Breakup relationship singhala/අපිව එපා වෙන්නෙ ඇයි/

Поделиться
HTML-код
  • Опубликовано: 8 дек 2024

Комментарии • 1,6 тыс.

  • @Giravoice
    @Giravoice  Год назад +9

    facebook.com/gihan.madushanka.3781?mibextid=ZbWKwL

    • @ImeshaPrasadi-i3l
      @ImeshaPrasadi-i3l Месяц назад

      @@Giravoice message eya balanawa vitharai ekakwath ewanne ne.ethakota eka adarayakda

  • @nadeekanadeeka4940
    @nadeekanadeeka4940 Год назад +76

    ආදරේ නිසා රිදුන හැම හිතක්ම ඉක්මනින් සුවපත් වේවා.. ♥️🙏
    කිසිම කෙනෙක්ට ඒ වේදනාව නොදැනෙවා 🙏🥺

    • @Giravoice
      @Giravoice  Год назад

      මගෙත් ප්‍රාර්තනාව ඒක .ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වීමට තෙරුවන් සරණයි

  • @Madushanipathirana0109
    @Madushanipathirana0109 Год назад +126

    මගෙ ජීවිතේ නැත්තටම නැතිකරලා,මට ජොබ් එකෙනුත් අයින් වෙන්න කියලා,බදින්න ඔක්කොම ලැස්ති කරලා,මට කියන්නෙවත් නැතුව එයා රට ගියා,දැන් මට කරකියගන්න දෙයක් නැතුව අඩපු නැති දවසක් නැ,මගෙ රස්සාවත් නැ,දැන් මං අලුතින් ජීවිතේ පටන් ගන්නව,මැරෙන්න හිතුන වාර අනන්තයි,ඒත් මෙවගෙ video තිබුන නිසා මං දැන් no contact වලට ගිහින් ඉන්නෙ,අමාරුයි ඒත් මං මට පුලුවන් විදියට නැගිටිනවා,නිහඩතාවය හැර ප්‍රබල අවියක් නෑ,යන අයට යන්න දෙන්න.

    • @Maashyt996
      @Maashyt996 Год назад

    • @manelPathirana-lp8gu
      @manelPathirana-lp8gu Год назад +2

      ජීවිතේ දිනපන් සහෝදරයා😢🙏❤️

    • @NastyUS___.
      @NastyUS___. Год назад +1

      අවුරුදු 9ආදරේ කරලා.එයා dan.ගොඩක් වෙනස් වෙලා.එයා රට ගියාට පස්සෙ තමයි එයා වෙනසුනේ.එයා ටික ටික වෙනස්උනා දන් එයා phon.එක සිම් මාරුකරලා.dan.සති 2 විතර වෙනවා.මේ වෙනස එයා ආය එයිද.

    • @HerhniChamodika-ux6ww
      @HerhniChamodika-ux6ww Год назад +3

      එයා ටික ටික වෙනස් වෙද්දි මං අඩාඩ පස්සෙ ගිහිමැහුවේ ඇයි එහෙම කරන්නෙ. එයා කිව්වේ මං වෙනස් වෙලා කියලා එකයි කියලා මාව එපා වුනේ. මං වෙනස් වෙලා කියලා මං දන්නව. වෙනද මං එයාව සැක කරන්නෙ නෑ. එයාව වද දෙදි පස්සෙන් යන්නෙ නෑ. එත් පාස්සෙ එහෙම කරන්න ගත්ත. එයාට දැන් කෙනක් ඉන්නව කියලා මාව දලා ගියාඑයා මාව බ්ලොක් කරලා මාස දෙකක් වෙනවා. මං අඩපූ නැති රෑයක් නෑ 🥹. මතක් වෙන හැම තප්පරයක් ගනි මං විදවනාව 🥹

    • @shehanisulekshi5769
      @shehanisulekshi5769 Год назад

      😢

  • @bloodmoon9723
    @bloodmoon9723 2 года назад +107

    එයා ලගදිම මාව අත්හැරල යනව කියල දැනගෙනත් මෙහෙම කෙලින් හිටගෙන ඉන්න උබේ වීඩියෝ ගොඩක් උදවු උනා බන්.උබට ජය🙏🙏🙏

    • @Giravoice
      @Giravoice  2 года назад +5

      ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට .තෙරුවන් සරණයි .කොමෙන්ට් කරලම දැන් උබව මට හොදට මතකයි මචන් ❤️❤️

    • @sriyaniopatha
      @sriyaniopatha 2 года назад

      Bohoma wadagath

    • @harshanidilhani
      @harshanidilhani 2 года назад

      හිතට සැනසීමක්

    • @suchwickramasingha9728
      @suchwickramasingha9728 Год назад

      මේ වීඩියෝ එක බලන ගොඩක් පෙම්වතුන් ඔයාගේ උපදෙස් අනුගමනය කරන්න ගිහින් හොදට තියෙන ආදරෙත් වැරදි වැටහිම් නිසා නැතිවෙන්න පුලුවන්.මොකද අනිත් කෙනාව තමන් ලගම තියාගන්න ඔනිකමට මේ වගේ ගනන් නොගෙන ඉන්න බලනවා අනිවාර්යයෙන් .

  • @NilukaLakmali-wr9hi
    @NilukaLakmali-wr9hi Год назад +9

    එයාට ගොඩක් අදරේ කරන්න ගත්තට පස්සේ මගෙ වටිනාකමක් නැතුව ගියා..මාව එයා දැන් ගණන් ගන්නෙම නැ.. 😢😢.. ඔයා කියන හැමදේම ඇත්ත.

    • @SarangaDilhani
      @SarangaDilhani Год назад +1

      අනේ ඔව් ඒක තමා මටත් උනේ

  • @ruk2190
    @ruk2190 4 месяца назад +3

    මාස 18 ක් ආදරේ කරල එකපාරටම ඔයාව මට එපා ..කියල කිව්වා ම හිත ගොඩක් කඩා වැටුනා...ඔයාගෙ වීඩියෝ බලල හිත හදා ගන්න උත්සාහ කරනව...ආදරෙන් විදවන අයට මේ කරන දේ ගොඩක් වටිනව..

  • @ThakshilaMaduwanthi-vq5pk
    @ThakshilaMaduwanthi-vq5pk 5 месяцев назад +3

    ඔයා මේ කියල දෙන ගොඩක් දේවල් මට මහ මෙරක් වගේ. ඇත්තටම ඔයාගේ කටහඬ ඇහුවොත් ඒ හැම මට තියෙන හැම ප්‍රශ්නයක්ම නිකම්ම නැතිවෙලා යනවා. ඒ කියන්නේ ඔයා භාවනාවක් ඔයාට මේ දෙන උපදෙස් වලට

  • @82gaya
    @82gaya 2 месяца назад +5

    මම ඊයෙ දවස පහට පස්සෙ කතා කරලත් ආයමත් ඉස්සල්ල වගේම පොඩි දේටත් අඩන්න ගත්ත.ඇත්තම කියනව නම් මට depression තියනව.මම ඊයෙ රෑ ඔක්කොගෙන්ම එයාව බ්ලොක් කලා.ඇත්තටම කියනව නම් මගේ ජොබ් එක නැති උනා.එයාට ඒක කියන්න ගොඩාක් උත්සහ කලා.ඒත් එයාට ඒක අහන්න වෙලාවක් නැති තරම් උනා.මම ඒකෙන් තවත් මානසිකව ඇදගෙන වැටුන.මම ඊයෙ හිතා ගත්ත ආයමත් මම එයාට කතා කරන්නෙ හොද ආදායමක් හදාගෙන කියල.ඔක්කොගෙන්ම බ්ලොක් කලා මම.ඒත් දැන් හිතනව අපරාදෙ.මට මගේ හිත හදා ගන්න තිබ්බේ ඒවගෙ එයා ඉද්දිමයි කියල.මම බ්ලොක් අරිනව.පුලුවන් තරම් උත්සාහ කරනව මාස තුන හතරක් යනකල් කිසි දෙයක් නොහිත.මගේ ටාගට් වලට යන්න.ගොඩාක් පින් ඔබට 🙏

    • @Giravoice
      @Giravoice  4 дня назад

      ruclips.net/video/KJx7hrNjmz4/видео.htmlමේකත් බලන්න

  • @SiththiFarima
    @SiththiFarima 3 месяца назад +2

    මට වැඩිය එයාගේ යාලුවෝ , අනිත් කට්ටිය වටිනවා.. එයාලා ඉස්සරහා උනත් මාව පහත් කරලා කෑ ගහනවා.. රන්ඩු වෙනවා.. ගෙදර පොඩි පොඩි දේටත් කෑ ගහනවා.. මගේ හිත රිද්දනවා ගොඩාක්.

