Harimea sathututa I , eama thama I ennea one a, kawadawath warsden epa oya ta, issara ta eta wadeyea hoda kyenk Labena man wish krnnwa,, oya ta eama duke dunea kyean ta duke thama I, oya aye ta pannea oya hoda thank ta jewath hadaghanea, eknk eama Kala kyala oya ge Amma tathatha dunea jewethe warade thyena Ghana epa kawadawath a,,,,,
මාත් පන වගේ ආදරේ කරා.අවුරුදු 7ක්.ගෙවල් වලිනුත් කැමති වෙලා ගෙවල් වලත් ගියා ගෑනු ලමයා අපේ ගෙදර ආවා ගියා.ඒත් ගෑනු ලමයත් අම්මත් බොරුවක් කරලා තියෙන්නේ කියලා තෙරෙන්න ගොඩක් කල් ගියා.දැන් මාස 5ක් වගේ වෙන්නේ සම්බන්දේ නතර වෙලා.මම අදටත් හෙතුවක් දන් නෑ.මම ජිවිතේ නැති කරගන්න ගියා.නොකරපු දේයක් නෑ.....පස්සේ මට පින්වත් සත් පුරුෂ ස්මීන්වහන්ස කෙනෙක් මුන ගැහුනා.මට තාම වයස 21යි.මම තව ටික දවසකින් මහන දම් පුරන්න යනවා.වැදලා ඉල්ලන්න තියේන්නේ.කෙනෙකුට බොරුවට බලාපොරොත්තු දේන්න එපා.🙏🙏🙏රවට්ටන්න එපා.මගේ අම්මා තාම කැමති නෑ මම මහන වෙන්න යනවට.අම්මව කැමති කරව ගත්ත ගමන් මගෙ ගමන මම යනවා.
oya oyage niwan maga hoyaganna
මහමෙව්නාවට යන්න මල්ලි.
ගොඩක් හොදයි පැවිදි වෙන්න.
🙏🙏🙏🙏
ජිවිතේ හදා ගන්න තාම ඔයාට 21යි.. අවුරුදු 7ක ප්‍රේමයක් කියන්නේ අවුරුදු 15න් වගේ ඔයා පටන් අරන් තින්නේ ජිවිතේ තව ඉස්සරහාට තියනවා.. තමන්ට කියලා දියුණුවක් හදා ගන්න
මහන වෙන්න අයට එපා කියන්න හොද නැහැ කියලා අහල තියෙයි.. ඒත් එහෙම දෙයක් හින්දා අම්මට දුකක් දෙන්න එපා අයියේ. ගොඩ යන්න කොහොම හරි අම්මත් එක්කම. ඔයාටම කියලා තැනක් හදාගන්න.. අවුරුදු 21 කියන්නේ ඔයාට තව කොච්චර කල් තියෙයිද ජිවිතේ ගොඩ දාගන්න. හිතන්න ඔයාගේ අම්මා ගැන ❤️
Ane hodai hamadekatama wada hodai me hamadeyakma atha arala mahana wena eka.eka godak watina thiranayak 🙏
මේ මොහොතේ ආදරේ නිසා විදවන හැම හිතක්ම මේ වචන වලින් ම සුවපත් වෙන්න ඕන....❤️🙏
🥺
😊
💕
🥺❤
💔😔
සිලබස් එක උගන්වන ගුරුවරු අතර සිලබස් එකත් එක්කම ජීවිතය උගන්වන ගුරුවරයෙක්..❤️❤️❤️
Ammoh ow ❤🌸akila sar
Mmm💖🥰
Eks aththa
Ape kale me wage dewal kiyla denna guruwaru hitiye na ane.ahemanan ape hina habakaragena😢
පියෙහි විප්පයොගො දුක්බො ....❤ සත්තකින්ම ඔව් සත්තකින්ම ස්තූතියි ඔබට ....
ආදරේ නිසා විදවන හැම ජීවිතයක්ම සුවපත් වෙන්න ඕනී....❤😊
❤
ගොඩක් සිතුතියි❤
🥺❤️
VvcccvvcvvvvvvsvvvvvvsvvvvvvvvvvsvvvgvvffgffgffeeevvfvvvvvgvvFggggggggggffffffffffcffvffffffffffffff😊😊fg😊::&😊*😊&😊*&😊&:&%😊*&&&&&&😊&😊:&&:😊&&&&%%%%%%%&&&&&&&&&&&&&&😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊@@DewRubasingha
අවංකව ආදරෙ කරපු කෙනෙක්ව රිද්දනව කියන්නෙ ගෙවාගන්න බැරි පවක්..❤
අනිවාර්යයෙන්ම
Ou aka loku pawak
Aniwrenm
දැන් ඉන්නෙ හැගීම් මරලා ටාගට් වෙනුවෙන් වැඩකරන මනුස්සයෙක්. අඩපු කාලේ ඉවරයි. 😌❤️
Me to❤
@@sewminisewmini-fr6qu🦍😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢🐱😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢🦍ek eeee🎉
❤
Aniwarenma 💗
❤❤👍👍
මම ප්‍රතික්ෂේප උනා ..ඇඩුවා , ඒත් මම නැගිට්ටා .., ස්තුති ස්තුති ස්තුති පුතේ ,ආයේ කව්‍රරු මාව දාලා ගියත් මගේ ගමන මම යනවා ..
ස්තුති ඔබ ට පුතේ තෙරුවන් සරණයි ..❤🙏
වැරදි මිනිස්සු ජිවිතේට එන නිසා අද කීදෙකෙන්නම් දුක් විදින්වා ඇතිද 😥 ඒ වගේ මිනිස්සුන්ට හිත හදාගන්ට මේ කරන කතා ගොඩක් වටිනවා සර් ❤️
ඒ සර්ගේ වචන ගොඩක් හයියක්.❤
👑👑👑👑👑🌹🌹🌹
මගේ අතින් වැරද්දක් උනා එයාට එත් මන් හැමදේම තේරුම් අරන් ඉන්නේ මගේ ආදරේ මට ලැබෙන්න කියලා පාර්ථනා කරන්න ඔයාලට ගොඩක් පිං 😔
ජීවිතේ දිනන්න නම් වෙනවා පරදින්න ඒ පැරදීම තාමා හයියක් වෙන්නේ ආයේ නැගිටින්න ❤🎉 ආදරය, විශ්වාස , දුක නැති කරන් අරමුණු වලට යන්න වැඩකරමු 🙂❤️👋
මානසික පීඩනේකින් ජීවිතේම එපා වේලා මුලු දවසේම ඇදට වැටිලා උඩ බලාගෙන හිටියේ මේක දැක්කේ 😞අවශ්‍යම මොහෙතෙ ඒ වචන ටිකට ගොඩාක් පින් සර් හිතට දැනෙන්න කතා කරා 🙂❤️
😣මමත්
මමත්
Rashmi Wathsala ආදරණීය සොයුරිය ඔබ ජීවිතයෙන්ම නැගී සිටින්න !!!
