දාලා ගියපු අයව අමතක කරන හැටි | Dinesh Muthugala

Поделиться
HTML-код
  • Опубликовано: 26 дек 2024

Комментарии • 1,9 тыс.

  • @dilhara484
    @dilhara484 2 года назад +1826

    යන්න ඕනි කෙනා මොනම හේතුවක් හදා ගෙන උනත් යන්න යනවා යනවාමයි.ඒ අයට යන්න දීලා අපේ හීන වලට යන්න අපි උත්සාහ කරන්න ඕනි ඒක තමා මට තේරුම් ගිය දේ ❤️

    • @nimalidisanayaka4263
      @nimalidisanayaka4263 2 года назад +21

      ඒක ඇත්ත

    • @Induwara_sha
      @Induwara_sha 2 года назад +16

      100%

    • @upulindrajith6070
      @upulindrajith6070 2 года назад +46

      දෙමව්පියෝ දෙන්නා තමයි නො. 1 ඉස්සෙල්ලා එදෙන්නා සතුටුකිරිම තමයි යුතුකම

    • @geethakumari5842
      @geethakumari5842 2 года назад +7

      Eka aththa eth a de karanna amarui nitharama mathak wenawa

    • @hansikapiumali103
      @hansikapiumali103 2 года назад +5

      Aththa eka

  • @nirmalaabeykoon137
    @nirmalaabeykoon137 20 дней назад +8

    විශයට අමතරව ජිවිතය කියාදෙන ඔබ ගුරුදෙවිකෙනෙක්...හැම ගුරුවරයෙක්ම මෙහෙම නම් .....හරිම වටිනවා සර්.

  • @sadanimalshani7563
    @sadanimalshani7563 2 года назад +1165

    මං අවුරුදු 7ක් ආදරේ කරපු කෙනා මේ අද මාව දාල ගියා . ගොඩක් දුක හිතෙනවා. අනේ . මං මේ වීඩියෝ එක 100පාරක් විතර බලනවා . මගෙ හිත හැදෙනකන් මේක අහනවා. මේ දුක දරාගන්න බෑ අමාරුයි . ඒත් කෑ ගහල අඩල හරි මේ වේදනාව නිවාගන්නවා . සර් ඔයාට. ගොඩක් පිං

    • @chathurangaarawinda5589
      @chathurangaarawinda5589 2 года назад +47

      Ada oyaawa ohoma daala giya kenaa dirga sansaaraye kochcharanam daala yanna athida needa. duk wennepaa meewaa pera sasare apa kala karma wipaakamai

    • @Photo_doctor
      @Photo_doctor 2 года назад +28

      සර්ව හම්බෙලා කතා කරලා විසදුමක් ගන්න 😇🙏

    • @mkgchandima4531
      @mkgchandima4531 2 года назад +15

      Oya kawda kiyanna nam man danne ne,eth oya kohoma daragena innawada danne ne e wedanawa,mama maasa 17k vithara adare karapu kena ada mata ahimi wenna yanawa.mata papuwa palenna tharam wedanawai yaluwa..mata marenna tharam hithenawa...hemadema anithyai..eth eka therum ganna ,hitha hadaganna shakthiyak neni...

    • @chathurangaarawinda5589
      @chathurangaarawinda5589 2 года назад +7

      Budu piyaano athharinna kiyu dewal api ath nohara allagena . me widina wedanaawan dihaa baluwaama api mokkuda kiyalaa hithenawaa

    • @swarnadenipitiya8934
      @swarnadenipitiya8934 2 года назад +19

      ධම්ම විජය ස්වාමින් වහන්සේට අමතන්න ධර්ම කරුණු වලින් ඔබේ හිත හදයි

  • @AsMr11782
    @AsMr11782 Год назад +125

    Exam ඉවර වෙනකන් afair ekak පටන් ගන්නෙම නැහැ කියලා හිටපු මට අවසාන මාස පහේදි එයාව හම්බෙලා,එයාම මගෙ ජීවිතේට ඇවිත්,එයාම මාව දාලා ගිහින් ,අද වෙද්දි exam එක ඔන්න මෙන්න තියාගන විදනවනවා.එයාව මතක්වෙන වාරයක් ගානෙ හැදුණු හිත කෑලි කෑලි වලට කැඩිලා යනවා .ඉතින් ඒ හිත හදන සර්ට ගොඩක් පින් ඇත්තටම ❤

  • @angle8571
    @angle8571 2 года назад +739

    අද කාලේ...ආදරවන්තයන්ගේ දැවෙන ප්‍රශ්නයක්....සර් අවවාද ගොඩාක් වැදගත්...biology වලට සීමා නොවූ...ජිවිතේ කියා දෙන ආදරණීය ගුරුතුමා ....ඔබට බුදු සරණයි !!!🙏

  • @shanukiyashera397
    @shanukiyashera397 9 месяцев назад +46

    ඔය වේදනාව මුල් කාලෙ විතරයි පස්සෙ හිතෙනව එහෙම උන එකම හොදයි කියල ❤ හොදම දෙ හරිම වෙලාවට ලැබෙනවා ඒකයි ඇත්ත 😊

    • @Hasi-e3l
      @Hasi-e3l Месяц назад

      කොච්චර කාලයක් හිතෙ දුක තියෙයිද 😊 මටත් හිත හදා ගන්න බැරුව ඉන්නෙ

  • @chesslover-kw5ro
    @chesslover-kw5ro 2 года назад +866

    ඔය කවුරු හිටියත් අපිට ඇත්තටම ආදරේ තාත්තයි අම්මයි විතරයි ....
    අනිත් අය වාසිවලට විතරයි එන්නේ...

  • @lochanadeshani4956
    @lochanadeshani4956 2 года назад +290

    දාලා ගියපු අය නිසා ජීවිතෙ විදවන අයගෙ සිත් සුවපත් වේව😔

  • @nishidassanayake7518
    @nishidassanayake7518 2 года назад +568

    අපේ සර්...අපිට අවශ්‍යම වෙලාවෙ පිහිට වෙනවා... තෙරුවන් සරණයි අපෙ සර්...🥺❤️🙏

    • @thiliya7832
      @thiliya7832 2 года назад +6

      අඩො ඔවු බන්

    • @nishidassanayake7518
      @nishidassanayake7518 2 года назад +9

      @@thiliya7832 ඒකනේ අපි සර්ට ආදරේ මෙච්චර ❤️

    • @sknlanka9583
      @sknlanka9583 2 года назад +5

      Ela

    • @hashanishashikala8566
      @hashanishashikala8566 2 года назад +4

      Atta , my situation now 😊

    • @nishidassanayake7518
      @nishidassanayake7518 2 года назад +10

      @@hashanishashikala8566 සර් කියන දේ ගැන හිතන්නකෝ 🙃❤️ මට අවුරුදු දෙක්කට විතර කලින් සර් ඔය ටික කියලා දුන්නා මටත් පුලුවන් උනා හුගක් දේවල් තේරුම් ගන්න....ඉක්මනින් හිත හදාගන්න පුලුවන් වෙයි ඔයාටත්...තෙරුවන් සරණයි...❤️😊

