ජීවිතේ නොවැටී ඉන්න ඕන නම් තියෙන්නම ඕන දේ | Dinesh Muthugala

Поделиться
HTML-код
  • Опубликовано: 26 янв 2025

Комментарии • 710

  • @Statusvideo578
    @Statusvideo578 2 года назад +367

    හැමදාම පන්තියේදි විෂය කරුණු යහමින් නැවුම් ලෙස උගන්වන ගමන් ජීවිතේ හදා ගන්න අප්‍රමාණ ඔවදන් දෙන මගේ ගුරු තරුව❤️💯😍

    • @priyasurangi8997
      @priyasurangi8997 2 года назад +5

      Wow nice ward

    • @home_ceylon
      @home_ceylon 2 года назад +2

      Mm A/L walata awe bio krnn doctor kenek wenn loku hinayk thiygena. eth e hinaya dinann me kalayath ekk mt bri weyd kiyl hithenw 😓 igena gann bri unoth jiwithe dinann kiyl hithala youtube channel ekk patan gaththa😢subscribe higannek kIyl hithann epa 🙏

    • @Mr.DCL_Memes
      @Mr.DCL_Memes 2 года назад +1

      💝💝

    • @PrincePathirana-ue7rr
      @PrincePathirana-ue7rr Год назад

      @@priyasurangi8997 මමත් 55 kaදෙදරැ මවක් ආසාවෙන් බලනවා සර්ගෙ wedeyoo

    • @PrincePathirana-ue7rr
      @PrincePathirana-ue7rr Год назад

      👍👍👍👍👍👍👍👍

  • @gayya_24
    @gayya_24 2 года назад +363

    සර්ගෙ කටහඬ ඇහුනෙත් කාලෙකින් හදවතට දැනෙන හැගීම කියලා නිම කරන්න බැහැ. සර්ට හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤️❤️❤️

    • @gayya_24
      @gayya_24 2 года назад +7

      👍

    • @paradiseofmiucic9857
      @paradiseofmiucic9857 2 года назад +2

      ඒක තමා කාලෙකින් කඩහඩක් ඇහුනෙ

    • @pawannanayakkara2895
      @pawannanayakkara2895 2 года назад +1

      ❤️❤️❤️

    • @geethakumari5842
      @geethakumari5842 2 года назад +6

      ඔව් අනේ කටහඩ ඇහුනත් හිතට පුදුම සහනයක් මොන ප්‍රස්න ආවත් sirge කටහඩ ඇහුවම හරි

    • @hewawelegesriyakanthi3611
      @hewawelegesriyakanthi3611 2 года назад +1

      Sir oyata budu sarani oyage kata hada ahuanath heana weanawa hadawathimma asai ahagena ianna hama damath sathutin ianna derrgauasa labeaea budu sarani sir❤❤❤❤❤❤❤❤

  • @oshadeevidumini6209
    @oshadeevidumini6209 2 года назад +188

    කවදාවත් දැකලා නෑ, කවදාවත් සර්ගෙ පන්තියක වාඩිවෙලා ඉගෙනගෙන නෑ, හැබැයි හදවතේ හැමදාම රැදිලා ඉන්න ආදරණීය ගුරු පියාණන් කෙනෙක්❤😊☺️
    හමුවුණු තවත් එක් ගුරු දෙවිදෙක්🥰😊

    • @home_ceylon
      @home_ceylon 2 года назад +3

      Mm A/L walata awe bio krnn doctor kenek wenn loku hinayk thiygena. eth e hinaya dinann me kalayath ekk mt bri weyd kiyl hithenw 😓 igena gann bri unoth jiwithe dinann kiyl hithala youtube channel ekk patan gaththa😢subscribe higannek kIyl hithann epa 🙏

    • @ddrsddrs3504
      @ddrsddrs3504 2 года назад +1

      Thankyou

    • @Juimion231
      @Juimion231 Год назад +1

      Eka aththa❤😊

    • @kanishkamadushan9149
      @kanishkamadushan9149 11 месяцев назад

      ඔව් ❤

  • @SayuriNimshara
    @SayuriNimshara 2 года назад +98

    ළමයන්ට දැනුම දෙන ගමන් මානසිකත්වය හොඳ විදියට හදනවාට ගොඩාක් පිං ❤️❤️ අපේ සර් ❤️❤️

  • @wasanasewwandi6058
    @wasanasewwandi6058 2 года назад +94

    දැනුමට එහා ගිය මනුසත්කම මතු පරපුරට දායාද කරන මෙවන් ගුරුදෙවිදුන් තව තවත් මේ ලක්බිම පහල වේවා.... 🙏🙏🙏🌼💖

  • @maduwanthiperera3236
    @maduwanthiperera3236 2 года назад +157

    ජිවිතේට ගොඩක් වටින පාඩම් දරුවන්ට දැනෙන ලෙස කියාදෙන ඔබ වැනි ගුරුවරයකු බිහිකල දෙමාපියන්ට ගොඩක් පින් .

    • @home_ceylon
      @home_ceylon 2 года назад

      Mm A/L walata awe bio krnn doctor kenek wenn loku hinayk thiygena. eth e hinaya dinann me kalayath ekk mt bri weyd kiyl hithenw 😓 igena gann bri unoth jiwithe dinann kiyl hithala youtube channel ekk patan gaththa😢subscribe higannek kIyl hithann epa🙏

  • @sanduniamanda3731
    @sanduniamanda3731 2 года назад +157

    මන් 2023 A/L. මේ අවුරුදු එකහමාරක් වගෙ කාලෙ ඇතුලෙ මන් සර් තුලින් දැක්කෙ මාරම නිහතමානී චරිතයක්. ඒ නිහතමානීකම ඇතුලෙ මම දැක්කෙ මහා තේජසක්.තෙරුවන් සරණයි.ජේසු පිහිටයි සර්...❤️

    • @Tharindikawindya1234
      @Tharindikawindya1234 2 года назад +2

      Mee tooo

    • @Tharindikawindya1234
      @Tharindikawindya1234 2 года назад +6

      අපිටනන් සර් ව දකින්න තරන් වාසනාවක් නෑ හැබැයි . 😩 සර් colombo class ekak karanne naaane api wenwen

    • @chamindasenarathna3969
      @chamindasenarathna3969 2 года назад +2

      මාත් 2023 O/L

    • @home_ceylon
      @home_ceylon 2 года назад +1

      Mm A/L walata awe bio krnn doctor kenek wenn loku hinayk thiygena. eth e hinaya dinann me kalayath ekk mt bri weyd kiyl hithenw 😓 igena gann bri unoth jiwithe dinann kiyl hithala youtube channel ekk patan gaththa😢subscribe higannek kIyl hithann epa 🙏