ගොඩාක්ම ශක්තිමත් වෙන්න දයාබර සොයුරිය !!!
ඔයාට ජයෙන් ජයම වේවා !!!
අනිවාර්යයෙන්ම ඔබ ශක්තියෙන් පිරුණු අභීත අභිමානවත් සිංහ දේනුවක් වන්න !!!
😔
මමත් 😥
අකිල සර් අපිට කවදාවත් කතා කරලා නෑ... අපේ හදවතටයී කතා කරේ...❤❤❤❤
මමත් ඉන්නේ මේ වගේ අවස්ථාවක, සර් ට ජාති ජාතිත් පිං 🙏❤️ මේ වෙලාවේ ආදරේ නිසා විදවන හැම හිතකටම, සර්ගේ මේ වචන ආශිර්වාදයක්ම වේවා!!!
Awanka apita mehemawenawa
Hitha hada ganna me loke hoda awanka aya aduine
Great advice 💗💗💖💖
අනේ ඔවු 🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺
Api athen wetenne apita uwamanawaki nethi nisa
🙏😢😢😢 රකින්න බැරි පොරොන්දු දෙන්න එපා 🙏🙏🙏 අවංකව ආදරේ කරන අයට හැමදාමත් උරුම දුක විතරයි 😢
ඔව් ඔයි 😔
ඒක ඇත්ත
ඇත්ත🥺❤️
ඇත්තමයි
අනිවාර්යෙන්
එයා මාව දාලා ගියේ නෑ . ඒත් එයා හුස්ම යන්න කලින්ම මාව මැරුවා. එයාට මම ගොඩක් වතාවක් සමාව දුන්නා . මම රන්ඩු කරලා කීවා, ආදරයෙන් කීවා, ඒ හැම දෙයකින්ම මට ගොඩක් රිදුනා. හැමෝම එපා කියද්දි මම එයාට ගොඩක් ආදරය දුන්නා . ඇත්තටම මට දැනුනේ එයා නැත්තම් මට ජිවත් වෙන්න බැරි වෙයි කියලා . මම එයාට ඇබ්බැහි වෙලා හිටියෙ . ඒ ආදරය ගැන කියන්න බැරි තරම් හිත රිදෙනවා . ඇත්තටම මම එයාට පන වගෙ අවුරුදු 6ක් ආදරය කලා. ඒත් මට තේරුනා මම මෝඩයෙක් කියලා . එයා මාත් එක්ක හිටියාට මට ආදරය කලාට මට හොරෙන් ගොඩක් දේවල් කරලා . මගෙ ආදරය අසරණ වුනා ගොඩක් අය ලග .ඉතින් මම නැවතුනා .එයාගෙන් අයින් වුනා. ඒත් එයා ලෝකේට කීවේ මම එයාව දාලා ගියා කියලා .එයා කාටවත් කීවේ නෑ ඇයි මම ගියේ කියලා . ලෝකයා මට බැනලා තිබ්බා. එයා ගෙදර අය එක්ක එකතු වෙලා මට මඩ ගැහුවා. අපහස කලා . මිනිස්සු මට හිනා වුනා. ඒ දැනුනු අසරණකම අදටත් මට සෑහෙන්න දැනෙනවා.
Matath windawala windawala athi wela
Eka oyage witharak nemei mgeth kathawa ekamai
ඒ දේවල් හිතින් ඈත් කරන්න උත්සාහ ගන්න , එයා කොහෙ හරි ඇති හොදින් හෝ නරකින්,, ඔයා හිත හදාගන්න උත්සාහ කරන්න ,,
පුළුවන් thrm ridnne api ynkm , giyt psse එතකොට kiynn පුළුවන් ey mw dl giy kiyl , me loke hrim අසාධාරණ i 💔😔
ඔයා paw..
තාමත් හිත හදාගන්න ගොඩක් අමාරැයි 😔🙏 මුලු රෑම ඇහැරලා පාන්දර 1:45යි 😔 නින්දක් නෑ 😊 ජීවිතේ දිනන මාවත අද්දර අද මම ගතින් නොමළ සිතින් මළ ජීවිතයක් 😊💫 කාලෙටත් අභියෝග කරලා හීන දිනපු මට නැතත් කාගෙම හෝ විරහවක් නිවෙන්නට මේ වචන පෙළ හේතුවක් වෙන්න ප්‍රාර්ථනා කරමි🙏❤️
❤😔
නැගිසිටින්න කකුල් දෙකෙන් .හොදකටයි උනේ කියලා හිතන්න ඔය දුක් අපි හැමෝම විදලා තියෙනවා .ඔබට සතුටින් ජිවත් වෙන්න ලැබේවා
Ou eth api hitha hadaganna ona amarui eth nagitiñna
ඔවු ඒක ඇත්..
mat ehema tamai mithura inne
සර්ගෙ මේ වචන ටිකත් ඇති වැටිලා ඉන්න මේ වෙලාවෙ හිත හදාගෙන ජීවත් වෙන්න.සර්ට ගොඩක් පින් සර්.😔😔🙏🙏🙏
ගොඩක් පිං සර්🥺❤ ඇත්තටම මානසිකව වැටිලා ඉන්නෙ.කිසි දෙයක් කරන්න හිතෙන් නෑ කොච්චර අය හිටියත් කාමරේට වෙලා ඔහේ ඉන්නවා.වැඩ ගොඩ ගැහිලා.ඔළුව පුපුරන්න වගේ වෙලාවකට.. සර් කියපු මේ වචන ටික හිතේ තියාගෙන මං වෙනස් වෙන්න උත්සහ කරනවා සර්..මං හිතනවා මට පුළුවන්🥺✨️
ආදරෙ නිසා දුක් විදින්න හැමදාම ජවිත් සුවපත් වෙිවා ❤❤මල්ලිට
මට නම් මිනිස්සු නෙමෙයි .මගේ සුරතල් බලු කික්කිට හිටපු ගමන් පිළිකාවක් හැදිලා කියලා දැනගත් මොහොතේ දරාගන්න බැරි උනා.ළගම බැදීම හරිම දුකක්.
