බයෝ නොදැන රූම් ගියොත් වෙන වින්නැහිය | Dinesh Muthugala | Episode 36

Поделиться
HTML-код
  • Опубликовано: 15 ноя 2024

Комментарии • 153

  • @YOU_TUBE_THAKSALAWA
    @YOU_TUBE_THAKSALAWA  5 месяцев назад +32

    සිංහල කරන ළමයිට සිංහල තේරෙන සර් කෙනෙක්...
    යූ ටූබ් නාලිකාවට පිවිසෙන්න...
    www.youtube.com/@SadunAsiriArambawela

    • @Xyz-r4p
      @Xyz-r4p 2 месяца назад

      ruclips.net/user/shorts3XYTEW5bAoU?si=m-6MWHjVLiZdw3QT

  • @tharangadissanayaka8397
    @tharangadissanayaka8397 2 месяца назад +13

    සර් නම් ළමයි ගේ පිනට පහල වුන ගුරුවරයෙක් ..අපිත් ඉගෙන ගන්නවා. රුප සටහනම ඇති මතක තියාගන්න..🙏🙏🙏🙏🙏 පිං සර් ..නිදුක් නිරෝගි සුව ලැබෙිවා බුදුසරණයි දෙවිපිහිටයි දිර්ගායුෂ ලැබේවා 🙏🙏🙏🙏 සර්ට

  • @lasignorina5173
    @lasignorina5173 4 месяца назад +40

    ඉස්කෝලේ යද්දී මම ආසම නැති විශය විද්‍යාව.. ඒ අපට උගන්නපු ගුරුවරු නිසා.මේහෙම sir ලා හිටියනම් අපිත් අද doctors ලා😢😢

  • @SandeepaRajapaksha
    @SandeepaRajapaksha 4 часа назад +1

    ඇත්ත මුතුගල සර් වගේ සර්ල තව වැඩි වේවා අපේ අවාසනවා.... උබල පට්ට ලකි කොල්ලනේ කෙල්ලනේ.... වරදින්නෑ.... මම මුතුගල සහොදරයට ආදරය කරන නිසා බැලුවා ඒත් ඒකාලේ නොතේරෙන විද්‍යාව දැනුයි මොලේට වැටෙන්නෙ. අපි දැං ගොඩක් දුර ඇවිත්😢.....

  • @APDILHANI
    @APDILHANI 4 месяца назад +12

    මතක ශක්තිය ඇති වෙන විදිහට කතා කිරිම. රැප ඇදිම .ළමයින්ගෙ වාසනාව ට බිහි වුන සර් කෙනෙක් මෙි පින සංසාර ගමනට අයිති වෙිවා . සර්ට දිර්ඝායුෂ ලැබෙිවා ..

  • @sararanaweera9063
    @sararanaweera9063 5 месяцев назад +105

    වටින පාඩමක්. ඒක් උගෙන ගන්න ඔයලට වගේම හැම කාන්තාවකටම වටිනවා. තමන්ගේ ආවර්ථය ගැන හොඳ අවබෝධයක් ගන්න පුළුවන් සහ පව්ල් ජීවිතයක් ඇතුලෙදි උනත් දැනගෙන ඉන්න ඕනා කරුණු සර් කියා දුන්නෙ.

  • @sujeewashiromani5231
    @sujeewashiromani5231 5 месяцев назад +101

    මෙහෙමත් උගන්නල බැයිනම් බැහැ තමයි ❤❤❤❤මෙ පින් බිමේ දරුවන්ට ❤️ පිනට පහල උ ගුරු පියෙක් 🌹🌹🌹🌹🌹🌹

  • @dionranasinghe1012
    @dionranasinghe1012 5 месяцев назад +58

    ඉස්කොලේ ව්ද්‍යාව කියන්නේ මට වහ කදුරු.හැබැයි මෙහෙම උගන්නකොට පට්ට ආස හිතෙනවා ඉගෙනගන්න.
    වැදගත් පාඩමක් ව්ද්‍යා ව්ශය ඉගෙන ගත්තත් නැතත්.මතුපිට ව්ශාල සමකින් වසාගෙන ඇති මිනිස් සිරුරක ඇතුලේ ආශ්චාර්ය.❤