    • @Mr.DCL_Memes
      @Mr.DCL_Memes 2 года назад

      💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝

  • @deletedaccount9393
    @deletedaccount9393 2 года назад +84

    විභාග වලින් ඉස්සරහට යන්න සර්ගෙන් පොත පතේ දේවල් ඉගෙන ගත්තෙ නැති උනාට ජීවිතෙ ඉස්සරහට යන්න සර්ගෙන් ගොඩක් වටින දේවල් ඉගෙන ගත්ත ❤️😇

  • @shiransisira9068
    @shiransisira9068 2 года назад +73

    විශය කරුණු වලට අමතරව ජීවිතේ උගන්වන මා දුටු ආදරණීයම ගුරුවරයෙක් ❤️

    • @home_ceylon
      @home_ceylon 2 года назад +2

      Mm A/L walata awe bio krnn doctor kenek wenn loku hinayk thiygena. eth e hinaya dinann me kalayath ekk mt bri weyd kiyl hithenw😓igena gann bri unoth jiwithe dinann kiyl hithala youtube channel ekk patan gaththa😢subscribe higannek kIyl hithann epa

  • @dihensathsara8413
    @dihensathsara8413 2 года назад +241

    සර් කටහඩ ඇහුනෙත් ලොකු කාලෙකින්. 👍❤️ තාත්තා අම්මා නැති මම ඒ ආදරය විදින්නෙ සර්ගෙන්. සර්ට තව හරි යන්න ඕන. මම දකින්න ආසම කෙනෙක්. ගොඩක් ගරු කරනවා.

    • @sanjananethminisenarathna2005
      @sanjananethminisenarathna2005 2 года назад +22

      Oyata withrak newei matath na ammai thathai denama.mn Colombo 7.ammai thathai dennam passku nisa nathi Una 🥲😭🥲

    • @naveenperera9405
      @naveenperera9405 2 года назад +6

      Aye mokadda une..?😢😢

    • @naveenperera9405
      @naveenperera9405 2 года назад +3

      @@sanjananethminisenarathna2005 😢😢

    • @dihensathsara8413
      @dihensathsara8413 2 года назад +17

      @@sanjananethminisenarathna2005 එහෙමද මට ඒ දෙන්නා නැති උනෙ සුනාමියෙන්. මම අම්මා තාත්තා දැකලා තියෙන්නෙ ෆොටො එකකින්. මම නැන්දා ළග ඉන්නෙ දුක් විදගෙන මම හම්බන්තොට. මට නෑදෑයො ගොඩක් වෙනස්කම් කරනවා. අනිත් ළමයිට එයාලාගෙ අම්මා තාත්තා තියන ආදරය බල බල මම දුක් වෙනවා. මොනවා කරන්නද.....❤️❤️

    • @sanjananethminisenarathna2005
      @sanjananethminisenarathna2005 2 года назад +6

      @@naveenperera9405 ammai thaththai Passu walata nathi Una 🥲

  • @nidarshathathsarani7874
    @nidarshathathsarani7874 2 года назад +30

    ඇත්තටම සර් වගේ ගුරුවරයෙක් ලන්කාවේ වෙන කොහෙවත්ම නෑ.ජේසු පිහිටයි සර් 🙏🙏

  • @banukadananjaya583
    @banukadananjaya583 2 года назад +30

    සිසුන් සෑමවිටම නිවරැදි මාර්ගයේ යවන ඔබ තුමාට තෙරුවන් සරනය්

  • @nimansabandara6361
    @nimansabandara6361 2 года назад +42

    අනේ සර්ගෙ වීඩියෝ එකක් දානකන් බලාගෙන හිටියේ.මේ වගේ අමාරු කාලෙක සර්ගෙන් ලැබෙන උපදෙස් ඇත්තටම වටිනවා.

    • @home_ceylon
      @home_ceylon 2 года назад +1

      Mm A/L walata awe bio krnn doctor kenek wenn loku hinayk thiygena. eth e hinaya dinann me kalayath ekk mt bri weyd kiyl hithenw 😓 igena gann bri unoth jiwithe dinann kiyl hithala youtube channel ekk patan gaththa😢subscribe higannek kIyl hithann epa🙏

    • @nimansabandara6361
      @nimansabandara6361 2 года назад

      අතාරින්න එපා මාත් මේ පාර එලේවල් කරනවා.ඔයා මේ දවස් ටික පුලුවන් තරම් මහන්සි වෙලා වැඩ කරන්න.exam ලියලා ලකුණු අඩු වෙයි කියලා හිතුනොත් exam ඉවර වුනු ගමන් second shy කරන්න ලෑස්ති වෙන්න.අතාරින්න එපා.

  • @arosha4683
    @arosha4683 2 года назад +47

    අපේ සර් අපිට ආදරේ බව අමුතුවෙන් කිව යුතු නෑ.සර් වචනයකින් හරි කියන්නේ දරුවන් යහ මග යවන දේ විතරමයි....ආදරෙයි මුතූ සර්....❤

  • @shiromadharshani4903
    @shiromadharshani4903 Год назад +3

    මෑත කාලේ දැකපු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම උතුම් ගුරුතුමෙක්...සර් වගේම යහපත් ගතිගුණ සපිරි අනාගත පරපුරක් හදන්න සර්ට ශක්තිය ධෛර්යය ලැබේවා....

  • @nimalpremarathne3222
    @nimalpremarathne3222 2 года назад +8

    ස්තුතියි,ඔබටත්, අපේ රටේ දරුපරපුර වෙනුවෙන් කරන උදාර මෙහෙවරට
    මම සිංහල උගන්වන ගුරුවරයෙක්

  • @shakyaweerasekara5375
    @shakyaweerasekara5375 2 года назад +16

    මගේ හදවතේ ඉහළින්ම ඉන්න චරිතයක් තමයි මුතුගල සර් ❤️ .කවදාවත් දැකලා නැති උනාට ඔබතුමා හරිම ආදරණීය චරිතයක් ❤️ .සර්ගේ හිනාව දැක්කම , සර්ගෙ කතා ඇහුවම මුළු දවසම සාර්ථකයි😍❤️ . බුදු සරණයි සර් ❤️

  • @NS-qq4vk
    @NS-qq4vk 2 года назад +15

    ආනේ පොඩ්ඩක් ඉන්න කියලා සර් කියද්දී ..මට මතක් උනේ මගේ අප්පච්ච් ..එයා ඔනීම දෙයක් කරද්දි ..ඔනිම කෙනෙක් ට කියන්නේ ඔය වචනේ ..එකේ මාර නිහතමානී කමක් තියෙනවා ❤️❤️❤️