හිතින් වැටෙන්න පුලුවන් උපරිමේටම වැටිලා ඉද්දී මේක හම්බුනේ🥺.මාර ශක්තියක් මේ වචන නම්🙂💖
වෙනස්ම ගුරුවරයෙක් ❤❤ හිතට දැනෙනවා කියන හැම වචනයක්ම .
ආදරේ කියන්නෙ මහා වේදනාවක්.. ජීවිතේ අන්තිම දශමෙට වෙනකන් මානසිකව ඇදවට්ටන්න පුළුවන් ආදරේ අහිමි වීමකදී.. depression වෙලා ජීවිතේ අන්තෙටම වැටිලා තියෙද්දි මේ වගේ video එකක් පුදුම සැනසීමක් ගේන්නේ හිතට.. මං කැමතිම sir කෙනෙක්.. ගොඩක් පිං
Aththa😢
අනේ හිත හදා ගත්තෙ කොහොමද
මගේ මැනිකත් මට ගොඩක් බලාපොරොත්තු දිලා මන් එක්ක එකට ජිවත් වෙලා අන්තිමට මාව තනිකරලා වෙන හිතක් ගාව නැවතුනා එයා අමතක කරන්න බැරි නිසයි මේ විදිහට හරි හිත හදා ගන්න අවේ ගොඩක් දුකයි 😢😢😢😢😢❤
අවංක ආදරෙට අයිති දුක වන්චා කරන හිත් 🥺 අවංක ආදරේට අවංක ආදරයක් හම්බුනා නම් අද ලෝකේ කොච්චර ලස්සනද😪💔 මන් අවංක ආදරේ කරපු නිසා අද අඩු නැතුව විදවනවා 😪 සතුට නැති වෙලා. ලස්සන ආදර කතා දැක්කම දුකයි. මට ඒ පින නැහැ කියලා😪
ඔයාලටත් හිතන්න බෑද ,බැදීමක් නැතිව life එක අරන් ගියොත් ඒකෙ කොච්චර freedom එකක් තියනවද කියලා😊❤
Ekata huru wenna godak amarui mata nm
සර් කිව්වා වගේම දුකින් ඉන්න වෙලාවක තමා හරියටම මේ vedio එක දැක්කේ...ඒ වචන ටික මටම කිව්වා වගේ...🥺 ගොඩක් පින් සර් 🙏🙏
දාලා ගිය මිනිස්සු විතරක් නෙවෙයි. තනියම ජීවත්වෙන එක අවාසනාවක් කියලා තනියම ඉන්න අය රිද්දන වදදෙන මේ සමාජයේ ඉන්න සර්ව සම්පූර්ණ මිනිස්සු කියන දේවලුත් අමතන කරන්න ඕනි. අපි දේවල් අමතක කරන්න ,කරන්න අපේ ජීවිතයට අඩුවක් විදිහට ඒ දේම,මතක් කර , කර අපිව රිදවන සර්ව සම්පුර්ණ කුහක මිනිස්සු ,සමහර ගෑණු වගේ ඕපාදූප හොයන පිරිමින් ඉන්නවා මේ සමාජයේ. ඒ අය කියන දේවල් සුළගේ පාවෙන හිස් වචන විතරයි . එයාලගේ එකම සතුට අරමුණ තව කෙනෙකු හිත රිදවලා අඩවලා අපහසුවට පත් කරලා තව කෙනෙක් දුකට පත් කරන එක විතරයි. හුඟක් වෙලාවට එහෙම කරන්නේ එකම ක්ෂේත්‍රයේ ඉන්න අය.
මමත් ඉස්සර දවස පුරාම ඇදටවෙලා කල්පනා කර කර ඉන්නෙ.කන්නෙවත් නෑ.මැරෙන්න තරම් හිතුනු වාර අනන්තයි.එහෙම ඉද්දි තමයි සර්ගෙ වීඩියෝ බැලුවෙ.ජීවිතේ අලුතින් පටන්ගන්න,හිත ශක්තිමත් කරගන්න,ජීවිතෙ යතාර්තය තේරුම්ගන්න පුලුවන් වුනේ සර්ගෙ වීඩියෝ නිසා.අනේ සර්ට ගොඩාක් පින් මේ දෙවල් කියාදෙනවට.අද මං ලස්සනට ජීවත්වෙන්නෙ සර් නිසා🙏❤️.
අක්කි කොහොමද එහෙම හිත හදා ගන්නේ 🥺🥺
මම පන වගේ ආදරේ කරා අව්රුදු 3ක් තිස්සෙ මොන වැරැද්ද කරත් සමාව දීල බාරගන්න පුලවන් තරමට ඒත් අද මම හොස්පිට්ල් එකේ ඇඳක් වෑර් ගොඩක් මැද දුක් විදිනව 😔 බොරු වචන වලට බොරු පොරොන්දු වලටරැවටුන 😔
ane
අනිවරෙන්ම එදා එ වැරැද්දට සමාව දිලා ජිවිතෙට ලං කරගත්තෙ නැත්තම් අද මෙහෙම දුකක් නෑ
උතුරනවා ඒ ආදරය.... අපෙ ගමන වගෙම.... හැමදාම සර්ටත් වරදින්නේ එපා ... කවදාවත්ම...... සර් වගෙ කල්‍යාණ මිත්‍රයන් යහපත් සමාජයක් තනන මිණි පහනක්.......❤️සජිවිව නොදැක්කද....සිත තුළ ජිවත් වන ආදරණිය ගුරුතුමනි.... ආදරෙයි හැමදාටම ...,...💖
Ane sarta godak pin
මම සර්ගේ කතා අහලා දැන් ගොඩක් ජිව්තේ තෙරැමි අරන් ඉන්නේ අයේ මම ගැන අගයක් නැති අය වෙනුවෙන් මගේ ජිවිතේ දුක් විදින්නෙ නැ දැන් මට ආදරයක් නැ අයේ ඔනෙත් නැ මගේ ජිවිතේ මම තනියම ගොඩ නගා ගන්නවා තනියම යන ගමන ලස්සනයි මොකද මගදි දාලා යන්න කවුරැත් නැ Good Luck 💪❤️🌸
💪
Suba pathanava
ඒ කියන්නේ උබ ආයෙ බදින්නෙත් නැද්ද බන් ?බදින්නේ නැතුව ජීවිතේ ඉස්සරහට යන්ඩ අමාරුයි බොසා
ඡීවිතේ හරි පුදුමයි. කාලයත් එක්ක හැමදේම වෙනස් වෙලා යාවි. සතූටින් ඉන්න හැම දාකම
Harimea sathututa I , eama thama I ennea one a, kawadawath warsden epa oya ta, issara ta eta wadeyea hoda kyenk Labena man wish krnnwa,, oya ta eama duke dunea kyean ta duke thama I, oya aye ta pannea oya hoda thank ta jewath hadaghanea, eknk eama Kala kyala oya ge Amma tathatha dunea jewethe warade thyena Ghana epa kawadawath a,,,,,
ඉපදීමම දුකක් සර්,,,, එත් ජීවත් වෙන්න ඕනි නිසා සිදුවන හැමදේම සතුටින් විදගන්නවා....