  • @Janith_Nethmal
    @Janith_Nethmal 10 месяцев назад +18

    මේ වීඩියෝ එක බලන්න කලින් මම ගොඩක් අව්ලෙන් හිටියෙ ..සර්ට ගොඩක් පින් මගෙ හිත හැදුවට ...සර්ට බුදු සරනයි

  • @takuyamisaki8394
    @takuyamisaki8394 2 года назад +722

    මිලියන ගනනක් මිනිස්සු ආදරේ හින්ද විඳවනවා ඇති...ඒ හැම හදවතකටම මේ වචන ලොකු සිසිලසක් ගෙනත් දේවි..ඒ හින්ද පුලුවන් තරම් හැමෝම මේ වීඩියෝ ශෙයා කරන්න...තව මනුස්සයෙක්ට හිත හදාගන්න උදව් කරන්න...ඒකත් සෑහෙන ලොකු පින්කමක්...🤗❤️..තෙරුවන් සරණයි..

  • @sandeepamadushan2249
    @sandeepamadushan2249 Год назад +100

    කාවත් බලෙන් තියාගන්න බෑ නිදහාස දීලා බලන්න ඇත්ත්ටම ආදරේයිනම් රැඳෙයි.

  • @shiran7403
    @shiran7403 2 года назад +211

    අද කාලෙ ගොඩක් අය මුහුණ දෙන ප්‍රශ්නයක් වෙනුවෙන් මුතුගල සර් ලබා දුන්න උපදෙස හොදයි කියන අය like එකක් දාගෙන යන්න ❤

  • @AnuradhaPerera-m3u
    @AnuradhaPerera-m3u Год назад +18

    දැන් නම් බැඳල ලමයි තුන් දෙනෙකුත් ඉන්නවා..මේ වගේ අවවාද මගපෙන්වීම් කලින් ලැබුන නම් ජීවිතේ ගත්ත ගොඩක් වැරදි තීරණ වලින් වලකින්න තිබුණා. බුදුසරණයි සර්.. ලමයින්ගේ මොළය විතරක් නෙමෙයි හදවතත් නිවැරදි මාර්ගයට ගන්න තව තවත් අවස්ථාවන් ලැබේවා❤❤❤

  • @m2n161
    @m2n161 2 года назад +383

    ජිවිතෙ අමාරු කාලෙ අපිට වචනයකින් හරි උදව් කරන ගුරුවරයෙක්

  • @dinuproductions891
    @dinuproductions891 2 года назад +139

    යන කෙනාට යන්න දීලා අපේ හීන වලට ගිහින් ගියා කෙනාට අපරාදේ මම එදා එයාව දලා ගියේ කියලා හිතෙන්න තැනකට එන්න 😊❤️

    • @bg2195
      @bg2195 Год назад +8

      එහෙම හිතන්න එපා හලෝ ඔයාගෙ කොල්ලා ඔයාව දාලා යන්න ඇති ඒත් කවදාවත් එයාට පෙන්න තැනකට එනවා කියලා හිතන්න එපා,මොකද අපි කාටවත් පෙන්න තැනකට එන්න ඕන් නෑ,ගිය කෙනාට යන්න දෙන්න කමක් නෑ එයා යන තැනක සතුටින් ඉදි කියලා විතරක් හිතන්න,,😊ඒ ඇරෙන්න ඒ ගිය කෙනාට පේන්න නෙමෙයි ඔයා ඔයා යන පැත්තෙන් දිනන්න උත්සහ කරන්න,ගිය කෙනාට සතුටින් යන්න දීලා ,,,එතකොට ඔයාගෙ හිත නිදහස්,,,එතකොට ගිය කෙනා ගැන ආය හිතෙන්නෙත් නෑ නෙ,නේද?එයා සත්ටින් ඉදී කොහේ හරි කමක් නෑ. මන් මගේ හීන වලට ගිහින් මන් සතුටින් දවසක ජීවත් වෙන්න වැඩ කරනවා කියලා හිතලා වැඩ කරන්න 😊 එහෙම හිතුවොත් කීයටවත් ඔයාට වරදින් නෑ ,,මමත් එහෙමයි මේ හිත හදන් ඉන්නෙ ඉස්සරහටත් එහෙමයි,මන් කිව්ව දේ වැරැද්දක් නෑ නේද 🤔😐😊

    • @kanthimoramudali6006
      @kanthimoramudali6006 Год назад

    • @sarathsandanayaka6701
      @sarathsandanayaka6701 Год назад +1

      Aniwarenma 😊❤️

    • @priyangikasenani3413
      @priyangikasenani3413 Год назад

      Aniwaren ❤😊

  • @hv1451
    @hv1451 2 года назад +157

    අවුරුදු ගානක් ආදරේ කරපු කෙනා ඈත් වෙනවා ටික ටික.....පිස්සුවෙන් වගේ කරකියාගන්න දෙයක් නැතුව කාලේ කන්න youtube ආව ගමන් සර්ගේ video එක තිබ්බා☺️❤️

  • @sachinichamodya4989
    @sachinichamodya4989 2 года назад +152

    ආදරය නිසා දුක් විදින හැම හිතකටම සැනසීම ලැබෙන්න ඕන 🙏🥀🖤

  • @musicparadise18
    @musicparadise18 2 года назад +138

    ලිං මැඩියො නම් පිටින් බලලා බයො සිලබස් එකද මේ කරන්නෙ කියලා ගොන් ප්‍රශ්න අහයි ඒත් සර්ගෙ හැම වචනෙකින්ම ගන්න දෙයක් තියෙනො❤❤

  • @niroshadilrukshi1374
    @niroshadilrukshi1374 2 года назад +28

    sir කියන කතාව සහතික ඇත්ත sir මගේ මහත්තයා මාවයි දරු 3 දාලා ගියා වෙන කෙනෙක් එක්ක මැරෙන්න තරම් හිතුණා eth මන් ගොඩක් කල්පනා කරා මන් එහෙම දෙයක් කරොත් මගේ දරුවෝ අසරණ වෙනවා ඒ නිසා මන් එයාලා වෙනුවෙන් එයාලාගේ අනාගතේ හදන්න සෞදි රටට ආවා මන් කොහොම හරි මගේ දරුවන්ට උගන්වලා හොඳ තැනකට ගෙනියනවා sir ඔයාගේ කතාවත් ලොකු හයියක් උණා මට sir ඔබ තුමාට ගොඩක් පිං තෙරුවන් සරණයි 🌹🌹✈️✈️

  • @osd1480
    @osd1480 2 года назад +92

    සර් ආවෙ හරිම වෙලාවට❤️......

