️❤️❤️

  • @chathurikamadushani4829
    @chathurikamadushani4829 11 месяцев назад +125

    මෙය.සත්‍යයක් මම මෙික අහලා දවස්2 න් මට කෝල් කරා මගෙ බලාපොරොත්තු ඉෂ්ට උනා විශ්නු දෙවියනි අනේක වාරයක් පින් අපි ආයේ එකතු කරාට 🙏🙏🙏🙏

  • @rasanjanimadhubhashi4379
    @rasanjanimadhubhashi4379 9 месяцев назад +91

    මේ යූටියුබ් චැනල් එකේ ගොඩක් වීඩියෝ වලින් මට ප්‍රතිඵල ලැබුණා❤. ගොඩක් පින් 🥺🥰🙏

  • @Subashini-bo2cg
    @Subashini-bo2cg 5 месяцев назад +84

    මේ මන්ත්‍රය සත්‍යක් මේක අහන්න අරන් එක දවසයි එයා මට කතා කරා විශ්නු දෙවි හාමුදුරුවන්ගෙ පිහිටෙන් ලෙඩක් දුකක් කිසිම කරදරයක් නොවේවා

  • @nuwan8268
    @nuwan8268 28 дней назад +1

    ඇත්තටම මේ මන්ත්‍රය මම විස්වාස කරනව මගේ හිතේ තිබ්බ ලොකු බරක් නිදහස් උනා වගෙ ප්‍රතිපල එනව විශ්ණු දෙවියන්ට පින් අත් වේවා🙏🙏 ඒ වගේම ආදරේ ගැන හිතේ වේදනාවෙන් ඉන්න සියල්ලටම ඉක්මනට සුබ ප්‍රතිපල ලැබේවා විශ්ණු දෙවියන්ගේ පිහිටෙන් 🙏🙏

  • @UmeshKaweeshwara
    @UmeshKaweeshwara 4 месяца назад +15

    මේක ඇත්තක් මට මැසේජ් එකක්වත් නොදා මට වදයක් නොවී ඉන්න කියපු එයා මාව හම්බවෙන්න ඕන කියලා මැසේජ් එකක් දාලා හොද චේතනාවෙන් මේක අහන්න ඇත්තටම ප්‍රතිඵල තියෙනවා😊🙏

  • @NavodiNisansala-iz2yr
    @NavodiNisansala-iz2yr 11 месяцев назад +129

    මේ මන්ත්‍රය සත්‍යයක්...🙏 විශ්නු දෙවියනි ඔබ වහන්සේගේ පිහිට ලැබේවා..🙏

  • @RajaNandasena
    @RajaNandasena 11 месяцев назад +59

    මම ආදරය බලාපොරොත්තු වෙන් සිටින අයට මගේ විෂ්ණු දෙවියන්ගෙන් පණිවුඩයක් ලැබේවා කියල හිතාගෙන දෙවියන්ට පිං අනුමෝදන් වෙත්වා.... නන්දසේන...

  • @sandamaliherath8788
    @sandamaliherath8788 28 дней назад +1

    මම එයාට ගොඩක් අදරේ කරනවා.❤❤❤❤❤ඔබ වහන්සේට අනේක වාරයක් ස්තුති 🙏🙏🙏🙏🙏🙏

  • @HarshaniKaushallya-vj5up
    @HarshaniKaushallya-vj5up 9 месяцев назад +29

    විශ්නු දෙවියනේ මටත් පිහිට වෙන්න හැමෝටම පිහිට වුනා වගේ මගේ හිතේ තියන බලාපොරොත්තුව ඉටු වේවා 🙏🙏🙏🙏

  • @dewmininawodya8111
    @dewmininawodya8111 9 месяцев назад +265

    මන් මේ වෙනකන් එයා එක්ක යාලු උනාට පස්සේ එක මැසේජ් එකකින් වත් එක කෝල් එකකින් වත් තව කෙනෙක් ගාව ආදරේ ඉල්ලලා නෑ හුරතල් වෙලා නෑ අනේ ඒ අවංක ආදරේ නාමෙන් මගේ ආදරේ මට නැවත ලැබෙන්න ඕන.එයා ගිහින් දැනට මාස 6ක් ඒත් මන් එදා වගේම අදටත් වෙන කෙනෙක් ලගට නොයා එයාගේ මත්තෙම එදා වගේම ඉන්නවා අනේ මගේ ආදරේ මට ලැබෙන්න කියලා හැමෝම ප්‍රාර්ථනා කරන්න❤

