මේ රෝග ලක්ෂණ ඔයා ලඟ තියෙනවද බලන්න..දැනුවත් වෙන්න රසවත් අඩහෝරාවක්

Поделиться
HTML-код
  • Опубликовано: 24 ноя 2024

Комментарии •

  • @irkahatapitiya6957
    @irkahatapitiya6957 10 месяцев назад +241

    මේ වගේ counselling එකක් school වල ගුරුවරුන්ට දෙන්න පුළුවන් නම් සෑහෙන්න වටිනව. මොකද එයාලගෙ stress පිට කරන්නෙ අපේ දරුවෝ තුලින්.

    • @sanduniwasanthi134
      @sanduniwasanthi134 9 месяцев назад +7

      Hoda adahasak

    • @gehannissanka1252
      @gehannissanka1252 9 месяцев назад +8

      Ape lakwe guruwru ma Europa ratwla guruwrui harima wens...ma rawla guruwru sha anit menisu unath harima karunwthai

    • @KalumPrasanna-o3t
      @KalumPrasanna-o3t 9 месяцев назад +8

      😂 හම්මෝ ගූරු දෙවිවරුන් කියාගෙන කඩේ යන එවුන් උරණ වෙයි😂

    • @asl413
      @asl413 9 месяцев назад +1

      🙏

    • @asl413
      @asl413 9 месяцев назад

      @@sanduniwasanthi134 q

  • @NiroshaHerath-qt2xc
    @NiroshaHerath-qt2xc 5 месяцев назад +6

    ඔබ තුමා හදවතින්ම කතා කරලා සියලු දේශනයක් කරන්නෙ.ගොඩක් සතුටුයි ඩොක්ටර් .🇦🇪🇱🇰

  • @sakunthalaliyanaarachchi9068
    @sakunthalaliyanaarachchi9068 8 месяцев назад +15

    කලාතුරකින් දකින්නට ලැබෙන පලදායි වැඩසටහනක්. පාසල් දරුවන්ට මෙවැනි වටිනා වැඩසටහන් පැවැත්වීම වැදගත් වේ වි. දැනුවත් කිරීම ගැන ස්තුතියි. මේ විදියට බලන කොට හැමෝටම ටික ටික හරි ඔය ප්‍රශ්නය තියෙනවා වගෙයි.

    • @24hours57
      @24hours57  6 месяцев назад

      🙏🙏🙏😇

  • @JasinthaRupasinha
    @JasinthaRupasinha 9 месяцев назад +33

    මෙචිිචර ලාබාල ඩොක්ටර්ලා මෙි වගේ දේශනා කරලා මනුෂ්‍ය ජීවිත ගොඩගන්න තව බිහිවෙලා මෙිි සමාජය ලස්සන වෙලා රටට යහපත්ම වෙිිවා

  • @preemaverakoon8713
    @preemaverakoon8713 11 месяцев назад +49

    ඔබතුමන් අපේ රටට වටිනා සම්පතකි, දීර්ඝායු වේවා! 🌷🌷🌷

  • @p.asrangith1570
    @p.asrangith1570 9 месяцев назад +29

    ඇත්තටම හරිම වටිනව.අව්රුදු 18 න් ඉහල හැමෝටම මෙවගෙ වැඩසටහන් පවත්වනවනම් අපෙරටෙ මානසික ආතතිය නිසා මැරෙන සංඛ්‍යාව අඩුකරගන්න පුලුවන්

  • @niluirugalbandara5025
    @niluirugalbandara5025 8 месяцев назад +2

    ගොඩාක් පිං ඩොක්ටර්..මටත් තිබුන මේ..රෝග ලක්ෂණ .මීට අවුරුදු .එකකට විතර කලින් ..පස්සෙ මම ම...ඒවා හදා ගත්තා...බුදු දහම..නිසා ..

  • @sriyaniliyanapathirana137
    @sriyaniliyanapathirana137 9 месяцев назад +28

    ඉතා වටිනා රසවත් හරවත් දේශනයක් ⁣වෛද්‍ය තුමනි බොහොම ස්තුතියි.