  • @maneeshadesilva3992
    @maneeshadesilva3992 Год назад +21

    හිතේ තිබුන හුගක් දෑ මා තනිවම තුරුල් කර වුන්නා,නුඹ යන්නට අවසර ඉල්ලා අද බොරු හේතුද හැදුවා,හිනාවකින් සමු දුන්නෙමී දුක තදකරලා,ගිහින් තනා ගන්න ඔබේ කූඩුව සොදිනා,♥️😊

  • @krishmilatanu9425
    @krishmilatanu9425 2 года назад +672

    කාලය නාස්ති නොකර පොඩි කාලයක් ඉවසන් ඉන්න . ඉබේම අමතක වෙනවා. පස්සෙ මතක් වෙද්දිත් හිනා යනවා ගිය එකම හොදයි කියලා හිතෙනව

    • @am.perera4822
      @am.perera4822 2 года назад +8

      🙌💯

    • @hasithasandaruwan2918
      @hasithasandaruwan2918 2 года назад +11

      Ow bn denn hina yanawa mathk wenakota 😅

    • @dilushikaruwanmali9801
      @dilushikaruwanmali9801 2 года назад +34

      නොමැරි මැරි මැරී ඒ ටික දවස ඉන්න එක තමා අමාරු.තාම විඳවනව නොකා නොබි....😥😥😥

    • @hashanishashikala8566
      @hashanishashikala8566 2 года назад +2

      Attk 🤣

    • @tharakapasindu4114
      @tharakapasindu4114 2 года назад +9

      Ek aththenm hari yai ned ? 🥺 Mek maha wedanawak hithata🥺. Masa 5k 6k idn widonw

  • @samankumari2550
    @samankumari2550 2 года назад +31

    ජිවිතෙ නොගැලපෙන මිනිස්සු සමග වාද විවාද නොකර නිහඬව ඉවත් වි ..අපෙ හින අරමුණු වලට වැඩ කරන එක තාමා හොද ..කාලය සියලු වෙදනාවන්ට පීලිතුරු ලාබා දෙනවා❤️ අවබොදයෙන් ජිවිතෙ තිරන ගැනිම තාමා හොද

  • @nimeshsaradha8430
    @nimeshsaradha8430 2 года назад +118

    _මේ මොහොතෙ දුකින් ඉන්න සියලු සිත් සුවපත් වේව 🙏🥺🥀💔

    • @imeshpriyanga53
      @imeshpriyanga53 4 месяца назад

      ඔයාගෙත් සුවපත් වේවා

  • @vinodnaween2525
    @vinodnaween2525 Год назад +11

    අවුරුදු 6 ආදරේ මාව දාල ගියා, මට හිතුව ඒදවස් වල බෙල්ලෙ වැල දා ගන්න මිනිස්සු ඇයි කියල මේ ආදරය හින්ද මේච්චර මෝඩද කියල දැන් තමයි මට තෙරෙන්නෙ ඒක ✅

  • @denukaprabash2141
    @denukaprabash2141 2 года назад +275

    මට 22 යි නන්ගිට 18 ක් වෙනවා අපේ තාත්තා තාත්තට කන්න හම්බෙන එක එදටත් කන්නෙ නැතුව ගෙදර ගේනවා ❤️ මගේ හීනෙත් කිසිම අඩුපාඩුවක් නැතුව අම්මයි තාත්තයි බලාගන්න එක

    • @chanudi4278
      @chanudi4278 2 года назад +9

      Hineta Yann wish karanwa.♥️

    • @jananivishaka9639
      @jananivishaka9639 2 года назад +3

      Oyata kise dawasaka waradinne ne .oyage ae balaporoththu wama aethi sathutin Inna . Oyage hineta yanan mama Suba pathanawa aiye . Amma ,thaththa , nangi hema dama parissamin Bala ganna .ae pinama aethi oyata hema dama sathutin Inna .

    • @denukaprabash2141
      @denukaprabash2141 2 года назад +6

      @@jananivishaka9639 2021 al result awth D rank eka 50 kiyala danagaththa welee amma thaththagee ase wala thibba hinawa magee sathuta thawa thawa wadii kara ❤️

    • @jananivishaka9639
      @jananivishaka9639 2 года назад +1

      @@denukaprabash2141 aekane aiye . kawadawath oyata waradinne ne. Ae wagema oyage hema hinayakma sebe wenawa aniwarenma .

    • @denukaprabash2141
      @denukaprabash2141 2 года назад +1

      @@jananivishaka9639 oyageth ❤️

  • @lakshikahansani4693
    @lakshikahansani4693 2 года назад +37

    A/L වලට මාස පහයි තියෙන්නෙ..ඔය හේතුවම මගේ හිතට ගොඩාක් වද දුන්නා..සර්ගේ හැම වීඩියෝ එකක්ම බැලුවට පස්සේ හිත ගොඩාක් හැදුනා..ගොඩක් පිං සර් ❤️🥺🙏..

    • @methudoni9943
      @methudoni9943 2 года назад

      මටත්🥺

    • @sandalitharushika9450
      @sandalitharushika9450 Год назад

      මටත් A/l වලට දැන් මාස 5 තියෙන්නෙ අම්මා තාත්තා ගැන හිතලා මේ වෙලාවෙ වැඩ කරන්න හිතුනා මේ video එක නිසා ❤😊

  • @sansalasewwndi8898
    @sansalasewwndi8898 2 года назад +160

    අන්තිම පෝලිමේ ඉදන් හරි මේ කතාව අහන්න ලැබීම වාසනාවක් .පන්තියේ අහල මේකත් ඇහුව ..බුදු සරණයි සර්..🙏

  • @dodilshani6559
    @dodilshani6559 Год назад +8

    යන්න ඕන අය බොරු හේතුවක් හදාගෙන හරි යනව, අපිට ඒක දරාගෙන ජීවිතේ ඉදිරියට යන්න ඕන සර් ගොඩක් වැදගත් දෙයක් කියල දුන්නෙ තැන්ක් යූ සර්

  • @wasanawimalathunga2090
    @wasanawimalathunga2090 2 года назад +188

    දලා යන එකා ඇසේ තියා ගත්තාත් යනවා යන එකාට යන්න දෙනවා මම තෙරුම් ගත්තේ එකයි. දුකයි ස්තුති සර් ජිවිතේ කියලා දෙනවට 🙏❤️

    • @MITHMETHMATH
      @MITHMETHMATH 2 года назад

      ruclips.net/video/8BuJW5UIW5g/видео.html

    • @mithilaabe6494
      @mithilaabe6494 2 года назад +1

      ගොඩක් පින් සිද්ද වෙනවා

  • @lakmalilakmalilakmalilakma4308
    @lakmalilakmalilakmalilakma4308 2 года назад +59

    දාලා යන්න හෙතුවක් ඔනිම නෑ. හෙතුවක් නැතුව ගිය අයත් ඉන්නවා. එහෙම ගිය අය ගැන හිත හිතා විදවන අපි තමයි මෝඩ. අපි විදවන එක බලලා එයාලා හිනා වෙනවා.