  • @Sandu....22
    @Sandu....22 2 года назад +23

    අනේ අපේ සර්... 🙏 ❤
    2023 කුරුණෑගල theory ක්ලාස් එකේ කීවා මේ කතාව සර්ට මේ විදිහට ජීවිතේ කියලා දෙනවට ගොඩක් පින් ❤❤❤
    ජීවිතේ කවදාවත් අමතක වෙන්නැති ගුරුවරයෙක් සර්ගෙ ක්ලාස් එන්න ලැබුනු එකත් මගෙ ජීවිතේ මට ලැබුණු ලොකු වාසනාවක් ❤❤🌼
    බුදුසරණයි මගේ සර් 🌼🌼

  • @aichat8527
    @aichat8527 2 года назад +4

    ගොඩක් දවසකින් සර් (මල්ලි ගේ)කටහඬ අහන්න පුළුවන් වුණා ,අතීතයට ගියා මමත් ගොඩක් දුප්පත් කෙල්ලෙක් ,රත්තරං ගුරුවරු බුදු වෙන්න free cards valin ඉගෙන ගත්තේ . අදත් පින් දෙනවා . අනාගත පරපුර යහපත් කරන්න ට අපේ සර් (මල්ලි ට )දීර්ගායූ වේවා

  • @nilankapriyadarshni8543
    @nilankapriyadarshni8543 2 года назад +55

    සර්නම් ගුරුවරයෙක් නෙවෙයි සර් අපේ පිනකට පහල උන දෙවිකෙනෙක් සර් 🥺🙏
    ගුරුවරුන් අතරේ දැකපු නිහතමානී ගුරුවරයෙක් තමායි සර් කියන්නේ . හැමදාම වගේ ජීවීතේ හදාගන්න අපේ හීන වලට පණ දීලා හැමදාම අපේහිත් ෂක්තිමත් කරනවා ඇත්තටම සර්ට ගොඩක් පිං සර්. මේ මැයි මාසේ OL ලියලා අනිවාර්යයෙන් සර්ගේ Bio class එනවා .බුදු සරණයි සර් 🙏🙏🙏🙏🙏

    • @sheronperera445
      @sheronperera445 2 года назад +1

      Muhude navuu giyata paravall hitinne naha nanngi

    • @home_ceylon
      @home_ceylon 2 года назад +1

      Mm A/L walata awe bio krnn doctor kenek wenn loku hinayk thiygena. eth e hinaya dinann me kalayath ekk mt bri weyd kiyl hithenw 😓 igena gann bri unoth jiwithe dinann kiyl hithala youtube channel ekk patan gaththa😢subscribe higannek kIyl hithann epa 🙏

    • @Mr.DCL_Memes
      @Mr.DCL_Memes 2 года назад

      💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝

  • @dumindudananjaya4830
    @dumindudananjaya4830 2 года назад +5

    අනේ සර් ඇත්තටම ඔය හිත හොද කම නිසයි පුදුමාකාර මනුස්සකම යහපත් දේ ලමයින්ට විතරක් නෙවෙයි අපි හැමෝටම බෙදල දුන්න පිනෙන් තමයි සර්ගෙ රිය අනතුරෙන් උනත් සීරිමක් වත් උනේ නැතුව සර්ව බේරල දුන්නෙ අපේ පිනට❤️❤️❤️ දලදා සමිදු පිහිටයි ඔබට 🙏🙏🙏

  • @prarthanasubhashini3144
    @prarthanasubhashini3144 2 года назад +37

    ❤️සර් වගේ සත්පුරුශයෙක් අපේ රටේ නායකයා වුනානම් කොච්චර හොදද..සර්ට බුදුසරනයි ..💯🙏🙏

    • @vindyaattanayake9701
      @vindyaattanayake9701 2 года назад +1

      මට හිතුන දේමයි ඔයාටත් හිතිලා තියෙන්නේ.. අපිට ඒ වගේ වාසනාවක් නැති හැටි 🥺..

    • @vinojgeethaka2114
      @vinojgeethaka2114 2 года назад

      නායකයෙක්😅

  • @sohanisamarasekara3027
    @sohanisamarasekara3027 2 года назад +30

    දවසේ පාඩම් සටන
    නිමකරන් හැම දින
    ජීවිතේ පාඩමයි
    ඇරඹුවේ අවසන
    උගත් කමටත් වඩා
    උසයි මිනිසත් කම
    ඔබයි කියලා දුන්නේ
    ගුරුතුමනි හැමකල
    මිහිමතේ කටු පොලවේ
    පණ යදින හීනෙට
    යන්න මං පෑදුවේ
    ඔබයි අපේ ළග හිද
    මේ තරම් කාලයක්
    ඔබ සෙවනෙ ඉන්නට
    වරම් ලැබු අපෙන් දෙමි
    ගුරුතුමනි ආචාරය
    ❤️🙏❤️🙏

  • @wpadmalatha5415
    @wpadmalatha5415 2 года назад +8

    සර්ගෙ පාඩමි වගෙම සමාජෙට වටිනා දේවල් කියලා දෙනවා ඔබතුමාවගෙ දරුවෙක් හදපු දෙමවි පියන්ට ගොඩාක් පිං

  • @chathurangaonline4175
    @chathurangaonline4175 2 года назад +30

    මන් ඉගන ගන්න වයසේ නෙමෙයි ඉන්නේ.ඒත් මට නැවත ඉගන ගන්න හිතෙනවා සර්ගේ වීඩියෝ බැලුවම.අපටත් මේ වගේ ගුරුවරු හිටියනම්.

    • @home_ceylon
      @home_ceylon 2 года назад +1

      Mm A/L walata awe bio krnn doctor kenek wenn loku hinayk thiygena. eth e hinaya dinann me kalayath ekk mt bri weyd kiyl hithenw 😓 igena gann bri unoth jiwithe dinann kiyl hithala youtube channel ekk patan gaththa😢subscribe higannek kIyl hithann epa🙏

  • @jayamalsamarasinghe5829
    @jayamalsamarasinghe5829 2 года назад +17

    සිහින වලට අපිව ගෙනියන් උතුම් චරිතය ..ඔබ තැනූ වෙදදුරන් සුවපත් කරන සෑම මිනිසෙකු පසා ඒ පින ඔබට ලැබේ වා ගුරු පියාණනී ...❤️❤️❤️🙏

  • @Ishanbroooo
    @Ishanbroooo 2 года назад +28

    මං ජපානෙ ඉන්නෙ.පට්ට වැදගත් දේවල් ටිකක් කිව්වෙ මේ විඩියෝ එකෝ.ලංකාවේ අඩු උනත් ජපානෙ නම් මේ දේවල් හොඳින් තියෙනවා.