  • @sanjeewasamarasinghe8295
    @sanjeewasamarasinghe8295 9 месяцев назад +7

    හරිම වටිනා දේශනයක් .ඒ වගේම හදවතින් ම මිනිස් සමාජය වෙනුවෙන් අප්‍රමාණ කැපකිරීම් කරමින් හැමෝගෙම ආදරය දිනාගත් වෛද්‍යවරයෙක් .
    තෙරුවන් සරණයි ඔබතුමාට.

  • @indraniwickramasinghe8076
    @indraniwickramasinghe8076 11 месяцев назад +16

    අනේ පුතේ හරිම වටිනවා ඔයා ගෙ මේ දේශනය පාසැල් දරුවන් විතරක් නෙවෙයි ගුරුන් ටත් මනෝවිද්‍යාත්මක කතා කියා දියයුතුයි ඇත්තටම දුකයි අපේ රටේ මිනිස් ජීවිත ගැන ඔයාගෙ උතුම් සේවයට විශ්ව ආශිර්වාදය ලැබේවා!!!!!!!

    • @PriyaKumari-jh8kc
      @PriyaKumari-jh8kc 11 месяцев назад +3

      මේ ඩොක්ටර් කෙනෙක්

  • @renukajayaneththi8994
    @renukajayaneththi8994 Месяц назад +1

    ඔබතුමා ගේ දේශන විලාශය
    පැහැදිලි කිරීම දැනුම් වත් කිරීම්
    හරිම ප්‍රසංශනීයයි.
    නිරෝගිමත් ව මේ කටයුතු ඉදිරියටත් කිරීමට ශක්තිය
    ලැබේවා!

  • @munasinghesomalathasujeewa2250
    @munasinghesomalathasujeewa2250 9 месяцев назад +12

    හරි වටිනවා දේශනය පාසල් වල ගුරුවරන්ට හා විදුහල්පති වරුන්ට දෙනවා නම් හරිම වටිනවා

  • @NishaDammage
    @NishaDammage 9 месяцев назад +5

    මානසික සුවය තරම් වටින දෙයක් තවත් නැහැ මේ ලෝකේ. ඒත්...නැත්තෙත් ඒක. මනසට දැනෙන පීඩාකාරී බව මහා බරක්. මනස සැහැල්ලු වුන දවසට හිතා ගන්න බැරි සතුටක් දැනේවි. Tnx Dr

  • @judevictoria1625
    @judevictoria1625 11 месяцев назад +19

    ඉතාමත් වැදගත් පණිවිඩයක් ..ඔබට ගොඩාක් ස්තුති .❤🙏

  • @nadeeshankawshalya8170
    @nadeeshankawshalya8170 11 месяцев назад +22

    හරිම සතුටුයි මල්ලි ඔයාගෙ උපදෙස් හරි වටිනවා. මට මතක් වෙන්නෙම මට ජීවිතය කියාදුන් මගේ ගුරු උතුමන් ඔයාගෙ තාත්තා සහ අම්මා.🙏

    • @PriyaKumari-jh8kc
      @PriyaKumari-jh8kc 9 месяцев назад

      මේ විශේශ ඩොක්ටර් කෙනෙක්

    • @surekasandamali1258
      @surekasandamali1258 8 месяцев назад

      අනේ කරන්නකෝදේශනයක් දරුවන්ට 15,16 වගේ

    • @samanthikachathuranirupasi7114
      @samanthikachathuranirupasi7114 7 месяцев назад

      ඒ කියන්නෙ ගුරු දෙපලකගෙ දරුවෙක්. ඒකත් එක හේතුවක් වෙන්නැති.

  • @asokaherath6291
    @asokaherath6291 11 месяцев назад +13

    ඉතා වටිනා පැහැදිලි කිරිමක් වෛද්‍යතුමනි බෙහෛාම පිං තෙරැවන් සරණයි 🙏🙏🙏

  • @sangeethawasanthamalee7310
    @sangeethawasanthamalee7310 9 месяцев назад +7

    නිදුකින් නිරෝගිමත්ව දීර්ඝ ආයුශ ලැබේවා ඩොක්ටර් ..ගොඩක් පිං..

