Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ස්වභාදහමත් එක්ක කතා කරන පුද්ගලයා අනිවාර්යෙන් ජීවිතේ විඳින පුද්ගලයෙකි.
absolutely brother
ඇත්ත කතාව..ජීවිත විදින මනුස්සයෙක් වෙන්න මහ ලොකු දේවල් ඕනෙ නෑ..අව්‍යාජ හදවතක්,සරල මානසිකත්වයක් හොදටම ඇති❤
තමංගෙ ජීවිතේ දිහා බලලා තමන් සතුටු වෙන්න.❤️ best part
මේ සොබාදහමේ අසිර්වාදය හැමදාටම තියෙනවා ගොඩක් ඉස්තුති 🙏🙏🙏🙏🙏
ඔයානම් දෙවියෙක් අයියේ.. මට මාර විදියට ඔයා කියන වචනයක් වචනයක් ගානේ හරිම පුදුම දේවල් උනා... හරියට මම නැවතත් ඉපදිලා වගේ......අනේ ඔයාව බිහිකරපු ඔයාගේ අම්මටයි තාත්තාටයි මොනතරම් ආඩම්බර ඇතිද ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
බොහොම ස්තූතියි මල්ලි❤
ඔයාගෙ පැහැදිලි කරන විදිහයි ඔයාගේ voice එකයි මාරයි ❤️
නියමයි 💕❤️
ලස්සන ගමනක් යන්න පුලුවන් ඔයාට.
ස්තූතියි ගොඩාක් ❤
ඒ කතාවනම් ඇත්ත තමයි යාලුවේ
කතාව නම් ඇත්ත 💪💪💪
Thank you bro ❤️
Superb. Great work. Keep it up bro. 👍👍
Supiri yluwaa keep it up 👍👍👍
Thank you ❤
හිතට වදිනම වදන් යාලුවා
ස්තූතියි සහෝදරයා 😍❤️
Mhn mn godakma asa awidinna..akatath salli one bn....mn asa thaniyama awidinna....katwath krdrayk nowi enne...mn danata katawath krdrayk nowi withrai enne...mta lankawa wate awidinna one bn .mn jiwithe widala ne widawala witrai thiyenne...
Ela puthuma
Thank you mchn ❤
වටිනව,බොහොම ස්තුතියි.🎉
🥰❤️
යාලුවා...ඔය කියන දේවල් කරන්ට පුලුවන් මනසින් කඩා වැටුණු නැති කෙනෙක්ට...ඒ වගේමයි, උඹේ අන්තිම කොටස වැරදියි මම සඳහා නම්...මොකද ඒ කියපු ඒවා අහලාත් මට ජීවිතය විඳින්ට පටන් ගන්ට හිතුණේ නෑ...මොනවා වුණත් හොඳ වැඩක්...එකෙක් හරි හැදෙයිනේ මේක අහලා...
@@busytravelers9340 ඔව්. වැටෙන්ට ඕනේ යටම තැනට වැටිලා ඉන්නේ...
@@busytravelers9340 මට තියෙන ප්‍රශ්නය හැම කෙනාම මගේ උදව්වට ආවාට මට ඕනේ කෙනා ගෙන් මට ඕනේ දේ ලැබෙන්නේ නැති එක...
Sirawata ekanam heart ekatama tokkak anna wge.. ♥️😍♥️♥️
නියමයි යාළුවා ❤😊❤😊❤😊❤
❤️ Solid content
That's thru.Saho aniwarenma
So cool, great work guys 🤘
😍 එකෙන්ම
Super👍👍👍.
Adarei..😍😍
Oya kiyana okkoma vidiyata jeevathe vindath vedak ne mithraya merunata passe yanne sathara apayata nam. E Nisa me lebunu durlaba manussa jeevithe adauma tharame Niwan Mage palaveni adiyavath thiyamu. Ethana thamai sebema niveema, senaseema, sathuta thiyenne. Eka sadakalika sepak. Anith serama thavakalikai.
Ithin mahana wennako
Well said..I was looking for this comment. The person who speak here still don't know what is the purpose of this life.
True
ඇත්තටම හදවතට දැනුනා❤❤
බොහොම ස්තූතියි
Thanks broo 🎉🎉🎉🎉🎉🎉
Aniwa
Lassanai hithata danuna
Pathum ahuwa ♥️♥️😍
Ela ela mchoo❤
Tahnks. Malliye
ස්තූතියි ❤🌷
දවසේ කතාව
👍👍👍🙏❤️tnxxx
💖💖👊
සල්ලි ලස්සන තිබුනට ජිවිතේ විදින්න බෑ යාලුවා....විදවන එක තමා කරන්නේ😔😔
👍❤️❤️
❤️❤️❤️❤️❤️
Thank you ❤️
ආදරේ පැතුමා
MewaNa ❤
❤❤
💚💚💚💚💚💚🌎
🙏🙏🙏❤❤👍
❤
😊😊😊😊😊😊😊😊
ජීවිතේ විදලා ඉවර කරන්න පුළුවන් වෙයිද?🤔
Plwn hamathathparema widimu.ethakota uparimetama widinna plwn ❤
සිරාවට ... 😭Missed itපුංචි දේවල් වලත් ජීවිතේ සතුට තියෙනවා.. කොච්චර කෑම බිම තිබ්බත් සතුට නෑ කියලා තේරෙන්නේ මේ වගේ වෙලාවට බන් ..පොත පුරවලා සල්ලි තියෙනවා , ෆ්‍රිජ් එක පුරවලා කෑම තියෙනවා එත් සතුට ??