    • @home_ceylon
      @home_ceylon 2 года назад +5

      Mm A/L walata awe bio krnn doctor kenek wenn loku hinayk thiygena. eth e hinaya dinann me kalayath ekk mt bri weyd kiyl hithenw😓 igena gann bri unoth jiwithe dinann kiyl hithala youtube channel ekk patan gaththa😢subscribe higannek kIyl hithann epa🙏

  • @madumanathunga9858
    @madumanathunga9858 2 года назад +4

    අලුත් පරම්පරාව මේ පුංචි පුංචි දේවල් අනිවාර්යයෙන් ඉගෙනගන්න දරුවනේ.ගොඩාක් වටිනවා

  • @samankumari2550
    @samankumari2550 2 года назад +38

    ආසවෙන් බයො ඉගෙනගන්නෙ සර් නිසා ❤️😊🙏 සර්ගෙ සියලු වඩ කටයුතු සාර්ථක වෙන්න කියලා පර්තනා කරනවා❤️🙏

  • @Travelingismysoul
    @Travelingismysoul 2 года назад +14

    ඇත්තටම ඉතා හොද නිහතමානී ගුරුපියෙක් ඔබතුමා ඔබතුමන් හට බෙහෙවින් ස්තූතිවන්න වෙනවා මේ සුවහසක් දරුවන් යහමගට ගැනීම පිලිබදව...

    • @home_ceylon
      @home_ceylon 2 года назад

      Mm A/L walata awe bio krnn doctor kenek wenn loku hinayk thiygena. eth e hinaya dinann me kalayath ekk mt bri weyd kiyl hithenw 😓 igena gann bri unoth jiwithe dinann kiyl hithala youtube channel ekk patan gaththa😢subscribe higannek kIyl hithann epa🙏

  • @sewwandipiyumali6285
    @sewwandipiyumali6285 2 года назад +12

    මුතුගල්ල සර් කියන්නෙ ජීවිතය හදාගන්න කියලා දෙන ගුරු දෙවියෙක්. මා ඇතුලු බොහෝ ළමයි ඔහුගේ බැතිමතුන් ❤️❤️🙏🙏🙏🙏

    • @home_ceylon
      @home_ceylon 2 года назад

      Mm A/L walata awe bio krnn doctor kenek wenn loku hinayk thiygena. eth e hinaya dinann me kalayath ekk mt bri weyd kiyl hithenw 😓 igena gann bri unoth jiwithe dinann kiyl hithala youtube channel ekk patan gaththa😢subscribe higannek kIyl hithann epa🙏

    • @geesaravimukthi6944
      @geesaravimukthi6944 2 года назад

      Aniwaren sister ❤️❤️❤️

  • @nisharasandamali4764
    @nisharasandamali4764 2 года назад +12

    සර් ගේ බෝසත් බව ඇත්තටම සර් ව දැක්කමත් තේරෙනවා..........බුදු සරණයි ...........සර් 🙏🙏🙏🙏🙏🙏

  • @dananjayaathapaththu5315
    @dananjayaathapaththu5315 2 года назад +22

    හදාගන්නවනම් ජීවිතේ මෙතනම අති.🙏❤️ තෙරුවන් සරනයි සර්....🙏

  • @dasingdarshani6270
    @dasingdarshani6270 2 года назад +41

    ආදරෙයි ගුරු පියානනී .තෙරුවන් සරණයි . දෙමාපියන් වුනත් ඉගෙන ගතයුතු දෑ බොහෝයි. විඩාබර මනසට සිසිල් දිය බිද නුඹයි ගුරු පියානනී ❤️❤️❤️❤️

    • @home_ceylon
      @home_ceylon 2 года назад

      Mm A/L walata awe bio krnn doctor kenek wenn loku hinayk thiygena. eth e hinaya dinann me kalayath ekk mt bri weyd kiyl hithenw 😓 igena gann bri unoth jiwithe dinann kiyl hithala youtube channel ekk patan gaththa😢subscribe higannek kIyl hithann epa🙏

  • @disnasenanayaka4407
    @disnasenanayaka4407 2 года назад +6

    මගේ ජිවිතේ මං දැක්ක ආදරණීයම ගුරුතුමා.දවසේ වැඩ නිමාව අවසානේ රූම් එකට දුවන් එන්නේ සර්ගේ විඩියෝ අහන්න.උයනකම් ,නානකම් හැමදේම කරනකම් අහගෙන තමයි සේරම කරන්නේ.අවසානේ නින්දට යන්නෙත් සර්ගේ විඩියෝ අහගෙන.ඇත්තටම මටනම් සර්ගේ වචන භාවනාවක් .ඇයි දන්නෙ නෑ මං හරිම ආදරෙයි .මං නොදන්න ගොඩක් දේවල් සර් නිසා දැනගත්තා.ස්තූතියි කියන්නෙ නෑ පිං.

  • @HP-yn8fh
    @HP-yn8fh 2 года назад +23

    ද්‍රෝනයක් ධාතූන් වහන්සේලා වැඩ සිටින රුවන්වැලි මහ සෑ රජාණන්වහන්සේගේ උතුම් බලයෙන්, ඒ උතුම් සත්‍යයෙන් දිනේෂ් මුතුගල ගුරුපියාණන්ට ඉක්මනින් සුවය ලැබේවා🙏 නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා🙏

  • @dulmihettiarachchi1963
    @dulmihettiarachchi1963 2 года назад +45

    ජිවිතයේ දුටු ආදරනීයම ගුරුවරයා..♥️

  • @sheneshdewmina1352
    @sheneshdewmina1352 2 года назад +17

    ජීවතය කීයා දේන අපේ සර් ජේසු පිහිටයි සර් 🧡🖤

  • @sithumkaveesha682
    @sithumkaveesha682 2 года назад +34

    සර්ගෙ චරිතෙට මං ගොඩක් කැමතියි...හැබැයි ඊට වඩා උගන්න විදියට ....biology වලට සුපිරිම ගුරුවරයා කතා දෙකක් නෑ..වෙන බයිලා වැඩක් නෑ..අවවාද නම් හැම ගුරුවරයම දෙනවා..ඒත් සර්ගෙ ඉගැන්නිල්ල නම් මරු.....❤️ ...පොඩි අඩුපාඩුවකට තියෙන්නෙ online අයට live කරන්නෙ නැති එක...සර් please, online අයටත් live කරන්නකෝ...🙏🙏🙏

    • @home_ceylon
      @home_ceylon 2 года назад

      Mm A/L walata awe bio krnn doctor kenek wenn loku hinayk thiygena. eth e hinaya dinann me kalayath ekk mt bri weyd kiyl hithenw😓 igena gann bri unoth jiwithe dinann kiyl hithala youtube channel ekk patan gaththa😢subscribe higannek kIyl hithann epa 🙏

  • @subhashinigunasinghe5277
    @subhashinigunasinghe5277 Год назад +1

    සර් නම් මනුෂ්‍යත්වය ට එහා ගිය ශ්‍රේශ්ට උත්තමයෙක් ,ඔබට මුලු විශ්වයේම උපහාර ලැබෙනවා🌷🌷🌷🌷💗💗💗💗

  • @madumanathunga9858
    @madumanathunga9858 2 года назад +7

    සර්ට ගොඩාක් පින් මේ දේවල් දරුවන්ට කියලා දෙනවට .දෙමාපියෝවත් අද කාලේ මේ දේවල් දරුවන්ට කියලා දෙන්නේ නැ.