  • @prashanpriyamal6601
    @prashanpriyamal6601 5 месяцев назад +38

    හිනා ගියත් ලස්සන පාඩමක්. බොහොම වටින පාඩමක්. බුදු සරණයි සර් ❤❤❤

  • @sn-hu1mg
    @sn-hu1mg 5 месяцев назад +207

    හිනායනවා වගේම අම්මෙක් හැටියට ලොකු හැඟීමක් එනවා හිතට මේවා නොදැන දරුවෝ හැදුවට ..මේවාගේ ගුරුවරු නුඹලාගෙ පිනට පහලවෙලා තියෙන්නෙ දරුවනේ ..මගෙ ආසම විෂය විද්‍යාව ඒක එපා කලේ ඒ් කාලෙ හිටපු ගුරුවරු ඉතින් කොහොමද බයෝ කරන්නෙ

    • @sujeewashiromani5231
      @sujeewashiromani5231 5 месяцев назад +3

      අනිවාර්යයෙන් ❤❤❤❤❤

    • @ayeshamissayesha7909
      @ayeshamissayesha7909 5 месяцев назад +2

      Math ඔහොම una apama kharey apey khaley ගුරු වරු thami 😔meywa දකින කොට mara සතුටක් anney mey daruwo wasana wanthai 🙏🙏🙏🇦🇪🇱🇰

    • @samanpriyantha8615
      @samanpriyantha8615 5 месяцев назад +1

      😅😅😅😅👌👌👌👌👍👍👍👍

    • @Shenu_official_SAK
      @Shenu_official_SAK 5 месяцев назад +7

      ඇත්තමයි මාත් 9වසරට එනකම් science favourit .10දී හිටපු school teacherත් අවුල්.class 1sir අග ඉදන් පාඩම් ඉගැන්නුවා.ඒක නිසා වෙන ක්ලාස් 1කට යන්නත් බෑ.විද්‍යාව එපා වුනා .

    • @gayandibulwitiya3925
      @gayandibulwitiya3925 3 месяца назад +2

      එකෙන්ම 👊

  • @kindtoallkinds.9889
    @kindtoallkinds.9889 5 месяцев назад +25

    හරිමලස්සනටකියා දෙනවා පාඩම මම වයසට ගියත් තාම ඉගෙනගන්නවා හුඟාක් දැනුවත් උණා ස්තූතියි පුතේ

  • @chitraniramyalatha6242
    @chitraniramyalatha6242 5 месяцев назад +43

    ලංකාවේ බාල මහළු සැමටම ගුරුපියෙකු වූ මුතුගල සර්

  • @RashiniNawodya-jb3pi
    @RashiniNawodya-jb3pi 5 месяцев назад +7

    ඉගෙන්වීම පමණක් සිදු කරන ගුරුවරු අතරේ......ජීවිතේ උගන්වන ගුරුවරු...❤පින් කරන්න ඕනි මේ වගේ ගුරුවරුන්ගෙන් ඉගෙන ගන්න...❤️

  • @Sahan_madhushanka
    @Sahan_madhushanka 5 месяцев назад +6

    විශිෂ්ට ඉගැන්වීමක් සර්🌹 A -Z දරුවෙකුගේ බිහිවිම🙏
    නොදන්න දෙයක් ඉතාමත් සතුටින් ඉගෙනගත්තා❤️

  • @gayandibulwitiya3925
    @gayandibulwitiya3925 3 месяца назад +1

    පලවෙනි ව්තාවට අහපු පලවෙනි වතාවට ඉගෙන ගත්ත දේවල් ගොඩයි මුතුගල සර් ගෙ මේ video බලලා..
    ❤❤❤❤🙏
    ගොඩක් ස්තුතියි 🥰

  • @chanaka.gayan1987
    @chanaka.gayan1987 5 месяцев назад +40

    සර් වෛද්‍යවරයකු නොවුනෙ ඉගෙන ගන්න දරුවන් ගෙ පිනට..