  • @hansihansi2195
    @hansihansi2195 2 года назад +28

    අයියට ගොඩක් පිං.දුකින් ඉන්න අපි වගෙ අයගෙ හිත් හදනවට ගොඩක් පිං.ආදරේ නිසා කාටවත් දුකක් දැනෙන්ඩ එපා.😊

    • @Giravoice
      @Giravoice  Год назад

      ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වීමට තෙරුවන් සරණයි

  • @NishaDammage
    @NishaDammage 10 месяцев назад +6

    හොයන්නෙම ආදරේ ඒත් නොලැබෙන එකම දේත් ආදරේ. ඡීවත් වෙන්න ඕනිමත් ආදරේ.මොන දේ තිබිබාත් තනිකම පාඵව හිත පුරව ගන්නවා. ඇයි මේ තරම් ආදරේම හොයන්නෙ. මටනම් තේරෙන්නෙ නෑ.

  • @priyankaherath4624
    @priyankaherath4624 2 месяца назад +5

    ඈත්තටම ආදරේ කරද්දි ඇයි ඒ ආදරේ අහිමි වෙන්නේ.පපුව පැලෙන්න හිතරිදිලා ඉන්නවෙලාවෙ මේ වීඩියෝ එක දැක්කේ .

  • @DewminiPerera-f4m
    @DewminiPerera-f4m 10 дней назад +1

    ඔබතුමාෙග සැම වචනයක්ම, සිත් සුවපත් කරවන භාවනාවක්…
    ෙම් හැම ෙදයක්ම ඇත්ත…
    පිං ඔබතුමාට…🙏

    • @Giravoice
      @Giravoice  9 дней назад

      තෙරුවන් සරණයි

  • @upekshasajeewani64
    @upekshasajeewani64 2 года назад +13

    කතා කරපු හැම වචනෙකම දැනුනා ජීවිතේට හුරුකර ගන්න කොයි තරම් දේවල් තියෙනවද කියලා අය්යේ..එක පාරක් නෙවේ ආයේ ආයේ අහලා ඔලුවට දාගන්න ඕන දේවල් ඔයා මේ තේරුම් කරලා දුන්නේ..ගොඩාක් වටින උපදෙස් ටිකක්..මේ දේම ලොකු හයියක් උනා අයියේ අඩුපාඩු හදා ගන්න.ගොඩාක් ස්තූතියි🙏🙏🙏

    • @Giravoice
      @Giravoice  2 года назад +1

      ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට

  • @Travel_with_harsha.
    @Travel_with_harsha. 2 месяца назад +3

    කිව්වා වගේම මන් වෙනස් වෙලා එයා ආදරේ කරන්න පටන් ගත්ත කෙනා නෙමෙයි දැන්,මන් මගෙත් අඩුපාඩු ගොඩක් වැඩි වෙලා
    එයාව ටිකෙන් ටික මගෙන් ඈත් වෙනවා කියන එක මට දැනෙනව දැන් හොදටම
    හරිම වැරදී තමයි මන් කරන දේ 🥲

    • @Giravoice
      @Giravoice  2 месяца назад

      අපි හැදෙමු

  • @ChandimaPerera-s6p
    @ChandimaPerera-s6p Год назад +16

    එයාට මාව එපාලු.මන් ඉතින් එයාව block කලා.එත් හිත හදා ගන්න අමරුයි ගොඩක්.අදරේදි ඇයි අනිත් කෙනා අවන්ක වෙන්නෙ නැත්තේ😢😢😢

  • @kavinditharaka2943
    @kavinditharaka2943 Год назад +1

    ඔයාට මේ දේවල් තේරුම්කරල දුන්නට ගොඩක් ස්තුතියි අයියෙ මම ගොඩක් ආදරේ කරපු නිසා හැමදේම අතඇරලා එයා මං එක්ක ඉන්නෙ නැතිවෙයි කියලා එයා මත්තෙම හිටියා ඒත් මාව එපා කීවා මට යන්න කීවා ඒ මට මං වෙලා එයා⁣ට ආද⁣රේ කරන්න බැරිවුන නිසා මම මගේ වටිනාකම හදාගන්නවා

  • @sndipadilshan4802
    @sndipadilshan4802 Год назад +4

    ඔයාට ගොඩක් පින් මම ඔයාගේ කතා අහලා දුක නැති කර ගන්නේ ම ම ඉස්කොලේයන කළේ ඉදන්ම යාළු වෙලා බඩල අවුරුදු 20. ඉදලා මගේ යාළුවා එක්ක ගියා ඉතින් දැන් අවුරුදු දෙක මාරක් ඉතින් මම ගොඩක් ආදරේ කරපු නිසා මම ගොඩක් වේදනාවෙන් හිටියේ මට පුතාලා දෙන්නෙක් ඉන්නවා. මගේ ජිවිතේ විනාශ උනා මට මම ගැන දුකයි

    • @Giravoice
      @Giravoice  10 месяцев назад

      දැන් ඔයා හොදින්ද

  • @KanchanaDilrukshi-z1b
    @KanchanaDilrukshi-z1b Месяц назад +1

    මමත් ආදරේ නිසා හිත ගොඩක් රිදිලා හිටපු මොහොතක්. කාගෙන්ද පිලිතුරක් ගන්නෙ කියලා හිතුවෙ.අහම්බෙන් තමයි මෙ video එක දැක්කෙ.එක දිගටම video 4ක් බැලුවා හිත ගොඩක් නිදහස් වුනා.ගොඩක් පිං

    • @Giravoice
      @Giravoice  Месяц назад

      තෙරුවන් සරණයි

  • @lakshanaprenali4401
    @lakshanaprenali4401 2 года назад +43

    මට 24යි.මම සාමාන්‍ය පෙල ගොඩක් හොදින් පාස් උනත් උසස් පෙල කරන්න උනේ නෑ ගිය ආත්මේ කරපු දේකට දඩුවම් විදින්න මට සහකාරයෙක් හම්බ උනා.අවුරුදු 5ක් පුලුවන් තරම් දුක් විදල මම දැන් තනියම ඉන්නවා.තනියම නෙමී මගේ දූ පැටියත් එක්ක.අම්ම තාත්තා ඉන්නව මට හයියට.මට හැමදාම ඕන උනේ loweyr කෙනෙක් වෙන්න.මම ආයෙත් ඒ හීනෙට් යනව දැන්❤
    ඒත් මග ඇරුන කාලේ අපරාදෙ කියල හිතෙනව🥺