  • @travel3630
    @travel3630 2 года назад +11

    අපේ සර් හැමදාම දැනුමත් දීලා ගුනදර්මත් දෙනවා.ආදරෙයි සර්.💝✨️🎀💝💝💝

  • @Villagdiariesofd32
    @Villagdiariesofd32 2 года назад +7

    ආසම ගුරුවරු කිහිප දෙනාගෙන් එක්කෙනෙක්.බුදුසරනයි සර්...❤

  • @dilrukshiweerasinghe4499
    @dilrukshiweerasinghe4499 2 года назад +7

    සර්ගෙ කතාව හදවතටම දැනෙනවා. නිහතමානී හිත් තියෙන අයට එහෙම දැනෙනවා .❤️❤️❤️❤️

  • @彡彡-x8d
    @彡彡-x8d 2 года назад +9

    බොහොම ස්තූතියි සර්,ඔබ තුමාගේ උපදෙස් අපිට මාරම වටිනවා...🙏🙏

  • @Nadee_Wickramasinghe
    @Nadee_Wickramasinghe 2 года назад +13

    සර්, ඇත්තටම ඒ අත්දැකීම කියන්න වචන නෑ! හරි ආසාවෙන් ඉගෙනගන්නකොට ලග කෙනෙක් කතා කරනකොට එක දිගටම ඒ කරච්චලය ඉගෙනගන්න උණ තියෙන ලමයට හරිම හිරිහැරයක්! නංගි මල්ලි උවමනා දේ උවමනා වෙලාවට උවමනා හැටියට එලියට දෙන්න😊

  • @sandu8817
    @sandu8817 2 года назад +21

    අහන් ඉන්න හිතෙන කම්මැලිකමක් නැති අර්ථවත් නින්ද නොයන බයෝ පංතිය.

  • @surangaprasad554
    @surangaprasad554 Год назад +2

    හදවතේ ගුරුවරයෙක් මගේ මුතුගල සර් කියන්නේ මන් මගේ පොඩි පොඩි වැරදිත් හදා ගත්තා ❤❤ මන් සර් ගේ වීඩියෝ හැමදාම බලනවා සර්ගේ වීඩියෝ පුදුම motivation එකක් මට මන් අනිවාර්යෙන් sir ගේ ක්ලාස් එනෝ😊

  • @sandalisavidya9115
    @sandalisavidya9115 2 года назад +2

    මේ කථාවත් හදවතටම දැනුණා සර් ❤️❤️ විභාගය ජය ගන්න සර්ගෙන් විෂය කරුණු ඉගෙනගන්න බැරි වුනත් ජීවිතය ජය ගන්න අපිට ශක්තිය වෙනවට සර්ට ගොඩක් පින් 🙏🙏 අපේ හීන වලට ශක්තියක් වෙලා ඒ හීන තව තවත් ලස්සන කරන අපේ සර්ගේ ජීවිතය දිනෙන් දින සාර්ථකත්වයට පත් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා .🥰🥰 ආදරෙයි සර් හැමදාමත් ..❤️❤️ බුදු සරණයි සර් 🙏🙏

  • @padmasuriarachchi6257
    @padmasuriarachchi6257 2 года назад +4

    හැම විෂය කරුණක්ම උගන්වන ගමන්ම ජීවිතය යහමඟට ගන්න උගන්වන එකම ගුරු තරුව සර් තමයි. මම හැමදාම සර්ගේ video බලනවා.බලපුවත් ආයෙත් බලනවා .සර්ගේ video මමයි අම්මයි හැමදාම බලනවා .සර් වගේ වෙන්න තමයි ආස.....සර්ට බුදු සරණයි.....❤️😍💯සර්ගෙ කටහඩ ඇහුනත් ඇති හිත් නිවෙනවා සර් ❤️👍💯

  • @himanshi600
    @himanshi600 2 года назад +9

    සර්ට ගොඩක් ස්තූති ගොඩක් පින්. සියලුම වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා 🙏 🙏🙏🙏💐💐💐.

    • @home_ceylon
      @home_ceylon 2 года назад +1

      Mm A/L walata awe bio krnn doctor kenek wenn loku hinayk thiygena. eth e hinaya dinann me kalayath ekk mt bri weyd kiyl hithenw 😓 igena gann bri unoth jiwithe dinann kiyl hithala youtube channel ekk patan gaththa😢subscribe higannek kIyl hithann epa🙏

  • @chamii-cd7ie
    @chamii-cd7ie 2 года назад +13

    ගොඩක් ආදරෙයි සර් ❤️🥰 මේ කියලා දෙන දේවල් වලට සර්ට ගොඩක් පිං 🥺❤️🥰 බුදු සරනයි පරිස්සමෙන් ඉන්න සර් ❤️🥰🥺

  • @realgamingadventure8822
    @realgamingadventure8822 2 года назад +17

    සර්ගෙන් ඉගෙන ගන්න ලැබීච්ච එක ලොකු සතුටක්. 🥰🙃

  • @indikadilruksha2184
    @indikadilruksha2184 2 года назад +11

    ෆෝන් එක අතට ගන්නකොටම notification ආව සර්.. ආපු ගමන්මයි ඔක්කොම පැත්තකින් තියලා බැලුවේ... ❤🙏🙏🙏🙏🌼තෙරුවන් සරණයි සර්....🙏🙏හිතේ තිබ්බ ප්‍රශ්න කොහේ ගියාද නැ සර් වීඩියෝ එක ඉවර වෙනකොට... දුකත් හිතුනා අන්තිම තප්පර ටිකේදි තව විනාඩියක් තිබ්බනම් කියලා සර්.. 🙏🙏❤🌼

  • @whitekaviya
    @whitekaviya 8 месяцев назад

    ඔබ තුමාට පිං ලැබෙන්න ඕන.. ජීවිතයේ කිසිම අඩුපාඩුවක් නැතිව,මේ ජීවිතේ ලස්සන ට විදින්න ඔබ තුමාට ශක්තිය ලැබේවා..

  • @Praniya_Official
    @Praniya_Official 2 года назад +6

    ict කරන්න හිටිය මමත් sir ගෙ videos බලන්න අරන් bio කරන්න හිතිල තියෙන්නෙ..😍 මුතුගල sir..💜️

  • @madushanisewwandi6442
    @madushanisewwandi6442 2 года назад +1

    සර්ව කවදාවත් දැකල නෑ.. you tube එකෙන් තමයි දැක්කෙ... ඇත්තටම ගොඩක් ආදරෙයි සර්ට.... සර්ලා වගේ අය අපේ ජිවිතවලට හම්බවෙන්න ඕන.. හිතින් කඩා වැටිල හිටියත් මේ වගේ දෙයක් අහද්දී ප්‍රබෝදමත් ගතියක්‌ දැනෙනවා සර්... බුදුසරණයි සර්ට..