😔😔😔😔😔🤭🤭
😔💔
😂
❤️
❤❤❤
❤️❤️❤️❤️
ස්වභාදහමත් එක්ක කතා කරන පුද්ගලයා අනිවාර්යෙන් ජීවිතේ විඳින පුද්ගලයෙකි.
absolutely brother
ඇත්ත කතාව..ජීවිත විදින මනුස්සයෙක් වෙන්න මහ ලොකු දේවල් ඕනෙ නෑ..අව්‍යාජ හදවතක්,සරල මානසිකත්වයක් හොදටම ඇති❤
තමංගෙ ජීවිතේ දිහා බලලා තමන් සතුටු වෙන්න.❤️ best part
මේ සොබාදහමේ අසිර්වාදය හැමදාටම තියෙනවා ගොඩක් ඉස්තුති 🙏🙏🙏🙏🙏
ඔයානම් දෙවියෙක් අයියේ.. මට මාර විදියට ඔයා කියන වචනයක් වචනයක් ගානේ හරිම පුදුම දේවල් උනා... හරියට මම නැවතත් ඉපදිලා වගේ......
අනේ ඔයාව බිහිකරපු ඔයාගේ අම්මටයි තාත්තාටයි මොනතරම් ආඩම්බර ඇතිද ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
බොහොම ස්තූතියි මල්ලි❤
ඔයාගෙ පැහැදිලි කරන විදිහයි ඔයාගේ voice එකයි මාරයි ❤️
නියමයි 💕❤️
ලස්සන ගමනක් යන්න පුලුවන් ඔයාට.
ස්තූතියි ගොඩාක් ❤
ඒ කතාවනම් ඇත්ත තමයි යාලුවේ
කතාව නම් ඇත්ත 💪💪💪
Thank you bro ❤️
Superb. Great work. Keep it up bro. 👍👍
Supiri yluwaa keep it up 👍👍👍
Thank you ❤
හිතට වදිනම වදන් යාලුවා
ස්තූතියි සහෝදරයා 😍❤️
Mhn mn godakma asa awidinna..akatath salli one bn....mn asa thaniyama awidinna....katwath krdrayk nowi enne...mn danata katawath krdrayk nowi withrai enne...mta lankawa wate awidinna one bn .mn jiwithe widala ne widawala witrai thiyenne...
Ela puthuma
Thank you mchn ❤
වටිනව,බොහොම ස්තුතියි.🎉
🥰❤️
යාලුවා...
ඔය කියන දේවල් කරන්ට පුලුවන් මනසින් කඩා වැටුණු නැති කෙනෙක්ට...
ඒ වගේමයි, උඹේ අන්තිම කොටස වැරදියි මම සඳහා නම්...
මොකද ඒ කියපු ඒවා අහලාත් මට ජීවිතය විඳින්ට පටන් ගන්ට හිතුණේ නෑ...
මොනවා වුණත් හොඳ වැඩක්...
එකෙක් හරි හැදෙයිනේ මේක අහලා...
@@busytravelers9340 ඔව්.
වැටෙන්ට ඕනේ යටම තැනට වැටිලා ඉන්නේ...
@@busytravelers9340 මට තියෙන ප්‍රශ්නය හැම කෙනාම මගේ උදව්වට ආවාට මට ඕනේ කෙනා ගෙන් මට ඕනේ දේ ලැබෙන්නේ නැති එක...
Sirawata ekanam heart ekatama tokkak anna wge.. ♥️😍♥️♥️
නියමයි යාළුවා ❤😊❤😊❤😊❤
❤️ Solid content
That's thru.Saho aniwarenma
So cool, great work guys 🤘
😍 එකෙන්ම
Super👍👍👍.
Thank you ❤
Adarei..😍😍
Oya kiyana okkoma vidiyata jeevathe vindath vedak ne mithraya merunata passe yanne sathara apayata nam. E Nisa me lebunu durlaba manussa jeevithe adauma tharame Niwan Mage palaveni adiyavath thiyamu. Ethana thamai sebema niveema, senaseema, sathuta thiyenne. Eka sadakalika sepak. Anith serama thavakalikai.
Ithin mahana wennako
Well said..I was looking for this comment. The person who speak here still don't know what is the purpose of this life.
True
ඇත්තටම හදවතට දැනුනා❤❤
බොහොම ස්තූතියි
Thanks broo 🎉🎉🎉🎉🎉🎉
Aniwa
Lassanai hithata danuna
Pathum ahuwa ♥️♥️😍
Ela ela mchoo❤
Tahnks. Malliye
🥰❤️
ස්තූතියි ❤🌷
දවසේ කතාව
👍👍👍🙏❤️tnxxx
💖💖👊
සල්ලි ලස්සන තිබුනට ජිවිතේ විදින්න බෑ යාලුවා....විදවන එක තමා කරන්නේ😔😔
👍❤️❤️
❤️❤️❤️❤️❤️
Thank you ❤️
ආදරේ පැතුමා
MewaNa ❤
❤❤
💚💚💚💚💚💚🌎
🙏🙏🙏❤❤👍
❤
😊😊😊😊😊😊😊😊
ජීවිතේ විදලා ඉවර කරන්න පුළුවන් වෙයිද?🤔
Plwn hamathathparema widimu.ethakota uparimetama widinna plwn ❤
සිරාවට ... 😭
Missed it
පුංචි දේවල් වලත් ජීවිතේ සතුට තියෙනවා..
කොච්චර කෑම බිම තිබ්බත් සතුට නෑ කියලා තේරෙන්නේ මේ වගේ වෙලාවට බන් ..
පොත පුරවලා සල්ලි තියෙනවා , ෆ්‍රිජ් එක පුරවලා කෑම තියෙනවා එත් සතුට ??
😔😔😔😔😔🤭🤭
😔💔
😂
❤️
Thank you ❤️
❤❤❤
❤
❤❤❤
❤️❤️❤️❤️
❤