    • @sewminigunathilaka7597
      @sewminigunathilaka7597 Год назад +3

      දුක් වෙන්න එපා ඔයාට පුළුවන් දූ පැටියා ඔයාට හම්බෙච්ච තෑග්ගක් කියලා හිතන්න

    • @Giravoice
      @Giravoice  Год назад +1

      දැන් මොකද ඔයාගේ තත්වය හොදින් ඉන්නවද

    • @Giravoice
      @Giravoice  Год назад +1

      අනිවාර්යයෙන් ඔව්

    • @manjusaramaduwanthi5365
      @manjusaramaduwanthi5365 Год назад +2

      🎯🧠 ඔයාට පුලුවන් අක්කේ

    • @chamiperera9231
      @chamiperera9231 5 месяцев назад

      Oyat puluwan ❤

  • @malkisathsara-iv7fm
    @malkisathsara-iv7fm 4 месяца назад +1

    ඇත්ත වටිනා කතාවක් මටම කියපු කතාවක් වගේ මට තේරුම් ගන්න බැරි හිටපු මාව දැන් මං තේරුම් ගත්තා tank මේ වගේ දේවල් කරනවාට

  • @amasha5557
    @amasha5557 Год назад +5

    මගෙ හිත හදාගත්තේ අයියගෙ විඩියෝ බලලා . thankyou ❤. මටනම් ආදරේ දැන් එපාම වෙලා

    • @Giravoice
      @Giravoice  Год назад

      ටික කාලෙකින් ආයේ ආදරෙන් හිත පිරෙයි

  • @pasandiadassooriya4876
    @pasandiadassooriya4876 2 месяца назад +2

    ආදරේ කියන්නේ හරිම ලස්සන දෙයක් මේ වගේ අදහස් තීන අය ඉන්නවා නම්.. හැමෝටම ඒම අයව ලැබෙන්න ඕනි . ❤️🧚ඔයාට පින් අයියේ මේම හිත් හදනවාට .ලස්සන ආදරයක් තීන ලස්සන මිනිස්සු න්ගෙ හිත් හරි ලස්සනට නිවෙනවා.. ❤🧚

    • @Giravoice
      @Giravoice  18 дней назад

      ගොඩාක් ස්තූතියි

  • @thamidunethsara8272
    @thamidunethsara8272 2 года назад +52

    මන් ගර්ල් කෙනෙක්...මට දුකක් එන හැමවෙලේම අයියාගේ විඩිඕස් බලලා තමා හිත හදාගන්නේ......🥺

    • @Giravoice
      @Giravoice  2 года назад +3

      ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වීමට. ඒ වගේම හිතේ පැතුම් සාර්ථක වේවා දුකක් නොලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.තෙරුවන් සරණයි

    • @ChandralekaSuraweera
      @ChandralekaSuraweera 3 месяца назад

      මං අද තමා ඔයගෙ විඩියො බැලුවෙ ඇත්තටම වටිනවා හිත හදා ගන්න ගොඩක් උපකාරී වෙනෙවා ගොඩක් පිං ඔයට❤❤

  • @DulanthAmarajith
    @DulanthAmarajith Год назад +1

    ඔබට ගොඩක් පින් මට එයාගෙ වෙනස් කමි දරාගන්න බැරිව දුක් විදිනවා ඊයේම මට මේ ගැටලුව වද දුන්නා මැරෙන්න හිතුනා ඒත් අද මට චුටිටක් හුස්ම ගන්න පුලුවන් උනා ඔබතුමාගෙ උපදේෂණ මත හෙට වෙද්දි මං තව ටිකක් හිස ඔසවයි මට දැන් විස්වාසයි ඔබ තුමාට ගොඩක් පින්

    • @Giravoice
      @Giravoice  Год назад

      දැන් මොකද තත්වය.විස්තරේ කියලා මේකට යටින් කමෙන්ට් නොකර අලුත් වීඩියෝ එකේ යටින් කමෙන්ට් කරන්න. හේතුව මට නොටිෆිකේශන් එනකොට මගඇරෙනවා

  • @dasunihirunika1736
    @dasunihirunika1736 2 года назад +14

    අයියාගෙ කට හඩ හරිම ලස්සනයි

    • @Giravoice
      @Giravoice  Год назад

      ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වීමට තෙරුවන් සරණයි

  • @chandaninirosha2293
    @chandaninirosha2293 Год назад +6

    ඕනම වෙලාවෙ දෙවියො දුන්නු තෑග්ගක් අයියෙ ඔයා..ගොඩක් පිo 🥺🙏😊

    • @Giravoice
      @Giravoice  Год назад

      තෙරුවන් සරණයි

  • @nimmiedirisinghe3327
    @nimmiedirisinghe3327 Год назад +3

    ගොඩාක් පින් අයියේ ඔයාට. ඔයාගෙ කතා අහලා හිත හදාගත්ත වාර අනන්තයි. ❤

    • @Giravoice
      @Giravoice  Год назад

      ගොඩාක් ස්තූතියි තෙරුවන් සරණයි

  • @inokadamayanthi2619
    @inokadamayanthi2619 2 месяца назад +2

    ගොඩක් වටිනා අදහස් . ස්තුතියි ගොඩක් 🩶🌻🙏

    • @Giravoice
      @Giravoice  2 месяца назад

      තෙරුවන් සරණයි

  • @GreshaniKawidya-bx5hm
    @GreshaniKawidya-bx5hm Год назад +5

    මං ආදරේ කරන කෙනා යන්න ඔන්න මෙන්ම වගේ...... එයා ඉන්නේ ලොකු කැමත්තකින් නේවෙයි වගේ මට දැනෙනවා.... එත් මං එයාට කියා ගන්න බැරි තරම් ආදරේයි..... එයා ගොඩක් වෙනස් කෙනෙක්.... මට එයා එක්ක සතුටින් ඉන්න ඕනේ.... එත් තෙරෙන්නේ නැ මට

    • @wihanga4u
      @wihanga4u 8 месяцев назад

      Mokd thathwe dn

  • @geethanjalimadumali1029
    @geethanjalimadumali1029 2 года назад +2

    මන් ආදරේ කරන කෙනත් මාව දාලා ගියා අයියේ ගොඩක් ආදරේ කරා මාත්... ඒත් අන්තිමට මට එයාව නැති උනා... ගොඩක් පින් අයියේ මගේ හිත හදාගන්න ලොකු උදවුවක් මේ වචන

    • @hansamalviranga2902
      @hansamalviranga2902 2 года назад

      Ellu nala paikuththama ✋

    • @Giravoice
      @Giravoice  2 года назад +1

      ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වූවට.තෙරුවන් සරණයි.

  • @SaduSadu-fl2mg
    @SaduSadu-fl2mg Год назад +4

    හිතේ තිබ්බ දුක නැති වුනා මේක අහද්දි ඔයාට ගොඩක් පින් අයියේ😔

    • @Giravoice
      @Giravoice  Год назад

      ගොඩාක් ස්තූතියි තෙරුවන් සරණයි

  • @hishaniasiri5235
    @hishaniasiri5235 4 месяца назад +1

    Sirට ගොඩක් පින් මෙ විදියට හිත් සුවපත් කරනවට

    • @Giravoice
      @Giravoice  4 месяца назад +1

      ගොඩාක් ස්තූතියි

    • @hishaniasiri5235
      @hishaniasiri5235 4 месяца назад

      ඒ වචන ටික ඇහුවම කඩා වැටුනු හදවතට මාරම හයියක් ආවා..