  • @nadeethera
    @nadeethera 9 месяцев назад +16

    ඩොක්ට ඊයෙ තමයි දැක්කෙ video ekk ,අහන්න ආසයි හරිම ලස්සනයි .හරිම වටිනව.දිගටම බලනව .මටත් මානසික ගැටළු තියනව කියල හිතුනෙ මේ වීඩියෝ එක බැලුවට ස්තූතියි

    • @KalumPrasanna-o3t
      @KalumPrasanna-o3t 9 месяцев назад

      ඒ උනාට බෙහෙත් බොන්න නම් හදන්න එපා. මගේ නැන්දම්මා ට මේ ඩොක්ටර් ඕවර් ඩෝස් කරලා බෙහෙත් දුන්නා.වෙන ස්පෙෂලිස්ට් කෙනෙක් බෙහෙත් බාගෙට බැස්සුවා.

  • @dimalianusha3055
    @dimalianusha3055 11 месяцев назад +13

    ගොඩක් ස්තුතියි ඔබ තුමාට. හරිම වැදගත් දේශනයක්.❤❤❤❤❤❤❤ බුදු සරණයි❤❤❤❤❤

  • @sooryajayarathne6388
    @sooryajayarathne6388 9 месяцев назад +17

    හැම රජයේ ආයතනයකටම යන්න ඩොක්ටර්🎉

  • @user-priyanilanka
    @user-priyanilanka 9 месяцев назад +3

    මටත් මේ ජිවන ගමන ගෙනි යන එක th, ජීවත් වෙන ekath එපා වෙලා....හැම කෙනෙක් ම මගේ jivithy fàsna වලින් ම purawanawa....මට මේ vidiyowà ගොඩක් වටිනවා.....බුදු සරණයි, ❤❤❤❤❤❤❤

  • @umeshzanjeer3453
    @umeshzanjeer3453 11 месяцев назад +7

    බෙහෙවින්ම පිං ඩොක්ට ගොඩක් හොද දෙවල් නොදන්නා දෙවල් දැන ගත්තා ඔබට දිර්ඝායු වේවා
    තෙරුවන් සරණයි

  • @niranjala7315
    @niranjala7315 11 месяцев назад +9

    ගොඩාක් වටිනා කරුණු රැසක් පිළිබඳව දැනුවත් උනා සර්ට ස්තූතියි සර්ගෙ සායනයක් තිබෙන තැනක් පිළිබඳව දැනගන්න කැමතියි.

  • @malikajayalath3036
    @malikajayalath3036 11 месяцев назад +4

    ගොඩක් වට්නා දේශනව ඔබ තුමාට ගොඩක් පින් තෙරුවන්සරනයි ඩොක්ට .

  • @PRADEEPSAMARAWICKRAMA
    @PRADEEPSAMARAWICKRAMA 9 месяцев назад +6

    ඉතාම වටින දේශනයක් ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි...!"

  • @rushanthieattigala9468
    @rushanthieattigala9468 11 месяцев назад +6

    ගොඩාක් වැදගත් මෙන්ම හරිම රසවත් , හරවත් දේශනයක් , බොහෝම ස්තුතියි 💐💐

  • @kanthiekumudu3695
    @kanthiekumudu3695 8 месяцев назад +2

    Dr godak wadagath kathawa no danna dewal dodak Dana gatha. Dodak pin dergausa labewa. Budu saranai devi phetai

  • @CalmLand-iw3nb
    @CalmLand-iw3nb 9 месяцев назад +20

    ඇත්තටම ජීවත් වෙන අවසන් දවස කියලා හිතලා හැම දවසක්ම ගෙවනවා නම් බොහොම සතුටින් ජීවත් වෙන්න පුළුවන් ❤

    • @liyangeleena2354
      @liyangeleena2354 9 месяцев назад +3

      Eththatama pasal mattamin guruwarun danuwath kireema Ethama wadagath...waiddya thumanta behavinma Esthuti....