Fb inbox enna kooo
ආදරයක් .වෙනුවෙන් .දුක්.විදින.හැමෝගෙම .සිත්වලට.නිහතමානී සිත්.පහළ .වේවා .
සම්පූර්ණ .ඇත්ත.සර්...තනිකඩ.ජිවිතේ .හරිම සුන්දරයි .
ඔබ තුමාගේ අදහස් වලින් මේ රටේම මෝඩ සිතුවිලි ඇති හදවත් සුවපත් වේවා .. ඔබට ගොඩාක් පින් සිදු වේවා ....
ජිවිතේ එපාම වෙලා තිත්ත වෙලා ඇදට වැටිලා උඩ බලාගෙන උන්න වෙලාවකයි මේක දැක්කේ..සර්ට් ගොඩාක් පින් ❤️ හිතට දැනෙන්න කතා කරාට ..
😔
ඇත්තටම ඔය හරි....මැරෙන්න හිතෙන හිතකට පට්ටම හයියක් එ වචන.අපි අවන්ක උනාට අපිට මුන හැහෙන අය අවන්ක නැ
Aethtatama oya hari
❤
යතාර්ථය ගැන බුද්ධ දර්ශනයෙන්ම කියලා දෙන එක වටිනවා සර් යතාර්ථය ගැන ළමයින්ට කියලා දෙනවට සර්ට ගොඩක් පිං 🥺💔
විශ්ව විද්‍යාල නේවාසිකාගාරයේ තනියම මම මගේ ඒ දුක මතක් කරගෙන දුකින් ඉන්නකොට තමයි මම මේ සර්ගේ වීඩියෝ එක දැක්කෙ..
ගොඩක් පින් සර්..මේ වගේ අපිට ඕනිම වෙලාවෙ අපේ හිත හදනවට...ඒ තරම් පිනක් තවත් නෑ.
❤️
Ou thaniyama inna kota ahanna hithenawa api nagitinna ona
deyak karanna man
😒
ඔය අවුරුද්වකට කලින් විශ්වවිද්‍යාල නේවාසිකාගාරයේ තනියම දුක මතක් කරනකොට මමත් අද ඒ විදිහටම විශ්ව විද්‍යාල නේවාසිකගාරයේ දුක් වෙනවා
@@mashiimasha7655 ජීවිතේ අමාරු කාල එනවා.. ඒ අපිට මූන දෙන්න සිද්ද වෙන දේවල් එක්ක.. හැමදාම දුකම අපිට ඉතුරු වෙන්නෙ නෑ.. තමන්ගේ හිතට අවංකව බොරුවක් වංචාවක් කලේ නෑ කියලා දන්නවනෙ. ඒ ගැන සතුටු වෙන්න.. මේ ලෝකෙ තව කෙනෙක්ට දුකක් ,වංචාවක් කරපු හැම කෙනෙක්ටම ස්වභාව දහමෙන් හරි ඒකට උත්තර ලැබෙනවා.❤️
අකිල සර් ආදරේ නිසා ගොඩක් කට්ටිය දුක් වෙනවා කතාව සම්පුර්ණ ඇත්ත සර් තෙරුවන් සරණයි
මට සර්ගෙ කතා අහද්දි හිතට මහා සැනසිමක් ලැබෙනවා ගොඩක් පිං 🙏
ඔයා ගුරුවරයෙක් නෙවෙයි සර් ඔයා තාත්තෙක් ❤️❤️❤️ ජීවිතේ වැටුන හැම තැනකම ඔයාගෙ හැම වචනයක් ම ජීවිතේ අායෙත් නැගිටින්න ගොඩක් උදව් වුණා සර්.. ගොඩක් පිං සර් 🙏🙏🙏
🌷🌷👏👏👏👏👏👑👑👑👑🎓
ජිවිතෙ කියන දෙ හුගක් ඉගනගත්තෙ සර්ගෙන්..ජිවිතෙ කියන්නේ දුකක් සර්...අපිව උස් මහත් කරන්න දෙමාපියන් දුක් විදිනවා.තරුණ අපි රැවටිම් වලින් දුක් විදිනවා.දුකක් නැති තැනක් නෑ සර් ඉපදීමම දුකක් සර්...❤️❤️❤️❤️❤️
ඔයාගෙ මේ කතා අහල අපේ පව්ල් ජීවිතය නැති උනා සැක කරන්න පටන් ගත්තා මේව සල්ලි ගොයන්න කරන දේවල් කියල ඇතැම් අය දන්නෙ නැ නෙ ටිකක් හිතල බලන්න පොඩි පොඩි රංඩු තියෙනව තමයි ඒව දුරදිග යන්නෙ මේව බලන ගැහු අය ඔයා බැදල නැ ඒකයි මේව ඔබට නොතේන්නෙ
ඔව්...ඉපදීම දුකක්
අනේ සර්,,සර්නම් තනිකරම දෙවිකෙනෙක් වගේ ඇත්තටම
ජීවිතෙ වැටිල ඉන්න කෙනෙක්ට ගොඩ එන්න පුදුම හයියක් සර් දෙන්නෙ
අනෙ සර් ,,ජීවිතේට පුදුම නිදහසක් දැනෙන්නෙ මේව අහද්දි
සර්ට ගොඩාක් පින් සර් ,,,,
සර්ව බලල යන්න එනවමයි සර් කවද හරි දවසක🥰🥰
තෙරුවන් සරනයි සර්
නිදුක් නීරෝගි සුවය ලැබෙන්න ඕනි තව තවත් මෙවැනි දේවල් රටේ ඉන්න දරුවන්ට දෙන්න සර්❤️🔥❤️🔥
සර්ට සියලු දෙවිවරුන්ගෙ පිහිට ලැබේවා 💕💕💕💕
මාත් ගොඩාක් දුකෙන් ඉද්දි සර්ගෙ මේක අහන්න ලැබුනේ දැන් හිතට ටිකක් නිදහස්❤❤❤❤
අවුරුදු 20ක් ආදරෙ කරේ මම විතරයි .... ඒ ආදරෙ සාපයක් වේවා...දවසක.....දරුවා එක්ක තනි කරන්න හිතන්න හිතපු හැම තතපරයක්වත් විදවන්න ඕන ..