  • @sujanisujani3096
    @sujanisujani3096 2 года назад +5

    ඔයාගෙ වීඩියෝ බැලුවම හිතට පුදුම සැනසීමක් දැනෙන්නේ ඔයාට ගොඩක් පිං හිතින් වැටිල ඉන්න අයව දිරිමත් කරනවට තව තව වීඩියෝ බලන්න ආසාවෙන් ඉන්නෙ ඔයාට තව තව මෙවන් වීඩියෝ කරන්න අදහස් පහල වේවා බුදුසරණයි

    • @Giravoice
      @Giravoice  Год назад

      ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වීමට තෙරුවන් සරණයි

  • @wathsalasamarasingha
    @wathsalasamarasingha 4 месяца назад +1

    මැණික ඔයා නම් දෙව් කෙනෙක් ❤️❤️මේ තරම් හිත නිව්වට ගොඩක් පිං

  • @umeshamadhushani4149
    @umeshamadhushani4149 Год назад +2

    දුකින් ඉන්න හැමෝගෙම හිත් සුවපත් වෙන් ඕනි...බුදුසරණයි ...🙏🙏🙏

    • @Giravoice
      @Giravoice  Год назад

      මගෙත් ප්‍රාර්තනාව ඒක

  • @kalpanisewwandi596
    @kalpanisewwandi596 5 месяцев назад +1

    ඇත්තට ම ජිවිතේට ගොඩක් වටින අදහස් කියලා දුන්නේ ..
    ගොඩක් ස්තුතියි

    • @Giravoice
      @Giravoice  5 месяцев назад

      තෙරුවන් සරණයි .ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට

  • @nilanialawaththa8061
    @nilanialawaththa8061 2 года назад +6

    සම්පුර්ණයෙන්ම ඇත්ත කතාව හරිම ලස්සනට පැහැදිලි කලා හිතා ගන්න බැ අපෙ අතින් උන වැරදි වල තරම ගොඩාක් පින් 🙏🙏🙏🙏ඔබට

    • @Giravoice
      @Giravoice  2 года назад

      ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට .තෙරුවන් සරණයි

  • @NelumNelum-ud3od
    @NelumNelum-ud3od 9 месяцев назад +1

    ඇත්තටම ගොඩාක් ස්තූතියි මේම කියල දුන්නට ❤❤❤❤❤❤

  • @sujeewakumari9565
    @sujeewakumari9565 2 года назад +20

    මගේ හිතේ තිබුන ලොකු දුකක් අඩු කරා අයියේ........ ගොඩක් පිං. මොකද මම ගොඩක් සංවෙිදි කෙනෙක් .....මෙි වචන වලින් හිත ගොඩක් සැහැල්ලු uනා අයියේ...........

  • @ඔඨඒඨ-ය1ව
    @ඔඨඒඨ-ය1ව Месяц назад +1

    බෝම ස්තුතී🎉🎉🎉හුගක් දේ ඉගෙන ගත්තා🎉🎉🎉

    • @Giravoice
      @Giravoice  Месяц назад

      තෙරුවන් සරණයි

  • @Mahesh-x1y
    @Mahesh-x1y Год назад +6

    ඇයි අයියේ මේක කලින් නොදැක්කේ මම ...හිත හදාගන්න සේරම බලනවා.ඔයේ එපා කියන හැමදෙම වගේ කරා නොදැනුවත්ම ආදරේ නිසාමායි ඒම.. එත් නැතිවෙලා ඉවරයි හැමදෙම විදවනවා සැහෙන්න. ඒයා සතුටින් ඉන්නවනම් සැනසීමයි.❤

    • @AshaDissanayake
      @AshaDissanayake Год назад +2

      🥺

    • @Giravoice
      @Giravoice  Год назад +1

      දැන් මොකද තත්වය.මට අලුතෙන් කොමෙන්ට් කරන්න දැන් තත්වය කියලා .මේකට යටින් රිප්ලයි කලට නොටිෆිකේශන් එන්නෙ නෑ.තෙරුවන් සරණයි

    • @Mahesh-x1y
      @Mahesh-x1y Год назад

      @@Giravoice කතා නොකර සති 4ක් වගේ ඉදියා .මං සතුටින් ඉන්න්වා වගේ පෙන්නන උත්සහා ගත්තා .එයා මට අයේ කතා කරා .මැසෙජ් කරා.මං ලොකු උවමනාවක් පෙන්නුවේ නැ. ගානකට ඉදියා.එයාට තියෙන්නෙ පසු තැවිමක් .වෙන් වෙන්න තරම් ලොකු හෙතු තිබුන් නැ .දැනට මාස 6කට කිට්ටු වෙනවා.මගේ හිත හදාගෙන එන්න ආවත් ඉස්සර වගේ අයෙත් එයාගෙන් අදරේ ඉල්ලං යනවා මං. මට මන් ගැනම් ලොකු වේදනාවක් තියෙන්නෙ . එයා එනකම් බලං ඉන්නවා. ඉස්සරටත් වඩා අදරෙයි එත් එයා අයේ නොයේවී .කතා බහා කරාට ,එයා ඉදලා හිටලා . උවමනාවක් පෙන්නන් නැහැ.

  • @Kwt20
    @Kwt20 15 дней назад +1

    Oyata sthuthi medewal kiyala dunnata godak dewal iganagatta

    • @Giravoice
      @Giravoice  14 дней назад

      තෙරුවන් සරණයි

  • @ashanidhaneshi4214
    @ashanidhaneshi4214 Год назад +2

    මන් ආදරේ කරපු කෙනා මාව දාල ගියෙ.මන් රට ආවම.මන් එහේ නැතු උනාම එ අඩුපාඩු පුරවගන්න වෙන කෙනෙක් එක්ක ගිහින්.එත් මන් අද දුකක් ගැන හිතන්නෙ නැ. මන් එයාට අදටත් හෙටටත් ආදරෙයි...එත් මන් ආපු ගමන ගැන සතුටුයි.මන් මගෙ ගමන යනවා...👍👍❤️💚..

    • @Giravoice
      @Giravoice  Год назад

      දැන් මොකද තත්වය

  • @asithamechanic
    @asithamechanic 3 месяца назад +1

    ❤❤❤❤ කටහඬ

  • @SaduniSaduni-w4f
    @SaduniSaduni-w4f 4 месяца назад +2

    මට කාත් කවුරැත් නැහැ මන් ආදරෙ කරන කෙනා මට දැන් ආදරෙ අඩු කරලා එයා මට වාඩා බාලයි මන් ගොඩක් එයාට ආදරෙයි මන් ගොඩක් මනසික වැටිලා ඉන්නෙ මට එයා නැතිව ඉන්න බැහැ එකට විසදුමක් දෙන්න

  • @themirathnayaka7462
    @themirathnayaka7462 29 дней назад +1

    මේක සුපිරියක්

    • @Giravoice
      @Giravoice  28 дней назад

      ගොඩාක් ස්තූතියි

  • @nethmivimasha2120
    @nethmivimasha2120 2 года назад +8

    වටින අදහස් ටිකක් ජිවීතේට මාරම විදියට වටිනවා 🥺🥺🥺❤️🙏මේ වගේ video හැමදාම දාන්න 🥺☺️

    • @Giravoice
      @Giravoice  2 года назад

      අනිවාර්යයෙන් ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට

  • @dulanjidevendhika8611
    @dulanjidevendhika8611 Год назад +2

    අයියා ඔයා කියපු විදිහට මම කරා..එයා මම ළගට ආවා....හැබැයි එයා පරක්කු වැඩි.දැන් මම ගොඩක් සතුටින් ...මට ආදරය කරන කෙනෙක්..මම ගැන හිතන කෙනෙක් මට හම්බුණා..මම වැටිලා හිටිය වෙලාවේ මේ video ගොඩක් හිත හැදෙන්න උදව් උනා..ගොඩක් අය්යා ❤❤❤