    • @kamalgunawathi4005
      @kamalgunawathi4005 9 месяцев назад

      ​@@liyangeleena2354😮9

    • @mangalajayawardena8387
      @mangalajayawardena8387 8 месяцев назад

      Guruwaru saha demawpiyan
      depirisama melesa denuwath karanna

  • @PathmasiriKalansooriya
    @PathmasiriKalansooriya 10 месяцев назад +4

    ජීවිතයට ඉතා වටිනා අදහස් කිහිපයක්මානසික ගැටලු වලටලබාදුන්උපදෙස් වලට ගොඩක් ස්තූතියි

  • @nadeesharamanayaka1802
    @nadeesharamanayaka1802 9 месяцев назад +3

    ඩොක්ටර් ඔබතුමාට දීර්ඝායුෂ ම ලැබේවා🙏🙏🙏🙏🙏🙏

  • @lakminigalagoda1129
    @lakminigalagoda1129 8 месяцев назад +1

    ඉතාමත් වටිනවා වෛද්‍යචාරීතුමනි🙏💐❤️

  • @ramanikumarasinghe4756
    @ramanikumarasinghe4756 9 месяцев назад +5

    හරිම වටිනා දේශනයක්. තෙරුවන් සරණයි .❤

  • @GmsKumari-z5d
    @GmsKumari-z5d 9 месяцев назад +1

    බොහොම ස්තුති සර් කාලයට ගැලපෙන දැනුමක් . ලබාදීම ගැන ගොඩක් ස්තුති දෙවි පිහිටයි දිර්ඝායුෂ වෙිවා

  • @SnowyBoy58
    @SnowyBoy58 9 месяцев назад +3

    Doctor අපේ දහම් පාසලට ආවා ..අපි හරිම ආසාවෙන් ඇහුවෙ..අහම්බෙන් මේ වීඩියෝ එක දැක්කෙ...Thank you Doctor...

  • @renukanilanthi3151
    @renukanilanthi3151 11 месяцев назад +7

    බොහොම පින් ඩොක්ටර් .තෙරුවන් සරණයි ! හරිම වටිනා උපදෙස් ටිකක් . නෑ ගොඩක් .

  • @gayanagamage6692
    @gayanagamage6692 11 месяцев назад +5

    බොහොම ස්තුතියි ඔබතුමාට 🙏🙏🙏🙏

  • @slgoodyt1101
    @slgoodyt1101 9 месяцев назад +8

    මටත් ගොඩාක් වටිනවා සර්ගෙ වැඩසටහන මානසිකව තාමත් මම දුක් විදිනවා මැරෙන්න හිතුන වාර අනන්තයි

  • @subashinidamayanthi519
    @subashinidamayanthi519 8 месяцев назад

    සත්තකිනම වටින දේශනයක් 🙏🙏🙏තෙරැවන්සරණයි...

  • @dhammikawitharana2672
    @dhammikawitharana2672 3 месяца назад +1

    හරිම ආසාවෙන් බැලුවේ, හරිම interesting.

  • @SmantyBageem
    @SmantyBageem 9 месяцев назад +1

    අනේ හරිම ආසයි අහගෙන ඉන්න..ගොඩක් වටින දේශනයක් ගොඩක් පින් ඩොක්ට thanks

  • @deepikamendis4530
    @deepikamendis4530 9 месяцев назад +4

    ඔබතුමා
    කරන deshanayama ethi මානසික සුවය laba ගන්න. අනේ ගොඩක් පින්

  • @dharmakumari6359
    @dharmakumari6359 8 месяцев назад

    ඇත්තටම ගොඩක් වටින දේශනයක් ගොඩක්ම ස්තූතියි Dr.❤
    .

