As the youngest daughter in my family, my family members told me that I'm the responsible one for look after my old parents. My siblings told me that you are the owner of our house call Maha Gedara. But I wanted to know about the truth. So I took the deed( the paper only). Within 24 hours I understood the reality. If is hurts, observe. Life is going to teach you something. Thank you sir. 💝💝💝💝💝💝💝
thanks sir. මානසිකව වැටෙන සැම මොහොතකම සර්ගේ වචන ඖෂධයක්♥️♥️ තෙරුවන් සරණයි සර්ට
Sinhala motivational status ☑️
මහතානෙනි 2003 මැයි මස මගේ දියනිය සමගින් ඔබතුමා ගෙ
ශිෂ්‍යත්ව වැඩසටහන බැලිිමෙන් සිටියදිි ඔබකල අපුුරැ කතාව මට ආශිර්වාද යක්ම වුනා ,පින්වත් මහතානෙනි ,ඔබතුමා එදා කිිවෙ මිනිසකු නිකමිිම නොයිද එහලියට ගොස්වලක් හැරැවහොත් එයින් ඔබට යමක් ලැබෙනුඇතයි ,කියාය මෙහි ගැඹුරු අර්ථ යක් මම දුටුවා මම ගොඩක්ම අඩු ආදායමක් ඇතිව ඉතා දුශ්කර දිවියක් ගතකරා,සියල්ල නිමාකර අද මම හොදි ආර්ථික තත්ත්වයක් ඇතිව සතුටින් දිවිගෙවමි,මගේම ව්‍යාපාරයකට හිමිකම් කියමින් ගාල්ල උණවටුන පුුුදේශයේ ජිිවත් වෙමි
වචනයක් ගානේ ජීවිතය හදාගන්න, සාර්ථක කර ගැනීමට ඔබ තුමාගේ දේශන හරිම වටිනවා. ඔබ තුමාට බොහොම ස්තුතියි. තෙරුවන් සරණයි.
අසාර්තක මිනිස්සු තමයි සාර්තක මිනිස්සුන්ට වලවල් කප කප යනව
අන්තිමට ඒ මිනිස්සු ඒ වලවල් වලම වැටෙනව ..
අත්දැකීමෙන් මාත් කියන්නෙ ඒ කතාවනම්
හරිම හරි මොහාන් ❤️ සර් 👍
ඔබ තුමාගෙ පලවෙනි දේශනයට මට සම්බන්ද වීමට අවස්තාව හම්බුනේ මගනුවර සදාහරිත ආයතනයේදී. මට ඒ වනවිට වයස අවුරුදු 18යි, දැන් 35යි. නැවතත් ඔබගේ දේශන වලට සවන්දීමට අවස්තාව ලැබුන එක ගොඩාක් වටිනවා. ජීවිතේ ජය ගන්න මේ කරන උපකාරයට බොහොම පිං . පිං කියන්නේ මාරම පිං😍🙏
ඔබතුමාගේ කතාව සම්පූර්ණ ඇත්ත ඔබට සහ නිවේදිකාවට බුදු සරණයි
බොහොම ස්තුතියි ඔබ තුමාට. 👍🏻🙏🏻
ගොඩක් වැදගත් දේවල් ජීවිතය හදාගන්න.....👍👍
අද විවේකි දවසක් 😍 අහන්න සිතුනා
ඔබගේ දේශනයක් ❤️🌹
Thank you so much sir. You are a great Advicer for inspiration in Life.