    • @dinethvidulaka
      @dinethvidulaka Год назад +2

      මටත් ඔයාට උනදේම සිද්දවුනා

    • @dulanjidevendhika8611
      @dulanjidevendhika8611 Год назад +2

      ​@@dinethvidulaka ❤ sthutui me wage video godak watinwa

    • @dulanjidevendhika8611
      @dulanjidevendhika8611 10 месяцев назад +1

      ඔව් ඒක ඇත්ත❤❤

    • @Giravoice
      @Giravoice  10 месяцев назад

      ගොඩාක් ස්තූතියි

  • @sadumaheshi2890
    @sadumaheshi2890 2 года назад +4

    අත්තටම පොඩි ප්‍රශ්නයක් උනත් මන් එයා එක්ක ගොඩක් රන්ඩු කලා එයා කොච්චර සොරි කිව්වත් මන් අහන්නෙම නෑ ඒත් තාම නම් එයා වෙනස් උනේ නෑ මට දැන් තේරෙනව මන් වැරදි ඔයා කිව්ව දේවල් සේරම හරි අයියා මාත් අය ඒ වගෙ ධනාත්මක කෙනෙක් වෙනවා ආය මන් ඕනවට වඩා රන්ඩු කරන්නෙ නෑ තරහ වෙලා නිදාගන්නෙ නැ. ඔයාට ගොඩක් පින් අපිට මේ දේවල් තේරුම් කරලා දෙනවට 🙏

    • @Giravoice
      @Giravoice  2 года назад

      මේ වීඩියෝ බලලා එයාගේ හැසිරීමට අනුව අදහසක් ගන්න දැන් කොහොමද තත්වය ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට කොමෙන්ට් කලාට. තෙරුවන් සරණයි

  • @PriyangikaSupun
    @PriyangikaSupun 7 месяцев назад +1

    Godak watinawa aiya. Bs lokuu sakthiyak. Budusaranai🙏🙏🙏

    • @Giravoice
      @Giravoice  6 месяцев назад +1

      ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වීමට තෙරුවන් සරණයි

  • @thanuliyanage4930
    @thanuliyanage4930 2 года назад +9

    බොහොම ස්තූතියි.. මගේ හිතේ තිබුන ලොකු ප්‍රශ්නෙකට හොඳම උත්තර හම්බුනා.. හැමදේම හොඳින් සිද්ධ වෙයි කියලා මට දැන් විශ්වාසයි.. Thank you 🙏😊❤️

    • @Giravoice
      @Giravoice  2 года назад +1

      අනිවාර්යයෙන් එහෙම වෙයි .ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට

    • @best_movie723
      @best_movie723 2 года назад

      @@Giravoice අයිිය⁣ා මම කෙනෙක්ට පනටත් වඩාඅආදරය කරනවා.එයාදැන් පරන කෙනා එක්ක ආයෙත් සම්බන්ධයක් තියෙනවා.එයා මට එයාව තාමත් විශ්වාස කරන්න හේතුවක් දෙනයා කෙල්ලෙක් විදිහට.ඒත් අැයි කලින් කෙනා ඉන්නේ.අයියා මාව දැන් මගහරිනවා එක්ක.ගනන් ගන්නැ දැන් වැිඩිය.මමම කොල් 10/14 ක් ගන්න ඕනි ආන්සර් කරන්නම ඉට පස්සේ අහනවා ඇයි කියන්න කියලා..මම මෙකෙක්ද කරන්න ඕනි අයියා මගේ තැන ආයෙත් ගන්න.අර කොල්ලා අයින් කරන්න..plzzzz.මම මැරෙන්න හිතිලා තියෙන්නේ අයියා..මේ දැනුත් එක කල්පනා කරනවා ..මැරිලා හිත නිදහස කර⁣ෙ ගන්නවාද කියලා.අනේ අයියේ උත්තරයක් දෙනවාද.

    • @chanikadaluwaththa9005
      @chanikadaluwaththa9005 2 года назад

      @@best_movie723 eyava amathaka karanna uthsaha karanna... Oya thula tiyana dakshatha, vatina kam valata mul thana denna.. Obata jaya

  • @omaarmilkshopjuicebar7175
    @omaarmilkshopjuicebar7175 Год назад +1

    ගොඩක් ස්තුතියි ගිරා අයියා ,. කටහඬ හිත නිවනවා..විවාහක කෙනෙක්, අනික් පාර්ශ්වයේ වෙනස්කම් දරා ගැනීමට වීඩියෝ එකක් ගේන්න

    • @Giravoice
      @Giravoice  Год назад

      අනිවාර්යයෙන් අරන් එන්නම් .අනික් පාර්ශවය තනිකඩ එකක්ද විවාහකද එයත්

  • @deepikamadushani8397
    @deepikamadushani8397 2 года назад +8

    වචන වලින් අපේ හිත් සුවපත් කරන ඔබට අනේකවාරයක් ස්තුතියි🙏

    • @Giravoice
      @Giravoice  2 года назад

      ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට .අලුත් වීඩියෝ එක ලගදිම එනවා.බලන්න.

    • @nethujayalath3662
      @nethujayalath3662 Год назад

      Ou aiyee ...oyata gdaakkk pin..me wge thawth vidio danna oyta shakthiya dairya labenn onaaa...prissmin hmdm sthutinn inn aiye...budusaranai oyt

    • @Giravoice
      @Giravoice  Год назад

      ගොඩාක් ස්තූතියි වචන වලට

  • @ishuishu7146
    @ishuishu7146 Год назад +1

    ගොඩක් ස්තූතියි ගොඩක් කාලෙකට පස්සේ ලස්සනට තේරුම් ගන්න පුළුවන් ජීවිතේ පලවෙනි පාඩම ඉගෙන ගත්තා කියලා හිතෙනවා. සතුටින් ඉන්න හැමදාම තෙරුවන් සරණයි ඔබට

    • @Giravoice
      @Giravoice  Год назад +1

      ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වීමට තෙරුවන් සරණයි

    • @Giravoice
      @Giravoice  Год назад +1

      අනිවාර්යයෙන් හරියයි

  • @surangi882
    @surangi882 Год назад +11

    ආදරේ නිසා දුක් විදින හදවත් වලට කතා කරන්න තව තවත් ඔයාට ශක්තිය ලැබේවා ...බුදු සරණයි

    • @Giravoice
      @Giravoice  10 месяцев назад

      ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වීමට තෙරුවන් සරණයි

  • @user-yz4gz6hk2u
    @user-yz4gz6hk2u Год назад +1

    ගොඩාක් ස්තුතියි මහත්මයා. මගේ...පෙම්වතා ට. තියෙන.ප්‍රශ්නය මම. ගොඩාක් දෙවිට ආදරය කරන එක.. ඉතින්. මම එයාට නිතරම මතක්කලා. දෙවිව. අතහරින්නත්. බැහැ ඔයාව අතහරින්නත් බැහැ. ඇත්ත. ඒකයි මගේ හදවත තුල තියෙන.මම එයාට අවදිවුන හැටියේ උදේ ට බලන්නආදරණීය පණිවිඩයක් තියනව. මට මේ උපදෙස් දෙන්නේ සර්වබලධාරී දෙවියි.