😢
සර් කතා කරන හැම වචනයක්ම හිතට දැනෙනවා.🙂සර්ට බුදු සරනයි 🙏.අපිට ජීවිතය ගැන කියලා දෙනවට සර්ට ගොඩක් පින්.🙂❤️
❤️සර්😒
❤️ අවශ්‍යම මොහෙතෙ ඒ වචන් ටිකට පින් සර් 🙂
හිත කැඩුණු ගොඩක් වෙලාවට සර්ගෙ වචන මාව දිරිමත් කලා 🙏🙏🙏
Hmm mk akkiyoo koo oyaa
අනිවාර්යෙන්...... මාත් ගොඩක් දුකින් 🥲🥲🥲එත් සර්ගේ කතව අහලා හිත හදාගන්න වුපරිම උස්සහ කරනවා 🙏🙏අකිල සර් බුදුසරණයි හැමදාම සර්ගේ වැඩ සටහන් මං බලනවා..... ඒකම කතාව දෙපාරකට වැඩිය අහනවා 🙏🙏
මාත් මාර දුකකින් ඉන්නේ සර්ගේයි මුතුගල සර්ගේයි විඩියෝ බලලා හිත හදා ගන්න උත්සා කරනවා පින්❤❤❤❤
ගොඩක් අය ට ගොඩක් වටිනවා මේ sir ගේ වදන් ටික ❤
කොහොමද රත්තරනේ මේ හිත්වල තියෙන දුක එලියට ඇදල බැලුවා වගේ කියන්නේ.. ඔයානමි සර් දෙවියෙක්. හිතින් අඩන වාර ගණන අනන්තය. මගෙන් මොන වරදක් වුනාද කියලා එයාට මාව දාල යන්න තරම් .. මේ හිත අඩනවා..සර් මගේ මුලු ජීවිත කතාවම කියුවා. අනේ පින්බර මිනිසුනේ ඔයාලත් තවහිතකට දුකක් දෙන්න හිතන්න එපා. දුක දැනෙන හිත පමණයි එකේ වේදනාව දන්නේ.. 💕⚘️💕⚘️💕⚘️💕⚘️
බුදුසරනයි සර් 🙂අනුන්ගේ සිත් හදාගන්න හයියක් වෙන සර්ගේ ජීවිතය වගේම සර්ගේ අම්මාගේ තාත්තාගේ පවුලේ අයගේ සියලුම දුක්,පීඩා,කරදර සියල්ලම නැති වේවා.දිනෙන් දින සාරතක මාවතක් කරා යන්න 💪 ශක්තිය ලැබේවා 🙂🌟
හිත රිදෙනවානෙ 🙂💔 ඉක්මනින් නිදහසක් ලැබෙන්නම ඕනි විදවන හිත් වලට 🙂❤️🩹
මම මේ විදිහටම දුක් වින්දා, මැරෙන්න වහ බිව්වා, මගෙ ජිවිතෙ මම මගෙ පනටත් වඩා ආදරෙයි මගෙ මහත්තයාට, ජිවිතේ 10ක් මම මැරෙන්න ගියා, මම පාරක් පාරක් ගානේ එයාට වැද වැද ගියා, මට මෙ ලොකෙ කව්රුත් නැ, එයා විතරයි, එයා මට කවදාවත් බොරුවක් කරලා නැ,අපි බැදලා අවුරුදු11ක් එයාගේ අම්මා තවටත් රන්ඩු කරනවා, අම්මට මොනා කරන් හිටියත් ඒ අම්මා හදන්නෙ මගෙන් කඩලා එයා ගාවට ගන්න, එත් එයා දැන් මාව තෙරුම් අරන් ඉන්නෙ, එයා දැන් එයාගෙ අම්මා ගැන තෙරුම් අරන් තියෙනවා, මම විදපු දුක කිසිම කෙනෙක් විදින්න එපා, කිසීම නැන්දාඅම්මා කෙනෙක් මෙහෙම කරන්න එපා, මගෙ මහත්තයා ගොඩාක් අසරනයි, එයාට මාවත් ඔන, එයාගෙ අම්මවත් ඔන, මම එදා ඉදන් මෙ සර්ගෙ විඩියො බැලුවා, අනෙ සර් ඔයාට ගොඩාක් පින්.
හිත හදාගන්න උපදෙස් දුන්න සර් කෙනෙක්....පිං සර්ට....🙏🙏❤️❤️🥺🥺🙏🙏
ඇස් දෙකටවත් නොපෙනි ගොඩාක් දේවල් ඉගෙනගත්තා සර්ගෙන් 🙏
බුදු සරණයි අපේ සර්ට 🙏
බැදීම් කියන්නෙ වේදනාවක් විතරයි...🥺දරා ගන්න අමාරු.....🙂
මේ වගේ දේසනාවන් දෙන ඔබතුමා සියලුම ලමයි වෙනුවෙන් අගය කරනවා සර් ඇතුලු පවුලේ සියලුම දෙනාට බුදුසරණයි සියලුම දෙවි පිහිටයි යහපතක්ම වෙනවාමයි ශක්තිය ධෛර්යය ලැබේවා
හොඳ ගමනකට මග විවර කරන්න හිතෙන්න හේතුවක් රැවටිලිකාර ආදරේක වේශයෙන් වුවද පැමිණිය හැක.