  • @inokabandara1205
    @inokabandara1205 9 месяцев назад +5

    🎉 ගොඩක් ස්තුතියි මේ වටිනා අදහස් වලට....හැකිනම් කාන්තා සමිතිය ක් දැනුවත් කරන්න... ගොඩක් පිං......❤❤❤❤

  • @nilminijayasingha3462
    @nilminijayasingha3462 8 месяцев назад

    මේ ආදරනීය විශ්වයේ ආශිර්වාදය නිබදවම ලැබේවා තෙරුවන් සරනයි යහපතක්ම වේවා ඔබතුමාට 💖🥰

  • @pradeepmahendrasemage4043
    @pradeepmahendrasemage4043 9 месяцев назад +5

    Wonderful episode, Thanks Doctor. Congratulations.

  • @asduyt4229
    @asduyt4229 9 месяцев назад +1

    Eita Vatina Wedagatj Lassana Denuwath Kiremak. Obatumata Teruwan Sarnai. !!! 👍😀❤💯🙏🏼

  • @RemyaKanthi
    @RemyaKanthi 9 месяцев назад +10

    වෛද්‍යය තුමනි ඔබ තුමාට බොහොම පිං 🙏🙏

  • @jhonqwt4193
    @jhonqwt4193 9 месяцев назад +1

    Watina deshnayak .oba thumta godak ස්තුතිය .dirgayu වේවා .theruwn saranai.

  • @kdchandrani1402
    @kdchandrani1402 8 месяцев назад

    Mewage wadasatahan mahajanayata idiripath karana obathumata godakma pin sir theruwan sarani

  • @subashinidamayanthi519
    @subashinidamayanthi519 8 месяцев назад

    වෛද්‍යතුමනි ඔබ අප රටට වටිනා සම්පතකි.. මිහිපිට දෙවිවරැන්ය 🙏🙏🙏

  • @sumudukathriarachchi1798
    @sumudukathriarachchi1798 3 месяца назад +1

    Thank u very much Sir. Really interesting.. 🙏🙏🙏

  • @siriyalatharathnayaka5553
    @siriyalatharathnayaka5553 11 месяцев назад +5

    ඉතාම වැදගත් යැඩ සටහනක්, ස්තුති ඩොක්ටර් ..ඔබතුමා ව චැනල් කරන්න පුළුවන් ද, නැත්නමි සිටින රජයේ රෝහල මොකක්ද

  • @පද්මවිල
    @පද්මවිල 8 месяцев назад +4

    ඩොක් ට ව පුද්ගලික ව මුණ ගැහෙන්නේ කොහොමද? හරිම වටිනා දේශන යක්. ඔබ‍ට තෙරුවන් සරණයි. ❤️

  • @mangalikaalison6255
    @mangalikaalison6255 8 месяцев назад

    ස්තූතියි ඔබ තුමාට 🙏🙏

  • @kalyaniihalagama2326
    @kalyaniihalagama2326 9 месяцев назад

    Dr.හදවතටම කතාකරනවා.හරිම වැදගත් .රැකියාවෙන් ඔබ්බට කරන සේවය අගය කරමි.මෙම වැඩසටහන දිගටම කරගෙන යන්න ලැබේවා..!මගේ දැනුමේ හැටියට මේ ලොකයේ අවාසනාවන්තම අසනිපය ගැන දැනුවත් කරන ඔබ සැබෑ ශ්‍රී ලාංකික පුතෙක්.තෙරුවන්සරණයි ..!

    • @24hours57
      @24hours57  4 месяца назад

      බොහොම පිං

  • @inokawaranasooriya8300
    @inokawaranasooriya8300 9 месяцев назад +1

    ඩොක්ට, මොනරාගල හිටිය කාලෙ වගේමයි. ඇත්තටම හරිම වැදගත් දේශනයක්.අපේ hospital එකට දවසක එන්න දැකීමත් සතුටක්.මම surgical ward Inoka miss.

    • @24hours57
      @24hours57  4 месяца назад

      අනේ miss මට මතකයි කොහොමද ඔයාට. Migraine නැහැනේ දැන් 😇☺️☺️

  • @anuruddhakarunaratne1594
    @anuruddhakarunaratne1594 11 месяцев назад +5

    Very clear communication. Wish you all the best malli. 👍

  • @erroloorloff971
    @erroloorloff971 4 месяца назад +1

    Excellent.we need more counseling sessions like this.