    • @chalananuwanthi1167
      @chalananuwanthi1167 2 года назад

      Ow 🥲

    • @herukaaweso2510
      @herukaaweso2510 Год назад

      Eka aththa

    • @NilankaDilhari-yh1tx
      @NilankaDilhari-yh1tx 9 месяцев назад

      ඒක නං ඇත්තම ඇත්ත❤

    • @pushpamangala644
      @pushpamangala644 8 месяцев назад

      Eka attha

    • @antonkjayawardanegd8251
      @antonkjayawardanegd8251 6 месяцев назад

      ඒක ඇත්ත හේතු නැතිවත් දාලායනවා. මම අවුරුදු හතරක් ආදරය කරපු කෙනා මා සමග අවුරුදු විසිහතක් විවාහ ජීවිතයක් ගතකරලා මාව දාලා වෙනෙකෙක් සමග ගියා. මම වැරදි කරලත් නැහැ අඩුපාඩු කරලත් නැහැ.

  • @pawarabhashana8938
    @pawarabhashana8938 2 года назад +136

    When SANKA & VIC.RATHNAYAKE said,
    හිතින් යන අය අතින් අල්ලා නවත්තන්නට බෑ..........
    💔💔 I felt it 💔💔

    • @senuriseuwandimunasinghe1490
      @senuriseuwandimunasinghe1490 Год назад +3

      ow inna eka yakek👹 ekka hari innawa yana eka deviyek😇 ekka hitiyath dala yanawa🥰🥰😍

  • @ovinisudhasinghe6017
    @ovinisudhasinghe6017 Год назад +8

    මා දුටු උතුම් ගුරුවරයෙක් 😊🙏සර්ට ඉක්මනින්ම තථාගතයන් වහන්සේ දේශනා කල ධර්මය අවබෝධ වේවා.🙏❤

  • @buddhidilshan7418
    @buddhidilshan7418 2 года назад +276

    සර් වගේ දරුවෙක් බිහි කරපු දෙමාපියන්ට කොච්චර සතුටු ඇතිද අද සර් ඉන්න තැන දකිද්දි....ඒ වගෙම කී දෙනෙක්ගේ ඔලු හැදෙනවද මේ කතාව ඇහැව්වට පස්සේ....සර්ට ගොඩක් පින් මෙහෙම හරි අපේ ඔලු හදනවට.....🙏🙏🙏🙏🙏🙏🙏

    • @nikkagamming9750
      @nikkagamming9750 2 года назад +1

      Kiyanna lesi unata aka danichcha kenatai amaru 😔

  • @lineyageramya1553
    @lineyageramya1553 Год назад +3

    සර්ගේ වචන ටික හරිම ලස්සනයි .ආදරෙන් උපරිම වේදනා විදපු අදටත් වේදනාවෙන් ඉන්න මට ඇත්තටම හිතට සැනසීමක් ලැබුනා සර්ගේ වචන ටික.

  • @pabasaramanuja7678
    @pabasaramanuja7678 2 года назад +258

    තිස්ස ජනනායක සර්❤️ දිනෙෂ් මුතුගල සර් ❤️ ලංකාවේ පිනට පහල වූ යහපත් ගුරු පියවරු දෙදෙනෙක්.

  • @chandimakumari4434
    @chandimakumari4434 Год назад +5

    ඇත්තෙන්ම දරුවන්ට දෙන පාඩමිි වගේම..අපි වගේ අයත් මෙිි පාඩමි ජිිවිතේට අපුුරුවට හිතට ගන්නවා..තෙරැවන් සරණයි සර්

  • @lehansapathirana5224
    @lehansapathirana5224 2 года назад +45

    අපේ අප්පච්චිත් එයාට හම්බෙන කෑම මට ගේනවා එතකොට එයත් කියනවා එයාට ඒවා එපා කියලා. ආදරෙයි අප්පච්චි 🥺🥺🥰

  • @kumbiyoofficial2294
    @kumbiyoofficial2294 6 месяцев назад +4

    මන් මේ වෙලාවේ ඉන්නේ පිස්සු හැදිලා වගේ මේක බලනකොටත් මට ඇඩෙනවා මේක බලන්න ලැබුන එකත් පිනක් සර් ට ගොඩක් පින්😢❤

  • @a.c.k.perera6681
    @a.c.k.perera6681 2 года назад +144

    මම ශිෂ්‍යයෙක් නෙවෙයි සර් විවාහ උන වැඩිහිටි කෙනෙක්. ඒත් අහිම් වීම ගැන සර් දුන්නු දේශණය අහලා හිත සුවපත් උනා. බොහොම ස්තූතියි 🙏

  • @nikibbh3931
    @nikibbh3931 2 года назад +19

    1st love එක එක පාරක් දාලා ගිහින් ආයෙ මන් ලගට ආවා ආදරේදි අන්ද නිසා මට මුකුත් පෙනුම්.නෑ එයාගෙ අනිත් කෙල්ල හම්බුනාට පස්සෙ එයා ලගට ගියා .....දාලා යන අය යනවමයි උරුම මේක විතරයි අයෙත් විදවනවා...ඒත් එයාලා සතුටින් කියලා හිත හදාගන්නවා .ලෝක ධර්ම තාවය මේක තමා Thank you sir 🙂

  • @smile.......
    @smile....... 2 года назад +149

    ⚠️❤️අදරය ඒක පාර්ශ්වික කරගන්න.. ඒ තරම් සැනසීමක් තවත් නැහැ.දශමෙකවත් එයාගැන ආදරයක් බලාපොරොත්තු නොවී එයාට ආදරේ කරන්නෝනෙ.✿༗༗😁

  • @AsithaDhilshan
    @AsithaDhilshan 10 месяцев назад +24

    ආදරේ නිසා විදවන හැම හදවතක්ම සුවපත් වේවා......!!!!🥀🥀💔💔💔

  • @venukalohan3603
    @venukalohan3603 2 года назад +68

    ඕනිම වෙලාවෙ දැකපු වටිනාම වීඩියෝ එක 🥺❤️

  • @methnisenani3209
    @methnisenani3209 2 года назад +58

    9 , 10 , 11 , 12 ඔය ශ්‍රේණි ටික කට්ට කා ගෙන හරි අල්ලගෙන හිටියොත් හරි විදියට කවදාවත් ඒ අයට වරදින්නෙ නෑ . ගොඩාක් දරුවන් ඔතනදි තමයි අනා ගන්නෙ 🙂😰

  • @beautyconner8776
    @beautyconner8776 2 года назад +121

    හැමදාමත් ගොඩක් දෙනා අසරණ වෙන point එකක් තමයි ආදරය...
    ආදරය කරන විදියේ ඉඳලා,ආදරේ ගැන හැම දේම දැන ගත්තේ sir හින්දා...💕💕💕💕

    • @pardeeppardeep2618
      @pardeeppardeep2618 2 года назад

      Derana rupata adara karana menessu...
      Gahana hadawathtakata duka danna naaa 💔💔💔💔💔💔

  • @maneeshaabeykoon4787
    @maneeshaabeykoon4787 2 года назад +10

    මම අද මේ විඩියෝ එක බලන්නෙ ගොඩක් දුකෙන් හිටියේ සර්ගේ වටිනා කතාව ඇහුවට පස්සෙ හිතේ දුක ටිකක් අඩු උනා සර්ට ගොඩක් පින් 🙏🙏💔💔🥺🥺

  • @nawodhasadaruwan7882
    @nawodhasadaruwan7882 2 года назад +94

    හමොම වෙනුවෙන් මෙ ප්‍රස්නෙ අහපු දරුවටත් එකට හොදම විසදුම ලබා දුන් ගුරුතුමාටත් ගොඩක් පින් 🙏 හේතුපල දහම 🙏බුදු සරන වෙවා !!!