  • @yehenteshan6506
    @yehenteshan6506 5 месяцев назад +16

    ඇත්තටම වටින පඩමක් පෞල් ජීවිතයයකදී .දැනගත යුතුම පඩමක් බුදු සරමෛ සර්

  • @NimashaSurangi-yr1ft
    @NimashaSurangi-yr1ft 5 месяцев назад +4

    අපි බයෝ කල කාලේ මේ වගේ උගන්නන අය හිටියෙ නෑ. එකම එක කෙනෙක් හිටියා දුලිප් සර් කියලා ඒ කාලේ අපේ අවාසනාවට ඒ සර් අපිට නැති උනා. ඊට පස්සෙ මන් දැක්ක හොදම ගුරුවරයා මුතුගල සර්.

    • @kushansanjeewa6398
      @kushansanjeewa6398 4 месяца назад +1

      Sirwata me kotasa supiriyatma krla denw me sir nm

  • @akalankanavarathna3869
    @akalankanavarathna3869 3 месяца назад +6

    මාත් ජිව විද්‍යාව කරපු කෙනෙක් අපේ කාලෙ ඒක්ක බලද්දි දැන් ළමයිට කොච්චර ලේසිද මෙහෙම කරලත් බැරිනම් බෑ තමා

  • @MaheshiMaheshisk
    @MaheshiMaheshisk 19 дней назад +1

    Ane hari asai ahanna ape geunu kakaya aparade me wage lassanata kiyala pehedili karala denawa kiyanne me lamai hari wasana wanthai ❤❤

  • @LamahewageSunethra-eo3sb
    @LamahewageSunethra-eo3sb 5 месяцев назад +14

    විශය ආසාවෙන් ඉගෙන ගන්න උගන්වන ගුරුවරයා විෂිශ්ට වෙන්න ඕන.මට නම් සමහර විශයන් එපා කලේ ගුරුවරුමයි. සර් වගේ අය අපිට උගන්වන්න හිටියාන්ම් කියලා හිතෙනව

  • @wrdkumuduni4680
    @wrdkumuduni4680 5 месяцев назад +21

    අපි AL කරන කාලේ ගුරුවරු හරි බයයි /ලැජ්ජයි මේව කියාදෙන්න. මෙහෙම ඉගෙනගන්න තිබුනනම් කොච්චර වටිනවා ද. ස්තුතියි සර්.

    • @DinushaPriyadarshani-e2z
      @DinushaPriyadarshani-e2z 3 дня назад

      Aneda kiyanne Dan ape gewal wal unath ammala thathala unath Dan kale uganna awata anamanam kiyanne unge oluwala thiyenne essara owa kiyala dipu Nathi nisa

  • @lalsiriwardana
    @lalsiriwardana 4 месяца назад +3

    යුක්තානුවට මනස කොහොමද එන්නේ. මුතු සර්ට නිදුක් නීරෝගී දීර්ඝායු වේවා

  • @suamalidananjani4899
    @suamalidananjani4899 5 месяцев назад +8

    Ape kale me vage ගුරුවරු හිටියා nm අපිත් හොඳ තැනක.theruvan saranai නමෝ බුද්ධ ය sir.

    • @dhammikalkr2036
      @dhammikalkr2036 5 месяцев назад

      ඇත්තටම

    • @NicoNicos-qw5mm
      @NicoNicos-qw5mm 5 месяцев назад +1

      ඇයි ඒ කාලේ උබලා bio නොදැනද room ගියේ

    • @Kaveeshanuwanx
      @Kaveeshanuwanx 4 месяца назад

      ​@😂NicoNicos-qw5mm

  • @nnimeshranjan900Ranjan
    @nnimeshranjan900Ranjan 5 месяцев назад +36

    මෙ වගෙ සුද්ද සිංහලෙන් කියා දීලා bio පාස් වෙන්න බැරි නම් වැඩක් නෑ ❤

  • @indranidissanayake6346
    @indranidissanayake6346 3 месяца назад +4

    මුතුගල සර්ටබුදුසරණයි❤❤🎉❤

  • @RanalaniAr-mg3lb
    @RanalaniAr-mg3lb 3 месяца назад +1

    Mage දරුවො dannath බලනවා mi vedeo මමත් බලනවා mage දරුවො දන්නා තරුණ ළමයි .උදේට වැඩට යන්න nagetenne sar ge vedio ekak දාගෙන man අහනවා මුතු gala sar needa කියලා ou කියනවා .