    • @Giravoice
      @Giravoice  Год назад

      ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වීමට තෙරුවන් සරණයි

  • @kavinumethnula500
    @kavinumethnula500 2 года назад +3

    සුබ පතනවා අයියේ දුකින් ඉන්න හිත් නිවනවට පින්

    • @Giravoice
      @Giravoice  2 года назад +1

      ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට

  • @rollamolla-rq1gt
    @rollamolla-rq1gt 6 месяцев назад +1

    මම සර්ගේ විඩියෝ එකක් හැමදාම බලනවා...කොච්චර වැඩ තිබුනත්❤

    • @Giravoice
      @Giravoice  5 месяцев назад

      කොයිතරම් දෙයක්ද අහන්නත් සතුටුයි .ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වීමට තෙරුවන් සරණයි

  • @lihinifernando3909
    @lihinifernando3909 2 года назад +4

    ගොඩාක් වටින ලස්සන වීඩියෝ එකක් අයියා....බුදුසරණයි ඔයාට....ආදරෙයි ගොඩාක් ...♥️♥️🥰🥰

    • @Giravoice
      @Giravoice  2 года назад

      ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට .කොමෙන්ට් වලට.තෙරුවන් සරණයි

  • @champi6579
    @champi6579 2 года назад +2

    හරිම වටිනා වීඩියෝවක් සර්. ගොඩක් ස්තුතියි ඔබට

    • @Giravoice
      @Giravoice  2 года назад

      ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට .කොමෙන්ට් වලට.
      තෙරුවන් සරණයි

  • @ආදරෙයිරත්තරනේඔයාමගේ-ඤ9ඞ

    ගොඩක් ලස්සනයි අය්යණ්ඩි .....තව දාන්න හොදෙ....💞💕💞💕

    • @Giravoice
      @Giravoice  2 года назад +1

      අනිවාර්යයෙන් කරනවා ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට

  • @FunnyManticore-hj9xv
    @FunnyManticore-hj9xv 2 месяца назад +2

    ❤❤❤❤❤මට එයා අවට පසු ගොඩක් සතුටින් මට එයව අත් නොකරන්න දෙවියනේ මන් ගොඩක් අදරෙයි ගොඩක්❤❤❤❤❤

    • @Giravoice
      @Giravoice  4 дня назад

      ruclips.net/video/KJx7hrNjmz4/видео.html මේකත් බලන්න

  • @niroshikavibashini6210
    @niroshikavibashini6210 6 месяцев назад +3

    මගෙ රන්ඩු, බොරු සැක කිරීම් නිසා එයාට මාව දැන් එපාවෙලා ඉන්නෙ😔🥺 ආදරේ නෙමෙයි දැන් එයාගෙ කළකිරීමකින් වගේ එයා ඉන්නෙ. මම කොහොමද ඉස්සර හිටපු එයාවම ආයෙ ගන්නෙ අයියේ..😔 මට එයාව ආයෙත් ඕනි. ඉස්සර හිටපු එයාව ඕනි 🥺

    • @idurangahashen7155
      @idurangahashen7155 Месяц назад

      මට තියන ප්‍රශ්නෙත් ඕක තමා මගෙ බිරිදට ටිකක් සැර වෙලා එයා ටිකක් සැක කරලා දඩුවම් කරා එකෙන් එයා මාත් එක්ක තරහින් ඉන්නේ කතා කරන්නේ නෑ මන් ලගට එයා සමගියෙන් දරුවෝ එක්ක මට මගේ බිරිද අයෙත් සමගියෙන් ඉන්න එඉද මගේ ලගට මම මගෙ බිරිද ට පන වගේ ආදරෙයි මට මගෙ බිරිදඊ දරුවොත් එක්ක සතුටින් ඉන්න උදඋ කරන්න එයා ගැන හොයන්න නැතිව ඉන්න බැරිවෙයි එයා මට නැතිවෙඉද එයා මාව දාලා යිද

  • @chamalisepalika2232
    @chamalisepalika2232 6 месяцев назад +2

    ඇත්ත තමයි ,එයාගේ ලොකුකම බල බලා මොකටද තවත් පස්සෙන් යන්නේ..

  • @kumudusamanalikumudusamana7350
    @kumudusamanalikumudusamana7350 2 года назад +2

    ගොඩක් වට්න වීඩියෝ එක බොහොම ස්තුති බුදුසරනයි ජෙසු පිහිටයි ඔයාට ❤️❤️❤️❤️❤️

    • @Giravoice
      @Giravoice  2 года назад

      ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට .කොමෙන්ට් වලට.
      තෙරුවන් සරණයි

  • @justwatch-online5258
    @justwatch-online5258 Год назад +1

    මෙච්චර දවසක් මම ඔය හැමදේම කරා..කිව්වා වගේම මාව අවතක්සේරු කරන් කතා කරා.අයියෙ ඔයා කියන හැම වචනයක්ම ඇත්ත.අපි මුලින් අපිට ආදරේ කරලා ඉන්න ඕන..එතකොටයි අපිට ආදරේ කරන අය හම්බ වෙන්නෙ...

    • @Giravoice
      @Giravoice  Год назад

      අපි දැන් උත්සහා කරමු

  • @udayaudayaa
    @udayaudayaa 2 года назад +3

    ඇත්තටම මේ වීඩියෝස් හිතට මාරම හයියක්.ඔයාට ගොඩාක් ස්තූතියි .☺️💐

  • @ramoniha9627
    @ramoniha9627 Год назад +1

    ආදරේ හින්දා නම් විදවන වාර නම් අනන්තයී අයියේ...දැන් මාසයක් උනා..අඩ අඩ මාව බ්ලොක් කරන්න,කරන්න එක එක නම්බර්ස් වලින් කෝල් අරන් අරන් දැන් මට මාවම එපා වෙලා.අද තමයී ඔයාගේ වීඩියෝ දැක්කේ..හිතට මාරම දැනුන හදවතටම කතා කරනවා.බොහෝම ස්තූතියී ...පුංචී වචනෙකින් හරී දුකින් පිච්චෙන හදවතකට සහනයක් වෙනවට...මේ ආදරේ පටන් අරම් මාස 2ක් වගේ පුංචී කාලයක් වුනත් පිස්සුවෙන් වගේ මං එයාට ආදරේ කරනවා ,එයාට වද දිදී..එයාවම හොයනවා.අදටත් එයා වෙනස් වෙන්න හේතුවක්වත් මං දන්නෑ..ඔයා කියන විදියට මං ඉදලා බලන්න හිතුවා මේ වීඩියෝ බැලුවයින් පස්සේ.එයා ඇත්තටම ඔයා අර කිව්වා වගේම ගොඩාක් වෙනස් නපුරු කොල්ලෙක් අයියේ...එයා ආයේ එයී නේද? මං හිතන හැමදේම ඔයා වචන වලට පෙරලන විදිය හරී ලස්සනයී අයියේ.එයා නැතී වෙයි කියන බය කෝම හරී නවත්තගන්ම්..ඔයා කියන හින්දම.ඔයාගේ වචන මං විශ්වාස කරම් එයා එනකම් මං එයාගේ පස්සෙන් යන එක අදින් නවත්තනවා අයියේ✊😣💔🥀

    • @Giravoice
      @Giravoice  10 месяцев назад

      දැන් මොකද තත්වය

  • @sashikadarshani1834
    @sashikadarshani1834 2 года назад +5

    ගොඩක් ලොකු පිනක් සිය දහස් දෙනාගෙ පිච්චෙන හිත් නිවන්න ගන්න උත්සහයට එ්ක ගොඩක් සාර්ථකයි 😎

    • @Giravoice
      @Giravoice  2 года назад +1

      ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට ඒ වගේම අදහස් දැක්වීමට තෙරුවන් සරණයි සතුටින් ඉන්න.