  • @amayasadamali2635
    @amayasadamali2635 2 года назад +132

    මමත් ආදරය කරා කෙනෙකුට. ඒත් අන්තිමට නිදහසේ කතා කරන්න ගෙදරට හොරෙන් දවසම ඉන්න කාමරයකට යමු කිව්වා. දවසක බදින නිසා වටිනම දේ දෙන්න බැරිද කියලත් ඇහුවා. මම එතනින්ම ඒ පුද්ගලයව අමතක කරා. කවදාවත් හරි පිරිමියෙක් බදින්න කලින් තමන්ගේ කෙල්ලගෙ රෙදි ගලවලා බලන්න ආසා කරන්නේ නෑ. ගැලවෙන්න රෙද්දත් හරියට හදනවා මිසක්. අහිංසක නංගිලා කවදාවත් ආදරය නමින් එන කාම පෙරේතයන්ට අහු වෙන්න එපා. කෙල්ලෙකුගෙ වටිනම දේ චරිතය. ඒක පිරිසිදුව තියා ගන්න.

    • @mekalahansamalihansamali8009
      @mekalahansamalihansamali8009 2 года назад +1

      😒💔

    • @gamewithrashmika5430
      @gamewithrashmika5430 2 года назад +5

      Respect sis

    • @anuhasmayantha17
      @anuhasmayantha17 2 года назад

      @@mekalahansamalihansamali8009 ✌️

    • @memberofking4270
      @memberofking4270 2 года назад +7

      🌷🌷🌷🌷ඔයා හරි නන්ගි ❤️❤️❤️❤️❤️❤️❤️❤️කාවමදාවට්ග් අව්න්කව ආදරෙ කරන කොල්ලා අව්න්ක නම් කවමදාවත් තමන්ගෙ කෙල්ලව රූම් එක්ක යන්නැ ✊✊✊✊✊✊✊✊✊✊✊✊තව සමහරක් අය ඉන්නවා හැමෝම මෙමෙ කෙල්ලො ඉන්නො අව්න්ක අයට ආදරෙ නැ කැමති රවට්ටන අයට 🌷🌷🌷🌟ඒක නිසානේ මන් තාම මේ තනිකඩ😇

    • @amayasadamali2635
      @amayasadamali2635 2 года назад +5

      @@memberofking4270 ඒක ඇත්ත.. අවංක අයත් ඉන්නවා.. අර වගේ නරක අයත් ඉන්නවා.. කාමයට ලොල් උනාම ආදරය නැති වෙනවා.. කාමය ඕනේ.. හැබැයි ඒක වෙන්න ඕනේ කසාද බැන්දට පස්සෙ.

  • @naveeofficial2000
    @naveeofficial2000 2 года назад +89

    හැමදාම අපිව හිනා ගස්සල අපේ ලේ පිරිසිදු කරනවා සර්...♡♡♡♡♡

  • @BhagyaKumarashinghe
    @BhagyaKumarashinghe 5 месяцев назад +7

    ඔබ තුමට මෙ සසරෙන් එතෙර වෙන්න චතුරාර්ය සතය අවබොද වෙන්න වරම් ලැබේවා❤ 🙏 නමො බුද්දාය තෙරුවන් සරණයි 🙏

  • @sameerasmr6217
    @sameerasmr6217 2 года назад +47

    මේ තමයි ධර්මානුකූල ගුරුවරු...!
    තෙරුවන් සරණයි මුතුගල ගුරුතුමාට...!!!

  • @fahimaasma3876
    @fahimaasma3876 2 года назад +18

    යන අයට යන්න දෙන්න ඕන,එයාලා දවසක ආයෙ එනවා අනිවාර්යයෙන්,එදාට අපි එයාලව පිලිනොගන්න ගානට වෙනස් වෙලා ඉන්න ඕන matanam ehma kawadawat inna ba

    • @nishu-l1z
      @nishu-l1z 3 месяца назад

      Aye enna wenawamai✊️

  • @Photo.Editing_Studio1x
    @Photo.Editing_Studio1x 2 года назад +123

    මුතුගල සර් A/L Bio වලට හොඳම අංක 1 ගුරුවරයා 😊🙏

    • @sharmila9072
      @sharmila9072 2 года назад

      සිංහල උගන්නන්නත් පුළුවන්...
      සාහිත්‍යධරයෙක්. ❤

  • @ShenayaFernando-og7rd
    @ShenayaFernando-og7rd Год назад +4

    ගොඩාක් පින් සර් හිතේ කියා ගන්න බැරි දුකක් තිබ්බේ.. ඇත්තටම ඔබතුමා කියන දේවල් හිතට ගොඩාක් දැනුනා.. ❤😍

  • @dammikanavinna5649
    @dammikanavinna5649 2 года назад +118

    සර් මමත් අවුරැදු 8 ක් ආදරය කලා.දැනට දවස් 25කට කලින් වෙන කෙනේක්ට කසාද බැන්දුවා ගෙදරින් .අවසනයට මට මං වීතරයි ඉතිරි වුනේ.ඡීවිතේ හැටී එහේමයි තමයි. බැදිමි ඇති කරගත්තෝත් දුකකූත් තියේනවා.ඉවසා දරාගේන ඡීවත් වේනවා.මගේන් අයින් වෙලා ගිය ඩි💔එන් නංගිට සුබ පතනවා.මගේත් හිටපු කාලයට වඩා ලස්සනට ඡීවත් වෙන්න නංගි..බුදු සරණයි....

    • @viraj9931
      @viraj9931 2 года назад +4

      E wedanawa jiwitha kalema wida wanna wei .mmma adare karapu kenath mawa dala giya .mata leda kiyala .eyage gedara aya mata kamthi une na .prsna nisa .ada eya wena kenek laga ...😔😔

    • @padmawijesekara9164
      @padmawijesekara9164 2 года назад +4

      Puthe oyalata ගොඩක් හොඳ අයව ලැබේවා . Oyalata අයිති අය nemei එයාල.