Sir mama rata innee.... ape sahodarawaru godak innawa pitarata wadata giya aya... mee kalayee thamaii apita mudalak athata ennee... eka hariyata pavichchi kalee naththam api ayamath avith watennee hitapu walatamaiii... pasalee uganwannee nathii 2wani karanee apita kiyagennakooo... godak pinsidda wenawa sir🙏🙏🙏🙏
ඔබතුමාට ගොඩක් ඉස්තුතියි ගොඩක් වැදගදෙ කියලා දුන්නා ඔබතුමාට බුදුසරනයි
අද මේ වැඩසටහනෙන් ඔබතුමා කියල දුන්නු දේවල් ගොඩක් වැදගත් වුනා වටිනා අදහස් ඔබතුමා ලබන දුන්නට ඔබ ඔබතුමාට ගොඩක් ස්තුතියි ඔබතුමාගේ හැම වැඩසටහනක්ම බලනවා ඔබතුමාට ජය💕💕💕💕💕💕💕
Godakma hoda awawada tikak lebuna obathumata niduk nirogi dirgausha lebewa budu saranai thawath me wage video karanna shakthiya lebewa
Very good discussion 👍🙏🙏💐💐
Thank you sir 🙏❤️ ගෝඩක් පින් ඔබතුමාට
Good video..these channels should watch by all Sri lankans.🙏thank u
You have great attitudes .. 👏
බොහොම ස්තුතියි අදහස් දැක්වුවාට 👍💖 🥰 තෙරුවන් සරනයි !!! දිර්ඝ ආයුෂ ලැබේවා ! සහය වු සැමට ❤🎉
බොහොම ස්තූතියි සර් 🌹👍
👍 good luck ඔබ සැමටම 🙏 ජය වේවා 🙏 thanks you ❤ sir . අපිව රිද්දන කට්ටියට පේන්නම සාර්ථක ත්වයට යන්න . ඔවුන් ට දෙන්න පුළුවන් හොදම දඩුවම එයයි
Thank you Sir, You gave a solution, for blame that is not deserved.🙏🙏🙏🌷🌷🌷
ගොඩක් පිං ඔබතුමාට.බුදු සරණයි ...
ඉතාමත් වටිනා උපදෙස් මාලාවක් ....
The most useful tv program that I have ever seen on tv👌Thank you sir for great advices👏
ඕනවට වඩා රිදුන කෙනෙකුට රිදෙන්නෙ නැහැ ..
පරාද උන අය වැඩියෙන් කියවයි දෝශාරෝපනය කරයි අනුනට නින්දා අපහාස කරයි .. ඔව්න් හලා ඔබ ඔබේ ගමන යන්න ..
පල් බොරු වලට රිදව ගන්න තරම් අනුවන නොවී ඉදිරියට යාමට තරම් බුද්දිමත් වීමයි
කල යුත්තේ ..
කිසිම විට ආපසු නොහැරිය යුතුය ..
තමන්ගෙ ගමන තමන් යා යුතුයි තනිවම
ශක්තිමත්ව ..
සිත නැමති හතුරා මරා දැමූ කල ඉදිරියට යා හැක 👍
කව්රු පැමිනියද ආපසු නොහැරිය යුතුය ❤️
අතහැර ගමන යන්න ... කට වැඩියෙන් කියෙව්වොත් ඒ අතරෙ පිස්සෙක් යැයි සිතා නොතකා ගමන යන්න 😍 කියවන තරමට
ඔබ කල යුත්තේ ගමන යෑම වඩ වඩාත් තව වැඩි කර ගන්න ..
මගේ ජීවිතෙත් හිටිය ඔහොම පල් බොරු කාර මිතුරන් මිතුරියන් සහ සහෝදරයන් සෙට් එකක් .. අද මා ඔව්න් අතහැර වෙනදට වඩා ලස්සන අති සාර්තක හොද ගමනක් යමි 👍
Top 👍 මොහාන් සර් 🌹
මේ දේශනය නම් ❤️
මංකොහොමහරි නැකිටිනවා.ඔබතුමාට ගොඩක් පිං 🙏🙏
ගොඩක් වට්නව ....ස්තූතියි සර්❤
Thanks god Bless
Super motivation 💪
Maanasikawa watena hama mohothakama sir dana video baladdi manasa niraul wenawa theruwan saranai sir.
.