  • @monikajayasinghe466
    @monikajayasinghe466 2 года назад +2

    ආයුබෝවන් වාසනාවන්, ඔබ සැමට ආශීර්වාද වේවා. දයාබර, කරුණාබර, ගුරු තුමනි, ඔබ තුමා උදාර, උතුම්, අමිල, වටිනා සම්පතක් අපේ හෙළ බිමට සහ දරු පරපුර ta. මෙවන් වටිනා වැඩ සටහන් රැගෙන එන ඔබ සැමට ජයෙන් ජයම වේවා කියලා මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ගොඩාක් වටිනවා මේ Video. තුති වේවා ඔබ තුමාට. මගේ ඉමහත් ගෞරවය සහ භක්ති ප්‍රණාමය පුද කරමි. සහතික ඇත්ත කතාව. ඔබ සැමට තෙරුවන් සරණ හා දෙව් රැකවරණය ලැබේවා. ආයුෂ බොහෝ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා මුළු හදවතින්ම....!!!!!!

  • @studying2074
    @studying2074 2 года назад +18

    ළමයි හරි මග යවන්න උත්සහ කරන..දරුවන්ගේ පිනට පහළවූ.. ගුරුදෙවියෙක්..තෙරුවන් සරණයි සර්..❤️❤️☸️🙏

  • @piumijayathissa7833
    @piumijayathissa7833 2 года назад +10

    මගේ ගුරු දෙවිදු...තෙරුවන් සරණයි සර් ..

  • @nadee341
    @nadee341 2 года назад +1

    සර්ගෙ පංති නම් එන්නෙ නෑ.. මං බයෝ කරන්නේ නැ. ඒත් සර්ගෙ වීඩියෝ මං හැමදාම බලනවා. ඒ ජීවිතෙ ඉගෙන ගන්න සර්. සර්ගෙ වචන මගෙ ජීවිතෙ ගොඩාක් වෙනස් කලා සර්.
    සර්ට ගොඩාක් පින්. මේ වගේ.. විශයත් එක්ක..ඊට එහා ගිය ජීවිතේ කිය්ලා දෙනවට..

  • @Thimesh-y2b
    @Thimesh-y2b 2 года назад +30

    ජීවිතේ කියාදුන් ගුරුවරයා ❤️ ..

  • @RAMON-e2h4f
    @RAMON-e2h4f 2 месяца назад +1

    බයෝ ඉගෙනගත්තේ තිස්ස සර්ගෙන් ඒ උනාට ඔලුවට ප්‍රශ්නයක් ආපු ගමං සර්ගේ වීඩියෝ එකක් බලනව ඇත්තටම වැරදි ආදර සම්බන්දතා නිසා මං ගොඩක් ජීවිතේ කලකිරිලා වගේ හිටියේ අම්මා තාත්තා එක්කත් ගොඩක් තරහ යනව හැබැයි ජීවිතේ අංක එක අම්මයි තාත්තයි විතරයි එයාල වෙනුවෙන් අනිවාරෙන් අමාරු කාලේ කොහොමහරි දරාගෙන දවසක එයාලගෙ ඇස් වලට සතුටු කදුලු එන විදිහට මං දවසක අනිවාරෙන් තැනකට එනව😭❤

  • @lakshmandharmawardane5232
    @lakshmandharmawardane5232 2 года назад +11

    සර්ගේ කතාවක් ගොඩ කාලෙකින් ඇහුවෙ හරිම ලස්සනයි

  • @hashithbawanthaherath377
    @hashithbawanthaherath377 2 года назад +2

    විෂය පමණක් නොව නිර්ලෝභීව, නිහතමානීව රටේ ආදරණීය දරුවන්ට ආදරය, සෙනෙහස, මානුෂීය ගුණ දහමින් ද පෝෂණය කරන්නාවු නිහතමානී ආදරණීය ගුරුපියාණෙනි ඔබට තව තවත් මෙවන් සමාජ මෙ⁣හෙවර කිරීමට ශත්තිය ධෛර්යය ලැබේවා !!!
    තෙරුවන් සරණයි !!! ජේසු පිහිටයි 🙏🙏🙏🙏🙏🙏😍😍😍😍😍

  • @anojidhammika9857
    @anojidhammika9857 2 года назад +1

    වැඩිහිටි අපිටත් අගේ ඇති ඔවදන්.පුතේ ගොඩාක් පින්.දැයේ දරුවන්ගේ ගුණ දර්ම වඩා ගන්න මිණිමුතු පරදරන ඔවදන් දී ජීවිතය හදාගන්න.උපකාර කරනවට.
    පුතාටත්, සිසු දරුවන්ටත් යහපත වේවා. මගඵල ලාභී දෙවියන්ගේ ආශිර්වාද යම වේවා.

  • @npsweet2455
    @npsweet2455 2 года назад +6

    යම් දෙයක් දැනෙන්න කියල දීමෙ හැකියාව උපරිමයි..... ස්තූතියි.. හදවතින්ම......

  • @wiki8580
    @wiki8580 2 года назад +16

    මිනිසුන් උනාම දෙයක් කරද්දි අන් අයගෙ පහසුව හිතන්න පුරුදු වෙන්න ඕන .තව කෙනෙක් පාඩම් කර කර ඉද්දී පුරුදු වෙන්න ඕන අඩි ශබ්දෙවත් බාධාවක් නොවෙන විදියට හැසිරෙන්න .ඒකට තමයි පරාර්ථය කියන්නේ .ඒ වගේම මානව හිතවාදි වෙන්න හැමෝම පුරුදු විය යුතුයි .සර් කියන ඒව ඇත්තටම මමත් අත්දැකල තියෙනව .ක්ලාස් එකක උනත් ඉද්දි අනිත් අයගේ නිදහසට බාධාවක් නොවෙන්න හැසිරෙනවනම් ඒක කොච්චර විනයක්ද .මේ ගැන කතා කිරීම පිළිබඳ සර්ට ගරුකරනව .🙏🙏

  • @Manoj00prasanga
    @Manoj00prasanga 2 года назад +6

    උතුම් වෙසක් පොහෝ දින ඇහුවේ. ඒකත් පිනක්. හොදම අවවාද ගොන්නක් අද ලැබුණා. වෙනදා සේ ම ස්තුතියි සර්.