    • @manoriwaliminiarachchi5985
      @manoriwaliminiarachchi5985 2 года назад +1

      Epadunanam ahimiwima athiwenawa.ahimiwimata akamathinam epadima nathara karanawa.

    • @dinufernando3859
      @dinufernando3859 2 года назад +3

      oyata waradina ekak na ita wada hoda knkwa aniwaren hmba wenwa jewithe hamadeykma dara gna purudu wena

    • @hiruni4934
      @hiruni4934 2 года назад +1

      🥺🥺

  • @nipuniparindya1
    @nipuniparindya1 5 месяцев назад +8

    ගොඩක් පින් සර්.මේ වෙලාවේ පුදුම වේදනාවකින් හිටියේ හරියට පාඩම් කරන්න බැ..🥺ඇත්තටම මේ වීඩීයෝ එක බලල ගොඩාක් හිත හැදුනා....🥺❤️සර්ට ගොඩක් පින්🥺💐කවදහරි මේ කමෙන්ට් එක මට අහම්බෙන් හම්බුන දවසට මන් ඒ කාලේ මෙහෙම අඩපු කෙනෙක් නේද..අද මෙහෙම ලස්සනට ඉගෙන ගෙන හොද තැනක ඉන්නව කියලා සතුටු වෙන්න පුළුවන් උනොත් ඇති🥺❤️🕊️2024/07/04..🥺

  • @chamithrasanjana8960
    @chamithrasanjana8960 2 года назад +60

    හුගක් වැදගත් කතාවක් 🖤☺️..........විඳවන හැම සිත් සුවපත් වේවා🙏😊☺️

  • @sew..1563
    @sew..1563 2 года назад +16

    කොච්චර මොනවා කරත් අමතක කරන්න බැ ....
    ඒක තමයි මගේ තියෙන weakness එක
    😥😥

  • @අහින්සකආදරේ-ෆ1ර
    @අහින්සකආදරේ-ෆ1ර 2 года назад +101

    හදවත ගැබුරටම එබිලා කතා කලේ නුබයී ගුරු පියතුමනී 😌😢 .. මේ කතාව අහනකොට මට මගේ අම්මී අප්පච්චී මතක් වෙනවා සර් .. කොච්චර කවුරු කොහොම නැති උනත් සර් අනේ මට නම් ඉන්න බැරිවෙයී සර් . 😖😓 අම්මී අප්පච්චී නැතිව ඉන්න

  • @DulaniSiriwardhana
    @DulaniSiriwardhana 8 месяцев назад +2

    අනේ සර් මට හරි ආසයි ඔබ තුමා මුණගැහෙන්න. මාර දෙවල් මං ඉගෙන ගත්තා මෙ දෙවල් අහලම..ඔබ හදපු වඩපු දෙමව්පියන් මතු බුදු වෙන්න ඔනේ..

  • @wasana.8585
    @wasana.8585 2 года назад +148

    මම ආදරය කරපු කෙනාට ලොකු ඔපරේෂන් එකක් කරා ලක්ෂ 10ග ගියා. මම ගොඩක් දුක් විදලා හොයපු සල්ලි එයාට දුන්න ඒක කර ගන්න. හුස්ම ටික ගන්න පුළුවන් උනා විතරයි මට කුණුහරපෙන් තමයි පින් දුන්නේ. අද මගෙ ඇස් ඉදිරිපිට වෙන ගෑනුන්ට සලකනවා. මම තරහ නැහැ. ඒ හැම දෙයක්ම මම මහ පොලව වගේ උහුලා ගන්නවා

    • @smile.......
      @smile....... 2 года назад +16

      හිතින් හැම තප්පරේම හිතන්න අක්කෙ ඔයාගෙම පවක් මෙ ගෙවෙන්නෙ කියල දුක් වලින්. ඒගැන හිතල සතුටු වෙන්න. ✿༗

    • @wasana.8585
      @wasana.8585 2 года назад +4

      @@smile....... ස්තුතියි ඔයාට

    • @mounika1972
      @mounika1972 2 года назад

      😢😢😢😢

    • @user-kl6bo5mn9l
      @user-kl6bo5mn9l 2 года назад +3

      Don’t worry be happy you helped god has already rewarded you

    • @tharu11
      @tharu11 2 года назад +5

      Oyage hitha dnnwa akke oya krapu de watina kama kotharamda kiyala.. e pin mahimenma oyata sthutin ina labenwa ikmninma 🙏

  • @DavindaMudalaiga
    @DavindaMudalaiga Год назад +34

    දාල යන්නෙ එයාට ඕන නිසානෙ.ඉතින් ආපහු අපි මොකටද දුක් විදින්නේ.😂

  • @nisharasandamali4764
    @nisharasandamali4764 2 года назад +28

    සර් හොඳ මනෝ ශාස්ත්‍රවරයෙක් සර් කියපු හැම වචනෙම සහතික ඇත්ත...........👍👍👍👍👍

  • @theseaman670
    @theseaman670 2 года назад +9

    මටත් ඒ කාලේදී සර් ගේ පන්තියට ඇවිල්ලා ඉගෙන ගන්න තිබුනානම්. හැබැයි මේ පන්තියේ ඉන්න ළමයි ගොඩාක් වාසනාවන්තයි. මේ වගේ ගුරු දෙවිවරු ගොඩාක් අඩුයි. 1% නැති තරම්. මගේ ආයුෂත් අරගෙන සර් ජිවත් වෙන්න ඕනේ. උතුම් දළදා සමිදු පිහිටයි 🙏

  • @nilminipriyanthi5632
    @nilminipriyanthi5632 2 года назад +39

    මේ වෙලාවෙ වටිනම දෙයක්.ප්‍රශ්නෙ ඇහුව ලමයටත් පින්.අපේ sir ට ගොඩක් පිං.🙏🙏

    • @hiruhiru2600
      @hiruhiru2600 2 года назад +1

      Ou meka matath thibuna prashnayak.e prashne ahapu lamayata godak pin.api wenuwen me prashne ahuwata.sirtath pin ape hith hadanawata

  • @w.athilinawathie4957
    @w.athilinawathie4957 Год назад +10

    දරුවන්ට නෙවෙයි, වැඩිහිටියන්ටත් අහිමිවීම කියන ලෝක ධර්මතාවය, දුකක් ආපු වෙලාවට මතක්කර ගන්න බැරිව පවුල් අවුල්කර ගන්නව. ඒ නිසා ළමයි කාලෙදිම මේව කියාදෙන සර්ට ආයුබොහෝ වේවා!නිදුක් නිරෝගී වේවා!තෙරුවන් සරණයි !