  • @padmimanjula2211
    @padmimanjula2211 5 месяцев назад +75

    සර්ට ලස්සනට රෑප අදින්න පුළුවන්.

  • @thanishhoquehoque
    @thanishhoquehoque 5 месяцев назад +7

    වයසක mamath sirge paadam අහනවා man asama විෂය ipi ඉගෙන ගන්නා කාලයේ sir වගේ කෙනෙක් hitiyaanam apith ගොඩ පුදුම විදිහට කා wadhdhala උගන්වන කෙනෙක් ඔබට 🙏dirgaauu

  • @dilrukudaya4031
    @dilrukudaya4031 5 месяцев назад +3

    Mechchra therena vidihata igena gnna lebunu oyala lamai hemoma godak wasanawanthai.budusaranai sirt

  • @supperord6367
    @supperord6367 5 месяцев назад +3

    අපි වයස පැනපු අය. එහෙත් අසාවෙන් බලනවා.. ( මැදපෙරදිග සිට )

  • @sumithrapeiris2311
    @sumithrapeiris2311 4 месяца назад +6

    Oba vani guruvarun vaasanavan.💐💐💐🙏

  • @arunisubashini6104
    @arunisubashini6104 5 месяцев назад +26

    අම්මෝ හිනා වේලා පන යනවා සර් බුදු සරනයි ඔබට

  • @PrasadWickamsingha
    @PrasadWickamsingha 20 дней назад

    Mamath amma kenek e unate serge vidiyo balala godak deval danagaththa

  • @mallikasamahon4339
    @mallikasamahon4339 5 месяцев назад +1

    Harima saralawa uganwanawa lamaine molayata ganna apitath hodata therum yanawa ayeth igenaganna hithenawa ❤

  • @venurathiwankaranathunga
    @venurathiwankaranathunga 5 месяцев назад +3

    සර්ගේ පාඩමි ලමයි හොදින් මතක තබාගත යුතුයි😂😂

  • @chandanimalkanthi416
    @chandanimalkanthi416 5 месяцев назад +6

    කොයිතරම් වටිනා පාඩමක් ද මේවා තිබුණ නම් ඉස්සර ජීවිතය ලස්සන වෙනවා අපෙත්

  • @chamarasampath2698
    @chamarasampath2698 5 месяцев назад +3

    බොහොම වටිනවා පාඩමක්

  • @ThiliniDilhani-w1s
    @ThiliniDilhani-w1s 4 месяца назад +3

    සර්ට බුදු බව ලැබෙනව

  • @korea_crush
    @korea_crush 4 месяца назад +3

    මේ ලංකාවේ මිනිස්සුන්ගේ ලේ වල අව්ලක් තියනවා තැලසිමියාව මේකෙදි හමේ පාට වෙනස් වෙනවා කන් ඇසීම අඩු වෙනවා
    ඇස් පෙනීම යම්කිසි අදුරු ස්වබාවයක් ගන්නනවා මොලේ ක්‍රියා කරන්න බැ ක්ෂණික තීරණ ගන්න බැ මතක තියාගන්න බැ ,ශරීරය අනවශ්‍ය විදියට රත් වෙන්න ගන්නවා
    තරහ යනවා හිනා වෙන්න බැ මහන්සි වෙන්න බැ හැමතිස්සෙම මිනිස්සු ඉන්නේ මැරිලා වගේ
    රතු රුදිරානුවක ප්‍රමාණය අඩු වෙනවා
    රතු රුදිරානුවක පාට අඩු වෙනවා රුදිර පීඩනය අඩු වෙනවා
    මේක නිසා අනවශ්‍ය විදියට ශරීරයේ රතු රුදිරානු වැඩි වෙනවා
    ලේ වැඩි උනාම කළු පාට කහ පාට රතු පාට
    ලංකාවේ මිනිස්සුන්ට සුද්දෝ වගේ පාටට ඉන්න පුළුවන් මේ අව්ල හරි ගැස්සුවොත් අවාසනාවකට මේකට ප්‍රතිකාරයක් දැනට නැ
    මේක ජානමය තත්වයක් ! ලංකාව ඉන්දියාව තව රටවල් කිහිපයකටම තියනවා මේක