  • @vbandara6974
    @vbandara6974 2 года назад +3

    අනේ සර් මේ වගේ ජීවිතයට වැදගත් video හැමදාම දාන්න
    මම පාඩම් කරලා මහන්සි වෙනකොට සර්ගේ video බලනවා එතකොට වැඩ කරන්න ආස හිතෙනවා 💚💙👍👍

  • @Shadiii189
    @Shadiii189 2 года назад +2

    ගොඩක් පිං සර් ජීවිතේ අමාරුම කාලේ ගෙවන්න වචනෙකින් හ‍රි උදව් වෙනවට. සමහර හදිස්සි තීරණ ගන්නවත් එක්ක ගොඩක් තරුණ ළමයි ජීවිතේ වැරදි විදියට නිකරුනේ ගෙවනවා. අද සමාජයත් එක්ක ගත්තම ගොඩක් තරුණ ළමයි 4න් එකේමයි ඉතින් ඒකෙන් හ‍රි ජීවිතෙට දෙයක් එකතු කරගන්න එකම ඇතිනෙ. ජිවිතයක් ගොඩ යන්න. බුදුසරණයි සර් 😊❤

  • @madushaperera7753
    @madushaperera7753 2 года назад +8

    මගේ ජීවිතේ දැක්ක හොඳම ගුරු උතුමා.... දැක්කත් හිත පිරෙනවා... සර් තවත් ලස්සන වෙලා පිනටම වෙන්න ඇති... ❤❤❤❤❤❤❤

  • @theja3943
    @theja3943 2 года назад +11

    ඇත්තටම ගොඩක් හොද ගුරුවරයෙක් ජීවිතේට වැදගත් ගොඩක් දේවල් මන් සර්ගෙන් තමයි ඉගෙනගන්නේ ☺️

    • @sheronperera445
      @sheronperera445 2 года назад

      Muhude navuu giyata paravall hitinne naha nanngi

  • @priyanigunawardana4631
    @priyanigunawardana4631 2 года назад +3

    අනේ සර් සර්ට ගොඩාක් පින් අපේ රටේ දරුවන්ට හොද විනයක් හොද අාකල්ප කියල දෙනවට. දකුණු කොරියාවෙ දෙන්නෙක් රන්ඩු උනත් බාලය වැඩිමලාට ඔලුව නමල තමයි යන්නෙ. කඩේකට ගියත් සාදරයෙන් පිලි අරගන අාපහු යනකොටත් රසට කන්න,ලස්සනට අදින්න,පරිස්සමින් යන්න වගේ දේවල් කියනව. ඒකටත් එක්ක අපේ රටේ කඩෙන් බඩුවක් අරන් බිල ගෙව්වම අායෙ මුනවත් බලන්නෙ නැහැ. සමාවෙන්න,ස්තූතියි වගේ වචනනම් කියනව තියා දන්නෙත් නැද්ද මන්දා.

  • @methmioshadi5766
    @methmioshadi5766 2 года назад +8

    මං සර්ගෙ නුවර ක්ලාස් එකෙ 2023 AL සර් ගැන පුදුම ආදරයක් ගෞරවයක් තියෙන්නෙ තාත්තට වගේම ආදරෙයි ❤️🙏 හරිම නිහතමානි චරිතයක්...

    • @paraofficial2982
      @paraofficial2982 2 года назад +1

      Math 2023 kandy

    • @home_ceylon
      @home_ceylon 2 года назад

      Mm A/L walata awe bio krnn doctor kenek wenn loku hinayk thiygena. eth e hinaya dinann me kalayath ekk mt bri weyd kiyl hithenw 😓 igena gann bri unoth jiwithe dinann kiyl hithala youtube channel ekk patan gaththa😢subscribe higannek kIyl hithann epa🙏 mm 2022 a/l

  • @sksapuwinna3420
    @sksapuwinna3420 2 года назад +1

    හරිම උසස් අදහස් හා ගතිගුණ මුතුගල සර්ට තියෙන්නේ. ඔබතුමාගේ පංතිවලට එන සිසුන්ව විනය ගරුකව හා යහපත්ව ජීවත්වීමට මග පෙන්වීම අපි ඉතාමත් අගය කරන්නෙමු. නැත්නම් අනාගතයේ අපේ තරුණ දරුවන් කොහේ නමතීවිද දන්නැහැ,
    දැන් සමාජීය පරිසරයට අනුව.ඔබ තුමාට ආයු , වර්ණ සුඛ, බල , ප්‍රඥා තව තවත් ලැබේවා!! ඔබගේ අවවාද ,අදහස් හා අාදර්ශ දැන් සමාජයට අත්‍යාවශ්‍යම දෙයක් .
    තෙරුවන් සරණයි! පවුලේ සැමටම.

  • @chamothchamoth8593
    @chamothchamoth8593 2 года назад +3

    සර්ගේ එක වීඩියෝ එකක් බැලුවා කියන්නේ අපේ ජීවිතෙත් එක ගුණධර්මයක් වැඩි වෙනවා කියන එක තමයි ❤️

  • @dewindyadiwyani7025
    @dewindyadiwyani7025 2 года назад +8

    මට මන් ගැනම සතුටු හිතුනා 😊... ආදරෙයි සර් ❤

  • @slwide7507
    @slwide7507 2 года назад +27

    මොහු ඉතා ප්‍රසන්න පුද්ගලයෙක්.

  • @DineshMahawaththa
    @DineshMahawaththa 6 месяцев назад

    පරාර්ථකාමී ගුරුවරු....ගුරුවරයෙක් තුළින් මේ විස්මය වෙන්න නම්,1. ජාන වලින්ම එන්න ඕන ඒ හැකියාව...
    2. අත්දැකීම් බහුලත්වය.
    3.මනුෂ්‍යත්වය
    තියෙන්නෙ ඕන .නියමයි සර්.❤❤

  • @kavindupushpakumara4709
    @kavindupushpakumara4709 2 года назад +2

    වීඩියෝ එකේ අන්තිම ටික හොඳට හිතට වැදුනා සර් ❤️❤️❤️ සර් ට ගොඩක් පින් තෙරුවන් සරනයි සර් 🙏🙏🙏🙏

  • @lakshikakaushalya7609
    @lakshikakaushalya7609 2 года назад +5

    සර්ලා වගේ ගුරුවරු හැමතැනම නෑ සර් ගොඩාක් වටිනවා මන් සර්ගෙන් ඉගෙනගත්තේ නැතත් සර්ගේ වටිනා ඇඩ්වයිස් අහන්න මන් ගොඩාක් පින් කරලා. දීර්ඝායු ලැබේවා 🙏🙏🙏🙏 තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @Rose-qu2tr
    @Rose-qu2tr 2 года назад

    සර්ගේ ජීවිතේ ලැබී ඇති වටිනාම දේ සර්ට හොද හදවතක් ලැබීමයි .