  • @ruwanharsha1658
    @ruwanharsha1658 9 месяцев назад +4

    ස්තුතියි ....දැනුවත් කලාට

  • @chamindadon527
    @chamindadon527 8 месяцев назад

    මේකනම් මාරයි doctor. අපි දෙන්නටම customized කරපු දේශනාවක් 🤗🤗

  • @dasithsenadheera2123
    @dasithsenadheera2123 8 месяцев назад +2

    Niyamai doctor ,hemadama man bana ahanawa ada thamai tikak wenas විදියට jeewithe godak loku dewal saralaqa sahelluwen denagththa ,Budu saranai doctor...!❤

    • @24hours57
      @24hours57  5 месяцев назад

      thanks a lot🙏😇

  • @ChandimaKusum-e6h
    @ChandimaKusum-e6h 9 месяцев назад +1

    බුදු..සරනයි.............ගොඩක්
    ස්තුති...🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @paramichamodaya839
    @paramichamodaya839 11 месяцев назад +6

    යහපතක්ම වෙවා තෙරුවන් සරනයි ඩොක්ට පින් ගොඩක්

  • @latawickrama1232
    @latawickrama1232 9 месяцев назад +1

    ඉතාමත් වටිනා පැහැදිලි කිරිමක් ස්තුතියි වෛද්‍ය තුමනි ජේසු පිහිටයි ❤

    • @24hours57
      @24hours57  4 месяца назад

      ජේසු පිහිටයි

  • @sandyakumuduni6401
    @sandyakumuduni6401 8 месяцев назад +1

    ඩොක්ටගේ දේශන රටට වටිනා සම්පතකි 🙏🙏

  • @DisnaKumari-cl7xf
    @DisnaKumari-cl7xf 8 месяцев назад +1

    It.is.greatfull.vedio.doctor.thankyou.verry.much

  • @yamunagamage7190
    @yamunagamage7190 9 месяцев назад +2

    Wow great counsellor, please do this for our young generation. Best wishes from Oman 🇴🇲

  • @SwarnaMunasinghe-oi6be
    @SwarnaMunasinghe-oi6be 9 месяцев назад +2

    අවශ්‍ය දේ පමණක් කියලා දුන්නා නම් සුභ ය.මගෙත් මනස අවුල් ගියා

    • @TharuAsha
      @TharuAsha 9 месяцев назад

      අවශ්‍ය දේ පමණක් පාඩමක් වගේ කියල දුන්නනම් මේක මිනිස්සුන්ගෙ ඔලුවට යන්නෙත් නෑ..මිනිස්සු උවමනාවෙන් බලන්නෙත් නෑ

  • @madhushikakonara816
    @madhushikakonara816 11 месяцев назад +4

    Today training session .thank you doctor .its amazing

  • @kusumwijewardhana2782
    @kusumwijewardhana2782 9 месяцев назад +4

    හරිම වටිනව ඩොක්ට වැඩ සටහන

  • @myschool5453
    @myschool5453 8 месяцев назад +3

    ගුරඅවරුන් බදවාගැනිමේ තරගවිභාගයෙන් අසමත්වු අයට ගුරුපත්වීම් දීල සමත්වු අයට ගුරුපත්වීම් නොදී කරපු වරදනම් නිවැරදි කරන්න කිසිම අයුරකින් බෑ ඒ නුසුදුසු පුද්ගලඉන් ළමයින් ⁣ගෙ පිටින් තමන්ගෙ නොහැකි යාව අරිනව ළමයි පීඩාවට පත්වෙන පලමුවන හේතුව ඒකයි.