    • @raveenasandamini8563
      @raveenasandamini8563 9 месяцев назад +7

      Aniwaren oyage adare vishnu deviyange pihiten labenawa.math balan innawa oya wagema

    • @shenaz-ov2mc
      @shenaz-ov2mc 7 месяцев назад

      Oyage adaren oyata labewa kiyala prartana karanawa hadawatinma

    • @piyumichathurangani9923
      @piyumichathurangani9923 6 месяцев назад +1

      Matath ehamao

    • @imaligamage6653
      @imaligamage6653 6 месяцев назад +2

      ඔයාගෙ ආදරණීය ප්‍රාර්තනාව ඉටු වේවා.. මේ මන්ත්‍රය අහන ගමන් විෂ්ණු දෙවියන් නමට බාරයක් වෙන්න එයා ඔයාගෙ ළඟට ආවම ඔප්පු කරන විදියට

    • @IshaniUdeshika-r2j
      @IshaniUdeshika-r2j 6 месяцев назад

      Mamath mage dushi wenuwen daruwath ekka twama balan innwA

  • @maneeshamaneesha6569
    @maneeshamaneesha6569 7 месяцев назад +56

    අනේ මේක සත්‍යක්.අනේකවාරයක් පින් විශ්ණු දෙවිදුනි ❤❤❤❤❤❤

  • @Anju-dg1ql
    @Anju-dg1ql 2 месяца назад +1

    ඈත්ත සත්‍යාක් ඇත්තමයි විශ්ණු දෙවියන්ට පිං ගොඩාක් 🙏🙏🙏❤ මෙක දාපු කෙනාටා අනෙක වාරයක් ස්තුති ❤

  • @RaviduDilshan-rz9yg
    @RaviduDilshan-rz9yg 10 месяцев назад +44

    මේක නම් ඇත්ත මගේ එක්ක දවස් 2ක් කතා නොකර හිටිය කෙනා මට අද කතා කරා හරි පුදුමයි එයාගේ ආදරේ මට හැමදාම ලබා දෙන්න ❤❤විශ්ණු දෙවියන් ගේ පිහිටයි ❤🙏🙏🙏🙏🙏

    • @tharuupeksha8587
      @tharuupeksha8587 5 месяцев назад

      මටත් ඒ ටිකමයි ඕනී පිහිට වෙන්නැ දෙවියනි 😢🙏🙏🙏🙏

  • @trawallwithsudda5058
    @trawallwithsudda5058 4 месяца назад +37

    ආදරය නිසා දුකින් ඉන්න හෑමොටම තමන්ගේ ආදරය ලෑබේවා ❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️

  • @AshinMadu
    @AshinMadu 9 месяцев назад +44

    මට මේක ඊයේ අහම්බයෙන් හම්බඋනේ..It works. ❤❤
    එයා අද මට කතා කලා...❤❤සති දෙකකට වැඩියි කතා නොකර..
    ඇත්තටම පුදුමයි..මං මෙහෙම දේවල් වැඩිය විශ්වාස කරන කෙනෙක් නෙමෙයි..
    ඒත්.. මේක පුදුමයක්..

    • @himashaHima-hh6qv
      @himashaHima-hh6qv 7 месяцев назад

      ඔය ඇත්තටම ද කියන්නෙ 😢

    • @wathsalathimashi8247
      @wathsalathimashi8247 6 месяцев назад

      අනේ මේ ඇත්ත නේද මාත් විශ්වස කරනවා

  • @ShanVimukthi-m9o
    @ShanVimukthi-m9o 2 месяца назад +2

    අනිත් හැමෝටම පිහිට උනා වගේ මටත් පිහිට වෙන්න විශ්ණු දෙවියනේ....🙏🙏🙏
    ලොකු කාලෙක ඉදන් දුක් විදින්නෙ මේ දුක නැති කරලා මට සැනසීම දෙන්න මට මගෙ නදුන්ගෙ ආදරේ තිබුණටත් වඩා වැඩියෙන් ලබා දෙන්න. එයාට මගෙන් අයින් වෙන්න ඕනිමයි කියල අනිද්දා අපි ඩිවෝස් වෙන්න ඉන්නෙ. එයාගෙ කැමැත්ත්ට ඉඩ දුන්නට මම තවමත් එයාට වහ ගොඩක් ආදරෙයි. අනේ එයාව වෙනස් කරලා මුලින් හිටපු මගෙ නදුන්ව ඉක්මණින්ම මට දෙන්න විශ්ණු දෙවියනේ....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @PriyanthiPriya-v8l
    @PriyanthiPriya-v8l 2 месяца назад +36