  • @achalafernando6223
    @achalafernando6223 Год назад

    ඔබතුමාගේ වැඩසටහන් ගොඩක් බලනවා සාමාන්‍ය දැනීම නැති කෙනෙකුට වුණත් ගොඩක් ප්‍රයෝජනවත් ඒ තරම් පැහැදිලි කිරීමක් හරිම ලස්සනට classes කරනවා ඔබතුමා ගේ ගති පැවතුම් නිසා තමයි ඔය තරම් ලස්සනට හැමදේම ලස්සනට හසුරවන්නේ හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ඔබට සුභම සුභ අනාගතයක් ❤ ❤ God bless thank you sir

  • @Hgf-c9i
    @Hgf-c9i 2 года назад +3

    සර්ගෙ video එකක් එනකන් මග බලාගෙන හිටියේ ..✋😊 බුදු සරණයි අපේ සර්ට .🙏

  • @sithulnawodya2460
    @sithulnawodya2460 2 года назад +9

    වීඩියෝ එකක් එනකන් බලන් හිටියේ සර්..❤

  • @himalikanchana8498
    @himalikanchana8498 2 года назад +38

    ඔබතුමාගේ පන්ති එන ළමයි හරිම වාසනාවන්තයි..විෂය කරුණු වලට අමතරව ළමයින්ට ලබෙන අවවාද රත්තරන් වටිනවා..

  • @sadee1482
    @sadee1482 2 года назад +5

    ජීවිතයේ දැකපු ආදරණීයම ගුරුවරයා☺️♥️♥️

  • @padminisiribaddana7814
    @padminisiribaddana7814 2 года назад +1

    සර් ඔයාගේ දේසනමි හරි වැදගත් මම හරිම අසාවෙි අහනවා හැම දරැවෙිකුට හරි වැදගත් 🙏🙏🙏🙏

  • @පැංචයිපැංචියි-9395

    කෑගල්ලේ🌼😍
    සර් තෙරුවන් සරනයී🌼😊

  • @deepikasudarshani5225
    @deepikasudarshani5225 2 года назад

    තෙරුවන් සරනයි ගුරුතුමනි .සියළු දෙවියෝ ඔබ තුමාව රකීවා .දීර්ඝායු වේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @madujayawardana5319
    @madujayawardana5319 2 года назад

    සර්ගෙ වීඩියෝව බලද්දි මට මතක් උනේ මගෙ දූ ව. එයාට ඉගැන් වූ ගුරැවරැ කොහේ කොතනදීද හමුවෙන්නෙ තැන නොතැන නෑ දණගහල වදිනවා. විශ්වවිද්‍යාලයේ ගියා. දැන් හොද රැකියාවක් කරනවා. ඔය දරැවන්ට ගණදම් කියා යහමග යවන ඔබතුමාට තෙරැවන් සරණයි

  • @serimaserima2019
    @serimaserima2019 2 года назад

    දෙමාපියන් දුන් රන් කදක් පුතුනි ඔයා අවු 67ක්‌, උන මමත් පාඩම් බලනවා බුදුසරණයි දීර්ගායු වේවා ❤️❤️❤️❤️

  • @anomagunasekara8364
    @anomagunasekara8364 2 года назад

    අලුත් පරම්පරාවට ගුණ ධර්ම උගන්වන එක නම් ගොඩාක්ම වටිනව සර්. කොන්දේසි විරහිතව කෙනෙකුට දෙයක් ලබාදෙන්න පුලුවන් ගොඩක්ම හිත දියුණු කල කෙනෙකුට විතරයි. ස්තූතියක් හරි බලා පොරොත්තු වෙන්නෙ ඒක මිනිස් සිතේ ස්වභාවය නිසාය. අලුත් පරම්පරාවට හොද ආකල්ප ඇතී කරනව කියන්නෙ සර් යහපත් සමාජයක් ඇති කරනව කියන එකයි. ඒකට සර්ට ගොඩාක් පිං.

  • @thathsara2813
    @thathsara2813 2 года назад +1

    සර් ට ගොඩක් පින් සර් .......මන් සර් ගෙ video හැම එකක්ම බලනවා...ගොඩක් වටිනවා සර් ......සර් ට දීර්ගායුශ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @npsweet2455
    @npsweet2455 2 года назад +2

    ඔබගේ සියලු දේ සාර්ථක වීමට ශක්තිය ධෛර්යය ලැබේවා......

    • @home_ceylon
      @home_ceylon 2 года назад

      Mm A/L walata awe bio krnn doctor kenek wenn loku hinayk thiygena. eth e hinaya dinann me kalayath ekk mt bri weyd kiyl hithenw 😓 igena gann bri unoth jiwithe dinann kiyl hithala youtube channel ekk patan gaththa😢subscribe higannek kIyl hithann epa🙏

  • @chamarilekamge2301
    @chamarilekamge2301 22 дня назад

    මම ඔබතුමාගේ වටිනා අත් දැකීම් සහ අවවාද ඇතුලත් videos ඇහුවාම මගේ පාසලේ තියෙන groups වලට දානවා ... ලම්‍යි හරිම සතුටින් අහන බව පේනවා ....
    සුබ පතනවා ❤

  • @priyadarshanikumari3793
    @priyadarshanikumari3793 2 года назад +2

    ♥️🙏අදහන්න වටින ගුරුවරු ♥️🙏 මන් හැමදාම ආසාවෙන් බලන් ඉන්නේ සර්ගේ video එකක් දානකම් ♥️🌼 සර්ව ජීවිතේටවත් මන් ඇස් දෙකෙන් දැකලා නෑ. ඒ උනාට සර්ගේ video බලන්න ගත්තු දවසේ ඉදන් මන් ගොඩක් වැරැදි හදා ගත්තා. සර්ට ගොඩක් පින්😊♥️

    • @home_ceylon
      @home_ceylon 2 года назад +1

      Mm A/L walata awe bio krnn doctor kenek wenn loku hinayk thiygena. eth e hinaya dinann me kalayath ekk mt bri weyd kiyl hithenw 😓 igena gann bri unoth jiwithe dinann kiyl hithala youtube channel ekk patan gaththa😢subscribe higannek kIyl hithann epa🙏

    • @priyadarshanikumari3793
      @priyadarshanikumari3793 2 года назад

      @@home_ceylon ♥️😊

    • @priyadarshanikumari3793
      @priyadarshanikumari3793 2 года назад +1

      ඔයාට doctor කෙනෙක් වගේම ඔයාගේ you tube channel එකේ වැඩෙත් සාර්ථක වෙන්න කියලා මන් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. Good luck♥️😊🌼

    • @home_ceylon
      @home_ceylon 2 года назад

      @@priyadarshanikumari3793 godak sthuthiy .. theruwan saranai !

  • @danushkasampath3576
    @danushkasampath3576 2 года назад +1

    මං හැමදම පාඩම් කරන්න පටන් ගන්නේ සර්ගේ විඩියො බලලා.හිතට මාර නිදහස්.❤️🥺