  • @dilshanmadusanka6748
    @dilshanmadusanka6748 4 месяца назад +1

    අනේ ඩොක්ටර් ඩොක්ට නම් දෙවි කෙනෙක්මම ඩොක්ටර් ගේ වැඩසටහන් හරිමාසාවෙන් අහනවා ඒත් අද අහම්බෙන් නුරුවල හන්දියේ ඩොක්ටර් ඉන්න ඩිස්පෙන්සරියට ගියා මගේ දන්න දුවෙක් එක්කඒ දුවයි පුතයි තමයි මාව ඩොක්ටර් ළඟට එක්කන්ගේ මට ඇස ගහගන්න බැරුව ගියා මං වැඩසටහන ඉන්න ලොක්ටර් යන්න පුළුවන් වෙච්චර එකගැන මං ගොඩාක් දෙවියන්ට ස්තුතියි වන්ත වෙනවා වැඩසටහන් අහද්දි මේ විශ්වය අපිට ලබා දීලා තියෙන්නේ ඩොක්ටර් කෙනෙක් නෙමේ දෙවි කෙනෙක්කෙනෙක් ඔබතුමාටදීර්ඝ ආයුෂ වේවා රෝගීන් සුවපත් කරනවා මෙන්ම මෙවැනි වැඩසටහන් කරන්නට ඔබතුමාට තව තවත් දහේරිය ශක්තිය ලැබේවා ඩොක්ටර් ව හැදූ වැඩූ දෙමව්පියන්ඩ ගුරුවරුන්ටබුදුබව ඇත්තේවා

    • @24hours57
      @24hours57  4 месяца назад

      බොහොම පිං 🙏🥰🥰🥰😇

  • @isurumadusanka-fv8ql
    @isurumadusanka-fv8ql 9 месяцев назад

    Haarima.ආසාවෙන් .බැලුවා මෙවන් දේවල් කරගෙන යන්න ලැබේවා teruwan saranai

  • @likarose5361
    @likarose5361 9 месяцев назад +1

    ඔබතුමාට ගොඩක් පිo මටත් තියනවා නින්ද යන්නෙ නැති ලෙඩෙ සර් මම දරුවො තුන්දෙනෙක් එක්ක කුලි ගෙදරක ගාමන්ට් ගිහින් බොහොම අමාරුවෙන් ජිවත් වෙන්නෙ මම නිදාගන්න කියලා ඇදට ගියත් මට නින්ද යන්නෙම නැ මොකද මට කොයිවෙලාවෙත් බය හිතට එනවා මට මෙ මාසෙ කුලි ගෙවාගන්න බැරි වෙයි දරුවොන්ට class එකට සල්ලි දෙන්න බැරි වෙයි ඔය වගෙ දෙවල් කොයිවෙලාවෙත් හිතෙනවා දැන් හැමදාම මට ලොකු ඔලුවෙ කැක්කුමක් තියනවා ,

    • @DISM819
      @DISM819 8 месяцев назад

      ඔයාගෙ ප්‍රශ්ණ වලට ඉක්මනින් විසඳුම් ලැබෙන්න කියලා පතනවා. තෙරුවන් සරණයි!

    • @chandanachandana2251
      @chandanachandana2251 8 месяцев назад

      Oba thumiyage telephone number eka denna Haki udawwak karannam

  • @udanirathnayake1062
    @udanirathnayake1062 8 месяцев назад

    බොහොම පිං 🙏 ඔබතුමාට

  • @R.N.Sewwandi
    @R.N.Sewwandi 9 месяцев назад

    .වටිනා දේසනාවක්.ගොඩක් පින්

  • @geethamala7835
    @geethamala7835 9 месяцев назад +1

    """" Ithamath watina desana ...sthuthi Doctor. 🙏🏻🙏🏻🙏🏻 """

  • @Sandra-qy2uf
    @Sandra-qy2uf 8 месяцев назад +1

    Theruwan saranai deergau obathumanta 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @ayeshamissayesha7909
    @ayeshamissayesha7909 9 месяцев назад

    Amoo dr prshneykha හිටියේ hinath yanawa appa aney dr බොහොම pin deywi පිහිටයි ❤❤🇦🇪🇱🇰

  • @mithilagalagoda7444
    @mithilagalagoda7444 8 месяцев назад +1

    වටිනා වැඩ සටහනක්.