  • @supunranaweera284
    @supunranaweera284 2 года назад +127

    ගොඩක් බැදෙන්න එපා මොනදේ උනත් අන්තිමේදි දුකම තමයි බැදෙන තරමටම දුකත් වැඩි බැදිම් කියන්නේම දුකක් විතරමයි 😭💔 මෙහෙම කියන මාත් අවුරුදු 4ක් බැදිමක් නිසා තාම දුක් විදිනවා තෙරුම් ගන්න පුලුවන් උන එකමදේ දුකම තමයි බැදිම් කියන්නේ 💔

    • @hiruhiru2600
      @hiruhiru2600 2 года назад +4

      Math therum gaththa ekama de

    • @supunranaweera284
      @supunranaweera284 2 года назад +1

      @@hiruhiru2600 hmmm

    • @hiruhiru2600
      @hiruhiru2600 2 года назад +3

      @@supunranaweera284 👍budu dahame witharai me hamadetama uththare thiyenne neda

    • @supunranaweera284
      @supunranaweera284 2 года назад +2

      @@hiruhiru2600 ow ekanm aththa samahra api gdk adare krna aya apiwa nthiwa be jewath wenna be kiyna oya nthiwa mn komda wena knk ekka ynne kiyna aya wens wenna mha loku welavk giye na mge jewithe nm itn e wedanva thma widinva eya mwa dala ghn dn adata masayk wenva aurudu 4k idla dws dwkta mwa amthka krnna thrm eyge hithe kisima adaryk thibilath na itn aye kwda wath kisima bedimkata lan wenne na e thrm api adare krna thrmta බැදෙන තරමට දුක හොයන් එනවා

    • @hiruhiru2600
      @hiruhiru2600 2 года назад +1

      @@supunranaweera284 mage kathawath oya wage man adare karapu kenath aurudu dekak man yalu wela idapu kena wenas una.eya gihin masa 4k wage wenawa.eyata hithunama eya cl aran sarin sare mawa riddanawa.thamath widawanawa eyata adare karapu nisa.yana aya kohomath kawada hari yanawa.eka padamak karan api ape jiwithe hada ganna oni issarahata ehema nowenna

  • @HashiniDilrukshi2
    @HashiniDilrukshi2 Год назад +14

    පාඩමට අමතරව ජීවිතය උගන්වන ගුරුවරයෙක් ❤️

  • @slid5299
    @slid5299 2 года назад +77

    වැඩි වචන ඕන නෑ . උතුම් සත්කාරයක්!!! ❤🔥❤😇🤗😊🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @achinthaindusara9534
    @achinthaindusara9534 10 месяцев назад +28

    දාල යන්න හේතු නැතත් යන්න ඔනි කෙනා මොනම හේතුවක් උනත් හදන් යනවා 🥰 අපි දැනගන්න ඔනි යන අයට යන්න දීලා පාඩුවෙ අපේ ගමන යන්න 😎♥️

    • @AnushaKalpage
      @AnushaKalpage 6 месяцев назад

      ❤❤

    • @AnushaKalpage
      @AnushaKalpage 6 месяцев назад

      ❤❤❤

    • @danushka4044
      @danushka4044 5 месяцев назад

      Mn badala inne .mata hugak tharaha yana kenek.e hethuwa nisa mawa marrykarapu kena mawa dala ynawa.mata hita hadaganna godak amarui.

  • @upekshaharshani5704
    @upekshaharshani5704 2 года назад +290

    යන අයට යන්න දෙන්න ඕන,එයාලා දවසක ආයෙ එනවා අනිවාර්යයෙන්,එදාට අපි එයාලව පිලිනොගන්න ගානට වෙනස් වෙලා ඉන්න ඕන 🙂

  • @dhanud.m
    @dhanud.m Год назад +2

    බුදු සරණයි sir මේ කතාව තුල හුගාක් දේ ජීවිතය ට ගත්තා. ලොකු අරුතක් සහිතව

  • @waruniimesha994
    @waruniimesha994 2 года назад +26

    කොමස් කරන මම සර්ගෙ වීඩියෝ වලට addict වෙලා සර්, ගොඩක් පින්....🙏🙏🙏

  • @dilrukshiprasadika9687
    @dilrukshiprasadika9687 2 года назад +25

    යන ආය කොහොමත් යනවා,ඉන්න අය අපි යන්න කිව්වාත් ඉන්නවා😭😭😭 ,අපිට අවාංක ආදරේ කරන ආය එහෙමයි ❤️ අපි කොහේ කැරකුනාත් අපි අන්තිමට එන්නෙ අපිට හිම් කෙනා ලගටම තමා ❤️ ඒ දවස එනකාන් ඔයා ඔයාගේ හිනේට යන්න🌺

  • @lakshmanmayakaduwa3399
    @lakshmanmayakaduwa3399 2 года назад +33

    සර්ගෙන් ඉගෙනගන්න හරිම ආසයි සර්, ඒ අවස්ථාව අපිට නැති උනත් සර් මෙහෙම උගන්නවන හැම දෙයකින්ම අපිට ඉගනගන්න ගොඩක් දේවල් තියෙනවා, සර් හැමදාම නිරෝගිමත්ව ඉන්න, සර්ට බුදුසරණයි 🙏🏻

  • @piumihansika505
    @piumihansika505 2 года назад +13

    දාලා ගියපු අය නිසා පීඩා විදින හැමෝගෙම හිත් සුවපත් වේවා..!!😊❤️

  • @chamithpriyanka766
    @chamithpriyanka766 2 года назад +22

    කෙනෙක්ගෙ හිතක් හදලා සර් කරපු පින සල්ලි වලට ගන්න බෑ 🙏❤

  • @mangumangu5076
    @mangumangu5076 Год назад +3

    මම මැද පෙරදිගරටක වැඩ කරන අයෙක් හැමදාමනිදන්න පලමු ෴මුතුගල සර්ගෙ වැඩ සටහන් බලල තනියෙමහිනාවෙලා හිතට වදිනවා ෴මහන්සිය මග හැරෙනව හිතට සතුටක් දැනෙනවා එවගෙමකායික මානසික වින්දනයක් ලැබෙනවා ෴කියන්න ගොඩක්දේ අැත හරිම සතුටුයි෴මෙවනි ගුරැවරැතවතවත් බිහිවෙිවා හදවතින්ම සුබ පතනවාදලදාසමිදු පිහිටයිතවතවත් ඉදිරියට යාමට සුබ පැතුමි

  • @dananjayaathapaththu5315
    @dananjayaathapaththu5315 2 года назад +56

    ජීවිතේ වෙච්ච ගොඩක් වැරදි හදා ගත්තේ සර්ගේ පන්ති අපු නිසා... අවංකවම කිව්වොත් පන්ති අවේ එකම එක මාසයයි.... ඒත් ජීවිතේම වෙනස උනේ ඒ මාසේමයි..... එහෙම කෙනෙක් තමයි මගේ ගුරු දෙවිඳු.... 🙏🙏🙏.. අද මෙහෙම හරි සර්ගේ කතා අහන්න ලැබෙන එකත් පිනක් සර්... සර්ට තෙරුවන් සරණයි!!!🙏🙏🙏