ඔයාට මේ ජීවිතේ තෝරගන්න තියෙන හොඳම මාර්ගය තෝරගන්න එයා හේතුවක් වෙලා.. හැමදේම හොඳ විදියට බාර ගන්න.. නිකන්ද කියන්නෙ හැමදේම වෙන්නෙ හොඳට කියලා... ❤
ඇත්තටම ගොඩාක් වටින උපදෙස් ටිකක් ජීවිතේට. අපි කොයි තරම් කැපකිරීම් කරත් ඒවට නිසි වටිනාකමක් නොලැබෙන තැන තමාගේ වටිනාකම අදුරගෙන තමා මෙලොවට බිහි කළ අම්මා, තාත්තා වගේම සහෝදර සහෝදරියන් වෙනුවෙන් ජීවිතේ ජීවත් කරවමු. එතකොට අපිට ආයෙත් අපේ ජීවිතේට සතුටක් දැනෙයි.ජීවිතේ ඉස්සරහට අපිට හරියයි.හිතට හයියක් ඇතිවෙයි ජීවිතේ ඉස්සරහට ගෙනියන්නත්.❤️❤️❤️
දාල යන්නත් බැරි.........ලග රැදෙන්නත් බැරි තැනක ජිවිතය හරිම අසරණයි......එයා වෙන කෙනෙක් එක්ක ගිහින් ඇවිත්....හිත හදා ගන්න අමාරැයි..දරැවො තුන් දෙනා නිසා කර ගන්න දෙයක් නැ...අවුරැදු 27...මට සර් මට ඒ දේවල් මතක් වෙන එක අමතක කරන්න බැ..තරහයි ...දුකයි...😥😥
Oyage prashnaya හරිම අසරණ තැනක තියෙන්නේ මට කියන්න දෙයක් නැහැ බුදුසරණi කාළය හැම දෙයක්ම විසඳී ඉවසන්න බලාසිටින ව හැර විකල්පයක් මා දකින්නේ නැහැ 😢😢😢
මට දුක හිතුන වෙලාවට සර්ගේ video බලලා හිත හාදා ගන්නවා.
මං මගේ ජීවිතේ දැකපු හොඳම ගුරුවරු අතරින් කෙනෙක් තමයි ඔබ ගුරු පියාණෙනි....ඔබට පිං මේවගේ හිත හැදෙන කතා වලට....ජය වේවා ගුරු පියාණෙනි
ඇත්තටම හිතට වදින කතාවක් .මේක ඇහුවම මගේ හිතට මාර සැහැල්ලුවක් දැනුනෙ....🥲
මානසිකව ගොඩාක් වැටුනා මන් .. ...සර්ට ගොඩාක් පින්..මේ උපදෙස්වලට ....හැමෝම සතුටින් ඉන්න ඕන..කාටවත් දුකක් දැනෙන්න එපා..ඒ අසරනකම කාටවත් දැනෙන්න එපා
ඒ ගැන කියන්න වචන නෑ
අපිට ඕනෙමයි කියලා හිතෙන දේවල් නැති වෙන එක පුදුම වාසනාවක් වෙන්න පුලුවන් ස්ර්..😎❤️
ඔබ වැනි රත්තරන් ගුරු පියෙක්. මේ රටට සම්පතක්. ❤️❤️❤️❤️
දරාගන්න බැරි දුකකින් ඉද්දි වීඩියෝ එක දැක්කේ 😢😭 සර්ට ගොඩක් පින් 🙏
මේ වගෙ සමාජයක අපි වගෙ මනසින් වැටිලා ඉන්න අපි වගෙ අයට මේ වගෙ හොද ඔවදනක් දිලා අපිව සක්තිමත් කරන්න සර්ගෙ මේ වචන ලොකු හයියක් උනා සර් ගොඩක් පින් සර් ඒ වවන ටික මාරම සක්තියක්...!
ගිය ඔබව නෙවෙයි දැන් හොයන්නෙ මන් ඉස්සරම හිටපු මාව .........
😒
දුකින් ඉන්න හැම හදවතක්ම සුවපත් වෙන්න ඔනා.හැමෝටම නැති උන සතුට ආයිත් ලගට ඉන්න ඔනා.
හිතට වැදුනා ගොඩාක්. 🥺 . ඇස් දෙකෙන් නොදැක්කත් ගොඩාක් ආදරේ කරන චරිතය ක්.. දකින්න ගොඩාක් ආසාවෙන් ඉන්නෙ සර්ව . ❤️😍
සර්ගෙ එ වචන ටිකම ඇති ජිවිතෙ ගොඩ යන්න මම අයෙ වැටෙන්නෙ නැ කවදාකවත් අනිවාර්යයෙන් නැගිටිනවා සර්ට ගොඩාක් පින් හදවතින්ම ආදරෙයි ❤❤❤❤❤
E wachana tikata godakk pin sir ... mamath ada idan change life 💪
හැමදාම සර්ගෙ වීඩියෝ බලන මට අද සර්ගෙමේ වීඩියෝ1 ඇස් වලින් බැලුවත් කන් දෙකට නෑහෙන තරම් හිත කලබලයි.කලකිරිල.එපා වෙලා .