  • @maneledirisinghe6315
    @maneledirisinghe6315 5 месяцев назад +1

    Exactly you are a real "teacher"...coz you give the students what they are to be given in such a manner that the children can grab the knowledge with less effort....Yes.. you joke while teaching but.. u r in your limit as a "Gentleman".....I'm a friend of your paternal uncle "Abeyratne Muthugala"..He too is a very kindhearted gentleman ... God Bless You & your family!❤

  • @madhushikaRathnayaka-t9v
    @madhushikaRathnayaka-t9v 3 месяца назад +1

    Etkot mt prashnyk tiyenw..mensas wenna dina pahakata kalin lingikawa ekathu unoth prashnyk wenwd

  • @iduwaraSasindu
    @iduwaraSasindu 4 месяца назад +3

    Thank you so much 💕 Sir ❣️❤

  • @chandrikabandaranayake8698
    @chandrikabandaranayake8698 3 месяца назад +2

    a/l exam ekt masa tunak tygena me video ek blnn awe kmmli nisa ammo mru ape dinesh sir

  • @dumbaramitiyawatha
    @dumbaramitiyawatha 5 месяцев назад +8

    සර් චෝක් අල්ලන්න එකනම් හොද වැඩක් නෙවෙයි❤

  • @NilminiGunathilaka-ij8cl
    @NilminiGunathilaka-ij8cl 3 месяца назад +2

    Muthgala gurutumani semada jaya.

  • @sadunitharaka3118
    @sadunitharaka3118 3 месяца назад +3

    සදුන් සර්❤

  • @anuradhajayamini9373
    @anuradhajayamini9373 12 дней назад

    සර්, මේ යුගයේ බොහෝ දරුවන් rooms ගානෙ ගිහිල්ලා සිල්පද කඩාගෙන බොහෝ පව් රැස් කරගන්නවා. සර් ධර්මයට ගොඩක්ම නැඹුරු ගුරුවරයෙක්. ඉතින් මේ වීඩියෝ එකේම අවසානයේ කියා දුන්නා නම් වැරදි කාම සේවනයේ බිහිසුණු විපාක ගැන මේ වීඩියෝ එක සම්පූර්ණයි කියලයි මම හිතන්නේ. සර් සමාජය පිළිගත් ,සමාජයක් වෙනස් කරන්න පුළුවන් ගෞරවනීය ගුරුවරයෙක්.