  • @Maashyt996
    @Maashyt996 Год назад +1

    Thankyou aiye...ඒත් එයා මගේ පෙනුමට කැමති නෑ...ඒත් මේ වීඩියෝ එක ඉස්සරහට මට වැදගත් 😊

  • @themoralshow902
    @themoralshow902 Год назад +2

    නියමයි ❤

    • @Giravoice
      @Giravoice  Год назад +1

      ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වීමට තෙරුවන් සරණයි

  • @DulanjaliRathnayaka-j3l
    @DulanjaliRathnayaka-j3l 3 месяца назад +1

    තව ඔනී video ❤❤

  • @sinhani5basnayaka
    @sinhani5basnayaka 2 года назад +4

    ගොඩක් ලස්සන voice එකක් .
    ගොඩක් ලස්සන video එකක් .
    ගොඩක් ලස්සන අදහස් ට්කක්.
    ගොඩක් ස්තුතියි සර් .
    තෙරුවන් සරණයි 🙏 ❤
    ඔබට ජය 💪❤🙏
    ආදරේට ගොඩක් ආදරේයි ❤❤

    • @Giravoice
      @Giravoice  2 года назад +1

      ගොඩාක් ස්තූතියි කොමෙන්ට් වලට වීඩියෝ බැලුවට

  • @Nipunabox-ne2bt
    @Nipunabox-ne2bt 6 месяцев назад +1

    ගොඩක් ස්තූතියි ...ඔබට...❤❤❤🙏🙏🙏🙏

    • @Giravoice
      @Giravoice  6 месяцев назад

      ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වීමට තෙරුවන් සරණයි

  • @dinusha1632
    @dinusha1632 Год назад +5

    මගෙ හිත හදාගන්නෙ මේ වචන ටික අහලා. පුදුම ආසාවකින් මේ වචන ටික අහන්නෙ. එයා මාව දාලා වෙන කෙනෙක් ගාවට ගියාට පස්සෙ මම පෝන් එක පැත්තකට දාලා තිබ්බෙ කා එක්කවත් කතා කලේ නැ. අවුරැදු තුනක ආදරයක් එක මොහොතකින් දාලා ගියා.. දැන් මාස දෙකක් වෙනවා... හ්ම්.. එයා ආයෙ මගෙ ලඟට එන්නෙ නැ ඒක මම දන්නවා... එයා සතුටින් පරිස්සමෙන් ඉන්නවනම් මට ඒ ඇති... 😢🤗😊

    • @Giravoice
      @Giravoice  10 месяцев назад

      දැන් මොකද තත්වය

  • @subashinisewwandi9371
    @subashinisewwandi9371 Год назад +2

    මට මගේ කේන්තිය පාලනය කරගෙන ඉන්න අමාරුයි 🥺එක හන්දා මගේ හස්බන්ඩ් එක්ක හැමදාම ප්‍රශ්න මට මේකට විසදුමක් ඕනි 🥺මට නිහඩ චරිතයක් වෙන්න ඕනි 🥺මගේ ආදරේ නැති වෙන්න දෙන්න බැ මට 🥺

  • @niroshikavibashini6210
    @niroshikavibashini6210 2 года назад +4

    ගොඩක් වටිනවා අයියේ ඔයාගේ වීඩියෝ. ඉතින් ඔයාට තවත් මෙවැනි වීඩියෝ කරන්න හැකියාව, ශක්තිය ධෛර්යය ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. බුදු සරණයි. ❤️

    • @Giravoice
      @Giravoice  Год назад

      ගොඩාක් ස්තූතියි වචන වලට තෙරුවන් සරණයි

  • @nilukadamayanthi2922
    @nilukadamayanthi2922 Год назад +1

    සත්තකින්ම වටිනා ඔවදන් පෙළක්.. ❤️❤️😍😍😍

    • @Giravoice
      @Giravoice  Год назад

      ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වීමට තෙරුවන් සරණයි

  • @nethmisamadi3076
    @nethmisamadi3076 2 года назад +25

    ඔයා නිකම් මටම දැම්මා වගේ අයියේ..🥺ප්‍රශ්නයක් ආව හැම වෙලේම,මට දැන ගන්න ඕනි දේම ඔයා දානවා...🥺ඔයාට ගොඩක් පින් අයියේ ..🙏❤️

    • @Giravoice
      @Giravoice  2 года назад +2

      ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට

    • @virajblackking144
      @virajblackking144 2 года назад

      5

  • @man5915
    @man5915 Год назад +1

    ගැම්මක් 😎

  • @sanduni9250
    @sanduni9250 2 года назад +12

    ගොඩක් දුකෙන් ඉන්නෙ. මේ කතාව අහද්දි මොකද්දො හිතට සැනසිමක් දැනෙනව... 🙏🙏

    • @Giravoice
      @Giravoice  2 года назад +1

      ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට

  • @amayasandamali2463
    @amayasandamali2463 Год назад +2

    ඇත්තමයි අයියේ මීට කලිනුයි ඔයගේ මේ වොයිස් හම්බෙන්න තිබ්බේ😢දැන් එයාව මට නැතිවෙලා ඉවරයි.එයාට දැන් වෙන කෙනෙක් ඉන්නවා අයියේ😢ඒත් මං එයාට තාමත් ආදරෙයි..අනේ එයා ආයෙත් ආවනම් කියලා හිතෙනවා අයියේ..😢මං එයාට තාමත් ආදරෙයි 😢

    • @Giravoice
      @Giravoice  10 месяцев назад

      දැන් මොකද තත්වය

  • @subodasamanmali2205
    @subodasamanmali2205 2 года назад +2

    ඔයාගෙ වීඩියෝ හරිම නිස්කලංකයි අයියේ.. අහන්න අහන්න හිත නිවෙනව. තව තවත් ඉස්සරහට දිගු ගමනක් යන්න සුබ පතනව... 🌺🌺🌺💐💐💐🌸🌸🌸

    • @Giravoice
      @Giravoice  2 года назад

      ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට

  • @RanyeKuwait
    @RanyeKuwait 11 месяцев назад +1

    තෙරැවන් සරනයි සර්.ගොඩාක් ස්තුතියි

    • @Giravoice
      @Giravoice  11 месяцев назад

      ඔයාටත් තෙරුවන් සරණයි

  • @sandunikaThilakanjali-dm3th
    @sandunikaThilakanjali-dm3th Год назад +6

    අයියෙ මේ වේදනාව ඉවසන්න බෑ..🥺..මම එයාට ගොඩක් ආදරෙයි..ඒත් එයා කියනවා එයාට මගේ ආදරේ දැනෙන්නෙ නෑ කියලා..😭..එහෙම වෙන්නෙ ඇයි අයියෙ..🥺

  • @ShanikaLakmali-s6j
    @ShanikaLakmali-s6j 10 месяцев назад +1

    උබගෙ voice එක අපිව ජීවත් කරවනවා බන් ..❤❤

    • @Giravoice
      @Giravoice  10 месяцев назад +1

      ගොඩාක් ස්තූතියි හදවතටම දැනෙන්න කතා කලාට ❤️

  • @Therunisamodya
    @Therunisamodya 3 месяца назад +5

    මන් එයාට හුගක් ආදරෙයි.ඒත් එයා හැම වෙලේම එයාගෙ කලින් කෙනා ලගයි ඉන්නෙ...එයා ගැනමයි හැමවෙලේම හිතන්නෙ කියන්නෙ..😔ඉතින් මට ඒකට රිදෙනවා කියලා කිව්වත් එයා අහන්නෙ නෑ...එයා හැමදාමත් කරේ ඒක...එයා මට කොච්චර බැන්නත් මන් එයාට ආදරේ මදි නොකියන්න දුන්නා...එයාම මාව රැවැට්ටුවා...එයාම මාව එපා කිව්ව.එයාම මාව දාලා ගියා...එයා අද මාව block කරා...😔

  • @S2.0000-o
    @S2.0000-o 5 месяцев назад +1

    මන් එයාට ගොඩක් ආදරේ කරනවා එයත් එහෙමයි මන් දන්නව ඒක,ඒත් එයාට ,කලින් බූට් එක තියපු කෙනා ආයෙ එයාගෙ පස්සෙන් එනවා,ඒ පස්සෙන් එන කෙනාට එයා නැතුව ඉන්න බැහැලු ,මන් ආදරේ කරන කෙනාට එයා ගැන දුකක් තියෙන්නෙ ,ඒත් මට සමහර වෙලාවට හිතෙනවා එක පාරට අපි දෙන්න අතරට කොහෙවත් ඉදන් ආව කෙනෙක් නිසා අපේ ලස්සන ආදට කතාව විනාස වෙයි කියලා .....මේ සිද්දිය නිසා මට හේතුවක් නැතුව එයා ගැන සැක හිතෙන්න පටන් අරන් ප්‍රශ්න දැන් ගොඩයි අපි දෙන්න අතර 🙂💔අනේ මට මේ ප්‍රශ්නේ විසද ගන්න ඕනෙ

  • @amashaamasha9742
    @amashaamasha9742 2 года назад +5

    ඔයට ගොඩාක් පින්🥺 අයියේ ගොඩාක් දෙවල් හිතට ගත්තා ඔයා කියපු🥺🥺🥺 තැන්කූ අයියේ ගොඩාක්ම ගොඩාක් පින් ඔයාට🥺♥ ඇත්තටම මම එයට ගොඩාක් ආදරෙයී 🥺 මොන උනත් මම සමාව අරගන එයාගෙ හිත හදනවා🥺♥

    • @nuwanpradeep8494
      @nuwanpradeep8494 2 года назад

      Hi

    • @Giravoice
      @Giravoice  2 года назад

      ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට .අලුත් වීඩියෝ එක ලගදිම එනවා.බලන්න.