  • @tinethiravindaya6210
    @tinethiravindaya6210 11 месяцев назад +2

    සර් මාත් අද ඒ වේදනාව නිසා ගොඩක් දුක් විදිනවා😢මම ගොඩක් උත්සහ කරනවා හිත හදාගන්න .සර්ගේ කතා අහන්න මං ගොඩක් ආසයි❤❤

  • @lahiruakalanka4929
    @lahiruakalanka4929 2 года назад +30

    සමාජෙට මේ වගේ උතුම් ආදර්ශමත් දේවල් කියලා දෙනවට පිං සර්....😊🙏👍

  • @poorni526
    @poorni526 Год назад +261

    ආදරේ නිසා විදවන අය කෝ☺️💔🥀🥺

  • @samanmaddumage1452
    @samanmaddumage1452 2 года назад +7

    මෙ vedio clip එක බලලා comment එකක් නොදා යන්න බැ
    ඉස්සෙල්ලාම සර් ව හදපු වඩපු දෙමවුපියන්ට ගොඩක් පින්. සර් වගෙ දරුවෙක් හැදුවට.
    අනික තමයි ආදරය වෙනුවෙන් හඩා වැටෙන හදවත් වලට මෙ vedio clip එක දකින්න ලැබෙවා
    බුදු බන කවදාවත් බොරු නොවෙ

  • @jeongirl1095
    @jeongirl1095 2 года назад +5

    යන්න කෙනා අපි කොහොම කිව්වත් මොනව කරත් යනවා. ඒක අපිට නවත්තන්න බෑ. යන අයට යන්න දෙන්න ඕනෙ .. තනියම ඉන්න එක ඔක්කොටම හොදය්. මං ආසම ගුරුවරයෙක් ❤️

  • @chaminiperera1061
    @chaminiperera1061 2 года назад +16

    Mata දරුවෙක් labenna inne. ඇත්තටම asai me sirge deshna ahanna.. ගොඩක් වැදගත් dewal කියලා dena nisa.. තෙරුවන් සරණයි sir.. 🙏🙏

  • @NaveeshaSandundima
    @NaveeshaSandundima 7 часов назад +1

    මන් මේ හැම දේකින්ම තේරුම් ගත්තේ ...තමන්ගේ හීන අම්මා තත්තා මග ඇර ගන්න හොද නෑ ආදරයක් නිසා😢❤

  • @drakmusicclub7093
    @drakmusicclub7093 2 года назад +67

    A.l bio කරන්න අසාවක් ඇති කරගන්න ප්‍රදාන්න හේතුව 😊 මුතුගල සර්

  • @chanchalasewmini3208
    @chanchalasewmini3208 10 месяцев назад +5

    මන් මෙච්චර කල් හිටපු කෙනා මාව ඔනී කියලා ලග් තියම් මාව රිද්දෙව්වා සර්.මට ගොඩාක් අමාරුයි සර් හිත හදාගන්න .සර්ගෙ විඩියො එක බැලුවාම හිතට සහනයක් ආවා සර්.සර්ට ගොඩාක් පින් සර්😭😭😭😭😭😭😭😞😞😞😔😔😔😔.මන් you tube එකට ආපු ගමන්ම සර්ගෙ විඩියෝ එක බැලුවා.ගොඩාක් අමාරුයි සර් හිත හදාගන්න 😔😔

  • @pmcgamemax5105
    @pmcgamemax5105 2 года назад +22

    ආදරෙයි සර් අපිත් මාර පිං කරලා තියෙනවා මෙවගෙ හොද අවවාද අහන්න ලැබිලා ජිවිතේ හදා ගන්න 👊🥲❤️❤️🙏 ගොඩක් පිං සර් ජය වේවා 👊

  • @mmpmd
    @mmpmd Год назад +5

    අනේක වාරයක් පින් දෙනවා ගුරුතුමනි ඔබට... 🙏❤

  • @maleesha778
    @maleesha778 2 года назад +33

    ගුරු දෙවිදුනි,ඔබට නිදුක් නිරෝගී දීර්ඝායුශ ලැබේවා...

  • @FXSAM
    @FXSAM 2 года назад +6

    පන්සල් ගිහින් බණ අහල වත් මේවා ඔලුවට දාගන්න බෑ. ගොඩක් වටිනවා මේක ❤️

  • @NS-qq4vk
    @NS-qq4vk 2 года назад +25

    පිං සර් මේ දැනුත් මම ඉන්නේ ඔය සර් කියන සිටුවේෂන් එකේ...මාරම අමාරුවෙන් දරාගෙන ඉන්නේ...හරිම අමාරුයි ...හිත හදාගන්න බැහැ...එත් මොන හිත් වෙදනාව තිබුනත් ජොබ් එක කරන්න ඔනී .....සර්ට පිං....තිබුනු පීඩනය පොඩ්ඩක් අඩු උනා ...සර් පිං 🤗😊😥✈️
    🇳🇮🇳🇮✈️

    • @rishvanadissanayaka8784
      @rishvanadissanayaka8784 2 года назад

      අනිවාර්යයෙන් මාත් ඉන්නෙ ඒ විදියටමයි 🙂💔

  • @manoharamadushanka9846
    @manoharamadushanka9846 Год назад +8

    පතන ආදරවන්තය හෝ ආදරවන්තියම හිමි වේවා ❤

  • @chami__yah
    @chami__yah 2 года назад +45

    සර් මමත් මේ ප්‍රශ්නෙ නිසා දුක් විදපු කෙනෙක්. සර්ගෙ මේ වචන ටිකම ඇති මට. සර්ට ගොඩාක් පින් සර් අපිට මෙහෙම උපදෙස් දෙනවට. සර්ගෙ ක්ලාස් එන්න ලැබිච්චි එකම මම කරපු ලොකු පිනක් නිසා කියලා තේරෙනවා ❤️❤️✨🙏🙏

  • @JaniduYasith
    @JaniduYasith 3 месяца назад +2

    තාත්තා කෙනෙක් වගේ අපිට දෙන මේ අවවාද අපේ ජිවිතේට ගොඩක් උදව් වෙනවා...
    හැමෝම මේ මෝටිවේෂන් අහල ජිවිතේ හදාගන්න මුතුගල සර්ට තෙරුවන් සරණයි 🙏❤❤❤❤❤❤❤❤
    මගෙ ජිවිතේ හමුවූ සොදුරු ගුරුපියාන් කෙනෙක් ❤️

  • @supunkahawaththa6812
    @supunkahawaththa6812 4 месяца назад +6

    කිසිම කෙනෙක් ඇබ්බැහි වෙලා ආදරය කරන්න එපා කාටවත්. ඒක කියාගන්න බැරි වේදනාවක්. මේ ලෝකෙ කිසිම මනුස්සයෙක්ට ඒ වගේ වේදනාවක් ඇති වෙන්න එපා😢

  • @anushiperera6997
    @anushiperera6997 2 года назад +20

    මට දරුවෙක් ලැබෙන්න ඉන්නෙ. ඇත්තටම බණක් අහනවා වගේ හිත නිවෙනව. ගොඩක් ස්තුතිය