  • @NirupikaKalhari
    @NirupikaKalhari 4 месяца назад +2

    Godak hodata therenawa sir ge padam

  • @dilhanihettiarachchi5315
    @dilhanihettiarachchi5315 5 месяцев назад +5

    Ammo eka .. sir baya wela inne sir . 😅😅😅 sir අපේ රටට සම්පතක් sir.. ❤

  • @MadukaNilanthi
    @MadukaNilanthi 5 месяцев назад +2

    Godak watinama padamak kiya dun sirta bhoma pin sir

  • @SlMobile-t9h
    @SlMobile-t9h 5 месяцев назад +6

    ඇත්ත ටම ලමයිට හොද විදිහට කියලා දෙනවා බුදු සරනයි සර්

  • @udanaariyaratne2989
    @udanaariyaratne2989 5 месяцев назад +2

    His teaching is excellent

  • @ranjithdeshappriya6300
    @ranjithdeshappriya6300 3 месяца назад +2

    Budu saranai sir

  • @djfashion8662
    @djfashion8662 4 месяца назад +2

    Athatm sir ta godak pin mewage daruwant kiya den akt

  • @chathudlk6389
    @chathudlk6389 5 месяцев назад +3

    අනේ මටත් මෙහෙම ගුරුවරයෙක්ගෙන් ඉගෙන ගන්න ලැබුණා නම්...
    ❤😢

  • @udarabuddhika1222
    @udarabuddhika1222 5 месяцев назад +1

    ඒකාලේ ඉගනගත්තටත් වඩා හොඳට තේරුනා අද

  • @DL12323
    @DL12323 5 месяцев назад +17

    Great explain😊❤

  • @WaChinthaka-w2v
    @WaChinthaka-w2v 5 месяцев назад +2

    මතක හිටින විදිහට කියල දෙන ගුරුවරයෙක්

  • @anushaNirupamala-gr3eb
    @anushaNirupamala-gr3eb 5 месяцев назад +1

    Ethtatama wathina hoda padamak thank you sir 🙏🙏🙏🙏🙏🙏

  • @supercars6831
    @supercars6831 4 месяца назад +1

    Udaharana tika ❤

  • @shiranirenuka5267
    @shiranirenuka5267 5 месяцев назад +2

    Long life to you sir. Great work. ❤

  • @mohendradesilva1741
    @mohendradesilva1741 5 месяцев назад +12

    You are a great teacher. I love you how to explain 👍

  • @disnalakmali5682
    @disnalakmali5682 5 месяцев назад +1

    Matath babala dennek innawa.sirge vidios balanawa.hemotama godak watina video ekak.

  • @kaviliyanage3390
    @kaviliyanage3390 4 месяца назад +1

    Oya wage ugannana sir kenek hitiya nm nursing noya medicine ma yanna thibba 😢😢😢

  • @Salingatl
    @Salingatl 5 месяцев назад +10

    විශිෂ්ට ගුරුවරයෙක්...

  • @nimanthawijerathna3042
    @nimanthawijerathna3042 5 месяцев назад +3

    Aeee mata labana athmediwath science karala doctor kenek wenna puluwan wenna mewa dakiddi hemadama duka hithenawa mn asama subject eka science eth ammalage kamaththata commerce kare harma dukai mata😢😢😢😢

  • @warunipriyadarshani87
    @warunipriyadarshani87 3 месяца назад +2

    Superb

  • @SasmithaEdirisingha
    @SasmithaEdirisingha 25 дней назад

    Iskole mge asa nathi vishaye asama kotasa oya,neda 😅

  • @warunadissanayake
    @warunadissanayake 5 месяцев назад +2

    ඉගන ගත්තා ගොඩක්‍ දේවල්...නැවත පාරක් උසස්පෙල කරන්‍න හිතෙනවා..

  • @Apex_Kulu
    @Apex_Kulu 3 месяца назад +1

    Apita Mehema ugennuwe ne hamuduruwane

  • @nalinsadaruwan8873
    @nalinsadaruwan8873 5 месяцев назад +2

    එතකොට වමනේ යන්නෙ සහ දොලදුක ඇතිවෙන්නෙ මොන කාලෙදිද?😶

    • @DilshaPamodi
      @DilshaPamodi 4 месяца назад +1

      ඒත් පලවෙනි ත්‍රෛමාසිකයෙදි තමයි...