    • @harshanidilhani
      @harshanidilhani 2 года назад

      💜💜💜💜💜මරු

    • @nuwanpradeep8494
      @nuwanpradeep8494 2 года назад

      @@harshanidilhani එක ඇත්ත 😊😊

  • @shashi-shshika
    @shashi-shshika 7 месяцев назад +2

    ස්තුතියි ❤❤

    • @Giravoice
      @Giravoice  6 месяцев назад

      ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වීමට තෙරුවන් සරණයි

  • @SamanthaDilrukshi-y3n
    @SamanthaDilrukshi-y3n Год назад +7

    එයාට මාව වදයක්ලු එයාට පාඩුවේ ඉන්න දෙන්නලු ඇයි අයියේ එයා මට එහෙම කරන්න්නේ😢😢

  • @samankumari8861
    @samankumari8861 Год назад +1

    ඔයාට ගොඩාක් පින් මගේ කතාව ගොඩාක් වෙනස් විදියේ එකක් මම ඒකෙන් අවුරුදු 5ක් තිස්සේ විදවනවා හිතාගන්න බෑ මට මෙච්චර දුකක් දරාගන්න ශක්තියක් කොහෙන් ආවද කියලා මගේ ප්‍රශ්නයට කා ලගවත් පිලිතුරක් නැතුව ඇති ඔයාට පුලුවන්ද මට උදවු කරන්න ගෙවෙන හැම තත්පරේකම මම විදවනවා මේ ප්‍රශ්නේ නිසා මොකද මම කරන්නේ ජීවිතෙව් අතාරින්නම හිතිලා තියෙන්නේ මට 😢😢😢😢😢😢

    • @Giravoice
      @Giravoice  10 месяцев назад

      කියන්න ගැටලුව

  • @sndipadilshan4802
    @sndipadilshan4802 Год назад +8

    ඔයා කියන හැමදේම අත්තක්. අපි ඕනෑවට වඩා ආදරේ කරපු එකයි වරද

    • @Giravoice
      @Giravoice  10 месяцев назад

      අනිවාර්යයෙන්

  • @Sanuthi-vu3nc
    @Sanuthi-vu3nc Год назад +1

    ❤️❤️thank you me vdo eka nisa godak hitha haiya una

    • @Giravoice
      @Giravoice  10 месяцев назад

      ගොඩාක් ස්තූතියි

    • @vinodyarithmi
      @vinodyarithmi 10 месяцев назад

      මන් ආදරේ කරන කෙනා ගොඩක් දුර ඉන්නේ එයා ඒ නිසා තව ාකනෙක්ට ලන් වෙලාඒත් වෙනසක් නොකර මට කතා කරනවා ඒත් තව කෙනෙක් ඉන්නවා කියලා දැනෙද්දි ඒක මහ වේදනවක් හිතට මන් කොමද එයාට ඒ කෙනාගෙම් ඇත් ාවන්න කියන්නේ

  • @Giravoice
    @Giravoice  2 года назад +42

    ඔයාලගේ ප්‍ර්ශ්න සිංහලෙන් ලියන්න කියලා කියනවා.තවත් වීඩියෝවක් ලගදීම .ජයෙන් ජය.

    • @anglenethu4461
      @anglenethu4461 2 года назад +2

      අයියේ එයා එෆෙයා එක නැවත්තුවලු එෆෙයා එක එයාට කරන් යන්න බෑලු තවදුරටත් එයාගෙ තීරණේ වෙනසක් වෙන්නෙ නෑලු කවමදාවත් 🥺 එයාට මාව ඕනි වෙන්නෙ නෑලු ආයෙ එයාට මාව එපා වෙලා දැන් එයා ඉස්සර මට ගොඩාක් ආදරේ කරා දැන් ආදරයක් නෑ එයාගෙ හිතේ ආයෙ එයාගෙ ආදරේ ලබාගන්නෙ කොහොමද 🥺 එයාව මගේ ළඟට ගෙන්න ගන්නෙ කොහොමද 🥺 ප්ලීස් මට හෙල්ප් කරන්නකෝ 🥺

    • @anglenethu4461
      @anglenethu4461 2 года назад +1

      එයාට මාව එපා වෙලා මේ වීඩියෝ එකේ කිව්ව ගොඩාක් දේවල් මගෙ අතින් උනා 🥺 ආයෙ මට එයාගෙන් එයාගෙ ආදරේ ලබා ගන්නෙ කොහොමද 🥺

    • @sadamalimaheesha1738
      @sadamalimaheesha1738 2 года назад

      aiye eya issara mata godak adare kala mawa dakinnethuwa inna be balanna one kiyala hithena hema welawema duwagena enawa mama kohe giyath mawa balagannawa dura idan gedara enakan eth den eya ehema ne magen godak duraswela a ai mata call ganne aduwen online innawa mawa penne ethakota matamaha godak dukai merenna hithenawa dawasakata aiya parak katha karapu eya den dawasak enawada kiyalawath danne apita ane mata dukai mata issara hitapu eywa one balanna one unama duwagena mawa balanna ena mata eyawa genath denna aiye pin

    • @madushanid4871
      @madushanid4871 2 года назад

      Aiye prshnayak thiyanawa uttarayak oni ...contact krgnn widiyk ndd

    • @shiromidilrukki9324
      @shiromidilrukki9324 2 года назад

      Aiye oyage voice kipayak ehuwa.hithata harima sathutak,sahanayak lebuna.aiye oyata godak pin ape hith me bodiyata suwapath kalata..

  • @kawyasewmini8741
    @kawyasewmini8741 Год назад +2

    හිත දිරිමත් කරනවට ගොඩක් ස්තූතියි....

    • @Giravoice
      @Giravoice  Год назад

      තෙරුවන් සරණයි

  • @dilrukshidisanayaka1683
    @dilrukshidisanayaka1683 Год назад +15

    අයියේ මෙ වේදනාව ඉවසන්න බෑ අයියේ🥺මට එයාව ඔනේ,එත් එයාට මාව දැනෙන්නේ නැතුව ඇති😢

    • @Giravoice
      @Giravoice  Год назад

      එහෙම නෑ .මට කතාව කියන්නකො මොකද උනේ කියලා.මෙතනම කොමෙන්ට් කරන්නඑපා.අලුතෙන් කොමෙන්ට් කරන්න .මොකද මේක යටම ඔයා දැම්මට මට ඒක පේන්නෙ නෑ

  • @RifkaFathima-d2o
    @RifkaFathima-d2o Год назад +2

    Super bro...

  • @shalinidahanayaka8592
    @shalinidahanayaka8592 2 года назад +4

    කටහඬ ලස්සනයි අයියෙ ❣️✨️

    • @Giravoice
      @Giravoice  2 года назад

      ගොඩාක් ස්තූතියි