  • @saviduhiranjith1141
    @saviduhiranjith1141 9 месяцев назад +2

    Perfect dr. ලෙඩ හොද උනා😊😅

  • @damayanthimanathunga3972
    @damayanthimanathunga3972 9 месяцев назад

    ඒකනං ඇත්ත තෙරුවන් සරණයිහොඳ පැහැදිලි කිරීමක්🙏🙏🙏🙏

  • @LakdasaLokuKumarage
    @LakdasaLokuKumarage 9 месяцев назад

    Doktr oba deviyek budusarani devipihitai ape anagata parapura rekaganna obatumage vetasatahan etamath vatinava, ❤❤❤❤❤❤

  • @ranjanimahawela6951
    @ranjanimahawela6951 9 месяцев назад +1

    වටිනා දේශනයක් හැමෝම ඇසිය යුතු

  • @nadeesharamanayaka1802
    @nadeesharamanayaka1802 9 месяцев назад

    අනේ ඩොක්ටර් හරිම හොඳ වැඩසටහනක් සර්ට බුදුසරණයි

  • @minhaelson5865
    @minhaelson5865 8 месяцев назад +1

    Good explaintion thaks

  • @seethawarna281
    @seethawarna281 9 месяцев назад +2

    Rohalwala Hediyantath me wage counselling akak thibboth hodai. Nurselage stress pita karanne rogiyathulin.

  • @kkdkoralage2790
    @kkdkoralage2790 9 месяцев назад +2

    බොහොම ස්තූතියි මහත්තයා.

  • @olgasilva-ly6gz
    @olgasilva-ly6gz 9 месяцев назад +1

    Oba sathuten bawa penenawa aneth ayatath aya dimata uthsa kirima gena thanks God b u

  • @suneethajayasooriya1875
    @suneethajayasooriya1875 9 месяцев назад +3

    Dan ape rate okkoma manasika l×ddu wela iwarai lassana sri lankawa horakam karala kapu hama akekutama apayayata yanawamayi👍👍👍

  • @manelsakunthala8189
    @manelsakunthala8189 9 месяцев назад +1

    Harima sathutin ahana enne godak watinawa doctor

  • @subadramanel2239
    @subadramanel2239 9 месяцев назад +3

    දේශනය ගොඩාක් හොදයි. ආසයි අහන්න. හරවත්, වගේම ඉතා වටිනව.

  • @santhajayakody4505
    @santhajayakody4505 9 месяцев назад +2

    බොහොම ස්තුතියි ඩොක්ටර් ❤💥👍

  • @KuWait-hf8ny
    @KuWait-hf8ny 9 месяцев назад +2

    Great explanation doctor thank you

  • @chanukakaushalya5022
    @chanukakaushalya5022 8 месяцев назад

    Aththatama hari rasawath deshanayak ❤❤❤

  • @dineshsanjewani2676
    @dineshsanjewani2676 9 месяцев назад

    අනිවාර්යෙන් ම පාසලට counseling එකක් දෙන්න ඕනේ.. දරුවෝ කියන්නේ අපේ රටේ අනාගතේ

  • @lssothiriadou4752
    @lssothiriadou4752 11 месяцев назад +1

    ithama wadagath danuwath kireemak...samajaye athi dur matha gana danuwath kireemath ithama watina deyak...idiripath karana vilashayath priyajanaka nisa godak ashawen ahanna balanna dharanaya karaganna pahasui..thamnta rogayak thiyena bawa piliganna akamathi ayage danaganeematath mahath rukulak..mewani vedeos thawa thawath idiripath kara janathawa danuwath karannata thawa thawath shakthiya dharya kabewa waidya thumani oba hata

  • @shakilagaithri9862
    @shakilagaithri9862 9 месяцев назад +3

    " මට සතුටක් තියෙනවද හිතක් තියෙනවද
    ඔව් මැරිච්ච මල මිනී "
    100% ඇත්ත doctor 😢

  • @sujasujasujasuja1849
    @sujasujasujasuja1849 9 месяцев назад +1

    Ithama watina video wak bohoma istuti obathumata ♥️