ඡිවිතයේ ගොඩක් දේවල් ඉගෙන ගත්තෙ හදවතට දැනෙන්න කතා කරපු වචන වලින් මෙිවා කියා දෙනවට සර්ට ගොඩක් පිං🙏
බොහොම පින් සර්....මන් මගේ හිතෙන් වැටිලා ඉන්න මේ වෙලාවේ මන් මේක දැක්කේ....මගේ හිතට ලොකු ශක්තියක් ලැබුණා....දාලා ගිය මිනිස්සු ආය ලන් කරගන්න ඕනි නැ..අපි අපේ ගමන යන්න ඕනි මොන ප්‍රශ්නේ ආවත්..මගේ අම්මාගේ තාත්තාගේ බලාපොරොත්තු ඉෂ්ට කරන්න ඕනි.👍👍👍❤️❤️❤️❤️
ඇත්තටම ජීවිතේ අන්තෙටම වැටිලා හිටපු වෙලාවක තමයි සර්ගේ මේ වීඩියෝ එක දැක්කේ .ඇත්තටම මේක සම්පූර්ණයෙන්ම ඇහුවට පස්සේ හිතට කියාගන්න බැරි තරම් මානසික සුවයක් ලැබුණා වගේ දැනෙනවා.ජීවිතේ එපාවෙලා මැරෙන්න තරම් වේදනාවකින් ඉන්නේ.නොකා නොබී අඩ අඩා ඇදටමවෙල ගෙවපු දවස් පහුගිය ටිකේ පහුකරේ.සර් කිව්වා වගේ වොෂරූම් එකට යන්න ඕන උනත් ඒකට යන්නවත් ඇදෙන් බැහැගන්න බැරි තරම් මානසිකව වැටිලා හිටියේ.ගෙදර කිසිම කෙනෙක්ට මූනදෙන්න ආවේ නෑ .මුලූ ජීවිතේම කරන් පන ඇරලා විස්වාස කරපු මනුස්සයා අන්තිම මොහොතේ වෙනස්වෙයි කියල හීනෙකින්වත් හිතුවෙ නෑ 🥺🥺💔💔 පවුල් දේකේ තරහක් තියෙන බව දැන දැනම තමයි දෙන්නම ආදරේ කරලා සම්බන්ධේ පටන් ගත්තේ .කවදාහරිම ගෙවල්වලින් ප්‍රශ්න එනවා කියලා දෙන්නම දැනන් හිටියා .ඒ මොන දේ වුනත් ඉස්සරහට මොනවා වුනත් මන් එයා එක්කම ඉන්නවානම් වෙන ඕනෙම දේකට මූනදෙමු කියලා එයාමයි කිව්වේ 🥺ඒත් අවුරුද්දකට පස්සේ වෙන දෙයක් වෙච්චදෙන් කියලා හැමදේම අම්මට කිව්වට පස්සේ අම්මා කිව්වේ බැනලා අදම සම්බන්ධේ නතර කරන්න කියලා එයාටත් හොදින් තේරුම් කරලා .ඒත් මන් බෑම කිව්වා එයාවම ඕනේ කියලා අම්ම එක්ක කියවගත්ත🥺ඊටපස්සේ මේ දේවල් එයාට කිව්වට පස්සේ අන්තිමට එයා කිව්ව දේ ඇයි එයාගෙන් අහන්නෙ නැතුව එහෙම අම්මට කිව්වේ මේක හරියන්නෑ අපි මේක නවත්තමු අම්මා කියපු විදිහට කරන්නලු කියලා 🥺ආදරේ කියලා දෙයක් නෑ හැමදේම රැවටීමක් විතරයි .කවුරු අපි එක්ක ඉන්නවා කිව්වත් අන්තිමේදී අපි ළඟ ඉතුරු වෙන්නේ අම්මයි තාත්තයි විතරයි ඒක තමයි ඇත්ත 🍁🥺යාලුවෝ වටෙම් ඉදන් මොන තරම් හිත හදන්න හැදුවත් බැරි උනා.ඒත් සර්ගේ වීඩියෝ එක දැක්කට පස්සේ හැමදේම තේරුම් ගත්තා.තැන්ක්යු සර් .මොනවා උනත් තාමත් එයාට ආදරෙයි ඒත් ආයේ එපා 🥺✊❤️
ගැනුලමයි ආදරේ කරනකොට පරිස්සමෙන් පාපතරයෝ නිසා මුලු ජීවිතේ ම අනතුරේ
ඒ වචන ප්‍රබලයි.. පිරිහුණු සමාජයක.. මනුස්සකමක්වත් දන්නේ නැති අය අතර.. කොහේ ඉන්න.. කාගෙ හිතකට ද මේ කියන්නේ කියලා තෝරා බේරිමක්වත් නොකර පොදුවේ පවා මේ කතා කරලා කියන වචන කී දෙනෙක්ගෙ හිතට සැනසුමක්.. ආශිර්වාදයක් වෙනවද ඒ පින ඒ අකිල සර්ට අනිවාර්යයෙන් ම ලැබෙනවා.. ජය!!
මැරිලා ඉන්න හිතිලා තිබ්බ වෙලාවක සර්ගේ මේ විඩියෝ එක දැක්කේ 😓 ගොඩක් පිං සර් 🙏
සර්ට ගොඩක් පිං..🙏 ඇත්තටම මං හොයන්නෙ ඉස්සර හිටපු මාව...මට මාව හොයාගන්න සර්ගෙ වචන ලොකු හයියක් .🙏👍❤️
🙏🙏🙏🙏🙏🙏🙏 sir ta godak pin mewachana tikama athi jiwathwenna bs sir
එයා මාව දාලා ගිම් මාස 3 ක් වෙන්නත් එනවා ඒත් තාමත් එයාව අමතක කර ගන්න බැරුව මන් දුක් විදිනවා 🥺💔 මේ වගේ විඩියො එකක් බලලා ඒ වෙලාවට හිත හදා ගන්නවා එත් ආය ආය මතක් වෙනවා පෙලක් වෙලාවට එයාගේ කලින් මැසෙජ් කියවලා එලිවෙනකන් අඩලා ඇති හරි පුදුමයි හැමදේම දරා ගන්න අමාරුයි 🥺🙂💔🥀
Api uprima adre krnw ekai ee
Api hamotama eka wage hitha haiya karan e msg tika makala danna hithata podi hari nidahasak danewi
Oya wagemai mat matt oy wagem dukk tiyenne kochchr hit hada gttat aym matk wenwa
සර් මෙ මගෙ කතාව,ගෙදර අයටවත් කියා ගන්න බරිව හැමොටම හිනා වෙලා කතා කරනවා, අවුරුදු5 එයා වෙනුවෙන් මගෙ කාලෙ කැපව්ම් කරලා , සර් කිඋවා වගෙ මුල් කාලෙම මන් මෙ දෙ තෙරුම් ගත්තනම් අද මන් සතුට්න්, අද මන් නිහඩ වෙලා කිසිම වචනයක් නොකියා හිතෙ දරාගෙන මන් හිනා වෙලා තනියම ව්දවනවා,
Kohomada ehema kareeee
මට එපාම වෙලා ඉන්න වෙලාවෙ මේ video එක දැක්කෙ.ටිකක් හිත හැදුනා මං try කරනවා තවත් හදා ගන්න.මේ ලෝකේ අවංකවම ආදරේ කරන කිසිම කොල්ලෙක්ට කෙල්ලෙක්ට වරදින්න එපා දෙවියනේ.