  • @Dnu-q8w
    @Dnu-q8w 4 месяца назад +2

    Ape sir ❤😁

  • @Sanjana..sanju2386
    @Sanjana..sanju2386 5 месяцев назад +9

    දැනගෙන යන උනුත් වීඩියෝ හරි ලීක්කරගන්නවා😂😂😂

  • @NilanthiKumari-kl3fo
    @NilanthiKumari-kl3fo 5 месяцев назад

    Mata wayasa 65i mama sirge hama padamakma balamawa

  • @nilmi.
    @nilmi. 5 месяцев назад +8

    Niyamai sir

  • @kasunjayasooriya-i7f
    @kasunjayasooriya-i7f 5 месяцев назад

    😂😂😂 sir Mt kiynnako me Chithra adinna igana gtte kageda kiyla 😂😂😂

  • @IndraKumarihami-l3v
    @IndraKumarihami-l3v Месяц назад

    Odatumage telephone number ekadannako

  • @knjayalal1
    @knjayalal1 5 месяцев назад

    දැන් අපිත් බය ඔය ඉගෙන ගන්නවා වයසට ගියාත්

  • @deepasandamali5138
    @deepasandamali5138 5 месяцев назад

    Aparade al walata art kare bio lesi ne ane

  • @tharinduranasingha323
    @tharinduranasingha323 5 месяцев назад

    Aayeth egana ganna hethenawa

  • @thusharawickramarathna7288
    @thusharawickramarathna7288 5 месяцев назад +1

    Excellent

  • @AshanChanuka-be8qw
    @AshanChanuka-be8qw 5 месяцев назад +12

    1st comment 🎉

  • @AwanthiWickramasighe
    @AwanthiWickramasighe 5 дней назад

    Sirta pin

  • @ChandrikaChandrika-m8h
    @ChandrikaChandrika-m8h 5 месяцев назад +6

    Watina padamak sir asai ahagena igana ganna

  • @kanchanadisanayake6717
    @kanchanadisanayake6717 5 месяцев назад +3

    Marai ane...

  • @dhammikalkr2036
    @dhammikalkr2036 5 месяцев назад +1

    මට 51 වයස දන් හිතෙනව බයො කරන්න අනිවාර්යෙන් මම පාස්වෙනව මෙ සර්ගෙ න්

  • @neronero4412
    @neronero4412 5 месяцев назад +1

    Thank you sir 🙏🙏🙏

  • @sudeeraoshan794
    @sudeeraoshan794 4 месяца назад

    බයෝ දැනගෙන ඉස්සර ළමයි හැදුවේ බොරු මරිසි එපා 😁

  • @dinadipiumika1894
    @dinadipiumika1894 3 месяца назад +1

    Teach to students how protect from Sexual Transmission disease and pregnancy for use to Condom all the time for Oral , virgin and anal sex . Very important topic . Most people don’t know throat catching STD as virgin, penis . even split (saliva) can transmit some of sexual diseases . So I think must give good lesson for children about that with pictures of sexual diseases, symptoms and how to prevent

  • @Family.Srilanka
    @Family.Srilanka 5 месяцев назад +1

    Very important this

  • @Sam-wb6vb
    @Sam-wb6vb 5 месяцев назад

    Mn issara bio walata Harima asa kenek OL kale Mta bio hodatm puluwan, Engineer kenek wenn one nisa maths kra, Ada mn Engineer kenek namuth sirge videos blnkot bio science karann hithenw 😊

  • @sitharadassanayaka9603
    @sitharadassanayaka9603 5 месяцев назад +2

    Hodtm therna sir dn university a ita wda therun hodt

  • @mr.liteacewbgp5781
    @mr.liteacewbgp5781 5 месяцев назад

    👍👍

  • @cloudsmusic3046
    @cloudsmusic3046 5 месяцев назад +4

    කියන්න වචන නෑ.

  • @naleenramyaka4537
    @naleenramyaka4537 5 месяцев назад +3

    sir clz krnne kohed

  • @wasanajayalath8401
    @wasanajayalath8401 3 месяца назад +1

    ❤🎉💐🥇🏅🏆🎖🎀👏🙏

  • @dhammikalkr2036
    @dhammikalkr2036 5 месяцев назад

    ඇත්තටම

  • @Ranidulakruwan-zb6ck
    @Ranidulakruwan-zb6ck 4 месяца назад +1

    ලංකාවෙ ඔක්කොටම උගන්නන්න ඔනි ඔක

  • @IndraniParachige
    @IndraniParachige 6 дней назад

    😂😂😂😂