Obathumata godak sthuthi.ape moral eka wedi karanawata 🌹🌹🌹🌹
ඇත්තටම සර් ..ජීවිතේ ජය ගන්න කල යුත්තේ කුමක්ද යන්න හොදින් තෙරුම් ගියේ ඔබ තුමා නිසා ..ගොඩාක් ස්තුතියි ..තෙරුවන් සරණයි ..👍❤️
Godak watinwa me upades sir🙏🙏🙏🙏
Jievitheataye idiri piyawaragena hemadamath hadawathinma advice dena oba wennek apita lebieema loku waasanwak Sir❤️ Budusaranai
සර් මන් ජිවිතෙ ගොඩක් වැටිච්ච කෙනෙක් මගේ වයස අඋරුදු 25 සර්ගෙ මේ විඩියෝ බලලා මන් දැන් ගොඩක් ජිවිතෙ සාර්තකත්වයට ගොඩක් යනවා සර්ට පින් සිද්ද වෙනවා
Deviynwahnse deva vachanaye kiys ati devalma tami atums prakasa kale godak vatinava obe desanaya.. stuti..
thank you sister oyatath.
Godak pin sir e kiyala dunna tikata jiiwithe aluthi patanganna Bs!
"අරමුණු ඇත්තෝ ලොව ජය ගත්තෝ - මොහාන් පල්ලියගුරු" මෙම පොත sir ගේ පොතක් ද
ගොඩක් හොඳයි vatinawa 👌👌👌👌☺️
හැමදාම අහනවා...ජය වේවා ආඩම්බරයි
Thank you so much sir.
හැම දාම වගේ බොහොම පිං සර් 🙏🙏🙏
Thank you sir..🙏
ස්තූතියි තෙරුවන් සරණයි
As the youngest daughter in my family, my family members told me that I'm the responsible one for look after my old parents. My siblings told me that you are the owner of our house call Maha Gedara. But I wanted to know about the truth. So I took the deed( the paper only). Within 24 hours I understood the reality. If is hurts, observe. Life is going to teach you something. Thank you sir. 💝💝💝💝💝💝💝
Thank you very much valuable video 🌈🌈
Good job..👍
ඔව් හරි ගොඩක් අයට කරන්න බැරි දේමත් ඔව තමයි නමුත් හරි දේ එක 🙏❤️
Thank you for inspiring ❤️
ස්තුතියි. සර් .
Superb😍
ගොඩක් වැදගත් සර් .
හොද වීඩීයෝ එකක්.ජයවේවා...!තෙරුවන් සරණයි...! මහත්මයා සබ්දය තව ටිකක් වැඩි උනානම් හොදයි.
🙂♥️ නියමයි
I love you sir oyage adhas mage jiwithaya eliya karai
ඉතා වැදගත් ❤️
🙏🙏❤️❤️❤️🙏🙏
Thanks a lot.
Yes
Thank you sir ❤️
Harima watina kathawak
❤💜
👍👍👍👍👍
Thank you so much.....
Mam den kuwait aky edan obathumage me weda satahaa balanne hari asawen
"හොඳම දේ හොඳම විදිහට" කියලා දුන්නා sir
، budu sarnai
Thank you Sir ❤️
Thank u sir
Thank you sir❤️🙏
Thank you so much sir 🙏☺
Harima asawen balahitiya. Harima Buddimath. Tuti.🙏🏻
👏👋🤝🤙
අපේ සර්ට ජය වෙිවා.....
Good program.
💗💗💗💗💗💗💗
thank you so much sir🙏
Thanks sir
🙏🙏🙏
💖💖💖💖
Obathumage mewaniprogram wisalasakthiyak. Apa. Siyaludenata Obathumata pin!!!!
❤️
හැදෙන්න නම් අහන්නම ඕනෙ. ස්තූතියි!
❤❤❤❤👍👍👍💐💐
Thank You Sir
👍👍👍❤️❤️❤️👌👌👌
🥰🥰🥰🥰💯💯💯💯💯💯
👍👍👍❤❤❤🙏🙏🙏
🤓🤓🤓🤓🤓🤓🤓🤓🤓🤓🤓🤓🤓🤓
❤❤❤
💞💞💞💞
Sthuthi sir
👍
Nice tanekes ❤
💓💓
👍💜️
✌️✌️✌️✌️✌️✌️✌️✌️✌️✌️
Thank you sir
♥️♥️♥️👍
😇
Sinhala motivational status ✅