මාත් එහෙමයි සර්.මාත් ඔය විදියටමයි හිතන්නෙ.ඒක නිසා යාලුවෙලා ඉදිය ගෑනු ලමය දාලා ගියාට මට කිසිම දුකක් නැ සර්.මන් මගේ target දිනන්න වැඩ කරනව සර්.කවද හරි මට එයා නෙවෙයි එයා මගේ වෙන්න දගලන දවස වෙනකම් මන් වැඩ කරනව සර් ❤️❤️
එයාගෙයි මගේ ආදරේට අපේ නැකත් හරස් වුනා...ඒයාගේ වැරැද්දක් නම් හිත හදාගන්න පුළුවන් ...ඒත් දැන් වෙලා තියෙන දේ උඩ මං ගොඩක් අසරණයි සර් 😣💔
තැන්ක්ස් සර් ඔයා නිසා හිත මාර විදියට නිදහස් වුනා🥺❤️ මේ ටිකේම හරියට කෑමක් බීමක් නින්දක් නැතුව පිස්සියෙක් වගේ හිටියේ🙂💔 සර් මැරුන හිතට පණ දුන්නා🙂❤️ ගොඩක් පින් සර්🖤🙂
ආදරේ වේදනාවක් විතරමයි. කවදාවත්ම සැනසීමක් නෑ.තනියම ආදරේ කරාට වැඩක් නෑ...ආදරයක් ලැබෙන්නේ නැත්නම්...කොච්චර කාලයක් බලා ඉන්නද...සැනසීමක් නැති ආදරයක් වෙනුවෙන්....😢😢😢😢😢😢
ඇත්ත සර් මුලදි ලස්සනට ආදරෙ කරා එත් පස්සේ පස්සේ එයාවෙනස් උනා 😔කවදාවත් ව්‍ර වෙනස් වෙන්නැ කිව්ව කෙනා අවසානේ වෙනස් උනා😔😔මට දුක වෙන මුකුත් නෙවෙයි මන් නැතුවවිනාඩි පහක් ඉන්න බ්ඇරි කෙනා දැන් මගෙ නම්බ එකත් බ්ලොක් කරලා ඉන්නවානම්බ එක බ්ලොක් කියලා දැන දැනත් මන් කොල් ගන්නවා😔 එතරම් මන් එයාට ආදරෙ කරා කමක් නැ දවසක එයාම තෙරැම් ගනි ඇත්ත
Mage kathawath e wagemi..adatath mn eyage block list eke..waradd kre eya..eth vidawanne mn..
සර් කියනදේ 100/% හරි හැම කෙනෙක්ම වැටුණු තැනින් නැගිටින්න ඕනෙ.මට ආදරය ගැන අත් දැකීම් නැහැ නමුත් මම යාළුවන්ගේ අත්දැකීම් අහලා දැකලා තියෙනවා හඩාවැටෙන අය දැකලා තියෙනවා තමන්ගෙ අම්මා තාත්තා ගෙන් තරම් අතරමැදියන්ගෙන් ආදර හොයන්න ගිහින් තමන්ට තමන් නැති කරගන්න එපා. සර් ඔබටත් පවුලේ සියළු දෙනාටත් තෙරැවන් සරණයි 🙏🙏🙏
💜💜ආදරෙයි සර්ගෙ වචන වලට...💜💜යතාර්ථය කියල දෙනවට Tnks
Thank you sir
Godak pin sir..awashyama mohothr pihita unata
@@sachinigamage2684 ඇයි සචිනි අවශ්‍යම මොහොත...
Hemadma ahimi wela kiyanna kaurtj nethuwa pare ewidan eddi me wachana tika ehuwe...hithata maara senaseemak...
@@sachinigamage2684 ahimiwim walata api kadan wetenawa thamai sahodari.hitha shaktimath karaganna.adanna.hullala hullala hitha hadaganna.jaya.....
මානසික නිදහස නැති උනම දැනෙන වෙදනාව🥺😓
😣😣
සර් ❤ මාත් පනටත් වඩා ආදරය කරපු කෙනෙක් හිටිය මට උනේ හිතපුවත් නැති දෙයක් ගොඩක් කලින් යාලුවෙලා හිටිය කෙල්ලෙක් එයගෙ කොල්ල එක්ක බොරු කේලම් කියල අපේ ආදරෙන් සෙල්ල්ම් කරා එයාගෙ ගෙදරට කියල අපි දෙන්නට ගෙදරින් කැමති වෙන්න ඔන්න මෙන්න තියෙද්දි මාස ගානක් අපි දෙන්න විදෙව්ව එයාගෙ විස්වාසෙත් කැඩුව එයා වෙනස් උනා මට ගෙදර ආදරෙත් අඩු උන නිසා මගෙ ජීවිතයම උනේ එයා කවදාවත් සන්සාරෙ අයෙ අපිට මෙහම වෙන්න එපා 🥺🥺🥺🥺අපේ හැම හීනයක්ම මද පවනේ පාවෙලා ගියා හැමදේම මිරිගුවක් කලා මේ මොහොතක් ලොකු වෙදනාවෙන් ගෙවෙන්නෙ
ආදරෙ කරන කවුරුත් හැමදාම ඉන්නේ නෑ සහෝදරයා එක තේරුම් අරගෙන ඒ ගිය ayat😒පෙන්න ජිවිතේ හදා ගන්න තාම 21යි කියන්නේ ඔයාට හොද ගේමක් ගහන්න පුළුවන් සහෝදරයා❤ තැනකට ඇවිල්ල අම්මා එක්ක සතුටින් ඉන්න ❤️ එතකොට ඒ ගිය අයත් ආයේ ඔයාට කතා කරන්න ගනීවි. බුදුසරණයි ❤❤
ජීවිතය ජීවත් කරවන්න උදවු කරනවා. ඇත්තටම සර් ඔයාගෙ වචන මහමෙරක් තරම්.. කවදාවත් වරදින්න එපා.. ඉදිරියටම යන්න ශක්තිය දෛර්‍ය ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා
සර් කියන හැම දේම ජීවිතයට ගොඩාක් වටිනවා .....❤️❤️❤️❤️
මමත් මාස කීපයකට කලින් සර්ගෙ විඩියෝ එකක් බලලා continue උනා
නමුත් මේ වීඩියෝ එක නම් ගොඩක් වටින එකක් වෙයි. මිනිස්සු න්ගේ ජීවිතය වෙනස් කරවන ❤️
මොන හේතුවක් නිසා හරි දුකින් ඉන්න හැමෝටම මේ කරුණු ටිකෙන් මහා මෙරක් වගේ හිත ශක්තිමත් වේවා!!සර්ට ගොඩාක් පින්...❤ සර්ට කිසිදා කිසිදු දුකක් නොම වේවා!!!දුකක් ආවත් එයට නොබියව මුහුණ දීමට සිය දහස් ගුණයකින් ශක්තිය ධෛර්යය ලැබේවා !!! දුකක් නම් නොම වේවා!!❤❤❤❤
හොදම වෙලාවෙ මටත් බලන්න උනා... ඒ මේ ටිකම නිසා...