    මේ මන්ත්‍රය හරි 🙏මේ මන්ත්‍රය අහන්න අරන් විනාඩි පහක්වත් යන්න හම්බුනේ නෑ එයා මට කෝල් එකක් ගත්තා. විශ්නු දෙවියන්ට අනේක වාරයක් ස්තූති.🙏💫🥺

  • @jayeshashashiprabha1855
    @jayeshashashiprabha1855 7 месяцев назад +65

    සියලුම අයගෙ හිතේ තියෙන ආදරය ඒ විදියටම ලැබේවා..කිසිම කෙනෙක්ට දුකක් දැනෙන්න එපා ආදරේ නිසා .විශ්නු දෙවියනෙ ආදරේ හමුවෙ කිසිම කෙනෙකු අසරන කෙරෙන්න දෙන්න එපා..ඔබ වහන්සේ කෙරෙහි තිබෙන විශ්වාසය කෙතරම්ද?මේ සෑම දෙනාම ආදරෙන් බලාගන්න දෙවිදුනි.❤️

    • @AjithDodangoda-n7e
      @AjithDodangoda-n7e Месяц назад

      Oba wahansege sathiya balaya mata awaboda kara ganna ai me wenakam kal giye obai mage jiwa mana deviyan maha visnu deviyane adin passe danushkai mgei athara araulak novi jiwath wena thurawata adaren inna salaswanna e dilini kerehi danushkage hithe adarayak thibunanam me mohothe idan wairayak karanna oun denna me saththiya balen athkara api dennata sathutin adaren inna salaswanna maha visnu deviyane ස්තුති

  • @KuwaitGoldpL
    @KuwaitGoldpL 6 месяцев назад +19

    මම මේ විඩියෝව පටන් ගැනිමේදි පොඩ් ආරංචියක් ආවා අහල ඉවර වෙලා පැය දෙකකින් බලාපොරොත්තු වු කෝල් එක ආවා ඔබ වහන්සේට ගොඩක් පිං

  • @IsiniUmaya
    @IsiniUmaya 2 месяца назад +2

    අනේ මගෙ හිතේ තියෙන දුක නිවලා මට එයාව හිමි කරලා දෙන්නකෝ දෙවියන් වහන්සේට ගොඩක් පිං 🙏🙏🙏 මං විදින වේදනාව කාටවත් කියලා නිම කරන්න බෑ 🙏🙏🙏

  • @koshalamadhuwanthi-tg2eb
    @koshalamadhuwanthi-tg2eb 2 месяца назад +12

    අනේ මේක ඇත්තක් විනාඩි දෙකයි අහන්න අරන් එයා මට msg එකක් දැම්ම හිතා ගන්න බැරි විදිහට අනිත් ප්‍රශ්න ටිකත් ඉක්මනින් විසදිලා අපි දෙන්නට හොදින් ඉන්න ලැබේවා... විශ්නු දෙවි පිහිට ලැබේවා .....අවංකව ආදරේ කරන අයගෙ දුක නැති වෙලා ආදරේ කරන කෙනාම හිමි වේවා 🙏

  • @muthuellawala4171
    @muthuellawala4171 10 месяцев назад +61

    මේක ඇත්තක්🙏මගෙ ප්‍රාර්තනා වක් තුන් වෙනි දවස අහනකොට ඉටු උනා ස්තුතියි 🙏🙏🙏🙏

  • @sunethragunathilaka6398
    @sunethragunathilaka6398 9 месяцев назад +61

    විශ්ණු දේවතාවුන් වහන්ස.මා සමග දැනට කතා නොකරන මාගේ සහෝදරියක් සේ උන්නු මිතුරිය ආපහු මා හා මිතුරු කර දෙන්න...සියලුම දෙනාගේ ආදරය මා හට ලැබේවා...මේ විශ්වයේ ආදරය නිසා අසරණ වෙලා ඉන්න හැමෝටම ආදරය ආපහු ලැබේවා...🙏💙🌏🦋💎🧊

  • @premalalpremalal8076
    @premalalpremalal8076 2 месяца назад +2

    මාගේ උතුම් වූ කතරගම දෙවියන්ගේ ආසිර්වාදයෙන් මාගේ සිතුම් පැතුම් ඉටුවෙිවා ..කතරගම දෙවියන්ට පිංසිද්ද වෙිවා පිංසිද්ද වෙිවා පිංසිද්ද වෙිවා 🙏🙏🙏